විශ්වයේ භාෂාව කුමක්ද?

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 3,1 тис.

  • @Raamuwa
    @Raamuwa  Рік тому +44

    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global

    • @RuwaniApsara-md6dv
      @RuwaniApsara-md6dv 11 місяців тому +1

      pin pau paladena kalayath me vidihatama wenawada?🤔

  • @roshan6918
    @roshan6918 4 роки тому +1254

    පැය බාගේ මෙගා නාට්‍ය tv එකෙන් අයින්කරලා මේ වගේ එකක් දැම්මා නම් කොච්චර වටිනවද ❤️

    • @geethakasandesh4101
      @geethakasandesh4101 4 роки тому +18

      Sirama kathawa

    • @sajithyanaka1406
      @sajithyanaka1406 4 роки тому +10

      Ekanam aththa.. Yathartha pennanna hadana uthsahaya itha watinawa.

    • @imeshmadusanka5838
      @imeshmadusanka5838 4 роки тому +10

      අනිවා බන් එකනම්.

    • @DyaanIpalawatta
      @DyaanIpalawatta 4 роки тому +10

      ඒකනම් සිරා

    • @nippad1735
      @nippad1735 4 роки тому +7

      Aththa oya jarawal balanawata wada mewage ekak balana eka kochchra watinwada

  • @FTTSriLanka
    @FTTSriLanka 4 роки тому +714

    මේ වගේ යූ ටියුබ් චැනල් තව දහස් ගනනක් මේ රටේ පහල වේවා....මාර රහයි

    • @lahiruchathuranga9358
      @lahiruchathuranga9358 4 роки тому +14

      වයර්ලස් හොයාගත්‍තෙ මාර්කෝනි නෙමේ ටෙස්ල.... ඒක නිවැරැදි කිරීම ටෙස්ල වෙනුවෙන් කරන ගවුරවයක්....

    • @suwaasapuwa5227
      @suwaasapuwa5227 3 роки тому

      P

    • @ranishkathanuj4980
      @ranishkathanuj4980 3 роки тому +1

      Tesla kale wireless electricity hoyaganna eka neda

    • @vishvaviduranga7988
      @vishvaviduranga7988 3 роки тому +2

      @@lahiruchathuranga9358 ewa krnna puluwn wenna adithalama labune maxwellui markonie hinda kylai kynne

    • @nilushadeshan4822
      @nilushadeshan4822 3 роки тому

      aaaaaayaaaaaa supiriiiiiii

  • @ItsMy_Journey
    @ItsMy_Journey 4 роки тому +333

    කාලතරණය/ Dark Tv srs/ ෆිලඩෙල්ෆියා පරීක්ෂණය ගැන කරනවට කැමති අය කෝ.... (⚠️️කාලතරණය⚠️️)

  • @SathsaRa_Tech
    @SathsaRa_Tech 4 роки тому +384

    රාමුව බලන්නෙ ලංකාවේ ඉන්න හොදම මානසික පිස්සො ටික.මාත් එහෙම පිස්සෙක් ♥️♥️

  • @shashikasellahewa6713
    @shashikasellahewa6713 3 роки тому +490

    මේ විඩියෝ එක අව්රුදු 10-15කට කලින් හම්බුනානම් ගණිතය ඉගෙනගන්නවා මැරීගෙන😍😍😍😍

  • @shehanindrajith971
    @shehanindrajith971 3 роки тому +101

    මට නම් ගණිතය හරිම විනෝදකාරී ක්‍රීඩාවක්. ඔයා කැමතිම විශය මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් මම සංගීතය සහ ගණිතය අතර දෝලනය වෙනවා 😁

    • @heshankumuditha2768
      @heshankumuditha2768 3 роки тому +5

      Mamath🙂😌

    • @KAvi_YA666
      @KAvi_YA666 2 роки тому +4

      @@mensrea1891 na.ganithaya sangithayata samana wenne na.

    • @KAvi_YA666
      @KAvi_YA666 2 роки тому +3

      @@mensrea1891 thanks pehedilikirimak karata.

    • @shamilakalanka392
      @shamilakalanka392 2 роки тому +1

      @@mensrea1891 I agree ☝😁

    • @sisira9223
      @sisira9223 2 роки тому +2

      Ganithaya hoda vishayak

  • @shaluthaharsha635
    @shaluthaharsha635 4 роки тому +185

    "කලු කුහර" මාතෘකාව සම්බන්ධයෙන් ඔබතුමාගේ දැනුම අප හට බෙදා දෙන්නේ නම් බොහොම කැමැත්තෙමි..❤️

  • @darkgameplayer1247
    @darkgameplayer1247 4 роки тому +136

    කමෙන්ට් කියවන්න ආව මට දකින්න ලැබුනෙ හැම කමෙන්ට් එකකම අරුතක් සහ බුද්දියක් සැගවී තියෙන බවයි.ඒ බුද්දිමත් මිනිස්සුන්ගෙ වටිනා කාලයට වටිනාකමක් දෙන ඔබ වැනි අයට ඊටත් වඩා ස්තුතිය

  • @dumiththiwanka9326
    @dumiththiwanka9326 2 роки тому +21

    මමත් එච්චර ගණිතයට කැමති නෑ මට විභාගෙට ගණිතයට ලකුණු 59 යි හැබැයි මටත් දැං හිතෙනවා මම දැං මේ ඉගෙන ගන්නේ විශ්ව භාෂාව කියලා මට දැං හිතෙනවා ගණන් ඉගෙනගද්දි මම විශ්ව භාෂාවෙන් විශ්වයේ රහස් හොයන්න යන්න හදන්නේ කියලා. ස්තූති මට මේ කරපු උදව්වට. අද ඔයා මතක තියාගන්න විශිෂ්ඨ ගණිතඥයෙක් සහ විශිෂ්ඨ භෞතික විදයඥයෙක්ව ඔයා මේ විඩියෝව මගින් මේ දැං නිර්මාණය කරා කියලා !

  • @sasmithaweerasinghe2977
    @sasmithaweerasinghe2977 4 роки тому +118

    තරඟකාරි අධ්‍යාපන රැල්ලට හසුවී "A" එකක් ගැනීම පමණක් අරමුණු කරගෙන ගණිතය සමග හරඹ කරන අපිට ගණිතයේ සැබෑ වටිනාකම පෙන්වා දුන්නාට ස්තූතියි රන්දික අයියේ!♥️
    අද ඉඳන් අපි ගණිතය දෙස බලන විදිහ වෙනස් වේවී!!😃

  • @ඒමේමදුවා
    @ඒමේමදුවා 4 роки тому +218

    ඔන්න යාලුවනේ 51.6k කොල්ලව 100 k දක්වා යවමු.සිල්ව බටන් එකට.එතනින් නවත්වන්න හොද නෑ මතක තියගන්න.මේ කොල්ලා වටේ එක්තු වෙයල්ලා.වටිනාකම බොහොමය.

    • @nethindu8424
      @nethindu8424 4 роки тому +4

      එකගයි බ්‍රෝ.... අනිවාර්‍යයෙන් ....පට්ටම වැදගත් චැනල් එකක්

    • @ඒමේමදුවා
      @ඒමේමදුවා 4 роки тому +2

      සප් එක දෙන්න ඔනී...

    • @sudhithamarasiri4857
      @sudhithamarasiri4857 4 роки тому +2

      සුපිරි බ්‍රෝ සිරාවට ආහ්හ් මේ වගේ දේවල් කරන සුපිරිම චැනල් එක

    • @sludaya9800
      @sludaya9800 3 роки тому +1

      අනිව

  • @nushensenevirathna5231
    @nushensenevirathna5231 4 роки тому +36

    channel ඒක සුපිරි, හරිම interesting.
    ඉදිකටු උදාහරනයේ පොඩි නිවැරදි කිරීමක්,
    x(ඉදිකට්ටෙ මැදට ඉරක ඉදන් තියන තියන දුර), theta (ඉදිකට්ට ඉරක් එක්ක හදන කෝනය ) කියල uniformly distributed random variable දෙකක් අරන්, සම්භවිතවන් (pdf) අනුකලනය කරල, ඉර නොකැපීමේ සම්භාවිතවය 2/pi කියල පහසුවෙන් ඔප්පු කරන්න පුලුවන්.
    ඒක ඒහෙම වෙන්නෙ,
    සම්භවිතාවය = ඉඳිකටුව ඉර නොකැපෙන ලෙස වැටෙන කෝන /වැටිය හකි සියලු කෝන (2pi)
    වන නිසා.
    A/L maths කරන අය try කරල බලන්න.

