සති 12 -13 අතර කරන ස්කෑන් පරීක්ෂණය - විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 42

  • @wimalawathi8271
    @wimalawathi8271 2 роки тому +21

    තෙරුවන් සරනයි දෙවි පිහිටෙන් මගේ කුසේ.සිටින දරුවා ආරක්ෂා වේවා නීරෝගී වේවා සියලු මව් වරුන්ගේ කිරි සිහින ඉටි වේවා

  • @rasangikakularathna5425
    @rasangikakularathna5425 Рік тому +5

    තෙරුවන්සරණින් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුසේ සිටින දරුවා ආරක්ෂා වේවා..නිරෝගී වේවා..සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා...

  • @RohiniSadamali
    @RohiniSadamali 3 місяці тому +2

    මගේ කුසේ සිටිනා දරැපැටියාට පන්තිනි අමිමාගේ පිහිට අාරක්ෂා ලැබේවා,

  • @nishakariyawasam939
    @nishakariyawasam939 2 роки тому +2

    තෙරුවන් සරණයි සියලු අම්මාවරුන්ට

  • @WijayaGunawardhana
    @WijayaGunawardhana Рік тому

    Theruwan saranai siyaluma ammawarunta siyaluma daruwan neerogeemathwa wadethwa ❤

  • @aththanayakakumara1255
    @aththanayakakumara1255 3 роки тому +1

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි

  • @chandrikaekanayaka9351
    @chandrikaekanayaka9351 3 роки тому +1

    ගොඩක් වැදගත් විඩියොවක් බොහොම ස්තුතියි 🙏

  • @1984chinthaka
    @1984chinthaka 3 роки тому +2

    ස්තූතියි ඔබට 🙏

  • @WijayaGunawardhana
    @WijayaGunawardhana Рік тому

    Duwkda❤putekda❤kiyala hariyatama balaganna appasoda madam hadi2 muthra dama pane bubulu danawanam puthek❤ewidihatama nowenaswa thiyenam duwek❤ budusaranai . Masa 2 n 3n balganna puluwan mage kuse sitina daruwa menma. siyalu daruwan ta jayasirima bo samidu pihitama labewa neerogiwethwa❤

  • @samanmaliabeysiriwardane6839

    Best VOG Doctor👍

  • @wasalawijaya2943
    @wasalawijaya2943 2 роки тому

    My doctor
    God bless you

  • @Siriwardhna
    @Siriwardhna 2 роки тому

    Thank you doctor 🙏

  • @pradeepchanaka2254
    @pradeepchanaka2254 Рік тому

    Doctor mta sathi 10i scan eken kiwa watar bag eka sathi 6ka thiyenne kiwa ai docter ehema wenne

  • @rathnayakanishanthi806
    @rathnayakanishanthi806 Рік тому

    Docter mata sathi11.5 n kiwwa nt3.2 kiyala.ane docter man kohomada hariyata bala ganne

  • @hashiniranasinghe1759
    @hashiniranasinghe1759 Рік тому

    Doctar samanyen nirogi babekuge 16week 3 days wala HC,AC,FL kohomada tiyenne ona

  • @niroshanirosha9235
    @niroshanirosha9235 Рік тому +1

    Dokta sathi 12 karana sken aken kiyanna puluwanda duwekda puthekda kiyala plz kiyannako

  • @nandanapriyanga1140
    @nandanapriyanga1140 10 місяців тому +2

    ඩොක්ට සති 10 න් පලවෙනි ස්කෑන් එක කරා එකෙදි බබෙකු පෙන්නෙ නැ වෝටර් බැග් එක විතරයි තියෙන්නේ කිවා... තව සති දෙකකින් බලමු කිවා ... හිතට ලොකු ගැටලුවක් ... එහෙම වෙනවද ඩොක්ට

  • @shamrashamra-mi9sh
    @shamrashamra-mi9sh Рік тому +1

    dr. Mata sathi 12 thama scan kare nha me sathiye giyama scan karanawada hospital eke. V.o.g liwwet nha.

