BAJAJ THREE WEEL එකේ මෙහෙම ලෙඩක් තියනවා......

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 208

  • @supunmax6558
    @supunmax6558 2 роки тому +4

    අයියේ ගොඩක් පින් මන් හෙක්ටිපෙයාර් 5ක් බැට්‍රි 4කොයිල් පැක් 5 මේ වෙනකොට දැම්මා කරන්ට් එක ගැන දන්න හැමොටම පෙන්නුවා වැඩක් උනේ නෑ මේ වැඩෙන් ලෙඩේ හරි ගියා

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому +2

      හරි ගියානම් එච්චරයි .වීඩියෝ එකක් කරන්ඩ බැරි උනා කාලෙකින්. ලබන සතියේ ආයෙමත් පටන් ගන්නව.

    • @pahandiahinsa
      @pahandiahinsa Рік тому

      @@bassmalli5035 aiyee 14.71 yanawa bettry taj aka හේතුව මොකක්ද

  • @KasunIddamalgoda-v5w
    @KasunIddamalgoda-v5w 5 місяців тому

    4strock will eka battery nethiwa wada karanna hadanna puluwan kenekda oya?

  • @chamaraweerasinghe1227
    @chamaraweerasinghe1227 Рік тому +1

    4stroke වීල්එක ගෙදර නවතා තිබෙද්දි කරගදක් සහ දුමාරයක් පිටවුනා regulater එකත් රත්වෙලා oil වගෙ බේරෙනවා..ඇයි ඒ..මොකද කල යුත්තෙ..

  • @prabodhadharshana6604
    @prabodhadharshana6604 Рік тому +2

    10A වගේ fuse එකක් හරහා ඔය වැඩේ කරන්න එතකොට ආරක්ෂාවට හොදයි ❤

  • @isurusampath4175
    @isurusampath4175 6 місяців тому +1

    Mage wheel eka ganna kotama ohoma thibbe.dan aulk thiyanawa en voltage balance ne.rectifir eka damma eth hari giye ne.14.5 voltage thiyanawa.monawa hari atomatic light ekak hai karama wheel eka start krma hariyata lite duwan ne gassi gassi thiyanawa wheel eka start nathuwa thiyana welawata lassanata lite wada.mokadda hethuwa aththe.pleas helf

  • @arunashalika
    @arunashalika 8 місяців тому +1

    Aththata hodama solution ekak, 30A fuse ekakin danawanam 100% sarthakayi, good luck dear

  • @sajithkumara6179
    @sajithkumara6179 4 місяці тому

    ඔයා හරි, මටත් ඔය වැඩේ වුණා. මාත් Regulator එකේ ඉඳලා බැටරියට ලොකු වයර් එකක් දැම්මට පස්සේ ලෙඩේ හරිගියා. ස්ටාර්ටර් රිලේ එක මට කල්පනා උනේ නෑ. ඔයා කියන විදිහ කළානම් හරියයි. එච්චර දිගට වයර් අදින්න ඔ්න නෑ

  • @ashankavindu7090
    @ashankavindu7090 Рік тому

    Wenama line akak gahala 55w 60w light akak dammoth charging madi weida

  • @padmaharsha
    @padmaharsha Рік тому

    Videos niyamai api hoyana de tiyanava. Three wheel rectifier ekak hadana circuit ekak karamuda

  • @lahirumadusanka6810
    @lahirumadusanka6810 Рік тому

    aiye mage weel eke batriya godak rath wenawa batriye wathura hidenawa.batriyath idimila wage..ehema wenne ai..ekata mokakda karanna oni

  • @GayanGunawardana-qt3og
    @GayanGunawardana-qt3og Рік тому

    Coile pek eka shotda kiyala balanna kohomada

  • @DanushkaWeerathunga-ph3ho
    @DanushkaWeerathunga-ph3ho 19 днів тому

    කොඉල් එකේන් වැඩි කරන්ට් එකක් දෙනවා කියලා හොයා ගන්නේ කොහොමද? බැටිය එකෙන් කර වෙනවා ද

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 6 місяців тому

    Koill peck eka pichchenawada oill gahanwanam koill pecj ekata

  • @lucianhenry4687
    @lucianhenry4687 25 днів тому

    Malli oya vade namm hariyat hari niyama mage weelleka harigiya mama obata subapathanava

  • @chaminnishantha5500
    @chaminnishantha5500 3 місяці тому

    Me wena kota mage 4stok vil eka stert wenne nha තල්ලු karatawathi stert wenne nha mokadha karanna oni.

