Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට O/L වලට තව අවුරුදු 2ක් තියෙනවා මම මේ සැරේ Exam එකෙන් හොඳටම අවුල් ගිහින් ඉන්නේ මේක දැක්කහමයි තේරුම් ගියේ මට වඩා මහන්සි වෙන මට වඩා ඉගෙන ගන්න මහන්සි වෙන ලමයි අතරේ මම පල් මෝඩ යෙක් විතරයි කියලා මට මේ වාරෙට ඉතුරු වෙලා තියෙන්නේ තව මාස 2 ක් විතරයි මම ඒ මාස දෙකේ උපරිම වැඩ කරනවා කියලා හිතා ගත්තේ මේ video එකෙන් හොඳටම අවුල් වෙලා ඉන්න වේලාව ක මට මේ video එක බලන්න ලැබුණු එකටත් මට අලුත් බලා පොරොත්තුවක් ඇති කර ගන්න උදවු කරාට බොහොම ස්තූතියි
O/L walata aurudu dekkm thiynwnm moktd aul ganne
දවසක කටු කනවාදවසක තටු එනවා එදාට මම ඉගිලෙනවා 😊
🙂❤ අනිවාර්යෙන්
Good
Oyt puluvan 😚
දවසක නෙවෙයි අද ඉදන් කටු කාපන් එතකොට දවසක තටු ඒවි
😅
මට පට්ට අමාරු දෙයක් ඒත් අමාරුවෙන් හරි කරනවා අද කට්ට හෙට පට්ට 🔥😊
පට්ට පට පට 😂
ඇහැරින්නත් පුළුවන් 🥲 ඇදෙන් බිමට බහින එක තමයි ප්‍රශ්නේ🙂🤞
aka aththa aharennane bari🤐🤐🤐
එහෙන්ම් බිම නිදාග්න්න😂
@@Daham-Offical good point bro 😂!
Ow😂
Sirawtm ☺
වම් අත පැත්තට නිදාගන්නෙ නැතුව දකුණු අත පැත්තට නිදාගෙන නැගිටින්න ඕනි වෙලාව හිතාගෙන නිදාගන්න. ඒ ක්‍රමෙත් හරියනව. ❤️Thank you.... video .
atta eknm👌
සුපිරි ඒක නම් කනට ගැහුව වගේ තමා අපිට හුරු බාෂාවෙන්ම කතාකරන නිසා හිතට වැදෙනව සුපිරියටම😘❤️
කරන්නම බැරි 4ට නැගිටින්න. ඒත් 4ට නැගිටිනවා කියන්නේ මගේ වැඩ පහසුවෙන්ම කරගන්න පුලුවන්. කියලා දුන්නට ගොඩක් පින්.
ටොකු ක්‍රමේ අපෙ අම්මා තමා මට මුලින්ම කියලා දුන්නෙ.ඇත්තටම ඒක විහිලුවක් වගේ පෙනුනට හරියන ක්‍රමයක්..✌️🤗
Ow eka aththa
*Video එක හොදයි නම් අනිවා Subscribe කරන්න ඒක අනාගතයට කරන හොද ආයෝජනයක් වෙයි *
අඩො අඩො 🔥😂 ගැම්ම
අනිවාර්යයෙන්ම
මගේ ළග උදේට නැගිටින්න පොඩි tip එකක් තියෙනවා.ඒක මමමයි හොයාගත්තේ.😊නිදාගන්න කලින් වතුර බීලා ඇඳට යන්න.වෙනදට වඩා කලින් නැගිටින්න පුළුවන්👍
❤❤❤ow eka aththatama hariyanawa❤❤❤.Thanks......❤
😂
😂💔ඒක
මමත් හැමදාම වතුර බිලා යන්නෙ ඒත් මට යකා ගැහුවා වගෙ නින්ද යනවා
Choo බර hedila ned?😂
මන් පැයක් නිදාගෙන දවසෙම වැඩ කරගන්නව මුල් කාලෙ අමාරුයි දාන් එහෙම නැ 24a/l set ekata ජය වේව
Moda wada karann epa.. nida gann oni paya gana nidagann nattan mole damage wenawa
අයියෙ ඔයා කියාදුන්න නැගිටිනවා කියල හිතන ක්‍රමය මම කරල බැලුවා ඒක මට හරියටම හරි ගියා උදේට නැගිටින ක්‍රම ගැන කියා දුන්නට Thanks
අර කිව්වා වගේ සුවදගහ්න්න මොනාද කරන්නේ
ඇත්ත හිතෙන් ඇහැරෙන්න ඔනෙ වෙලාව හිතා ගත්තම හරියටම ඒ වෙලාවට ඇහැරෙනවා..! ❤
Thank youuu ... තේරෙන සින්හලෙන් කියන එක පුදුම වටිනවා...ඉන්ග්‍රීසී කෑලි නෑ..කෙලින්ම සිංහල ..👍 ස්තූතියි
