Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Follow this whatsapp group,chat.whatsapp.com/BsaOgQ4sPfO3xa7WSwMBVmප්‍රශ්නයක් තිබ්බොත් msg එකක් දාන්න මේ උඩ ⬆ තියෙන වත්සැප් ගෲප් එකට.
@GAMING GIRAWA ❤️🩹❤️🩹
0
ඇත්තටම මගේ වාහනේට ආව ප්‍රශ්නය මේකෙන් විසදුනා.. ගොඩාක් වටින Video එකක් ඔයා කලේ.. අනිත් දේ ඒ පැහැදිලි කිරීම හරිම සරළව තේරෙන විදියට කියල දුන්න.. වැඩ්ඩෙක් කියල පෙන්නගෙන දඩබඩ ගාල හයි කලේ නැතිව අපි වගේ අය practically කරද්දි එන mistakes ටිකත් පෙන්නගෙනම ලස්සනට ඉදිරිපත් කළා. ගොඩාක් ස්තුතියි.. සාමාන්‍ය ගානක් වෙලාවක් රස්තියාදුවක් ලොකු අවදානමක් වෙන්න පුලුවන් වැඩක් නිදහසේ ගෙදරදිම කරගන්න විදිය කියල දුන්නට ❤Good luck bro 🎉❤❤
කරන වැඩේ හරියටම කියලා දුන්නා මචන් ස්තුතිය බුදු සරණයි හැමදාමත් ආදරෙයි සතුට්‍න් ඉන්න ලැබේවා
අවන්කව සරලයි මට අහම්බේන් වගේ video ඒක සේට් උනේ සප් ඒකක් දුන්නා අයියා .ජයවේවා
welcome
විඩියෝ එක පැහැදිලි ඒකෙම 😍😎😎😎
ගොඩක් ස්තුති යාලුව ඔයාගේ වීඩියෝ එක මට අද ගොඩක් ප්‍රයෝජනවත් උනා වැඩේ කරගත්ත ඔයා නිසා ❤ ආදරෙයි
Godak Sthuthiyi... jaya wewa 🙂✌️
Supiri machan mama kerejagagata kiyama adhanta Badu nedhuwa 1000illuwa Meka palala mama adha kattha then supiryyakata dhuvanawa tnx machi
රබර් ග්‍රේීස් ටිකක් ගාගත්තනම් වැඩ්ය හොඳයි..
මහන්සි වෙලා පෙන්නුවා, නියමයි ස්තුතියි
Thanks .deyak iganagamna labuna
සුපිරි ජය වේවා බුදු සරණයි 🙏🙏🙏
සුපිරි මල්ලි 👍👍👍
❤️
Patta machan elm udauwk unaa macham.vedio eks elmmmm bn 💜💜
එකෙන්ම
Aiya niyamai aiya mamat oka balala hada gatta♥️
Hodatama taruna yaluwa......🌹🌹🌹🌹
නියමයිනේ
සුපිරී මචාන් ......❤
සුපිරි 👌👌👌
නියමයි 👌 සුපිරියට කියලා දුන්නාය
Thenk you pehedili kirimata.
සුපිරි මල්ලි වීඩියෝ එක පැහැදිලියි❤
Elhm
ඩස් බූට් එක කලින්ම පිස්ටන් එකට දා ගන්න දැන් කනපිට හරවා ගන්න එතකොට ලේසියෙන් වැඩෙ කරගන්න පුළුවන්
Thank you 👍👍👍
ඉස්තුති ජය ශ්‍රී 👍🌹
🔔👍 සහයෝගය දුන්නා යාලු ..විඩියෝ එක නියමයි
එලම..
niyamai ela ..... hodata kiyala denawa.....
Supiri👍
බුෂ් එක දාන්න හිතනතරම් ලේසි නෑ වගේ අයියා පට්ට ගේමක් දෙන්නෙ
Ou ou ඉතින්
Nice bro
Music නැතිව video danna puluwannam godak hodai
නියමයිනේ 👍👍
Super
Niyamai broo
Hodaie pehadelie,jaya, jaya
Niyamaii hodatama hodai.budu saranai
ජය වේවා බ්‍රෝ
ගොඩාක් පිං❤❤❤❤
Thank you so much
Godak dewal danagaththa.🎉
Del ped akai lainar set akai kiyak wenawada
Thank you ayiye💖
Supper ❤
Thanks ban 🥰🥰🥰❤️❤️❤️❤️
handbrake set wena kalla aluten danne kohomda.?
