Vog Dr, Ajith Rajapaksa - ගර්භණී වීමට පෙර ඔබ දැන ගත යුතු කරුණු.

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 87

  • @g.nilushadharmadasha5148
    @g.nilushadharmadasha5148 Рік тому

    ගොඩක් ප්‍රයෝජනවත් , වටිනාම කරුණු ඉදිරිපත් කරනවට ඔබතුමාට ගොඩක් ස්තුතියි. බුදු සරණයි .

  • @nalinlasantha9140
    @nalinlasantha9140 3 роки тому +1

    ‌වැදගත් දේශනයක් වද්‍යතුමනි..බුදු සරනයි ඔබතුමාට..

  • @nadeekathilakarathne3235
    @nadeekathilakarathne3235 2 роки тому

    ගොඩක් පින් ඔබතුමාට ....😊

  • @Prazlifevibes-91
    @Prazlifevibes-91 3 роки тому +1

    සර්,බොහොමත්ම පින් ඔබතුමන්ට මගේ ගැටලුවට පිලිතුරු ලබාදෙන්න හැකිනම්.මා විවාහ වූයේ 2016 ,දැන් මට වයස අවුරුදු 30 තරුණියක්..වසර ගනනාවක සිට කොන්දේ ආබාධයක් තිබූ මාහට විටමින් D ඌනතාවයක් ඇති බවට හදුනාගත් අතර අතර දරුවකු සෑදීම විටමින් D ගැනීම සහ කොන්දේ අබාධ නිසා පමා කරා.දැනට මා විටමින් D ලබා ගනිමින් සිටිමි.තවද මා දැඩිව health anxiety රෝගී තත්වයෙන් පෙලෙන නිසා රෝග වලට අධික බියක් පවතිනවා.දරුවකු පිලිබඳ සිහිනය ඉහත ගැටලු නිසා සුදුසු නොවේද?health anxiety සදහා ඉදිරියේදී බෙහෙත් පෙති ගැනීම pregnant period එක හමුවේ හිතකරද?මා දැඩි මානසික පීඩනයෙන් පසුවෙමි. ඔබතුමන්ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

    • @womenswellness4017
      @womenswellness4017  3 роки тому

      ඔබට දැනට ප්‍රතිකාර ලබා ලබා ගන්නා මානසික වෛද්‍ය වෛද්‍යවරයාට ඔබ ගැබ් ගැනීම්ට බලාපොරොත්තු වුන බව පවසන්නේ ඉන්පසුව ු අවශ්‍ය බෙහෙත් අවම ප්‍රමාණයක් ඔබට නියම කරනු ඇති ඒ බෙහෙත් ගැනීමේ කිසිම වැලරැද්දක් නෑ විටමින් ඩී ගැනීම ගැබ් ගත් කාලය කරන්නට පුළුවන් විටමින් ඩී ප්‍රමාණය නැවත මැන ගැනීමෙන් විටමින් ඩී කොපමන අවශ්‍ය දැයි ඔබට ෛද්‍යවරයෙකුට කියා කියාද දෙන්න පුළුවන්

    • @Prazlifevibes-91
      @Prazlifevibes-91 3 роки тому +1

      @@womenswellness4017 ගොඩක් ස්තූතියි ඔබතුමන්ට.නිදුක් නීරෝගී භාවය ලැබේවා !

  • @nipunikagunasekara8434
    @nipunikagunasekara8434 Рік тому

    Dr mata dengue hadila hitiye me mase 2 mata eata kalin 25 wenida period hadila 30wenida hoda una aye me mase 15 wenida mata bleed una eunata period blessing wage pad eke gewenna tibune na dawas 4k wage tibuna ekata hetuwa Dena Ganna puluwanda mage sarukalaya kawada kiyala danaganna puluwanda docter mage husband enne masekata watawai

  • @sashikahemantha8040
    @sashikahemantha8040 3 роки тому +2

    Good Explanation ❤❤

  • @dushanchathumal
    @dushanchathumal Рік тому

    Obathumage contact nu akak denna puluwanda?

