මවක් සහ පියෙක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ හට විශේෂයි.

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 6

  • @sameera58
    @sameera58 3 роки тому +1

    ගොඩාක් ස්තුතියි ..ඩොක්ට

  • @Prazlifevibes-91
    @Prazlifevibes-91 3 роки тому

    සර්,බොහොමත්ම පින් ඔබතුමන්ට! මගේ ගැටලුවට පිලිතුරු ලබාදෙන්න හැකිනම්.මා විවාහ වූයේ 2016 ,දැන් මට වයස අවුරුදු 30.වසර ගනනාවක සිට කොන්දේ ආබාධයක් තිබූ මාහට විටමින් D ඌනතාවයක් ඇති බවට හදුනාගත් අතර අතර දරුවකු සෑදීම විටමින් D ගැනීම සහ කොන්දේ අබාධ නිසා පමා කරා.දැනට මා විටමින් D ලබා ගනිමින් සිටිමි.තවද මා දැඩිව health anxiety රෝගී තත්වයෙන් පෙලෙන නිසා රෝග වලට අධික බියක් පවතිනවා.දරුවකු පිලිබඳ සිහිනය ඉහත ගැටලු නිසා සුදුසු නොවේද?health anxiety සදහා ඉදිරියේදී බෙහෙත් පෙති ගැනීම pregnant period එක හමුවේ හිතකරද?මා දැඩි මානසික පීඩනයෙන් පසුවෙමි. ඔබතුමන්ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

  • @kamalkandewatta7189
    @kamalkandewatta7189 3 роки тому +1

    Thnk you docter me wage video dala apiwa danuwath karanawata.🙏🙏🙏api tretmant karanneth doctergen thama.your best docter.

  • @lakinduwithumina1092
    @lakinduwithumina1092 2 роки тому

    Ane doctor madwife kiuwe week 10 kiyala scan eke penne 6w 4 d kiyala doctor kiuwa ayeth sathi 2n enna kiyala daruwa wardanaya madida maya pilithurak oni obathumagen

    • @womenswellness4017
      @womenswellness4017  2 роки тому

      එය නැවත ස්කෑන් පරීක්ෂණයකින් කිරීමෙන් පසුවයි කියන එක වලට වෙන්නේ සතියකට පසුව ස්කෑන් පරීක්ෂණයක් කරපුවහම සතියට ක වර්ධනයක් තියෙනවා නම් බබාට කිසිම ප්‍රශ්නයක් නැහැ දින වැරදීමක් දීමක් විතරයි