  • @samanthapradeep399
    @samanthapradeep399 Рік тому +2

    නියමයි වැඩෙි හොදයි මෙි වයර් එක අතරට පියුස් එකක් දැමිමට අවුලක් නැද්ද

  • @Auk2344
    @Auk2344 2 місяці тому

    Malliyo mage thiyenne AAR numbar weel ekak eke head ligth demmama pius eka unu wenawa....ea wagema head ligth daala hone neka wadinneth ne Res karama hone neka wadinawa poddak balala kiyanawada

  • @deshapriyankara358
    @deshapriyankara358 6 місяців тому

    කොයිල් පැක් out put volteg එක කියද? හරියටම fullRPM idel🙏

  • @NandaniDevika
    @NandaniDevika Місяць тому

    පිලිතුරක් අවශ්‍යයි
    අපෙ FL ත්‍රිවිල් එකෙ armature එක සවුත්තු උනා. අලුතෙන් එකක් දැම්මා. දැන් start කරන්න අමාරැයි. අලුත් බැටරියක් තියෙන්නෙ.
    මෝටරෙ වදිනවා. එන්ජිම වැඩ නැ. එකපාරින් start කරන්න බැ. හතර පස් සැරයක් try කරාම start කරන්න පුලුවන්. සමහර වෙලාවට එහෙමවත් බැ. ටිකක් දුර පැදලා එන්ජිම heat වෙලා තිබ්බත් ඒ වගෙ තමයි. මට පේන විදිහට එක time එකක් තියෙනවා . ඒ වෙලාවෙදි start වෙනවා. ⁣මොකද්ද මේ අවුල ?

  • @bimsara4050
    @bimsara4050 9 місяців тому

    Mage AAH .4stork.head.light madi.head light dala.thiyenakota horn ake safed madi mokakda awula

  • @sujeewalakshan2697
    @sujeewalakshan2697 2 роки тому +1

    Boru karanna epa....dekama ekata danne ai...oya..coil pac eka galawannathuwa chec karanna pulawan..rec..f ekata ena .main line eka fus ekak haraha enne...a line eka chec krna puluwan...charg case ekak apuwahama..battery ..fly weel ..charging sarkit..short..serama chek karanna pulawan...owa dannati ayata hodai..

  • @manulapasan9033
    @manulapasan9033 Рік тому

    සුපිරි මචන් ජය වේවා

  • @chameeralakmal4349
    @chameeralakmal4349 Рік тому

    dabal plug wel ake .cdi aka unuwela ai ahema wenne

  • @perumaljeewanadhan80
    @perumaljeewanadhan80 6 місяців тому

    Where u from

  • @kmsaman652
    @kmsaman652 11 місяців тому

    Mata kiyanna puluwanda dainamo eke idala rectifier ekata ena wayareka gidak rathwenne ai.batri chaj wenawath madi.ane loku udauwak.mata uttarayak dennako

    • @bassmalli5035
      @bassmalli5035  11 місяців тому +1

      Watsapp msg ekak danna 0741295007

  • @nalindamunasinghe5685
    @nalindamunasinghe5685 Рік тому +1

    mama regiu lelaraya vithrakdamma gataluwak weida

    • @bassmalli5035
      @bassmalli5035  11 місяців тому

      එහෙම අව්ලක් නෑ

    • @nalindamunasinghe5685
      @nalindamunasinghe5685 11 місяців тому

      mage y nambarekak iyenne

    • @nalindamunasinghe5685
      @nalindamunasinghe5685 11 місяців тому

      colekak denawadamata

    • @nalindamunasinghe5685
      @nalindamunasinghe5685 11 місяців тому

      mama oyakiyapu vidiyata pliuss ekak rektapayar ekagawata damma inpasse istat karahama soleka htinnatuwa yanawa hetuwamokakda

    • @bassmalli5035
      @bassmalli5035  11 місяців тому

      @@nalindamunasinghe5685 0741295007 msg ekak danda

  • @Qvsudda
    @Qvsudda Місяць тому

    අයියෙ රෙක්ටිෆෙයර් එකෙන් බැටරියට යන වයර් එකෙන් බැටරියටද වයර් එක දාන්න ඕනෙ. 🤔 ඊට පස්සෙ බැටරියට සම්බන්ද වෙලා තියන වයර් එක ගැලෙවුවට අවුලක් නැද්ද

    • @Qvsudda
      @Qvsudda Місяць тому

      ඉක්මනට පිලිතුරක් ඕනෙ

  • @KavinduNaveen-ut7tv
    @KavinduNaveen-ut7tv 8 місяців тому

    අය්යෙ රෙප්ටිපෙයර් එක ඉස්සරහට ගත්තොත් අව්ල්ද එතනට 30a fuse එකක් දාල එතකොට කොය්ල් එකේ වයර් 3න දිග් කරල ඉස්සරහට ගන්න වෙනව මේ ක්‍රමය හරිද