  • @casproduction8033
    @casproduction8033 3 роки тому +3

    Superb

  • @madumadu3791
    @madumadu3791 2 роки тому

    Doctor mata dan sati 6i man thama vog doctor kenek lagata giye na. Man meegamuwa doctor inne koheda mata doctor sambanda kara ganna puluvanda

  • @harshanarashmika3920
    @harshanarashmika3920 3 роки тому +1

    Doctor wa chenal Karaganne kohomada

  • @arunithilakarathna934
    @arunithilakarathna934 Рік тому

    Doctor mata tairoksheen තියෙනවා .125mg බොනවා . Eka බබෙක ලැබෙන්නට හිටියා maasa 2 නැති una hart eka vada කරන්නේ නැහැ කියලා . එතකොට තම දන්නේ tairoksheen තියෙනවා කියලා . Mata preriyad හැදෙන maasa 6k විතර ගිහින් මුලින්ම pregnant uneth කෙතුමති හොස්පිටල් බෙහෙත් karala. Mata doctor බෙහෙත් කරන්න ඕනෑ කොහොමද කරගන්නේ

  • @nishanipradeepika7186
    @nishanipradeepika7186 2 роки тому +1

    doctor mama inne weliweriye.mata obathumawa channel karanna one kohomada eka karanne

  • @suvikatab9637
    @suvikatab9637 3 роки тому +1

    good work sir

  • @vindyadilshani7005
    @vindyadilshani7005 Рік тому

    Mata doctorge nambare benna puluwanda

  • @viduananthara7978
    @viduananthara7978 3 роки тому

    Ane doc mama bendala aurudu 2 k api auruddakma masayata 1 k wage postino 2 biwa. Eka aulak welada dan auruddak try kra thama na babek.

  • @dilhanifernando7705
    @dilhanifernando7705 3 роки тому

    Doctor plz Mata cl ekak ganna nu ekak ewanna puluwanda

  • @gayanmadusanka5111
    @gayanmadusanka5111 3 роки тому

    Excellent doctor

  • @AmilaAmila-fe4gr
    @AmilaAmila-fe4gr 3 роки тому

    ඔබතුමා සමග කතා කිරීමට අවස්ථාවක් දෙන්න පුළුවන්ද අනේ plaez doctor nambar එකක් දාන්න පින් ඔබ තුමාට

  • @chathurikarathnayaka2796
    @chathurikarathnayaka2796 2 роки тому

    doctor progestrone test eka dawas 21 pahu wela karata kamak nedda

  • @arunithilakarathna934
    @arunithilakarathna934 Рік тому

    Doctor mage මල්ලි t himofiliya ලෙඩේ තිබ්බ
    Mata පිරිමි දරුවෙක් ලැබුණොත් අනිවාර්ය e දරුවන්ට ලෙඩේ එනවා ද mn හුඟක් බයේ ඉන්නේ husband දන්නේ නැ. අනේ reply කරන්න . Mata වයස 31 k mata bayai දරුවෙක් හදන්න .

  • @ausilanka7081
    @ausilanka7081 2 роки тому

    doctor contact කරගන්නේ කොහොමද ??

  • @maleeshanishanthi6272
    @maleeshanishanthi6272 3 роки тому

    Ane bocter. Mama 2014 bende. Mage peplopiya nale daruwek heduna 2020.08. Mase. Pelopiya nale baba inna nisa eyawa ain kala. Mata kiwa doctersla ivf ekaka karanna kiyala. Mage pelopiya nale wathura thinawa kiyala. Mata swabawikawa daruwek hadaganna berida. Mata den 34 i. Mata docter ekka katha karanna puluwanda. Pl docter p4 no eka ewanna puluwanda. Bedala awrudu 7 iwarai.

  • @chathuthusitha1716
    @chathuthusitha1716 2 роки тому

    Doctor mama SLE patient kenek.eeth e beheth biwama sera wedi nisa man hcq tablet eka witharai bonne.mata denaganna puluwanida dr sle patient kenekta daruwek hadanna hoda nethda saha mage asaneepe mage daruwata balapanawada kiyala .wiwaha wela awurudu 3 k wenawa palaweni baba miscarriage una.dan man daruwek balaporoththuwenna bayay mage lede daruwata balapeem karai kiyala.pin siddawey dr mata pilithurak labadenna .thank you

  • @sobha-thenatureofwonder1428
    @sobha-thenatureofwonder1428 2 роки тому

    Doctor මට වයස 38 මට පුතාල දෙන්නෙක් ඉන්නව මන් තව බබෙක් බලාපොරොත්තු ව අවුරුදු 4 ඩිම්බ මෝරන බෙහෙත් බිව්ව..ඉන්ජෙක්ෂන් ගත්ත එකක් වත් සාර්ථක නැ මට කිසිදු රෝගයක් වෙන නැ ..මට ඔබතුමා සමග කතාකරන්න පුළුවන් ද මන් ඉන්නෙ ඇඹිලිපිටියේ ...මට මේ සදහා ප්‍රතිකාර කරන්න doctor ගාවට එන්න ඔනි එකට මට කතාකරන්න විදියක් කියන්න ඔබතුමා ට පින් .🙏🙏🙏🙏🙏😢

  • @desikadissanayake2710
    @desikadissanayake2710 3 роки тому

    Dr mata 48 ...iui kara ivf kara ekak wat hari giye na ....mata ..dolution ekak nadda? Please help me ...

