I am watching your videos, we love presentations skills with you, thank you giving finland information some people not sharing the real picture of the country now. Please continue, you can generate positive attitude on people
සර්ගෙ විඩියෝ වලට කලින් ෆින්ලන්ඩි හිම ගුහාවක් වගෙ සමහර දුඹුලන් විස්තර කලා දැන්නෙ දන්නෙ summer Autumn සෟතුත් තියෙනව කියල. මම geography වලට ආසයි your vidio very important Thank you very much sir .
sir kiyapu hamadema hari me rate system change ekak novena thak hamadama mehema thamai eka hadenna one education eke idalamai anek rata wala wagema. finland wage higher education ekak thiyena rataka education systems follow kala nam ape rate lamainuth nisi adyapanayak labai e wagema demawpiyoontath eken loku sahanayak vei anagathe dawasaka hoda akalpa saha danumin pirunu buddimath samajayak godanagei.
Sir gahanu lamainge arakshava saha kanthavanta thiyena avastha saha dushkaratha gana lankava saha finlanthaye nithi saha samajaya saha akalpa sanvardanaya asurin sakachchavak karanna puluvanda me kale lankavata godak vadagath a mathrukava sir😢 .
Sir mama nurse kenek. Mata nurse kenek vidiyata austrelia finland yame chance dekama thibenava. Please mata decision ekak ganna baruva inne. Mata poddak idea ekak denna
@warunaudayanga Thanks. I was really hoping a word from you bro.. Just wanted to know what you do for living there. Great.. But You'd better look for a full time or part time job soon cause the life in Finland with your two kids and wife, won't as easy as we think. Um not trying to discourage but to let you guys know how hard it's to survive in abroad. Useful video though.. Wish you all the best. Want more videos like this..
ගොඩාක් වටිනා දේශනාවක් අයියේ ඔබ අප හට දුන්නේ . ඔබ කියනව වගේ අප රටේ අධ්‍යාපන ක්‍රම වේදය වෙනස් උනෙ නැත්තම් අප රටට අනාගතයක්නම් නැ. ඔබට ගොඩාක් ස්තූති.💖💖🌺🌺✨✨👍👍✔✔
බොහොම හොඳ සංවාදයක් .ඉදිරියට ම යමු 👍
ස්තුති අදහස් දැක්වුවාට
ඔබතුමා ඇත්ත තමයි කියන්නෙ අපි ට නොගැලපෙන තැනින් අයින් වෙන එක තමයි අපි කරන්න ඕන
ඔව් සමහර අවස්ථාවන් වල දී
@@warunaudayanga, finland job visa වලට යන්නේ කොහොමද, ගොඩක් කාලයක ඉදන් try කරනවා. technical skill එකකුත් තියෙනවා.
26:52 එකනම් ඇත්ත මාර පීඩනයක් මෙ රටේ ඉන්න එක.විදින්න ඔනෙ ජිවිතෙ අපි මෙහෙ ඉදන් විදවනවා😔
ඒක වෙනස් කරන්න බලන්න
මේක සෑම බුද්ධිමත් ලාංකිකයකු විසින්ම අහන්න ඕන කතාවක්, වෙනද වගේම බොහොම ස්තුතියි අයියා ඔයාගේ වටින අදහස් වලට. ❤ සොරි අයියේ කාලෙකින් කමෙන්ට් එකක් දාන්න බැරි උනා 😘 Wishing you good luck 🙏
Digatama karanna sir...obata gdk pin me wage deyak kelin katha kirima gena..lanakawa gena gdk dukai...oba ithamath hoda sri lankikayek...❤
Oby adahas godak watenawa. Sthuthi
මේක දිගටම සිරිස් එකක් විදියට කරමු මචන්. අපේ මිනිස්සු පුළුවන් විදියට දැනුවත් කරමු. සිස්ටම් එක වෙනස් කරන්න උත්සහ කරමු. ජය වේවා
ලංකාවට tuition ඕනි මහත්තයෝ! නැති නම් කොහොම ද හොදම degree program කරන්න z score එක හදාගන්නේ ?? Tuition නැති කරන්න විභාග මුලික අධ්‍යාපනය වෙනස් කරන්න ඕනි, එහෙම කරොත් රජයේ campus වල නොමිලේ අධ්‍යාපනය දෙන්න බැහැ. හිතල බලන්න.
