අවුරුදු කෑම මේසෙට රස උතුරන ආස්මි නියම රසට|Sri Lankan Traditional Sweet Asmi Recipe(Eng Sub)|New Year

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 123

  • @sanduniliyanage9797
    @sanduniliyanage9797 Рік тому +4

    ඔයාගේ විඩියෝ එක බලාගෙන ඒ කියන විදිහට ම ආස්මි හැදුවා.හොඳ ට ආවා රසටත් තිබුනා .ඔයාට ගොඩක් ස්තුතිය .

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому +1

      Aww this is awesome!!! බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! අපේ අම්මා ගොඩක් සතුටු වෙයි!!! Great! ❤️😊❤️

    • @lbmanika7551
      @lbmanika7551 Рік тому +1

      qqqqqq

    • @WijerathnaSunil
      @WijerathnaSunil 10 місяців тому

      ම්

  • @IndraMalkanthi-fz2tm
    @IndraMalkanthi-fz2tm Місяць тому +1

    Mata thawema asmi hadaganna bahana.hariyata padama anna nahana.

    • @tharuzcafe
      @tharuzcafe  Місяць тому

      අපි ගොඩක් tips කියලා දුන්නා වීඩියෝ එකේ. කීප සැරයක් පොඩි ප්‍රමාණයකින් හදලා බලන්න, අත හුරු වෙනකොට හරි යයි ☺️❤️

  • @SachiniRathnayake-m2z
    @SachiniRathnayake-m2z 4 місяці тому +1

    Anei oyat godakm pen sedda. Wena,. Mamth hedua asmi me wediyo ak blal. Thanss oyat

    • @tharuzcafe
      @tharuzcafe  4 місяці тому

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදා ගත්තාට!🧡☺️

  • @englishvoyage4308
    @englishvoyage4308 Рік тому +7

    You explained everything beautifully. Thank you so much ❤

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому +1

      Thank you so much for your kind comment! 😊❤️

  • @nalinduminda7423
    @nalinduminda7423 Місяць тому +1

    Oya lassanta keyala danwath budu saranai

    • @tharuzcafe
      @tharuzcafe  Місяць тому

      බොහොම ස්තූතියි! බුදු සරණයි! ☺️❤️

  • @nishanichandima1721
    @nishanichandima1721 9 місяців тому +1

    ආස්මී හදන විදිය කියලා දුන්න හොදම vedio එක...බොහොම ස්තුතියි ❤

    • @tharuzcafe
      @tharuzcafe  9 місяців тому

      බොහොම ස්තූතියි! 😊🧡

  • @priyashani-zf2zm
    @priyashani-zf2zm 9 місяців тому +1

    Palaweni para weraduna deweni parath try kala hodata aawa.❤❤❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  9 місяців тому +1

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 😊🧡

  • @jenniferjansze2494
    @jenniferjansze2494 10 місяців тому +3

    Nice explanation. Thank you so much sharing this vedio. Now I can do this. 🌷🌷🌷🌹🌹🌹💙❤️💜🧡👍

    • @tharuzcafe
      @tharuzcafe  10 місяців тому

      You are so welcome! 😊🧡

  • @vajiragunewardena3907
    @vajiragunewardena3907 9 місяців тому +1

    Good explanation.Thanl you so much.

  • @chandrikarohini3872
    @chandrikarohini3872 Рік тому +2

    ගොඩක් පැහැදිලි ව.කියලා දෙනවා ...හරිම ලේසියි හදන්න හදන වා mai

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      බොහොම ස්තූතියි! හරිම රසයි, අනිවාර්යයෙන් හදලා බලන්න! ❤️😊

  • @sugandikamasinghe4450
    @sugandikamasinghe4450 Рік тому +5

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් .Tks

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 Рік тому +2

    Most beautiful asmi i have seen

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      Thank you so much for this sweet comment! Means a lot! 😊❤️