  • @Demi-ne3qe
    @Demi-ne3qe 4 роки тому +76

    කාලය හරහා ඉස්සරහට ගිහින් රමුවේ අලුත් වීඩියෝ ටිකක් බලන්ඩ තිබුනම්... රමුවට පිස්සු වටිලා ඉන්නේ....බලපු වීඩියෝ අයේ අයේ බලනවා...😪

  • @dumithjagodaarachchi6068
    @dumithjagodaarachchi6068 4 роки тому +127

    මට දැන් අවුරුදු 56ක්‌. ඒත් පුතාගේ videos බලනවා. මාරයි.

  • @nimalgunathilaka4590
    @nimalgunathilaka4590 3 роки тому +15

    බුදු දහම ගැන ඉගෙනගන්න, විශ්වය ගැන දැනුම වැඩි කරගන්න, මානසික උත්තේජනය 1000%කින් වැඩි උනා❤👍👍👍

  • @isharamadusha2724
    @isharamadusha2724 4 роки тому +460

    මම දැක්ක හොදම channel එකක් මේක !එහෙම හිතන්නේ මට විතරද?

    • @shehanguruge9724
      @shehanguruge9724 4 роки тому +7

      අනිවාරයෙන්ම

    • @neuromaster448
      @neuromaster448 4 роки тому +10

      මේකට සම කරන්නත් පුළුවන් සිංහල content තියන youtube channel තියෙනවද

    • @rs-mb4kk
      @rs-mb4kk 4 роки тому +5

      👌👌👌

    • @cyberweapontime4067
      @cyberweapontime4067 4 роки тому +5

      ✌️✌️

    • @puljandinlaka1536
      @puljandinlaka1536 4 роки тому +4

      Aniw

  • @countryfirst3235
    @countryfirst3235 4 роки тому +37

    දැනට ලංකාවෙ තියෙන ගුණවත්ම' හරවත්ම' ආකර්ශනීයම u tube චැනලය විදියට මට දැනෙන්නෙ මෙික.මම අසාමාන්‍ය තරමටම u tube නරඹන්නෙක්.එහෙම වෙලත් මෙි චැනල් එක ගැන මෙහෙම comment කෙරැවෙ.episode 3ක් බැලීමෙන් පසුවයි.ඒ තරමටම මෙහෙයවන්නා මුහුකුරා ගිය ප්‍රශස්ත මටිිටමක පසුවෙනවා.හද පිරි සුභාශිංසන පුදකර සිටිනවා සහෝදරයා.

  • @kavishka245
    @kavishka245 3 роки тому +12

    ගණන් වලට ආසයි ගණන් හදද්දී අනේ මන්ද අමුතු හැඟීමක් එන්නේ
    🤔🤔🤔
    පස්සේ කාලෙක තමය් මන් දැන ගත්තේ ගණන් හදද්දී,ටිකක් අමාරු ගැටළු විසදද්දී මොලේ ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා කියලා.
    කොහොම නමුත් මගේ හිතේ ගණන් කෙරෙහි මාර කුතුහලයක් තියන්නේ😍
    බොහොම ස්තුතියි රාමුව(chanel) ❤❤❤❤❤

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 4 роки тому +88

    බුද්ධිමතුන්ගේ නාලිකාව, ලඟකදි මං දැනගත්තේ මේ ගැන මොනවා වුණත් සුපිරියි අයියේ.

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 4 роки тому +37

    මම වශි වෙලා බලන්නෙ කියල කිව්වොත් වඩා නිවැරදියි හරිම රසවත් හර බර ඉදිරාපත් කිරිම් ඔබතුමාට ගෙ⁣ාඩක් පිං 💐💐💐💐💐💐💐💐💐

  • @pathummadhushan8991
    @pathummadhushan8991 Рік тому +5

    රන්දික මහත්මයා මමත් ගණිත ගුරුවරයෙක්. මම හැකි හැම වෙලාවෙම ගණිතය හා පරිසරය අතර සම්බන්ධතා දරුවන්ට පෙන්වන්න උත්සාහ කරනවා. මගෙ පන්ති වල දරුවො ටික හැමෝම හරිම කැමතියි ගණිතයට. හිස් පීරියඩ් එකක් තිබුනොත් මාව බලෙන් හරි ඇදගෙන යනවා එයාලගෙ පන්ති වලට. ඇත්තටම හරිම සතුටුයි මටත්, මොකද මම තමයි සාපේක්ෂව කට්ටියටම එපා වෙන විෂයයක් උගන්නනලත් පාසලේ දරුවන් අතර වැඩිම ආදරය දිනාගෙන ඉන්න ගුරුවරයා.❤
    මම අහලා තියෙන විදිහට සහ අන්තර්ජාලයේ සඳහන් වන විදිහට ගණිතයේ ආරම්භය එඬේර යුගයෙ සිදුවුනා කියලා නේද කියන්නෙ. එඬේරයන් එයාලගෙ සත්තු ගැනගන්න ගල්කැට භාවිතා කරපු එක නේද මුල්ම සාක්ෂිය විදිහට සැලකෙන්නේ. මම වැරදි නම් නිවැරදි කරන්න. (මොකද මම දරුවන්ට උගන්වන්නේ මම උඩින් කිව්ව කතාව නිසා වැරැද්දක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම නිවැරදි කරගන්න ඕන.)ඉතාම නිහතමානීව ඒ අදහස් පිලිගන්නවා. මේ කරුණුත් ඉතිං මම මගේ කතාවට එකතු කරගෙන තමයි ඊළඟ වතාවේදී උගන්වන්නේ.
    මම මේ නාලිකාවට අලුත් සාමාජිකයෙක්. ඒ උනාට ඉතාම උනන්දුවෙන් ඔබේ වීඩියෝ නරඹනවා. මම මගේ දරුවන්ට මීට කලින් උපදෙස් දීලා තියෙනවා,
    Science with Ruchira නාලිකාව නරඹන්න කියලා. ඒ ලිස්ට් එකට දැන් අනිවාර්යයෙන්ම රාමුව නාලිකාව එක් කරනවා. ඔබට ජයෙන් ජයම වේවා!

  • @pasan.tharuka7141
    @pasan.tharuka7141 4 роки тому +345

    අදත් ආවා.මේක සුපිරි කියන උන් කෝ

  • @ajithupasirikumarasekara9876
    @ajithupasirikumarasekara9876 4 роки тому +71

    ඔයා පුදුම තැනකට ගහන්න හදන්නෙ.. හැම වීඩියෝ එකක්ම එකම point එකකට සෙට් වෙනවා... කරගෙන යමු.. ජය!!

