Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එයා දිනුවට පස්සෙත් බලන අය ඉන්නවද ❤😁
Ooo
Ow ane😊
ඔව් මම තවමත් බලනව..
Ow ane❤
මමත් ❤❤❤
මූ මාර එකෙක්නෙ....🥰🥰🥰ආදරෙයි චමෝද්....🥰🥰🥰වෙන කාටවත් නෙවේ ඔයාට තමා cup එක🥰🥰🥰🥰🥰🥰🥰🥰
එක සිංදුවකින් ලොකු Fan base එකක් හදාගත්තා මේ කොල්ලා 💗👍"බුදුනේ ජේසුනේ"
E meya newey
Atta 🌝💖 mageth asama sinduwa
@@priyadarshaniegunaratne8623Mey tham🎉
නැ චමෝද් එ සිංදුව කිවා .බුදුනේ ජෙසුනේ සිංදුව
@@priyadarshaniegunaratne8623 එයා ඒක මුලින් sing කලේ.
අම්මෝ අම්මෝ අම්මෝ .... භාරතයට අයිති මැණිකක් මෙහෙ ඇවිල්ල යකූ......
ඔව් ඔව් ඒක ඇත්ත අනේ ❤❤❤❤😂😂
හිරු ස්ටර් කිරුල මේ පාර රජරටමයී ......ඒකේ කතා දෙකක් නෑහෑ ........ආදෙරෙයී චමෝද් ......❤
අනේ එහෙම වෙන්නම ඕනි.පුලුවන් තරම් දන්න හැමෝටම කියන්න කොල්ලට වෝට් කරන්න කියල
@@GayaniGamlath ඕ අනිවාර්යයෙන්ම ✨
There's no dought. He is the Hiru star 🌟
❤❤❤❤❤❤❤❤❤❤❤
වොයිස් නම් නම් වොයිස්..මේ බුලට් එක පත්තු වෙනවා කියන්නේ ආයේ ගිනි ගින්දරක්මයි..ෆයිනල් එකේ කිරුළේ අයිතිකාරයා වෙන්නම ඕනි ❤🎉
eka nam aththa thamai
තවත් 15 ඉන්නවා ..😂
අනිාර්යයෙන්ම මෙයා තමයි එන්නේ... ජය වේවා චාමෝ
Lassanayi. NeDa😊🎉
@@anurashantha2811ඒ 15 ගෙදර එක්කන්.යන්න😂ඔයා
අම්මෝ........මේකහ්.......😊❤️❤️ හිරු ස්ටර් කිරුලේ අයිතිකාරය.....💓💓
Hm hm❤
ඒ අම්මගෙ සතුට 😢❤🎉
සිරාවටම ඇඟ හිරිවැටිලා ගියා😢💗 තනිකර සුපිරියක් ඕයි❤🎉
මේ සිංදුව අහන තරම් 🥺❤️ ඇගම හිරිවැටෙනවා ඒ ෆීල් එකට 🥺
Hm...❤
මං ඇත්තටම ගොඩක් කැමති වොයිස් එකක් මෙයයි සුබාති ඒ දෙන්න අනිවාර්යෙන් ෆයිනල් යනවා..🥰
හරිම ලස්සනට කිව්වා චමෝද් අයියෙ මරු හොදේ සුපිරි ගේමක් ගහමු ❤🎉
Lassanai.pute❤❤❤
ඇත්තටම බාචි කියනවට වඩා මේක ලස්සනයි.. මාරම විදියට ..මේ කිවේ මගේ මතේ හොඳේ😊..බාචිගේ සින්දුවේ රහට වඩා මේක වෙනමම රහක්♥️
චමෝද්ගේ අම්මා හරිම අහිංසකයි😢😢❤
❤ අනුරාධපුර අපි හැමදාම චමෝද්ට ❤......🎉🎉
❤
චමොද් ඡය ඔබට ආදරෙයි ඉදීරීයටම යන්න
අම්මෝ ඒක අහන වාරයක් වාරයක් පාසා ඇගේ හිරිගඩු පිපෙනවා.... ඒ තරම් ම සිම්දුව බොක්කෙන්ම එයාගෙ කර ගෙන කියනවා...❤❤❤❤❤❤❤❤❤❤
මාත් අහල ඇති සිය පාරකට වඩා
අනුරාධපුර ගැම්ම❤අනුරාධපුර කට්ටිය👇
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎧🎸🎤🪕🎻🥰🥰🥰🥰🥰🥰ජයවේවා පුතේ අනුරපුර 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪
❤❤
Gamma Anuradhapuret nemi bn..ape ratata...MN kegalle mu ape eka bola...
