Aiye I am doing my final year research on job satisfaction of seafarers. I ave watched many videos of your vlog. Can you help to data collecting process?
I'd been to Sigiriya and stayed at a new guest house, that has four separate bungalow-type villas while having our dinner, an elephant was standing near the dining area fence and what we gave it, the very friendly elephant might be known to the Villa owners. Your campsite was different and the cycling part was excellently captured in this video. This is the reason I'm watching your videos daily after subscribing to you almost a month ago. Thank you,👍🇱🇰
මේක තමයි එහෙනම් නැවට යන්න කලින් එන අන්තිම vlog එක...
යන්න කලින් live එකකින් set wemu.. ප්‍රශ්න තියෙනම් පහලින් දාගෙන යන්න 😁✌ පුලුවන් ඒවට උත්තර දෙන්නම් 😁✌
Have a safe journey 🖤
අයියා හැමදාම විඩියෝ එකක් ඕනා
good luck bro
නැවේදිත් දිගටම ඕනේ වීඩියෝ ඕනේ අයියේ මේ පාරත් කලින් ශිප් එකටමද යන්නේ❤🙄🙄
Joining the ship vlog ekak karandoo😏❤️
නොටිෆිකේෂන් එනකොටම බලන එකම චැනල් එක. ❤️😊 නියමයි අයියේ
ස්තුතිය මල්ලි 💚✌️
අනිවාරෙන්
අයියගෙ වැඩියෙන්ම ආස වචනෙ.. Hello ....Good morning .......ඒක මාරම ලස්සනට කියන්නෙ..😍😘❤️❤️
Gf Video Call එකේ 😐......
දැක්ක අය කෝ 👇
මුල ඉදන් එකක්වත් මග ඇරියේ නෑ.. ඔක්කොම බලනවා..Great job brother!❤️
Thank you 💚✌️
ලෝකේ වටේම රවුම් ගහන සෛලර් හරියටම ලංකාවේ ලස්සනම තැන් පෙන්නුවේ මේ පාර තමයි .ගොඩක් ස්තුති මහන්සි වෙලා මේ තැන් ගැන ලෝකෙටම විස්තර කරනවට ..ඔබට ජය වේවා
ජයවේවා 💚✌️
මිලානුත් නැවේ හිටියනම් පට්ට ආතල් නේද? මිලාන් මලත් ඔයා එක්කම ඉදී.😋💕
මගෙ පුතා ඔයාට ගොඩාක් ආදරෙයි tawama school යනවා එයත් ආසයි කවද හරි nawka වැඩ කරන්න
පුතාට හොදින් ඉගෙනගෙන ඉදිරියටම යන්න ලැබේවා 🙏💚
@@thesailorlk thanks පුතා ඔයාගෙ හොඳ හිතට කවදාවත් වරදින්නෙ නෑ පරිස්සමෙන් ඉන්න
නැවට යන්න කලිං කරන අන්තිම ට්‍රැවලිං ව්ලොග් එක බලල දුක් වෙන ගමන් ඉස්සරහට එන නැවේ ව්ලොග් ටික ගැන හිතල සතුටු වෙන මම😕✋💚
🤣🤣😁
මමත් 😥
No One: කොහොමද ඒක
Also Sailor: ඒක මරු 😂❤️
වීඩියෝ එක පටන් ගත්ත ගමන් අක්කත් එක්ක වීඩියෝ කෝල් එකක් 😚❤🌹😆❤😮😴😂😴😂😫😊😔😊😊😔😉☺😂🙂😂🤗🧐😶🧐🙂🧐
🙈😇