  • @banugodawitharana8102
    @banugodawitharana8102 2 роки тому +41

    Mathematics කියන්නේ මගේ Favourite subject එක..... එක මට Fav වෙන්න හේතුව වෙන මුකුත් නෙමේ, කුතුහලය...... මම ගාන හදනකොට ඊළඟට වෙන්නේ මොකද්ද කියලා හිත හිත ගාන හදනකොට, අමුතු ගැම්මක් එනවා.... එක වචන වලට පෙරළන්න බෑ...... එක ඇත්තටම Next level....... මම හිතන්නේ මම adventures කොල්ලෙක් වෙන්න හේතුවත් එක වෙන්න ඇති.....😇

  • @masterstubborn9947
    @masterstubborn9947 4 роки тому +72

    A/L Maths කරලා එපා වෙලා හිටියේ මේක බැලුවට පස්සේ අාය ගැම්මක් අාවා ගණන් ඉගෙන ගන්න 😊❤
    Maths කරන එක ගැන අාඩම්බර හිතුනා මේක බැලුවම 😊

  • @binarakr
    @binarakr 4 роки тому +66

    Notification දැක්කම අමුතු සතුටක් දැනෙනවා🤗

  • @-atruthseeker460
    @-atruthseeker460 3 роки тому +5

    "දෙවියකු නැතත් මෙහි බලයක් තිබෙනු දැනේ". LOA and Quantum physics ගැන වීඩියෝ එකක් කරන්න.ඒ දෙක සම්බන්ධ වෙන හැටි.ලෝකෝත්තරව දියුණුවෙන්න කොච්චර ආස උනත් අපි හින්දා ජීවත් වෙන අය වෙනුවෙන් ලෞකිකව අපිට දියුණු වෙන්න වෙනව.මොකද අපි ඉන්නෙ රේස් එකක.එක දැන් කොහොමටවත් නවත්තන්න බෑ.පුලුවන්.ඒත් අපිට සාප කරයි පවුලෙ අයම.ඒ හින්දා මනස පාවිච්චි කරලා දියුණු වෙන විදිහක් ඉගෙනගන්න කැමතියි.එහෙම උනොත් හිත හදාගෙන ලෝකෝත්තර වෙන්න පුලුවන්.

  • @KM-rk5jv
    @KM-rk5jv 4 роки тому +144

    මරු වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ.විනාඩි 30අඩු එවා නම් දාන්න හිතන්නවත් එපා අයියේ හරී වැඩි උනාට අවුලක් නෑ😜😍👍

    • @alexmikeqxz8649
      @alexmikeqxz8649 4 роки тому +4

      Ow bn me wage wisthara thiyana vedio ekak welawa wedi unata kamak naa

  • @lahirudilshan8353
    @lahirudilshan8353 4 роки тому +84

    ගණිතය ගැන තව ගැබුරට කතා කරමු😍💙

    • @_1248H
      @_1248H 3 роки тому

      🔥✌💪oww

  • @wirasekarawirasekara4085
    @wirasekarawirasekara4085 11 місяців тому +1

    මගේ ආසම subject එක ගණිතය.මං ග්ණං වලට පට්ටම ආසයි.සර් හින්දා මගේ කුතුහලය තව වැඩි වෙනවා❤❤❤❤

  • @amanthadinushan65
    @amanthadinushan65 4 роки тому +51

    ජීවීන්ගේ DNA වල කෝඩෝන අතරත් එක එක ගණිත රටා තියෙනව. කෝඩෝන එකතු වෙලා ජාන හැදෙන විදියෙ ඉඳන්ම ගණිත රටා තියෙන්නෙ

  • @Sapumal
    @Sapumal 4 роки тому +151

    මමනම් ඇඩ් skip කරන්නේ නැ.. අපිට මෙච්චර වටිනා දේවල් දෙන රාමුවට මගේ යුතුකම වෙනුවෙන් .. ඇඩ් බලනවා

    • @pradox3703
      @pradox3703 4 роки тому +9

      මට ඇඩ් ආවෙ නෑනෙ 🤔🤔

    • @dayanammuniarachchi4389
      @dayanammuniarachchi4389 4 роки тому +24

      මමනං හිතන්නෙ නෑ රාමුව කරන කෙනාට මේකෙ සල්ලි වැදගත් කියල..ඒත් ඔයාගෙ හැගීම පට්ට❤

    • @dayanammuniarachchi4389
      @dayanammuniarachchi4389 4 роки тому +6

      @@pradox3703 ඒක යූ ටියුබ් එකෙන් කරන පිලිවෙලක් තියෙනව...ඇඩ් ප්ලේවෙන්න එහෙමයි..

    • @Ashani100100
      @Ashani100100 4 роки тому +5

      That’s so sweet of you to think :)

    • @hotclicks1246
      @hotclicks1246 4 роки тому +4

      මෙයාට youtube සල්ලි කියන්නෙ ලොකු දෙයක් නෙවෙයි..👍👍👍

  • @chandimawickramanayaka2713
    @chandimawickramanayaka2713 3 роки тому +1

    ගණිතයට මුලදී දුර්වලව ඉදිය මම දවසක් කල්පනා කරලා බැලුවා ඇයි කියලා ඊට පස්සේ ගණිතය මගේ කැමතිම විශය විදියට හිතාගෙන ගණිතයට නැඹුරු වෙන්න ගත්තා. ගණිතය උගන්න ගුරුවරු සමග හිතවත්ව සතුටින් ඉගෙන ගත්තා ඊට පස්සෙ මටත් හිතාගන්න බැරි උනා විභාග වලදි ඉහළ ලකුණු වලට ගියා. ගණිතයට දුර්වල වීමට හේතුව තර්ක නොකිරීම කියලා මට හිතුනා.

  • @Blade6-6-6
    @Blade6-6-6 4 роки тому +34

    දෙයක් පැහැදිලි කරන්න යොදා ගන්න ඔයාගේ උදාහරණ නන් නියමයි 😇😇

  • @chathurangividnika5510
    @chathurangividnika5510 4 роки тому +74

    මෙච්චර දැනුමක් තිබෙන හා හොයන ඔබ භාවනාව ප්‍රගුණ නොකර ඉන්න හේතුවක් නැ..

    • @isurumilanrathnasekara3836
      @isurumilanrathnasekara3836 4 роки тому +1

      Oyata ehema kiyanna පුළුවන් neh...marai...අධිෂ්ඨාන ජයග්‍රහනය නම් හැකියාව විස්මිත විය යුතුයි...😶😶😶

  • @harshanichathurika5529
    @harshanichathurika5529 Рік тому +1

    ගණන් වල⁣ට අකමැති චරිතයක් මමත් ඉස්සර....ඊටපසුව හොඳ ගුරැවරියක් මුණගැහුණු නිසා ගණන්වලට තිබුණු අප්‍රිය ගතිය මදක් නැති උනා.....ඒවගේම ඔබතුමා හරි ගැඹුරැ කරැණු කාරණා බොහොම පැහැදිලිව,නිරවුල්ව හරිම ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරන විලාසයට හරිම උද්යෝගයෙන් අපිට ඇති තරම් අහං ඉන්න හිතෙනවා සහ හොඳට කරැණු කාරණා. තේරෙනවා....ඉතිං ⁣ඔබතුමාට බොහොම පිං මෙලෙස දැනුම ලබා දෙනවාට.....ඔබතුමාගේ දැනුමේ නිම් වළලු තව තවත් පුළුල් වේවා.......💐💐💐👌👌👌👍👍👍

  • @countryfirst3235
    @countryfirst3235 4 роки тому +53

    Brother අනික් u tubers ලා ගේ ඇස් වල තියෙන වාණිජමය අරමුණට එහා ගියපු වැදගත් පණිවිඩයක් ඔයා ළඟ තියෙනවා.මට ඒක පැහැදිලිවම පේනවා.මෙි මුළු සමස්ත නරඹන්නන් වෙනුවෙන්ම මම ඔයාට ස්තුති කරනවා.පුඵවං හැම වෙලාවෙම විද්‍යාවත් සමග ජීවිතය සමගාමී කරන අතරම ඇසට දැකිය නොහැකි ඒත් (මිත්‍යා නොවන) මිනිසාට අත්‍යාවශ්‍ය වන කරැණු කාරණා විචාරයට භාජනය කරන්න.ඒක ඔබ විසින් සිදු කරන මහඟු සමාජ සත්කාරක්ම වෙිවි.

  • @imekshawikramasinha8914
    @imekshawikramasinha8914 4 роки тому +40

    කුණ්ඩලීන ශක්තිය, තුන්වන ඇස වගේ මාතෘකා ගැනත් ඉක්මනින්ම වීඩියෝ සීරීස් එකක් ගේන්න භාවනාව ගැන විඩියෝ ගැනත් ඉක්මනින් ගේන්න....

