තාජුඩීන්, ලසන්ත ඝාතන ගැන ඇසූ ප්‍රශ්නය නිසා උණුසුම් වූ සටන | Satana

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 777

  • @gayansameera9485
    @gayansameera9485 2 місяці тому +390

    අම්මෝඕඕඔ සුරන්ගයා උබට පට්ට love බන් අපි උබ අපේ එකා බන් මේ රටට සෑහෙන ලොකු සේවයක් කරනව සුරන්ග

  • @Srimukhaya
    @Srimukhaya 2 місяці тому +338

    Mr. සුරංග නියම ජනතාවාදී අපක්‍ෂපාති නිවේදකයෙක් 👍

    • @RandeerZoysa
      @RandeerZoysa 2 місяці тому +4

      Suranga oyanam Maru mare Maru ohoma yamu

  • @NilanthiWeerasinghe-ku7zg
    @NilanthiWeerasinghe-ku7zg 2 місяці тому +611

    සුරංග ඔබ නියම පෞරුෂයක් තිබෙන ජනතාවාදී මාධ්‍ය වේදියෙක්.ඔබලාට මගේ ප්‍රණාමය !🎉

    • @nilanganisangeetha7757
      @nilanganisangeetha7757 2 місяці тому +5

      Niyamai suranga supiri parasna naganne

    • @ravee7891
      @ravee7891 2 місяці тому +2

      මාධ්‍ය සදාචාරයන් වත් නොදන්න එකෙක්..

    • @susilayupala2959
      @susilayupala2959 2 місяці тому +3

      Mahinda gotta original minimaruwo kalakanni. 🤮🤮henagahanwa.

    • @lanka1285
      @lanka1285 2 місяці тому +14

      ​@@ravee7891දුකයි ද උබට මයිනා අහුවෙන එකට

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 2 місяці тому

      ​@@ravee7891බබාලා ට බබාලා ලෙසත් කුම්බාන්ඩ යොන්ට ඒ විදිහට ත් සලකන්න ඕන නේද

  • @යථාර්ථය
    @යථාර්ථය 2 місяці тому +72

    සුරංග කියන්නෙ සිරසට ආභරණයක්,රටට ආඩම්බරයක්. නියම ජනතා වදී මාධ්‍යවේදීන් .අනිත් අයත් සුපිරි ❤❤❤

  • @KarunathilakaSethungamudalige
    @KarunathilakaSethungamudalige 2 місяці тому +70

    සුරංග ඔබ පමණමයි තාජුදීන්ල ලසන්තල එක්නැලිගොඩ ල වගේ අය ගැන ජනතාවට දැනෙන්න කතා කලේ. ඔබට සමස්ථ ජනතාවගේම ප්‍රණාමය හිමිවෙනවා.

  • @nuwanmadurangawickramasing1569
    @nuwanmadurangawickramasing1569 2 місяці тому +158

    ජයවේවා සුරංග මහත්තයෝ අපි වෙනුවෙන් හඩ නගනවට ❤❤❤❤

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 2 місяці тому +75

    සුරංග ඔබ තුම තමා හොදටම කරන්නේ 🎉

  • @chamariwasana768
    @chamariwasana768 2 місяці тому +135

    සුපිරි මාද්‍ය වේදියෙක් සුරංග කියන්න වචන නෑ සුපිරි උගත් බුද්දිමත් මාද්‍ය වේදියෙක් 👍

  • @CuteIncidents6723
    @CuteIncidents6723 2 місяці тому +108

    මුණු පුකවල් වෙලා😂😂😂😂 ගැම්මක් තමයි සුරංග❤

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 2 місяці тому +103

    හොරුත් ගෙ පැත්ත නොගෙන රට වෙනුවෙන් සිරස ❤

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 2 місяці тому +160

    සුරන්ග අපේ හිත් හොරා ගන්න හදන්නෙ හොදේ... ❤❤

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 2 місяці тому +237

    අනුර කුමාර දිසානායක සහෝදර. ..මේ ව ට පරීක්ෂණ කරන්න ඉක්මනින්ම

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 місяці тому +2

      ekat pareeksha karanna ona Anuranm me ratata mokatad Police saha Usavi?