G.W.R.M MUSIC සස්ක්‍රයිබ් කරගෙන යන්නෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නැවට යන්න කලින් අන්තිම ව්ලොග් එක....😐 එක ගෙදර හිටිය අපේම සහෝදරයෙක් දුර රටකට යනවා වගේ හිතට මාර අවුලක් දැනෙනවා....😔 මෙච්චර දවසක් ව්ලොග් බල බල එකටම හිටියා... කමක් නෑ නැවට ගියත් ව්ලොග් එනවනේ .... පරිස්සමින් පලයන් හිත හොද සහෝදරයා... ❤️🔥 බුදු සරණයි... 💚✌️
බුදුසරණයි 💚🙏🏻
මම බලපු , උබලගේ හොඳම වීඩියෝ ඵක..... ජයවේවා...!!👌👌👌👌👍👍👍
ජයවේවා 💚✌️
මගේ පරන නවාතැන. වීඩියෝ එක බැලුවට පස්සේ ගත්ත ගොඩක් ෆන් මතක් උනා ඔය තැන්වල. අදුරන අයත් ඉන්නවා වීඩියෝ එකේ. ආදරෙයි සීගිරිය. ❤️❤️❤️❤️
නැව් වලට වඩා ගොඩ බිම වීඩියෝ වලට මන් කැමති 😌❤
තමන් ලබන අත්දැකිම තමන් ලබන දැනුම තමන් රැකියාව කරන ක්ෂේත්‍රය ගැන ඒ ක්ෂේත්‍රය ගැන තව කෙනෙකුට දැනුමක් ලබා දෙන ඒ ගැන තව කෙනෙකුට කරන්න වටිනාකියන දෙයක් කියා දෙන travel කරද්දිත් ඒ අත්දැකිම් තව කෙනෙකු එක්ක බෙදා ගන්න ඒ ගැන තව කෙනෙකුට දෙය කියාදෙන The sailor channel එක ගොඩක් හොද වටිනාකියන channel එකක් බ්‍රදර් . බ්‍රදර් ඔයත් ගොඩක් හොද නිහතමානී කෙනෙක් තව තවත් මේ වගේ වීඩියෝ ඕන බ්‍රදර් Thank You VERRY much BROTHER ⛺🚢⛺🚢⛺🚢⛺🚢⛺🚢⛺🚢⛺🚢⛺🚢⛺🚢⛺🚢⛺🚢
බොහෝම ස්තුතියි 💚🙏🏻
ලුණු මිරිසුත් එක්ක රොටිය කද්දි කටට කෙල ඉනුවෙ නැත්තෙ මට විතරද ,😍❤️
කියන්න වචන නෑ.අපි ගියෙ ත්‍රිරෝද රථයේ.
අදත් සුපිරියි බ්‍රෝ...නියමයි දවස් දෙකම..ජය ශ්‍රී...🇱🇰
රොටි 🤘ජාතික ආහාරය 😜 නියමයි අයියෙ ❤😘🇱🇰 stay safe
Channel එකේ තියෙන ආසම vlog දෙක.. දැනටම හතර සැරයක් විතර බලල ඇති... 😇❤️🍃
නොටිෆිකේෂන් ආවා,ලයික් කරා,බැලුවා❤️
ඒක මරු 😘🤘👌❤️
ජය 😁✌
මමනම් youtube එකෙත්, සැබෑ ජීවිතයෙත් කැමතිම චරිතය ඔයා අයියේ.. කොල්ලෙකුට ජීවිතයේ ගන්න පුළුවන් හොදම ආදර්ශ ගොඩක් ඔයාගෙ හැසිරීම් රටාවේ, කතා බහේ, කරන වැඩ වල, අදින පලදින විදිහෙ, තමන්ගේ දියුණුව උදෙසා කරන වැඩවල එකී නොකී හැමදේකම තියනවා. ඒක තමයි නියම කොල්ලෙකුගෙ ගැම්ම. මම fallow කරන්නෙ ඔයාගෙ ඒ attitude. සීගිරියෙ කරපු මේ program එක නම් මම හොදටම enjoy කරා. ඒක නම් professional වැඩක්. තව තවත් සුපිරිම වැඩ හොදටම කරන්න ඔයාට සුභ පතනවා. දවසක ඔයා meet වෙලා salfi එකක් ගන්න හම්බුනොත් නියමයි. ගමන සුභයි ජය නියතයි සහෝදරයා! තෙරුවන් සරණයි ! 💪😊👌💓
Vlogs නම් ඉතින් sailor තමා 🖤🔥
