Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එ යාලුකම හැමදාමත් වගේ හරිම ලස්සනයි..... ❤❤❤ඔයා සමුදෙන්න නැ.... හැමදාමත් වගේ හදවතේ ඉන්නවා...
හොදම යාළුවෝ සෙට් එක චමෝද් අයියයි නේසර අයියයි සයාගි අයියයි මිලෝචන අයියයි. ඒ බැඳීමනම් මාරයි. ඇස් වලට කදුළු ආවා නේසර අයියගෙයි සයාගි අයියගෙයි බැඳීමට. ආසම සෙට් එක. දැනටමත් ඔයා දිනලා ඉවරයි සයාගි අයියේ. ඔයාගෙ හැමදේම හොදට කරගන්න ඔයාට මම සුබ පතනවා. ඒ ලස්සන හිනාවට හැමදාම ආසයි ආදරෙයි. ❤❤❤❤❤❤❤❤
Out වුනා කියලා දැක්ක ගමන් මාර අවුලක් දැනුනා....,හැබැයි කාටත් කලින් ලගට ඇවිල්ලා නේසර බදාගත්ත වෙලේ ඇඩෙන්න ආවා.......❤🥺,ඒ සහෝදරකම නම්..........❤Wooooohhhhh❤🥺එතනම ඔයා දිනලා ඉවරයි , එච්චරයි , සුභ අනාගතයක් අයියේ ❤❤
👍🖤
නේසරගෙයි සයාගිගෙයි යාළුකම මාරයි .❤ සයාගි අයියට සුභ පතනවා ❤
Othana inna hodama yaluwo 3 dena nesara❤ sayagi❤ chamod❤❤e yalukama mara lassanai...❤️ 😍
@@Vishuu..1103 ආසම තුන්දෙනා එයාලගෙ bond එක නම් මරු 😍❤😘
@@Vishuu..1103 ඒ තුන්දෙනාගෙ bond එක 🥺
@@Vishuu..1103 ඒක ඇත්ත ඒ තුන්දෙනාගෙ bond එක නම් මාරයි ❤❤❤
@sakithmasadanethmi5795 mmmm eyala mara friendly...
ඔයා දිනලා ඉවරයි සයාගි අයියෙ...❤❤❤ මේ පටන් ගත්ත ගමන මේ විදියටම ඉස්සරහට යමු ❤❤❤අපි ඉන්නවා ඔයත් එක්ක ❤️❤️❤️
නේසර අයියාගේ සායාගී අයියේගේ යාලුකම මාරම ලස්සනයි දෙන්නාටම සුභ පතනවා අයියේ එ යාලු කම හැම දාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සුභ පැතුම් අයියා දෙන්නාටම🙏🙏🙏🙏🙏🙏❤
පුතේ පැරදුනා කියල දුක් වෙන්න එපා මේ රටේ හැටි ඔහොම තමයි ඔය අහිංසක කමත් එක්ක ඔයාට හොද අනාගතයක් තියෙනවා.good luck putha
ජය වේවා සයාගි පුතේ. මේ නපුරු සමාජයේ පරිස්සමින් හොද ගමනක් යන්න. ගොඩක් ආදරෙන් සුබ පතනවා
ඔයා අපේ හිරු ස්ටාර් වෙලා ඉවරයි ඉදුවර අයියේ❤ දුකයි ඒත් මොනා කරන්නද .ඉදිරි වැඩ කටයුතු ලස්සනට කරන්න.ඔයාගෙ සින්දුවක් එනකම් අපි බලාගෙන ඉන්නවා❤❤❤
Hi menika
ආදරණීය සමුගැනීමක්.❤❤අනාගතයට හදවතින්ම සුභ පතනවා
ලොකු ගමනක් සයාගිට තියෙනවා ... ඔයාගෙම හඬින් සිංදු ගොඩක් අහන්න ආසාවෙන් ඉන්නවා ❤
Aniwaryenma ❤
හිරු star නොවුනත් ඔයා ඔයාගෙ path එක හදාගෙන ඉවරයි මල්ලි....ඔයාට මඩ ගහපු, අපහාස කරපු අයම දවසක ඔයාට සුබ පතයි...එතකන් පරිස්සමින් ඔයාගෙ ගමන යන්න.සුබ පතනවා ආදරෙයි හැමදාමත් ❤💐👑
හිරු කිරුළ ගත්තත් නැතත් හැමදාමත් ඔයා තමයි අපේ hiru star Sayagi ✨ අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා ❤ ඒ නිහතමානී හදවතට ගොඩක් ලොකු මිනිස්සු පිරිසක් ආදරේ කරනවා. හැමදාමත් හිනා වෙලා මේ විදිහටම ඉන්න. ඔයා මිනිස්සුන්ගෙ හදවත් ආදරෙන් පුරවලා ඉවරයි සයාගි. අපි හැමදාමත් ඔයාට ආදරෙයි 🤍 ලස්සන ගමනකට සුබ පැතුම්.! 👊
ඉදුවර අයියේ ඔයාට පුලුවන්.හැමදාම හරියන්න ඔනේ.සුබ පැතුම්....😢❤💞
ඔයාගේ හඩින් සින්දු ගොඩක් අහන්න ආසයි ඒ දේ කරන්න අනිවාරෙන් සයා 💜️ මේකෙන් කැපුනට ඔයා ජීවිතෙන් කැපෙන්නෙ නෑ
කුහක මිනිස්සු ඊර්ෂ්‍යා කරන මිනිස්සු ලෝකේ වැඩි ලස්සන ගමනක් යන්න මල්ලි ❤️😍 බුදුසරණයි දෙවි පිහිටයි පැරදි නෑ දිනලා ඉවරයි... මිනිස්සුන්ගේ කතාවලට කවදාවත් වැටෙන්න එපා... සිංදු කියලා ජීවිතේ ජයගන්නවට වඩා වෙන පැත්තකින් ඉස්සරට යන්න මල්ලිගේ හිතේඇති තියන දක්ෂකම් තව වැඩි කරගනිමින් තියෙන ගතිගුණ වැඩි දියුණු කරගනිමින් ලස්සන ගමනක් යන්න මල්ලි වරදින් නෑ බුදුසරණයි ....🥰❤️ Induwara Sayagi
සයාගි අයියෙ ඔයා අද මේ අවස්ථාවට ශක්තිමත්ව මුහුණ දුන්නු විදිහ දැකලා ඔයා ගැන හිතේ තිබුණු ගෞරවේ තවත් වැඩි වුණා හැබැයි වෙනදටත් වඩා අහිංසක හිනාවකින්, ඔයා කදුලු හංගගෙන වේදිකාවට සමුදෙනකොට ඔයාට වඩා, ඔයාට ආදරෙ කරන අපිට වේදනාවක් ඇති වුණා එත් මේක තරගයක් විතරයි කියන එක හිතන්නේ නැතිව නිකරුණේ දවස ගානේ ඔයාට මඩ ගහපු අපහාස කරපු ඔයාගේ පෞරුෂත්වය පවා හරි පහත් විදියට විවේචනය කරපු එ හැමෝගෙම කටවල් වැහෙන විදියට ගෞරවාන්විතව නිහතමානී විදියටම ඔයා වේදිකාවෙන් බැහැලා ගියපු විදිහ ගැන ආඩම්බරයක් දැනුණා ඔයා ගොඩක් දක්ෂයි අයියෙ අකමැත්තෙන් වුනත් මතක් කරන්න ඕන අනිත් අයගෙ වැරදි නිසා ඔයා වේදිකාව උඩ ගොඩක්අපහසුතාවයට පත්වුණු අවස්ථා තිබුනනෙ එ හැමදේම දරාගෙන මෙච්චර දුර ආවේ ඔයා ඇත්තටම ගොඩාක්දක්ෂ නිසා එ නිසා ඔයා දැනටමත් දිනලා ඉවරයි අයියෙ ,මේ තරගය ඔයාගෙ ජීවිතේ ඔයාට හමුවුණු