@@barneycasting8331 Student kenek vidiyt attm ktv tm skole t wd igen gnne tuition vlin
සුපිරියි..! ලංකාවේ මිනිසුන්ට දැනුම නෑ ලෝකේ රටවල් ක්‍රමානුකුලව යන විදිහ.. මෙහෙම තොරතුරු බෙදාගන්න එක හරිම වටිනවා.. දිගටම කරන්න.. මිනිස්සුන්ට පාර පෙන්නන්න මේක හොඳ ප්‍රවේෂයක්.. මමත් අධ්‍යාපන සමාජ ආකෘතිය නිර්මාණය කරන්න ඕන විදිහ ගැන හොඳ අදහස් ගොන්නක්ම එකතු කරගත්තා..
ස්තුතී අදහස් දැක්වුවාට
ඇත්ත හොද සංවාදයක්
ගොඩක් ස්තුතී
ඔබගෙ වීඩියෝ හැමවිටම බලනව..අපිව දැනුවත් කිරීමගැන බොහොම ස්තුථියි. ලංකාවෙ අධ්‍යාපනය පමණක් නොව බොහෝ දේ කිසිම සැලසුමක් නැතිව තමයි ක්‍රියාත්මක වෙන්නෙ..මට හිතෙන්නෙ ලංකාවෙ අධ්‍යාපනය හිතාමතා බිඳදමා විකෘති සමාජයක් බිහි කිරීම පාලකයන්ගෙ සැලසුමක්..මේ ක්‍රමය වෙනස් කිරීමට පුරවැසියන් උනන්දු නොවුනොත් ඉතා කෙටි කලක් තුල නැවත ගොඩනැගිය නොහැකි ලෙස විකෘතිවූ ස්වභාවයකට මුළු රටමපත්වේවි..ඉදිරියේ තව කතාකරමු.ඔබගේ බලාපොරොත්තු ඉටුවී ලෝකයට සේවයක්කිරීමේ අවස්ථාව උදාවේවා
ගොඩක් ස්තුතී අදහස් දැක්වුවාට
මම ඔයාගේ කතාව ගොඩක්ම ගරු කරනව අයියේ
Well done putha. Keep it up.
Thanks
දිගටම කරන්න අයියේ...හැම ඉරිදාම 🎉❤
ස්තුතී දිරි ගන්වන වාට
වටිනා දැනුමක් ලබාගත්තා සර්. බොහොම ස්තුතියි.❤
ස්තුති අදහස් දැක්වුවාට
supiri
thanks
Well said ayya.. Full respect❤❤❤
Thanks
Very Good!
Thanks!
ෆින්ලන්තය කියන්නේ ලෝකයේ අධ්‍යාපනය ලබාදීමේ දී ඉහලින්ම ඉන්න රටක්. එවැනි රටක සිට තම අද්දැකීම් බෙදාගැනීම අගය කරනවා.මම ගොඩක් ව්ලොග්ස් බැලුවා. පෙරපාසල්වල උගන්වන ක්‍රමවේදයන් ගැන,අදහස් ආකල්ප ගොඩනගන ආකාරය ගැන සවිස්තරව වීඩියෝවක් කරන්න පුලුවන්නම් වටිනවා.
ස්තුතී ඉස්සරහට කරන්නම්
පෙර පාසැල්, ප්‍රාථමික අධ්‍යයනය ඒ රටේ කෙරෙන ආකාරය ගැන.👍
I am watching your videos, we love presentations skills with you, thank you giving finland information some people not sharing the real picture of the country now. Please continue, you can generate positive attitude on people
It's my pleasure
Denuma beda denawata obata sthuthi❤🎉
ස්තුති අදහස් දැක්වුවාට
ඔයා tution ගැන කියපු කතාව 1000% ඇත්ත. එයාල ආගම දහම හැමදේම කියන්නේ එයාලගේ වාසියට. සරලව කියනවනම් පට්ට මාර්කටින්. අනික හොදට දැනගෙන කරන වැඩ ඕවා :(
ඒක ඇත්ත
සර්ගෙ විඩියෝ වලට කලින් ෆින්ලන්ඩි හිම ගුහාවක් වගෙ සමහර දුඹුලන් විස්තර කලා දැන්නෙ දන්නෙ summer Autumn සෟතුත් තියෙනව කියල. මම geography වලට ආසයි your vidio very important Thank you very much sir .
