Good Job ❤💯👍🏻 Line type vero board TDA7056B IC 2.2uf 50v capacitor 470uf 16v or 2200uf/1000uf 16v capacitor 1uf 50v capacitor 2A104J Mylar capacitor 4.7k resistor 3v speaker Controller
Ayye math haduwa eth wada na ayye.hithganna be oya kiyapu vidiytma haduwa.aux cable eke ± enne.2.2uf capacitor eke -pin ekai resistor eka pin ekakui set wena tanata neda
වැඩ කරන අයි සී මේ ලින්ක් එකෙන් ඕඩර් කරල ගන්න👉s.click.aliexpress.com/e/_mNHIW1o
පලවෙනි කමෙන්ට් එක මගෙන් මාමෙ හැමදාම ඔයාගෙ වීඩියෝ බලනව එ්ව හුගක් හොදයි
❤️❤️❤️❤️
මාමේ මන් ගාව තියෙනවා චූං පාන් නලාවක් එකට amplifier එකක් හදන වීඩීයෝ එක දෙන්නකො plz මාමේ😢
❤️ජය වේවා🎉 හැමදාමත් පැහැදිලි ව සරලව සැම දේ කියා දෙන ඔබතුමා ට🥰🤗❤️🙏
🟢❤️❤️❤️❤️
Me wage amplifier hadala mang deng business karanawa choon panuth business karanawa ❤❤❤❤❤ oya kiyana okkoma 100% work
මම ඔයාෙග් ඔක්කොම UA-cam Chenal balanawa mara watinawa oya dana program thankful
❤️❤️❤️❤️
මේකනම් වටිනවා සුපිරි වැඩක් ❤️❤️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
බොහොම නිහතමානීව වඩසටහන් කරනවා ස්තූතිය
මරු ❤ ටිකක් powerful amplifier එකක් ඕනෙ ❤
❤️❤️❤️❤️ හ්ම් වීඩියෝ දාල ඇති මල්ලි
Oyagen godak dewal igena gaththa.
මේකනම් මම බලාපොරොත්තු වු සර්කිට් එකක් තැක්ස් මචං 🎉
අයියෙ TDA7294 ic එකදාලා amplifier එකක් හදන වීඩියෝ එකක් ගේන්නකෝ
නියමයි දිගටම කරගෙන යමු අයියෙ.මම ගත්ත මල්ටි මීටරෙ 200kz ගහල තියනව.50 හර්ට් ඒකෙන් චෙක් කරන්න පුළුවන්නෙ 230 වෝල්ට්වල
ඒක බලන්න ඕනී මොකද්ද කියල,, මං හිතන්නෙ බෑ වගේ
Good Job ❤💯👍🏻
Line type vero board
TDA7056B IC
2.2uf 50v capacitor
470uf 16v or 2200uf/1000uf 16v capacitor
1uf 50v capacitor
2A104J Mylar capacitor
4.7k resistor
3v speaker
Controller
❤️❤️❤️❤️
සුපිරියටම කියල දෙනවා ❤
❤️❤️❤️❤️
Palathuru vijalana yanthryak saha ahi skit aka hadana vidiya dannako
Aiya math hadhala beluwa hondhata weda karanawa. Thank you so much aiya
❤️❤️❤️❤️
Li ion 3 .7 battery ekakin power eka dunnoth sound eka awulak weida
අයියේ වාහනේට හයිකරන්න sub ඵකක් හදන හැටි video ඵකක් ඔන
Amp ඵකක් ගන්න බැ මාර ගනන්
Spake ඵකක් තියෙනව box ඵකත් ඵක්ක
Amp ඵකයි bass filter හදන හැටි ඔන
හොද sound ඵකක් ඔන
බේස් ෆිල්ටර් 3ක් හදන හැටි වීඩියෝ 3ක් දාල ඇති
@@ElectronicLokaya මම බලන්නම් thanks
ඵතකොට bass filter ඵක හයි කරන්නේ nomal amp ඵකකට ද
loudspeaker ampiya hadanna kiyala denna puluwanda 2:25
wero printad board ake circuit hadana hati vedio akak danna mahaththaya
Aiye oka recharable vidihata hadala pennannako smd companata nathuva normal eva dala
හ්ම්
Aiya mage amp eke eke paththaka chara chara gala saddayak enawani ai a.volime eka fulma adu karala thibbath enawani
මොකද්ද ඇම්ප් එක කන්ඩනසර් අව්ල් උනාමත් එනව
Aiye okama Bluetooth valin vada karanna hadanne kohomada🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
Ane bass ekata wadakarana light system ekak hadana hati kiyala dennakoo😥😥😥
Amp ekak haduwa Tda7375 oyage vedio balala. Eke okkoma hari ... Eth power hum ekak enw eka nathi karanne kohomada....?