    • @womenswellness4017
      @womenswellness4017  3 роки тому

      ඔබට තියන හොඳම විදිය තමයි IVF තාක්ෂණයෙන් දරුවෙක් සාදා ගැනීම ඒ සඳහා ඩිම්බය ප්‍රදානය කරන ඩිම්බයක් විය යුතුයි

  • @hithuwakkaraya......7925
    @hithuwakkaraya......7925 2 роки тому

    Dokta mage Heamoglobin lewal aka hudaida kiyanna ko..12.0g/dl 12.0-17.0 meka hudaida kiyanna ko🙏🙏🙏🙏🙏🙏🙏

    • @womenswellness4017
      @womenswellness4017  2 роки тому

      හොඳයි ප්‍රශ්නයක් නොමැත

  • @madushanichandraleka8977
    @madushanichandraleka8977 Рік тому

    Doctor num eka dannako oyage

  • @maradanpacidumaradanpacidu3913
    @maradanpacidumaradanpacidu3913 3 роки тому

    Sar mata mansas adanna masa3kata sarayay mata daruwak adaganna barida doctor pzz mata pilithurak denna

    • @womenswellness4017
      @womenswellness4017  3 роки тому

      හදා ගැනීමට බැරි කමක් නැහැ ඒත් සඳහා වාසි ප්වඅවැසි ප්‍රතිකාර ලබාගත යුතුයි.

  • @priyashuriya9390
    @priyashuriya9390 2 роки тому +1

    Docta mage වයස 41man babek බලාපොරොත්තුව අවුරුද්දක් තිස්සේ pethikara karana .iui kara eth prethipalayak na bocta mata mekata wesadumak denna pinsidu wei sri

    • @ishuarafan.3063
      @ishuarafan.3063 2 роки тому

      Oya me doctor gawata yanna.. Akki....

    • @womenswellness4017
      @womenswellness4017  2 роки тому

      එකවරට විසඳුමක් ගැන ඔබට පැවසීමත් අපහසුයි කෙසේ වෙතත් ඔබ දැනට කර ඇති පරීක්ෂණ දැනට කරන මැදි පරීක්ෂණ සඳහා බැලුවොත් ඉන්පසුව කරන්නට අවශ්‍ය මොකක්ද කියලා කියන්න පුළුවන්

    • @priyashuriya9390
      @priyashuriya9390 2 роки тому

      Mn kalai pita rataka hitiye.dan aweth අවුරුද්දක් wenawa ehedi house made yana ayata dipo wedinawa matath wedda අවුරුද්දක් giyata passe mensas hadune .dan dawas 28 වතාවක් hadenawa..eth thama babek na

  • @oshanandnadee9288
    @oshanandnadee9288 2 роки тому

    Doctor mage palaweni baba labenna awe daruwek hadanna nosithu kaleka. Baba masa 5 natiuna hart ekawada nokara. Dan babek bala porottuwen innawa eth menses wenawa dawas 20 n 20ta. Piliturak labadenna.

    • @womenswellness4017
      @womenswellness4017  2 роки тому

      දැන් ඔසප් චක්‍රය වෙනස්ක් තිබේ නම් ඔබට ඇති ප්‍රශ්නය ගොඩක් විට ඩිම්ිම්බ පිට වීමේ ප්‍රශ්නයක් වෙන්න ටප්ට පුළුවන් ඒත් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ගැනීම යුතුයි දැනට අවුරුද්දකට වැඩි කාලයක් ොරොත්තු වුණා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ගන්න මේ සඳහා අවශ්‍ය ප්‍රතිකාර තියෙනවා

  • @dilrukshijayaweera3829
    @dilrukshijayaweera3829 2 роки тому

    Doctor wheezing pregnant wenna balapanawada?