එක අවස්ථාවක් විතරයිනෙ කිරුළ දිනාගන්න බැරිවුණාට මේ තරගයෙන් ලබාගන්න තියෙන උපරිම දිනුම ඔයා ලබාගෙන ඉවරයි. හැමෝටම ජීවිතේදි දිනාගන්න බැරි විදියේ විශාල ආදරයක් ආශිර්වාදයක් ඔයා මේ තරගය තුළින් උපයගත්තා එ නිසා මේ ගැන හිතලා පොඩ්ඩක්වත් දුක් වෙන්නනවත් අවුල් ගන්නවත් එපා මෙහෙම කිව්වට මම නම් දන්නවා ඔයාට තරගෙන් ඉවත් වෙන්න වුණාට ඇතිවුණු දුකට වඩා ලොකු සතුටක් ඇති නේසර අයියට දිනන්න පුලුවන් වුන එක ගැන ඔයා එ වගේ ගොඩක් හොද කෙනෙක්නෙ ඔයා මොන අභියෝගය ආවත් ඔයාගෙ ගමන යන්න මේ කිරුල දිනන කෙනාටත් වඩා ගොඩක් හොද තැනක අනාගතේ ඔයා ඉදිවි මොකද ඔයා හිතනවටත් වඩා ඔයාට ආදරේ කරන ලොකු පිරිසක් ඔයාගේ වටේ එකතු වෙලා ඉන්නවා ඔයාට ඊර්ෂ්‍යා කරන සුලු පිරිසක් ඔයාව වට්ටන්න හදයි එ හැමෝටම අනුකම්පා කරලා එ බාධකවලිනුත් තවත් ශක්තිමත් වෙලා ඔයා ඔයාගේ අනාගතේ ගොඩනගාගන්න ඔයාට ආදරේ කරන අය වෙනුවෙන් ලස්සන නිර්මාණ තුළින් ඉදිරියේදී එන්න අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා ඔයාට හැමදාමත් ගොඩක් ආදරෙයි ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ඔයාට තෙරුවන් සරණයි❤❤❤❤❤
අපේ හිරුස්ටා ඔයා තමයි පුතේ ඔයා පරාද නැ මෙිආ ගමන ගැ ආඩමිබරයි පුතේ ❤
ඔයා දැනටමත් දිනලා ඉවරයි ආදරෙයි හැමදාමත් ඔයාට ඔයා තමා හැමදාම අපේ හදවතේ hiru star 😊❤🎉
ammoh ee friendship eka...lassnata competition eka iwara kara...oya star wela iwarayi dear🥰🥰🥰🥰🥰🥰
Congratulations sayagi❤️❤️ idiriyat yann suba pathum . God bless you
අමල් සර් කිව්ව කතාව හරි. බැලුවාම කොල්ලො කොල්ලොන්ට ඊරිසියා කරනව නේද😂 සයාගි අයියට වැඩියෙන්ම බැන්නේ ඊරිසියා කලේ කොල්ලොම තමයි😂ඉදිරි ගමනට සුභ පැතුම් සයාගි අයියේ ❤
සයාගි අයියා out උන වෙලාවේ නම් ඇත්තටම ඇඩුනා ඒත් ඔයා දිනලා ඉවරයි අයියේ ❤❤ good luck Ayye ❤
ඉදිරි ගමනට ජය ප්‍රාර්ථනා කරනවා,තෙරුවණ් සරණයි ❤🙏 සයාගිට ගොඩක් කට්ටිය ඊර්ෂ්‍යා කරනවා ඒ ඇයි දන්නෙ නැහැ ,😢හැබැයි සයාගිට හොද ගමනක් තියනවා,❤❤
තමන්ට නැති දෙයක් වෙන කෙනෙක් ලග තියෙද්දී දැකලා සතුටු වෙන්න බැරි නපුරු ඊර්ෂ්‍යාකාර මිනිසුන් ගේ කුහක මානසිකත්වය තමයි ඒ. ඔයයි අපේ හදවතේ තරුව හැමදාමත් ❤❤. ඉදුවර සයාගි පුතේ
ඔයා පැරදුනේ නැ මගේ පුතේ , ඔයාට හොද ගමනක් යන්න පුලුවන් පුතේ . ආදරේයි හැමදාම . තෙරුවන් සරනයි
හරිම,දුකයි,කමක්නැ,දුක් වෙන්න,එපා,ඔයාට,හොදගමනක්,යන්න,පූලුවන්,සුභපැතූමි,සයාගි,හරිම,ලස්සන,කටහඩක්,බුදුසරණයි
☺
සුබ පතනවා සයාගී අය්යේ ඔයගේ future වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා. මෙච්චර දුරක් මේ competition එකේ ආවා කියන එකත් ලොකු ජයග්‍රහණයක්. ඔයාට මඩ ගහන අපහාස කරන එවුන් මොනා කිව්වත් ඔයා ඔයාගේ ගමන යන්න ඕන. Music නතර කරන්න එපා. ඔයා කවදාහරි මේ රටේ දක්ෂ ජනප්‍රිය ගායකයෙක් වෙන්න ඕන.Love you so much❤❤❤
ආදරේයි අයියේ හැහැමදාමත් අයියා එක්ක ඉන්නවා අයියා ආදරේයි සයාගී අයියා 😃😃😄😄😄😆😆😆
ආදරෙයි සයාගි අයියෙ හැමදාමත් ❤❤❤
අද out උනාට ඔයා දැනටමත් ලංකාවම දන්න star කෙනෙක් වෙලා ඉවරයි❤️අපි හැමදාම ඔයාට ආදරෙයි..❤️💐 Wish you a great future Sayagi..💕 🎉
Final ඉන්න ඕන ඕන සින්දුවක් කියන්න පුලුවන් සුබාති,සයාගි,චමෝද් හරිනම්😅🤤🙏
මිනිස්සු හරි කුහකයි මේ ලංකාවෙ. ඇත්තටම හරි අප්පිරියයි මේ රටේ කියන්න ... කැපුන කෙනාගෙ අම්මටත් එක්ක බැන බැන ඉන්නෙ නැතුව අඩුම තරමෙ විශ් එකක් වත් කරන්න බෑ... ඒ තරම් කුහකයි මිනිස්සු .... එයා ගිය එක හොදයි කිය කිය දැන් කියලා වැඩක් නෑනෙ ... එයාගෙ ඉදිරි ගමනට සුබ පතන්න පුලුවන් මිනිස්සුන්ට ඒකත් ගොඩාක් වටිනවා ... අනිත් හැමෝම දක්ශයි වගේම සයාගීත් දක්ශයි ...එයාගෙ ස්ටයිල් එක වෙනස්.. එයා කවදා හරි ඒ ස්ටයිල් එකෙන් ගමනක් යයි.. එයාගෙ ස්ටයිල් එකට කැමති අය හැමදාම එයා එක්ක ඉදීවි😊.. අකමැති අයත් එයාට කියපු දේවල් නිසාම කවදාහරි එයාගෙ සින්දු අහන්න වෙන තැනට පත්වෙයි... මොකද ස්වභාව ධර්මය එහෙමයි....හිරු ස්ටාර් උන අයට වඩා මගින් හැලුන අය දැන් හොද තැන්වල ඉන්නෙ ... ඔයාටත් කවදා හරි එහෙම තරුවක් වෙන්න ලැබෙනවා..( දැනටමත් තරුවක් තමයි )...good luck sayagi ❤❤😊😊
Mathakada issara Shihantath minissu banna eya superstar tharagen ayinwenamma😢habayi eya tharagen ayinwunata e tharagen dinapu hamotama wada adatath janapriya superstar gayakaya eya...