සප්ලයි හරි නැතුව ඇති
@ElectronicLokaya pc power supply ekkin aiya mama dunne. Ewa hari nadda...? Volume adu kerama bruuuuuuuzz* ganawa eka nati unanam maru.
Ayye math haduwa eth wada na ayye.hithganna be oya kiyapu vidiytma haduwa.aux cable eke ± enne.2.2uf capacitor eke -pin ekai resistor eka pin ekakui set wena tanata neda
ස්පීකර් වල කොයිල් ඔතන වීඩියෝ එකක් ඕනෙ අයියෙ ඉක්මනට😊
Oya amp eka v3.7 battery yakin hodatama wadakaraida.???
Bluetooth speaker ekak vidihatama hadanna
වැඩ කරයි චෙක් කරල බලන්නකො වෝල්ට් අඩු උනොත් පැහැදිලි නැති වෙන්නත් පුලුවන් මේකෙ අවම වෝල්ටේජ් එක 4.5ක් වගේ ඒකයි
ඒක සුපිරී ❤ speaker protection Circuit Video එකකුත් ගේන්න අයියේ 👌
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ ඒකෙ ට්‍රාන්සිස්ටර් ගෙන්න ගියා කඩේ ඉවර වෙලා කිව්ව ගෙනාවම වීඩියෝ එකක් කරන්නම්කො
@@ElectronicLokaya ,හරි අයියේ ❤️
Me video ekata adala nathath podi gataluwak ahannam weldin plant ekakin battery chager ekak hadanna puluwanda
පුලුවන් ඒකට වෝල්ටේජ් හරියට හදන්න පුලුවන් ද බැටරි වලට හරියන වෝල්ටේජ් එකට දන්න කෙනෙකුට කියල වෙනස් කරගන්න, නැත්නම් බැටරි පුපුරාවි
@@ElectronicLokaya thank you so much
oke speaker eka dena thena amp ekaka AUX ekakata dunnoth amp ekata awlak nedda
අව්ලක් නෑ කොන්ටෝල් එකක් දාල අඩු කරල දෙන්න
@@ElectronicLokayavolume control ekk demmanm hari ned
Meke wiaring diagram ekai vedio ekai athara audio input eke wenas bawak thiyenawa wage neda Ara resistor eka sambandawa
ග්‍රව්න්ඩ් රෙසිස්ටර් එකනෙ ඒක අව්ලක් නෑ කන්ඩන්සර් එක ඇතුලෙන් හෝ එලියෙන් දාන්න ඔයා සර්කිට් එකේ විදිහටම දාගන්නකො,
@@ElectronicLokaya 👍 thanks
❤ supiri hodatama therenawa. Math kiyaadennako Nomel ampilar ekakin sub out ekak hadana hati.