හෙලෝ හෙලෝ ඔයානම් මරු අයියේ...... දැන් ඔක්කොම වගේ බලලා තියෙන්නේ වීඩියෝ...සුපිරි.... ❤❤❤❤
බලන් හිටියෙ part 2 එනකම් 😍😍😍😍😍 ආදරෙයි ආසාවෙන් බලන චැනල් එකක් තව ඔය වගේ ඒව කරන්න අයියේ God luck 😍😍😍😍😍
බොහොම හොඳයි ....පරිසර හිතකාමී (eco tourism ) සංචාරකයින් සඳහා මනා විස්තර දැනගන්නට ලැබීම සතුටුයි ....ඔබලාට ජය....✌🌞🌻
මල්ලි අපේ මුලු පවුලම ඔයාගෙ විඩියෝ බලනවා.අපේ පුංචි පුතා ඔයාට කියන්නේ රොටි අය්යා කියලා ,ජය වේවා ,බුදු සරනයි
😁😁😍😍 ජයවේවා 😁🙏
@@thesailorlk රොටි ayya 🤣🤣🤣🤣 hapoi
apahu nawata uanna epa😩😭😭😭
@The Sailor roti ayya hi
❤
බයිසිකල් රයිඩ් එක ෂෝක් ...පරිස්සමෙන් නැවට ගිහින් අපිට ලස්සන වීඩියෝ දීලා ආපසු පරිස්සමෙන් ලංකාවට එන්න මල්ලී ....බුදුසරණයි ...❤️❤️❤️🌹🌹🌹😍😍😍😍
බුදුසරණයි
As usual enjoyed every minute. good luck on your journey back to the vessel.
Wow ..
මරු මරු...
කොහේ ගියත් ගමේ කෑම වෙනුවෙන් මල්ලී තැනක් දෙනවා..හොදයි ඉතිං ..
තෙරුවන් සරණයි .
ලස්සනයි වීඩියො එකනම්ම්.
🙏🌼🌼🌼💐💐💐💐
මොනවා නැතත් Sailor ට ඉන්නවා සහොදරයෙක් වගේ ; ආතල් දේන හොද යාලුවෙක්. ඒ මිතුදම කවදාවත්ම කැඩෙන්න එපා.😏❤️❤️❤️
ආසම එක :- හෙලොව් හෙලොව් ගූ...ඩ් මෝනින්👌😻 ආපහු නැවට යනවා කිව්වම පොඩි දුකකුත් ආවා...ජය වේවා❤️💪🙏
ජයවේවා 💚✌️
හැමදාම ආසාවෙන් බලන්නේ අයියගේ විඩියො තමයි.❤️😍
💚✌️
@@thesailorlk 👍❤️
අයියේ කියලා වැඩක් නෑ සුපිරි මේක.....❤️
වෙලාවට කලින් වීඩියෝ දාන එකම මනුස්සයා....
සේලර් ❤❤❤❤
💚✌️
හෙලෝ හෙලෝ ගුඩ් මෝනින් ඒ වචන සෙට් එක මරු
නැවට යන එකත් ඕනි😀😊
ජය wawa
Video call එකේ ඉන්න කෙනා 💝
💚✌️
14:34 සේලර්ගෙ බෑග් එකත් කැමා කැප් එකත් කැමා කලු ටී ශර්ට් එකත් ගහලා ආමි එකේ වගේ සිරාවටම 😍 නාලා ඇන්දෙත් කැමා 😂
මේකනම් පිස්සුවක් බන් 😁✌
ආසයි දකිනකොට ඹබලා වගේ බයිසිකල් වලින් ඇවිදින්න . ලස්සන පැත්තක් ..
no.1 traveler 🥺❤️
💚🙏🏻
3.01 bicycle ride eke video eka supirii 👍👍👍 Camp eka thibba place ekath maru. 👌👌👌👌
💚✌️
අන්තිම එක නේද❤ජයවේවා නැවට ගිහින්නුත් videos දන්න🙂❤
ඔයා සංචාරක කුරුල්ලා.ශුභ උදෑසනක්!අපි කිඹුලෙක් දැක්කා
සුපිරි vlog එක Bro 👌👌
Aiyyage vloguth supiriyak tama😊❤️❤️
💚✌️
Aiye I am doing my final year research on job satisfaction of seafarers. I ave watched many videos of your vlog. Can you help to data collecting process?
