- 31
- 335 426
Women's Wellness
Sri Lanka
Приєднався 12 чер 2021
Tips and insight on women ' s well being.
I V F පිළිබඳ තොරතුරු බිඳක්. - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ
I V F පිළිබඳ තොරතුරු බිඳක්. - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ
Переглядів: 6 187
Відео
I U I ප්‍රතිකාර ක්‍රමය - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
Переглядів 12 тис.2 роки тому
I U I ප්‍රතිකාර ක්‍රමය - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
මදසරු භාවයේදී කෙරෙන Laparoscopy & HSG පරීක්ෂණ. - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
Переглядів 16 тис.2 роки тому
මදසරු භාවයේදී කෙරෙන Laparoscopy & HSG පරීක්ෂණ. - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
ඩිම්බ මෝචනය සිදු නොවන අයට අවශ්‍ය ප්‍රතිකාර. - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
Переглядів 17 тис.2 роки тому
ඩිම්බ මෝචනය සිදු නොවන අයට අවශ්‍ය ප්‍රතිකාර. - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
මද සරු භාවය පිළිබඳව මූලික ප්‍රතිකාර වලින් ඔබ්බට. ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
Переглядів 2,1 тис.2 роки тому
මද සරු භාවය පිළිබඳව මූලික ප්‍රතිකාර වලින් ඔබ්බට. ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
ස්වාමිපුරුෂයන් සඳහා විශේෂයි. - ශුක්‍ර ධාතු පරීක්ෂණ යනු කුමක්ද ?
Переглядів 8 тис.2 роки тому
ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
දරුපල ප්‍රමාද ද? මූලික ප්‍රතිකාර ගැන පැහැදිලි විග්‍රහයක්.
Переглядів 9 тис.2 роки тому
ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
මදසරු භාවය - ප්‍රතිකාර වලට යොමු විය යුත්තේ කෙසේද. ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ
Переглядів 1,7 тис.2 роки тому
මදසරු භාවය - ප්‍රතිකාර වලට යොමු විය යුත්තේ කෙසේද. ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ
ගර්භණී සමයේදී වස්ති කෝෂයට හානි වීම [වතුර යෑම] ළදරුවාට බලපාන ආකාරය.
Переглядів 8312 роки тому
ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
ගර්භනි කාලයේ දි සුද යාම රෝගයක්ද? ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
Переглядів 47 тис.2 роки тому
ගර්භනි කාලයේ දි සුද යාම රෝගයක්ද? ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
වැදෑමහේ පිහිටීම ඔබටත් දරුවාටත් බලපාන අයුරු - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
Переглядів 2,2 тис.2 роки тому
වැදෑමහේ පිහිටීම ඔබටත් දරුවාටත් බලපාන අයුරු - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
රුධිර වහනයක් යනු ගබ්සාවක් ද ? ඔබ දැනගතයුතුම කරුණු ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ
Переглядів 33 тис.2 роки тому
රුධිර වහනයක් යනු ගබ්සාවක් ද ? ඔබ දැනගතයුතුම කරුණු ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ
ගැබිනි සමයේ සංකූලතා ගැන ඔබ ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු. ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
Переглядів 3,8 тис.2 роки тому
ගැබිනි සමයේ සංකූලතා ගැන ඔබ ඇස ප්‍රශ්නවලට පිළිතුරු. ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
ගැබිනි සමයේ මවට ඇතිවිය හැකි සංකූලතා අංක - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
Переглядів 1,6 тис.3 роки тому
ගැබිනි සමයේ මවට ඇතිවිය හැකි සංකූලතා අංක - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
මාතෘ සායනය සඳහා ඔබ සහභාගි වීමේ වැදගත්කම 02 - කලලයේ වැඩීම පිළිබඳ ඔබ දැනගතයුතු දේ.
Переглядів 3,9 тис.3 роки тому
මාතෘ සායනය සඳහා ඔබ සහභාගි වීමේ වැදගත්කම 02 - කලලයේ වැඩීම පිළිබඳ ඔබ දැනගතයුතු දේ.