    • @Ranitha-l6v
      @Ranitha-l6v 2 місяці тому +2

      ​@@udanigunarathne6693 eka eththa. Namuth path karala inna niladarin mokada karanne..pehedili sakshi thiyenawa kiwwa..mata penne paurushaye prashnayak thiyanawa wagei. . Kiyonawa witharai..ape mahansiya aparade

    • @rkrokun7723
      @rkrokun7723 2 місяці тому

      යකෝ ඉට කලින් අනුරලා jvp කාරයො මරපුව හොයන්න ඔන

    • @MrOJWR
      @MrOJWR 2 місяці тому +3

      @@Ranitha-l6v බලන් ඉමු, තාම පටන් ගත්ත විතරයි. 🙂

  • @kapilasampath3434
    @kapilasampath3434 2 місяці тому +73

    මෙම මාධ්‍යවේදීන් ට අපගේ ප්‍ර්ණාමය

  • @sujathasamarakoon8217
    @sujathasamarakoon8217 2 місяці тому +248

    සුරංග හොඳයි පාර්ලිමේන්තුවට ආපු අනෙක් එවුන්ට වඩා,

  • @rohanranjith6308
    @rohanranjith6308 2 місяці тому +176

    සුරංග එඩිතර මාධ්‍යවේදියෙක්.

  • @nilufazaid8623
    @nilufazaid8623 2 місяці тому +47

    සුරංග මල්ලි ඔයානම්අගය කරන්න ඕනා නියම පිරිමියෙක් මල්ලි රකින හිරැ නාලිකාවල පඹයෝ වගේද සුරංග මල්ලි ඔයාට ෂැලියූට් 🙏🙏🙏🧭🧭🧭🧭🧭🧭❎💙💛🧡💜❤🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @PriyanthaWeerasinghe-e7c
    @PriyanthaWeerasinghe-e7c 2 місяці тому +30

    සුරංග ඔබ නියමයි හොද මාධ්‍යවේදියෙක්

  • @IRANGANEEPREETHIRATNA
    @IRANGANEEPREETHIRATNA 2 місяці тому +26

    නියමයි සුරංග ඔයා නම්‍ නියමයි 👍❤️

  • @chamindawijerathne7322
    @chamindawijerathne7322 2 місяці тому +47

    සිරසට අපි ආදරෙයි. හැබැයි හැමදාම අපි පැත්තේ ඉන්න ඕනි. එක තමයි මාධ්‍ය වගකිම.

  • @asiriamith9165
    @asiriamith9165 2 місяці тому +48

    අඩෝ කිව්වම ඇයි ඩෝ කියන්න ඕන...
    එකෙන්ම ..❤❤❤

  • @sanjayamanoj2178
    @sanjayamanoj2178 2 місяці тому +148

    සුරංගයා මගේකා ❤

  • @kuthukuda2783
    @kuthukuda2783 2 місяці тому +53

    නියමයි සිරස සුරංග අයියා ෆට්ට

  • @SarathBalasuriya-t1k
    @SarathBalasuriya-t1k 2 місяці тому +31

    සුරංග දිගටම සටන් කරමු

  • @ගායකයෙකුනොවනමා
    @ගායකයෙකුනොවනමා 2 місяці тому +40

    මින් ඉදිරියට මේ වගේ ගාතන නොවිය යුතුයි ගාතකයින්ට අනිවාර්යයෙන් දඩුවම් කිරිමට කටයුතු කරන්න ඔනේ.

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz7261 2 місяці тому +6

    නියමයි සුරංග, ඔබ වැනි,අවංක,නිර්භීත, අය අපේ රටේ,වැඩියේ නැහැ.හරිම ආඩම්බරයි,සතුටුයි.

  • @DineshSilva-l1y
    @DineshSilva-l1y 2 місяці тому +47

    සුරංග මරු

  • @pavinduakesha8288
    @pavinduakesha8288 2 місяці тому +6

    සුපිරි මාධ්‍යවේදීන් ❤

  • @RasikaNandana
    @RasikaNandana 2 місяці тому +18

    ප්‍රවේසමෙන් සුරංග ඔබ

  • @eigochat
    @eigochat 2 місяці тому +15

    Suranga , you deserve an international Award for bravest journalism!!!

  • @chayamaduwanthi5449
    @chayamaduwanthi5449 2 місяці тому +67

    සුරන්ග නිසා බලන්නේ කැනඩාවේ සිට ❤❤❤

  • @rangalakmal2795
    @rangalakmal2795 2 місяці тому +9

    මේක නම් මරු බං වැඩසටහනක් නෙමෙයි. ගෙදරක කරන කතාබක වගේ පට්ට. රෙදි නැතුව යවන්නේ...