English walin thamai kiwwe alarm,comment,life,better kiyala😹
ම්ම්
Step by step😊
Follow, short cut method
Hi
බෝහොම ඉස්තුතියි පුතේ හරියට හිතට දැනුනා යේසු පිහිටයි පුතේ
ටොකු ක්‍රමය මම කරන එකක් ... එක සාර්තකයි❤😁 Thank you ayyee..💫❤️😊
Can you tell me tutorial😅😅😅😂
🤔🤔🤔
Thanks හොදේ. මේක තේරෙන සිංහලෙන් කියල දුන්නට. ඔලුවට නියමටම වැදුණා. මොනවා උනත් හොදම වචන සෙට් එක . සුපිලි,නියමයි 👍Thanks සහෝ ❤❤😅😊
තැන්ක්ස් මචන්...අපේ විදිහට අපේ භාෂාවෙන්ම කියනවා...✌️
Uba mageka 😂😂
මම නම් එහෙම විශේෂයෙන් නෙවෙයි පාසල් කාලෙ ඉඳල පුරුදු වෙලා අනිවාර්යයෙන් බෙල්.එක තිබ්බත් ඊට විනාඩි කීපෙකට කලින් ඇහැරෙනව ❤❤❤❤
අයියේ, ඔයා නියමෙටම ප්‍රෝග්‍රෑම් එක කරනවා.නියමෙට හිතට වදිනවා.Thank you
ඒ උනාට නින්ද පැය 3-4 කට අඩු කරන එකත් කොහෙත්ම හොද නෑ අපිට. අපි දවසම මහන්සි වෙලා වැඩ කරාට පස්සෙ මොලේ refresh වෙන්න ඕනෙ. ඒකට අවශ්‍ය වෙලාව තමා අපි නින්දෙන් ගන්නෙ. ඉතින් අපි අවම පැය 5-6ක් ව්ත් නිදා ගන්නෙ නෑ කියන්නෙ පහුවදා අපි කරන වැඩ වලට මොලෙන් උපරිමේ දෙන්න බෑ. ඒකියන්නෙ අපි නින්ද අඩුවෙන්නම් ගන්නෙ අපි කරන වැඩ වල කාර්‍යක්ශමතාවයත් අඩුයි. තව රෝග ගොඩකටත් හේතුවක් අඩු නින්ද. ඒ නිසා අපි උදේම අවදි වෙන්න ඕනෙ වගේම ප්‍රමානවත් නින්දක් ගන්නත් ඕනෙ කියල මතක තියාගන්න.
එහෙම නිදාගත්තොත් ඉවරයි 😑
ඒක ඇත්ත.
Paya 4k wt nnda ona
නිරෝගී කෙනෙක්ට අවම පැය 6ක් ඕනි.කලින් නිදාගෙන කලින් ඇහැරෙන්න.මොකද රෑ නිදි මරනවට වඩා ඒ පැය ගාන උදේ අල්ලගන්න එක ඇගට හොදයි.
@@amazingsinhala1698 ow etkota fresh
මං අද තමා අයියේ video එක දැක්කෙ.... අද ඉදලම මං කරලා බලන්නම්....මට හැමදාම වගේ පාන්දරට class.... නැගිටිනකොට පැයක් පරක්කුයි😖😖 මට february o/l 😳😥😥😥😥😥😖
මටත් එහෙමයි අනේ 🌝
Meka hari giyada
SAME TO ME
Matath O/L a unata thama wada godak ithurui karanna ane mnda 😶😶😶😔
අයියේ ඔයා කතා කරන විදියට බොක්කටම වදිනවා.... ❤️❤️❤️
🤣
ඇත්ත❣️
රෑ නිදා ගන්න යනකොට හිතාගන්නවා හෙට පාන්දරම නැගිටිනව කියලා. ඒත් පාන්දරම නැගිටලා අායෙත් විනාඩි 5ක් නිදියනවා කියලා හිතාගෙන පැය දෙකක් විතර නිදියනවා.😢😢😢😂😂😂😊😊😊
Eka aththa😂❤
ඒකනම් සහතික අැත්ත මටත් ඔක තමා°°
Aththa
Aknam athitha😂❤
Ammo ekanam aththa😮😮
Aththatm ටොකු ක්‍රමය sarthakai❤👍
ටොකු ක්‍රමෙ ඇත්ත .අපෙ ආච්චිත් දවසක් මට කියා දුන්න 😮😮😮❤
කතා කරන විදිහ නම් නියමයි. 😃 ටොකු අැනගන්න eka නම් නියමෙට වැඩ කරනවා 😀😅
Ekanam aththa....
ටොකු සීන් එකනම් 100% වැඩ...මමත් කරල තියනව
Mokadda eka
The best alarm is mom in the world. 😁
That's true 😅😍
yes That's True
Yeah 🤭
අම්මෝ සිරාම
Yes
පාන්දර නැගින්න ඕනි...හැබැයි අඩු ම පැය 6 ක් වත් නිදාගෙන...පැය 03 ක් 04 ක් නිදාගෙන දවස පටන් ගන්ඩ බෑ..