  • @rmwrathnayaka1064
    @rmwrathnayaka1064 3 роки тому

    Doctor mage dimba කෝෂ 1k ain karala thiyenawa.....mata dan maasa 8 k vithara idan දියවැඩියාව thiyenawa...corona hadunaama දියවැඩියාව haduna....man danata nam ekata beheth bonne na...paalanaya wenna eka eka jathi bonawa...වෙනිවැල් ..kothala hibutu wage ewa...mata babek hadanna meka prshnayak weida doctor ...mata wayasa 35

    • @womenswellness4017
      @womenswellness4017  3 роки тому

      දියවැඩියාව පාලනය කරන ක්‍රමය බට අවශ්‍ය විදියට කරගන්නට පුළුවන්. මොන ක්‍රමයෙන් හෝ දියවැඩියාව පාලනය වීම තමයි අවශ්‍ය ඔබගේ HbA1c කියන ප්‍රමාණය 6.5 ට වඩා අඩුවෙන් තියෙන්න ඕනේ. ඒ ප්‍රමාණය රසායනාගාරයකින් පරික්නික්ෂා කර ගන්න එය වැඩි නම් ඔබ ගන්න ප්‍රතිකර්ම හරියන්නේ නැහැ බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව අවශ්‍ය ප්‍රතිකර්මයක් ගැනීම ඉතාමත් හොඳයි. එක ඩිම්බ කෝෂයක් තිබීම ප්‍රශ්නයක් නෙමෙයි . ස්තුතියි.

    • @dineshhemachandra1984
      @dineshhemachandra1984 3 роки тому

      Dokter Mata oba thumage no denna puluwanda. MTA beheth ganna ona oba thumaagen

  • @isharaharshanikalupahana2202
    @isharaharshanikalupahana2202 3 роки тому

    Doctor den mama pregnant.6 week wenawa.mata miscarriage 2 k una.den Mata prathikara Gatha hakida?Mata kthakaranna phon no ekak denna puluwanda

  • @isuvlogs1835
    @isuvlogs1835 2 роки тому

    Doctor මට දැනගන්න පුලුවන්ද pco සහ pcos අතර වෙනස මොකද්ද

    • @womenswellness4017
      @womenswellness4017  2 роки тому +1

      මේ කාරණා දෙකම එකම දෙයක් PCO කියන්නේ ඉරිසියා ඩිම්බකෝෂයේ තිබෙන ස්කෑන් මගින් දැකිය හැකි තත්ත්වයක් එවැනි තත්වයක් යටතේ ඇති වෙන ලෙඩ ගැන තමයි PCOS කියන්නේ

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 2 роки тому

    Doctor man marry karala dan sathiyai . Api thawa wasarakin paman babek bala porothu wenne. Man danata upath palana mokuth pawichchi karanne na . Mata hoda upath palanayak kiyanna doctor

  • @dilmisuraj9099
    @dilmisuraj9099 3 роки тому

    docter blood peshr thiyenawa pregnant wenna balaporoththu wen inne eth mata folic acide eka bonna hodada

    • @womenswellness4017
      @womenswellness4017  3 роки тому

      ඔබට මොන රෝගී තිබුනත් පෝණත් පෝලික් ඇසිඩ් ගැනීම අත්‍යවශ්‍ය විශේෂ දියවැඩියාව තියනවනම් පෝලික් ඇසිඩ් පෙති පහක් ගැනීම අවශ්‍ය වෙනවා

  • @sasankafrenando4756
    @sasankafrenando4756 3 роки тому

    Doctor mama ayomi docter mata poddak bled una dannam naha aka samanaya deyakda

    • @womenswellness4017
      @womenswellness4017  3 роки тому

      මෙම කරුණු ප්‍රමාණවත් නොවේ . ළඟම සිටිනා ප්‍රසව හා නාරි වෛද්‍ය වරයා හමුවන්න

    • @chiranmahesh4460
      @chiranmahesh4460 Рік тому

      Ane doctor nomber eka matath denna puluwnda

  • @rashmikavshlya6163
    @rashmikavshlya6163 3 роки тому

    Doct MN oba thumagen beheth gannwa MN mathara newatha enna kiwa dinet enn bh ne covid nisa pahu wela awat kamak nedd

  • @jayanipurnima3630
    @jayanipurnima3630 3 роки тому

    Doctor man sainopham vaccine 1 gatta, 1st dose... a nisaa pregnant wenna problem 1k nee needa