❤. කිරුළ ගත්ත අයට වඩා වටින්නේ හදවතට දැනෙන අය. ඔයා එහෙම කෙනෙක් පුතා හදවතේ තරුව ❤ ඔයයි ඉදුවර පුතා. ජයෙන් ජයම වේවා ❤
ඇත්ත.මේ රට හැදෙන්න පාලකයා විතරක් වෙනස්වෙලා හරි යන්නෙ නෑ.තනි තනි පුද්ගලයාගේ ආකල්ප වල ඉදන් හැදෙන්න ඕනා.out වෙලා යන කෙනාට සුභ පතන්න උවමනාවක් නෑ.හරිම කැත අදහස් සමහර මිනිස්සුන්ට තියෙන්නේ.කවදා ඒවා වෙනස්වෙලා මේ රටවල් හැදෙයිද දන්නෙ නැහැ.😢
@@Kavee26 out wela ynwa kiyanne ethanin jiwete iwarai kiyna eka newei ... eya anagatheta mona de kranna hitiyath e hamadetama suba pathanna minissu නිහතමානී wenna oni ... mn kiuwe mage adahasa...
@Dasuniprabodya ඔව් ඔයා හරි.එහෙම තමයි මිනිස්සු ඉන්න ඕනා.
එයනම් විශිෂ්ටයි වැලපුනේ නෑ බුදු සරණයි ❤❤❤
Nesara ayyagei iduvara ayyagei friendship aka😊❤
Good luck sayagi..hamadama oya..ape hadawathe innawa.❤❤
සයාගි අයියේ 🎉🎉🎉🎉 ජය වේවා ❤ආදරෙයි හැමදාමත් ❤
සයාගිට blame කරපු හැමෝම දවසක එයාගේ හොඳ කියයි... එයා ඒ වචන වලින් ම ලංකාවේ හොඳම තැනකට එනවා❤
Syagi aiye good luck🎉❤
ජය වේවා සයාගි මේ hiru star නෙවෙයි තැන මේක හරි අසාදාරන තරගයක් ඉදිරියටම යන්න ❤ අපි අාසම අය කැපෙනව තුන් හතර ගමනක් කැපුන අය අායි ගන්නව 😡😡😡😡
Aiyee oyage wadatika hodata karanna puluwan wenna kiyala parthana karanawaa...❤Oya iye sing kara lassanai...❤❤Adarei hamadamath...❤❤❤😢Chamod ,sayagi ,nesara kiyanne wenama brand ekak oyalage e yalukama digatama thiya ganna aiyee...❤❤❤Aluth wadakin enna aiyee...❤❤Iye oyatai nesarati loku asadaranayak unaa..😢😢❤Final yanna bari unata duk wenna epa aiyee...❤❤Oya danatamath dinala iwarai..❤❤❤Good luck aiya..❤Love youu ❤❤❤
හිරැස්ටා වලින් අයින් උනාට ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් 😊 ගොඩක් දුකයි අයින් උන එකට 😓 good legal 😊
සයගි පුතේ උණුසුම් සුභ පැතුම්.
මෙහෙමයි මල්ලි ඔයාට වයස තිනවා තවත් දියුනු වේලා එන්න
ආදරෙයි සයගී අයියේ.ඔයා hiru star වෙලා ඉවරයි අයියේ.❤❤❤❤❤
මමනම් හැමදාම වෝට් කරා ඔයාට සයාගි අයියෙ❤️🌸ඊයෙත් වෝට් කරා සදුදා AL අවසාන පේපර් එක තිබිලත්
අනේ අක්කෙ bs පේපරේ නේ
😂😂😂
ආදරෙයි අය්යෙ .ම් ඔය හිරු ස්ටාර් වලින් පැරදුනාට අපි ඔයාට ඉන්නවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aniwaren aiye
@walabadugesenavirathna9094 💙
oya dinala iwerai aiyee oya thamai kohomath apee hiru star adareii godak oyat api hamadamath oyath ekkak innawa issarahat lassana wadakin hambawemu aiyeee adareii oyata godakkkk❤❤❤❤
හරිම දුකයි සයාගී ජනතා මනාපේ හම්බවුනේ නැති එකට ඇයි අනිත් අය වෝට් කලේ නැත්තේ 😯😯 හරිම දුකයි සයාගී ආය හිරු ස්ටාර් බලන්නෙත් නෑ 😯 අමල් සර්ටත් ආදරෙයි ❤️
රුවන් නිරෝෂා දෙන්නම සයාගි අයින් කරන්න තමයි වෝටි නොකරේ හරි දුකයි කමක් නැ එ් පුතා පරාද නැ
ඔව් ඇත්ත
මමත් ආයිත් කවදාවත් හිරු ස්ටාර් බලන්නේ නෑ. අහිංසක දරුවෙකුට මානසික හිංසා කරනවා දැකලා ගොඩක් දුක් හිතුනා. තමන්ට නැති දෙයක් වෙන කෙනෙක් ලග තියෙද්දී දැකලා සතුටු වෙන්න බැරි නපුරු ඊර්ෂ්‍යාකාර මිනිසුන් අප අතර ඉන්නවා. මේ රට දියුණු වෙන්න නම් ඒ කුමක් මානසිකත්වය වෙනස් වෙන්න ඕන. ඔයා දිනලා ඉවරයි ඉදුවර සයාගි පුතේ. හදවතේ තරුව ඔයයි හැමදාම. ජයෙන් ජයම වේවා ❤❤❤❤
කුහක මානසිකත්වය තියෙන අය ගෙන් පරිස්සම් වෙලා. ඉදිරියට යාමට ඔයාට ගොඩාක් ආදරෙන් සුබ පතනවා සයාගි පුතේ ❤
හැමෝටම හිරු ස්ටාර් වෙන්න බෑනේ. මේ ආව ගමන ගැන හිතල ඔයාට සතුටු වෙන්න පුලුවන් . දැන් ඔයාගෙ ගමන ලස්සනට ඉස්සරහට ගෙනියන්න . ඔයාව හැමෝටම මතකයේ තියෙන එක ඔයාට ලොකු වටිනාකමක්.
Sayagi oya thamai ape hiru srar, lassana sindu tikak karanna, oya ediriyatama yanawa sthirai,ea dawasa anakam api balagena innawa, bs! ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
Oya harima adaraneeyai mage puthe oyata Hoda anagathayak thiyenava oya danata math dinala iwarai adarei puthe parissamin sathutin inna theruvan saranai❤
Nesragei Sayagigei yalukama dakkahamma aththatama sathutui ❤❤❤❤❤ mona de unath sayagi aiyanam marama nihathamani hoda kenek oya tharagayen ain une naha aiye oya danatamath dinala iwari ehe wagema api aiyata hamadammath adarei good luck aiye issarahata wada tika hodata karaganna ❤❤❤❤❤❤❤❤
Oya godak Hoda harima nihathamani gayakayek ❤❤ hamadamath sangeetha gamanen idiriyatama yanna ❤API oyata hamadamath adareii❤❤
He will be a singer at heart ❤️🥹🥂
සයාගී එක්ක අපි හැමදාමත් ඉන්නවා😊 නේසර❤සයාගී
So sad ',bout today aiye 😢😢 ඔයාගෙ ඉදිරි music life එකට wish කරනවා.❤ don't care bad comments , you 're a good artist ❤ hope your orginal songs...