  • @mebalsilva8033
    @mebalsilva8033 4 роки тому +46

    වෙනත් කෙනෙකුගේ තොරතුරු දානවට වඩා බොහොමත්ම හොද දෙනුමක් ,බුදු දහමට අදාලකරුනු ආදියෙන් යුත් වැඩසටහනක් . වටිනවා. තෙරුවන්සරනය්

  • @GAGANofficial20
    @GAGANofficial20 4 роки тому +28

    Channel එකේ growth එක දැක්කම පට්ට සතුටුයි

  • @RansaPradeep
    @RansaPradeep 4 роки тому +21

    මේ වගේ යූ ටියුබ් චැනල් තව දහස් ගනනක් මේ රටේ පහල වේවා....මාර රහයි🔻🔴➗✖➖➕

  • @thanuradineshwanigasekara4315
    @thanuradineshwanigasekara4315 3 роки тому +1

    මම ගණිතය ඉගෙන ගන්න නැවත උත්සාහ කරමින් සිටින කෙනෙක්. ඒ මගේ පුතා නිසා, ඔහු ඉතා මනරම් ආකාරයෙන් ගණිත විස්තර කරනවා. ඒ පසුපස හඹා යනවා. ඉතිං ඒ නිසා ගණිතය ඉගෙන ගන්න මූලික පොත පත විශේෂයෙන්ම ඉංග්‍රීසි පොත පත පරිශීලනය කරන්න කරන්න පටන් ගත්තා. එතකොට තමයි ගණිතය මොනතරම් සුන්දර සහ විනෝද ජනක විෂයක්ද කියලා හිතුනේ. පොඩි අවුලක් තිබුණා අපි ඉස්කෝලේ යන කාලේ. ඒ තමා ගණිත විෂය අපිට නිවැරදි ක්‍රමයට ඉගෙන ගන්නට නොලැබීම. මා කිසිවකුට දොස් නැගීමක් කරන්නේ නැහැ. එහෙත්, මේ විෂය දැන් දරුවන්ට ඉගැන්වෙන විදිය ඉතාම ආකර්ෂණීයයි. ඔවුන්ට සයින්, කොස් සහ ටෑන් උගන්වන ගුරුවරයා ත්‍රිකෝණමිතික වගුවක් බලලා ගැටළුවක් විසඳන්න නෙමෙයි උගන්වන්නෙ. ඔහු උගන්වන්නේ ත්‍රිකෝණමිතික වගු සකසන ආකාරයයි. ඊට අමතරව ත්‍රිකෝණමිතියේ ඉතිහාසය උගන්වන්න සෑහෙන කාලයක් ගත කරනවා. ඊට පස්සේ මේක මිසාගේ ජීවිතයට වැදගත් වෙන්නෙ කොහොමද කියල සෑහෙන කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරමින් පහදනවා. ඊට පස්සෙ තමා විෂයට අවතීර්ණ වන්නේ. ඒ පමණක් නොවෙයි අපි දැනගන හිටියේ කෝණික අගය මනින අංශක විතරයි. නමුත් මේ ළමයි දන්නවා, මිල්ස්, රේඩියන්ස් සහ රුක්ස් වගේ පරිමාණයන් ගැනත්. ඒ විතරක් නෙමෙයි අපි පයිතගරස් ප්‍රමේය කටපාඩමින් කිව්වට දැන් දරුවෝ කරන්නෙ පයිතගරස් ප්‍රමේය හැදෙන විදිය තමා ඉස්සෙල්ලා ඉගෙන ගන්නේ, හරියට තමන් විසින් අලුතෙන්ම පයිතගරස් ප්‍රමේය හදනවා වගේ. ගණිතය හරි සුන්දරයි, අවුරුදු 40 පැන්නට පස්සෙ තමා ඒක තේරුනේ. යන්තං S pass එකක් ගත්ත මම දැං විනෝදය සඳහා ගණිත කර්මයේ යෙදෙනවා. ඒක මගේ hobby එක වෙලා තියෙන්නෙ. ගුණිත වගු මතක නැතිව හිටපු මම එක එක විදියට ගුණිත වගු වල තියෙන අගයන් එහෙට මෙහෙට කර කර බලනව. ඔබේ දරුවන්ටත් ගණිතය කියන සුන්දර විෂය සුන්දර විදියට උගන්වන්න. ගීතයක්, කවියක් රස විඳිනවා වගේ ගණිතය රස විඳින්න පුලුවන්.

  • @jeewanabeysekara3182
    @jeewanabeysekara3182 4 роки тому +65

    අපේ ඩේටා වලට වටිනාකමක් ලබා දුන්නාට ඔයාට ගොඩාක් පින් 🙏.. නැත්නම් අපි මේ ඩේටා ටිකෙනුත් වැල් බයිලා බලන්නෙ..🤯

  • @senuranayanajith7894
    @senuranayanajith7894 4 роки тому +32

    මම දන් 12 වසරේ ගණිතය විෂය ධාරාවෙන් ඉගෙන ගන්නවා....ඇත්තටම පට්ට වීඩියෝ එකක් ... හැදෙනවා හිතලම ...ගණිතය ගැන තිබ්බ අසව තවත් වැඩි උන ඇත්තටම ......

    • @trinityhighlights621
      @trinityhighlights621 Рік тому +6

      මේ වෙද්දිනම් රිසාල්ට් ඇවිත් නේද 😁කොහොමද රිසාල්ට් 😍

    • @sadanapalliyaguru6418
      @sadanapalliyaguru6418 Рік тому +4

      @@trinityhighlights621 අමෝ යකෝ ඒක 😂

    • @trinityhighlights621
      @trinityhighlights621 Рік тому +1

      @@sadanapalliyaguru6418 හේ හේ 😂

  • @AgroInfobySha
    @AgroInfobySha 5 місяців тому +2

    මම ඉස්කෝලේ යන කාලේ මම ආස නැතිම විෂය ගණිතය. Science වලත් physics කොටසට ආස නැති උනේ ගණිතය මට ආස නැති විෂයක් උන නිසා. ඒ නිසා a/l agri science කරා. අවාසනාවකට මම ඉගෙන ගන්න කාලේ මේ වැඩසටහන් බලන්න තිබුනේ නෑ. එහෙම උනා නම් ගණිතය මගෙ ආසම විෂය වෙන්න තිබුනා🥹❤️

  • @ඒමේමදුවා
    @ඒමේමදුවා 4 роки тому +81

    නොටිපිකෙශන් එක දැකපු ගමන් පට්ට සතුටක් දැනුනේ....

    • @siraagamek9098
      @siraagamek9098 4 роки тому

      ade ow bun

    • @Demi-ne3qe
      @Demi-ne3qe 4 роки тому

      අඩෝ සිරවටම මටත්..😍❤️

  • @HenryShenal
    @HenryShenal 4 роки тому +70

    හරිම ආසාවෙන් බලන්නෙ අයියෙ.. 😋 Tech track වගේම video katha මේ තුනම මාර වටිනවා අපි වගේ වෙනස් විදිහට හිතන්න කැමති අයට. 🖤

  • @thisaramethmal
    @thisaramethmal 3 роки тому +6

    මේ වගේ අය තමයි ලංකාවට ඕන😍.....ගොසිප් හොයන,බයිල ගහන යූටියුබ්කාරයො අතරෙ මනුස්සයෙක්ට දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට වැඩ කරන ඔබ විශේෂ කෙනෙක්...ඔබට ජය..😍🙏🔥

  • @slphotoLK
    @slphotoLK 4 роки тому +428

    Wow ❤️❤️❤️❤️

    • @pevinho3845
      @pevinho3845 4 роки тому +5

      නලින්ද 😁😃

    • @chandanapelaketiya3718
      @chandanapelaketiya3718 4 роки тому +5

      ආ කොහොමද මලයා

    • @sahanml6390
      @sahanml6390 4 роки тому +1

      Ai parakkuu apii bala innawaa .