    • @womenswellness4017
      @womenswellness4017  3 роки тому +1

      එහෙම කිසිම ගැටලුවක් නැහැ

  • @navodafernando5850
    @navodafernando5850 2 роки тому

    Doctor iui eka gana Vedio ekak karannako kohomada parissam wenne kanna honda monada ai sarthaka wenne natte e wage thanks doctor

    • @womenswellness4017
      @womenswellness4017  2 роки тому

      ඉදිරියේදී බලා බලාපොරොත්තු වන්න

  • @nilukadamayanthi1583
    @nilukadamayanthi1583 3 роки тому

    ඔබ තුමාගේ.නමිබරයාක්.එවන්න.පුලුවන්ද.ඔබතුමාසමග කතාකරන්නපුලුවන්ද.

  • @rashmijayangika8505
    @rashmijayangika8505 2 роки тому

    ඩොක්ට මට මෙන්සස් උනාම ගොඩක් අමාරු වෙනවා
    මන් අවුරුදු 2 විතර උපත් පාලන පෙති (ෆෙමිලෝන්) ගත්තා
    දැන් මන් අවුරුදු 2 තිස්සෙ ගන්නෙ වෝල්ටාරින් සපොස්ටි ඒක ප්‍රශ්නයක්ද ඩොක්ට

    • @womenswellness4017
      @womenswellness4017  2 роки тому

      ඕසප් සෑදීමේ එන වේදනාව සාමාන්‍ය දෙයක් වෙන්නටත් පුළුවන්.ඒ වගේම එය එන්ඩොමෙට්‍රියෝසිස් පයිෆයිබ්‍රොයිඩ් වැනි තත්ත්ව නිසා වෙන්නටත් පුළුවන් ස්කෑන් පරීක්ෂණයකින් තොරව හරිම නිගමනයකට ඒම අපහසුය voltarin වැනි පිටි ගැනීම ඔබට ැස්ට්‍රයිටිස් වැනි තත්ත්වයක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ

    • @rashmijayangika8505
      @rashmijayangika8505 2 роки тому

      Thank you doctor

  • @rashmijayangika8505
    @rashmijayangika8505 2 роки тому +1

    Doctor මට miscarriage වෙලා මාස 8 වෙනවා
    ඩොක්ට මට බූස්ටර් එන්නත ගහ ගන්න එක හොදයිද ?
    මාස 3කින් විතර බබෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඩොක්ට
    බූස්ටර් එන්නත විදගත්තොත් කොච්චර කාලයක් බබෙක් හදන් නැතුව ඉන්න ඕනෙද ඩොක්ට

    • @womenswellness4017
      @womenswellness4017  2 роки тому

      දුෂ්ට එන්නත ගැනීමත් බබෙක් බලා බලාපොරොත්තු වීමත් අතර විශේෂ කාලයක් තිබීම අවශ්‍ය නැහැ ට එන්නත ගැනීම ඉතාමත් සුදුසුයි

    • @rashmijayangika8505
      @rashmijayangika8505 2 роки тому

      Thank you doctor

  • @kamalkandewatta7189
    @kamalkandewatta7189 3 роки тому

    Docter mn dimba moranna beheth bila injection ekak aran inne.mama corona vaccine eka gaththata kamak nedda docter.ovidas injection ekata eka balapanawada docter.

  • @nilansanjeewa4555
    @nilansanjeewa4555 3 роки тому

    Ftt

  • @gallageudeshika863
    @gallageudeshika863 3 роки тому

    Doctor කෝරෝනා සයිරෆාම් එන්නත ලබාගත් පසුව බබොක් බලාපොරොත්තුවෙන් බොන පෝලික් ඇසිට් ටැබ්ලට් එක බිවිවා ට කමක් නැ නේද..

    • @womenswellness4017
      @womenswellness4017  3 роки тому

      කිසිම ගැටළුවක් නැහැ දිගටම පාවිච්චි කරන්න

  • @dineshamarathunga3975
    @dineshamarathunga3975 3 роки тому

    Lrt operation eka nawata සකසාගෙන දරුවෝ බලාපොරොත්තු wenna පුළුවන් da doctor

    • @womenswellness4017
      @womenswellness4017  3 роки тому +1

      සැත්කමකින් එය කරන්නට පුළුවන් එහෙත් එය LRT කරන ලද ක්‍රමය අනුව රඳා පවතින්නක්

  • @samithafernando8930
    @samithafernando8930 3 роки тому +1

    Superb