  • @vitharanachami4001
    @vitharanachami4001 9 місяців тому +2

    Thank you

  • @wasanthiliyanage2619
    @wasanthiliyanage2619 Рік тому +3

    Very Good. THANKS

  • @geethanichandramali9142
    @geethanichandramali9142 Рік тому +1

    බොහොම ස්තුතියි ❤❤❤

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v Рік тому +2

    එදත් වැදගත් දෙයක්

  • @malijayaraj7130
    @malijayaraj7130 11 місяців тому +2

    හරිම පිලිවෙලට කියල දුන්නා ගොඩක් ස්තුතියි ❤

    • @tharuzcafe
      @tharuzcafe  11 місяців тому

      බොහොම ස්තූතියි! 😊❤️

  • @RashmiTharushika-s3b
    @RashmiTharushika-s3b 9 місяців тому +2

    Apith hadanna yanne😊

    • @tharuzcafe
      @tharuzcafe  9 місяців тому

      Great! Good luck! මිශ්‍රණය තාච්චියට වක්කරනකොට අත වේගෙන් කරකවන්න. වක්කරනකන් ගින්දර වැඩි කරලා, වක්කරලා ඉවරවුන ගමන් අඩු කරන්න. පොඩි වෙලාවයි ලිපේ තියාගන්න ඕනි. ඒවගේම නානු ගන්නකොට වතුර වැඩි කරගන්න එපා. මේ ටික ගැන සැලකිලිමත් වුනොත් ලස්සනට හදාගන්න පුලුවන් 😊🧡

  • @jayanthiperara6051
    @jayanthiperara6051 10 місяців тому +1

    Thañk you

  • @punyamendis4901
    @punyamendis4901 Рік тому +5

    I think your aasmi lesson is the best.Thanks dear❤❤

  • @manjulajayawardhana7200
    @manjulajayawardhana7200 10 місяців тому +2

    Ane hodata theruna..👍

  • @NishanthiFernando-mw1gb
    @NishanthiFernando-mw1gb 11 місяців тому +1

    හරි ලස්සනයි 😅

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 Рік тому +1

    සුපිරි ......

  • @nayanichandima5785
    @nayanichandima5785 8 місяців тому

    Asmi deweni sare baddama pimbennathuwa lalla wage wenne ai?

  • @nayanichandima5785
    @nayanichandima5785 8 місяців тому

    Katu asmi kedenne ai? Thachchiyata dala badenakota podi wenne ai?

  • @sadeepkumara2743
    @sadeepkumara2743 9 місяців тому +1

    Pin sidda wanawa kiyala dunnata hamomo ahama na oya hari hodai

    • @tharuzcafe
      @tharuzcafe  9 місяців тому

      බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! 🧡😊

  • @kithminikumari6163
    @kithminikumari6163 Рік тому +1

    Thank you......❤️❤️❤️❤️❤️

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      You are so welcome! 😊❤️

  • @indranipathirana1197
    @indranipathirana1197 Рік тому +2

    Ipita hanna asa unath dawule kurudu soya ganna mehe palath Wala na hari lassanata hadua asi balanna kenata .oya ta suba dawasak 🙏🙏🙏

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      දවුල් කුරුඳු සාමාන්‍යයෙන් වැටවල්වල වගේ හරියට තියෙනවා, පුලුවන් නම් ටිකක් හොයලා බලන්න 😊
      ඔබතුමියටත් සුබ දවසක්! ❤️

  • @BRUMLK-c7i
    @BRUMLK-c7i 9 місяців тому +1

    Komarika walin barida naanu ganna

    • @tharuzcafe
      @tharuzcafe  9 місяців тому

      බැහැ. බණ්ඩක්කා වලින් නම් ගන්න පුලුවන්

  • @darkqween663
    @darkqween663 Рік тому +1

    Thenks good luck

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 Рік тому +1

    Thanks

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      You are so welcome! 😊❤️

  • @sadeepkumara2743
    @sadeepkumara2743 9 місяців тому +1

    Mama haduwa tikak barata awa guli guli waga awa nuul waga lassanata awa na ay a

    • @tharuzcafe
      @tharuzcafe  9 місяців тому

      තාච්චියට වක්කරනකොට අත වේගෙන් කරකවන්න ඕනි. ඒ වගේම නානු හදාගන්නකොට වතුර වැඩි කරගන්නෙ නැතිව අපි කියන විදියට හදාගන්න. අනිත් එක තමයි හොඳ පිරිසුදු පොල්තෙල් ගන්න, දැන් කඩේ ගන්න තියෙන ගොඩක් පොල්තෙල් පාම් ඔයිල් මිශ්‍ර ඒවා.