මාතෘ සායනය සඳහා ඔබ සහභාගි වීමේ වැදගත්කම - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
Переглядів 1,4 тис.3 роки тому
මාතෘ සායනය සඳහා ඔබ සහභාගි වීමේ වැදගත්කම - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
මද සරු භාවය පිළිබඳව පරීක්ෂණ හා ප්‍රතිකාර දෙවන කොටස - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
Переглядів 6 тис.3 роки тому
මද සරු භාවය පිළිබඳව පරීක්ෂණ හා ප්‍රතිකාර දෙවන කොටස - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
මද සරු භාවය පිළිබඳව පරීක්ෂණ හා ප්‍රතිකාර. ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
Переглядів 2,8 тис.3 роки тому
මද සරු භාවය පිළිබඳව පරීක්ෂණ හා ප්‍රතිකාර. ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
මද සරු භාවය පිළිබඳව ඔබ දැනගත යුතුම දේ.
Переглядів 3,6 тис.3 роки тому
මද සරු භාවය පිළිබඳව ඔබ දැනගත යුතුම දේ.
මවක් සහ පියෙක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ හට විශේෂයි.
Переглядів 2,2 тис.3 роки тому
මවක් සහ පියෙක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ හට විශේෂයි.
ගර්භනී සමයේ ඔබ තුළ කෙරෙන පරීක්ෂණ ගැන ඔබ දැනුවත්ද? - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
Переглядів 1,6 тис.3 роки тому
ගර්භනී සමයේ ඔබ තුළ කෙරෙන පරීක්ෂණ ගැන ඔබ දැනුවත්ද? - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
සති 12 -13 අතර කරන ස්කෑන් පරීක්ෂණය - විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්
Переглядів 35 тис.3 роки тому
සති 12 -13 අතර කරන ස්කෑන් පරීක්ෂණය - විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්
ගර්භාෂයෙන් පිටත පිහිටන කළල ගැන. ඔබත් දැනුවත්ද? - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
Переглядів 6 тис.3 роки тому
ගර්භාෂයෙන් පිටත පිහිටන කළල ගැන. ඔබත් දැනුවත්ද? - ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
ගැබ් ගත් මුල් අවධියේ රුධිර වහනය ගැන ඔබ බිය විය යුතුද? ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්.
Переглядів 61 тис.3 роки тому
ගැබ් ගත් මුල් අවධියේ රුධිර වහනය ගැන ඔබ බිය විය යුතුද? ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්.
ශරීරය තුළ ඇතිවන වෙනස්කම් වලට ඔබ බිය විය යුතුද? ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
Переглядів 10 тис.3 роки тому
ශරීරය තුළ ඇතිවන වෙනස්කම් වලට ඔබ බිය විය යුතුද? ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
මවක් වුන ඔබ වෛද්‍ය සායනයට කලින්ම සහභාගී විය යුත්තේ ඇයි. විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
Переглядів 1,5 тис.3 роки тому
මවක් වුන ඔබ වෛද්‍ය සායනයට කලින්ම සහභාගී විය යුත්තේ ඇයි. විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
දරුවෙක් බලාපොරොත්තුව සිටින ඔබටත් මෙවැනි රෝග තිබේද? ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
Переглядів 2,4 тис.3 роки тому
දරුවෙක් බලාපොරොත්තුව සිටින ඔබටත් මෙවැනි රෝග තිබේද? ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
ගර්භනී මවක් වශයෙන් මූලිකවම ඔබ දැනගත යුතු කරුණු. ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
Переглядів 5 тис.3 роки тому
ගර්භනී මවක් වශයෙන් මූලිකවම ඔබ දැනගත යුතු කරුණු. ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ.
Vog Dr, Ajith Rajapaksa - ගර්භණී වීමට පෙර ඔබ දැන ගත යුතු කරුණු.