ස්තුති අදහස් දැක්වුවාට
Oya kiyna de nm hariyatama hari. Ape minissu hithana widiya hadanna hari amarui.
yes
Thank you ❤❤❤
Thanks
We live in canada.we also came basically children's education.you are telling truth abt sri lankan education. Totally correct.
Thanks your comment
sir kiyapu hamadema hari me rate system change ekak novena thak hamadama mehema thamai eka hadenna one education eke idalamai anek rata wala wagema. finland wage higher education ekak thiyena rataka education systems follow kala nam ape rate lamainuth nisi adyapanayak labai e wagema demawpiyoontath eken loku sahanayak vei anagathe dawasaka hoda akalpa saha danumin pirunu buddimath samajayak godanagei.
well said sir, nice explanation ❤
ස්තුති අදහස් දැක්වුවාට
සිරිලංකාවේ දේශපාලුවන්ට දෙමුපියන්ට tusiton මාස්ටර්ලට අවශ්‍ය මොන්ටිසෝඕරියේ පටන්ම ළමයාට දරාගනීමනොදන්න දුකවේදනාවනොදන්න ලතෙත්නැති අනෙකාගේ දුක නොදන්න හිතන්නබැරි පන තියන රොබෝවරයෙක් නිර්මාණය කිරීම මිස ගෙදරට රටටම වැඩ දායක පුරවැසියකු බිහිකිරීමනොවේ. මෙහෙ සහ එහෙ වෙනස හොඳින්ම තේරෙන්නේ රටකට ළමාපරපුරේ වටිනාකම a to z දකිනා ඔවැනි රටවල් ගොඩනැගු සුපිරිකල්පනාඇති මිනිසුන් අද්‍යාපනය යනු කුමක්ක්ද යන්න බොහෝ හොඳින් දැන සිටි නිසාවෙනි. මේමට හිතුනු දේ බනින අය බනින්න. බ්‍රෝගේ පවුලේ හැමෝටම ජයමවේවා ❤️👍
ස්තුති අදහස් දැක්වුවාට ඒක තමයි තියන ප්‍රශ්නේ පුළුවන් තරම් අවබෝධය ලබාදෙන එක තමයි වටින්නේ
මේකයි මහත්තයෝ අපේ රට හදන්න තනිය ම රජයට කරන්නබැ අපේමිනුස්සු හැදෙන්න ඕනැ අපේ මිනිස්සු කඩෙන් ගේන සොපින් කාර ටික පුචිචන්න නැතිවතැන තැන දාලා රජයට බනිනවා කුනු දාන්නේ අපිමයි එතන ඉදන් හදන්න ඕනැ
මොකද රජයට බැරි? රජයට තමයි පුළුවන්. ලංකාවේ ජඩ දේශපලන ක්‍රමය විසින් තමයි මේව අතපසු කරවන්නෙ. මිනිස්සු ඔවුන්ගේ ග්‍රහණයේම තියා ගන්න ඕනි නිසා අධ්‍යාපනය උවමනාවෙන් ම කප්පාදු කරවනව. ගුණධර්ම, සාරධර්ම, නැති ම වෙලා යන තත්ත්වයට ම ඇදල දානව. එවිට විද්‍යාවක් ගුණධර්මයක් නො දන්නා ජනතාවකට මිත්‍යව සමාජගත කරනවා. එවිට උගතුන්ට තැනක් නෑ. සාධාරණ සමාජයක් බිහි වීමට කරුණු නෑ. සැබෑ උගතුන් රට හැර යනවා. නාම මාත්‍රික උගත් පරපුරක් පමණක් නිර්මාණය වෙනව. පරිසරය, ස්වභාව සෞන්දර්ය මනුෂ්‍යත්වය ගැන හැඟීම් ඔවුන්ට නෑ. අල්ලස, දූෂණය තමයි සමාජයේ නායකය. මේ සියල්ල නිර්මාණය කරන්නෙ නිදහසින් පස්සෙ ඇති වූ නිවැරදි දිශාගත නො වූ දේශපාලන ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය ම තවදුරටත් පවත්වාගෙන යාමට ජනතාවට බල කරනවා. මේ දේශපාලන ක්‍රමයට විරුද්ධව නැගී සිටින බලවේග සියල්ල එම ක්‍රමය විසින් ම මර්දනය කෙරෙනු ලැබෙනවා. අතිශය භයානක භීෂණයන් වුවද නිර්මාණය කෙරෙනවා. දරුණු ලේ වැගිරීම් වලින් පවා මර්දනය කිරීම් සිදුවෙනවා. අවසානයේ ඒවා සාධාරණීකරණය සිදු වී නැවතත් එම ජඩ දේශපාලනය මෙ රජ කරනවා. ඒ නිසා රටක සමාජය යහපත් හෝ අයහපත් කළ හැක්කේ ඒ රටේ රජයට හෝ පාලකයන්ට ම පමණ යි.
