Bike trip to galle, vlog 009

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 391

  • @sajisuranga7142
    @sajisuranga7142 5 років тому +111

    මේ කඩෙන් කාලා ප්ලෙන්ටියක් බීපු කෙනෙක් වෙන සුපිරි කඩ වලට යන්නේ නෑ.. මේ කඩේ තියෙන්නේ ගලගෙදර පෙරේරා ඇන්ඩ් සන්ස් එක ඉස්සරහ..කඩේ පොඩි උනාට සුපිරි වාහන නවත්වන නියම කඩයක්

    • @thesailorlk
      @thesailorlk  5 років тому +17

      හරියටම කිව්වා තැන.. අනිවාර්යයෙන්ම එලකිරි...😍😎

    • @shehanrashmika3089
      @shehanrashmika3089 5 років тому +1

      Sira kathwa plantiyta ghnna lankawe kohewath bila na 🖤

    • @beehivexxx5535
      @beehivexxx5535 4 роки тому +1

      I saw this only today( 03.05.20) I am from Galle city you have captured some scenes and places and it seems that you are also a good media advertiser which bring them attaraction. Very good presantation . If I had a chance I would have taken you to the highest plane in Galle with a temple. I stay just down there. any way good perfomance. Keep it up. Regards

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 роки тому +11

    මගේ city එක වාසි වාසි😘🇱🇰 down south ❤

  • @yarukasl
    @yarukasl 4 роки тому +11

    මම දැන් ආපහු අයියගේ video මුල සිට බලනවා

  • @themobiletraveller4102
    @themobiletraveller4102 5 років тому +34

    අය්යා සෑහෙන්න අඩුවෙන් කන්නෙ නෙ😜😜.. Video quality 😍

    • @thesailorlk
      @thesailorlk  5 років тому +5

      සෑහෙන්නම අඩුවෙන් කන්නෙ 😂😂😂 thank you bro 💚

  • @ninuradulnath9484
    @ninuradulnath9484 3 роки тому +5

    ඔයා අමුතුම නාවිකයෙක් සහො❤️❤️ බුදු සරණයි!

  • @thushanhansaka2335
    @thushanhansaka2335 4 роки тому +5

    Boru posh gathi nathi supiri kollek. Congratulations aiye. 🔥🔥🔥🔥

  • @hashaneranjana231
    @hashaneranjana231 3 роки тому +9

    දකුණු රටට ගියා කිව්වනම් ලේසිනෙ ❤️✌️

  • @piyuminisansala9239
    @piyuminisansala9239 4 роки тому +1

    හැම වීඩීයෝ එක්කම බලනව.ඒ හැම එකකටම කමන්ට කරන්න දෙයක් නැති තරම්.මොකද ඒ තරමමට සුපිරිම සුපිරි වීඩීයෝ ටික.මට හම්බුනේ අහම්බෙන් වගෙ..පට්ටම වීඩීයෝස් ටික මල්ලි.හැබැයි මල්ලි ඔයා වීඩීයෝ කරන්න අවදානම් තැන් වලටත් යනව මං දැක්ක.මල්ලි පරිස්සමෙන් කරන්න .කියන්න දෙයක් නෑ එකෙන්ම සුපිරි .

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      බොහොම ස්තුතියි 💚✌️

  • @sachithramalshan299
    @sachithramalshan299 4 роки тому +1

    මම අයියගේ video ගොඩාක්ම බැලුවා.good luck aiye.

  • @MagicCompass
    @MagicCompass 5 років тому +2

    මේ කොහේ ගියත් වීඩීයෝ කරන්න තහනම් කිය කිය සීකියුරිටි මහත්තුරු කෑ ගහන් එද්දි තමයි එපාම වෙන්නෙ අප්පා.
    බයික් එකේ නම්බර් ප්ලේට් සීන් එකට මොකද උනේ. දඩ ගැහුවද?

