Ada mama me vidiyata asmi heduwa.ane lassanata heduna.godak sathutui.thank u very much..godak kema warga heduwa lassanata rasata ape amma balala.thank u miss..
ape amma kttiya one tharam run pihum danawa eeth oya keyala Dena visiha harima pahadile sthuth mama inne SaUdiye oyage kama wattoru mama athaata balanawa godak sthuthe
Mama kema warga hadann godak asai. Dent biththra roti, pol dosi, kiri toffe hdal thiyenwa. Me vedio godk watinwa api wage kema hadann igengann asawen inn ayat.
Aththatama ada thamai hariyata asmi hadanawa dakke. Kola kada ganna eke indalama kiuwa. Ape minissu katawath deyak kiyala denna kamathi ne. Boru kiyanne godak aya. Oya e athin sheshtai. We respect u. Thawath me wage recepy kiyanna. All the best
mama balana unne ape amma aasme adanne kawadda keyala dannawada ape amma mam me aurudde oyage kewelimai aduwe oyata subama suba auruddakma wewa.aau Boho wewa.budusaranai oyata mam kadawatin nadee perera
ප්‍රථම වරට හරියට ආස්මි හදන විදිය කියාදුන්නේ අපේ අම්මා චැනල් එකෙන්. මේ විඩියෝ එකේ වැටිලා තිබුන දහස් ගණන් කමෙන්ට් යූටියුබ් එකේ සිටින ශ්‍රී ලාංකිකයෝ අයින් කලා. ලක්ෂ 9.7ක් බලපු වීඩියෝ එකේ කමෙන්ට් 134යි තියෙන්නේ. (2024-4-7 වන විට)
මගෙන් බලාගෙන උයන්න ඉගෙනගෙන වීඩියෝ දාපු ළමයින්ට මාකටින් ආයතන වලින් කමෙන්ට් දානවා. ඒ වගේමයි අලුතෙන් වැටෙන කමෙන්ට් පවා යූටියුබ් එක අයින් කරනවා. ඔබට හොඳට බැලුවනම් පෙනෙයි මේ යට වැඩියෙන්ම තියෙන්නේ thank you කමෙන්ට්. අයින් කරපු කමෙන්ට් එක වෙනුවට ඒ තැන්ක් යූ කමේන්ට් දාන්නේ මාකටින් ආයතන වලින්.
ඒ නිසා මුං කැවුම් හදන එක ගැන කළගුණ දන්නා ඔබේ කමෙන්ට් එක වාක්‍යකින් සඳහන් කරන්න.
-------
2023 අප්‍රේල් වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 27.8ක් සිටිනවා සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය. බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා ලයක් කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න.
ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html
එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ට්‍රේලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි.
අපේ අම්මාට කළ තව විස්තර දැනගන්න මෙතන ක්ලික් කර වෙබිසයිට් එකට යන්න.
www.apeamma.com/2021/04/blog-post.html
ua-cam.com/video/BiOkJRzfL4s/v-deo.html
ua-cam.com/video/DGlZ8BGxe5c/v-deo.html
ua-cam.com/video/Tg8tqBl9ymk/v-deo.html
අනේ මගෙ අස්මි කුඩු වෙනව රෞමට හිටින්නෙ නෑ 😥
👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍ල්ස්ස නයි🎉
හැමදාමත් .ape.අම්මාගේ ..කෑම.හදන .resipi..බලනවා .බොහොම .isthuthiyi ...
බොහොම ස්තුතිය ! කිප දෙනකුගෙන්
බැලුවා ආස්මි හදන විදිය, කිසි සෙත්ම
පැහැදිලි නැහැ , ඔබතුමියගේ පැහැදිලි
කිරිම හරිම ගුනාත්මකයි. මට එක
පාරින්ම ඔබ කියා දුන් පරිදි ආස්මි
හැදුවා . මට හරි සතුටියි. බන්ඩක්කා
වලින් හැදුවේ . ඔබතුමියට ගොඩාක් පින් ..
Hema kamakma hadana vidiya පැහැදිලි karaladen ape ammata niduk nirogi suwaya pathanawa!
අපේ පැත්තේ ආස්මී හදන්න ගියාම හරි prasna මම හිතාගෙන unne හරි ammaru වැඩක් කියලා ගොඩාක් isthuthi අපේ අම්මා aakat try කරලා බලන්න ooona thanks jasu පිහිටයි ඔයාට
Mමගේ ආස්මි හ්යි උනා ආ මොකද
ගොඩක් ස්තුතියි පිටරට ඉන්න අපිට බංඩක්කා උපයෝගී කරගෙන ආස්මී හදන ක්‍රමය ඉතාමත් වැදගත් ..
