Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වෙන කුකින් චැනල් උයන්න පටන් ගත්ත වෙලාවේ ඉදන් බිස්නස් එකයි කොකිස් අච්චු විකුණන එකයි. නොන්ස්ටික් අච්චු තෙලට දාලා බැදලා කෑම කන්න හොඳ නෑ. කැන්සර් හැදෙනවා.
ස්තූතියි ඔබ තුමියට.මම හැම අවුරුද්දෙම කෑම හදන්නෙ මේ රෙසිපි බලාගෙන. හදන කෑම හොඳටම තියෙනවා.
කියලා දුන් පිලිවෙලට කොකිස් හැදුවා හොඳින් රසවත්ව ආවා ගොඩක් පිං ඔබ තුමියට ❤️
අපේ අම්මා ඔබතුමියට ගොඩක් පින් .මම අද පලමු වතාවට ඔබතුමියගේ rasapi එකට තනියෙන් කෝකිස් හැදුවා .හොද ටම ආවා.මම ගොඩක් kama අපේ අම්මා ගෙන් උයන්න හරියටම ඉගෙන ගත්තා.ඔබතුමියට තව තවත් ශක්තිය labava ආදරනිය අපේ අම්මා .බුදු සරනයි .සුබ අලුත් අවුරුද්ද ක් වේවා නිදුක් නිරෝගී සුවය labava .ජය වේවා .ආදරෙයි .💝💐💝
බොහෝම ස්තුතියි අපේ අම්මා... හරි සරලව කෑම හදන්න කියා දෙනවා.
Thank you very much every system you tell is very nice and today I made cookies it was very light and beautiful thank you very much Ape Amma oeyada
ඔබතුමියට බෙහෙවින් ස්තුතියි, කොකිස් සෑදීම හොඳින් විස්තර කර දුන්නාට.
අවුරුදු කෑම මේසයට රස කැවිලි පෙලක් Awurudu Sweets by Apé Amma >> ua-cam.com/video/pWgGwKeXAtE/v-deo.html✔ කිරි අලුවා හරි පදමට හදන්න අපේ අම්මා කියලා දෙන හැටි Kiri Aluwa by Apé Amma >> ua-cam.com/video/o6lMM_parkU/v-deo.html ✔ හැඳි කැවුම් කඩේ සහ ගෙදර පිටි වලින් (සීනි නැතුව පැණි වලින්) Handi Kavum by Apé Amma >> ua-cam.com/video/7q3s_RwBspA/v-deo.html ✔ අතිරස අපේ අම්මාගේ ක්‍රමයට Athirasa recipe (Eng Subtitles) by Apé Amma >> ua-cam.com/video/zKKP7HFlNm4/v-deo.html ✔ මාර්බල් කේක් රස දෙකකින් (රු 250ට) Marble cake by Apé Amma >> ua-cam.com/video/jsSGw0VpWHg/v-deo.html
හරියටම කියලා දුන්නා .බොහොම ස්තුතියි
Ape amma man uyanna igena gaththe oyagen oyata godakk pin🙏🙏
Thanx amma.harima rahai ehema.math haduwa.theruwan saranai
Ape Amma godak pin oyataMama Ape Ammage recipe welin Marshmallow Pol toffee haduwa Niyamai
දැනුවත් කළාට බොහොම ස්තුතිය
Ane thanks ape ammaaaaaa.mama kokis heduwa .hariyatama awa .oyata pin ammeee.
THENK YOU ...❤❤❤ ape amma
අපේ අම්මා කියන්නේ විශ්‍රාමික ගුරුවරියක් (ලමා මනොවිද්යාව, අධ්‍යාපන ක්‍රම විද්‍යාව පුහුණු) අපේ අම්මා අරම්භ කර ඇත, අපේ අම්මා විද්‍යාලය යන යුටියුබ් චැනලයට සබ්ස්ක්‍රයිබ් වී ඔබේ දරුවන්ට අධ්‍යපනික දැනුමක් ලබාගන්න. මේ ලින්ක් එක ක්ලික් කරන්න. චැනලයට ගොස් සබ්ස්ක්‍රයිබ් බට්න් එක ප්‍රෙස් කරන්න. ua-cam.com/channels/MWV6Ztmtj3EcBtF8aoVsaQ.html
අපේ,අමිමා,,විඩියෝ,එකට,thanks,හොදට,කියලා,දෙනවා
❤ bohoma pin.hodata kiyala denawa.ape amma
අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රිෆ්රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න.ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.htmlකියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
Ape amma super.budu saranai.