  • @chamindaprasad7020
    @chamindaprasad7020 2 місяці тому +7

    සුරංග ඔබතුමාට සුපිරි ❤❤❤

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 місяці тому +28

    මේකා ගොළු වෙලා සාප වේවා කල පව් වලට.ස්තුතියි මාධ්‍යය තුමනි

  • @smgsethunga3068
    @smgsethunga3068 2 місяці тому +57

    Niyamai Suranga........❤️👌💜️❤️👌💜️

  • @Anurasam89
    @Anurasam89 2 місяці тому +58

    රාජපක්ෂ ලා හත්මුත් පරම්පරාවම හැදි ගෑවිලාම යන්න ඕනී කරපු හැම ජඩ වැඩකටම

  • @GeeAnanthaya
    @GeeAnanthaya 2 місяці тому +14

    නියමයි සුරංග. ඔයා ඉන්න ඕන පාර්ලිමේන්තු වේ .

    • @somalathawijerathne342
      @somalathawijerathne342 2 місяці тому

      තාජු දීන් නැවත ඉපදිලා ඇවිත්.........මොනව කරාවිද

  • @SampathSilva-zx8jc
    @SampathSilva-zx8jc 2 місяці тому +67

    ප්‍රශ්නයක් අහද්දී කලිසමේ රෙවෙනවා දැකලා නැත්තම් බලගනිව්

  • @westenmatch1928
    @westenmatch1928 2 місяці тому +63

    සුරංග නියම චරිතයක් මාධ්‍ය කලාවට

  • @vishakavishaka5965
    @vishakavishaka5965 2 місяці тому +26

    සුරංග සුපිරි .හරක් හොදට නාවනවා.නිමෙය👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 2 місяці тому +15

    සුරංග නියමයි 👍👍

  • @udurawana
    @udurawana 2 місяці тому +11

    මේකෙ අවසාන ප්‍රතිඵල ය රාජපක්ෂ පවුලේ යෝශිත නාමල් ශිරන්ති ජීවිතාන්තය දක්වා හිරේ යා යුතුමයි .වෙන වැල් බයිලා එපා .නියමයි සුරන්ග

  • @PriyanthiPerera-pz8ts
    @PriyanthiPerera-pz8ts 2 місяці тому +9

    නියමයි සුරංග 👍👍👍

  • @indikaprasanna8981
    @indikaprasanna8981 2 місяці тому +6

    සුරංග.....ඔඹ ඇතුළු සෙට් එක පට්ට ....නියමයි ❤❤❤

  • @chamilsanjeewa5337
    @chamilsanjeewa5337 2 місяці тому +17

    ජයවේවා සුරංග ඔබට ජය වේවා

  • @93410
    @93410 2 місяці тому +9

    ❤❤❤❤❤❤❤ නියම නිවේදක මහත්වරු කියන්නේ ඔබතුමන්ලට

  • @shamalperera7093
    @shamalperera7093 2 місяці тому +5

    සුරංග ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @malindasampath7028
    @malindasampath7028 2 місяці тому +25

    සුරංග අපේ එකා

  • @chandanifernando7456
    @chandanifernando7456 2 місяці тому +17

    සුරංග 🎉🎉😮😮😮❤

  • @SRAberathna
    @SRAberathna 2 місяці тому +20

    සිරසට ජන්දෙ දෙන්න හිතේනවා නියමයි සිරස❤❤❤❤❤

  • @usoofsaleem1940
    @usoofsaleem1940 2 місяці тому +20

    Suranga you are absolutely superb. You should get into parliament .you are highlighted in this discussion.

    • @xpateye
      @xpateye 2 місяці тому +1

      Let him be in Media. If he becomes a Parlimentarian, other MPs will not feel to answer.
      Imagine what happened with Ranga, Marikkar. They were from Media. But after they became MP, their media ethics were not showcased. They had to align to their party politics

  • @disnagunasena5966
    @disnagunasena5966 2 місяці тому +48

    සුරංග ඔබ අතිවිශිෂ්ටයි.

  • @dharshanikumbalatara9936
    @dharshanikumbalatara9936 2 місяці тому +21

    Suranga, this country needs people like you. You are a well educated and well equipped with common sense media personnel in Sri Lanka.

  • @RanjanaDeshaka
    @RanjanaDeshaka 2 місяці тому +38

    සුරන්ග එන්නකො පාර්ලිමෙින්තුවට.❤❤❤❤❤

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 2 місяці тому

      Ane aya paduwe oya karana de karan hitapuden thamanta karanda puluwan de karan suranga hitapuden.

