Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා මුල ඉදන්ම හොදට කියලා දෙනවා.මමත් අද හැදුවා දවුල් කුරුදු වලින්. ආස්මි ටික ලස්සනට හදාගන්න පුලුවන් උනා...Thank you❤
අදහසක් නොකියාම බෑ වරුණි . බණ්ඩක්කා වලින් නානු අරන් ආස්මි හදනවා මං මේ දැක්කමයි . වීඩියෝ එක බැලුවෙත් පුදුමෙන් වගේ . හරිම වටිනවා බොහොම ස්තූතියි
මමත්. හැදුවා. නියමෙට. අවා thank you අක්කා 👍❤️
හොද රෙසපි එකක්. මන් මේ පාර හදන්න ඕනේ කියලා හිතන් ඉන්නේ මේ විදිහට හදලා balannamko. ගොඩක් ස්තුතියි
ගොඩාක් ම ස්තූතියි ඔයාට..මේක හරිම පහසුයි කියලා හිතෙනවා..ඉක්මනට හදන්න ඕන..
ගොඩාක් ස්තූතිය අක්කා . අනිවාරෙන් මේ පාර try කරනවා ❤
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි.
නියමයි වරුණි ... අලුත් අදහසක් .ඕනිම කෙනෙකුට හොයා ගන්න පහසු දේවල් වලින් හදන එක හරි වටිනවා ....👍👍..
❤️❤️
Math haduwa akke ☺️ hodata awa 😍Math palaweni para thamai asmi haduwe 😁🥰👍❤️
නියමයි අක්කේ. ආයෙත් විඩියෝ දාන්න පටන් ගත්ත එකනම් ගොඩක් හොඳයි. 🤩😍🥰😘
Oya tamai hariyatama kiyala dunney mamath haduwa oyata godak thanks
ගොඩක් ස්තුතියි ❤️
ඉතාමත් වටිනා වීඩියෝවක් ඔබහරි වටිනා දැරිවියක් වරුණි බුදුසරණ යි
Niyamai 👍👍👍
නියමයි හදන්න ඕන බොහොම ස්තූතියි වටිනවා 👍
අනේ නියමයි 😍😍😍😍
නියමයි හොදේ 😋😘👌
අද fb eketh hewwa post dadaa බන්ඩක්කා වලින් හදන හැටි.කට්ටිය හිනා උනා..යූටුබ් එකෙත් බැලුව.කියල වැඩල් නැ ඔයා දාලා මගෙ හිත කියෙව වග්ව් 🙏❤️😍..බොහොම පින්.හාල් පොගවලා ගන්නෙ නැද්ද de
Wow
Wow that's amazing 👏 😍
Thaks akke math haduva
ආ...👌මරු
Niyamai ,😍
Niyamai pahasu widiyata kiyala dunnata godak sthuthi ❤❤❤
Niyamai akki patta lasi
Waruni godak watinawa me video eka ආස්මී mehema kiyala dunnama godak ayata hadaganna.. puluwan thanks waruni.....👍♥️
අනේ හරි සතුටුයි ස්තුතියි🎉🎉🎉🎉🎉🎉❤❤❤
මම හැදුවා කෝමාරිකා නානු වලින් .සහ කඩේ ගන්න තියෙන fine rice flour වලින් . පිටි කොටන්න හලන්න ඕනෑ නෑ. හොදටම ආවා . කීපයක් විකිනුවා . මම ඉන්නේ australia වෙර්. Sydney වල. බන්ඩක්කා මිල අදිකයි.
Mama dakka hodama video eka thamai asmi hadana me video eka harima watinawa.oyata bohoma pin.katath pahasuwen igena ganna puluwan.sthuthi.👍🙏🥰
අද මං හැදුවා දවුල් කුරුදු හොයාගන්න විදිහක් නෑ මං ගත්තෙත් බණ්ඩක්කා .හොදට ආස්මි එක ආවා. අද තමයි මම පලවෙනි සැරේට ආස්මි හැදුවේ.