Thx machan....thx
Good job 👍
🙏❤️👍 ela pehedilawa karala thiyanawa
elhm
شكرا أخي
لنكسب المال عبر الإنترنت ..
මාරයිනේ
Supiri
Ade ruber gris tikaka gala than ochara thatamana oni na
Elhma mnik..thnx
Thanks
Elama thanks
Thank you
Mage wheeel eka y model 4 stoke ekak eke brack gahaddi gassi gassi brack wadinne.e ai e?
Galawala balanna bro lainar gewilada kiyala
@@saralaihari hadagaththa 😘
sthuthiy bro
Ayye aluthen liner thiyalath dram eke liner gawenne aii kochchara auto eject unath drum eke liner gawenawa ekata mokadda karanna one
dram ekata athulen woshar 4k danna samaanawa...
@@saralai woshan danna kiuwe rode set karana ana hatharatada
@@chathukamadushan1882 ou ekalla dram eka hai karalaa balanna sadde enawada kiyala
Ok thank
පස්සහ රෝදෙ හිර වෙන්නෙ ඇයි ඒ ප්‍රශ්නෙට වීඩියෝ එකක් ඔනී අයියා🌼
liner tika check karanna oni broo galawala balanna lainer kadilada kiyala
Thanks bro
Nice 👍 nice
448 🍎🍎🍎 elahhhh......
Elhm❤️🩹
Ayiye wheel ake aka tyre akk aka parama hira wenawne, piti psst ynn puluwn eth issrht yddi rode hodtm hira wenawa
Outo brake dhana video ekak gennako ayiye
ඉස්සරහ .passa break liner akamada? wanas wanawada?
Ou ou.
Ekama thiyenne.
Thanks bn
Two stroke ake brake dial plate aka ain karala. Outo ajjest ana plate akak daganna puluwanda
Set ekama danna wenawa
@@saralai swim arm aka dan ne neda plate ake idan okkoma danawa nea
Balanna oni hoyaganna පුළුවන් වුණොත් goda
Tvs king y number wala brake wala.. mokadd tiynwa awula.. kohamada hariyetama hadagnne..
Bro bajaj pats oni thanakin ganna පුළුවන් tvs ehema na , eka thamai wenasa
Aiya samahara break liner walata drum kapanawa mokakda hoda liner endurance hodaida
Lainer deka balala daganna , පුළුවන් uparima පාවිච්චි karala auth dekak daganna, nadaththuwa anuwa wahane apita sapa denne 👍
Good
492mama genawa oyata harima සරලයි ඔයත් එන්න මවත් බලන්න මෙහෙට
Thank
Kap aka demech unata oil anne bn . Gris tikak gala dapan bn
සරලයී
නියමයි broස්පීඩ් ගිහින් බේරේක් කරද්දි වාහනේ එක පැත්තකට අදින්නෙ එක රෝදෙකට බ්රේක් අඩු නිසා නේද.කොහොමද එජස් කරන්නෙ...
Hulan araganna oni gaanata
Loku spring eka galawaddi thune anith paththa.. adn hand brack eke wadunawa wage...
Whatsapp
සිලින්ඩර් එකේ හුලන් අරින ඇනේ බුරුල් තඩ කරාට තඩබ්වෙන් නෑ මොකද්ද කරන්න ඕනී ෂිලින්ඩර් එකම අලුතෙන් දාන්න ඕනිද ?
බ්රේක් අතින් කිුුයාකරවන්න පුළුවන් ආකාරයට හදන්න පුළුවන් ද
Super bro රේසර් ගහන්න කියලා දෙන්න
ok
ලයිනර් ගෙවෙද්දි auto adjust වෙනවද?
Kohoma brek haduwat haikarama roda hirai ,durak yaddin rathwenawa, aie loku udauwak kiyla denna
lainer hariyata set wela na brother rode godak rathwenawanam resar check karala balanna
👍👍👍
Elhm..