පැය 3-4ක් නිදාගෙන කොච්චර උදේ නැගිට්ටත් වැඩක් නෑ. ඒක ශරීර සෞඛ්‍යට වගේම මානසික සෞඛ්‍යයටත් බලපානවා. දවසේ වැඩ කටයුතු සාර්ථකව කරන්න නම් දිනකට ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයි. එය පැය 7-8 අතර විය යුතු බවයි වෛද්‍යවරු අනුමත කරන්නේ. සියලු දෙනාට ජයග්‍රාහී සුබ දවසක්. චිරං ජයතු!
Aniwarayen mu baila gahnwa peya 3/4 nida ganna kiyla
සුපිරියටම වැඩ 💯💯
Alarm tone එකට හිතට තදින් වැදෙන mortivation කෑල්ලක් දාගන්න 😊ඒක ඇහෙද්දි නිකම්ම ඇහැරෙනවා.
Mokadda sinduva 😮
අැත්තමයි අයියෙ කනට ගහලා කියලා දුන්නා වගෙ😂 අපෙ භාෂාවෙන්ම කියලලා දෙන නිසා ඔලුවටම වැදුනා 😂🙂❤
✌️
සිරවට👍👍😎😎
😅🤣
Ow a ....
😢 sirawatama 😂😂
ඇත්තටම මේක nam marai ayya.. mata meka හොදටම vada kara. ගොඩක් thanks 🙏 🙏
digatama apith ekka radila inna.. thawa watina videos idiriyata api geenawa
නැගිටිනවා කියලා හිතලා නැගිටුන් නැතත්...ඔයාගෙ වචන බොක්කටම වදිනවා අයියෙ 🤭❤️
මම හොයාගත්ත හොඳම ක්‍රමය Alarm එක තියන්න ඒවගේම තමාට වැදගත් කියා හිතෙන article එකක් pdf එකක් ready කරල phone එකේ තියාගන්න.alarm වැදුන ගමන් phone එක අරන් ඒක කියවන්න ටිකක් නිකන්ම නිදිමත නැත්වෙලා යනව කල් යනකොට එහෙම කියවන්න ඕනි නෑ නිකන්ම ඇස් active වෙනවා ඇහැ තමයි රහස 👀
හෙට කරන්නතියන වැඩ ටික කලින් දවසෙ ප්ලෑන් කරලා ඔයා ආසම කරන sabjet එක ඒම නැත්නම් ආසම වැඩ ටික උදේ නැගිට්ටට ගමන් කරන්න දාගන්න.😊❤
පට්ට හොදෙ........අපේ භාෂාවෙන්ම කිව්වා.
හොදම අපිටම හරියන විදිහටම කිව්වා..සුපිරි වදන් ටික❤❤
ඕනම අහියෝගයක් කරන්න පුලුවන්. එව්නත් උදේට ඇහෙරෙනවා තරම් අම්බෝ...
මරු අයියෙ ගොඩක් පින්😍 අනිවා ගේමක් ගහම් තැනකට එනො😍
Ambo ඔය tips වලට වඩා අමාරුයි අම්මා harawaddiBest alrm in the world
මටනම් වෙලාවක් හිතාගත්තම ඒ වෙලාවට ඇහැරෙනවා , වෙලාව බලලා ආයෙ නිදාගන්නවා, 😂
ඔයා හරි
මාත්.😢
Mata low of atraction karanna, udenma nagitinna bari una ek mata manasika wadayak una. Meka nam supiri wadak niyamai bro thanks very much 😍😍😍😍😍😍😍😍
Thnk you aiye...මේක ඇත්තටම සුපිරි ❤
Dawasaka man අනිවාර්යයෙන් igilenawa❤
Thank u so much ...අද ඉදන් try karanawa ....🥀🙃
වැදගත් video👊 එකක් thank you👍
Thank you aiye....mn Hoya Hoya hitiya video ekak..❤
ඔයානම් නියමයි අයියේ 😅 නියමෙටම වැදුනා😅😅
Thank you අයියා
😑මොනා කලත් ඇහැරෙන්න ගොඩක් අමාරුයි😭එලාම් 5ක් තියනව ඒව ඇහෙන්නෙවත් නැහැ....අම්ම කතා කලත් ඇහැරෙන්නෙ නැහැ
මාත් ඒමයි එක වල්ලෙ පොල් වගේ
Ow bn
මට ඇහැරුණත් ඇදෙන් බහින්න කම්මැලි
සැප නින්ද
Ane aiye දෙවැනි ටොකු ක්‍රමෙත් කියලා දෙන්නකෝ👍🙏
තව ක්‍රම ඕනි අයියා
පට්ටම පට්ට වීඩියෝ එකක් .තෑන්ක්ස් බ්‍රෝ👍
ඔච්චර කැටයම් නෑ , එලාම් එක තිබ්බා හුරතල් නෑ තත්පර පහක් ඇතුලත ඇදෙන් බැහැලා අයින් වුනා.... උබ හිත හිත හිටියොත් ඇහැරෙනව කෙසේ වෙතත් තව පැය දෙක තුනක් සැපට නිදාගන්නවා😅😅😅😅
තප්පර 5 හේ ඔයාගෙ ක්‍රමේ නියමයි 👍
True💯
එලාම් තිබ්බට එලාම් එක ඕෆ් කරලා නිදි මත ඇරෙනකම් කියලා ඉද්දි ආයෙ නින්ද යනවා...ඉතිං මං එලාම් එකත් තියලා ටොකු ක්‍රමේ කරලා බැලුවා...එලාම් එකටත් කලින් මාව ඇහැරුණා...ඒක හොඳ ක්‍රමයක්..ෆ්‍රෙෂ් පිට නැගිටින්න...ඉතිං ගොඩක් ස්තූතියි ඔයාට..