  • @kusumhettiarachchi8361
    @kusumhettiarachchi8361 Рік тому +1

    harema lassani

  • @bhadragamage9797
    @bhadragamage9797 Рік тому +1

    Godak ස්තුතිය

  • @virajasanga3588
    @virajasanga3588 Рік тому +1

    Bandakka gannath puluwan neda

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      අපි නම් බණ්ඩක්කා වලින් හදලා නෑ, නානුවලින් හදන්න පුලුවන් නම් ගොඩක් හොඳයි 😊

    • @virajasanga3588
      @virajasanga3588 Рік тому +1

      Bandakka nanu tama

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      ඔව් නානු නම් තමයි, අපි අදහස් කලේ දවුල් කුරුඳු කොලවලින් ගන්න නානු නම් වඩා හොඳයි කියන එක, එතකොට ලස්සනට ,රසට හදාගන්න පුලුවන්

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 Рік тому +1

    Asmi hadana henda kohenda hoyagaththe

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      වීඩියෝ එකේ කිව්වා වගේ අපි ඒක ගෙදර හදාගත්තෙ, මිල්ක් මේඩ් ටින් එකක් අඟල් දෙකේ ඇනයකින් සිදුරු කරලා 😊

  • @sathsaradinupama8308
    @sathsaradinupama8308 Рік тому +1

    Mta kiyanawada hal kochchara welawak pogawaganna onida kiyala

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      පැය දෙක තුනක් පෙඟුනොත් ඇති. අපි ඒ ටික වීඩියෝ එකේ කියලා තියනවා 😊

    • @sathsaradinupama8308
      @sathsaradinupama8308 Рік тому +1

      @@tharuzcafe bohoma sthuthi♥️

  • @manelpremarathna1286
    @manelpremarathna1286 9 місяців тому +1

    පිටි grm 400 න් ආස්මී කීයක් පුලුවන් ද

    • @tharuzcafe
      @tharuzcafe  9 місяців тому

      ඔයාලා ආස්මි එක හදන size එක අනූව තමයි ඒක තීරණය වෙන්නෙ. හරියටම කියන්න අමාරුයි. කොහොමත් එක ආස්මි එකක් හදාගන්න පොඩි පිටි ප්‍රමාණයක් යන්නෙ

  • @WMIThushari
    @WMIThushari Рік тому

    හරි ලස්සනයි .රැල්ටික ලස්සනට තියෙනව.මං හැදුවා රැල්ටික ගුලි වගේ. පිටි නූලක් වගේ හොදින් වැක්කෙරුන.ඒත් ඇයි ගුලි වගේ.

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      නානු මිරිකගන්නකොට වතුර වැඩි වුනොත්, ඒ කියන්නෙ නානුවල උකු ගතිය අඩුනම් වක්කරනකොට ගුලි වගේ එන්න බලනවා. වතුර වැඩි වුනත් ලස්සනට වැක්කෙරෙනවා, ඒත් ගුලි වගේ වෙනවා තාච්චියේදී. ඒ වගේම පිරිසිදු පොල්තෙල් ගන්නත් ඕනි. දැන් තියෙන පොල්තෙල් වලට එක එක ජාති මිශ්‍ර කරලා තියෙන නිසා හොඳ පොල්තෙල් ගන්න ඕනි 😊❤️

  • @wasanthadisanayaka3116
    @wasanthadisanayaka3116 Рік тому +2

    👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @priyashani-zf2zm
    @priyashani-zf2zm 9 місяців тому +1

    Piti thachchiyata dammata passe guli guli haduna ehema wenne ai.

    • @tharuzcafe
      @tharuzcafe  9 місяців тому +2

      නානු මිරිකගන්නකොට වතුර වැඩි වුනොත්, ඒ කියන්නෙ නානුවල උකු ගතිය අඩුනම් වක්කරනකොට ගුලි වගේ එන්න බලනවා. වතුර වැඩි වුනත් ලස්සනට වැක්කෙරෙනවා, ඒත් ගුලි වගේ වෙනවා තාච්චියේදී. ඒ වගේම පිරිසිදු පොල්තෙල් ගන්නත් ඕනි. දැන් තියෙන පොල්තෙල් වලට එක එක ජාති මිශ්‍ර කරලා තියෙන නිසා හොඳ පොල්තෙල් ගන්න ඕනි 😊❤️

    • @SaP19march
      @SaP19march 9 місяців тому +3

      කිසිම recipe එකක මේ ටික කිව්වෙ නෑ..ස්තුතියි ඔබට !