Bandakka walin hadanna puluwanda
අනේ හොදට ම ආවද මේ කිව්ව විදියට මද හැදුවෙ ඔයා.😳😳😳🙏🙏
හරිම ලස්සන යි.
ගොඩාක් ස්තූතියි අක්කී.💕❤️😍😘
Good job sis💞
Maru❤❤
ඒ අත්දෙක 😍😍😍
👌 නියමයි
අක්කේ ❤❤❤ thanks..
Superi😋
Thank you very much dear Waruni
Thanks akka me sare aurudu valata try karanna oni
❤තැන්ක්ස් අක්කි
ශෝක් නේ❤❤❤
පුතේ මම අද ඔයාගෙ රෙසපි එක බලල හැදුවා ඔයා හදනව විතර ලස්සන නැහ දෙවනුව බලමු ඔයාට ස්තුතිය ි
👌👌😋😋
Good work nangi . ඔයා මේ පෙන්නපු ප්‍රමාණයෙන් ආස්මී කොච්චර හදන්න පුළුවන්ද ?
Ane Ammo akka videos dala ne man asama oyata .Ane akkke videos genna digatama.
Thank u... very sweet
Most welcome 😊
Niyamai video eka akki❤❤ Hal pegenna thiyanna one nadda?
Kata hada ahannath asaiDigatqma ohoma yanBudu saranai
Thanks 💞💞💞💞💞💞👍👍👌
hello sister waruni.kalekin video ekak dakke,ayema video dana ekata sathutui
Sudu oya ewith sathutui ane,Akka me mun keaum peni patata hadana widiha karannako ekmanata
After long time දුව ........
Akki satiyakma tiyanna oneda ada hadala heta badinna berida
ගොඩක් ස්තුතියි. ❤
Akka g.luck
Thank you.💐
Me widiyata hadana asmi kochchra kal tyagnn puluwnd akkiyoo
පැනි දැම්මට පස්සේ නංගී මම වෙන වෙනම කවර වලට දැම්මා..සතියක් වගේ පුලුවන්
Thank you
Thank you akka 🥰
Ane goda kalekin.digatama ayeth video one akki
🎵🎵🎵🎵
Supiri❤
පිටි රෙද්දකින් හලන්නෙ නැතිව පෙනේරෙන් විතරක් හලලා බැරිද ?
බොහෝම ස්තුතිය ❤
Akke me bandakka kocharakda? matath 5k withra hadala balanna one. ekada hal bandakka kochcharak ganna onida?
Akke hariyatama sathiyak tiyannam onida dawas 4k vithara tibunoth hariyanne nedda
මරු අක්කි අනේ මගේ comment එකට reply comment ekak දාන්නකෝ😥😥
Thank you for the lovely recipe. Can we use basmati rice instead kakulu rice??
හාල් පිටිම ඔනද පාන් පිටි වෙලින් බැරිද
ස්තුතියි ❤❤❤❤
❤❤❤❤❤
දවස් තුනකින් නැවත තෙලෙන් බැඳලා ගන්න බැරිද
❤️❤️❤️
Asmi eka wakkaraddi nuula mahathata watenne ai akka
Ow bandakka lesi mn hadnne dawul kurudu walin mn nithrama hadanwa mage podi bisnaus akak thiynwa asmee hari lasi
Godak dawasakata passe akki awilla
පාම්පිටි වලින් බැරිද
❤️
Api kiyanne me halata sudu hal kiyalane
Where you gone all this day my dear daughter ❤
Ammo. Huga kalekinne. Thank you💖
Thanks❤
Why need to fry it twice?
Thank you so much Recipe eka kiyala dunnata,mewa koi tharam kaalayak kal thiyaganna puluwanda kiyala kiyanna puluwanda?
Bandakka walin haduwama aasmi kal thiyaganna බෑ කියන්නේ aththada
Bandakka walata dana wathura alwathurada, unu wathurada
Thank you akkaaaa
ane oya kalekin neda❤
හාල් සෝදා ගත්.ගමන් වෙලා ගෙන කොටනවා . නේද ම්ස් ..පොගවන්න ඕනෑ නැහැ නේද හරිම අගේයි හොදට පැහැදිලිව කියලා දුන්නේ බුදු සරනයි
ඔව් පොගවන්නේ නැහැ
හාල් පෙගෙන්න තියන්න ඕන නැද්ද . Video එකට 🙏🙏
Kade pitiwalin hadana vedeo ekak dekka. Hare Shok Ekata thimuna.