Sayagiwa hiru aken kauwa kiyn aya like ekak danna 😢
Sayagi❤aiye good luck😊
තාත්තා ඉන්න නිසා කිසිම වෙලාවක බය නෑ ❤❤❤❤❤❤❤ ඔයා දිනලා ඉන්නෙ🎉🎉🎉🎉🎉🎉🎉 අමල් සර් ඔයාට ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤ මට sing කරන්න බෑ. හැබැයි මන් පුලුවන් හැමවෙලෙම song අහනවා. මාත් වැඩියෙන් කැමති english song වලට😊😊😊😊😊 ඔයාට බැන්නා ගොඩාක් අය ඒත් එවා ඔයා ගනන් ගත්තෙ නෑ . ස්වබාදහම ඔයාට පිහිට වෙනවාමයි. නිහතමානී සාඩම්බරනීය ගායකයෙක්❤❤❤❤❤❤❤❤❤❤ ඔයා
මොන ගායකයො කොහොම ආවත් මොන මොන ස්ටාර්ල ආවත් හදවතේ ගායකයා චාමර වීරසිංහ එච්චරයි....😌
Harima lassana punchi kollek. Theruwan saranai oyata
අපිට නම් සයාගිගෙ අවුට් උනාට හරිම සතුටුයි.
සයාගී කියන්නෙ දක්ෂයෙක්🥺❤ඔයාට සූභ අනාගතයක් තියනවා අයියෙ ඉදිරි වැඩ කටයුතු හොදින් කරන්න අපි ඉන්නවා ඔයා එක්ක🥺❤අවුට් උනාට ගොඩක් දුකයි😔😔...ඉරිසියාකාර මිනිස්සු කියන එවා හිතන්න එපා ඔයා උන්ට එහෙම දෙයක්වත් බැ එකනෙ කෙනෙක් හොදින් ඉන්නවා දකිද්දි ඇනුම්පද හදන්නෙ😂ඔයට අසාදාරනයක් කරෙ රුවනුයි නිරෝෂායි..#😐ඔයා ඇනුම්පද හදන අයට කියන්නෙ ඔහොම රිද්දන කමෙන්ට් දාන්න එපා😐තමුන්ලාට මුකුත් කරලා නැනෙ එය පව්
Oya Dinala iwarai . Good Luck Aiya ❤️❤️❤️❤️❤️🤞🤞🤞🤞🤞💪💪💪💪💪💪
Oya poddkvth duk venn epa Sayagi..Oya dantmth dinla ivrai..Oyge aluth vadakin ayeth hamu vemu..Good luck... Adareii🥺❤
චූටි දුකක් තියනවා ඔයා තරගෙන් ඉවත් උන එක ගැන ..😔 ඒත් හැමදාමත් අපෙ hiru star Iduwara Sayagi තමයි.
මම ආසම එක්කෙනෙක් සයාගි අයියා මාරම දුකයි 😢😢😢😢😢😢😢😢 දැන් හිරු ස්ටාර් බලලා වැඩක් නෑ 😭😭😭
පව් මේ ලමයටත් අමනුස්සයො කොට්ටසයක් අපහස කරනවා අර ශම්මි ප්‍රනෑන්දුට වගෙ.සින්හලයා කියන්නෙ කුහකම ජාතියක්
ඔයා දිනල ඉවරයි අයියේ,කිරුළ ගන්න බැරි උනාට එයිට වඩා දේවල් ඔයාට ලැබිල තියෙනව,මේ තරන් ප්‍රේක්ෂක ආදරයක් ලබා ගන්නම ඔයා ගොඩක් වාසනාවන්තයි ,ඔයාගෙ දක්ශතාව තවත් improve කරන් අනිවාර්යයෙන් දවසක ගායකයෙක් වෙන්නම ඕන ඒකට ඔයාට වාසනාව ශක්තිය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්ව....බුදුසරණයි ❤❤
මම.අත්තම්මා.කෙනෙක්.හරි.ආසාවෙන්.ඔයාව.බැළුවෙ.ඔයාට.සූභ.ගමන්
මං ආයෙ hiru star බලන්නැති වෙයි😢♥️
Same💔
බැලුවේ සයාගි අයියයි නේසර අයියයි නිසා 😢
අලුත් නිර්මාණයකින් ආපහු හමුවෙමු අයියේ...
Wish you all the success in ur future, Sayagi ❤
Good luck Sayagi. God bless you!
Aiye oya adath wenada wagema hodatama sing kara oya paraduna kiyala hithanna epa oya danatamath dinala iwarai aiye oyata idiriyatama yanna puluwan good luck ❤❤❤❤nesara aiyath godak hodai nesara aiyatath idiriyatama yanna suba pathanawa good luck nesara aiye ❤❤❤❤❤❤❤
God bless you ayyah ❤❤❤
💕 අයියේ මිනිසු කියන කතා ගණන් ගන්න එපා මොකද පල ඇති රුකටනෙ ගල් ගහන්නේ ඔයා පටන් ගත්තු ගමන් ඉස්සරහට ම යන්න හැමදාම ආදරෙයි වැටෙන්න එපා කවදාවත් ම
e yalukama harima lassana yalukamak suba pathum❤❤
ශෙහාන්ට කළ වැඩේම සයාගි ටත් කළා .
ඔව්😔
Budusaranai 🙏❤ puthe ❤️
❤❤❤ sayagi aiya
Mae ratae godaak danaa lassanata kuhaka kam karanawa puthae oya lassana nehatha maane daruwaek oyata jaya waeva parthanaa karanawa budu saranai !!!!
🎉🎉🎉🎉❤❤❤❤
Love you saya❤❤
ඔට්ටුයි මේ සැරේ හිරුස්ටාර් තරිදු
නේසර අය්යයි , චමෝද් අය්යගෙයි ඔයාගෙයි පුදුම ආදරයක් ... ❤
Eka aththaa eyala mara friendly ❤❤
@Vishuu..1103 ow💛
@@Senuki2010 l ❤️
@@Vishuu..1103 😊 .. oyt duka nedd induwara ayya out una eka gena😔
@Dias263 dukaiii eya innama onee
Ee kiyapu sindu tika ahanakotath tikak duka hithenava lagadima sinduvak releas karala lankave hada gayakayek bavata path venna. may secret tooth relic and god bless you!❤❤❤❤
Oyata.suba.pathanawa.puthe❤
Good luck sayagi ayye 💗☺️✨
ඔයාලා ඊයේ❤️🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺සයාගීට වෝට් කරෙ නැද්ද ....reply එකක් එවන්න❤️🥺🥺🥺🥺🥺🥺
කරා ඒත් සමහර අයට vote කරත් ඒක වැඩක් වෙලා නෑ vote block වෙලා ද කොහෙද
Kara😢
@ashini7110 Vote block karala thamai dear... hiru eken yatin game ekk giye ayiyawa kapanna. Ekai anthimata amal sir hamotama wadinna arehema kiwwe
@Saheliakarsha2009 ow 😪 ඊයේ එයා සින්කරන්න කලින් බ්‍රෙක් එකකට ගියා එවේලේදි අපි හිරුස්ටා ඕඩියන්ස් එකේ ඉද්දි අර පැරදුනහම ප්ලේ වෙන්නේ සෝන්ග් එකක් ඒක එක පාටින් ප්ලේ කරා..එතකොටම කට්ටියට තේරුණා මොකක් හරි කරන්න තමයි යන්නේ සයාගි ව කපන්න තමයි මේ රෙඩි වෙන්නේ කියලා.