    • @tharuzcafe
      @tharuzcafe  9 місяців тому

      @SaP19march 😊🧡

  • @chamindasaman5884
    @chamindasaman5884 Рік тому +1

    Peni dala compleet karagaththa asmi kochchara kalayak thiyaganna puluwanda...??

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      හුලං වදින්නෙ නැතිවෙන්න හොඳට පැක් කර ගත්තොත් නම් මාසෙකට කිට්ටුව තියාගන්න පුලුවන් 🙂

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 Рік тому +1

    Wow looks delicious one of my family favourite can you give me one thanks dear, ❤️😍😋👍🌹

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      Sorry, we finished it all in a second, it was that delicious! 😁❤️

  • @jayslathjpjk316
    @jayslathjpjk316 9 місяців тому +1

    මමහැදුවා සුදු පාටනැනෙ

    • @tharuzcafe
      @tharuzcafe  9 місяців тому

      ඒකියන්නෙ බැදිලා වැඩි. පාට වෙනස්වෙනකන් බදින්න එපා, පොඩි වෙලාවයි තාච්චියෙ තියාගන්නෙ (දෙවතාවෙම). ඒවගේම ගින්දර මුලින් වැඩි කරලා තියලා, වක්කරලා ඉවරවුන ගමන් අඩු කරගන්න ඕනි

  • @PriyangaDhamayanthi
    @PriyangaDhamayanthi 9 місяців тому +1

    Mame haduwa manner gathdi haiyeta tribunal ai a

    • @tharuzcafe
      @tharuzcafe  9 місяців тому

      ලියලා තියෙන දේ පැහැදිලි මදි :)

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 Рік тому +1

    නංගී හාල් කොච්චර වේලාවක් පෙගෙන්නට ඕනිද .ඉක්මනින් පිලිතුරක් දෙනවාද .ආස්මි හදන්න කියලා දුන්නාට ගොඩක් ස්තුතියි .

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      පැය දෙක තුනක් දැම්මා නම් හරි. ඒක වීඩියෝ එකේ කියලා තියෙනවා 😊

  • @chamindasaman5884
    @chamindasaman5884 Рік тому +1

    Peni sada genima sandaha wada honda rathu sinida...sudu sinida..??.thank u miss.

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      සුදු සීනි ගත්තොත් පදම ගන්න ලේසී 😊❤️

  • @chinthasirisena5820
    @chinthasirisena5820 Рік тому +3

    කටහඬ ඔය විදියටම තියාගන්න video eka තව කෙටි උනා නම් හොදයී .

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      වීඩියෝ එක කෙටි කරන්න අමාරු වුනා කරුණු ඔක්කොම කියලා තියෙන නිසා 😊

  • @thamarakumari6368
    @thamarakumari6368 Рік тому +2

    හදලා බලන්නම් හොදට තේරුනා ඔයාට ස්තුතිය කලින් හැදුවා එක දවසක් ආස්මී ටිකක් හයියයි මොකද දන්නෙ නෑ ඔයාගෙ ක්‍රමය හොදයි වගේ

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      හරි, හදලා බලන්න! 😊❤️

  • @sammurphy4122
    @sammurphy4122 9 місяців тому +5

    කැලෑ කපල පාරවල් දාල ගෙවල්, කඩ, හෝටල් හදල පරිසරය වනසල කොන්න්‍රීට් වනාන්තරවල තාර පාරවල් සහ වාහන නවතන තාරදාපු රථගාල් මැද්දෙ ඉන්න අයට දවුල් කුරුදු හොයා ගන්ඩ පුලුවන් කොහෙන්ද කියන්න. දවුල් කුරුදු විතරක් නොවෙයි ඉස්සර වතුවල පැල නොකර ඉබේවැවුන මොනර කුඩුම්බිය, බැවිල, ඇත්තෝර, පෙතිතෝර, මැල්ල, හුජ්ජ මැල්ල, එරබුදු, ලෙට්ටකොච්චි තනපලා, කර, දන් බෝවිටියා වගේ බෙහෙත් ගුන ඇති තව නොකීව පලා වර්ග ගනනාවක් කොහෙවත් දැන් හොයා ගන්න බෑ.