Thanks for the best advice 💜👍
අපෙ බශාවෙමන්ම කියන නිසා සුපිරි .... Thank you sir ඔන සප් එක දුන්නා
Ara anith ක්‍රමෙත් මොකද්ද ටොකු ක්‍රමේ..
උදේපාන්දර ඇහැරෙනව වෙනුවට උදේපාන්දර වෙනකන් ඇහැරිලා ඉන්න මම ඒක මට උදේට නැගිටනවට වඩා ලේසියි
මම අද ඉදන් කරලා බලනවා😊😊😊😊
අයියා කතා කරන විදිහ ලස්සනයි❤
ටෝකු ක්‍රමය සාර්තකයි👍👍
sira bm.😂
මට,තේරෙන්නැ,ලේසියි ක මම මේ මට මේක තේරෙන්නෙ පොඩ්ඩක් කියල දෙන්නකෝ
මන් පාන්දර නැගිට්නව ♥️♥️♥️බුදුන් වදින්න🙏🙏🙏
🙏☸️
Thanks ගොඩක් වටිනවා
අනිවාර්යයෙන්ම කරන්න උත්සහ කරනවා 😊
I am using these first three methods to wake up...my father has talled me about the second tip....🔥🔥
Supiri ekanam sarathaka una thank you aiye❤❤
thank youthis vidio is important for me
ඇත්තටම නියම වීඩීයෝ එකක්...💗
මාත් පැය 3 ක් 4 ක් නිදා ගන්නෙ, දැන් පිස්සු වගේ හැබැයි😊
Hoda wade😂
අනේ ඔයාට පින් 🙏🥺
පැය 8ක් වත් නින්ද දවසකට අවශ්‍යයි.මොකක් හරි විශේශ දෙයක් නිසා ටික දවසකට නින්ද ඊට අඩුකරාට කමක් නෑ.හැමදාම නම් පැය1-3නිදාගන්න එක නරකයි
e trick eka kochchara wada karada kiwwoth mama 7.am nagaitinna hitapu eka 6.am nagituna thank you sl chat
ටොකු ක්‍රමය සාර්ථකයි
Ok සුද්දා ❤
මට ඒක ගොඩක්,වැදගත් හැමදාම අම්ම ඇහැරුවත් ආය නිදාගත්තා අද හොදටම පරක්කු උනා 😥
මොලේ අපිට ආතල් දෙනවා උදේ පාන්දර 😂
හරි වටින විඩියෝ එකක්
Bohoma sthuthi obata mama aniva.pandara aherinava puruddak vela dan time nathuva aherenava thanks universe dp.oyata🌷🌷🌷🌷🌷🙏🙏❤️❤️❤️❤️
ඔයා එක තැනකදි කියනව පැය තුන හතරක් නිදාගන්න තත්වෙට පත්වෙන්න කියල.. ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි... ප්‍රමාණවත් නින්ද කියන්නෙ මනුස්සයෙක්ට අත්‍යවශ්‍යම දෙයක්.. ප්‍රමාණවත් නින්දක් ලැබෙනකොට තමයි අපේ මනස උනත් සැහැල්ලු වෙන්නෙ... තව අපි දවල්ට නිදාගන්න කෙනෙක් නම් මතක ශක්තිය වැඩි වෙනව කියලත් මං අහල තියෙනව... කෝම උනත් සැහැල්ලු මනසින් යුක්ත කෙනෙක්ට තමයි මොන තරම් සංකීර්ණ දෙයක් උනත් පහසුවෙන් කරන්න පුලුවන් වෙන්නෙ.. මම නම් මොන වැඩේ තිබුණත් දවසට පැය හයක් අනිවාරෙන්ම නිදාගන්නව.. 😊
පැය තුන හතර්ස්ක නින්දක් කියන්නෙ ලෙඩ ගොඩක් හැදෙනවා. කිසිම දෙයක් කරගන්න බැරි වෙනව පහුවදාට. පාඩම් කරන ළමයින්ට කිසිම දෙයක් කරන්න බැහැ . අනිවාර්යයෙන්ම පැයැ හතක් හෝ අටක සුව නින්දක් ඕනිමයි. ඩොක්ටර්ස්ල උපදෙස් දෙන්නෙත් පැය හත අටක් නිදාගන්න කියල. නින්දෙදි තමයි පාඩම් කරපු දේවල් හොදින් යටි හිතේ තැන්පත් වෙන්නෙ
ගොඩක් පිං ඔයාට 🥺❤️
Thank you ❤😂 සාර්ථක unaa
මම මෙ වෙලවට ඇහැරෙනවා කියලා හිතෙන් හිතන් නිදා ගන්න එතකොට ඇහැරෙනවා ❤️
Alarmy කියල app එකක් තියෙනව . මමත් දවල් වෙනකම් නිදියන මාරම කම්මැලි කෙනෙක්.මං එලාම් එක තිබ්බට මං ඒක හීනෙන්ම වගේ ඕෆ් කරල නිදි. ඒත් exam එකට පාඩම් කරන්න ඕනි හින්දා නැගිටින්න ඕනිනෙ.මට alarmy සෙට් උනා.ඔයාලත් try කරල බලන්න .