ජය වේවා අනුරාධපුර
කතා දෙකක් නෑ මේ පාර hirustar කිරුරුළ රජරටට තමයි ඉතිම්...❤️❤️❤️
අනිවර්යෙන් final ඉන්න ඕනි...තෙරුවන් සරණයි 💖💖
නියමයි චමෝද් අයියේ ඔයාගේ වොයිස් එකනම්😊😊අහගෙන ඉන්න මාරම කැමති ඔයාගේ සිංදු❤❤මේ පාර කිරැළ ඔයාටම තමා😊😊
ඇත්තටම සිංදු වලට උපන් යකෙක් මල්ලි❤️❤️
Hm.❤😊
අපේ යක්ෂ පැටියා පොඩ්ඩෝ ඊළඟ වටයට හොදට ප්‍රැක්ටිස් කරන්න..හදවතට කතාකරන්න පුළුවන් කටහඩක් ❤️
පුංචි දගකාර සිංදුවක්
ලස්සනයි චමෝද් අයියේ❤
වොයිස් එක සුපිරි මෙ වගෙ වොයිස් එකක් හිරු ස්ටාර් එකට ගොඩ උනේ නෑ.ඔනේම.සින්දුවක් දෙනවා සුපිරියටම.ජයවේවා චමෝත්👍
ඔබට ලොවක් හොල්ලන්න පුළුවන් චමෝද් අයියේ.......❤❤❤❤❤
❤❤❤❤❤පට්ට ආදරෙයි චමෝද් අයියේ 💥💖💖
හදවතට,දැනෙන්න ඇස් දෙකට කදුලක් එන්න තරම් ගායනා කරන්න පුලුවන් සුපිරි වැඩ්ඩෙක් ඔයා මල්ලි
තක්කෙටම සින්දුවෙ ජීවත් වෙලා කිව්වා..හරිම ලස්සනයි මල්ලි ❤ ජය වේවා
ඔබ දක්ෂයෙක් අනිවාර්යයෙන් ඔබ අපේ රටට හොඳ විශිෂ්ඨ ගායකයෙක් වෙනවා ඒක නියතයි 👌❤️
මගේ පැතුම මේ පාර හිරු ස්ටාර් ගුඩ්ලක් මල්ලී ..❤️..👉🇰🇷
Korean da inne😢
@shenal1617 ඔව් ඔව්.❤️
@shenal1617 එක්සෑම් ලිව්වද ..
@@chamindukulawansha6737 2025 liynna hithan innawa 🥹mathaka hitinne na amarui appa
❤🇰🇷
ලස්සනයි පුතේ බුදුසරණයි පරිස්සමින් යන්න කිරුල ඔබගේ අතටම ගන්න ලැබේවා ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
මේක සෑහෙන්න් දැනෙනවා මචන් 💥. මේක තමා මිනිස්සු හොයන රියලිටි එක අනිවාර්යයෙන් දිනයි දිනන්න ඕනෙ නැත්නම් වැඩක් නෑ ❤
ලංකාවේ අනාගතය... වෙන මොනවා කියන්නද? රස වෑහෙන ගායනයක්..මීට වඩා වෙන මොනවාද? සුභම සුභ අනාගතයක් ඔබට..