👍
Sorry එන්න පරක්කු උනාට ඔන්න මගෙන් subscribe 2ක්
බුස් 2ගැලවේන්න ඔනද අනිවරයේන්.මගේ බුස් ගැලේවුවම ඔයිල් යනවා එතකොට සිලින්ඩර් එක දාන්න ඔනද
මොකක්ද වාහනේ
අයියේ මගේ 3වීල් එකේ රෝද හිරයිනෙ එකට විසඳුමක් දෙන්න පුලුවන් වෙයිද😢😢😢
ඔකට.කියන්නෙ.බුස්.නෙමෙයි.බෙික්.වොවොසර්..කියලා.කියලා.දිමගැන.ඉස්තුතියි
ඕකේ බ්‍රෝ තැන්ස්
ඩමි එක ගලවලා සුද්ධ කරලා ආපසු සෙටි කරේ අමාරැවෙන්.දැන් රෝදය හිරවෙලා.තියෙන්නේ.එකට පිලියම කුමක්ද
rode pitipasse hilak(raumata wage) thiyenawa eken rode berek release karaganna puluwan plat screws ekking gema gaganna oni 766172967 call ekak gannawa
බොක්ක
Mnik..
ටයර් හිර වෙනවට එකක් දාන්නකො
Enjin oil godak adu wenawa e ai bor eka giyamada
ou
👌👌👌
Hand brek hadana vidiyal kiyanna...
wait
Bush nemey brake washer rubber greesut dala tamai dandone anitteka dust cover eka piston ekata savikarala tamai danda leasi
🧐
Handbrake wadinne video oni
බ්‍රෙක් ඔසර් ගහන්ඩ කියක් ගන්නවද වෙඩ කුලිය
Oil නතර කරගන්නේ කොහොමද
E kiyanne
❤️🔥
Yaluwa මගෙ වහෙනෙ වම් පැත්ත රොදෙ රත් වෙනව රොදෙ තදත් නැ පැච් යනව මෙකද්ද හෙතුව
8 ane yawane bn hulan anen ywala silendere pota giyoth apa saranaii
යතුරක් තිබ්බේ නැ මැනික එකයි,එතනින් ඇරියේ
මාත් මේ විදියට කලා දැන් බෙරේක් වදින්නනමි ඩබල් පැටල් කරන්න වෙනවා ඒක හදන්නෙ කොහොමද😢
බෙරෙක් වොසර් සෙට් එක ගැලව්වම පොම්පෙ තියන ඔයිල් ඔක්කොම සිලින්ඩරෙන් එන්නේ ඇයි මොකද හේතුව
එනවා
ලය්නර් ගහන්ඩ කියක් ගන්නවද වෙඩ කුලි
❤❤❤❤❤
Follow this whatsapp group,
chat.whatsapp.com/BsaOgQ4sPfO3xa7WSwMBVm
ප්‍රශ්නයක් තිබ්බොත් msg එකක් දාන්න මේ උඩ ⬆ තියෙන වත්සැප් ගෲප් එකට.
@GAMING GIRAWA ❤️🩹❤️🩹
0
ඇත්තටම මගේ වාහනේට ආව ප්‍රශ්නය මේකෙන් විසදුනා.. ගොඩාක් වටින Video එකක් ඔයා කලේ.. අනිත් දේ ඒ පැහැදිලි කිරීම හරිම සරළව තේරෙන විදියට කියල දුන්න.. වැඩ්ඩෙක් කියල පෙන්නගෙන දඩබඩ ගාල හයි කලේ නැතිව අපි වගේ අය practically කරද්දි එන mistakes ටිකත් පෙන්නගෙනම ලස්සනට ඉදිරිපත් කළා. ගොඩාක් ස්තුතියි.. සාමාන්‍ය ගානක් වෙලාවක් රස්තියාදුවක් ලොකු අවදානමක් වෙන්න පුලුවන් වැඩක් නිදහසේ ගෙදරදිම කරගන්න විදිය කියල දුන්නට ❤
Good luck bro 🎉❤❤
කරන වැඩේ හරියටම කියලා දුන්නා මචන් ස්තුතිය බුදු සරණයි හැමදාමත් ආදරෙයි සතුට්‍න් ඉන්න ලැබේවා
අවන්කව සරලයි මට අහම්බේන් වගේ video ඒක සේට් උනේ සප් ඒකක් දුන්නා අයියා .ජයවේවා
welcome
විඩියෝ එක පැහැදිලි ඒකෙම 😍😎😎😎
ගොඩක් ස්තුති යාලුව ඔයාගේ වීඩියෝ එක මට අද ගොඩක් ප්‍රයෝජනවත් උනා වැඩේ කරගත්ත ඔයා නිසා ❤ ආදරෙයි
Godak Sthuthiyi... jaya wewa 🙂✌️
Supiri machan mama kerejagagata kiyama adhanta Badu nedhuwa 1000illuwa Meka palala mama adha kattha then supiryyakata dhuvanawa tnx machi
රබර් ග්‍රේීස් ටිකක් ගාගත්තනම් වැඩ්ය හොඳයි..