  • @tharangaLiyanage-s3j
    @tharangaLiyanage-s3j 9 місяців тому +1

    Mn haduwa ath ikmanata kadenawa 😢 godak wela yanawa badennath

    • @tharuzcafe
      @tharuzcafe  9 місяців тому

      නානු ගන්නකොට අපි කියන උකු ගතියටම ගන්න බලන්න, හරියයි කියලා හිතනවා. බදිනකොට නම් පාට වෙනස්වෙනකන් බදින්නෙ නැති නිසා බොහොම පොඩි වෙලාවයි යන්නෙ 😊

  • @malakarunarathna4559
    @malakarunarathna4559 Рік тому +2

    බණ්ඩක්කා නානූ ගත්තෙ.යට ඇළුනා.ආස්මිපොල්කටූ හැන්ද බොකු වැඩියි. ඒ නිසා තැලිලාවගේ.ආය හදනවා කොල හොයාගෙන.ලස්සනයි මේවා.ස්තුතියි.

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      තව පාරක් හදලා බලන්න, හරියටම ඒවි! බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාටත්! 🧡😊

    • @thilakaranjani4721
      @thilakaranjani4721 9 місяців тому +1

      මටත් මේවගේ ම. උනා මමත් ආයෙ හදනව

    • @tharuzcafe
      @tharuzcafe  9 місяців тому

      ආයෙ හදලා බලන්න, හරියට ඒවි. තාච්චියට වක්කරනකොට අත වේගෙන් කරකවන්න, එතකොට ලස්සනට එනවා 😊

  • @malanikarunaratna6578
    @malanikarunaratna6578 Рік тому +1

    බන්ඩක්කා වලින් ආස්මී හදන්නෙ කොහොමද කියලා කියල දෙනවද.මම හදන්න උත්සාහ කලා නමුත් පොල් කට්ටෙ හිල් වලින් වැටෙන්නේ බින්දු වගෙ.හරියට වැටහෙන්නෙ නැහැ.
    මම ඉන්නෙ විදේශ රටක.ඒක නිසා නානු හදන්න වෙන්නෙ බන්ඩක්කා වලින්.ස්තුතියි.

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому +1

      මේ දවස්වල වැඩ ටිකක් වැඩි. අපි බන්ඩක්කා වලින් හදලා බලලා නැති නිසා එක පාරක් හදලා වීඩියෝ එකක් දාන්නම්. අවුරුදු දවස් පහුවෙලා හරි දාන්න බලන්නම් 😊❤️

    • @malanikarunaratna6578
      @malanikarunaratna6578 Рік тому +1

      බොහොම ස්තූතියි. 😍

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      ❤️😊

  • @PrasadSilva-wx7qk
    @PrasadSilva-wx7qk 2 місяці тому +1

    ගෙඩක් නටකවා නංගි හරියටම කියලා දෙනවට

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v Рік тому +1

    ගොඩක් කිසිසේත්

  • @NishanthiFernando-mw1gb
    @NishanthiFernando-mw1gb 11 місяців тому

    28:04 28:07 28:07

  • @DharmasiriMax
    @DharmasiriMax 9 місяців тому

    P000

  • @dinuskadarshani3152
    @dinuskadarshani3152 Рік тому +1

    මමත් හැදුව පිටි එක පෙන දාලා තාච්චි අඩිය ඇල්ලුව

    • @tharuzcafe
      @tharuzcafe  Рік тому

      අපි පෙන්නන විදිහට හදලා බලන්න, හරියට ඒවි 🙂

    • @sujathamelagoda1358
      @sujathamelagoda1358 Рік тому +1

      බදින වෙලාවට පෙන වගේ එන්නෙ පාම් ඔයිල් නිසා. ගොඩක් කඩවල්වල පොල්තෙල් කියලා පාම් ඔයිල් විකුණනවා.