අනේ නංගී මට කියන්න කඩේ හාල් පිටී වලින් පුලුවන් ද
කොන්ඩ කැවුම් වලට හාල් පොගවන කාලය කොහොමද කියලා දෙන්නකෝ ම්ස්
මම ඒ වීඩියෝ එක ඉක්මනින් දාන්නම්❤️
Akki.. Asmi tika thel bajane pathule guliyk wge ekt ekthu wenwne..😥😐 ehema wenne ai.💔
පොල් කිරි වැඩි උනාහමත් එහෙම වෙනවා නංගි😌
අනේ කවුරු හරි උදව් කරන්න මං මීට කලිනුත් කමෙන්ට් දැම්මා අපේ කතාව අහපු කට්ටියත් ඇහුවා විතරයි එකම එක අපි වගේ අහිංසක එක්කෙනෙක් උදව් කලා පුළුවන් විදියට රුපියල් දාහක් දීලා ඒකෙන් මගෙ අම්මට බෙහෙත් අරන් හාල් ටිකක් ගත්තා එයාට බෙහෙත් බිව්වට ඇග පන නැහැ හැමදාම මෙහෙම ඉල්ලනවා නෙවෙයි අසරණ කමට අපිට බලන්න කවුරුත් නෑ තාත්තා නැති වෙලා අම්මගෙ කවුරුත්වත් තාත්තගෙ කවුරුවත් බලන් නෑ ඒ නිසා උදව් ඉල්ලන්නෙ අනේ පුළුවන් අය උදව් කරන්න 😔 අපිට හාල් කිලෝ එකකින් හරි කමක් නෑ අපි වෙන්නප්පුවෙ මං ඉස්කොලේ යනවා අවුරුදු 18 ක් මේ සැරේ A/L bio කරන්නෙ ඉස්කොලේ වැඩ එක්ක ජොබ් එකක් කරන එක මට ගොඩක් අමාරුයි අපි පිහිටක් වෙන්න ලොකු පිනක්
ඔය කතාව වෙල්ලස්ස ටීව් එකට හරි කාන්චන මහත්තයාට හරි කියන්න නංගි.එයාලා ඔයාට උදව් කරයි
වෙන්නප්පුවේ කොහෙද ඉන්නේ .
අනේ අක්කි පැනි හයියයිනේ,බුල්ටෝ වගේ.ඇයි එහෙම වෙන්නේ
පරත් හොදයි නේද
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
ඔයා මුල ඉදන්ම හොදට කියලා දෙනවා.මමත් අද හැදුවා දවුල් කුරුදු වලින්. ආස්මි ටික ලස්සනට හදාගන්න පුලුවන් උනා...Thank you❤
අදහසක් නොකියාම බෑ වරුණි . බණ්ඩක්කා වලින් නානු අරන් ආස්මි හදනවා මං මේ දැක්කමයි . වීඩියෝ එක බැලුවෙත් පුදුමෙන් වගේ . හරිම වටිනවා බොහොම ස්තූතියි
මමත්. හැදුවා. නියමෙට. අවා thank you අක්කා 👍❤️
හොද රෙසපි එකක්. මන් මේ පාර හදන්න ඕනේ කියලා හිතන් ඉන්නේ මේ විදිහට හදලා balannamko. ගොඩක් ස්තුතියි
ගොඩාක් ම ස්තූතියි ඔයාට..මේක හරිම පහසුයි කියලා හිතෙනවා..ඉක්මනට හදන්න ඕන..
ගොඩාක් ස්තූතිය අක්කා . අනිවාරෙන් මේ පාර try කරනවා ❤
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි.