    • @thesailorlk
      @thesailorlk  5 років тому +3

      අන්න ඒකයි..😄🙄..නෑ නෑ දඩ නෑ.. රෑ ජාමෙ කීයක් හරි හොයාගන්න දාපු අහින්සක වෑයමක් 😂😂😂

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 роки тому +1

    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 පරිස්සමෙන් ඉන්න ඔයා නිරොදයෙනෙ අපි ඔයාගේ චැනල එකෙ මල්ලි ඔයා හිතුවෙ ලංකාවේ 🛵 දුවන්නෙ හුලන් වලින් කියලද 🤪🤪🤪🤪🤪🤪🤪
    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ලස්සන විඩියෝ ටිකක් දන්න good loku 👍👍👍👍👍

  • @Ushankbudd
    @Ushankbudd 3 роки тому +1

    Hayoooooooo How I missed this video.. කලහෙ ලෙශර් ගාර්ඩ්න්ස් යන්න මේ පාර .highway exit ඉඳන් චුට්ට දුර.. minit by tuk tuk , The kitchen , Cafe hulahula, Aqua forte and galley 52 , those Restaurants In galle fort are highly recommend by experience because මම ගාල්ලෙනේ😂✌️

  • @RzOmar
    @RzOmar 5 років тому +8

    love the way of your storytelling bro ❤ , keep traveling and keep updating us

  • @raviyaak9533
    @raviyaak9533 5 років тому +27

    නියමයි මචං ඔහම යං එල ...හැබැයි කෑම කන කොට කැප් එක ගලවලා කාපන් මචං...

    • @thesailorlk
      @thesailorlk  5 років тому +3

      💚💚🙏🏽

    • @deathstroke7856
      @deathstroke7856 4 роки тому +3

      නිකං ඉඳහන් බං ගොම්පාට් නොදා...

  • @manojsuranga7837
    @manojsuranga7837 3 роки тому

    Dan yaluwo ekka fun gatha girl friend kohe hari trip yanna budusaranai

  • @bad_bo9392
    @bad_bo9392 3 роки тому +1

    Ade යටගල අපෙ ගමේ නෙද ගැම්මක් තමා අයියෙ❤❤

  • @geethmichamodya4653
    @geethmichamodya4653 3 роки тому

    Oyata maru yaluvo set ekak inne aiye.... Supiri.okkoma video balanava. ❤❤❤❤

  • @ashancool1356
    @ashancool1356 5 років тому +6

    මොනවා උනත් ඔයාට හොඳ පුරුද්දක් දින හැමෝගෙම ගාණ දාන එක

    • @thesailorlk
      @thesailorlk  5 років тому

      💚🙏 ස්තූතියි ...😊

  • @roshanchanuka2039
    @roshanchanuka2039 4 роки тому +3

    ලස්සනයි වීඩියෝ එක.අනේ ශිරීපාද යන වීඩියෝ එකක් කරන්න කෝ

  • @banukadananjaya583
    @banukadananjaya583 2 роки тому

    අනේ මචන් මේ වගේ ව්ලොග් ටිකක් දාපන් කො බන් මේවා සුපිරි බන්

  • @gamingbunnnyff4466
    @gamingbunnnyff4466 2 роки тому +1

    අපිත් අහන්ගම 😊

  • @thanukagx6004
    @thanukagx6004 5 років тому +1

    Mchn bike eka gaddima mata hithuwa ada nan දඩ kanwa kyla 😁👌 elz bro දිගටම කරගෙන යන්න නියම වැඩක්

  • @sunethmaduranga158
    @sunethmaduranga158 4 роки тому +1

    Super mara gathi math ghin tiyenawa hema tenakama tour denata inna me dwas wala koggala...

  • @MininduEkanayakeSLYSF
    @MininduEkanayakeSLYSF 3 роки тому +2

    Genuine commentary. Love that approach

  • @prettikumari4299
    @prettikumari4299 Рік тому

    ලස්සනයි මල්ලි දළදා සමිදු පිහිටයි

  • @avishkaviduranga9866
    @avishkaviduranga9866 4 роки тому +1

    අයියා air port එකේ video එකක් කරන්නකෝ

  • @actArena
    @actArena 3 роки тому +1

    Ade api homagama ...ona vrlavaka enna ape gedara♥️

  • @KIRA-77769
    @KIRA-77769 5 років тому +1

    මාරම ලස්සනයි....දිගටම කරගෙන යමු❤️❤️

    • @thesailorlk
      @thesailorlk  5 років тому

      ස්තූතියි 🙏💚

  • @lasanthapriyadarshana289
    @lasanthapriyadarshana289 4 роки тому +2

    හතරක් නෙමෙයි පහක් තියෙනව කොග්ගල එකක් දන්නෙ නෑ ගොඩක් අය. පදික මාර්ගයක් තියෙනව

  • @corexdemon9924
    @corexdemon9924 5 років тому +8

    Boring un na uba meteren present karapu nisa..superb! Man :D keep it up

  • @tharindupilippuhewa7675
    @tharindupilippuhewa7675 5 років тому +6

    We were near the lighthouse when you vlogging at the of the Galle Fort. Keep on the journey, good luck.