  • @sanjumunasinha3507
    @sanjumunasinha3507 9 місяців тому

    Sathi 14 balanna puluwanda kauda inne kiyala

  • @sujeewakaumali9790
    @sujeewakaumali9790 2 роки тому

    Doctor man sathi 10n scan kale.mata ayeth enna kiuwe sathi 14n ethakota mata doctor kiyapu dewal balaganna beri weida doctor

  • @lakinduwithumina1092
    @lakinduwithumina1092 2 роки тому

    Doctor mage sathi 12 sampurna wenne aprel 7 eth scan eke sathi 2k mage dinawalata withara adu babek ai a maya doctor ayeth April 7 enna kiuwa.,🙏🙏🙏🤰

    • @womenswellness4017
      @womenswellness4017  2 роки тому

      සමහරවිට බබාගේ ගෙදර වැඩ සක් තියෙන්න පුළුවන් එය ඊළඟ ස්කෑන් පරීක්ෂණයේදී නිවැරදිව දැනගත හැකිය

  • @ayeshavidurangi3805
    @ayeshavidurangi3805 10 місяців тому

    Ane hariyatama NT scen aka krnn ynne kawdada mat me mase 28ta sathi 12wenne

  • @upulnishantha4839
    @upulnishantha4839 2 роки тому

    doctor mata dan sathi 11i ada thamai palaweni scan eka kare. eken babaa penna kiuwa. mata beheth dunna ayemath sathi 2kin enna kiuwa. mata prashnayak weida doctor.. ay lamaya hadila naththe sathi 11ta. sathi 11tath baba pennanne tnaththe mokak hari prashnayak nisada? ane doctor plz comment ekak denna.

  • @chathurangithakshila7919
    @chathurangithakshila7919 3 роки тому +1

    Doctor sathi 11 dawas 5 me scan karanawada...man channel krana doctor enna kiwa

    • @womenswellness4017
      @womenswellness4017  3 роки тому +1

      ස්කෑන් පරීක්ෂණ ය කලලය ඕනෑම අවස්ථාවක කරන්නට පුළුවන්ඒකෙන් කලලයට කොහෙත්ම හානියක් වෙන්නේ නැහැ සති 12 13 දවස් 6 යි4 තමයි ස්කෑන් පරීක්ෂණය මේ කාලයේදී කරන්න ඕන

  • @dilanijayalath1486
    @dilanijayalath1486 2 роки тому +1

    Dr thairokshin ganna ayata baba down symron wenna teyana awastawa wadida

  • @busybeestamilacdemy2159
    @busybeestamilacdemy2159 Рік тому +2

    අනේ ඩොක්ටර් මට වයස 31.මගෙ සති 12න් NT scan එක කරා.රිපොට් එක නෝර්මල් කිව්ව ඒක කරපු ඩොක්ටර් .Nt eka nam 3mm ..Vog sirta pennuwama kiwa.Nt eka wadi කියලා.අනේ ඩොක්ටර් ඇත්තටම එතන ගැටලුවක් තියේද.සති 20 අනෝමලි කරමු කිව්ව.අනේ එතකම් ඉද්දි මම පරක්කු වැඩි වෙයිද.දැන් මට සති 16.Nt එකේ අගය වැඩියිද.2.5mm k තියෙන්න ඕනි කිව්ව ඩොක්ටර් .

    • @subolakmali9309
      @subolakmali9309 2 місяці тому

      ඔයාගෙ බබාට අවුලක් නැද්දdr

  • @LochanagayankumaraLochan-vm7bf

    Doctor nb eka ganna puluwanda

  • @samadirashmika3212
    @samadirashmika3212 2 роки тому

    Ane sathi 7 mn kala scan.babek penne na kiuwa.ane ei kiynnko doctor plz.aya sathiyen enma kiuwa.

  • @slchinkagide2743
    @slchinkagide2743 2 роки тому

    NT scan ekak karanna mila kiyak yanwada docter

    • @womenswellness4017
      @womenswellness4017  2 роки тому +1

      මිල ගණන් කරන තැන් අනුව වෙනස් වෙනවා වල් පන්දාහේ සිට 7500 දක්වා මුදලක් වැයකිරීමට සිදුවේ රජය රෝහලකින් නොමිලේ කරගත හැකිය

  • @aselaruwan2437
    @aselaruwan2437 2 роки тому

    සර් සති 5කින් ස්කෑන් එක කරොත් බබාව පෙන්නනවද මගෙ ස්කෑන් එකෙන් කිසිම දෙයක් පෙන්නුම් කලේ නෑ

    • @womenswellness4017
      @womenswellness4017  2 роки тому

      සමහරවිට නොපෙනෙන පුළුවන් නැවතත් සති දෙකකින් එම ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න