ඉගෙන ගන්න කෙනෙක් පැය තුන හතරක් නෙමෙ උපදිම පැය 6ක නින්ද අනිවාර්යයි නැත්නම් ලෙඩෙක් වෙනවා..
Ehema unena apith ehema thamai padam karala campus giye😹😹eth dan herenna ba uden😹
@@Lazy570මේ වචන සැනසීමක් අහ්හ් 😁 මොකද මං නිදාගන්නේ උපරිම පැය 4ක් වගේ.... 😊
පැය 7ක් 8ක් නිදා ගන්න එක හොදයි කියලා තියෙන්නේ..මොකද නිදාගද්දී 7 වෙනි පැය සහ 8වන පැය තුළ තමා අපේ වර්දනය සිදුවන්නේ...එහෙනම් කරන්න හොදම වැඩේ තමා 9 ට නිදා ගෙන 4 ට ඇහැරෙන එක
පැය 8ක් නිදාගන්නවා කියන්නේ ඔයා ජීවිත කාලයෙන් 1/3 ක් නිදාගන්න. කැපවෙන මනුස්සයෙක් ට ඔවා නිකන් වචන විතරයි
@@studytips1856 තේරුම් ගන්න කියන එක පොඩ්ඩක්...වර්ධනය වෙන කාලේ විතරයි ..ඔයා ළමයෙක්ද නැද්ද කියලා දන්නෙ නැ මං... ඕනෙම දේශනයකට ගිහින් බලන්න මං බොරු නම් කියන්නෙ..ළමයෙක්ට පැය කීයක් නින්ද අවශ්‍යද කියලා..බොරුවට වචන විතරයි කියන්නෙ නැතුව
@@duminduwijethilka4026 පැය 6ක් ඇති AL කෙනෙක්ට
Math 15i paya 5i upararima
Aiye hoda krama tikak thamai oya kiyala dunne thanks 😎😉
අනේ ගොඩක් පින් ❤️
Thanks for your advices❤
Malu ayiye bokkatama wadinawa 😊😊
නියමයි ආ😁
මටම හදපු එකක්...🤣❣️❣️🇱🇰 tnx මචන්
Thanks මචෝ
2024 බලන මම
Thank you.I like it.
උබ මට උබ කිව්වොත් උබට මම උබ කියනවා උබ🤣😜😂💃💃💃
අපේ පැත්තටත් ඇවිල්ලා sup එකක් දෙන්න🤗
එලම් බ්න්
Thank you very much .......
උබ උබ කියල කියද්දි හොදට හිතට වදිනව ඒක නිසා දිගටම එහෙම කරන්න. ඒ විදිහ හොඳයි..
මට O/L වලට තව අවුරුදු 2ක් තියෙනවා මම මේ සැරේ Exam එකෙන් හොඳටම අවුල් ගිහින් ඉන්නේ මේක දැක්කහමයි තේරුම් ගියේ මට වඩා මහන්සි වෙන මට වඩා ඉගෙන ගන්න මහන්සි වෙන ලමයි අතරේ මම පල් මෝඩ යෙක් විතරයි කියලා මට මේ වාරෙට ඉතුරු වෙලා තියෙන්නේ තව මාස 2 ක් විතරයි මම ඒ මාස දෙකේ උපරිම වැඩ කරනවා කියලා හිතා ගත්තේ මේ video එකෙන් හොඳටම අවුල් වෙලා ඉන්න වේලාව ක මට මේ video එක බලන්න ලැබුණු එකටත් මට අලුත් බලා පොරොත්තුවක් ඇති කර ගන්න උදවු කරාට බොහොම ස්තූතියි
O/L walata aurudu dekkm thiynwnm moktd aul ganne
දවසක කටු කනවා
දවසක තටු එනවා
එදාට මම ඉගිලෙනවා 😊
🙂❤ අනිවාර්යෙන්
Good
Oyt puluvan 😚
දවසක නෙවෙයි අද ඉදන් කටු කාපන් එතකොට දවසක තටු ඒවි
😅
මට පට්ට අමාරු දෙයක්
ඒත් අමාරුවෙන් හරි කරනවා
අද කට්ට හෙට පට්ට 🔥😊
පට්ට පට පට 😂
ඇහැරින්නත් පුළුවන් 🥲 ඇදෙන් බිමට බහින එක තමයි ප්‍රශ්නේ🙂🤞
aka aththa aharennane bari
🤐🤐🤐
එහෙන්ම් බිම නිදාග්න්න😂
@@Daham-Offical good point bro 😂!