    • @danushkadilshan5992
      @danushkadilshan5992 2 місяці тому

      Epa epa eya me karana wade hodai

    • @milan6468
      @milan6468 2 місяці тому

      අයියෝ ඌට උගේ පාඩුවේ ඉන්න දීපන්

    • @jinethhettiarachchi8744
      @jinethhettiarachchi8744 2 місяці тому

      ne bn u inna ona ape patte ... nattan me wage prashna karanna kenek natuwa yanawa ... nitiya danna ugath minissu NPP ekata dala innawane ... egollanwa path karain passe me karana wenawada kiyala hoyanna prashna karanna aya innama one ... nattan kabbo madhyawediyo wenawa ... aanduwa hari pare yawanna nm anuwa karawannat karanawada balannath aya inna one ... okkomalla doctors unama hari na ledduth aniwa inna eke leddu balaganna pawule udawiyath inna one ... .. u inne harima thana

  • @WimalaKumarihami-r7p
    @WimalaKumarihami-r7p Місяць тому +1

    නිවේදකයෙක් හැටියට සුරංග oya niyamai❤

  • @ChithraDewage
    @ChithraDewage 2 місяці тому +36

    සුරංග එඩිතර මාධ්‍ය ෙවිදිෙයක් ❤❤❤❤❤❤❤❤❤

  • @ලාලි_Fashion
    @ලාලි_Fashion 2 місяці тому +4

    සුරන්ග ආදරෙයි ඔයාපරිස්සම්වෙන්න රත්තරනේ ඔයත් පව්ලේ සියලුදෙනාත්

  • @nilukasadamaalimaali1188
    @nilukasadamaalimaali1188 2 місяці тому +26

    Sirasaaa🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @pradeep2suranga236
    @pradeep2suranga236 2 місяці тому +9

    වරද කරුවන්ට දඬුවම් දිය යුතුයි .❤❤❤

  • @gayansameera9485
    @gayansameera9485 2 місяці тому +40

    ඔලු ගෙඩි ඇතුලෙ මොල ගෙඩියක් තියෙනවනම් මේව බලල හිතට ගනිල්ල ලක් වැසියනි මේ වගේ හොර කට්ට කපටි කයිරාටික බල්ලො ගැන තීරනයක් ගනිල්ල මේපාරවත්

    • @user-ow4wi7iy9t
      @user-ow4wi7iy9t 2 місяці тому

      Matath prashnayak thiyanawa ban ma sirasa kikiyanne ada idalama koti san vidaneta sahaya pala karapu kattiyath api athakota maka piliganda onida .man dan nathi nisa ahnne 2008 .2009 kaladi yudde iwara wenakota maharaj karaya karapuwa hodata mathaki .athakota api mawa piliganda onida ban

    • @user-ow4wi7iy9t
      @user-ow4wi7iy9t 2 місяці тому

      Matath prashnayak thiyanawa ban ma sirasa kiyanne ada idalama koti san vidaneta sahaya pala karapu kattiyath api athakota maka piliganda onida .man dan nathi nisa ahnne 2008 .2009 kaladi yudde iwara wenakota maharaj karaya karapuwa hodata mathaki .athakota api mawa piliganda onida ban

    • @Randunuheshan
      @Randunuheshan 2 місяці тому

      @@user-ow4wi7iy9t 😂😂

  • @محمدالهوله-و3ص
    @محمدالهوله-و3ص 2 місяці тому +6

    සුරංග සුපිරි මල්ලි

  • @gihansamarakoon
    @gihansamarakoon 2 місяці тому +9

    නියමයිනේ ❤❤❤❤😂

  • @rameezhassanrameez2800
    @rameezhassanrameez2800 2 місяці тому +28

    Super ❤❤

  • @ruchikahewage9495
    @ruchikahewage9495 2 місяці тому +15

    මේකට ගම්මන්පිල එනකන් ආසාවෙන් බලාගෙන ඉන්න මං

  • @dilanislg62
    @dilanislg62 2 місяці тому +99

    පොලිසියත්,නීතියත්, ඒ කාලේ උසාවි‍යත්,බල්ලට ගියාම ,,කාගෙන් නඩු අහන්නද,,,,අහිංසක අපි තමයි ඔක්කොම දේවල් කරලා තියෙන්නේ ,,,,,,

  • @r.sumedha8198
    @r.sumedha8198 2 місяці тому +11

    Excellent suranga ❤❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 2 місяці тому +38