මහන්සි වෙලා පෙන්නුවා, නියමයි ස්තුතියි
Thanks .deyak iganagamna labuna
සුපිරි ජය වේවා බුදු සරණයි 🙏🙏🙏
සුපිරි මල්ලි 👍👍👍
❤️
Patta machan elm udauwk unaa macham.vedio eks elmmmm bn 💜💜
එකෙන්ම
Aiya niyamai aiya mamat oka balala hada gatta♥️
Hodatama taruna yaluwa......🌹🌹🌹🌹
නියමයිනේ
සුපිරී මචාන් ......❤
සුපිරි 👌👌👌
නියමයි 👌 සුපිරියට කියලා දුන්නාය
Thenk you pehedili kirimata.
සුපිරි මල්ලි වීඩියෝ එක පැහැදිලියි❤
Elhm
ඩස් බූට් එක කලින්ම පිස්ටන් එකට දා ගන්න දැන් කනපිට හරවා ගන්න එතකොට ලේසියෙන් වැඩෙ කරගන්න පුළුවන්
Thank you 👍👍👍
ඉස්තුති ජය ශ්‍රී 👍🌹
🔔👍 සහයෝගය දුන්නා යාලු ..විඩියෝ එක නියමයි
එලම..
niyamai ela ..... hodata kiyala denawa.....
Supiri👍
බුෂ් එක දාන්න හිතනතරම් ලේසි නෑ වගේ අයියා පට්ට ගේමක් දෙන්නෙ
Ou ou ඉතින්
Nice bro
Music නැතිව video danna puluwannam godak hodai
නියමයිනේ 👍👍
Elhm
Super
Niyamai broo
Hodaie pehadelie,jaya, jaya
Niyamaii hodatama hodai.budu saranai
ජය වේවා බ්‍රෝ
ගොඩාක් පිං❤❤❤❤
Thank you so much
Godak dewal danagaththa.🎉
Del ped akai lainar set akai kiyak wenawada
Thank you ayiye💖
Supper ❤
Thanks ban 🥰🥰🥰❤️❤️❤️❤️
handbrake set wena kalla aluten danne kohomda.?
Thx machan....thx
Good job 👍
🙏❤️👍 ela pehedilawa karala thiyanawa
elhm
شكرا أخي
لنكسب المال عبر الإنترنت ..
මාරයිනේ
Supiri
Elhm
Ade ruber gris tikaka gala than ochara thatamana oni na
Elhma mnik..thnx
Thanks
Elama thanks
❤️
Thank you
Mage wheeel eka y model 4 stoke ekak eke brack gahaddi gassi gassi brack wadinne.e ai e?
Galawala balanna bro lainar gewilada kiyala
@@saralaihari hadagaththa 😘
sthuthiy bro
Ayye aluthen liner thiyalath dram eke liner gawenne aii kochchara auto eject unath drum eke liner gawenawa ekata mokadda karanna one
dram ekata athulen woshar 4k danna samaanawa...