    • @saminda
      @saminda 4 роки тому +7

      ඔයා නිසා තමා රාමුව හම්බඋනේ

    • @Crazyexplanation
      @Crazyexplanation 4 роки тому +6

      අයිය නිසා තමා රාමුව හම්බුනේ😎

  • @Akiyaguitarist
    @Akiyaguitarist 4 роки тому +13

    අයියා උස දිග පලල වගේ කාලය කියන්නෙත් යම්කිසි රාශියක්ද ඒක විතරක් කොහොමද එක දිශාවකට ගලන්නේ..ඒ ගැන වීඩියෝ එකක් ගේන්න කියලා කියන්න කැමති යාලුවෝ ලයික් එකක් දාන්න .මේ කමෙන්ට් එක දකින්න.ස්තුති ..❤

  • @an1mus97
    @an1mus97 4 роки тому +82

    සුපිරි අයියේ❤️
    කාල තරණය ගැනත් පොඩ්ඩක් කතා කරන්න පුලුවන්නම්..
    ජය ✌

    • @socil2832
      @socil2832 4 роки тому +3

      ඔව් ඒකත් හොදයි

    • @suv1437
      @suv1437 4 роки тому +1

      කාල තරනය කිසි දිනක සාර්ථක වෙන්නෙ නැතිබවයි මගේ නම් අදහස..

    • @malithvimukthi3450
      @malithvimukthi3450 4 роки тому +1

      Ow time travel gana one

    • @rasanjalianuradha7082
      @rasanjalianuradha7082 4 роки тому +2

      "කාල තරණය " ගැන comment එකක් බල බල අවෙ.. හම්බුනා... ඔව් ඒක ගැන කියන්න අය්යේ..
      ඇත්තටම ආලෝකයේ වේගයට අපිට යන්න පුලුවන් උනොත් මොකද වෙන්නේ , අර ශක්තිය පිලිබද අයින්ස්ටයින් ගේ නියම ,අන්න ඒ අනුව ආලෝකයේ වේගය එක්ක, කලුකුහර කාලතරණය පිලිබද විඩියෝ එකක් කරන්න 🙏❤️

    • @nilmadilshani4517
      @nilmadilshani4517 2 роки тому

      Dark tv series eka balann

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 4 роки тому +12

    යූටියුබ් වීඩියෝස් වල ටයිම් ඩියුරේශන් එක මදී වැඩි කරන්න කියනවා ඇහුවමයි එතනම තියනවා සාර්ථකත්වය ඒ වගේම මේ විඩීයෝස් වල දාලා තියෙන බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක මේ වීඩියෝ බලන්න එක්තරාවිදියක උත්තේජනයක් ඇතිකරනවා නොඇසූනොපිරූ මාන කරා අපිව ගෙනයනවාට බොහොම තුති 🙏 ජය

  • @chamithdharmasena8159
    @chamithdharmasena8159 3 роки тому +1

    ලියනාඩෝ ඩ වින්සි අදටත් අභිරහස් උන දේවල් ගොඩක් ලෝකෙට ඉතිරිකරල ගිය කෙනෙක්..ඒ වගේම එයා අතීතේ සටහන් කරපු සමහර දේවල් මෑතකදි තමයි විද්‍යාත්මකව හොයාගත්ත දේවල්වල මුල උනේ..ඩ වින්සි ගැනත් වීඩියො එකක් කරන්න අයියේ පට්ටම දේවල් ගොඩක් තියෙයි ඔයාට කතාකරන්න ❤️

  • @sandaruikodi
    @sandaruikodi 4 роки тому +9

    මිනිස්සු හිනස්සල කෙටි සැපක් දෙන වෙලාවේ...ඇත්ත කියාදිල නියම සතුටට පාර පෙන්නන එක තරම් වෙන හොද දෙයක් තියනවද...ජය වේවා!!!

  • @praveenjayawickrama8956
    @praveenjayawickrama8956 4 роки тому +8

    "මට කරන දේ හරියටම කරන්නම ඕන" ❤️👌
    ඒ Background Music එකත් මරු ඈ. 👌

  • @harinithilakarathna7640
    @harinithilakarathna7640 3 роки тому +11

    හැම වැඩසටහනකින්ම හැම වචනයකින්ම positive motivation එකක් ලැබෙනවා... ඉගෙනීමේ වටිනාකම වටිනා ලෙස පෙන්වා දෙන වැඩසටහනක්... ඔබට ජය...

  • @shehanguruge9724
    @shehanguruge9724 4 роки тому +11

    විනාඩි 30 ක් මදි අඩුම පැයක්වත් දාන්න...පැයකට දෙන දැනුම මාරයි...ඊළග එකත් එනකම් බලන් ඉන්නෙ සතියකට 02 ක්වත් දානව නම් අපි බලනවා...

  • @tilanjayaranga6474
    @tilanjayaranga6474 4 роки тому +19

    Notification 1 දවාලෙ ආවට, රෑට mind relax කරගෙනම බලනව, ඒම නැතුව ඔයා ගොඩක් මහන්සියෙන් හොයගන්න දේවල් ආවට ගියාට අහල අපතෙ යවන්න ලෝබයි.. තව ඕනෙ..

    • @trumpsace225
      @trumpsace225 4 роки тому

      me also😍

    • @gayathindeepa8555
      @gayathindeepa8555 4 роки тому +1

      සිරා.
      ගැලපෙනම වෙලාව අරන් හොදට බලන්න ඕන ❤️

  • @kithsirimedawatta7094
    @kithsirimedawatta7094 Рік тому +1

    ශ්‍රී ලාංකීය මානව චින්තනය නව මගකට විවිධ මානයන් ඔස්සේ යොමු කරවීමට මෙවැනි වැඩසටහන් ඉතාමත් යෝග්‍ය වේ.ඔබට අපගේ ප්‍රණාමය! ස්තූතිය.

  • @sanjayaperera5880
    @sanjayaperera5880 4 роки тому +21

    "ගණිතය = දෙයක් අතර තියන සම්භන්දතාවය", කියන දේ තේරුණා. "Degree එක කියන්නේ දැනුමක් විතරයි" කියල තේරුණා.
    369, 432 Tesla concept එක ගැනත් කරන්න.
    තෙරුවන් සරණයි 🙏

  • @kumariherathherath3011
    @kumariherathherath3011 4 роки тому +10

    සැබෑවටම තියන දේ දැන ගන්න පුලුවන් බුදුන් වහන්සෙගෙ දර්ශනයෙන් පමනයි.

  • @sandunmaduranga6202
    @sandunmaduranga6202 Рік тому +5

    මම දැන් 12. ගණිතය තමයි A/l වලට හදාරන්නේ.ඇත්තටම මම ගොඩාක් ගණිතයට ආස කෙනෙක්.ඒ වගේම මම කැමතියි මේ විශ්වය ගැන ඉගන ගන්න.මේ දේවල් ඇත්තට මොකක්ද කියන කුතුහලය තියනව.ඒ ගැන කතා කරන්න කවුරුත් නැතුව හිටියෙ.ම ඉස්සර හිතුවා මට විතරද මේව හිතෙන්නෙ කියල. මට මේ චැනල් එක හම්බුනේ ලගදි.පරක්කු වෙලා හම්බුන එක ගැන දුකනෑ.මොකද තේරුම් ගන්න පුලුවන් වයසෙ ඉන්න ඕනනෙ. මේ video බැලුවම තවත් ආස හිතුන මේ ගැන ඉගන ගන්න .

  • @sandunpradeep4879
    @sandunpradeep4879 4 роки тому +5

    අයියෙ කියන්න බෑ....ඇත්තටම සර් කියන එක තමයි හරිම වචනේ....සර්...නිතරම "ටග්ගාල" කියන වචනේ කින්නනෙ නැතුව පැහැදිලි කිරීම් කරන්න...මොකක්ද කොච්චර වෙලාව ගියත් තේරෙන්නෙ නෑ...ඒ තරම් ආසාවෙන් බලන්නෙ....අන්තිමට හැම comment එකේම කියනව වගේ.....සුපිරිරිරිරිරිරිරිරිරි ......ජය වේවා....🖤🖤🤟🤟✌✌

  • @IQLabs
    @IQLabs 4 роки тому +54

    I was reading a book on Calculus and Numbers and I thought I should someday make a video on those... but man you have beaten me in this. You are insanely great in what you do! I wish you all the best!