අැත්තටම හරිම සතුටුයි අමිමෙි
අපිත් ආස්මී හැදුවා ..ඔබ තුමියට ගොඩක් ස්තූතියි! හරිම රසයි❤
කවුරුත් කියන්නේ නැති රහස් ape අම්මා කියලා දෙනවා ගොඩක් pin අම්මාට ජය බුදු සරණයි
Oyata godak pin api oya kiyala dipu vidiyata auruddata asmi haduva .hariyata hadaganna puluvan una.api oya kiyala dena kama godak hadala thiyanava.
Ape amma obage thiyena danuma ganna mata thiyenne loku gauravayak haduve nathath dakkama satutui obata hamadama jaya veva......!!!!!!!!!!!! Busaranai ape amma.
ස්තූතියි අපෙ අම්මා ❤
Oyata godak sthuthi ape Amma.pehedilikirim gadak watinawa.oyata jayen Jaya.
Godak sthuti ape amme math hadanawa i love you
ඔබතුමියට ගොඩක් පින් ...මමත් හදනවා අද
බඩගිනිත් හැදුනා😋😋😋🤤❤️🤗
Your preparation and Presentation excellent. ❤
Thank you teacher❤
I live in Saudi Arabia. But I'm a Sri Lankan. And I'm so proud to see you
අම්මෙ ඔබට ස්තුතියි
ගොඩක් ස්තුතියි මේතරම් හොදට හැමදේම කියලා දෙනවාගොඩක් වටින වීඩියෝ එකත් මම ආසාවෙන් බලාගෙන හිටියෙ ආස්මී හදන්න පුරුදු වෙන්න ඔබට බුදු සරනයි මම කුවෙට් සිට
Oba kavadda
Godak watina video ekak
Thank you ape amma
සව්බොර හදන්න රිං එකක් කපා ගත්ත ටින්කිරි ටින් එකේ ඉතූරු කොටසින් තවත් ආම්පන්නයක් හදා ගත්ත. Thank you ..
අපේ අම්මා ගෙ කට හඩ තමයි මම් වැඩියෙන් ම අහන්න ආස හැමදෙම හොදට කියල දෙනව අපෙ අම්මා ට දිර්ගායුශ
Bs ape amma oyata,,kaurutma nokiyana deyak apita kiyala dunnata.tawat diunuwen,diunuwatama path wewa,,,!
Ape amma recipes ,it,s great. I like very much asmi thank you so much mala from sweden
පළවෙනි වතාවෙත් කිසිදු කරදරයක් නැතුව හොදින් ම ආස්මි හැදුවා. අපෙ අම්මා ට ගොඩක් ස්තුතියි. සීනි පැණි වෙනුවට කිතුල් පැණි ක් දාන්න පුළුවන් ේද?
Niyamay ape amma. Api asmi haduva. Godak rasay. Godak pin akkata. 💐😊🌺🌸🌼🐬🧸
අස්මි සුපිරිනේ
Aththatma asmi hdma widiha harima lesi
Lesiytma asmi hdna widiha dana gththe ape amma hinda.bohoma isthuthi ape amma.
Ape amma oyanam niyamai ane
ඔයා ට ගොඩක් ස්තූතියි අපේ අම්මා
Godak dewal igena gaththa ape ammata pin
ගොඩක් ස්තුතියි කියලා ආදරයෙන් ඔබට වාසනාවන්ත අනාගතයක් වේවා
Ape අම්මාට suba අලුත් අවුරුද්දක් වේවා .ඔයා කියලා තිබුණ විදියට හැලප හැදුවා .හරිම රසට හරිම ලස්සනට ආවා .ඔයාට බොහොම පිනක් කෑම හැදීම ගැන අපි දැනුවත් keranavata .
pirihila yana samajayata oba thumiya loku ashirwadayak.dn apita aurudu meseta me vidiyata kawili hadanna puluwan.. godak pin ape amma..😙
Thank you අපේ අම්මා.
Ape Ammata godak godak
Thank you 🌹
💖💖💖👍
Lassanai.ape.amma.mama.asma.kamak
Aettami. Oya nam. Ape ammama tamai daksai
asmi hduwa rasai
Oyage.kama.hadana.hati.dakkma.harima.asai
Ada mama me vidiyata asmi heduwa.ane lassanata heduna.godak sathutui.thank u very much..godak kema warga heduwa lassanata rasata ape amma balala.thank u miss..
ආදරෙයි අපෙ අම්මා ....