@@samanhettiarachi1590Ow aththa... Oyala iye live balanna awada? Apith awa. Koi hariyeda hitiye oyala?
Wish you for a bright future ayya..❤
❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෝඩයො සෙට් එක දැන්වත් චමෝද්ව ඉදිරියට යවපන්❤️😅🙏නැත්තම් final බලන්න එපා වෙයි
Aniwarenma😊
Sayagith kpuna dn rukshanuth kpuna.♥ane dkshayo😭
Maru maru ❤️😑
Good luck ayye ❤🎉
🥰🥰🥰🥰🥰🥰💙
Sayagi lasanai putha oya…. A wagema hodin geethae gayanava . Gidak deneakegay akarshsnyae deena gatta. Habai putha oyata vadiya dakshayeak Ayana innava ❤️
malli oya afa paradunata me parajaya thamange jeewithe ilakkaya kara ganna.oya kapuna eka hari dukai.malli manej sanjaya uda haranta ganna.methanin navathinna epa.idiriyedi hoda song ekakin hamba wemu.😢😢❤❤❤❤
එ යාලුකම හැමදාමත් වගේ හරිම ලස්සනයි..... ❤❤❤ඔයා සමුදෙන්න නැ.... හැමදාමත් වගේ හදවතේ ඉන්නවා...
හොදම යාළුවෝ සෙට් එක චමෝද් අයියයි නේසර අයියයි සයාගි අයියයි මිලෝචන අයියයි. ඒ බැඳීමනම් මාරයි. ඇස් වලට කදුළු ආවා නේසර අයියගෙයි සයාගි අයියගෙයි බැඳීමට. ආසම සෙට් එක. දැනටමත් ඔයා දිනලා ඉවරයි සයාගි අයියේ. ඔයාගෙ හැමදේම හොදට කරගන්න ඔයාට මම සුබ පතනවා. ඒ ලස්සන හිනාවට හැමදාම ආසයි ආදරෙයි. ❤❤❤❤❤❤❤❤
Out වුනා කියලා දැක්ක ගමන් මාර අවුලක් දැනුනා....,
හැබැයි කාටත් කලින් ලගට ඇවිල්ලා නේසර බදාගත්ත වෙලේ ඇඩෙන්න ආවා.......❤🥺,
ඒ සහෝදරකම නම්..........❤
Wooooohhhhh❤🥺
එතනම ඔයා දිනලා ඉවරයි , එච්චරයි , සුභ අනාගතයක් අයියේ ❤❤
👍🖤
නේසරගෙයි සයාගිගෙයි යාළුකම මාරයි .❤ සයාගි අයියට සුභ පතනවා ❤
Othana inna hodama yaluwo 3 dena nesara❤ sayagi❤ chamod❤❤e yalukama mara lassanai...❤️ 😍
@@Vishuu..1103 ආසම තුන්දෙනා එයාලගෙ bond එක නම් මරු 😍❤😘
@@Vishuu..1103 ඒ තුන්දෙනාගෙ bond එක 🥺
@@Vishuu..1103 ඒක ඇත්ත ඒ තුන්දෙනාගෙ bond එක නම් මාරයි ❤❤❤
@sakithmasadanethmi5795 mmmm eyala mara friendly...
ඔයා දිනලා ඉවරයි සයාගි අයියෙ...❤❤❤ මේ පටන් ගත්ත ගමන මේ විදියටම ඉස්සරහට යමු ❤❤❤අපි ඉන්නවා ඔයත් එක්ක ❤️❤️❤️
නේසර අයියාගේ සායාගී අයියේගේ යාලුකම මාරම ලස්සනයි දෙන්නාටම සුභ පතනවා අයියේ එ යාලු කම හැම දාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සුභ පැතුම් අයියා දෙන්නාටම🙏🙏🙏🙏🙏🙏❤
පුතේ පැරදුනා කියල දුක් වෙන්න එපා මේ රටේ හැටි ඔහොම තමයි ඔය අහිංසක කමත් එක්ක ඔයාට හොද අනාගතයක් තියෙනවා.good luck putha
ජය වේවා සයාගි පුතේ. මේ නපුරු සමාජයේ පරිස්සමින් හොද ගමනක් යන්න. ගොඩක් ආදරෙන් සුබ පතනවා
ඔයා අපේ හිරු ස්ටාර් වෙලා ඉවරයි ඉදුවර අයියේ❤ දුකයි ඒත් මොනා කරන්නද .ඉදිරි වැඩ කටයුතු ලස්සනට කරන්න.ඔයාගෙ සින්දුවක් එනකම් අපි බලාගෙන ඉන්නවා❤❤❤
Hi menika
ආදරණීය සමුගැනීමක්.❤❤
අනාගතයට හදවතින්ම සුභ පතනවා
ලොකු ගමනක් සයාගිට තියෙනවා ... ඔයාගෙම හඬින් සිංදු ගොඩක් අහන්න ආසාවෙන් ඉන්නවා ❤
Aniwaryenma ❤
හිරු star නොවුනත් ඔයා ඔයාගෙ path එක හදාගෙන ඉවරයි මල්ලි....ඔයාට මඩ ගහපු, අපහාස කරපු අයම දවසක ඔයාට සුබ පතයි...එතකන් පරිස්සමින් ඔයාගෙ ගමන යන්න.සුබ පතනවා ආදරෙයි හැමදාමත් ❤💐👑
හිරු කිරුළ ගත්තත් නැතත් හැමදාමත් ඔයා තමයි අපේ hiru star Sayagi ✨ අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා ❤ ඒ නිහතමානී හදවතට ගොඩක් ලොකු මිනිස්සු පිරිසක් ආදරේ කරනවා. හැමදාමත් හිනා වෙලා මේ විදිහටම ඉන්න. ඔයා මිනිස්සුන්ගෙ හදවත් ආදරෙන් පුරවලා ඉවරයි සයාගි. අපි හැමදාමත් ඔයාට ආදරෙයි 🤍 ලස්සන ගමනකට සුබ පැතුම්.! 👊
ඉදුවර අයියේ ඔයාට පුලුවන්.හැමදාම හරියන්න ඔනේ.සුබ පැතුම්....😢❤💞
ඔයාගේ හඩින් සින්දු ගොඩක් අහන්න ආසයි ඒ දේ කරන්න අනිවාරෙන් සයා 💜️ මේකෙන් කැපුනට ඔයා ජීවිතෙන් කැපෙන්නෙ නෑ