  • @lakshanavishka7534
    @lakshanavishka7534 2 роки тому

    Aiya ethakota battery karant eka direct rectifire ekta gyata prashnyk ndda

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому +1

      බැට්රි එකයි රෙගියුලේටර් එකයි ඩිරෙක්ට් සම්බන්ධ වෙන්ඩ ඕන

    • @lakshanavishka7534
      @lakshanavishka7534 2 роки тому

      👍👍❤️

  • @ishanmadusha3842
    @ishanmadusha3842 Рік тому +1

    අයියෙ ම්ගෙ විල් එක H අකුරක් බැටරිය සඋත්තු වෙල තිබිලා බැටරික් දැම්මා වහානෙ ස්ටාර් කලාම එන කරන්ට් එක වැඩි 20 පනිනවා ඉට පස්සෙ රෙක්ටි පයර් එකත් මරු කලා වැල්ලමපිටි එකක් දැම්මෙ එ කලාමත් එහෙමයි මොකද කරන්නෙ එකට කියන්නකො

    • @bassmalli5035
      @bassmalli5035  Рік тому

      Phone නම්බර් එක දෙන්ඩකො

  • @enokawickrama3560
    @enokawickrama3560 Рік тому

    මගේ විල් එක QQ නම්බර් එකක් ඩැස් බොඩ් එකේ රතු ලයිට් එක ඉස්ටාට් කෙරත් පත්තු වෙනවා. රෙට්ටීප්‍යාර් එක මාරැ කෙරාම හරියනවා .කොයිල් එකයි රෙට්ටීප්‍යාර් එකයි දෙකම දාන්න වෙයිද .

  • @nayanananda276
    @nayanananda276 3 місяці тому

    අයියෙ yw වීල් එක තැන්නේ හොදට ස්දිනව කන්දක් දකිනකොටම අදින්නේ නැ රෙස් වෙන තරමට 1.2.බොහෝම හිමිට කදු අදින්නේ ඇන්ජිම රේස් කරට යන්නෙ නැ..මොකද ඒ.

    • @rendingiktok5698
      @rendingiktok5698 3 місяці тому

      ක්ලච් ප්ලේට් චෙක් කර ගන්න්.

  • @SewminiElawelle
    @SewminiElawelle 4 місяці тому

    Mage vil eke yathuren star karanna be kik eken start wenawa Mkd e aulk 4 strok aluth ekak

  • @pathiranadinesh-vr8ec
    @pathiranadinesh-vr8ec 7 місяців тому

    Mama lagadi koil Akai rectipeyr Akai danma dan yaturadanmata mukutma wadakaranna මෝටාර් wadinnetna niutal pattuwennetna dasbod ake mukut pennanna kikAken tamai stratkaranne mokada hetuwa

  • @tharindudilashan5557
    @tharindudilashan5557 2 роки тому

    Rektipeyareke kahapata wayar 3Maruunata aulak nadda

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      ආ ඒක අව්ලක් නෑ...

  • @ShanilkaPrabath-sf2pz
    @ShanilkaPrabath-sf2pz Місяць тому

    Aiya mage vil eka istat vennane mokaddannane kes eka

  • @hashmahesh9783
    @hashmahesh9783 2 роки тому

    Battery yatada wayar eka danna oni motar eke reguletar ekatada

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому +1

      අනිත් විිඩියෝ එකෙන් මම පැහැදිලි කරන්නම තව

    • @samanthapradeep399
      @samanthapradeep399 Рік тому

      8:28 ​@@bassmalli5035

  • @harshasrisaman4999
    @harshasrisaman4999 10 місяців тому

    අයියෙ මගෙ විල් එක 205 පොස්ටොක් එකක් එකෙ මෙ ලගකදි ඉදල සෙල් මොටරෙ වැඩ කරන් නැ සද්දයක් වත් නැ එන්නෙ ඉස්ටාට් කරද්දී ඇයි එහෙම වෙන්නෙ දුවල නතර කරලා ඉස්ට්ටාට් කරද්දි සෙල් එක වදිනව එක පට්ටම

  • @anushkalakmal3239
    @anushkalakmal3239 2 роки тому

    Headlight eke eliyai horn eke saddei adi wenne mokada..hitapu gaman 4stork ekak

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      පිටින් රිලේ එකක් දාන්න..

    • @anushkalakmal3239
      @anushkalakmal3239 2 роки тому

      @@bassmalli5035 Ela Dala balannm thanks

    • @anushkalakmal3239
      @anushkalakmal3239 2 роки тому

      @@bassmalli5035 kiyala denna puluwanda Dana vidiya

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому +1

      @@anushkalakmal3239 හරි

    • @sandunhashan1772
      @sandunhashan1772 Рік тому

      Mage wheel aketh thiyenawa me ledema... kiyala dennako please 😢😢😢😢

  • @prashantachlitha8473
    @prashantachlitha8473 4 місяці тому

    ඔිිටනේට රෙපෙයාර් හා වයරින් 1ක ගැන විඩියෝ 1 ගේන්න.ස්තුතියි.