    • @thesailorlk
      @thesailorlk  5 років тому +2

      Aha.. Shouldve talk... 😅 Thankyou brother 💚🙏🏽

    • @traveltoparadise4777
      @traveltoparadise4777 5 років тому

      Here's the shoot we did that day.
      this my travel channel.
      Tharindu pilippuhewa

  • @nethunferanando748
    @nethunferanando748 2 роки тому +1

    සුපිරි♥️

  • @s2jzx
    @s2jzx 5 років тому +3

    එකනං ගැලපෙනම බයික් එකක්
    චිල් එකේ යන්න තියෙන්නෙ ❤😍

    • @thesailorlk
      @thesailorlk  5 років тому +2

      අනිවා..අනිවා...😎💚

  • @Realeye66
    @Realeye66 5 років тому +13

    Hello,buddy , I really appreciate your English subtitle,then even foreigners can understand

    • @thesailorlk
      @thesailorlk  5 років тому

      Thankyou so much🙏🏽💚

  • @sriyanthirodrigo3618
    @sriyanthirodrigo3618 4 роки тому +1

    maara kemak neda kanne. show us sm newly built hotels, Restuarants, holiday bungalows etc. etc. and also we need the price as well. wanduro awilla thiyenne neyo balanda.

  • @SerinRecipeAndVlogs
    @SerinRecipeAndVlogs 4 роки тому +1

    you show the food is on my mouth is watering

  • @Chathudulara
    @Chathudulara 3 роки тому

    Ela ayye fatta habi thwa ynna than gdk thiynwa galle ghin na ne cl ekak dala enna epi 😋

  • @isurubro1286
    @isurubro1286 4 роки тому +1

    Aiye mata kiyanawada galle kotuwe lission wibage liyanna thiyana thana

  • @Harshishenaya
    @Harshishenaya Рік тому

    Ayiya mn doni oya attama shok 😊😊

  • @gihanjayasanka439
    @gihanjayasanka439 3 роки тому +1

    Supiri

  • @dumindusheshandahanayak7684
    @dumindusheshandahanayak7684 3 роки тому

    Ruumassala paththata yanna Thibba aparade

  • @jagathkegallage7552
    @jagathkegallage7552 5 років тому +2

    Good travel
    ප්ලාස්ටික් බෝතල්
    පොලිතින් පරිසරයට විසි කරන
    පරිසරයට කිසිම ආදරයක් නැති කාලකන්නි
    හැත්තට
    වැඩි ආයුෂ නැ ඕකුන්ට.........
    thanks

    • @thesailorlk
      @thesailorlk  5 років тому +2

      Wedak ne kiyala brother... Hemadama kiyanawa kiyanawa ithin puluwan widiyata.. 🤦🏽‍♂️

  • @SrilankanTrain
    @SrilankanTrain 4 роки тому +1

    Best and usefull video brother. Keep it up. Congratulations

  • @uvinduinduwara9728
    @uvinduinduwara9728 2 роки тому +1

    Rs.250 ටත් කෑම කෑව කාලයක් තිබ්බනෙ 🙂👏

  • @shehansanjana5744
    @shehansanjana5744 4 роки тому +1

    Man voyage video valata godak kamathi

  • @akilasampath8203
    @akilasampath8203 Рік тому

    Aiye woch eke Gana kiyada dan

  • @nikson4230
    @nikson4230 4 роки тому +1

    කඩේ කද්දී background එකෙන් ඇහෙනවා .මන් හිතන්නේ රේඩියෝ එකක් දාලා තියන්නෙ . " ගෙදර කෑම තියෙද්දී ගිහින් කඩෙන් කනවා " 😂😂😂

  • @hdranga2495
    @hdranga2495 4 роки тому

    machan kanne yanakota thiyane podima kadekin kapan eka a minissunta loku haiyak

  • @leonmaxwell4774
    @leonmaxwell4774 4 роки тому +1

    Good video

  • @harshanagihan4147
    @harshanagihan4147 5 років тому +1

    Supiri bro..digatama videos danna.patta💪👌

    • @thesailorlk
      @thesailorlk  5 років тому +1

      අනිවා බ්‍රෝ..😎

  • @slkiller6625
    @slkiller6625 4 роки тому +1

    Oya godak hodai umma karagena gehen sub 100 000mona the unath ape oyath ekka innawa😄😄😄😄😄😍😍😍😍😜😜😜😜😜🙋🙋😙😙😙😙😙😗😗😗😗😗😗😧😧😊😊😊😊😄😄😄😄😆😆😆😆😆😆😉😉😉😉😉😉☺☺☺☺☺☺☺☺😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯

  • @ආදරෙයිඅහසතරම්.ආදරෙයිඅහසතරම්

    පරිස්සමින් කන්න හිර වෙයි කොල්ලෝ.ජය වේවා පරිස්සමින් යන්න.❤️❤️❤️❤️❤️😘😘😘😘😘😍😍😍😍😍😍😍

    • @thesailorlk
      @thesailorlk  5 років тому

      Hahaha. Kema 1st 😁🙌🏽 ස්තුතියි 🙏

  • @gayanekanayaka904
    @gayanekanayaka904 3 роки тому +1

    Superm

  • @kalanabashi2443
    @kalanabashi2443 4 роки тому +2

    Good job. Keep it up ♥️

  • @jayasinhanadeeshani997
    @jayasinhanadeeshani997 3 роки тому

    Oya me lagatama ewith neda.. aiyoooooo..

  • @MininduEkanayakeSLYSF
    @MininduEkanayakeSLYSF 3 роки тому

    Can you drop a pin for the fried rice shop? Going on a trip to Galle. Looking forward to having lunch there

  • @isuruanuradha6500
    @isuruanuradha6500 3 роки тому

    බයික් එකේ. තෙල් නැති උනේ. කොග්ගල . Zone එකේ නේ

  • @danushikadilhani9250
    @danushikadilhani9250 3 роки тому

    Spiri aiya....aiya පොලොන්නරුව video eakak karanna

  • @shaniahangama8245
    @shaniahangama8245 4 роки тому +1

    Shoi aiye oyage videoyaluwanam hodata doi

  • @harithasankalpa3711
    @harithasankalpa3711 Рік тому

    දැං කාපු කෑම කීයක් වෙයිද? 😁
    Nice vlog sailor 😍😍👌👌

  • @ranidugimhan8525
    @ranidugimhan8525 3 роки тому

    මචන් ඔයි උබල කන්නෙ මහමෝදර පාක් එකේ ඉදන්...අපේ ගමේ

  • @SerinRecipeAndVlogs
    @SerinRecipeAndVlogs 4 роки тому

    Bro what Type off
    camera or mobile using your video Recording

  • @udaralakvidu7673
    @udaralakvidu7673 4 роки тому

    homagama ape gama ayya koheda

  • @chanubuddhikahb4208
    @chanubuddhikahb4208 3 роки тому +2

    Sripade vandanavak giyoth hoda Nedda...🥗🥗

  • @E_lli_e
    @E_lli_e 5 років тому +1

    Nice video..Congratulations👍👍

  • @dileepadilshan227
    @dileepadilshan227 5 років тому

    Super video ..puluvan nm prices vage devaluth danna .yanna inna ayata vati 👍 good job !

    • @thesailorlk
      @thesailorlk  5 років тому +1

      Puluwan tharam prices danawa bro video eke.. 💚🤙🏼

  • @gamagegamage1597
    @gamagegamage1597 4 роки тому

    Yanna galle th harima lassanai .kotuwata th yanna .unawatunathiyanawa walle dewalaya gihin padurak dala azirwada ganna bs

  • @nimeshchathuranga2923
    @nimeshchathuranga2923 4 роки тому

    Lasni aiya. Ape kama hidta thiyenwa.❤️🤟❤️

  • @gihanmadushan8613
    @gihanmadushan8613 3 роки тому

    Ayye video patta man asai digatama karanna ❤️

  • @rumeththaruka5252
    @rumeththaruka5252 5 років тому +2

    අපේ ගම

  • @roshanchanuka2039
    @roshanchanuka2039 4 роки тому +14

    ශී්‍රී පාද වීඩියෝ එකක් කරන්න කෝ

  • @heshanmadushanka1945
    @heshanmadushanka1945 4 роки тому +4

    අපිත් ගාල්ලේ හරිය 😁 😍

  • @snb5773
    @snb5773 4 роки тому +1

    🌺🌸🤍☘️Amazing presentation☘️

  • @ishanchandupa3754
    @ishanchandupa3754 3 роки тому

    ශීු පාදයේ video akak oniiiiii

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 роки тому +1

    Ko බලන්න katta kala apu aya

  • @kaluthotage761
    @kaluthotage761 Рік тому

    කලහෙ අපෙ ගෙවල් පැත්තෙ 😊❤

  • @thusharanayana9771
    @thusharanayana9771 4 роки тому +3

    Superb ayya !! Keep it up ❤

  • @ruzanasaman2968
    @ruzanasaman2968 4 роки тому +1

    Malli congratulations.