  • @premaseeliekanayake9432
    @premaseeliekanayake9432 5 місяців тому +1

    ආදරණීය පුතුණේ මං පාසැල් ගිය කාලේ ගණිතයට ඉතා ආස කරපු බෙහෙවින්ම දක්ෂ බව අනික් අය කියන ළමයෙක් දැන් කිරිඅම්මා කෙනෙක් ඔයාගේ විශ්වයේ භාෂාව මැරෙන්න ඉස්සර දකින්න ලැබිච්ච එක මට ලොකු දෙයක් ලොකු දෙයක් පුතාට ගොඩාක්ම ගොඩාක්ම ස්තුතියි දැනුත් මම හරි ආසයි මට හැමදාම හිතුණේ පුංචි දවස්වල හැම තැනම ගණන් තියෙනවා කියලා හැබැයි මට ඒක තේරුනේ අද තමයි මගේ රන්දික පුතේ ඔයාට ස්තුතියි මම යාළු කිරිඅම්මා

  • @dilshanvimukthi1043
    @dilshanvimukthi1043 4 роки тому +57

    අය්යෙ පිටසක්වල ජීවීන් ගැනත් වීඩියො එකක් කරන්නකො

  • @lakshithamaduranga4348
    @lakshithamaduranga4348 4 роки тому +8

    ගණිතය කියන්නෙ විද්‍යාවේ අඩිතාලම ගණිතය දැන් අපි ගොඩක් තැන්වල දැනුත් යොදා ගන්නවා.ප්‍රශ්නෙ තියෙන්නේ A/L maths මට්ටමේදීත් ගණිතයේ භාවිත ගැන පොඩි දැනුමක් විතරක් දෙන එක ඒක නිසා campus යනකම්ම හරි තේරුමක් නැතුව ගණිතය pass වෙන්න විතරයි ඉගෙන ගන්නෙ

  • @yohanaklees6313
    @yohanaklees6313 Рік тому +1

    මං ඉස්කෝලේ යන කාලේ ඉඳලා ගණන් වලට ගොඩක් අකැමතියි. ඒ කලේ මං ගණන් ඉගත්තේ නැති නිසා අදත් මට ලොකු ගණන් හදාගන්න ආමරුයි. සමහර තැන් වල අසරණ වෙනව. හැබැයි මේ video එක බැලුවට පස්සේ එච්චර ලස්සන විෂයක් ඇයි අපිට ලංකාවේ ඇතුලේ ලස්සනට ඉගනුවේ නැත්තේ කියලා....
    මං මේ video එක දැක්ක දේ තමයි. ඔයාට දෙයක් ඉගෙන ගන්න ඕන නම් ආදී මුතුන් මිත්තන්ගේ කර මතින් නැගිට සිටින්න කියනවා එක.
    මේකේ තේරුම දැන් අයියා කිව්වා වගේ ඉතිහාසයත් එක්ක අපිට පාසලේදී ගැහුවනම් ලස්සනට එහෙනම් අද මං විතරක් නෙමෙයි ලංකවම වෙනස් වෙන්න තිබ්බ.
    හැබැයි අද ගණන් බැරි උනත් මං මෙච්චර කල් හතුරෙක් වගේ දැක්ක දේ මට මිතුරෙක් උනා. ඉස්සරට මං මගේ ජීවිතේම වෙනස් කරයි මේ video එක නිසා..... ❤🥺

  • @shehandulshan611
    @shehandulshan611 4 роки тому +64

    nikola tesla ගැන විඩියො එකක් කරන්න පුලුවන්ද 3,6,9, අංක වල රහස ගැන 🔥

  • @silvaivan7
    @silvaivan7 4 роки тому +31

    Fibonacci Day is November 23rd, as it has the digits "1, 1, 2, 3" which is part of the sequence. So next Nov 23 let everyone know!

  • @DenethKanishka-cn2kg
    @DenethKanishka-cn2kg Рік тому +2

    මං ගණිතයට දක්ෂ නෑ ඒකට හේතුව මං මේ වගේ ලස්සන පැහැදිලි කිරිමක් ගණිතයෙන් කරන්න පුළුවන් කියලා දැනන් නොසිටීම ඒ නිසා ඒ නිසා ඒකාලේ මට උවමනාවක් තිබ්බේ නෑ .ඒත් මං මේ වීඩියෝ එක දැක්කට පස්සේ මට ගණිතයට ආසවක් ආව.මට ආයෙත් ඉස්කෝලෙ කාලෙට යන්න පුළුවන් නම් මං ඕනෑකමින් ඉගෙනගන්නව ගණිතය.

  • @dineshmadusanka2092
    @dineshmadusanka2092 4 роки тому +9

    සෑහෙන පිපාසෙකින් හිටියේ වීඩියෝ එකක් දානකන්.
    ඒ වගේම ඇටිටමුරුත්තාව හැදෙන්න දුන්නා ඔබ තුමා..මීට වඩා වචන කොටන්න මට තේරෙන්නේ නැ..ඒත් මං කුඩාකල සිට ගණිතය එපා වුන කෙනෙක්..
    දැනුත් ජීවිතේට ඕනෙ දෙවල් ටිකකට හැර මට ගණිතය බැහැ..
    ඒත්
    විද්‍යාව ,තාක්ෂණය ,භෟතිකවිද්‍යාව,වෛද්‍ය විද්‍යව,තාරකා විද්‍යාව වගේ විෂයයන් මඟේ අමුතු පිපාසයක් සංසිඳලනවා වගේ දැනුන..
    ඒවා පස්සෙන් යනකොට මාරම මාර දේවල් තියෙන්නේ කියලා දැනුනේ.ඒ වෙකොට ඉස්කෝල ගිල්ලා ඔක්කොම වෙලා ඉවරයි..
    පස්සේ මං දැක්කා ඒ දේවල් වල මූලික අඩිතාලම ගණිතය කියලා..මට මාර දුකක් හිතුණා මට ගනං බැරි හින්දා..
    ඒ හින්දා ඒ ආශා කරණ විෂයයන් ගැන හොයනවා..ගනං ගැන වැඩිය හිතන්නේ නැ..ඒත් හිත දන්නවනේ මේවා බොරු නෙවෙයි කියලා.මොකද ගණිතය බොරු නෙවේනේ..මට ඒවා හදලා බලන්න බැරි උනාට ඕනෙ කෙනෙක්ට හදලා බලන්න පුලුවන් හරිද බලන්න.
    ඔබ තුමාට ගොඩක් පිං මේ දේවල් ගැන දැනුවත් කරනවට.🙏🙏🙏🙏🙏

    • @RajithWijayawardana
      @RajithWijayawardana 4 роки тому +1

      මට හිතුනෙත් ඔබතුමාට හිතුන දේමයි.

  • @slrevtv
    @slrevtv 4 роки тому +5

    හිතුවෙවත් නෑ.. මාරම interesting...!

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 роки тому +1

    මමත් ගනිතය ඉගනගන්නවා ඒකට තිබුන ආසාව මේකෙන් තවත් වැඩි උනා හිරිගඩුත්පිපෙනව මේ ගනිතයේ සත්‍ය බවට.මගෙ අත්දැකීම් වලටත් අනුව සමහර දේවල් ගනිතයෙන් ඔප්පු වෙනව මහ පුදුමාකාර විදියට ඒක කියල වැඩක් නෑ ඉගනගෙනම බලන්න ඕන.thsnks ayiye oyata.

  • @kevinhesaja
    @kevinhesaja 4 роки тому +18

    මනෝවිද්‍යාව තුළ
    විශ්වය ආකර්ශන සම්බන්ධව අධ්‍යයනය කිරීමේදී ,
    විශ්වයේ භාෂාව ලෙස හඳුන්වන්නේ මිනිසා තුළ ඇතිවන හැඟීම් හා සංවේදනාය.