Ow😂
Sirawtm ☺
වම් අත පැත්තට නිදාගන්නෙ නැතුව දකුණු අත පැත්තට නිදාගෙන නැගිටින්න ඕනි වෙලාව හිතාගෙන නිදාගන්න. ඒ ක්‍රමෙත් හරියනව. ❤️
Thank you.... video .
atta eknm👌
සුපිරි ඒක නම් කනට ගැහුව වගේ තමා අපිට හුරු බාෂාවෙන්ම කතාකරන නිසා හිතට වැදෙනව සුපිරියටම😘❤️
කරන්නම බැරි 4ට නැගිටින්න. ඒත් 4ට නැගිටිනවා කියන්නේ මගේ වැඩ පහසුවෙන්ම කරගන්න පුලුවන්. කියලා දුන්නට ගොඩක් පින්.
ටොකු ක්‍රමේ අපෙ අම්මා තමා මට මුලින්ම කියලා දුන්නෙ.ඇත්තටම ඒක විහිලුවක් වගේ පෙනුනට හරියන ක්‍රමයක්..✌️🤗
Ow eka aththa
*Video එක හොදයි නම් අනිවා Subscribe කරන්න ඒක අනාගතයට කරන හොද ආයෝජනයක් වෙයි *
අඩො අඩො 🔥😂 ගැම්ම
අනිවාර්යයෙන්ම
මගේ ළග උදේට නැගිටින්න
පොඩි tip එකක් තියෙනවා.ඒක මමමයි හොයාගත්තේ.😊නිදාගන්න කලින් වතුර බීලා ඇඳට යන්න.වෙනදට වඩා කලින් නැගිටින්න පුළුවන්👍
❤❤❤ow eka aththatama hariyanawa❤❤❤.
Thanks......❤
😂
😂💔ඒක
මමත් හැමදාම වතුර බිලා යන්නෙ ඒත් මට යකා ගැහුවා වගෙ නින්ද යනවා
Choo බර hedila ned?😂
මන් පැයක් නිදාගෙන දවසෙම වැඩ කරගන්නව මුල් කාලෙ අමාරුයි දාන් එහෙම නැ 24a/l set ekata ජය වේව
Moda wada karann epa.. nida gann oni paya gana nidagann nattan mole damage wenawa
අයියෙ ඔයා කියාදුන්න නැගිටිනවා කියල හිතන ක්‍රමය මම කරල බැලුවා ඒක මට හරියටම හරි ගියා උදේට නැගිටින ක්‍රම ගැන කියා දුන්නට Thanks
අර කිව්වා වගේ සුවදගහ්න්න මොනාද කරන්නේ
ඇත්ත හිතෙන් ඇහැරෙන්න ඔනෙ වෙලාව හිතා ගත්තම හරියටම ඒ වෙලාවට ඇහැරෙනවා..! ❤
Thank youuu ... තේරෙන සින්හලෙන් කියන එක පුදුම වටිනවා...ඉන්ග්‍රීසී කෑලි නෑ..කෙලින්ම සිංහල ..👍 ස්තූතියි
English walin thamai kiwwe alarm,comment,life,better kiyala😹
ම්ම්
Step by step😊
Follow, short cut method
Hi
බෝහොම ඉස්තුතියි පුතේ හරියට හිතට දැනුනා යේසු පිහිටයි පුතේ
ටොකු ක්‍රමය මම කරන එකක් ... එක සාර්තකයි❤😁
Thank you ayyee..💫❤️😊
Can you tell me tutorial😅😅😅😂
🤔🤔🤔
Thanks හොදේ. මේක තේරෙන සිංහලෙන් කියල දුන්නට. ඔලුවට නියමටම වැදුණා. මොනවා උනත් හොදම වචන සෙට් එක . සුපිලි,නියමයි 👍Thanks සහෝ ❤❤😅😊
තැන්ක්ස් මචන්...අපේ විදිහට අපේ භාෂාවෙන්ම කියනවා...✌️
Uba mageka 😂😂
මම නම් එහෙම විශේෂයෙන් නෙවෙයි පාසල් කාලෙ ඉඳල පුරුදු වෙලා අනිවාර්යයෙන් බෙල්.එක තිබ්බත් ඊට විනාඩි කීපෙකට කලින් ඇහැරෙනව ❤❤❤❤
අයියේ, ඔයා නියමෙටම ප්‍රෝග්‍රෑම් එක කරනවා.නියමෙට
හිතට වදිනවා.Thank you
ඒ උනාට නින්ද පැය 3-4 කට අඩු කරන එකත් කොහෙත්ම හොද නෑ අපිට. අපි දවසම මහන්සි වෙලා වැඩ කරාට පස්සෙ මොලේ refresh වෙන්න ඕනෙ. ඒකට අවශ්‍ය වෙලාව තමා අපි නින්දෙන් ගන්නෙ. ඉතින් අපි අවම පැය 5-6ක් ව්ත් නිදා ගන්නෙ නෑ කියන්නෙ පහුවදා අපි කරන වැඩ වලට මොලෙන් උපරිමේ දෙන්න බෑ. ඒකියන්නෙ අපි නින්ද අඩුවෙන්නම් ගන්නෙ අපි කරන වැඩ වල කාර්‍යක්ශමතාවයත් අඩුයි. තව රෝග ගොඩකටත් හේතුවක් අඩු නින්ද. ඒ නිසා අපි උදේම අවදි වෙන්න ඕනෙ වගේම ප්‍රමානවත් නින්දක් ගන්නත් ඕනෙ කියල මතක තියාගන්න.