  • @creativestudio6844
    @creativestudio6844 4 роки тому

    Ade aye galle awoth kiyapan broo

  • @naturalbornartst6290
    @naturalbornartst6290 5 років тому +8

    Enjoyed 💚

  • @kaveebeautycosmetics386
    @kaveebeautycosmetics386 5 років тому +2

    Lassanai ape thmai galle...😘😘😘😘😘...

  • @dilshanperera3365
    @dilshanperera3365 5 років тому +1

    Woowwww supiriii aiyee

  • @chamara_official_497
    @chamara_official_497 4 роки тому +3

    අපි දැලවැල්ලෙ. 😁☺️

  • @rasthiyaducharikawa
    @rasthiyaducharikawa 3 роки тому

    super

  • @MUSICWORLD-uj2rg
    @MUSICWORLD-uj2rg 4 роки тому +1

    අයියේ නැවකට අපිට සේට් වෙන්න බැරිද

  • @thetripper2444
    @thetripper2444 2 роки тому

    Ape gewal lagatama awilla gihin ne

  • @buddikarathnayaka7235
    @buddikarathnayaka7235 4 роки тому

    Hotel wala price dnndooo

  • @2217717
    @2217717 3 роки тому

    Super trip

  • @chathurangachathuranga8709
    @chathurangachathuranga8709 4 роки тому

    machan oyage video eaka lassani niyameta karanawa cliyar lassana thaenak thiyenawa oya yanawada supiri hotel eakak thiyenawa waew d aekak thiyenawa kadu eaka paeththakin anaek paeththata waenna tea wathu thiyenawa supiri viwus thiyenawa eaka gamak para pilimathalawata yanna gihilla dawlagala pare yanna tikak dura yaddi kanda thiyenawa e athana udata waenna pansala thiyenawa dakuna paeththata pare yanna ea paeththata gihilla yanna wattappola kiyana thaena handiyak thiyenawa eathanin udata wam paeththata veel park eakak thiyenawa eatha nta kiyanna hotel eakata danna kiyala athulayas villa ...nama mage gama eahe gadaladeniya aembaekka daewalaya thiyenawa oya giya katsu konda ea kanda paenawa jaya waewa

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      Thankyou godak sthuthi. Mama balannam..💚

    • @chathurangachathuranga8709
      @chathurangachathuranga8709 4 роки тому

      The Sailor ok Google eakae sach karala balanna athulayas villa wattappola supiri fot eaka ok good bless you

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 років тому +1

    3:27 යාලුවා: නිදි වගේ ඉන්න ඕන
    The sailor: මූ නිදි මට තමයි tickets ගන්න වෙන්නෙ ටහුක#ඩ🤣🙈

  • @Theiththewa
    @Theiththewa 3 роки тому

    ප්‍රවාහන විධි 5ක්.. ඔතන කරත්ත පාරත් තියෙයි..

  • @mrs0220
    @mrs0220 3 роки тому

    තෙල් ඉවර උනානේ මහත්තයෝ🤗🤗

  • @sandunsooriarachchi7140
    @sandunsooriarachchi7140 5 років тому +1

    Mahamodra park eka😍 kwdda awe bro

  • @senarathjayasundara7853
    @senarathjayasundara7853 4 роки тому

    Vathura yata es eragena hitiyahekida

  • @arushanshauna4012
    @arushanshauna4012 5 років тому

    Very nice brother. Keep up the good work. Regards from Australia

    • @thesailorlk
      @thesailorlk  5 років тому

      Thankyou brother 💚💚🙏🏽

  • @kanchanadewanarayana2670
    @kanchanadewanarayana2670 3 роки тому

    Ruumassala giye ndd

  • @nipunwijesooriya7890
    @nipunwijesooriya7890 5 років тому +2

    Superb

  • @drdle1412
    @drdle1412 5 років тому +1

    Supiri brother

  • @newtrailers6181
    @newtrailers6181 4 роки тому +1

    good job bro keep it up

  • @leonmaxwell4774
    @leonmaxwell4774 4 роки тому

    Good luck