  • @pradeepmotors4974
    @pradeepmotors4974 2 роки тому +1

    ඔහොම කරන එකේ වාසි අවාසි ත් පැහැදිලි කරානම් වැදගත් වෙයි කියල මම හිතනවා.ගොඩක් අයට පැහැදිලි මදි වගේ පේනවා.

  • @rasikamaduranga8150
    @rasikamaduranga8150 2 місяці тому

    maga 4 stork aka chaging vanava horai anaka start karana kota 10 parak vithara motery gahanna oni hitapu gaman vadinava nath tham naha a ai

  • @nirashanirasha-e6h
    @nirashanirasha-e6h 11 місяців тому +1

    👍

  • @sunethsangeewautube6983
    @sunethsangeewautube6983 2 роки тому +1

    අයියේ 4 stoke threewil eke මීටර් බෝඩ් එකෙ බැට්‍රිය රතු පාටින් පෙන්නනවනෙ ඒක යනකොට නිමෙනවනෙ අයියෙ ඒක දැන් යනකොට නිමෙන්නෙ නැහැ පත්තු වෙලාම තියනවා ඕෆ් වෙන්නෙ නැහැ ඒකියන්නෙ චාජ් වෙන්නෙ නෑ නේද. ලයිට් වලත් එලිය මදි . කොච්චර ගියත් චාජ් වෙන්නෙ නැහැ වයිපර් එහෙමත් slow වැඩ කරන්නෙ

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      චාර්ජ් වෙන්නෙ නෑ එහෙනම්

    • @kamilasanga1574
      @kamilasanga1574 2 роки тому +1

      රෙක්ටිෆයී එක මාරුකරපන් මගෙත් මාරුකරාමහරිගියා

    • @enokawickrama3560
      @enokawickrama3560 Рік тому

      දැන් මේ බාස් මල්ලි කියන විදිහට කොයිල් එකයි රෙට්ටීප්‍යාර් එකයි දෙකම මාරැ කෙරන්න වෙයිද බං.

  • @ashokakarunarathnatv6198
    @ashokakarunarathnatv6198 6 місяців тому

    Mage vil ekee me lede thamai thiyenne

  • @manulapasan9033
    @manulapasan9033 Рік тому

    Yu no මගේ වීල් එකේ ෆියුස් බෝඩ් එකේ ලයිට් ෆියුස් එක උනුවෙනව ඇයි ඒ...රෙක්ටිෆයර් එක ගිහින් එක පාරක් දැම්ම මම...රෙක්ටිෆයර් එක යන්න කලිනුත් මේ ලෙඩේ තිබ්බ හැබැයි

    • @bassmalli5035
      @bassmalli5035  11 місяців тому

      ua-cam.com/video/mHDECHjYpo4/v-deo.htmlsi=YRbxGFnoIBhE06iE

  • @dilshanranasinghe8102
    @dilshanranasinghe8102 Рік тому

    සොලොනොයිඩ් එකට ගහන එන වයර් එකට අරක කපලම ගහන්න ඕනී නේද

    • @bassmalli5035
      @bassmalli5035  Рік тому

      කපන්නම ඕනෙ නෑ .රවුම් වයර් ක්ලිප් එකකින් සම්බන්ධ කරන්න

  • @uzmanmuksheed1624
    @uzmanmuksheed1624 2 роки тому

    Ayye rectifier eka battery ye danatada rinatada denna onee

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      රෙක්ටිෆයර් එකේ රතු වයර් එකට තව වයර් එකක් සම්බන්ධ කරල සෙල්ෆ් ස්ටාර්ට් රිලේ එකේ බැට්‍රියෙන් එන වයර් එකට සම්බන්ධ කරන්ඩ

    • @ruwansampath5226
      @ruwansampath5226 2 роки тому

      අයියෙ එතකොට රෙක්ටෆෙයර් එකට සම්බන්ධ වෙන රතු අනිත් වයර් එක සම්බන්ධ කරන්න ඕනි නැද්ද එතකොට

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому +1

      @@ruwansampath5226 නිකම් ගහල තියන්න 🙂

  • @indikasampath6899
    @indikasampath6899 2 роки тому

    Supiri machoooo

  • @Sniper-hl3pb
    @Sniper-hl3pb 9 місяців тому

    ත්‍රීවිල් එකේ selfstart එක ගහද්දි ක්‍ර්‍ර්‍ර්‍ර්‍ර් ගාල සද්දයක් එනව. කොහොමද හදාගන්නේ