❤️❤️❤️ ඒකට බේස් පිල්ටරයක් ඕනී හදන හැටි වීඩියෝ දාල ඇති
aiye D718 transistor eken amplifier ekk hadana video ekk one
Please 🙏
ඒකෙන් විතරක් හදන ඒව නම බොරු ඒව ඒව හදන්න එපා
godak isthuthiyi ayiyaa. meka hadala balanna one. mekata volum control ekak danawanam kothanindha danne saha eeka value eka keeye ekakda danne?
10k වගේ දාන්න කලින් අනිත් ඇම්ප් වලට දැම්ම වගේ තමයි දාන්න තියෙන්නෙ
Mn laga thiyenawa 10w 4ohms 3inch woofer speakr 2k mekata hariyana amp ekk nadda aiye😢
සුපිරි ඇමිප්❤❤❤😂ස්තුති.
❤️❤️❤️❤️
10 w speakers 2kta denna පුළුවන් amplifier ekk hdn hati.kiyl denn පුළුවන්d mewgema ❤😊
මේකෙන් පුලුවන්
Super. 👌👍👍 Ara speekar protection ekai hadana video ekak ikmanatama Genna...
❤️❤️❤️❤️ බඩු ගෙනාවම කියල දෙන්නම්කො
STK4192 emp ekata sub awut ekak gahanna kokomada
ඉන් එකට බේස්ෆිල්ටරයක් සෙට් කරන්න ඕනී නමුත් ඒ අයි සී වලින් සබ්වූෆර් බේස් විතරක් දුවන්න අමාරුයි අයි සී ඔවර් හීට් වෙනව පිච්චෙනව
Aiyye ceramic resistor wada karanawada kiyala chek kraganne kohomada
ඒවයෙ තියෙන ඕමස් ගාන හරියට තියෙනවද කියල මීටරයකින් චෙක් කරල බලන්න
Good Circuit මේ IC එකේ 5 වෙනි පින් එකෙන් වොලියුම් කන්ට්‍රෝල් කරන්න බැරිද?
විඩීයෝ akak anakan balan hitiye❤❤❤
❤️❤️❤️❤️
සුපිරියි අයියෙ
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ලංකාවට ආවද aiya. මේකනම් සුපිරි වැඩක්. මමත් හදලා බලන්නම් ඔයාගෙන් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා බැටරි චාජර් එකත් හදලා පාවිච්ච් කරනවා.. ඔයා හදපු ස්කිට් එකෙන් බැරිද ඔහොම් 8ka spiker එකක් දාලා පාවිච්චි කරන්න රත් වෙලා පිච්චිලා yaida
ඔව් ගොඩක් දවස් ලංකාවට ඇවිත් ආයෙ යන්න ඉන්නෙ පුලුවන් පිච්චෙන්නෙ නෑ
Ayiye me sarkit eka 3.7 battery volare ekata vada karayi da
පුලුවන් ඉක්මන්ට් සද්දෙ අඩු වෙයි කියල හිතෙනව ට්‍රයි කරල බලන්න
සුපිරි අයියේ ❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
adath aluth ekak bassuwa neda aiya...❤❤❤ supiri hode.budu saranai.❤❤
❤️❤️❤️❤️
Mage car set eka ic eka pichcilada kiyala balanna help ekak dennako sir
බලන්නෙ නැතුව කියන්න අමාරුයි
dot bord ekak use karanam karadarayak nathuwa hadaganna puluwan neda
ඒකට ඊයම් ගොඩක් යනව අනික කාලය කරදර ඩොට් එකේ මල්ලි
2.1 computer ekata set subwoofer amp ekak hadanne kohomada
ඇම්ප් සර්කිට් ඇති වීඩියෝ දාල
ayye oya mono eka wagema circuit dekak hadala apita Stereo karanna puluwanda ? 3.5 Jack eka gana kiwwa nisa mata ehema adahasak awe.