එහෙම නිදාගත්තොත් ඉවරයි 😑
ඒක ඇත්ත.
Paya 4k wt nnda ona
නිරෝගී කෙනෙක්ට අවම පැය 6ක් ඕනි.කලින් නිදාගෙන කලින් ඇහැරෙන්න.මොකද රෑ නිදි මරනවට වඩා ඒ පැය ගාන උදේ අල්ලගන්න එක ඇගට හොදයි.
@@amazingsinhala1698 ow etkota fresh
මං අද තමා අයියේ video එක දැක්කෙ.... අද ඉදලම මං කරලා බලන්නම්....මට හැමදාම වගේ පාන්දරට class.... නැගිටිනකොට පැයක් පරක්කුයි😖😖 මට february o/l 😳😥😥😥😥😥😖
මටත් එහෙමයි අනේ 🌝
Meka hari giyada
SAME TO ME
Matath O/L a unata thama wada godak ithurui karanna ane mnda 😶😶😶😔
අයියේ ඔයා කතා කරන විදියට බොක්කටම වදිනවා.... ❤️❤️❤️
🤣
😂
ඇත්ත❣️
රෑ නිදා ගන්න යනකොට හිතාගන්නවා හෙට පාන්දරම නැගිටිනව කියලා. ඒත් පාන්දරම නැගිටලා අායෙත් විනාඩි 5ක් නිදියනවා කියලා හිතාගෙන පැය දෙකක් විතර නිදියනවා.😢😢😢😂😂😂😊😊😊
Eka aththa😂❤
ඒකනම් සහතික අැත්ත මටත් ඔක තමා°°
Aththa
Aknam athitha😂❤
Ammo ekanam aththa😮😮
Aththatm ටොකු ක්‍රමය sarthakai❤👍
ටොකු ක්‍රමෙ ඇත්ත .අපෙ ආච්චිත් දවසක් මට කියා දුන්න 😮😮😮❤
කතා කරන විදිහ නම් නියමයි. 😃 ටොකු අැනගන්න eka නම් නියමෙට වැඩ කරනවා 😀😅
Ekanam aththa....
ටොකු සීන් එකනම් 100% වැඩ...මමත් කරල තියනව
Mokadda eka
The best alarm is mom in the world. 😁
That's true 😅😍
yes That's True
Yeah 🤭
අම්මෝ සිරාම
Yes
පාන්දර නැගින්න ඕනි...හැබැයි අඩු ම පැය 6 ක් වත් නිදාගෙන...පැය 03 ක් 04 ක් නිදාගෙන දවස පටන් ගන්ඩ බෑ..
පැය 3-4ක් නිදාගෙන කොච්චර උදේ නැගිට්ටත් වැඩක් නෑ. ඒක ශරීර සෞඛ්‍යට වගේම මානසික සෞඛ්‍යයටත් බලපානවා. දවසේ වැඩ කටයුතු සාර්ථකව කරන්න නම් දිනකට ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයි. එය පැය 7-8 අතර විය යුතු බවයි වෛද්‍යවරු අනුමත කරන්නේ. සියලු දෙනාට ජයග්‍රාහී සුබ දවසක්. චිරං ජයතු!
Aniwarayen mu baila gahnwa peya 3/4 nida ganna kiyla
සුපිරියටම වැඩ 💯💯
Alarm tone එකට හිතට තදින් වැදෙන mortivation කෑල්ලක් දාගන්න 😊
ඒක ඇහෙද්දි නිකම්ම ඇහැරෙනවා.
Mokadda sinduva 😮
අැත්තමයි අයියෙ කනට ගහලා කියලා දුන්නා වගෙ😂 අපෙ භාෂාවෙන්ම කියලලා දෙන නිසා ඔලුවටම වැදුනා 😂🙂❤
✌️
සිරවට👍👍😎😎
😅🤣
Ow a ....
😢 sirawatama 😂😂
ඇත්තටම මේක nam marai ayya.. mata meka හොදටම vada kara. ගොඩක් thanks 🙏 🙏
digatama apith ekka radila inna.. thawa watina videos idiriyata api geenawa
නැගිටිනවා කියලා හිතලා නැගිටුන් නැතත්...ඔයාගෙ වචන බොක්කටම වදිනවා අයියෙ 🤭❤️
මම හොයාගත්ත හොඳම ක්‍රමය Alarm එක තියන්න ඒවගේම තමාට වැදගත් කියා හිතෙන article එකක් pdf එකක් ready කරල phone එකේ තියාගන්න.alarm වැදුන ගමන් phone එක අරන් ඒක කියවන්න ටිකක් නිකන්ම නිදිමත නැත්වෙලා යනව කල් යනකොට එහෙම කියවන්න ඕනි නෑ නිකන්ම ඇස් active වෙනවා ඇහැ තමයි රහස 👀
හෙට කරන්නතියන වැඩ ටික කලින් දවසෙ ප්ලෑන් කරලා ඔයා ආසම කරන sabjet එක ඒම නැත්නම් ආසම වැඩ ටික උදේ නැගිට්ටට ගමන් කරන්න දාගන්න.😊❤
පට්ට හොදෙ........අපේ භාෂාවෙන්ම කිව්වා.
