මලක් වී මා | SASHIKA | Malak Wee Maa

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 111

  • @dinushakiwulegedara6718
    @dinushakiwulegedara6718 3 роки тому +15

    මේ සින්දුව මම සශිකගෙ හඩින් අහන ඇත්තටම ආසම ගීතයක් ...!! මම වැඩකළ බැංකු ආයතනෙ මම ඉතාම හොදින් ප්‍රියකරන දර්ශන සංගීතවත් කල නිසාම හරිම ලස්සනයි ...!! මම දැනට නවසීලන්තයේ ජීවත් වුනත්... කවදාහෝ ප්‍රසංගයක් සදහා... ආරධනා කරන්නෙමි...!! එතෙක් ඔබට සුභ පතමි.
    තෙරුවන් සරණයි ..!!

  • @vinithavinitha3089
    @vinithavinitha3089 3 роки тому +8

    බාවනාවක් වගේ ඒ හඩ
    කමටහනක් වගේ බුදු ගුන හිතන්න
    සිහිල් දිය ඇදහැලෙනා දිය ඇල්ලක් සේ හඩ ගලා හැලෙන අපූරුව...සසර පිනට ලද කට හඩක් ඔබට හිමියි මැතිනියනි

  • @rashinthadilshan1691
    @rashinthadilshan1691 3 роки тому +9

    ලොවක් සනසන යතිවරයාණන්ගේ ගුණ සිතක් සනසන ඇගේ හඬින් ගැයෙන අපුරුව😍😍😍

  • @pathumprabath8450
    @pathumprabath8450 3 роки тому +23

    පෙර ආත්ම වලත් ඔබතුමිය බුදු ගුණ ගයන්න ඇති, මේ තරම් ලස්සන හඬක්,හැකියාවක් ලැබුනේ. ගොඩාක් ලස්සනයි. බුදුසරණයි මිස්..

    • @SashikaNisansala
      @SashikaNisansala  3 роки тому +4

      බොහොම ස්තුතියි 🙏❤️
      බුදු සරණයි

  • @devakavizmantha
    @devakavizmantha 3 роки тому +1

    මලක් වී මා පිපෙනවා නම් බුදු සුවඳ ගලනා ඉසව්වේ
    ජීවිතේ ගංගාව හිනැහේ ලොව්තුරා බුදු පා දනව්වේ
    සුවඳ පිරි මල් යාය මැද්දේ සාදු නාදේ සොඳුරු සද්දේ
    සිතට නංවන සතුට සොම්නස බුදු පියාණෙනි ඔබෙනි ලද්දේ
    මිනිස් බව ලද මහරු අරුමේ බුදුන් බණ පද රැඳේ සවනේ
    වීතරාගී රහත් සෙවනේ සිත නිවී යයි කඳුළු අරණේ

  • @srohitha1569
    @srohitha1569 Рік тому +1

    මේ ගීයේ අසිරිමත් හඩට ආශීර්වාද කරමි.අර්ථ රසය අගයමි.

  • @srohitha1569
    @srohitha1569 Рік тому +1

    නිරාමිස දැහැන් ස්වරයෙන් මේ ගීය සුගායනය කළ පිංවත් ඔබේ ගීතස්වරයට ආශිර්වාද කරමි.තෙරුවන් සරණයි.

  • @nipunmunasingha8199
    @nipunmunasingha8199 3 роки тому +2

    අම්මෝ හරිම ලස්සනයි බාවනාවක් වගේ❤️❤️

  • @anushkasewmini3833
    @anushkasewmini3833 3 роки тому +4

    සිත නිවන ගායනයක්.නිහතමානී චරිතයක් ❤️❤️

  • @lochanamiyurukumara5655
    @lochanamiyurukumara5655 3 роки тому +10

    හිත ඉකිගහල 💓 ඇහැට කඳුලක් එක්කරන්න 😢 සමත් 💖 ඔබේ ඒ සෞම්‍ය , නිවුනු, අතිෂය සංවේදී හඬින් කල අති විශිෂ්ට සුමදුර ගැයුම 💖💖💖🙏🙏🙏
    ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏💖💖💖
    නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏
    දීර්ඝායු වේවා 🙏🙏🙏
    ආ...දරෙයි හැමදාමත් 💖😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @ayomiisurika
    @ayomiisurika Рік тому