  • @janakjayalath6748
    @janakjayalath6748 2 роки тому

    Good job ohoma yan ❤❤❤❤❤

  • @sagarakatugampola
    @sagarakatugampola Рік тому

    මෙ දෙකම අලුතෙන් දාලත් රෙස් කරනකොට ලයිට් එලිය අඩු වැඩි වෙන්වා ඇයි එ

  • @nilankachathuranga5178
    @nilankachathuranga5178 2 роки тому +1

    Oya koheda

    • @sureshpriyantha568
      @sureshpriyantha568 2 роки тому

      Trank oil sil eken coil ekata oil gahuwoth coil eka pichchchenava neda? 205 4 stroke wala break ekata batary balup eka paththu wenava.

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      නුවර

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      @@sureshpriyantha568 ඔයිල් ගෑවුනා කියල කොයිල් එකක් පිච්චෙන්නෙ නෑ. ඔයිල් ඇතුලේ කොයිල් පැක් තියන බයික්ම කොච්ච්ර තියනවද

  • @chinthakasampath4755
    @chinthakasampath4755 8 місяців тому

    බැටරිය පුපුරන්න හෙතුව මොකද්ද

  • @gamingpro1561
    @gamingpro1561 Рік тому +1

    ඉස්ටාඩිඩෙකේ තියෙද්දි ලයිටි දැමිමම නතර වෙන්නේ ඇයි

  • @dinidunimsara9027
    @dinidunimsara9027 Рік тому

    දැන් ඕක කරද්දි අර රිලේ එකට එන වයර් එක ගලවනින ඕනිද.

    • @bassmalli5035
      @bassmalli5035  Рік тому

      මොකුත් ගලවන්න එපා

    • @dinidunimsara9027
      @dinidunimsara9027 Рік тому

      @@bassmalli5035 අර වයර් කැල්ලක් ගහන්න විතරයි නේ තියෙන්නේ. ෆියුස් එකක් දැම්මට අව්ලක් නැද්ද. ඇම්ෆියර් කීයක එකක්ද දාන්න ඕනි

    • @bassmalli5035
      @bassmalli5035  Рік тому +1

      @@dinidunimsara9027 30 වගේ එකක් දාන්න

  • @aselamadusanka360
    @aselamadusanka360 2 роки тому

    Ela ayia thawath me pilibada videos danda.👍😃

  • @sugathsamarathunga6585
    @sugathsamarathunga6585 2 роки тому

    Rath wenakota het lights gassenne ai

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      fuse box eka poddak check karala balanna..

    • @sugathsamarathunga6585
      @sugathsamarathunga6585 2 роки тому

      @@bassmalli5035 ehama ekak nemei geniyakin light dapu wage gassenne ekath enne 30km withara yanakota

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      @@sugathsamarathunga6585 රෙගියුලේට්ර් එකේ එක පැත්තක් රත් වෙනකොට අවුට් ඇති. රෙගියුලේට්ර් එක මාරැ කරල බලන්න

  • @hashanjayasooriya689
    @hashanjayasooriya689 2 роки тому

    Thada machan 💪👍

  • @sankasampath5758
    @sankasampath5758 2 роки тому +2

    බැටරියෙන් එන වයර් එක මොකද කරන්නේ එතකොට. එක ගලවල අයින් කරනවද. නැත්තම් එහේමම තියනවද.

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      තිබ්බත් අයින් කරත් ගැටලුවක් නෑ

  • @DilankaLakmal-du9vw
    @DilankaLakmal-du9vw 6 місяців тому

    Oyage mamba eka ewannako

  • @lerunmalintha6981
    @lerunmalintha6981 Рік тому

    Thama awulak nathi wahanekata ohoma kalata awulak nadda.

  • @susilkumara1756
    @susilkumara1756 9 місяців тому

    මගේ Three Wheel රේට්ටිපයර් ඵක දැම්ම උපරිම 13ampyයන්නෙ බැටර1250තියෙන්නෙ

  • @yamnathdeegamal6259
    @yamnathdeegamal6259 2 роки тому

    සුපිරි

  • @dinidunimsara9027
    @dinidunimsara9027 Рік тому

    අපෙත් ඔහොම තමා y නම්බර් එකක් තියෙනවා . මේක කරොත් හරියයිද . අව්ලක් වෙන්නේ නැද්ද.

