Dr man vivahavela aurudu 2i man mul masa 3k dipo vidda danne nathuva passe man karalak damma Ekath masayakin ain kala Dan aurudu 1 hamarak venava ain karala thama babala na Dr man folic acid dinapatha gannava man vog Dr kenek gavata giya Mata mensas haduna davase idala Dina 5 k beheth bonna kiuva babek labeida Dr e beheth biuvama Mata ekata reply ekak evanna Dr theruvan saranai
ඔබතූමා දෙවියෙක්.
ගොඩක් පින් ඔබතුමාට ......ඔබ මිහිපිට සිටින දෙවියෙක් ........
පැහැදිලි කිරීම් වලට ඔබතුමාට ගොඩක් ස්තුතියි .ඔබතුමාව channel කරලා treatment ගන්න පුලුවන් hospital මොනවාද doctor?
ඩොක්ට මට තයිරොයි ප්‍රශ්නයක් තියනව කාබිමෙසෝල් බොනව ඒත් මට දැැන් දරු පිලිසිදගැනීමක් වෙලා තියනව අර බෙහෙත් බෙන එක ප්‍රශ්නයක් වෙයිද
Dr man vivahavela aurudu 2i man mul masa 3k dipo vidda danne nathuva passe man karalak damma Ekath masayakin ain kala Dan aurudu 1 hamarak venava ain karala thama babala na Dr man folic acid dinapatha gannava man vog Dr kenek gavata giya Mata mensas haduna davase idala Dina 5 k beheth bonna kiuva babek labeida Dr e beheth biuvama Mata ekata reply ekak evanna Dr theruvan saranai
බෙහෙත් ගැනීම පමණක් මදි බෙහෙත් ගත්තායින් පසුව ස්කෑන් පරීක්ෂණයක් දින 12 කරන්නට ඕන ස්කෑන් පරීක්ෂණයක් හොඳනම් ඉන්පසුව බීජ ලබා ගැනීමේ xcg පරීක්ෂණයෙන් සරු දවස් හරියටම දැන් ගන්න පුළුවන් එවැනි අවස්ථා තුනකින් පසුවත් නොසිටී නම් තවත් පවත් පරීක්ෂණ අවශ්‍ය වෙනවා ඒ අතරතුර ඔබේ ස්වාමිපගේ ස්වාමි ධාතු පරීක්ෂණයක් කිරීමත් ඉතාමත් වැදගත්
Best of vog
ස්තුතියි.