    හැමදාමත් ආසම ගායිකාව ශෂිකා නිසංසලා තමයි ඉතින්❤❤❤❤❤❤❤

  • @chandaijaya3014
    @chandaijaya3014 3 роки тому +4

    Atthamai sashika akkige kathahada bawanawak wage bs oyata akki ape hith niwanawata

  • @pamudimaleesha5569
    @pamudimaleesha5569 3 роки тому +5

    මිස්ගෙ හඩ නම් තනිකරම භාවනාවක් ❤️ මන් ආසම ගායිකාවක් .. ඔබ තුමියට සදා ජය...🌹

  • @ගීත්මසත්සර
    @ගීත්මසත්සර 3 роки тому +3

    මිහිරි හඩින් සොඳුරු ගිතයක් මේ හඩට හැමදාමත් ආදරේ

  • @kenuliru
    @kenuliru 2 роки тому +2

    මලක්.වී.පිපේන්න🌼🌼🌼

  • @havindu6089
    @havindu6089 3 роки тому +3

    Couch sashikage katahandin budu guna ahannt tharam api pinvanthai,adarei couch sashika ,budu saranai,suba vesak mangalyak veva..,parissamin inn.thava me vage lassana geetha apita denna..♥️♥️♥️

  • @mauraperera9677
    @mauraperera9677 3 роки тому +3

    Ane koitharAm lassanada a katahad a padamala awala thibena arutha koi tharam mihirida budusaranai akke Jaya wewa akke mama asama hada weathe kokilavi obai akke pandure malkanthi

  • @Cat-vf4cp
    @Cat-vf4cp 3 роки тому +1

    Kiyala wadak na.. mechchara kal mn missge ahapu sindu walin lassanama sinduwa meka..hangeem prakashaya kiyala wadak na.🥰🥰🥰🥰

  • @desilva7694
    @desilva7694 3 роки тому +10

    හිත නිවෙනවා....හරිම ලස්සනයි...නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ පතනවා ඔබට...

  • @chamathnavodya5640
    @chamathnavodya5640 3 роки тому +13

    හරිම ලස්සනයි මැඩම්.අවිලෙන හිත් නිවෙන මියුරු කටහඩක් මැඩම්ට තියෙන්නේ මන් හරිම කැමතියි ❤️❤️❤️

  • @දේවහූව
    @දේවහූව 2 роки тому

    අක්කි ඔබෙ හඩින් ඔය ගායනා කල සම්බුදු ගීය හේතුවක් වේවි...අක්කිට මේ සසර දුකින් එතර විමට...
    නමෝ බුද්ධාය...තෙරුවන් සරණයි...☸️🧑‍🎓✍️

  • @chefdushan7902
    @chefdushan7902 3 роки тому +6

    මම වැඩියෙන්ම ආස කරන, ආදරේ කරන එකම ගායිකාව ඔබ තුමිය.❤️. ඒ හඩට මුළු හිතම නිවෙනවා.. congratulations miss.. දීර්ඝායූ වේවා..

  • @kenuliru
    @kenuliru 2 роки тому +2

    ලස්සනයි. සින්දුව👍👍👍🌼🌼🌼🙏🙏🙏

  • @dilkaravihara7459
    @dilkaravihara7459 10 місяців тому

    හිත නිවන්න ඕන උනාම අහන්න මතක් වෙන සින්දු❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 3 роки тому +2

    ශෂිකා අක්කේ සිංදුව නම් සුපිරි කියන්න වවන නෑ . ඔයාගේ කටහඩ් න් අහන්න හරිම ආසයි. අක්කි ගොඩක් වාසනාවන්තයි කෙනෙක් වගේම හරිම අහිංසක කෙනෙක් .ඒ වගේ කෙනෙකුට මේ වගේ ලස්සන සිංදු කොහොමත් ගැලපෙනවා. ජය වේවා අක්කි පණ 👌

  • @sandyawijesiri2738
    @sandyawijesiri2738 7 місяців тому

    අක්කගෙ ආසම ගීයක්.දර්ශන අයියගෙ මෙලඩි එක❤ රඹුකන හාමුදුරුවනේ දීර්ඝායු වේවා ඔබ සැමට....🙏🌸

  • @dewmini4311
    @dewmini4311 Рік тому

    හිත නිවන ලස්සන ගීතයක්...අහන්න ආසම ගීතයක්... තෙරුවන් සරණයි අක්කේ 🙏❤

  • @shanikamadurawaka5699
    @shanikamadurawaka5699 3 роки тому +6

    Beautiful singing🎶Love you akki♥️♥️ඔබේ ගීතයන්ට අපේ හදවත් නිවෙනවා....