digatama karagena yamu machan !
ඉස්සරහට වැඩසටහනක් කරනවා ඉගෙන ගන්න තමයි අපි ආවේ
Sir gahanu lamainge arakshava saha kanthavanta thiyena avastha saha dushkaratha gana lankava saha finlanthaye nithi saha samajaya saha akalpa sanvardanaya asurin sakachchavak karanna puluvanda me kale lankavata godak vadagath a mathrukava sir😢 .
ඒක ඇත්ත තමයි
ස්තුතී අදහස් දැක්වුවාට
මෙි video අපේ රටෙි අධ්‍යාපනයට වගකිව යුත්තෝ බලත්වා ඇත්තටම අපේ රටෙි දරැවො පවු, දෙමපියො පවු 😢😢😢😢
ඒක ඇත්ත අපිඋත්සහ කරමු මේ සම්බන්ධව කතා කරන කට්ටිය පත් කරගන්න
100% agreed.
Thanks
ඔබේ වැඩසටහන් ගොඩක් බැළුවා සරලව කරන ලද වැඩ සටන් ගොඩක් හොඳයි. අද වැඩසටහන ලංකාවෙ මිනිසුන්ට රට දියුණු කරන්න තමන්ගෙ පාලකයා තෝරන්නෙ කොහොමද කියලා දැණුම ලබාදීමට ගොඩක් හොදයි.
ස්තුති මට පුද්ගලිකව කරන්න පුලුවන් වටපිටාව මම කරන්න උත්සහ කරනාවා
ෆීන්ලන්තයට visa apple කරන්නේ ඉන්දියාවේන්ද...පොඩ්ඩක් දැ නුවත් කරන්නකෝ. මගේ මහත්තයත් අධ්‍යාපන වේදී උපධිය කරලා තියෙන්නේ .student visa apply කරන්න පුලුවන් ද ඒ උපාධියෙන් කියලත් කියන්න පුලුවන් නම් හොදයි.ඔබේ දැනුවත් කිරීම් ගොඩක් වටිනවා
බලන්න විස්තර කරලා තියනවා ස්සරහට කරන්න ඉන්නේ තව වීඩියෝ ටිකක්
Ow India ambassador ekata yanna ona
ෆින්ලන්තය ට ගිහින් ඉගෙන ගන්න හිතෙනවා .... 😢
ඔව් උත්සහ කරන්න පුළුවන්
Finland වගේ රටක education system aka මොනතරම් හොද මට්ටමක තියෙනවාද .a wage රටක තමයි ළමයි ජීවිතේ පටන් ගන්න one .ස්තුතියි ඔබට 😊😊🎉🤩🥰
ස්තුති අදහස් දැක්වුවාට
UAE idan , agency ekak haraha 2years work visa denawa. Job,accommodation, transportat, ehema ena eka kamak nadda.
ඒක නම් මම හරියටම දන්නේ නෑ
That's true brother
Thanks
Sir, Lankawe idan Europe wala inna students/Kids lata English walin online Coding classes tutoring karanna puluwan method ekak tiyda?Tutoring website wage..
eka nam balanna ona
🙏🙏
Thanks
Ape rate minissu tamange lamai yawanne joke karana kunuharupa kiyana aya lagata.bana ahanna yannet joke krna haamuduruwo lagata.ane bro mewa gena kiyala wedak ne.mata rata hadanna be.et mn try krnawa mage daruwa wat hariyata hadanna.
eka athha
මගේ observation එක අනුව, tuition වලට ඉල්ලුමක් ඇති වීම තීරණය වෙන්නෙ, ඒ සමාජායේ රැකියා වල වැටුප් පරතරයක් නිසා ඒ රැකියා වලට තියන තරඟයට ජය ගන්න අධ්‍යාපනය කෙතරම් තීරණාත්මක වෙනවද කියන එක මත.