    සුරංග ❤️❤️

  • @pradithkumarasastharage7709
    @pradithkumarasastharage7709 2 місяці тому +1

    සුරංග ඔයා නියමයි. Api කාටත් දැනෙනවා. සියලු දෙනාට නීතිය සමාන වෙන්න ඕන. 👍👍

  • @kumaragepri3483
    @kumaragepri3483 2 місяці тому +2

    සියලුම ජනතාවට මේවාට සවන් යොමා දැනගැනීමට සරල වැඩපිලිවෙලක් සකස් කරදෙනමෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිමි මේවා රටේ🇱🇰 සියළුම පුරවැසියෝ දැනගත යුතුමයි..!! *මාලිමාවට🧭❌ ජයවේවා💪 "සිරසට ගොඩාක් ස්තූතියි..!!

  • @wishwarandika5067
    @wishwarandika5067 2 місяці тому +6

    හේශා අන්තිම මොහෙතේ පොඩ්ඩක් ඇත්ත කිව්වා.....❤❤❤

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 місяці тому +1

    Thanks Mr suranga.......❤❤❤❤❤

  • @sameeradamith3967
    @sameeradamith3967 2 місяці тому +14

    සුරංග ලගටම දාල දෙන බෝලෙට හරියට ගහගන්න වටවලට පණ නෑනෙ.. මාලිමාවෙන් විවාද වලට මීට වඩා පණ තියෙන මිනිස්සු එවන්න ඕන හරිනම්

  • @nomancasta7341
    @nomancasta7341 2 місяці тому +40

    හත්ති ලව්වේ සුරංග දෙන ආතල්😂🤣🤣🤣🤣🤣🤣

  • @merlinafdo2
    @merlinafdo2 2 місяці тому +23

    එහෙම අසරණ කරන්න එපා .. පව් එයාලා 😂😂

  • @yureshshanaka
    @yureshshanaka 2 місяці тому +12

    මිනිස්සුන්ව අවුල් කරන්න හදන්නෙ අහු වෙන්න එපා. Npp එකට 2/3 ක් දෙන්න ඕනී. එච්චරයි.

  • @ravikumarasinghe9951
    @ravikumarasinghe9951 2 місяці тому +23

    සුරංග එක්ක රාජපක්ෂලා මාර තරහක් ඇත්තේ,කියන දේ ඇත්ත ඇති සැටියෙන් කියනවා

  • @niceday1973
    @niceday1973 2 місяці тому +34

    ඇත්තටම සුරන්ග මහත්මයාණෙනි ජනතාව අහන්න හිතපු ප්‍රශ්න තමය් ඔබ තුමා අහන්නෙ ආදරෙය් හෙමදාම

  • @wansarathnayake
    @wansarathnayake 2 місяці тому +7

    පෙහොට්ටු ගෝතයට රෙවිල ඉන්නේ.සුරංග නියමයි

  • @NiluNulika
    @NiluNulika 2 місяці тому +10

    සුරංග නිසයි බලන්නේ සුරංග ප්‍රශ්න අහද්දී මුන් වෙව්ලනවා වගේ දැනෙන්නේ මට withar ද

  • @niroshalwis7525
    @niroshalwis7525 2 місяці тому +36

    යකෝ නාමල් කොහොමද එහම දමන්න අම්මා ඇතුළු සනුහරේම ඇතුලේ දාන්න පුළුවන් ද ඌත් ඇතුලේ 😂😂😂

  • @maheshnissanka915
    @maheshnissanka915 2 місяці тому +1

    සුරංග ඔයානං මාරයි හොදේ ❤❤❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 місяці тому +26

    සුරංග ඔබ දේශපාලනයට එන්නකෝ.
    හැබැයි මාලිමාවෙන් හොදේ.

    • @IroshaniKumari-yy1kx
      @IroshaniKumari-yy1kx 2 місяці тому

      එකෙන්ම යවමු කොල්ලව පාර්ලිමේන්තු💪💪💪💪

    • @jeewankumara3472
      @jeewankumara3472 2 місяці тому

      එපා ඔයා මේක දිගටම කරන්න

  • @Senarath6807
    @Senarath6807 2 місяці тому +9

    ඇයි අර හේෂාට නොමිලේ ප්‍රචාරනයක් දෙන්නේ?