අපෝ පුලුවන්
බොහෝම ස්තුතියී මහත්මයා !
pc power supply ඒකකින් hot air soldering station හදනවිදිිය කියලා දෙනවද ගුරැ්තුමනි
හ්ම්
සුපිරි
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Super..c4268 transistor ekata විකල්ප tiyanawada
Resistor thiyenawa number eka hoyanna amaru color code ekanam ( brown brown black red red) monawada make number
Jbl valata ana 3w speaker valatath me amp aken dun nahaki ned
ඔව් පුලුවන්
TDA7056B ic eka natuwa TDA7056 ic eka gana puluvanda.
පුලුවන්
9v amplifier ekak 5v USB kit ekak ekka hadana video ekakuth danna
ඒ කිව්වෙ? වෝල්ට් 9 කීවෙ ?
අයියේ මේකට 40w speaker එකක් සෙට් කරන්න පුළුවන් ද? ඉක්මනට reply කරන්න😢
Ayye api speakers wedi karanawanam mokakda karanna ona
ඇම්ප් එක ලොකු එකක් ඕනී
ඒක සුපිරි ❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Speeker 3inch 4w 4 ohs me speeker eka set wenawad
පුලුවන්
Wada marui tawa vidiy danna
❤️❤️❤️❤️
අයියේ ඔයා අර whatsapp channel එකේ දාපු speaker repair video එකේ spider එක අලවන්න දාපු ගම් එක මොකද්ද? හොද ගම් එකක් කියන්නකො
ඒක ලංකාවෙ නම් නෑ ලංකාවෙ තියෙන ඉෆි ෆික්ස් වලින් පුලුවන්
මම කරන්දෙණියේ මාමෙ ❤🎉
head set ekak hadana hati video ekak dannako aiye
වොට් 600 ඇම්ප් එකේ ඇති
සුපිරිම වැඩක් ජයවේවා
❤️❤️❤️❤️
නියමයි අයියේ
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Ayye mamath me dawaswala 450 w amplifier ekak hadanawa... Ekata
1uf 63v capacitor 2k danna thiye... E wenuwata 1uf 50v Hari 100v danata Kamal nadda..
කමක් නෑ දාන්න පුලුවන්
ජයම වේවා...! මේක පොඩි JbL එකක් සාදාගන්නත් ගන්න පුලුවන් නේද.? Vedeo එකකින් ඒකත් කරානම් හොදයි කියල මට හිතෙනව. ❤❤❤
මේ amplifier එකට speaker දෙකක් සම්බන්ධ කරන්න බැරිද
ඔය චෙක් කරන එකට එක එක විදියේ specker දාන එක තමයි පොඩි අවුලක් තියෙන්නේ. අපිට හරියට හිතා ගන්න බෑ එක එක specker වල එක එක watt ගනන් නිසා හිතාගන්න අමාරුයි.
TDA 8201, TDA 7396 ic වලින් හදපු amp වලට පාවිච්චි කරපු specker එකක් දාලා පෙන්නවනම් sound ප්‍රමානය, colity එක ගැන අවබොධයක් ලබා ගන්න පුලුවන්.
මොනවා උනත් වීඩියෝ එක වටිනවා...❤️
මේකට එහෙම ලොකු ස්පීකර් දාන්න බෑ මල්ලි මේකෙ වොට් 3යිනෙ තියෙන්නෙ ඒ නිසා පොඩි ස්පීකර් යූස් කරන්න වෙන්නෙ අර ඇම්ප් ලොක්යිනේ ඒවට ලොකු ඒව මොනහරි අව්ලක් නෑ
Ara kade thiyana 5v podi smd amp ekata wadiya meka hodaida
මොකද්ද ඒකෙ නම්බර් එක?