1) රැකියා වල සැලකියයුතු ලෙස ආකර්ෂණීය වැටුප් පරතරයක් නැති රටවල, රැකියා තරඟයක් නෑ, ඒ නිසාම ටියුෂන් වලට ඉල්ලුමක් නෑ.
2) රැකියා වල ආකර්ෂණීය වැටුප් පරතරයක් තිබුනත්, ඒ රැකියා වලට ප්‍රවිෂ්ඨ වීමට අධ්‍යාපනය තීරණාත්මක නැත්නම් හෝ අධ්‍යාපනයට වඩා වෙනත් සාධක තීරණාත්මක නං, උසස් පෙල විශය සඳහා ටියුෂන් වලට ඉල්ලුම සාපේෂව අඩු වෙනවා.
ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව වගේ රටවල් අයිති වෙන්නෙ මේ දෙවනි කාණ්ඩයට. මේ රටවල සමහර රැකියා වලට ඉහළ වැටුපක් ලැබෙනවා නිස අධික තරඟයක් තියනවා,. ඒවාට ප්‍රවිෂ්ථ වීමාට අධ්‍යාපන මට්ටම යම් තරමකට තීරණාතත්මකයි. ඒ නිසාම යම තරමකට ටියුෂන් ව්‍යාපාර තියනවා. ඊට අමතරව UKCAT වගේ පෞද්ගලික ව්‍යාපාර විසින් පවත්වන තරඟ විභාග සඳහා සෑහෙන්නෙ ඉල්ලුමක් සහ ඒ නිසාම establish වුන ටියුෂන් බිස්නස් තියනවා.
ඒක ඇත්ත තරගකාරීත්වය හරහා තමයි ගොඩක් සාර්ථක නිර්මාන බිහිවෙන්නේ සමහර වෙලාවට. නමුත් මෙහෙදී හැම දෙනාටම අවස්ථාවන් තියන නිසා අභිමත විදිහට හැදෙන්න අවස්තාව තියනවා. ඇත්තටම ජිවත් වෙන්න තමන් කැමති විදිහට පුළුවන් ඒක තමයි වෙනස හැබැි ගොඩක් අලුත් නිර්මාන ලවා බිහිවෙන්වා
අයියෙ ඔයා කොහොමද ෆින්ලන්තෙ ගිියේ...ඒවගේම අලුතෙන් කෙනෙක් එනවනම් කොහොමද එන්නෙ කියල විස්තරක් ඕන..❤
ඉස්සරහට වැඩසටහනක් කරනවා ඉගෙන ගන්න තමයි අපි ආවේ
@@warunaudayanga ok thank ❤️
ඇත්තටම හොඳ සංවාදයක් අයියේ... අපරාදේ අපේ රට.. අපිටත් දැන් එපා වෙලා තියෙන්නේ මේ system එක.. තවමත් අපෙ රටේ මිනිස්සු ලිදේ ඉන්න මැඩියො වගේ..මුන්ට පෙන්නෙ ලිද ඇතුල විතරයි..එළියෙ තියෙන ලෝකයක් ගැන හිතන්න තරම් තාමත් බුද්ධිමත් නෑ...
🥰❤
Thanks
මිත්‍රයා.. ෆින්ලන්තේ අධ්‍යාපනය සම්බන්ධව නිර්මාණය කරපු Chanel වල Link Share කරන්න..පුළුවන්නම්
දරුවන් අතර පාසලේදී තරගකාරිත්වය කොහොමද.
එහෙම ලොකු තරගකාරීවයක් නම් නෑ
Igeneemata durwala ewagema ige neemata daksha lamain ta ugannanne kohomda
ඒක ලමයි මත වෙනස් වෙනවා නමුත් හැම දෙනාටම මුලික දැනුම දෙන්න විවිධ ක්‍රම භාවිතා කරනවා වෘත්තීය පුහුනුව වගේ දේවල
Good job 🫡🫡
Thanks
මම ඔබ තුමාගේ video 1ඉදලම බලනවා. මමත් ආසයි එන්න තියෙනවනම්. ඒත් මුදල් හා එන විදිය තමයි දන්නෙ නැත්තෙ .ඒ ගැන video මාලාවක් කරන්න .