කුහක මිනිස්සු ඊර්ෂ්‍යා කරන මිනිස්සු ලෝකේ වැඩි ලස්සන ගමනක් යන්න මල්ලි ❤️😍 බුදුසරණයි දෙවි පිහිටයි පැරදි නෑ දිනලා ඉවරයි... මිනිස්සුන්ගේ කතාවලට කවදාවත් වැටෙන්න එපා... සිංදු කියලා ජීවිතේ ජයගන්නවට වඩා වෙන පැත්තකින් ඉස්සරට යන්න මල්ලිගේ හිතේඇති තියන දක්ෂකම් තව වැඩි කරගනිමින් තියෙන ගතිගුණ වැඩි දියුණු කරගනිමින් ලස්සන ගමනක් යන්න මල්ලි වරදින් නෑ බුදුසරණයි ....🥰❤️ Induwara Sayagi
සයාගි අයියෙ ඔයා අද මේ අවස්ථාවට ශක්තිමත්ව මුහුණ දුන්නු විදිහ දැකලා ඔයා ගැන හිතේ තිබුණු ගෞරවේ තවත් වැඩි වුණා හැබැයි වෙනදටත් වඩා අහිංසක හිනාවකින්, ඔයා කදුලු හංගගෙන වේදිකාවට සමුදෙනකොට ඔයාට වඩා, ඔයාට ආදරෙ කරන අපිට වේදනාවක් ඇති වුණා එත් මේක තරගයක් විතරයි කියන එක හිතන්නේ නැතිව නිකරුණේ දවස ගානේ ඔයාට මඩ ගහපු අපහාස කරපු ඔයාගේ පෞරුෂත්වය පවා හරි පහත් විදියට විවේචනය කරපු එ හැමෝගෙම කටවල් වැහෙන විදියට ගෞරවාන්විතව නිහතමානී විදියටම ඔයා වේදිකාවෙන් බැහැලා ගියපු විදිහ ගැන ආඩම්බරයක් දැනුණා ඔයා ගොඩක් දක්ෂයි අයියෙ අකමැත්තෙන් වුනත් මතක් කරන්න ඕන අනිත් අයගෙ වැරදි නිසා ඔයා වේදිකාව උඩ ගොඩක්අපහසුතාවයට පත්වුණු අවස්ථා තිබුනනෙ එ හැමදේම දරාගෙන මෙච්චර දුර ආවේ ඔයා ඇත්තටම ගොඩාක්දක්ෂ නිසා එ නිසා ඔයා දැනටමත් දිනලා ඉවරයි අයියෙ ,මේ තරගය ඔයාගෙ ජීවිතේ ඔයාට හමුවුණු එක අවස්ථාවක් විතරයිනෙ කිරුළ දිනාගන්න බැරිවුණාට මේ තරගයෙන් ලබාගන්න තියෙන උපරිම දිනුම ඔයා ලබාගෙන ඉවරයි. හැමෝටම ජීවිතේදි දිනාගන්න බැරි විදියේ විශාල ආදරයක් ආශිර්වාදයක් ඔයා මේ තරගය තුළින් උපයගත්තා එ නිසා මේ ගැන හිතලා පොඩ්ඩක්වත් දුක් වෙන්නනවත් අවුල් ගන්නවත් එපා මෙහෙම කිව්වට මම නම් දන්නවා ඔයාට තරගෙන් ඉවත් වෙන්න වුණාට ඇතිවුණු දුකට වඩා ලොකු සතුටක් ඇති නේසර අයියට දිනන්න පුලුවන් වුන එක ගැන ඔයා එ වගේ ගොඩක් හොද කෙනෙක්නෙ ඔයා මොන අභියෝගය ආවත් ඔයාගෙ ගමන යන්න මේ කිරුල දිනන කෙනාටත් වඩා ගොඩක් හොද තැනක අනාගතේ ඔයා ඉදිවි මොකද ඔයා හිතනවටත් වඩා ඔයාට ආදරේ කරන ලොකු පිරිසක් ඔයාගේ වටේ එකතු වෙලා ඉන්නවා ඔයාට ඊර්ෂ්‍යා කරන සුලු පිරිසක් ඔයාව වට්ටන්න හදයි එ හැමෝටම අනුකම්පා කරලා එ බාධකවලිනුත් තවත් ශක්තිමත් වෙලා ඔයා ඔයාගේ අනාගතේ ගොඩනගාගන්න ඔයාට ආදරේ කරන අය වෙනුවෙන් ලස්සන නිර්මාණ තුළින් ඉදිරියේදී එන්න අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා ඔයාට හැමදාමත් ගොඩක් ආදරෙයි ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ඔයාට තෙරුවන් සරණයි❤❤❤❤❤
අපේ හිරුස්ටා ඔයා තමයි පුතේ ඔයා පරාද නැ මෙිආ ගමන ගැ ආඩමිබරයි පුතේ ❤
ඔයා දැනටමත් දිනලා ඉවරයි ආදරෙයි හැමදාමත් ඔයාට ඔයා තමා හැමදාම අපේ හදවතේ hiru star 😊❤🎉
ammoh ee friendship eka...lassnata competition eka iwara kara...oya star wela iwarayi dear🥰🥰🥰🥰🥰🥰
Congratulations sayagi❤️❤️ idiriyat yann suba pathum . God bless you
අමල් සර් කිව්ව කතාව හරි.
බැලුවාම කොල්ලො කොල්ලොන්ට ඊරිසියා කරනව නේද😂 සයාගි අයියට වැඩියෙන්ම බැන්නේ ඊරිසියා කලේ කොල්ලොම තමයි😂
ඉදිරි ගමනට සුභ පැතුම් සයාගි අයියේ ❤
සයාගි අයියා out උන වෙලාවේ නම් ඇත්තටම ඇඩුනා ඒත් ඔයා දිනලා ඉවරයි අයියේ ❤❤ good luck Ayye ❤
ඉදිරි ගමනට ජය ප්‍රාර්ථනා කරනවා,තෙරුවණ් සරණයි ❤🙏
සයාගිට ගොඩක් කට්ටිය ඊර්ෂ්‍යා කරනවා ඒ ඇයි දන්නෙ නැහැ ,😢
හැබැයි සයාගිට හොද ගමනක් තියනවා,❤❤
තමන්ට නැති දෙයක් වෙන කෙනෙක් ලග තියෙද්දී දැකලා සතුටු වෙන්න බැරි නපුරු ඊර්ෂ්‍යාකාර මිනිසුන් ගේ කුහක මානසිකත්වය තමයි ඒ. ඔයයි අපේ හදවතේ තරුව හැමදාමත් ❤❤. ඉදුවර සයාගි පුතේ
ඔයා පැරදුනේ නැ මගේ පුතේ , ඔයාට හොද ගමනක් යන්න පුලුවන් පුතේ . ආදරේයි හැමදාම . තෙරුවන් සරනයි
හරිම,දුකයි,කමක්නැ,දුක් වෙන්න,එපා,ඔයාට,හොදගමනක්,යන්න,පූලුවන්,සුභපැතූමි,සයාගි,හරිම,ලස්සන,කටහඩක්,බුදුසරණයි
☺
සුබ පතනවා සයාගී අය්යේ ඔයගේ future වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා. මෙච්චර දුරක් මේ competition එකේ ආවා කියන එකත් ලොකු ජයග්‍රහණයක්. ඔයාට මඩ ගහන අපහාස කරන එවුන් මොනා කිව්වත් ඔයා ඔයාගේ ගමන යන්න ඕන. Music නතර කරන්න එපා. ඔයා කවදාහරි මේ රටේ දක්ෂ ජනප්‍රිය ගායකයෙක් වෙන්න ඕන.