@@shashininirasha8005 Im not a seafarers
Video serama baluwa සුපිරි
නැවට යනවයි කිව්වහම අැත්තමට ගොඩක් දුක හිතුනා අයියේ
පරිස්සමින් ඉන්න💖😴😴😥😥
සුපිරි අයියේ විඩියෝ ටික ඔක්කොම විඩියෝ බලල තියෙනවා ලස්සනට වැඩේ කරන් යනවා ඉස්සරහටත් අපිට ලස්සන විඩියෝ ටිකක් දෙන්න බලන් ඉන්නවා වීඩියෝ එනකන් ජය වේවා❤️❤️
ජයවේවා ✌️✌️
Api enawa othanata oyage review eka nisama 😍 patta place eka ... ❤😍
Ela elaaa 💚🍃
නියමයි ..ජීවිතේ විදින ගමන් අපි එක්කත් බෙදාගන්නව..thanks bro..එහෙනම් නැවේදී ⛵හම්බවෙමු..👍✌️😎
💚✌️
සුපිරි💚❤️
💚✌️
Supiriyk aiya
දැන් sailorගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා..😖
Jayawewa
Aniwaren
අැවිත් ගත්ත ෆන් එක පට්ට...නැවේදී අයිත්...ජය වේවා..!!❤🌿
මොකද හිතන්නෙ අයියෙ අපේ ගම ගැන 👍👍
නියමයි මල්ලි 😁✌
සුපිරි අයියේ❣️❣️✌️✌️ ......නැවට යන vedio එකක් අනිවා ඕන❣️❣️
අඩේ කොල්ලා❤️✌️
බ්‍රෝ ✌💚
Skip nokara video ekama baluwa jaya wewa ayyiea
මුගේ video බලලා ඉවර වෙද්දී හැමදාම බඩගිනි :(
🤣🤣
කියලා වැඩක් නෑ ඒ Experience එක නම් කොල්ලා ❤️
නැවේදි හම්බෙමු එහෙනම්, පරෙස්සමෙන් 😍
6:09 malaka aiyyage pathala dakka euwn me konta😁
වීඩියෝ එක සුපිරි අයියෙ මේ වෙනකන් හැම වීඩියෝ එකක්ම බැලුවා ඉස්සරහටත් බලනවා ජය වේවා අයියෙ 👍👍👍👍✔️✔️✔️
ජයවේවා 💚✌️
0:22 කව්ද අර ෆෝන් එකෙන් බලාන ඉන්නෙ 🤣🤣👍
GF
@The Sailor ayya heart ekka witharak dagena gihin.ආව් ආව්.
Eka math dakka.akki kiyanna athi mtath penna vlog ekak karanna baba kiyala
❤️ තමයි නේද
Photo ekakne
හෙලෝ හෙලෝ ගුඩ් මෝනින් ඒ වචන සෙට් එක තමයි නියම
අම්මො ♥😍✌
💚✌️
හෙලො හෙලො ගුඩ් මෝනින් සීන් එක සත්‍යයක් 🤗🤗🤗
කෑම කමු
patta a,,, niyamai vedeo aka okkoma pakege aka kiyada trp akata
ෆට්ට අයියේ මං සරන්නා ඔයා අදුරනවද🤔🤔 travelers ලා එකතු වෙලා croscover එකක් කරන්නෝ හරිම ආසයි මයේ දෙයියෝ 😁😁🙄
✌
Adath video Eka gdk interesting....💙
Nice experience... superb...👍👍👍👍👍👏👏👏👏
Supiri ayyee ❤️😋
💚✌️
Anee oya nawata yanawa kyaddi dukai malli..apema sahodarayek yanawa wagee hageemak apita danenne.