    • @bassmalli5035
      @bassmalli5035  Рік тому +1

      හරියනවා

    • @dinidunimsara9027
      @dinidunimsara9027 Рік тому

      ඕක කරහම මොකද වෙන්නේ එතකොට බැට්රිය චාජ් වෙනවද

  • @danushkakumara3036
    @danushkakumara3036 7 місяців тому

    Mage aketh oya ledema thiyanawa kiyala mata hitenawa th aiya

  • @uzmanmuksheed1624
    @uzmanmuksheed1624 2 роки тому

    Mata meka tama dena ganna one wela tibbe godak isthotiy ayye

  • @dimathperera5047
    @dimathperera5047 2 роки тому

    නියමයි

  • @asankak77
    @asankak77 2 роки тому +1

    supiri

  • @thusithadilshan1319
    @thusithadilshan1319 9 днів тому

    නම්බර් එක දාන්න පුලුවන්ද

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 2 роки тому

    මගේ YN වීල් එක 2011 ගත්තේ දැනට reguletar 3ක්, බැටරි 3දැම්ම slow දුවන විට charge light පත්තු වෙනවා ලගදි ඉදන්, මොකද කරන්නේ

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      කොයිල් එක දැම්මෙ නැද්ද? Y කාන්ඩෙ ගොඩක් වහන වල මම මේ කියන ලෙඩේ තියනවා.

  • @shellvanlovers5993
    @shellvanlovers5993 2 роки тому +10

    අයියේ මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා. මමත් තාම ආදුනිකයෙක්. ඔහොම රෙක්ටිපෙයර් එකෙන් සොලෙනෙට් එකට වයර් එකක් දාපුවම වාහනේ මෙඉන් ෆියුස් එකෙන් වැඩක් වෙන්නේ නැ නෙද ශොට් එකක් උනොත් මෙඉන් ෆියුස් එක යන්නේ නැ නේද. එ වයර් එක 30A fuse එකක් හරහ සම්බන්ඩ කරොත් හොදයි නේද. පිලිතුරක් බලපොරොත්තු වෙමි.

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому +11

      මෙහෙමයි.. ගොඩක් අයට ඔය වැඩේ ලොකු ප්‍රශ්නයක් .මම රෙගියුලේටර් එකෙන් එතනට වයර් එකක් දාන්ඩ කිව්වෙ රෙගියුලේටර් එකෙන් බැට්‍රිය ලගටම වයර් එකක් දාන්ඩ පොඩි හරි වියදමක් යන නිසා . රෙගියුලේටර් එකක් ඇතුලෙ ඩයොඩ් තියන නිසා ආපස්සට කරන්ට් එක ගමන් කිරීමක් සිද්ද වෙන්නෙ නෑ.ලොකු වාහන හැම එකකම ඕල්ටනේටර් එකෙන් තනි වයර් එකක් තමා බැට්‍රිය ලගට යන්නෙ.කැමති නම් එතනට 30A ෆියුස් එකක් එකතු කරගන්ඩ.. බැට්‍රිය හොදට චාර්ජ් වෙන්ඩ තමා මම ඔය ක්‍රමය පාවිච්චි කරන්නෙ . නොතේරුම් කමට කට්ටිය බැනලත් තිබුනා..

    • @nishanpredip1299
      @nishanpredip1299 11 місяців тому

      Direk වයර් එකා දන එක තමා හෙද වියදම් උකාට ඊට වැඩිය යන්න කලින්

    • @krishanchandana7027
      @krishanchandana7027 9 місяців тому +1

      ඔව් අනිවාර්යයෙන් මේන් ෆියුස් එක වැඩක් නෑ අනික චාජින් ලයින් එකට ස්ටාට රිලෙ එක සම්බන්ද නෑ. ටික කාලයක් යද්දී රෙගියු ලේටර් එකෙන් රෙගියුලේට් වෙන්නෙ නැතුව තියන වෙලාවට මෙතනින් දෙන මේ ලයින් එක නිසා. බැට්ටිය පුපුරන්ඩ ඉඩ තියෙනවා බැරි වෙලාවත් ස්ටාට රිලෙ එක අතාරින්නෙ නැතිව තිබ්බොත් මෝටරේ හබක්..ඒ නිසා මේ ක්‍රමේ පාවිච්චි කරන්ඩ එපා.

    • @shashmikaPrabhath-bk4zp
      @shashmikaPrabhath-bk4zp Місяць тому

      CDI යුනිට් එක පිච්චෙන්නෙ ඇයි..මාස දෙකක් වගෙ පවිච්චි කරන්න පුලුවන්..2024 අවුරුද්දටම.යුනිට් 6ක් දැම්මා...මොකක්ද හෙතුව

  • @SusanthLalith
    @SusanthLalith 2 місяці тому

    ඔව චාජ වෙන්නේ ඇයි විස්තරයක් දාන්න පුලුවන්ද

  • @ruwanbandara3248
    @ruwanbandara3248 2 роки тому

    මගෙත් ස්ලො තියෙද්දි බ්‍රෙක් කරද්දි සිග්නල් දද්දි චජ් බල්බෙ පත්තු වෙනවා මොකද්ද කරන්න ඔනි

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      චාර්ජ් වෙනව මදි හරි කොතනක හරි දෝෂ තත්ත්වයක් ඇති .අර විදිහට ලොකු වයර් එකක් දාලා බලන්න . එතකොටත් පත්තුවෙනව නම් මුලින්ම කොයිල් එකේ කහපාට වයර් තුනේම එක වගේ කරන්ට් එනවද බලන්න ..