Ffgdcey්රනවව්රකඛ
bohoma sthuthi ape amma man inne pita rata lankawata awith hadanna one nan roti man mehd haduwa ape amma kiyala dunna vidihatama
අනේ මම ඉස්සරලම හැදුවෙි නමුත් මගේ අස්මි එක කැඩුනා හාරිම දුකයි මම අයාත් හදනවා
අපෙ අම්මා ඔබතුමියගේ ඉවුම් පිහුම් කරන හැටි හරි සරලයි සුන්දරයි
Harima pahdilli oyata godak istuti ape amma
A very very happy new year to you and your family. Suba aluth awuruddak wewa.
eka parak bandakka walin hadala waraduna ape ammagen hariyatama danagaththa godak sthuthi
නියමඉ අපෙ අම්මා
Superrrr amme thank u
😀wow very nice
ape amma kttiya one tharam run pihum danawa eeth oya keyala Dena visiha harima pahadile sthuth mama inne SaUdiye oyage kama wattoru mama athaata balanawa godak sthuthe
පැහැදිලි කිරීම ඉතා ආදරණීයයි
Aasmi hadanna daul kurudu wenuwata bandakka yoda ganima rata inna apita itha wadagath godak isthutei ape amma .....
athathatama watina video ekak ape amma.
Api heduwaaaa niyamaiiii
Ape amma me kara ganne loku pinak.api wage nodanna ayata me dewal kiyala deela
Harima creative.godak ස්තුතිය ape amma
Supiri
Mamath oba thumiya kiyana widiyata aasmi heduwa hariyatama hari mata kawadawath hadanna beri rasa kemak ada mama heduwa obathumiyata pin
Very eye catching video. your presentation is great as always
Happy new year Ape amma
Kisima kenek ma wenakannma wage danumak dila na.eka parin hama dema hadanna puluwan.godak pin ape amma
supiri video aeka. harima watinawa.oya hariyata kiyala dena nisa lesiiiii
බොහොම ස්තුති
Thanks amma
You are amazing Ape Amma .... love you! I learnt a lot from u..thank you so much & keep it up mam..
සුබ අලුත් අවුරුද්දක් වේවා ape amma
බොහොම ස්තුතියි
oba labadena me adyapanika danuma idiri paramparawata itha wadagath. obage mahansiye prathipalayen api boho danumak labamu. isthuthi wewa!!
Very nice
Godak pin ape amma
Mama kema warga hadann godak asai. Dent biththra roti, pol dosi, kiri toffe hdal thiyenwa. Me vedio godk watinwa api wage kema hadann igengann asawen inn ayat.
👌👌👌👌👌👌👌👌👌supiri amma
Aththatama ada thamai hariyata asmi hadanawa dakke. Kola kada ganna eke indalama kiuwa. Ape minissu katawath deyak kiyala denna kamathi ne. Boru kiyanne godak aya. Oya e athin sheshtai. We respect u. Thawath me wage recepy kiyanna. All the best
Thank you so much , God bless you !
Hodai
obata me ,karana sevayata godak pin
Ape amma bommai motai hadannath kiyaa dennakooooooo
Ape amma Godak pin mewa kiyala dunnata ... wisheshayen bandakka walin aasmee.. Mama net eke hewwa hambune ne.....
Thank you so much for all the tips.
Goodak hoda videos ekk
hari lesiyne,man hithuwe asmi hadanna amaru athi kiyala.thank you ape amme,oya godak watina dewal kiyala denawa apita.lagadima math asmi hadanawa,hadala photo dannamko.pita ratawal wala inna apitath dan asmi hadaganna puluwan,
Godak istutey kaurut kiyala dunna na. Mama hituwa amarue kiyala
Dear ape amma..how to make Rulang cake
හරි සතුටුයි
You are doing a very nice job...
Thank you so much ape amma!
mama balana unne ape amma aasme adanne kawadda keyala dannawada ape amma mam me aurudde oyage kewelimai aduwe oyata subama suba auruddakma wewa.aau Boho wewa.budusaranai oyata mam kadawatin nadee perera
Bohoma sthuthi ape Amma..
ඔයා කියල දෙන විදියට ගොඩක් හොදයි ස්තුතිය මිස්
Thanks for the very educational video.
Piti ekata sini dannadda
❤️❤️❤️❤️
Kiyanna wachana na godak pin
wowww it's amazing 😊
Godak watinawa ape amme .thanks.
Please put English subtitles
👍👍👍👍
Mata pizza resepi 1 one
Wachanayen parisamapatha. Arthayenma. Guruwariyak
Hodin kiya dunna
Godak sathutui tin eka gana
Me video enakam gdoak dawas balan hitiya. Sthuthi!
මාත් හදනවා අපේ අම්මා