Переглядів 22 тис.3 роки тому
Vog Dr, Ajith Rajapaksa - ගර්භණී වීමට පෙර ඔබ දැන ගත යුතු කරුණු.
Dr. Abotion wela ilaga masema pregnet wenna puluwanda
Mensas unama prgenut wenwada
හදීසි ගැබ් ගැනීමක්ද? බිංදුවයි/ හැත්තෑවයි/තුන්සිය අසූ තුනයි/දහ තුනයි/අනූ හතර මේකට වට්සැප් එන්න
Mata den sathi 5 dawas 3i iye idala mata podi bleeding thatwayak thiyenaw,hebei eka penne pihadala balanakota witharai,duburu patata wage,,iye doctor hambawenna giya beheth dunna ,,mata bayai ei ehem wenne,,bage amaruwak nan nehe
Matath oyata wage ..oyata dan kohomada?Mata kiuwa bed rest karanna kiyala.
බොහොම ස්තූතියි සර්
Dr.mn danata bndala awurudu 8k wenawa doctor aath apita thama babala na.mn mathara.doctorsla dennekgen beheth kara doc.eetapasse hospital eke cilinc gihin beheth kala.mta injection eka 6parakata wada widala athi doc.mn iui ekak kala.hospital eken dry test ekath kala aakath hondai kiwwa.mta therenne doc mn thawa monawa karannda kiyala.puluwan nm doctor uththarayak balaporoththu wenawa doctor ..
මට තාම සති 5 scan එකෙන් පෙන්නුවෙ වෝටර් බෑග් එක විතරයි පෙන්නෙ කිවුවා ඩොක්ට මට vegaston පෙත්ත දුන්නා මටත් ඉදලා හිටලා ලේ යනවා යටි බට කැක්කුමයි..😢. ඔයාලටත් එහෙම වෙනවද අම්මලා 🥺පත්තිනි මෑනියන්ගේ පිහිටයි සියලුම අම්මාවරුන්ට
Oyta mokada une
Matath dana ganna oni oyata mokada une baba hodin neda
මගේ කුසේ සිටිනා දරැපැටියාට පන්තිනි අමිමාගේ පිහිට අාරක්ෂා ලැබේවා,
අනේ ඩොක්ට මටත් ්Threatened miscarriage කිව්වා බබාව වැඩිලා මදි කිව්වා තව සති 2න් ස්කෑන් කරමු කියලා කිව්වා මම මොකද කරන්නෝන මට සති 7ක් දැන් ප්ලීස් රිප්ලයි කරන්න දන්න කනෙක් හරි
Ane godak ස්තුති doctor . 😊
Theruwan saranai 🙏
ඩිම්බ මොරන බෙහෙත් ගැනීමෙන් ගර්බනි භාවය සාර්ථකද dr
iuikaranna kiyada
Ana sr. Mata 51 wayasa daruwak balaporottui Mata udawe karanna pin Mata sasanayata daruwak puga karanna asai 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Please mata me doctorge numbers eka dannako
මටත් මෙන්සස් පරක්කු නිසා srips එකක් චෙක් කරා........පොසිටිව් කියලා පෙන්නුවා.......පස්සේ දවස් හයකින් විතර දුඹුරු පාට ලේ ගියා.දවල් වෙන්න දවල් වෙන්න සාමාන්‍යයෙන් ලේ ටිකක් ගියා......එදා විතරයි එහෙම උනෙත්...පස්සේ ලගම තියෙන රෝහලට ගියා......එයාලත් කිව්වේ vog ඩොක්ටර් කෙනෙක් ලගට යන්න කියලා ,චැනල් එකක් දාලා බලන කොට vog ඩොක්ටත් කිව්වේ, එක්කෝ හෝදගෙන ගියා, නැත්තම් පෙග්නට් වෙලා නෑ කියලා .......ඒත් ස්‍ට්‍රිප් චෙක් කරද්දී පොසිටිව්......චැනල් කරලා ගෙදර ඇවිත් පහුවදා ආයෙම ස්‍ට්‍රිප්ස් චෙක් කරද්දී නෙගෙටිව් පෙන්නුවේ......මට මේක ගැටලුවක් . මට පොසිටිව් කියලා දැන ගත්ත වෙලේ ඉදලා යටි බඩම තමයි රිදුනේ.....මෙහෙම වෙන්න හේතුව මොකක්ද .නැවත vog කෙනෙක් අල්ලලා චැනල් කරන්න ඕනෙද.......හරි පිලිතුරක් ඕන මට.........❤❤❤
Doctor iye mata eka parak bleed una.ita passe nm ne.ane eka babata awadanamakda
Me Dr koheda inne
Suvika clinic Ninewells
Ane deyak danna ganna පුළුවන් da 😔😔😔😔
Thank you doctor ..