    • @lenardsuresh144
      @lenardsuresh144 2 роки тому

      Start moter rely eke dana rena hoyaganne kohomada?? Beriwelawath maru unoth start moter eka pichchenawada?

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      @@lenardsuresh144 ඒකෙ ක්ලිප් එකක් තියනවනෙ.ඒක මාරුවෙන්නෙ නෑ.ධන රින මාරු උනා කියල මෝටරේට හානි වෙන්නෙ නෑ..

  • @alaproduction2325
    @alaproduction2325 2 роки тому

    Ela

  • @sampathanuruddha2467
    @sampathanuruddha2467 2 роки тому

    අයියෙ එන්ජිම slow වෙන්කොට ලයිට් ඩිම් වෙන්නෙ ඇයි..බැටරියත් change කරා..එත් එක වෙනවා 4strok ...

    • @bassmalli5035
      @bassmalli5035  Рік тому

      චාර්ජ් වෙනව මදි කමක් නිසා වෙන්ඩ පුළුවන් ..

  • @ginigallalith1018
    @ginigallalith1018 2 роки тому +1

    Maga weel aka a prasna thiyanawa oyata phon no aka danna

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому +1

      0741295007 වට්සැප් මැසේජ් එකක් දාන්ඩ

  • @nalinudayangana4953
    @nalinudayangana4953 2 місяці тому

    බැටරි ලයිට් එක පත්තු වෙලාම තියෙන්නේ ඕක නිසාද

    • @bassmalli5035
      @bassmalli5035  2 місяці тому

      කෝල් එකක් ගන්නකො 0741295007

  • @JayanthaSenavirathana
    @JayanthaSenavirathana 7 місяців тому

    අයියා නම්බර් එක දන්න පුලුවන් ද ලොකු උදව්වක්

    • @bassmalli5035
      @bassmalli5035  7 місяців тому

      0741295007 වට්සැප් මැසේජ් එකක් දාන්ඩකො

  • @anushaudayagani1353
    @anushaudayagani1353 2 роки тому

    👍👍👍

  • @dilkaniroshani-mw4bf
    @dilkaniroshani-mw4bf Рік тому

    හෙඩ් ලයිට් එක දැම්මම බැටරි ලයිට් එක නිවෙන්නෙ නෑ පත්තු වෙලාම තියෙනව

    • @bassmalli5035
      @bassmalli5035  Рік тому

      හෙඩ් ලයිට් දාපුවම විතරද.අනිත් වෙලාවට නිවෙනවද..0741295007 වට්සැප් මැසේජ් එකක් දාන්ඩ

  • @ravindrafernando3960
    @ravindrafernando3960 2 роки тому

    100/100 👍

  • @mohammedrushdi5035
    @mohammedrushdi5035 5 місяців тому

    වැස්සටයි සීතලටයි මිස් කරනවනේ ඇයි ?

  • @kanagarajsiva8111
    @kanagarajsiva8111 2 роки тому

    👍👍👍👍

  • @charakamadhuranga3912
    @charakamadhuranga3912 2 роки тому +2

    ඔහොම වයර් එක දාලා තියද්දි දුවන්න හොද නැද්ද? ඔහොම දැමිමම බැටිරි එක චාජ් වෙනවද වෙනදට වඩා පිලිතුරක් ඕනි සහෝ වයර් එක දැමිම මන් ඔය විදියට

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому +1

      ඊලග වීඩියෝ එකෙන් මම තව ටිකක් පැහැදිලි කරල දෙන්නම්

    • @charakamadhuranga3912
      @charakamadhuranga3912 2 роки тому

      වයර් එක දාල‌ තියෙද්දි මන් දුවන්නේ ඒක අවුලක් නද්ද

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      @@charakamadhuranga3912 කිසි ප්‍රශ්නයක් නෑ

    • @charakamadhuranga3912
      @charakamadhuranga3912 2 роки тому

      @@bassmalli5035 ela malli tnkz hode jaya wewa ❤️❤️❤️

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому +1

      @@charakamadhuranga3912 ඔතන ලොකු කතන්දරයක් තියන්නෙ. ඊලග විඩියෝ එක බලන්නකො

  • @arawethilochanadiwanga2424
    @arawethilochanadiwanga2424 2 роки тому

    🔥

  • @madhusankahewage2582
    @madhusankahewage2582 11 місяців тому

    පාරක් ගහල කියවන්නෙ😂

    • @bassmalli5035
      @bassmalli5035  11 місяців тому

      Monawada danne na ne....oya parak gahalada ahanne ....