  • @දේවහූව
    @දේවහූව 2 роки тому

    අක්කි තෙරුවන් සරණයි..ඔබට
    අක්කි ඒ බුදු ගුණ ගීය ලස්සනට ගායන කලා...හිත නිවුණා අක්කි...😌☸️

  • @visionai_o
    @visionai_o 3 роки тому +6

    Super

  • @imashahansanibandara196
    @imashahansanibandara196 3 роки тому +8

    Lassanai ♥️❤️❤️❤️❤️ හැමදාම ආදරය කරන කටහඩක්

  • @chandanapushpakumara805
    @chandanapushpakumara805 3 роки тому +4

    තුරුණු ශක්තියෙන් නැගුණු ඒ හඩ ට අපි කවදත් ආදරෙයි. .....

  • @anuruddhameegaswatte5994
    @anuruddhameegaswatte5994 3 роки тому +3

    තෙරුවන් සරණයි !

  • @sigithisigithi9439
    @sigithisigithi9439 3 роки тому +5

    Mage asama ගායිකාව oya akkiyo

    • @SashikaNisansala
      @SashikaNisansala  3 роки тому +1

      බොහොම ස්තුතියි 🙏❤️

  • @PavithraNilanthi
    @PavithraNilanthi 9 місяців тому

    බුදු සරනයි අක්කෙ ගොඩක් ආදරෙයි නිසංසල සඳ ජයවෙවා ❤

  • @chamindaperera815
    @chamindaperera815 3 роки тому +5

    Anarghai...obata jaya...

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 3 роки тому +8

    ලස්සනයි අක්කේ....හැමදාමත් හදවතේ ගායිකාව..

  • @dishansalinda3417
    @dishansalinda3417 3 роки тому +4

    Budusaranai akka oyta

  • @Ruwa-123
    @Ruwa-123 3 роки тому +4

    Favorite singer 💞❤️

  • @sulochanadissanayake1298
    @sulochanadissanayake1298 3 роки тому +3

    හරිම ලස්සනයි

  • @roshanka3324
    @roshanka3324 3 роки тому +7

    බුදු සරණයි ඔබ තුමියට සහ පවුලේ සියලු දෙනාටම

  • @omeshshehandahanayake1167
    @omeshshehandahanayake1167 3 роки тому +6

    හිත නිවෙන ගායනා.❤️

  • @wasanakumariwasanakumari3966
    @wasanakumariwasanakumari3966 3 роки тому +4

    ලස්සනයි අක්කේ

  • @tashidissanayake1577
    @tashidissanayake1577 2 роки тому

    ගොඩක් ලස්සනයි .අනිත් ගායිකාවො ළඟ නැති චාම් බවක් ඔබතුමියට තියෙනව .බුදු සරණයි 💝👍

  • @chamindajayalath5270
    @chamindajayalath5270 3 роки тому +3

    සිත නිවන ගීයක් ලස්සනයි

  • @rangikavijayanthi381
    @rangikavijayanthi381 3 роки тому +6

    හරිම ලස්සනයි අක්ක වගේම ඔය හඩත් 😍😍 තෙරුවන් සරණයි 🙏🙏

  • @pavara_speaks
    @pavara_speaks 3 роки тому +8

    Great singing .....💕🎶

  • @ven.amunudowesirihemasirit9342
    @ven.amunudowesirihemasirit9342 3 роки тому +7

    තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට!!!