Love you so much❤❤❤
ආදරේයි අයියේ හැහැමදාමත් අයියා එක්ක ඉන්නවා අයියා ආදරේයි සයාගී අයියා 😃😃😄😄😄😆😆😆
ආදරෙයි සයාගි අයියෙ හැමදාමත් ❤❤❤
අද out උනාට ඔයා දැනටමත් ලංකාවම දන්න star කෙනෙක් වෙලා ඉවරයි❤️අපි හැමදාම ඔයාට ආදරෙයි..❤️💐 Wish you a great future Sayagi..💕 🎉
Final ඉන්න ඕන ඕන සින්දුවක් කියන්න පුලුවන් සුබාති,සයාගි,චමෝද් හරිනම්😅🤤🙏
මිනිස්සු හරි කුහකයි මේ ලංකාවෙ. ඇත්තටම හරි අප්පිරියයි මේ රටේ කියන්න ... කැපුන කෙනාගෙ අම්මටත් එක්ක බැන බැන ඉන්නෙ නැතුව අඩුම තරමෙ විශ් එකක් වත් කරන්න බෑ... ඒ තරම් කුහකයි මිනිස්සු .... එයා ගිය එක හොදයි කිය කිය දැන් කියලා වැඩක් නෑනෙ ... එයාගෙ ඉදිරි ගමනට සුබ පතන්න පුලුවන් මිනිස්සුන්ට ඒකත් ගොඩාක් වටිනවා ... අනිත් හැමෝම දක්ශයි වගේම සයාගීත් දක්ශයි ...එයාගෙ ස්ටයිල් එක වෙනස්.. එයා කවදා හරි ඒ ස්ටයිල් එකෙන් ගමනක් යයි.. එයාගෙ ස්ටයිල් එකට කැමති අය හැමදාම එයා එක්ක ඉදීවි😊.. අකමැති අයත් එයාට කියපු දේවල් නිසාම කවදාහරි එයාගෙ සින්දු අහන්න වෙන තැනට පත්වෙයි... මොකද ස්වභාව ධර්මය එහෙමයි....හිරු ස්ටාර් උන අයට වඩා මගින් හැලුන අය දැන් හොද තැන්වල ඉන්නෙ ... ඔයාටත් කවදා හරි එහෙම තරුවක් වෙන්න ලැබෙනවා..( දැනටමත් තරුවක් තමයි )...good luck sayagi ❤❤😊😊
Mathakada issara Shihantath minissu banna eya superstar tharagen ayinwenamma😢habayi eya tharagen ayinwunata e tharagen dinapu hamotama wada adatath janapriya superstar gayakaya eya...
❤. කිරුළ ගත්ත අයට වඩා වටින්නේ හදවතට දැනෙන අය. ඔයා එහෙම කෙනෙක් පුතා හදවතේ තරුව ❤ ඔයයි ඉදුවර පුතා. ජයෙන් ජයම වේවා ❤
ඇත්ත.මේ රට හැදෙන්න පාලකයා විතරක් වෙනස්වෙලා හරි යන්නෙ නෑ.තනි තනි පුද්ගලයාගේ ආකල්ප වල ඉදන් හැදෙන්න ඕනා.out වෙලා යන කෙනාට සුභ පතන්න උවමනාවක් නෑ.හරිම කැත අදහස් සමහර මිනිස්සුන්ට තියෙන්නේ.කවදා ඒවා වෙනස්වෙලා මේ රටවල් හැදෙයිද දන්නෙ නැහැ.😢
@@Kavee26 out wela ynwa kiyanne ethanin jiwete iwarai kiyna eka newei ... eya anagatheta mona de kranna hitiyath e hamadetama suba pathanna minissu නිහතමානී wenna oni ... mn kiuwe mage adahasa...
@Dasuniprabodya ඔව් ඔයා හරි.එහෙම තමයි මිනිස්සු ඉන්න ඕනා.
එයනම් විශිෂ්ටයි වැලපුනේ නෑ බුදු සරණයි ❤❤❤
Nesara ayyagei iduvara ayyagei friendship aka😊❤
Good luck sayagi..hamadama oya..ape hadawathe innawa.❤❤
සයාගි අයියේ 🎉🎉🎉🎉 ජය වේවා ❤ආදරෙයි හැමදාමත් ❤
සයාගිට blame කරපු හැමෝම දවසක එයාගේ හොඳ කියයි... එයා ඒ වචන වලින් ම ලංකාවේ හොඳම තැනකට එනවා❤
Syagi aiye good luck🎉❤
ජය වේවා සයාගි මේ hiru star නෙවෙයි තැන මේක හරි අසාදාරන තරගයක්
ඉදිරියටම යන්න ❤ අපි අාසම අය කැපෙනව තුන් හතර ගමනක් කැපුන අය අායි ගන්නව 😡😡😡😡
Aiyee oyage wadatika hodata karanna puluwan wenna kiyala parthana karanawaa...❤
Oya iye sing kara lassanai...❤❤
Adarei hamadamath...❤❤❤😢
Chamod ,sayagi ,nesara kiyanne wenama brand ekak oyalage e yalukama digatama thiya ganna aiyee...❤❤❤
Aluth wadakin enna aiyee...❤❤
Iye oyatai nesarati loku asadaranayak unaa..😢😢❤
Final yanna bari unata duk wenna epa aiyee...❤❤
Oya danatamath dinala iwarai..❤❤❤
Good luck aiya..❤
Love youu ❤❤❤
හිරැස්ටා වලින් අයින් උනාට ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් 😊 ගොඩක් දුකයි අයින් උන එකට 😓 good legal 😊
සයගි පුතේ උණුසුම් සුභ පැතුම්.
මෙහෙමයි මල්ලි ඔයාට වයස තිනවා තවත් දියුනු වේලා එන්න
ආදරෙයි සයගී අයියේ.ඔයා hiru star වෙලා ඉවරයි අයියේ.❤❤❤❤❤
මමනම් හැමදාම වෝට් කරා ඔයාට සයාගි අයියෙ❤️🌸ඊයෙත් වෝට් කරා සදුදා AL අවසාන පේපර් එක තිබිලත්
අනේ අක්කෙ bs පේපරේ නේ
😂😂😂
ආදරෙයි අය්යෙ .ම් ඔය හිරු ස්ටාර් වලින් පැරදුනාට අපි ඔයාට ඉන්නවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aniwaren aiye
@walabadugesenavirathna9094 💙
oya dinala iwerai aiyee oya thamai kohomath apee hiru star adareii godak oyat api hamadamath oyath ekkak innawa issarahat lassana wadakin hambawemu aiyeee adareii oyata godakkkk❤❤❤❤
හරිම දුකයි සයාගී ජනතා මනාපේ හම්බවුනේ නැති එකට ඇයි අනිත් අය වෝට් කලේ නැත්තේ 😯😯 හරිම දුකයි සයාගී ආය හිරු ස්ටාර් බලන්නෙත් නෑ 😯 අමල් සර්ටත් ආදරෙයි ❤️
රුවන් නිරෝෂා දෙන්නම සයාගි අයින් කරන්න තමයි වෝටි නොකරේ හරි දුකයි කමක් නැ එ් පුතා පරාද නැ
ඔව් ඇත්ත
ඔව් ඇත්ත
මමත් ආයිත් කවදාවත් හිරු ස්ටාර් බලන්නේ නෑ. අහිංසක දරුවෙකුට මානසික හිංසා කරනවා දැකලා ගොඩක් දුක් හිතුනා. තමන්ට නැති දෙයක් වෙන කෙනෙක් ලග තියෙද්දී දැකලා සතුටු වෙන්න බැරි නපුරු ඊර්ෂ්‍යාකාර මිනිසුන් අප අතර ඉන්නවා. මේ රට දියුණු වෙන්න නම් ඒ කුමක් මානසිකත්වය වෙනස් වෙන්න ඕන. ඔයා දිනලා ඉවරයි ඉදුවර සයාගි පුතේ. හදවතේ තරුව ඔයයි හැමදාම. ජයෙන් ජයම වේවා ❤❤❤❤
කුහක මානසිකත්වය තියෙන අය ගෙන් පරිස්සම් වෙලා. ඉදිරියට යාමට ඔයාට ගොඩාක් ආදරෙන් සුබ පතනවා සයාගි පුතේ ❤
හැමෝටම හිරු ස්ටාර් වෙන්න බෑනේ. මේ ආව ගමන ගැන හිතල ඔයාට සතුටු වෙන්න පුලුවන් . දැන් ඔයාගෙ ගමන ලස්සනට ඉස්සරහට ගෙනියන්න . ඔයාව හැමෝටම මතකයේ තියෙන එක ඔයාට ලොකු වටිනාකමක්.