Wow great thanks
දැනුවත් කලාට බොහොම ස්තූතියි
Harima pahasuyi ape amme......
Thank you ape amma💛💛
Math haduwa rasate awa
ෂා නියමයි.ඔයාට බොහෝම ස්තුතියි මැඩම්.
Ape amma kaama hadanna igena gaththe kohomada manda. Niyameta kaama hadanawa.
අපෙ අම්ම හරිම ලස්සනයි
Ape amma oya supiri amma kenek supiriyata kama hadanawa..,👌🏻👌🏻
Mn alutha marry karapu kenek ... thaniyama mulinma heduwe kokis ....me vedio eka Mt godak udau Una ..... thanks amma
video eka hodai..ape ammath lassanai
Thans apeamma chanalayata apita nodanna danuma laba denavata
දිනපතා දාන විඩියෝ බලන්න ෆේස්බුක් එකට ලයික් එකක් දාන්න. facebook.com/ApeAmmaFans/මුළුතැන්ගෙයි උපකරන සඳහා වවුචර් දිනාගත් කෑම පිසීමේ තරගයේ ජයග්රහකයෝ බලන්න ua-cam.com/video/-6DpkCEz7Xg/v-deo.html
Thank u me vage video denavata
Obathumiyata godak sthuthi 🎉🎉😊😊
Mama kamak hadana welawata ape amma matak wenawa. Thanks
Nicely explenied. Thank u so much
Love this❤
Respect
Nice ape amma
Thanks godak watiena video ekak
ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි. 0755371187ප්‍රථම වරට මෙම කොකිස් හදන විදිය කියාදුන්නේ අපේ අම්මා චැනල් එකෙන්. මේ විඩියෝ එකේ වැටිලා තිබුන දහස් ගණන් කමෙන්ට් යූටියුබ් එකේ සිටින ශ්‍රී ලාංකිකයෝ අයින් කලා. ලක්ෂ 20ක් බලපු වීඩියෝ එකේ කමෙන්ට් 62යි තියෙන්නේ. (2024-4-7 වන විට)මගෙන් බලාගෙන උයන්න ඉගෙනගෙන වීඩියෝ දාපු ළමයින්ට මාකටින් ආයතන වලින් කමෙන්ට් දානවා. ඒ වගේමයි අලුතෙන් වැටෙන කමෙන්ට් පවා යූටියුබ් එක අයින් කරනවා. ඔබට හොඳට බැලුවනම් පෙනෙයි මේ යට වැඩියෙන්ම තියෙන්නේ thank you කමෙන්ට්. අයින් කරපු කමෙන්ට් එක වෙනුවට ඒ තැන්ක් යූ කමේන්ට් දාන්නේ මාකටින් ආයතන වලින්. ඒ නිසා මුං කැවුම් හදන එක ගැන කළගුණ දන්නා ඔබේ කමෙන්ට් එක වාක්‍යකින් සඳහන් කරන්න.-------2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා.සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය. බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත.වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න. යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.htmlඑ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි. අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? ua-cam.com/video/DGlZ8BGxe5c/v-deo.htmlඅපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව ua-cam.com/video/BiOkJRzfL4s/v-deo.htmlකාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය ua-cam.com/video/Tg8tqBl9ymk/v-deo.html
ස්තුතියි අපේ අම්මා
Bohoma stuthi
Thanks Amma
Niyamai.
අපෙ අම්මා හරිම ලස්සනයි
nice ape amma!!😍🤗
Thankyou.😊
A nice and useful recipe. All the best.
Harima rasai
මේ පිටි ප්‍රමානයෙන් කොච්චර කොකිස් හදාගන්න පුලුවන් ද
✌
Very nice
Thank you
Very usrful programme
thanks you
Oya japan wage ape amma
Hodata taruna tanak
Loku deyak ratatama mewani api nodanna de kiyadima
Restaurant akak damuda
😍😍😍
Thankyou.