@@saralai woshan danna kiuwe rode set karana ana hatharatada
@@chathukamadushan1882 ou ekalla dram eka hai karalaa balanna sadde enawada kiyala
Ok thank
පස්සහ රෝදෙ හිර වෙන්නෙ ඇයි ඒ ප්‍රශ්නෙට වීඩියෝ එකක් ඔනී අයියා🌼
liner tika check karanna oni broo galawala balanna lainer kadilada kiyala
Thanks bro
Nice 👍 nice
448 🍎🍎🍎 elahhhh......
Elhm
❤️🩹
Ayiye wheel ake aka tyre akk aka parama hira wenawne, piti psst ynn puluwn eth issrht yddi rode hodtm hira wenawa
Outo brake dhana video ekak gennako ayiye
ඉස්සරහ .passa break liner akamada? wanas wanawada?
Ou ou.
Ekama thiyenne.
Thanks bn
Two stroke ake brake dial plate aka ain karala. Outo ajjest ana plate akak daganna puluwanda
Set ekama danna wenawa
@@saralai swim arm aka dan ne neda plate ake idan okkoma danawa nea
Balanna oni hoyaganna පුළුවන් වුණොත් goda
Tvs king y number wala brake wala.. mokadd tiynwa awula.. kohamada hariyetama hadagnne..
Bro bajaj pats oni thanakin ganna පුළුවන් tvs ehema na , eka thamai wenasa
Aiya samahara break liner walata drum kapanawa mokakda hoda liner endurance hodaida
Lainer deka balala daganna , පුළුවන් uparima පාවිච්චි karala auth dekak daganna, nadaththuwa anuwa wahane apita sapa denne 👍
Good
Thanks
492mama genawa oyata harima සරලයි ඔයත් එන්න මවත් බලන්න මෙහෙට
Elhm
Thank
Kap aka demech unata oil anne bn . Gris tikak gala dapan bn
සරලයී
නියමයි bro
ස්පීඩ් ගිහින් බේරේක් කරද්දි වාහනේ එක පැත්තකට අදින්නෙ එක රෝදෙකට බ්රේක් අඩු නිසා නේද.කොහොමද එජස් කරන්නෙ...
Hulan araganna oni gaanata
Loku spring eka galawaddi thune anith paththa.. adn hand brack eke wadunawa wage...
Whatsapp
සිලින්ඩර් එකේ හුලන් අරින ඇනේ බුරුල් තඩ කරාට තඩබ්වෙන් නෑ මොකද්ද කරන්න ඕනී ෂිලින්ඩර් එකම අලුතෙන් දාන්න ඕනිද ?
බ්රේක් අතින් කිුුයාකරවන්න පුළුවන් ආකාරයට හදන්න පුළුවන් ද
Super bro රේසර් ගහන්න කියලා දෙන්න
ok
ලයිනර් ගෙවෙද්දි auto adjust වෙනවද?
Kohoma brek haduwat haikarama roda hirai ,durak yaddin rathwenawa, aie loku udauwak kiyla denna
lainer hariyata set wela na brother rode godak rathwenawanam resar check karala balanna
👍👍👍
Elhm..
👍
Sorry එන්න පරක්කු උනාට ඔන්න මගෙන් subscribe 2ක්
elhm
බුස් 2ගැලවේන්න ඔනද අනිවරයේන්.මගේ බුස් ගැලේවුවම ඔයිල් යනවා එතකොට සිලින්ඩර් එක දාන්න ඔනද
මොකක්ද වාහනේ
අයියේ මගේ 3වීල් එකේ රෝද හිරයිනෙ එකට විසඳුමක් දෙන්න පුලුවන් වෙයිද😢😢😢
ඔකට.කියන්නෙ.බුස්.නෙමෙයි.බෙික්.වොවොසර්..කියලා.කියලා
.දිමගැන.ඉස්තුතියි
ඕකේ බ්‍රෝ තැන්ස්
ඩමි එක ගලවලා සුද්ධ කරලා ආපසු සෙටි කරේ අමාරැවෙන්.දැන් රෝදය හිරවෙලා.තියෙන්නේ.එකට පිලියම කුමක්ද
rode pitipasse hilak(raumata wage) thiyenawa eken rode berek release karaganna puluwan plat screws ekking gema gaganna oni
766172967 call ekak gannawa