Sayagi oya thamai ape hiru srar, lassana sindu tikak karanna, oya ediriyatama yanawa sthirai,ea dawasa anakam api balagena innawa, bs! ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
Oya harima adaraneeyai mage puthe oyata Hoda anagathayak thiyenava oya danata math dinala iwarai adarei puthe parissamin sathutin inna theruvan saranai❤
Nesragei Sayagigei yalukama dakkahamma aththatama sathutui ❤❤❤❤❤ mona de unath sayagi aiyanam marama nihathamani hoda kenek oya tharagayen ain une naha aiye oya danatamath dinala iwari ehe wagema api aiyata hamadammath adarei good luck aiye issarahata wada tika hodata karaganna ❤❤❤❤❤❤❤❤
Oya godak Hoda harima nihathamani gayakayek ❤❤ hamadamath sangeetha gamanen idiriyatama yanna ❤API oyata hamadamath adareii❤❤
He will be a singer at heart ❤️🥹🥂
සයාගී එක්ක අපි හැමදාමත් ඉන්නවා😊 නේසර❤සයාගී
So sad ',bout today aiye 😢😢 ඔයාගෙ ඉදිරි music life එකට wish කරනවා.❤ don't care bad comments , you 're a good artist ❤ hope your orginal songs...
Sayagiwa hiru aken kauwa kiyn aya like ekak danna 😢
Sayagi❤aiye good luck😊
තාත්තා ඉන්න නිසා කිසිම වෙලාවක බය නෑ ❤❤❤❤❤❤❤ ඔයා දිනලා ඉන්නෙ🎉🎉🎉🎉🎉🎉🎉 අමල් සර් ඔයාට ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤ මට sing කරන්න බෑ. හැබැයි මන් පුලුවන් හැමවෙලෙම song අහනවා. මාත් වැඩියෙන් කැමති english song වලට😊😊😊😊😊 ඔයාට බැන්නා ගොඩාක් අය ඒත් එවා ඔයා ගනන් ගත්තෙ නෑ . ස්වබාදහම ඔයාට පිහිට වෙනවාමයි. නිහතමානී සාඩම්බරනීය ගායකයෙක්❤❤❤❤❤❤❤❤❤❤ ඔයා
මොන ගායකයො කොහොම ආවත් මොන මොන ස්ටාර්ල ආවත් හදවතේ ගායකයා චාමර වීරසිංහ එච්චරයි....😌
Harima lassana punchi kollek. Theruwan saranai oyata
අපිට නම් සයාගිගෙ අවුට් උනාට හරිම සතුටුයි.
සයාගී කියන්නෙ දක්ෂයෙක්🥺❤ඔයාට සූභ අනාගතයක් තියනවා අයියෙ ඉදිරි වැඩ කටයුතු හොදින් කරන්න අපි ඉන්නවා ඔයා එක්ක🥺❤අවුට් උනාට ගොඩක් දුකයි😔😔...
ඉරිසියාකාර මිනිස්සු කියන එවා හිතන්න එපා ඔයා උන්ට එහෙම දෙයක්වත් බැ එකනෙ කෙනෙක් හොදින් ඉන්නවා දකිද්දි ඇනුම්පද හදන්නෙ😂ඔයට අසාදාරනයක් කරෙ රුවනුයි නිරෝෂායි..#😐
ඔයා ඇනුම්පද හදන අයට කියන්නෙ ඔහොම රිද්දන කමෙන්ට් දාන්න එපා😐තමුන්ලාට මුකුත් කරලා නැනෙ එය පව්
Oya Dinala iwarai . Good Luck Aiya ❤️❤️❤️❤️❤️🤞🤞🤞🤞🤞💪💪💪💪💪💪
Oya poddkvth duk venn epa Sayagi..Oya dantmth dinla ivrai..Oyge aluth vadakin ayeth hamu vemu..Good luck... Adareii🥺❤
චූටි දුකක් තියනවා ඔයා තරගෙන් ඉවත් උන එක ගැන ..😔 ඒත් හැමදාමත් අපෙ hiru star Iduwara Sayagi තමයි.
මම ආසම එක්කෙනෙක් සයාගි අයියා මාරම දුකයි 😢😢😢😢😢😢😢😢 දැන් හිරු ස්ටාර් බලලා වැඩක් නෑ 😭😭😭
පව් මේ ලමයටත් අමනුස්සයො කොට්ටසයක් අපහස කරනවා අර ශම්මි ප්‍රනෑන්දුට වගෙ.සින්හලයා කියන්නෙ කුහකම ජාතියක්
ඔයා දිනල ඉවරයි අයියේ,කිරුළ ගන්න බැරි උනාට එයිට වඩා දේවල් ඔයාට ලැබිල තියෙනව,මේ තරන් ප්‍රේක්ෂක ආදරයක් ලබා ගන්නම ඔයා ගොඩක් වාසනාවන්තයි ,ඔයාගෙ දක්ශතාව තවත් improve කරන් අනිවාර්යයෙන් දවසක ගායකයෙක් වෙන්නම ඕන ඒකට ඔයාට වාසනාව ශක්තිය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්ව....බුදුසරණයි ❤❤
මම.අත්තම්මා.කෙනෙක්.හරි.ආසාවෙන්.ඔයාව.බැළුවෙ.ඔයාට.සූභ.ගමන්
මං ආයෙ hiru star බලන්නැති වෙයි😢♥️
Same💔
බැලුවේ සයාගි අයියයි නේසර අයියයි නිසා 😢
අලුත් නිර්මාණයකින් ආපහු හමුවෙමු අයියේ...
Wish you all the success in ur future, Sayagi ❤
Good luck Sayagi. God bless you!
Aiye oya adath wenada wagema hodatama sing kara oya paraduna kiyala hithanna epa oya danatamath dinala iwarai aiye oyata idiriyatama yanna puluwan good luck ❤❤❤❤nesara aiyath godak hodai nesara aiyatath idiriyatama yanna suba pathanawa good luck nesara aiye ❤❤❤❤❤❤❤
God bless you ayyah ❤❤❤
💕 අයියේ මිනිසු කියන කතා ගණන් ගන්න එපා මොකද පල ඇති රුකටනෙ ගල් ගහන්නේ ඔයා පටන් ගත්තු ගමන් ඉස්සරහට ම යන්න හැමදාම ආදරෙයි
වැටෙන්න එපා කවදාවත් ම