ඔයා නම් මාරම දක්ෂයි මල්ලී. සුබ පැතුම් ඔයාට ❤❤❤❤❤❤❤
Saranga you did fantastic job,I love the way you handle chamod's feelings. It's soo heartwarming ❤❤❤
Adareyi ayiyeee❤❤
යකෙක් බන් උබ 🥺❤️🎵
ගොඩාක් ලස්සනයි අයියෙ.... ඔය තමා මෙ පාර කිරුල ගන්නෙ කටහඩ නිකම් පිස්සුවක් අයියෙ.......❤❤❤❤❤❤❤❤
මරු චමෝද් කිරුළ අනිවාර්යයෙන් ගන්න ඕනි මල්ලි ❤️
පුතේ.... මේ සින්දුව කීපාරක් ඇහුව ද කියල මතක නෑ... ඒ තරම් ඇහුව මේ දවස් දෙකට.... ජයවේවා පුතේ ❤️❤️
මම උඩරට 🙂 ඒත් මම කැමති hiru star cup එක රජරටට යනවට............ 🙂❤️........................
ලස්සනයි . ඉදිරියටම යන්න සුබ පැතුම් .
Wow, නියමයි, මේ පාර hiru star ❤❤❤❤❤❤
චමොද් අයියේ ඔයා තමයි hiru star
කවුරු මොනා කිව්වත් මේකේ සුභාති චමෝද් අතර තමා තරගේ තියෙන්නේ ඒ දේන්නා තමා හොදටම සිංග් කරන්නේ ❤️
Ow මාත් අවසන් මහා තරගෙ ඒ දෙන්නගෙ battle එකක් බලන්න ආසාවෙන් හිටියෙ.❤ ඒත් සුභාති අයින් උනානෙ 😢
ඒක නම් වෙනම රසක්.... හරිම ලස්සනයි 🥺❤🌟
❤සුපිරි මල්ලි ජයෙන් ජය 👍😍
කියන්න වචන නෑ....ඒ තරම් ලස්සනයි....ඔයා ඉන්දියාවෙ ඉන්න ඔින දරුවෙක්.මැණිකක් අපේ රටට.අාදරෙයි පුතේ....❤
අම්මො මරු බං. අඩො හිරු ස්ටා වෙන්න අනිවාරෙන්. සුපිරියි බං😊😊😊
අනිවාරයෙන් final ඉන්න ඕනි chamod ayya ❤
වෝට් තව එන්න ඕනේ
ඒක තමා ❤❤😢 එත් සුපිරියටම කිව්වා
Ow thwa wot ennama ona
Supiriyk kollo ❤. ජය වෙන්න ඕනි 🥰
ඔයා තමයි මේ පාර අනිවාරෙන් හිරැ ස්ටාර් ❤
Api damagena hitiya aiya thama Hiru star wenne kiyala❤❤❤😊😊😊
ඇහැට කදුලක් එන්නම කිව්වා මැනිකෙ❤
ඇස් වලට කදුලක් එන්න තරම් ඒ කටහඩ... අම්මෝ. කියන්න වචන නෑ ❤❤❤
Hiru star unane kohoma hari ...best of luck...
පට්ට කොල්ලෙක් සුපිරි
චමෝද් 👍👍❤❤
Lassanai පුතා ඉදිරියටම යන්න bs
Aiye adenawa.....😢 e tharam lassanai❤❤❤ලස්සනයි
Lassnai ❤ 🥺 ane aye me wge lassna sinduwk kiynnkoo chamoth .... ❤❤
මගේ වීරයා ❤
Final hirustra chamoth awishakamai 😊😊😊😊😊❤❤
Ko balanna chamodhta adhare aya❤❤❤❤❤me paththata❤😊😊🎉🎉🎉🎉🎉🎉😢😉😊
Suba patum suba anghtyak teruwan sarni daviphti ♥️🌏🇱🇰🇰🇼
අම්මෝ පිස්සුවක් අනේ 💗
Herustar වෙන්නම ඕනේ ඔයා herustar කිරැල ගෙනියන්න ඕන අනුරාදපුරයට අපිහැමදාමත් ඉන්නවා ඔයත්එක්ක අපි හිතන්හිටියේ ඔයත් එක්ක සුබාති අයියා එයි කියලා ඒත් සුබාති අයියට තරගයෙන් අයින් වෙන්න සිදු වුනා ඒත් දැන් ඔයත් එක්ක අවසාන එක්කෙනාට එන්න ඕන හංසි ෂාලීකා අක්කා අපි ඔයාට හැමදාමත් වගේ ඔයත් එක්කඉන්නවා අපි ඔයාට හැමදාමත් වගේආදරෙයි😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤
Ruwan ge wachane eh widiyatama tibba ❤️
චමෝද්ගේ වොයිස් එක මාර පැහැදිලි සුබාතිගේ වොයිස් එකට වඩා ...❤❤ ඔනිම සින්දුවක් ඔට්ටුයි ..අන්න එකයි විශේශත්වය...