Thankyou
වෙන කුකින් චැනල් උයන්න පටන් ගත්ත වෙලාවේ ඉදන් බිස්නස් එකයි කොකිස් අච්චු විකුණන එකයි. නොන්ස්ටික් අච්චු තෙලට දාලා බැදලා කෑම කන්න හොඳ නෑ. කැන්සර් හැදෙනවා.
ස්තූතියි ඔබ තුමියට.මම හැම අවුරුද්දෙම කෑම හදන්නෙ මේ රෙසිපි බලාගෙන. හදන කෑම හොඳටම තියෙනවා.
කියලා දුන් පිලිවෙලට කොකිස් හැදුවා හොඳින් රසවත්ව ආවා ගොඩක් පිං ඔබ තුමියට ❤️
අපේ අම්මා ඔබතුමියට ගොඩක් පින් .මම අද පලමු වතාවට ඔබතුමියගේ rasapi එකට තනියෙන් කෝකිස් හැදුවා .හොද ටම ආවා.මම ගොඩක් kama අපේ අම්මා ගෙන් උයන්න හරියටම ඉගෙන ගත්තා.ඔබතුමියට තව තවත් ශක්තිය labava ආදරනිය අපේ අම්මා .බුදු සරනයි .සුබ අලුත් අවුරුද්ද ක් වේවා නිදුක් නිරෝගී සුවය labava .ජය වේවා .ආදරෙයි .💝💐💝
බොහෝම ස්තුතියි අපේ අම්මා... හරි සරලව කෑම හදන්න කියා දෙනවා.
Thank you very much every system you tell is very nice and today I made cookies it was very light and beautiful thank you very much Ape Amma oeyada
ඔබතුමියට බෙහෙවින් ස්තුතියි, කොකිස් සෑදීම හොඳින් විස්තර කර දුන්නාට.
අවුරුදු කෑම මේසයට රස කැවිලි පෙලක් Awurudu Sweets by Apé Amma >> ua-cam.com/video/pWgGwKeXAtE/v-deo.html
✔ කිරි අලුවා හරි පදමට හදන්න අපේ අම්මා කියලා දෙන හැටි Kiri Aluwa by Apé Amma >> ua-cam.com/video/o6lMM_parkU/v-deo.html
✔ හැඳි කැවුම් කඩේ සහ ගෙදර පිටි වලින් (සීනි නැතුව පැණි වලින්) Handi Kavum by Apé Amma >> ua-cam.com/video/7q3s_RwBspA/v-deo.html
✔ අතිරස අපේ අම්මාගේ ක්‍රමයට Athirasa recipe (Eng Subtitles) by Apé Amma >> ua-cam.com/video/zKKP7HFlNm4/v-deo.html
✔ මාර්බල් කේක් රස දෙකකින් (රු 250ට) Marble cake by Apé Amma >> ua-cam.com/video/jsSGw0VpWHg/v-deo.html
හරියටම කියලා දුන්නා .බොහොම ස්තුතියි
Ape amma man uyanna igena gaththe oyagen oyata godakk pin🙏🙏
Thanx amma.harima rahai ehema.math haduwa.theruwan saranai
Ape Amma godak pin oyata
Mama Ape Ammage recipe welin Marshmallow Pol toffee haduwa
Niyamai
දැනුවත් කළාට බොහොම ස්තුතිය
Ane thanks ape ammaaaaaa.mama kokis heduwa .hariyatama awa .oyata pin ammeee.
THENK YOU ...❤❤❤ ape amma
අපේ අම්මා කියන්නේ විශ්‍රාමික ගුරුවරියක් (ලමා මනොවිද්යාව, අධ්‍යාපන ක්‍රම විද්‍යාව පුහුණු) අපේ අම්මා අරම්භ කර ඇත, අපේ අම්මා විද්‍යාලය යන යුටියුබ් චැනලයට සබ්ස්ක්‍රයිබ් වී ඔබේ දරුවන්ට අධ්‍යපනික දැනුමක් ලබාගන්න. මේ ලින්ක් එක ක්ලික් කරන්න. චැනලයට ගොස් සබ්ස්ක්‍රයිබ් බට්න් එක ප්‍රෙස් කරන්න. ua-cam.com/channels/MWV6Ztmtj3EcBtF8aoVsaQ.html
අපේ,අමිමා,,විඩියෝ,එකට,thanks,හොදට,කියලා,දෙනවා
❤ bohoma pin.hodata kiyala denawa.ape amma
අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා.
සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රිෆ්රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න.
ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html
කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
Ape amma super.budu saranai.
Wow great thanks
දැනුවත් කලාට බොහොම ස්තූතියි
Harima pahasuyi ape amme......
Thank you ape amma💛💛
Math haduwa rasate awa
ෂා නියමයි.ඔයාට බොහෝම ස්තුතියි මැඩම්.
Ape amma kaama hadanna igena
gaththe kohomada manda. Niyameta kaama hadanawa.
අපෙ අම්ම හරිම ලස්සනයි
Ape amma oya supiri amma kenek supiriyata kama hadanawa..,👌🏻👌🏻
Mn alutha marry karapu kenek ... thaniyama mulinma heduwe kokis ....me vedio eka Mt godak udau Una ..... thanks amma
video eka hodai..ape ammath lassanai
Thans apeamma chanalayata apita nodanna danuma laba denavata
දිනපතා දාන විඩියෝ බලන්න ෆේස්බුක් එකට ලයික් එකක් දාන්න. facebook.com/ApeAmmaFans/
මුළුතැන්ගෙයි උපකරන සඳහා වවුචර් දිනාගත් කෑම පිසීමේ තරගයේ ජයග්රහකයෝ බලන්න ua-cam.com/video/-6DpkCEz7Xg/v-deo.html
Thank u me vage video denavata
Obathumiyata godak sthuthi 🎉🎉😊😊
Mama kamak hadana welawata ape amma matak wenawa. Thanks
Nicely explenied. Thank u so much
Love this❤
Respect
Nice ape amma
Thanks godak watiena video ekak
ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි.
0755371187
ප්‍රථම වරට මෙම කොකිස් හදන විදිය කියාදුන්නේ අපේ අම්මා චැනල් එකෙන්. මේ විඩියෝ එකේ වැටිලා තිබුන දහස් ගණන් කමෙන්ට් යූටියුබ් එකේ සිටින ශ්‍රී ලාංකිකයෝ අයින් කලා. ලක්ෂ 20ක් බලපු වීඩියෝ එකේ කමෙන්ට් 62යි තියෙන්නේ. (2024-4-7 වන විට)
මගෙන් බලාගෙන උයන්න ඉගෙනගෙන වීඩියෝ දාපු ළමයින්ට මාකටින් ආයතන වලින් කමෙන්ට් දානවා. ඒ වගේමයි අලුතෙන් වැටෙන කමෙන්ට් පවා යූටියුබ් එක අයින් කරනවා. ඔබට හොඳට බැලුවනම් පෙනෙයි මේ යට වැඩියෙන්ම තියෙන්නේ thank you කමෙන්ට්. අයින් කරපු කමෙන්ට් එක වෙනුවට ඒ තැන්ක් යූ කමේන්ට් දාන්නේ මාකටින් ආයතන වලින්.
ඒ නිසා මුං කැවුම් හදන එක ගැන කළගුණ දන්නා ඔබේ කමෙන්ට් එක වාක්‍යකින් සඳහන් කරන්න.
-------
2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා.
සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය.
බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත.වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න.
යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html
එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.
ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? ua-cam.com/video/DGlZ8BGxe5c/v-deo.html
අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
ua-cam.com/video/BiOkJRzfL4s/v-deo.html
කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය
ua-cam.com/video/Tg8tqBl9ymk/v-deo.html
ස්තුතියි අපේ අම්මා
Bohoma stuthi
Thanks Amma
Niyamai.
අපෙ අම්මා හරිම ලස්සනයි
nice ape amma!!😍🤗
Thankyou.😊
A nice and useful recipe. All the best.
Harima rasai
මේ පිටි ප්‍රමානයෙන් කොච්චර කොකිස් හදාගන්න පුලුවන් ද
✌
Very nice
Thank you
Very usrful programme
thanks you
Oya japan wage ape amma
Hodata taruna tanak
Loku deyak ratatama mewani api nodanna de kiyadima
Restaurant akak damuda
😍😍😍
Thankyou.
Thankyou