හොදම අපිටම හරියන විදිහටම කිව්වා..සුපිරි වදන් ටික❤❤
ඕනම අහියෝගයක් කරන්න පුලුවන්. එව්නත් උදේට ඇහෙරෙනවා තරම් අම්බෝ...
මරු අයියෙ ගොඩක් පින්😍 අනිවා ගේමක් ගහම් තැනකට එනො😍
Ambo ඔය tips වලට වඩා අමාරුයි අම්මා harawaddi
Best alrm in the world
මටනම් වෙලාවක් හිතාගත්තම ඒ වෙලාවට ඇහැරෙනවා , වෙලාව බලලා ආයෙ නිදාගන්නවා, 😂
ඔයා හරි
මාත්.😢
Mata low of atraction karanna, udenma nagitinna bari una ek mata manasika wadayak una. Meka nam supiri wadak niyamai bro thanks very much 😍😍😍😍😍😍😍😍
Thnk you aiye...මේක ඇත්තටම සුපිරි ❤
Dawasaka man අනිවාර්යයෙන් igilenawa❤
Thank u so much ...අද ඉදන් try karanawa ....🥀🙃
වැදගත් video👊 එකක් thank you👍
Thank you aiye....mn Hoya Hoya hitiya video ekak..
❤
ඔයානම් නියමයි අයියේ 😅 නියමෙටම වැදුනා😅😅
Thank you අයියා
😑මොනා කලත් ඇහැරෙන්න ගොඩක් අමාරුයි😭එලාම් 5ක් තියනව ඒව ඇහෙන්නෙවත් නැහැ....අම්ම කතා කලත් ඇහැරෙන්නෙ නැහැ
මාත් ඒමයි එක වල්ලෙ පොල් වගේ
Ow bn
මට ඇහැරුණත් ඇදෙන් බහින්න කම්මැලි
සැප නින්ද
Ane aiye දෙවැනි ටොකු ක්‍රමෙත් කියලා දෙන්නකෝ👍🙏
තව ක්‍රම ඕනි අයියා
පට්ටම පට්ට වීඩියෝ එකක් .තෑන්ක්ස් බ්‍රෝ👍
ඔච්චර කැටයම් නෑ , එලාම් එක තිබ්බා හුරතල් නෑ තත්පර පහක් ඇතුලත ඇදෙන් බැහැලා අයින් වුනා.... උබ හිත හිත හිටියොත් ඇහැරෙනව කෙසේ වෙතත් තව පැය දෙක තුනක් සැපට නිදාගන්නවා😅😅😅😅
තප්පර 5 හේ ඔයාගෙ ක්‍රමේ නියමයි 👍
True💯
එලාම් තිබ්බට එලාම් එක ඕෆ් කරලා නිදි මත ඇරෙනකම් කියලා ඉද්දි ආයෙ නින්ද යනවා...
ඉතිං මං එලාම් එකත් තියලා ටොකු ක්‍රමේ කරලා බැලුවා...එලාම් එකටත් කලින් මාව ඇහැරුණා...ඒක හොඳ ක්‍රමයක්..ෆ්‍රෙෂ් පිට නැගිටින්න...ඉතිං ගොඩක් ස්තූතියි ඔයාට..
Thanks for the best advice 💜👍
අපෙ බශාවෙමන්ම කියන නිසා සුපිරි .... Thank you sir ඔන සප් එක දුන්නා
Ara anith ක්‍රමෙත් මොකද්ද ටොකු ක්‍රමේ..
උදේපාන්දර ඇහැරෙනව වෙනුවට උදේපාන්දර වෙනකන් ඇහැරිලා ඉන්න මම ඒක මට උදේට නැගිටනවට වඩා ලේසියි
මම අද ඉදන් කරලා බලනවා😊😊😊😊
අයියා කතා කරන විදිහ ලස්සනයි❤
ටෝකු ක්‍රමය සාර්තකයි👍👍
sira bm.😂
මට,තේරෙන්නැ,ලේසියි ක
මම මේ මට මේක තේරෙන්නෙ පොඩ්ඩක් කියල දෙන්නකෝ
මන් පාන්දර නැගිට්නව ♥️♥️♥️බුදුන් වදින්න🙏🙏🙏
🙏☸️
Thanks ගොඩක් වටිනවා
අනිවාර්යයෙන්ම කරන්න උත්සහ කරනවා 😊
I am using these first three methods to wake up...my father has talled me about the second tip....🔥🔥
Supiri ekanam sarathaka una thank you aiye❤❤
thank you
this vidio is important for me