ඒහේනම් අපිට තමා අඩම්බරේ ❤❤❤
ලස්සනයි අයියේ.God bless you ❤
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ
Woow puthe ❤❤❤theruwan saranai
චමෝද් අය්යා නම් මාර බුලට් එකක් 😂❤🎉❤😂🎉❤❤❤
මම ආසම චමෝද් අයියා අපි හැමදාමත් ඔයාගේ සිංදු අහනවා.❤🎉
ෆයිනල් එකෙ අනිවාරෙන් පත්තු වෙයු 😌💗
අාදරේයි.පුතා.නැන්දා.වරාවැව❤
Wooow❤
Ane adareyi hamadamath ayiye.hoda anagathayak thiyenawa oyata miusic paththe.adareyi hamadath❤❤❤❤❤
Adarei chamod❤
The best version of the song❤ loved it❤
❤❤❤❤❤❤❤
සිය සැරයක් උනත් අහන් ඉන්න පුලුවන් ගායනයක්
රුක්ශාන්, ශානු ,චමෝද් මෙන්න සුපිරි බැටල් එක ❤
සුභාති😊
චමෝද් අයියෙ ආදරේට කියන්නෙ. ඇත්තටම මේ සිංදුව තව හොඳට කියන්න ඕන බං. ඉදිරි ඒවට තව මහන්සිවෙයං. කෝචස්ල හිත සැනසුවා. ඒව ලොකුවට ගන්න එපා. උඹම ආයෙ අහල බලපං. ඒත් මේ දවස්වල ලක්එක අනුරාධපුරේ පැත්තෙවගේ. ගැම්මක්. ආදරෙයි.💪👊🤝💯
මටත් ඒක තේරැනා..❤වචනවල අවසානෙ තව ටිකක් ඇදෙන්න ඕන බං.
ලතෝනියක් වගේ කියන්න බෑ ලයිව් කියනකොට..
නිසැක වශයෙන්ම ඔබ කිරුළේ අයිතිකාරයායි....❤❤❤❤❤❤
ලස්සනයි පුතා ඉදිරියටම යන්න බුදු සරනයි !
ඒක වෙනම රහක් ❤❤❤
ගැම්මක් අම්මො
Chamod thama ithin cup eka gnne 😊
Anuradhapura kollata jayawewa...❤❤❤❤❤❤🎉🎉🎉
Chamomod hirustar oyama thamai....🎉🎉🎉🎉🎉🎉🎉oya,sunbathi deweniya❤❤❤❤❤❤❤❤
Woow supr ...
මම ආසම ගායකයා ,ඔයා final දින්නත් නැතත් , ඔයා මගේ හදවතේ ඉන්නවා ❤
වොයිස් එක❤❤❤ final ඉන්න ඔිනෙ එකෙක්
Kochchara ahuvath epa venne na.e tharamma lassanayi❤❤
Adare.camot❤❤❤❤❤❤
Hitaha nivenv oyge voise ekt❤❤❤❤❤
එයා දිනුවට පස්සෙත් බලන අය ඉන්නවද ❤😁
Ooo
Ow ane😊
ඔව් මම තවමත් බලනව..