  • @chathuthmalinga6276
    @chathuthmalinga6276 2 роки тому +1

    භාවනාවක් 😍😍😍😍😍

  • @pinipaparindyaweerakoon1416
    @pinipaparindyaweerakoon1416 3 роки тому +4

    Amazing and calming voice! I like your voice as it calms down my mind! May triple gems bless you all! Mrs shashika

  • @sachinimadhurika4088
    @sachinimadhurika4088 3 роки тому +5

    My favorite singer❤️❤️❤️❤️❤️❤️❤️

  • @premjeet346
    @premjeet346 5 місяців тому

    Wonderful song.❤❤❤.. I think its about lord buddha

  • @pureteachingofthebuddha24
    @pureteachingofthebuddha24 3 роки тому +3

    Ape vidabara mansa sansidavanna puluvn missge katahadata vitari budusaranai

  • @kddharshana
    @kddharshana 3 роки тому +4

    තෙරුවන්සරණයි. 🙏🙏🙏🙏

  • @shamawaduge5258
    @shamawaduge5258 3 роки тому +3

    Super dudusaranai

  • @DilushRoshan-nw1vl
    @DilushRoshan-nw1vl Рік тому

    Deviyange phitai
    Budunge saranai
    Oba thumiyata
    Wachana na miss you are god gift

  • @kavionline2004
    @kavionline2004 3 роки тому +5

    ඉතාම සුමිහිරි මධුර වූ හිත නිවන සුන්දර ගීතයක්❤️❤️❤️ඔබතුමිය ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Indrani9167
    @Indrani9167 3 роки тому +5

    හිතට ගතට මහත් සැනසීමක්
    දැනෙන්නෙ ඒ ඔබේ සුන්දර මිහිරි ගායනය අසා සිටිනවිට. තෙරුවන් සරණයි !

  • @sandunikannangara6448
    @sandunikannangara6448 3 роки тому +2

    හරිම ලස්සනයි මිස්... හිත පහන් කරනවා... 🙏👍❤ බුදුසරණයි මිස්.

  • @nilanjanamadumal8507
    @nilanjanamadumal8507 3 роки тому +6

    හරිම ලස්සනයි මිස් ❤

  • @AINexus4-16
    @AINexus4-16 3 роки тому +2

    Love you anti💖

  • @adeeshachamenliyanage1369
    @adeeshachamenliyanage1369 3 роки тому +3

    💞💞💞💞💞🙏🙏🙏🙏💞💞💞

  • @ayomiisurika5259
    @ayomiisurika5259 3 роки тому +5

    Sashika nisansala❤❤❤❤❤❤❤

  • @arawindasampath6713
    @arawindasampath6713 3 роки тому +1

    අක්කා චාමර වීරසිංහ අයිය එක්ක කියන සින්දුව ඔයාගෙ පෙජ් එකෙන් දාන්න ❤❤❤❤
    හදවතේ ගායකයයි❤
    හදවතේ ගායිකාවයි❤

  • @vsbro9552
    @vsbro9552 3 роки тому +4

    Lassanai godak

  • @priyanthikanawarathna6176
    @priyanthikanawarathna6176 3 роки тому +3

    ලස්සනයි ගොඩක්

  • @isharamaduwanthi2683
    @isharamaduwanthi2683 3 роки тому +2

    Song eka goduk lasani shashika akke

  • @dwasla
    @dwasla 3 роки тому +3

    ශ්‍රද්ධා රූපවාහිනිය සමග මේ වගේ වටිනා දේවල් ඉස්සරහටත් බලාපොරොත්තු වෙනව..
    සුභ අනාගතයක්..!
    🙏🙏🙏🤗🤗🤗

  • @ashanivimesha6651
    @ashanivimesha6651 3 роки тому +1

    හරිම ලස්සනයි සින්දුව මිස්❤️......මේ වගේ සිංදු ගොඩාක් කියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😍😍😍😍.......හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න...... බුදුසරණයී මිස්❤️❤️❤️❤️

  • @kenuliru
    @kenuliru 2 роки тому

    මගේ. හදවත්. ඉන්න.පකම්.ගායිකාව. ඔයා👍👍🌼🌼🙏🙏

  • @roshanisenarathna2870
    @roshanisenarathna2870 3 роки тому +3

    Harima lassani akke. Budu Sarani

  • @kasunranawaka0813
    @kasunranawaka0813 3 роки тому +3

    ඒ කටහඩට වශී වෙනවා. 😍🤗😘 ... 🤤❤️. ඊට ම ගැලපෙන සින්දුවක් , හිත නිවිලා යනවා.. 🙂

  • @savindumanthindi99
    @savindumanthindi99 3 роки тому +2

    හරිම ලස්සන.....ආසම සින්දුවක් අක්කේ........😊❤️🙏🌼

  • @lahirusampath7784
    @lahirusampath7784 3 роки тому +4

    ලස්සනයි මිස් බුදු සරණයි ❤️❤️

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 3 роки тому +3

    ❤❤❤❤❤❤❤❤🙏👈

  • @wiwinallona2876
    @wiwinallona2876 3 роки тому +6

    It is about a mother?
    Kiss from Indonesia. JESUS bless you 😇🙏

    • @SashikaNisansala
      @SashikaNisansala  3 роки тому +2

      Actually its about Lord Buddha,
      Thank you so much and may Lord Buddha Bless You...🙏