නියමයි වරුණි ... අලුත් අදහසක් .ඕනිම කෙනෙකුට හොයා ගන්න පහසු දේවල් වලින් හදන එක හරි වටිනවා ....👍👍..
❤️❤️
Math haduwa akke ☺️
hodata awa 😍
Math palaweni para thamai asmi haduwe 😁🥰👍❤️
නියමයි අක්කේ. ආයෙත් විඩියෝ දාන්න පටන් ගත්ත එකනම් ගොඩක් හොඳයි. 🤩😍🥰😘
Oya tamai hariyatama kiyala dunney mamath haduwa oyata godak thanks
ගොඩක් ස්තුතියි ❤️
ඉතාමත් වටිනා වීඩියෝවක් ඔබහරි වටිනා දැරිවියක් වරුණි බුදුසරණ යි
Niyamai 👍👍👍
නියමයි හදන්න ඕන බොහොම ස්තූතියි වටිනවා 👍
අනේ නියමයි 😍😍😍😍
නියමයි හොදේ 😋😘👌
අද fb eketh hewwa post dadaa බන්ඩක්කා වලින් හදන හැටි.කට්ටිය හිනා උනා..යූටුබ් එකෙත් බැලුව.කියල වැඩල් නැ ඔයා දාලා මගෙ හිත කියෙව වග්ව් 🙏❤️😍..බොහොම පින්.හාල් පොගවලා ගන්නෙ නැද්ද de
Wow
Wow that's amazing 👏 😍
Thaks akke math haduva
ආ...👌මරු
Niyamai ,😍
Niyamai pahasu widiyata kiyala dunnata godak sthuthi ❤❤❤
Niyamai akki patta lasi
Waruni godak watinawa me video eka ආස්මී mehema kiyala dunnama godak ayata hadaganna.. puluwan thanks waruni.....👍♥️
අනේ හරි සතුටුයි ස්තුතියි🎉🎉🎉🎉🎉🎉❤❤❤
මම හැදුවා කෝමාරිකා නානු වලින් .
සහ කඩේ ගන්න තියෙන fine rice flour වලින් . පිටි කොටන්න හලන්න ඕනෑ නෑ. හොදටම ආවා . කීපයක් විකිනුවා . මම ඉන්නේ australia වෙර්. Sydney වල. බන්ඩක්කා මිල අදිකයි.
Mama dakka hodama video eka thamai asmi hadana me video eka harima watinawa.oyata bohoma pin.katath pahasuwen igena ganna puluwan.sthuthi.👍🙏🥰
අද මං හැදුවා දවුල් කුරුදු හොයාගන්න විදිහක් නෑ මං ගත්තෙත් බණ්ඩක්කා .හොදට ආස්මි එක ආවා. අද තමයි මම පලවෙනි සැරේට ආස්මි හැදුවේ.
Bandakka walin hadanna puluwanda
අනේ හොදට ම ආවද මේ කිව්ව විදියට මද හැදුවෙ ඔයා.😳😳😳🙏🙏
හරිම ලස්සන යි.
ගොඩාක් ස්තූතියි අක්කී.💕❤️😍😘
Good job sis💞
Maru❤❤
ඒ අත්දෙක 😍😍😍
👌 නියමයි
අක්කේ ❤❤❤ thanks..
Superi😋
Thank you very much dear Waruni
Thanks akka me sare aurudu valata try karanna oni
❤තැන්ක්ස් අක්කි
ශෝක් නේ❤❤❤
පුතේ මම අද ඔයාගෙ රෙසපි එක බලල හැදුවා ඔයා හදනව විතර ලස්සන නැහ දෙවනුව බලමු ඔයාට ස්තුතිය ි
👌👌😋😋
Good work nangi . ඔයා මේ පෙන්නපු ප්‍රමාණයෙන් ආස්මී කොච්චර හදන්න පුළුවන්ද ?
Ane Ammo akka videos dala ne man asama oyata .Ane akkke videos genna digatama.
Thank u... very sweet
Most welcome 😊
Niyamai video eka akki❤❤ Hal pegenna thiyanna one nadda?
Kata hada ahannath asai
Digatqma ohoma yan
Budu saranai