Dr. Mata sathi 11k dn. Baba wadila madi kiyalath kiwwa. Mata apahu enna kiwwe sathi 3kin. Mata bleed wenawa dan sathiyak withara... washroom yanakota kali washayen yanawa rathu patata. Yati bada kakkumakuth thiyenawa. Man mokakda karanna ona de pahadili karanna puluwanda... 🙏🙏
Oyata mokada une dr
ග්නාතීන් අතර විවාහ වන විට දරුවන් ට ඇති වන අසාමන්‍යතා වලක්වගන්න් පුලුවන්ද ඩොක්ටර්
ප්‍රවේනික ආබාද දරුවන් ඇති විම වලක්වන ක්‍රම දැන් තීන්වඩ dr
Ane doctor mata mesas dene 6 eth ada 20 mata thama mesas na. Eth ada le tika tika yanawa ai doctor e. Please riplai karanna doctor
Thankyou doctor
Doctor mn pregnent wela sathi 5i dn duburupatata tikak yanawa sathi 5n nam Hodata innawa qwa mt harima bayai mt miscarriages 3k una mn me para exprine gannawa eth ai bleed wenne
Me doctor ta katha karanne kohomada
Oluwe
ඩොක්ටර්, මගේ දුව නයින්වෙල්ස් එකේන් ivf එකක් කරගත්තා ටැමිල් ලේඩ් ඩොක්ටර් කෙනෙක්ට කියලා. ඒ උනාට ඒක සාර්ථක නැහැ. දෙවෙනි පාරට ට්‍රයි කරන්න අපිට ඩොක්ටර්ව ලබාගන්න පුළුවන්ද? ඒ සම්බන්ධයෙන් අපි කාටද කතා කරන්න ඕනේ. නම්බර් එකක් දෙන්න පුළුවන්ද
Ane doctor Mama pregnancy wela sathi 7ii Mata rudira wahaayak una le yanawa 're idala tika tika ita passe udeta duburu pata diyarayak wage tibuna mehema wenna hoda nedda
ඩොක්ට මට සති 7 මටත් පොඩ්ඩ පොඩ්ඩ බිංදු 3,4 රුධිර වහනයක් වෙනවා මන් හොස්පිට්ල් ඇඩ්මිඩ් උනා ඉන්ජක්ෂන් එකක් දුන්නා ඊට පස්සෙ bleed වෙන එක නැවතුණා ටිකට් කපලා ගෙදර ඇවිත් හැමදාම රැට පැත්තක් දුන්නා යෝනි මාර්ගයෙන් ඇතුලට දාන්න ඒක දැම්මට පස්සෙ ආයෙ පොඩ්ඩ පොඩ්ඩ bleed වෙනවා ඩොක්ටර්
Mage badaridenawa masa 3pamanaki
Doctor mage palopiya nale baba hedila palopiya nale pupurala amaruwela doctorla mawa beragatta godak le gihin amaru una.mama den surjary eka karala tikat kapala aevit inne.mage bella ridenawa karakevilla vage dadiya danawa mata bayai thawa le thiyenawada kiyala
අනේ ඩොක්ටර් මට පෙබරවාරි 25මෙන්සස් හැදුනට පස්සෙ මාර්තු මාසෙ මෙන්සස් උනේ නෑ මට අද උදේ 3.45ට ( 4/9දින) පොඩ්ඩක් බ්ලීඩ් උනා .බඩත් පොඩ්ඩක් රිදෙනවා මෙන්ස්සස් වීමක්ද.මුල් දවස් 2ක් 3ක් හොදටම සුද ගියා.ඉන්පාන්ටේශන් තත්වයක්ද? ඩොක්ටර් කෙනෙක් හමුවෙන්න අවශ්‍ය ද?