  • @roshansamarasingha4571
    @roshansamarasingha4571 Рік тому

    කොඉල් පක් එකය්.රෙක්ට්‍පයර් එකය් දම්මා.බට්ට්‍ර් එකත් දම්මා.දවස් 10,වගෙ අති දාලා. එත් චාර්ජ් වෙන්නෙ 13.5වගෙ හෙතුව මොකක්ද?මෙ ගාන අව්ලක් නද්ද?

    • @bassmalli5035
      @bassmalli5035  Рік тому

      වෙන ප්‍රශ්න නැත්නම් ඒ ගාන ඇති

  • @Drdt65
    @Drdt65 2 роки тому

    ඔයාගෙ නම්බරයක් දෙන්න පුලුවන්ද පොඩ්ඩක්

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      0741295007 වට්සැප් මැසේජ් එකක් දාන්න

  • @dilushasampath2879
    @dilushasampath2879 Рік тому

    number eka one deyak ahanna

  • @nimanthamd4141
    @nimanthamd4141 2 роки тому

    අයියෙ වීල් එකෙ එන්ජිම ඔෆ් කරාම හෙඩ් ලයිට් එලිය අඩුයි හොන් එක වදින්නෙත් නැ මොකක් ද හේතුව

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      බැට්‍රිය හොදයිද..? චාර්ජ් වෙනව පොඩ්ඩක් මදි ඇති .සමහර වෙලාවට බැට්‍රියෙන් ඉස්සරහට යන වයර් එකේ ඔක්සයිඩ් බැදිල ඇති . ඒ ටික බලන්න කො

    • @nimanthamd4141
      @nimanthamd4141 2 роки тому

      @@bassmalli5035 බැට්‍රියෙ කොල පාට ලයිට් එක වැඩ්

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      @@nimanthamd4141 0741295007 වට්සැප් මැසේජ් එකක් දාන්ඩ

  • @gayanSanjeewa-ij6bn
    @gayanSanjeewa-ij6bn 8 місяців тому

    Oka rat wenne ai a aiye

  • @pibidunpruthulahettiarachc4396
    @pibidunpruthulahettiarachc4396 2 роки тому

    4 stoke ත්‍රීවීල් බැට්‍රිය නැතුව යන්න බැරිද අයියේ

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      යන්ඩ ක්‍රම තියනවා ඒත් ඒවා වාහනෙට හොද නැති නිසා කියන්නෙ නෑ මල්ලී

  • @vishwamanthilaka5527
    @vishwamanthilaka5527 2 роки тому

    සුපිරිම

  • @kithsirijayamanna3839
    @kithsirijayamanna3839 2 роки тому

    පුලුවන්නම් කියනවද රෑට ලයිට් දැම්මහම හෝන් එක වදින්නැ අයි කියල

  • @dilekathathsara9166
    @dilekathathsara9166 2 роки тому

    Oya ge phone nambar eka awanna ko

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      0741295007 වට්සැප් මැසේජ් එකක් දාන්ඩ..

  • @nawarathnebandara1178
    @nawarathnebandara1178 2 роки тому +3

    මොනවාද බන් මේ කියවන්නේ.. එකම දේ කී පාරක් කියෙව්වද.. තේරෙන්න කියපම්

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      ඊලග වීඩියෝ එකෙන් තේරැම් ගන්න බලන්න

  • @enokawickrama3560
    @enokawickrama3560 Рік тому

    බාස් මල්ලි වැඩේ හොදයි හැබැයි කටහඬ සද්ද මදි බං.

  • @ssbro8897
    @ssbro8897 2 роки тому

    බැට්‍රි ලයිට් එක නිවමන්නෙ නැති වුනාම දෙකම පිච්චිලාද

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому +1

      දෙකම පිච්චිලා නැතුව ඇති. දෙක වෙන වෙනම දන්න කෙනෙකුට කියල පොඩ්ඩක් චෙක් කර ගන්න.. බැරිම උනොත් කියන්න මම කියල දෙන්නම්.. 0741295007 ට වට්සැප් මැසේජ් එකක් දාන්න..

  • @slnelectronics9620
    @slnelectronics9620 2 роки тому

    මල්ටී ටර් ප

    • @slnelectronics9620
      @slnelectronics9620 2 роки тому

      Malte miter ekakin bala hadanna puruduwenna..ok..ai bari..

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      @@slnelectronics9620 මල්ටි මීටර් එකෙන් කරන කොටස වෙනයි. ඇම්පියර් මීටර් එකෙන් කරන කොටස වෙනයි.