    • @smjanaka5753
      @smjanaka5753 4 роки тому +2

      මිනිසා කියන්නෙ විශ්වයේ එක දෙයක් විතරයි ලක්ශගනන් දේවල් අතරින් ... ඒ නිසා මිනිස් සිතුවිලි මිනිස් හැගීම් පවා විශ්වයේ පොඩි පොඩි කොටස් විතරයි ...

  • @countryfirst3235
    @countryfirst3235 4 роки тому +7

    සහෝදරයා channel එකේ subscribers ලා වැඩි වෙන්න වැඩි වෙන්න ඔයා හොඳ සන්සුන් මනසකින් අපිට හොඳම දේ දෙන්න.ඒක ඔයා දැනටමත් අකුරටම කරනවා.මෙි මම එක දිගටම දාන 4වෙනි comment එක.ඒ තරමටම මෙි channel එක මාරම ගති.

  • @mashadesilva88
    @mashadesilva88 3 роки тому +1

    මං මෛත්‍රී භාවනාව බොහෝ කාළයක් ප්‍රගුන කලා. එයින් ලබා ගත් දේ ඔබ තුමා සමග බෙදා ගැනීමට කැමැතියි

    • @Raamuwa
      @Raamuwa  3 роки тому +1

      info.raamuwa@gmail එකට විස්තර එවන්න.

  • @SameeraSenarathna
    @SameeraSenarathna 4 роки тому +12

    හැමදාම වගේ නියම Episode එකක්. මමත් ගණිතයට ආසයි. හැබැයි දැන් නම් මතක එකතු කිර්‍රම හා අඩු කිරීම විතරයි.. 😜

  • @ALPHATECHSL
    @ALPHATECHSL 4 роки тому +19

    1.ඔයාගේ වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ,මෙයට කලින් මං කිසිම youtuber කෙනෙක්ට එහෙම කරල නෑ.මොකද මට කිසිම interest එකක් නෑ.ඔයාගේ වීඩියෝස් වල unique ගතියක් තියෙනවා.
    2.පෞද්ගලිකව මං ගණන් වලට වැඩිය ආස කෙනෙක් නෙමෙයි නමුත් මම මේ වීඩියෝ එක පළවෙනි තත්පරයේ ඉදන් අන්තිම එක වෙනකන් බැලුවා.මේක හෙන වැදගත් ඒ උනාට මන් දන්නෑ කොහෙන්ද පටන් ගන්නෙ කොහෙන්ද ඉවර කරන්නේ කියලා.

  • @umeshmadhusankha6562
    @umeshmadhusankha6562 2 роки тому +4

    ගණන් වලට ගොඩක් ආසයි මමනම්.. maths,physics 👌❤.. වැඩිදුර ඉගනගෙන අලුත් theories හොයාගන්න, හොයාගෙන තියෙන ඒව පැහැදිලි කරගන්න ❤

  • @imashahansini6579
    @imashahansini6579 4 роки тому +66

    I wish we had more teachers/lecturers like you to educate the new generation. So that more people will be able to easily understand what you are trying to say. Waiting for the day we could see one of these videos in trending category. :) Keep up the good work. Good luck!

    • @teckgeekwiz9088
      @teckgeekwiz9088 4 роки тому +3

      What is he trying to say?

    • @chanurajulanjith2253
      @chanurajulanjith2253 4 роки тому +3

      ❤️

    • @pasanhettiarachchi270
      @pasanhettiarachchi270 4 роки тому +2

      ❤️ Exactly

    • @imashahansini6579
      @imashahansini6579 4 роки тому +2

      @@teckgeekwiz9088 I am sure he has a bigger mission to be accomplished. What I feel is, he is building the foundation for that purpose. And it's really hard to do such a task with an audience filled with different levels of understandings and mentalities. But take a look at him. He doesn't hesitate to explain the same thing over and over again until the weakest mind (I'm not trying to be offensive) would understand it. Not everyone is willing to take that risk. So we have to appreciate his effort.

  • @pubudumadushan911
    @pubudumadushan911 3 роки тому +143

    නිකොලා ටෙිස්ලා ගැන විඩියෝවක් ඔනි කියන අය මෙි පැත්තට

  • @haratha2286
    @haratha2286 4 роки тому +1

    ගනිතය මිනිස්සුන්ට අමාරු දෙයක් වෙලා තියෙන්නේ එක රාමුවක් ඇතුලේ කොටුවෙලා ඉන්න නිසා... මොකද හැම ප්‍රශ්නෙකටම උත්තර එන්නේ අපි ප්‍රශ්නෙන් පිට පැන්නොත් විතරයි... ඔලුව නිදහස් වෙලාවට ප්‍රශ්න පිලිතුරු ගලාගෙන එනවා... මොකද ගනිතය කියන්නේ සූත්‍ර අංක මත ගිඩ බැගෙන කොටු උන දෙයක් නෙමේ... නිදහස් සංකල්පයක් ගනිතය කියන්නෙ...✌️

  • @chamithdilshan8801
    @chamithdilshan8801 4 роки тому +13

    දැනුම් පිපාසිතයින්ගේ තෝතැන්න෴ Raamuwa🖤

  • @lakshmikamadusanka5474
    @lakshmikamadusanka5474 4 роки тому +3

    Best you tuber I have ever seen
    ඔයා හිතන්න ගොඩාක් දේවල් ඔළුවට දෙනවා මිත්‍රයා...මෙහෙම cult එකක් ලංකාවෙ හැදෙනවට ආසවෙන් ඉදියේ...මම හිතෙනවා දැන් හරි කියලා...
    Carry on brother ❤

  • @vidarshana4356
    @vidarshana4356 3 роки тому

    ලංකාවෙ youtube වලට අත්‍යවශ්‍ය කෙනෙක් පුස් කාලකණ්ණි මොල පුබුදුවාලන්න පුලුවන් කෙනෙක්...ඔබ තුමා මෙච්චර කර කොහේද හිටියෙ....දීර්ඝායු වේවා!!!

  • @samalkaatukorala8904
    @samalkaatukorala8904 4 роки тому +77

    " නිකොලා ටෙස්ලා " විද්‍යාච්ඥයා පිළිබඳ සහ ඔවුගේ පුදුමයජනක නිර්මානයන් සහ නියමයන් පිළිබඳ විස්තරයක් ඉදිර්පත් කරන්න පුලුවන් ද සර්.❤️

    • @saseenshanka5292
      @saseenshanka5292 4 роки тому +1

      Mata mathaka widiyata tesla wireless technology eka marconie ta kalin hoyagena thibuna,nikola tesla ge projects adatath pentagon eke thiyagena innawalu neda,tesla gana episode ekakma karanam niyamai

    • @Rdot19
      @Rdot19 4 роки тому +1

      ඔව් අනිවා කරන්න මේක

    • @shehandulshan611
      @shehandulshan611 4 роки тому +1

      මම එකම කියන්න ගියා විතරයි

    • @nilupulheshan27
      @nilupulheshan27 4 роки тому

    • @mahasara2007
      @mahasara2007 4 роки тому +3

      මාර්කෝනි රේඩියෝ එක නිර්මාණය කළේ ටෙස්ලාගේ දාහත්වෙනි පේටන්ට්බලපත්‍රය පාවිච්චි කරලා
      මූලාශ්‍රය ColdFusion TV UA-cam channel

  • @harshadissanayake7893
    @harshadissanayake7893 4 роки тому +75

    ගොඩක් පිං ..භාවනා ගැන කතා කලට.💪🙏🙏...please Ayye භාවනා video akath karana oyata ශක්තිය ලබෙවා..!!!

    • @sithumpathum7642
      @sithumpathum7642 4 роки тому +1

      ane yako videos balala bawana igana ganna ba. lanakwe ona taram aranye thiyenawa, guru waru innwa. gihilla igena ganinko. channel 1 cha wena ewa illan natuwa

    • @nadeekaabeywickrama5446
      @nadeekaabeywickrama5446 4 роки тому +2

      Harsha Dissanayake ua-cam.com/users/NirapekshathwayeMaga. Me link eka follow karanna kamathi nam.