  • @nissankawije2282
    @nissankawije2282 3 роки тому +4

    🙏🙏🙏🙏❤️

  • @tharangasripali7531
    @tharangasripali7531 3 роки тому +2

    හරිම ලස්සනයි...👌

  • @kj-xj1tc
    @kj-xj1tc 6 місяців тому

    ❤❤😍❤️❤😍❤️❤️😍❤️❤️

  • @judywijesinghe7305
    @judywijesinghe7305 Рік тому +1

    🎶🎼🌻🌻🌻🌻🌻🌻😍🇪🇸

  • @nuwanthamadushanka789
    @nuwanthamadushanka789 3 роки тому +3

    Budu saranayi akkiyoo

    • @nuwanthamadushanka789
      @nuwanthamadushanka789 3 роки тому +1

      සරස්වති බැල්ම අශිරිවාසය ලැබෙවා බුදු සරණයි

  • @anushakumari1782
    @anushakumari1782 Рік тому

    🌿🌷🌷🌷🌿

  • @anurasenakumara3435
    @anurasenakumara3435 3 роки тому +2

    Superb CONGRATULATIONS

  • @sandipasandipadd
    @sandipasandipadd Рік тому

    Hitha.nivena.hodama.sinduvak.budu.saranai❤❤❤😂❤Hitha.nivena.hodama.sinduvak.budu.varanasi❤❤❤❤❤❤❤❤

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 3 роки тому +3

    ❤🙏🙏🙏🙏🙏🙏👈

  • @yasodhanuwantha377
    @yasodhanuwantha377 3 роки тому +4

    ❤🎶

  • @Madhuu151
    @Madhuu151 3 роки тому +4

    ❤❤

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 3 роки тому +4

    ❤❤❤❤❤🎶

  • @ryanpasse5928
    @ryanpasse5928 3 роки тому +2

    🖤 beautiful 😍

  • @theenglishgateinstitute836
    @theenglishgateinstitute836 3 роки тому +11

    UA-cam views අඩුයි.. අඩ අඩ දුක කියන වීඩියෝ වලට ලැබෙන වීව්ස් මේවට එන්නෙ නෑ.. ඔයාට තෙරුවන් සරණයි සෂිකා මැඩම්💖

  • @chathurangajems7930
    @chathurangajems7930 3 роки тому +1

    ☸☸☸☸☸☸☸

  • @හොඳමාමා-ඡ7ඩ
    @හොඳමාමා-ඡ7ඩ 3 роки тому +2

    🙏🙏

  • @Senethbro.
    @Senethbro. Рік тому +1

    sambudu guna age hadin gayena apuruwa

  • @mihindupramod
    @mihindupramod 3 роки тому

    Akke ara daraaa kavi kam kumatada kiyana song eka oyageda

  • @daluwatte4801
    @daluwatte4801 3 роки тому

    Why didn't sing you this song during your visit To Paris?

  • @mauraperera9677
    @mauraperera9677 3 роки тому +1

    Meweni nirmanayak idiripath Kara obata pin mokada meweni nirmana den kale ahenne aduwen obata dubapathanawa bs

  • @dwasla
    @dwasla 3 роки тому +6

    අක්කෙ අය්යට කියන්න Fb එකේ වගේ youtube එකේ pic එක මාරු කරන්න එපෝ කියල..
    අපිට channel එක හොයාගන්න බැරි වෙනවෝ..
    😋😋😋❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rashinthadilshan1691
    @rashinthadilshan1691 3 роки тому +2

    😍

  • @lavanyaweerasinghe7187
    @lavanyaweerasinghe7187 3 роки тому +4

    ❤❤❤❤

  • @supunabro1998
    @supunabro1998 3 роки тому +4

    ❤❤❤