Ow ane❤
මමත් ❤❤❤
මූ මාර එකෙක්නෙ....🥰🥰🥰
ආදරෙයි චමෝද්....🥰🥰🥰
වෙන කාටවත් නෙවේ ඔයාට තමා cup එක🥰🥰🥰🥰🥰🥰🥰🥰
එක සිංදුවකින් ලොකු Fan base එකක් හදාගත්තා මේ කොල්ලා 💗👍
"බුදුනේ ජේසුනේ"
E meya newey
Atta 🌝💖 mageth asama sinduwa
@@priyadarshaniegunaratne8623Mey tham🎉
නැ චමෝද් එ සිංදුව කිවා .බුදුනේ ජෙසුනේ සිංදුව
@@priyadarshaniegunaratne8623 එයා ඒක මුලින් sing කලේ.
අම්මෝ අම්මෝ අම්මෝ .... භාරතයට අයිති මැණිකක් මෙහෙ ඇවිල්ල යකූ......
ඔව් ඔව් ඒක ඇත්ත අනේ ❤❤❤❤😂😂
හිරු ස්ටර් කිරුල මේ පාර රජරටමයී ......ඒකේ කතා දෙකක් නෑහෑ ........ආදෙරෙයී චමෝද් ......❤
අනේ එහෙම වෙන්නම ඕනි.පුලුවන් තරම් දන්න හැමෝටම කියන්න කොල්ලට වෝට් කරන්න කියල
@@GayaniGamlath ඕ අනිවාර්යයෙන්ම ✨
There's no dought. He is the Hiru star 🌟
❤❤❤❤❤❤❤❤❤❤❤
වොයිස් නම් නම් වොයිස්..මේ බුලට් එක පත්තු වෙනවා කියන්නේ ආයේ ගිනි ගින්දරක්මයි..ෆයිනල් එකේ කිරුළේ අයිතිකාරයා වෙන්නම ඕනි ❤🎉
eka nam aththa thamai
තවත් 15 ඉන්නවා ..😂
අනිාර්යයෙන්ම මෙයා තමයි එන්නේ... ජය වේවා චාමෝ
Lassanayi. NeDa😊🎉
@@anurashantha2811ඒ 15 ගෙදර එක්කන්.යන්න😂ඔයා
අම්මෝ........මේකහ්.......😊❤️❤️
හිරු ස්ටර් කිරුලේ අයිතිකාරය.....💓💓
Hm hm❤
ඒ අම්මගෙ සතුට 😢❤🎉
සිරාවටම ඇඟ හිරිවැටිලා ගියා😢💗
තනිකර සුපිරියක් ඕයි❤🎉
මේ සිංදුව අහන තරම් 🥺❤️ ඇගම හිරිවැටෙනවා ඒ ෆීල් එකට 🥺
Hm...❤
මං ඇත්තටම ගොඩක් කැමති වොයිස් එකක් මෙයයි සුබාති ඒ දෙන්න අනිවාර්යෙන් ෆයිනල් යනවා..🥰
හරිම ලස්සනට කිව්වා චමෝද් අයියෙ මරු හොදේ සුපිරි ගේමක් ගහමු ❤🎉
Lassanai.pute❤❤❤
ඇත්තටම බාචි කියනවට වඩා මේක ලස්සනයි.. මාරම විදියට ..මේ කිවේ මගේ මතේ හොඳේ😊..බාචිගේ සින්දුවේ රහට වඩා මේක වෙනමම රහක්♥️
චමෝද්ගේ අම්මා හරිම අහිංසකයි😢😢❤
❤ අනුරාධපුර අපි හැමදාම චමෝද්ට ❤......🎉🎉
❤
චමොද් ඡය ඔබට ආදරෙයි ඉදීරීයටම යන්න
අම්මෝ ඒක අහන වාරයක් වාරයක් පාසා ඇගේ හිරිගඩු පිපෙනවා.... ඒ තරම් ම සිම්දුව බොක්කෙන්ම එයාගෙ කර ගෙන කියනවා...❤❤❤❤❤❤❤❤❤❤
මාත් අහල ඇති සිය පාරකට වඩා
අනුරාධපුර ගැම්ම❤
අනුරාධපුර කට්ටිය
👇
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎧🎸🎤🪕🎻🥰🥰🥰🥰🥰🥰ජයවේවා පුතේ අනුරපුර 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪
❤❤
Gamma Anuradhapuret nemi bn..ape ratata...MN kegalle mu ape eka bola...