@@ElectronicLokaya pam 8403
Okata usb kit ekak hikaranna barida
පුලුවන් ඒ සමබදව වීඩියෝ කීපයක් කරල ඇති නේ ඒව බලන්න ඒයින් එකක් තමයි මේ ලින්ක් එකෙන් එකක් ඇති ua-cam.com/video/balfUMNjdoQ/v-deo.html
3w speacker witharaida set karanna puluwan
වැඩි ඒවත් පුලුවන්
uparima kiyak puluwan da@@ElectronicLokaya
👍🙏 ජයවේවා අයියා
❤️❤️❤️❤️
සුපිරියි අයියෙ🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
TDA2611A danna barida
Super අයියා🎉❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Ayye tda7056a ic eken me amp eka hadanna barida
පුලුවන්
පුලුවන්නම් පොඩි උදව්වක් කරන්න. මං ලඟ තියනවා Samsung S3, S4, Note4, HTC වල ගලවපු කැමරා. මට බැරිද ඒවා සපෝට් කරන විදියට pcb එකක් හදාගන්න. software එකක් නම් හදාගන්න පුලුවන් C++👍
බලමුකො මේ දවස් වල ඒ වගේ වැඩකට අත ගහන්නම බෑ ට්‍රයි කරන්න බඩුත් නෑ රට යන්න ඉන්නෙ
නියමයි 👌
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
අයියෙ ඇනින්ලගෙ බ්‍රෑන්ඩ් එකක තියනව ඔබල දේවල් වෙනස් කරන එකයි සාමාන්‍ය විදියට කරකවලා වෙනස් කරන මල්ටිමීටරයකුයි.මොකක්ද සාමාන්‍යයෙන් මොකක්ද භාවිතයට හොද.🙏 කියන්න
කොයිකත් එකයි ඔයාගෙ වැඩ වලට සෙට් වෙන එකක් තෝරගන්න
Niyamai
Please show us the nescessary items with the values. Thanks
ඉතින් ඒ විදිහට නේ හැම වීඩියෝ එකක්ම කරන්නෙ වීඩියෝ එක යවන්නෙ නැතුව හොඳට බලන්න මල්ලි සර්කිට් එකත් ඇති
ජයවේවා...! ❤🔥
❤️❤️❤️❤️
aiya mata amp akak hadala denavafa
මල්ලි මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නේ
Steero 1 hadamuda..
මේ වගේ තව එකක් හදන්නෙ එතකොට ස්ටීරියෝනෙ
Supiri ❤❤❤❤❤❤Jayawewa.
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
tda7266sa amplifier hadanne kohamada
නෙට් එකේ බලන්න මං තාම වීඩියෝ එකක් කරේ නෑ බඩු සෙට් උනොත් කරන්නම්
අයියේ මේ වගෙ එකක් හදලා පොඩි ස්පිකර් එකක් අමුනල කොම්පියුටර් එකකට සාමාන්‍ය විදියට පාවිච්චි කරන්න හදා ගන්න 7805 ic එක දාන්නේ නැතුව පරන ඩේට කේබ්ල් එකක් කපල පාස්සල කොම්පියුටර් එකෙන්ම පවර් දෙන්න හදා ගනන පුළුවන් නේද🤔🤔🤔
ඔව් ඔව් පුලුවන් ඒවට තමයි හොඳම
Hoyapu ekak parana jbl ekkata
❤️❤️❤️❤️
Super❤🎉
Aiye niyamai ❤❤❤5v wedi unata kamak nedda ???
ටිකක් වැඩි උනාට පස්නයක් නෑ ❤️❤️❤️❤️
සුපිරි . අසි එක කියක් උනාද. කොහේන්ද ගත්තේ
මෙහේ නම් රුපියල් 60 ක් වගේ උනේ ඔහෙන් චෙක් කරල බලන්න
Mama hoyapuma ekak
අයියේ YA 190 plate amp එකේ power noise එකක් එනවා එක හදාගනේ කොහොමද 🙏
කෑලි චෙක් කරල බලන්න රිරල හෝ නරක් වෙලා වෙන්නත් පුලුවන් එහෙම නැත්තම් සප්ලයි චෙක් කරන්න
@@ElectronicLokaya thank you ♥️
Godak watinawa 👍👍👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
සුපිරිම
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️