හොඳයි ඉස්සරහට කරන්න ඉන්නේ හැබැයි ටිකක් තියනවා බලන්න
❤❤
Thanks
100% aththa government aken kisi niyamanayak nathi aka...
eka athhaa
😍😍
Thanks
Sir mama nurse kenek. Mata nurse kenek vidiyata austrelia finland yame chance dekama thibenava. Please mata decision ekak ganna baruva inne. Mata poddak idea ekak denna
ඇත්තටම ඒකට උත්තරයක් මට දෙන්න අමාරුයි ඔයා තමයි තීරනය කරන්න අවශ්‍යය හොඳ නරක දෙකටම තියනවා
❤
Thanks
මල්ලී, ලංකාවෙදි රජයේ රැකියාවක් කරපු කෙනෙක් passport එකේ ඒ රැකියාව දාලා තියේනම් Te office එකේ register venna බැරි වෙයිද? අර passport eke තියෙන රස්සාවෙන් අයින් උන බව prove karanna lankaawen letters aran එන්න වෙයිද? pls... මට විස්තර පුලුවන් නම් එවන්න. Thanx malli...
oww ehema ekka genna wenawa
සර් සර්ට Finland එන්න ඉන්න කෙනෙක්ට දෙන්න පුලුවන් advices මොනවද? මම Finland එන්න කැමැත්තකින් ඉන්නවා ලබන අවුරුද්දේ. මම දැනට IT job එකක් කරන්නේ මම MSc එකට එන්න හිතුවේ. ගොඩාක් අය කියනවා Finland ඇවිත් survive වෙන්න බෑ කියලා... ඒක ඇත්තක්ද?
දිග උත්තරයක් තමයි දෙන්න වෙන්නේ බලන්න විඩියෝ වල මම කතා කරලා තියනවා ඒ සම්බන්ධව
❤❤
thanks
විභාගයේ තරගකාරීත්වය මත tution බිහිවෙනවා. ලංකාවෙ අධ්‍යාපනය සැමට සමාන අවස්ථාව නැති නිසා තරගය වැඩි වෙනවා.
ඒක ඇත්ත
mokakka obe job eka?kohomada job nokara salli hoya ganne?
I m daisy im in kandy ,we are also coming to finland , can u teach us .
we been watching ur yOUtUBE channel
what kind of ..
Tution තියා ඔය කියන international schools moniter කරන්න ක්‍රමයක් නෑනේ...ඔක්කොම තියෙන්නේ business registration එකක් විදියට...
ඒක ඇත්ත
I think another important topic would be about whether Finnish people are racist towards migrants?
Mafia akak thamai...
Thamange class ake lamaitath . Tution denawa...thawath mokdda ithin...
ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ ආර්ථිකයේ අසීමිතව හම්බකරන්න උත්සහ කරන එකේ
Oya monawada aiye Monday to Friday job karanne?? Please reply
campas yanawa igena ganna wa ithin
@warunaudayanga Thanks.
I was really hoping a word from you bro..
Just wanted to know what you do for living there.
Great..
But You'd better look for a full time or part time job soon cause the life in Finland with your two kids and wife, won't as easy as we think.
Um not trying to discourage but to let you guys know how hard it's to survive in abroad.
Useful video though..
Wish you all the best.
Want more videos like this..
Single parent kenekuta awoth amaruda
සල්ලි තියනවා නම් අවුලක් නෑ
Attenma free education kiyala api rewatila idala tiyenne.. Horun hadapu ratawal ne me loke😢
eka hariii
Onna math sub ekak dunna. Oyage job eka mokakda finland wala? Dana comment walata reply denna puluwannam channel eka thawa hit wey.😊
ස්තුති අදහස් දැක්වුවාට වැඩත් එක්ක ටිකක් අමාරුයි නමුත් උත්සය කරනවා පුළුවන් විදිහට
Y dollar newen genawa kiyapu un inna ratakne meka 😂
hmmmm
උගන්නන යූ ටියුබ් චැනල් එක මොකක්ද ?
www.youtube.com/@alphysics1273
❤❤
Thanks
❤❤❤❤
Thanks