Doctor mata period dawasata dawas dekakata kalin wage le binduwa binduwa wage giya eth Menses hadena dawasa weddi le chuttak giya ita passe na thama menses hadunethna doctor eka nomal neda
Sathi 14 balanna puluwanda kauda inne kiyala
Ane hariyatama NT scen aka krnn ynne kawdada mat me mase 28ta sathi 12wenne
ඩොක්ට මට සති14 ඉ ලේකැටයක් ගියා සාමාන්‍යයෙන් හෝස්පිටල් ඉන්නේ ස්කෑන් කරා වොටබැඑක විතරයි පෙන්නෙ කිව්වා එ ඇයි
Dokta mata th thama nehe bedala masha 5 wenawa
Math banek bala poroththuwen innawa
Doctor mata Rosa patin yanwa samarak welavakta konda amaruwak enwa mata masa 3 wenwa moko karnna one mata Ripley ekak danna puluwanda plz
Doctor mata sathi 36i. Mata suda pitawenawa wagema mage yoni margayen kakkum enawa dan dawas 3/4k wenawa. Eka samanyada doctor
ඩොක්ටර් ඔය සුදු යන එක මුල් මාස තුනෙ තියේද
Doctor mata sathi 10i le tikak giya baba penne nanllu doctor a ai
Doctor mage sathi 10i rudiraya tikak giya. Ane doctor mage baba penne nana ai doctor a
Doctor mata sathi 4 i . Me dawas wala podi rudira wahanayak sidhu una . Man VOG DR lagata giya. Beheth duphastone kiyana tablet eka dunna. Baba hodin kiyalath kiuwa . Loku rudirayak newe samanya poddak withara.dr ge vedio eka baluwama mata hithenawa eka piriod date ekata hadena ekakda kiyal. Mokada mage me dina walata thamai piriod hadune.
Sati 4di prgnunt positive unada
Oyata dn kohomada bleed wena eka nawathunada duphastone 10mg ekada dunne oyta dawasata kiyak bonna kiuwada
@@madubashinijayawardhana128 😭😭😭 Eya mawa dala giya
Mata giya mase 5 mensas une 16 behet widda dimba pitawenna mn ada 5 ude baluwa katu dekakin dekema lawata penawa et mn mensas unane hariyata ada badai kondai ridenawa man mokakd karanne? Godak bleed wenne na podda podda bleed wenne
iui treatments waladi twince la ethi wennat puluanda doctor
Mata sathi 8 venava doctor mata bleed una scan kalama hart eka veda karanne ne kiuve eth mata ekadavasai bleed une e ai e aye hart eka veda karanavada samahara ayata duburu patata discharge ekak thiyanava tikak vage eth kakkumakvath bleed vennevath nehe
ඉතා උසස් තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් සුදුසුකම් ලත් විශේෂ වෛද්‍යවරුන් විසින්ම ඔබට අවශ්‍ය සියලු උපදෙස් සමගින් විශ්වාසනීය සේවාවක් සදහා ඔබ යායුතු නිවැරැදිම හා එකම රෝහල @king hospital colombo
🎉🎉🎉🎉🎉