Parissamin gihin wada tika ewarawela ayeth ekmanata lankawata anna..theruwan saranai!!!!!
27:33 amoooo paw melan🤣😅😅
එහෙම නිදහසේ කාලය ගත කරන්නත් වාසනාව තියෙන්න ඔනේ.. ස්තුතිය සහොදරයා අලුතින් කරපු හැම වීඩියෝ එකකටම..දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා ඒවගෙන්..එහෙනම් නැවේදි අලුත් දේවල් බලාපොරොත්තුවෙන් ඉන්නව..ගුඩ් ලක්..
Thank you 💚✌️
Waiting for new ship vlogs
💚✌️
Oyage travel videos okkoma niyamai hama ekakma baluwata comments nodammata thawath me para niwaduweth karanna balagena innawa jayawewa🔥🔥🔥
වාව් 😍♥✌
💚✌️
මේලාන් අයියනමිි මාර පින් කාරයෙක් මේ වගේ යාලුවෙක් හමිිබෙන්න
Elaa💚🔥
💚✌️
ඒකනම් සුපිරිම experience එකක්....ආයේ ඉතින් හම්බවෙන්නෙ නැවෙන් තමයි....waiting for it....love you sailor ayye.....
💚✌️
දාපු ගමන් ආපු අය කෝ
💚✌️
ජයවේවා, නැවේදි හමුවෙමු
ආදරෙයි සේලර් අයියේ.❤️😁
😍😍✌
I'd been to Sigiriya and stayed at a new guest house, that has four separate bungalow-type villas while having our dinner, an elephant was standing near the dining area fence and what we gave it, the very friendly elephant might be known to the Villa owners.
Your campsite was different and the cycling part was excellently captured in this video.
This is the reason I'm watching your videos daily after subscribing to you almost a month ago.
Thank you,👍🇱🇰
0:24 ayiyage phone eka diha balan hitapu mama XD
😁😁
ජිවිතය විදින කොල්ලෙක් මචං උඹ නියමයි.
බලන්න කලින් ලයික් බටන් එක එබෙනවා ලෙඩක් ද කොහෙද😒✋❤
💚✌️
බටහිර දොරටුව කීවේ බටහිර දොරටුවට නෙමෙයි. ඒක උතුරු දොරටුව ❤️
0.37 video call එක දැකපු උන් මේ කොනට :D miss.Sailor :D
😁😁
You tube එකේ සුපිරිම වීඩියෝ කරන එලකිරි කොල්ලෙක් තමා sailor
ඒ location එක නම් මරු බන්.🔥❤
රොටියා... කොහෙ ගියත් රොටිම තාමා කන්නෙ..අද ඉදලා ඔයා රොටි අයියා 😁😁😁😁
😂😂
Atteme thama 🤣🤣🤣
Suba gaman yaluwa...Nice vlog..congratulations
Gf නේද විඩියෝ කෝල් එකේ ඉන්නෙ ❤️😁
පරිසරය හොදට විදින්න පුළුවන් වුණා සුපිරි විඩියෝ , සුපිරි කෑම , 🌳🌳🌳🌳🌳🌳 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 🤗🤗🤗🤗 ඔයාටත් බෙහොම ස්තුතියි මේවා අපිට පෙන්නුවට....
මම කුකරි චැනල් එකක් කරනවා...ඔයාලට පුලුවන් නම් ඒ පැත්තෙ එන්න...🔥🔥🔥
Harim lassnai video aka goodk lassnai budu sarnai parsmin dannm tawa video danna ok jaya wewa 👍👍👍🇱🇰🇱🇰🌹🌹
ජයවේවා ✌️
Aiyee oya pala udata nagala wate Bala iddi penne.heen gowiyek wage.supiri aiyee.byy.aye awahama supiri wadak karanna.bs.p.men inna
Sailer marama kamati charithayak adarei bro.digatama karagana yamu.