ජය වේවා අනුරාධපුර
❤
කතා දෙකක් නෑ මේ පාර hirustar කිරුරුළ රජරටට තමයි ඉතිම්...❤️❤️❤️
අනිවර්යෙන් final ඉන්න ඕනි...තෙරුවන් සරණයි 💖💖
නියමයි චමෝද් අයියේ ඔයාගේ වොයිස් එකනම්😊😊අහගෙන ඉන්න මාරම කැමති ඔයාගේ සිංදු❤❤මේ පාර කිරැළ ඔයාටම තමා😊😊
ඇත්තටම සිංදු වලට උපන් යකෙක් මල්ලි❤️❤️
Hm.❤😊
අපේ යක්ෂ පැටියා පොඩ්ඩෝ ඊළඟ වටයට හොදට ප්‍රැක්ටිස් කරන්න..හදවතට කතාකරන්න පුළුවන් කටහඩක් ❤️
පුංචි දගකාර සිංදුවක්
ලස්සනයි චමෝද් අයියේ❤
වොයිස් එක සුපිරි මෙ වගෙ වොයිස් එකක් හිරු ස්ටාර් එකට ගොඩ උනේ නෑ.ඔනේම.සින්දුවක් දෙනවා සුපිරියටම.ජයවේවා චමෝත්👍
ඔබට ලොවක් හොල්ලන්න පුළුවන් චමෝද් අයියේ.......❤❤❤❤❤
❤❤❤❤❤පට්ට ආදරෙයි චමෝද් අයියේ 💥💖💖
හදවතට,දැනෙන්න ඇස් දෙකට කදුලක් එන්න තරම් ගායනා කරන්න පුලුවන් සුපිරි වැඩ්ඩෙක් ඔයා මල්ලි
තක්කෙටම සින්දුවෙ ජීවත් වෙලා කිව්වා..හරිම ලස්සනයි මල්ලි ❤ ජය වේවා
ඔබ දක්ෂයෙක් අනිවාර්යයෙන් ඔබ අපේ රටට හොඳ විශිෂ්ඨ ගායකයෙක් වෙනවා ඒක නියතයි 👌❤️
මගේ පැතුම මේ පාර හිරු ස්ටාර් ගුඩ්ලක් මල්ලී ..❤️..👉🇰🇷
Korean da inne😢
@shenal1617 ඔව් ඔව්.❤️
@shenal1617 එක්සෑම් ලිව්වද ..
@@chamindukulawansha6737 2025 liynna hithan innawa 🥹mathaka hitinne na amarui appa
❤🇰🇷
ලස්සනයි පුතේ බුදුසරණයි පරිස්සමින් යන්න කිරුල ඔබගේ අතටම ගන්න ලැබේවා ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
මේක සෑහෙන්න් දැනෙනවා මචන් 💥. මේක තමා මිනිස්සු හොයන රියලිටි එක අනිවාර්යයෙන් දිනයි දිනන්න ඕනෙ නැත්නම් වැඩක් නෑ ❤
ලංකාවේ අනාගතය... වෙන මොනවා කියන්නද? රස වෑහෙන ගායනයක්..මීට වඩා වෙන මොනවාද? සුභම සුභ අනාගතයක් ඔබට..
ඔයා නම් මාරම දක්ෂයි මල්ලී. සුබ පැතුම් ඔයාට ❤❤❤❤❤❤❤
Saranga you did fantastic job,I love the way you handle chamod's feelings. It's soo heartwarming ❤❤❤
Adareyi ayiyeee❤❤
යකෙක් බන් උබ 🥺❤️🎵
ගොඩාක් ලස්සනයි අයියෙ.... ඔය තමා මෙ පාර කිරුල ගන්නෙ කටහඩ නිකම් පිස්සුවක් අයියෙ.......❤❤❤❤❤❤❤❤
මරු චමෝද්
කිරුළ අනිවාර්යයෙන් ගන්න ඕනි මල්ලි ❤️