  • @93410
    @93410 2 місяці тому +8

    රාජපක්ෂ රෙජීමයට විරුද්ධව නැගී සිටිමු

  • @sukitha1239
    @sukitha1239 2 місяці тому +2

    අනිත් චැනල් වල වගේ කට බලියගෙන කෑගහන්නෙ නෑ.උන් බය වෙලා.නියමයි සිරස❤️

  • @rashikachandima7840
    @rashikachandima7840 2 місяці тому +4

    ලොකුවට බය නැතුව පුලුවන් නන් අල්ලන්න කියන්නෙ උන් සාක්සි විනාස කල නිසා කාලකන්නි හැතිකරේට සොබාදහමින් දඩුවම් ලැබීගෙන එන්නෙ..මහින්දයට කල්පනාව නෑ නාමලය 2.50 වැටුනා.. කාලකන්නි හෙනම ගහපන් ඕකුන්ට පවුල් පිටින්ම.. උගන්ඩාවට සල්ලි නොයැව්ව නන් කෝ මේ රටේ සල්ලි ඇයි අපි නය ගන්නෙ අපි හොරාකාලද සාපම වේවා පොහොට්ටුව ඉවරයි මේ සැරෙන්..

  • @wattagesujithnishanthafern4282
    @wattagesujithnishanthafern4282 2 місяці тому +7

    අම්මෝ සුරංග ඔයා නම් 👍👍👍👏👏 රාජපක්ෂලගේ ඉඳුල් කන අයට කට උත්තර නැහැ 👍👍👏👏👏
    😂😂🤣 කරකවල අත ඇරිය වගේ

  • @sumududesilva6782
    @sumududesilva6782 2 місяці тому +4

    " අපරාධයක් කාලාවරෝධී නොවිය යුතුය " හොඳ ප්‍රවේශයක්! වචනයේ පරිසමාප්තියෙන්ම එය එසේ වීම මෙරට නීතිය සවිගැන්වෙන බව තහවුරු කිරීමක් වනුඇත.

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 2 місяці тому +8

    ඇත්තටම සිරස මාධ්‍ය නාලිකාවේ සුරංග ඔබ රටටම ඔබින පාර්ලිමේන්තුවට යායුතු අධිකරණ ඇමතියි.නමුත් අපේ වාසනාවට තමයි සිරස සත්‍ය නීතිගරුක නාලිකාවේ ඔබ සිටින්නේ...නැතිනම් හිරු නාලිකාවේ චමුදිතයා වගේම ගූ...ගහාගන්න තිබුනානේ...

  • @romeshahirani3884
    @romeshahirani3884 2 місяці тому +3

    ❤❤❤ ,ආදරෙයි සිරස

  • @dumidudanthanarayana7416
    @dumidudanthanarayana7416 2 місяці тому +2

    Excellent work suranga with team.

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 місяці тому +1

    සුරංග සැබෑ ජනතාවාදි මාද්‍යවේදියෙක් ඔබට ජනතා ප්‍රණාමාය

  • @fatloose751
    @fatloose751 2 місяці тому +1

    සුරංගයා. ආදරෙයි බං

  • @sriyanimangalika1134
    @sriyanimangalika1134 2 місяці тому +1

    සුරංග වැනි අවංකව නිර්භයව කතාකරන මාද්‍යවේදීන් රටටම ආඩම්බරයක්

  • @vonithalakmali7371
    @vonithalakmali7371 2 місяці тому +6

    ඉදපං ඉස්සර හට කරන්න එතකොට කෙඳිරි ගාන්න එපා

  • @IJanaki-o5f
    @IJanaki-o5f 2 місяці тому +3

    පොහොට්ටුවේ වුන්ට අත්පුඩි ගහන එවුන්ටත් ඔය පව් ගෙවන්නට වෙනවා

  • @SriyaLatha-u5g
    @SriyaLatha-u5g 2 місяці тому +1

    සුරංග පුතා ඔබ ඇතුළු සිරස කණ්ඩායම සුපිරි ❤

  • @sasindunimsara377
    @sasindunimsara377 2 місяці тому +1

    සූරංග ආදරෙයි

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 2 місяці тому +68

    දමිත කියන නිවටයා පවු

    • @kingphone8251
      @kingphone8251 2 місяці тому +1

      😂මම උගේ නම හොයා හොයා හිටියේ

  • @Sam_Sara.
    @Sam_Sara. 2 місяці тому +4

    Suranga...you're a Star

  • @sanathchandrasiri7865
    @sanathchandrasiri7865 2 місяці тому +36

    උන් මරපු ඒවට ආය නඩු අහනවයැ සුරංගට පිච්චු 😂