    • @harshadissanayake7893
      @harshadissanayake7893 4 роки тому +1

      @@sethpirithsl බොහොම ස්තුතිය .🙏

    • @sithumpathum7642
      @sithumpathum7642 4 роки тому +1

      @LiXDY redda puluwan. anthipita pissu hadala tamai nawatinne. mulin bawana guruwarayek ekka katha karala balanna. Attammala karanawa wage boru bawana nam thaniyen kara kara inna puluwan

    • @harshadissanayake7893
      @harshadissanayake7893 4 роки тому +3

      @@nadeekaabeywickrama5446 ගොඩක් ස්තුතිය බ්‍රො.👌

  • @tharushikasathsaranee3097
    @tharushikasathsaranee3097 2 роки тому +1

    Maths කියන්නෙ නම් මන් ඔක්කොටම වඩා පට්ටම ආසාවෙන් ඉන්න සබ්ජෙක්ට් එකක් 🥺❤️ ඒත් මට තියන ප්‍රශ්නෙ තමයි මන් ගනන් වලට ආස උනාට මට ගනන් හදන්න පුලුවන් ඒ වෙලාවට විතරයි 😭 වෙන එක සබ්ජෙක්ට් එක්කටවත් ආස නෑ මන් 🥺❤️ ගනන් විතරයි කැමති 🥺 ඒත් මට අමතක වෙනවා ඉක්මනට ගනන් හදන විදිය 😭 ඇත්තටම ගනන් කියන්නෙ කලාවක් 😊❤️ ඒකට ඇබ්බැහි වෙන්න ගනන් පුලුවන් වෙන්නම ඕනේ නෑ කියලා මන් හොදටම දන්නවා 😏❤️👍 ඔක්කොම සබ්ජෙක්ට් අයින් කරලා ගනන් විතරක් තිබ්බා නම් කියලා වෙලාවකට හිතෙනවත් එක්ක 😂👍 ගානක් හදාගන්න බැරි උනා කියන්නෙ කන්න බොන්න හිතෙන් නෑ ඒ ගාන හදනකම් 😂👍 ඇත්තටම මට ඉස්කෝලේ උගන්නන ඒවා තේරෙන් නෑ 😊 අක්කලයි අදුරන අයියලයි කියලා දෙන නිසා ගනන් ගොඩ දාගන්න පුලුවන් වෙයි 🥺❤️ මන් මේ 2022 මැයි වල ඕලෙවල් කරනවා 🥺❤️ අනිවාරෙන් ඒ එකක් දානවාමයි ❤️🥺 පිස්සුවෙන් කියෙව්වෙ ගන්න් වලට ආස නිසා 😁 ❤️🥺

  • @chathurakodikara2109
    @chathurakodikara2109 2 роки тому +3

    Video එක බැලුවම මට හිතුන දෙයක් කියන්නම් මම...මිනිසුන් තමන්ගේ එදිනෙදා වැඩ පහසු කරගන්න එක් එක් උපකරණ සාදාගන්නවා.ඒවගේම ඒ යන්ත්‍ර අලුත්වැඩියා කරන්න තවත් යන්ත්‍ර සාදනවා.මිනිසුන් මේවා ක්‍රියාත්මක කල යුතු වනවා.අබලන් වන විට අලුත්වැඩියා කලයුතු වනවා.ඒත් මේවා ඉබේම සිදුවනවන ලෙස සැකසිය හැකිනම් උදාහරණයක් ලෙස යම්කිසි යන්ත්‍රයක් අබලන් වන විට තමන්ටම එය සකස්කරගත හැකිනම් හෝ එය ඉතාමත් අබලන්වී ක්‍රියාවිරහිත වීමට පෙර තමන් වැනිම යන්ත්‍රයක් තමන්ටම නිපදවිහැකි පරිදි program කල හැකිනම් මිනිසුන්ගේ ජීවිතය වඩාත් පහසු වේ..මේ ආකාරයම මේ සංකල්පය හිතැතිව මේ ලෝකේ එක්තරා කාලෙක ජීවත් වුන ඉතාමත් දියුණු ජීවීන් කොට්ඨාසයක් විසින් තමන්ගේ කාර්යන්ගේ පහසුව උදෙසා ඉතාමත් දියුණු තාක්ෂණයකින් අද අපි දකින ජීවත්වන ලෝකය නිපදවා ඇති ලෙස සිතිය නොහැකිද? උදාහරණයක් ලෙස ඔවුනගේ ඔක්සිජන් හා ආහාර අවශ්‍යතාව උදෙසා ඔවුන් ස්වයංක්‍රීයව ක්‍රියාකරන යන්ත්‍රයක් නිපදවනු ලැබුවා.ඒවට අපි ගස් කියමුකෝ..ඒවාගේ අලුත්වැඩියා කරන්න නිපදවපු යන්ත්‍ර ලෙස මිනිසුන් ඇතුලු අනෙක් සතුන් නිපදවනු ලැබුවා විය නොහැකිද?ඒ සදහා ඔවුන් ඉතා දියුණු ගණිතමය ක්‍රම/සම්බන්ධතා/සංකල්ප භාවිතා කාලා කියා අපට සිතිය නොහැකිද?නූතනයේ අප භාවිතා කරන ගණිතය තවමත් ඒ සංකල්පයන් පැහැදිලි කිරීමට තරම් දියුණු නොවූවත් fibonacci numbers වැනි දෑ මගින් යම් යම් ඉගි ලැබෙනවා විය නොහැකිද?
    (මෙය හුදෙක් මාගේ අදහසක් පමණක් වන අතර මා මේ විශයන්හි ප්‍රවීනයෙක් නොවෙමි.තවමත් පාසල් සිසුවෙකි🙏)

  • @Mr_NoobPlay
    @Mr_NoobPlay 4 роки тому +12

    Notification එකක් දැක්කම එන සතුට😝❤

  • @nirandhanaganegoda903
    @nirandhanaganegoda903 3 роки тому +1

    ගනන් එපාම කලේ ඉස්කෝලේ ඒක උගන්වපු ගුරුවරු.. අවුරුදු ගානක් ඉස්කෝලේ ගියත් ඉගෙන නොගත්තු පාඩම ඔබ තුමා කියාදුන් නිසා ගනිතය ගැන හොයන්න හිතුනා. ගොඩක් පිං

  • @shehanguruge9724
    @shehanguruge9724 4 роки тому +9

    යෝගීන්ගේ භාවනා ක්‍රම හා බෞද්ධ ක්‍රම ගැන video එකක් කරන්න යන්න කරන්න පුුලුවන් දේවල් හා ඒ මට්ටමට යන්න කරන්න ඕනි දේවල් ගැනත් විස්තර කරන්න...ඉල්ලීමක්...

  • @sanga_4580
    @sanga_4580 4 роки тому +4

    Accent එක සහ ඔයා present කරන විදිය පට්ට ❤️🔥

  • @manojdarshana3646
    @manojdarshana3646 3 роки тому +5

    අහම්බෙන් හමුවුන චැනල් එකක්😍 හැම වීඩියෝ එකක්ම බැලුවා නියමයි අයියේ💓💓

  • @nalinweerasinghe8475
    @nalinweerasinghe8475 4 роки тому +13

    රන්දික සහෝදරයා ඔබට ස්තූතියි! ඔබේ එපිසෝඩ්ස් වලට ඉංග්‍රීසි උපසිරැසි යෙදිය හැකිනම් ඉතාම අගනේ යැයි සිතෙනවා...මම හුඟක් කැමති මාතෘකාවක් නිසා වෙනත් "රාමුවකින්" කරුණු කීපයක් එකතු කරන්න හිතුවා...
    මම බුදුදහම විශ්වයේ භාෂාව යැයි තරයේ විශ්වාස කරමි. එසේම බුදු දහම සරල ගණිතය මත පදනම්ව ලෞකික සහ ලෝකෝත්තර කරුණු විස්තර කර ඇතයි සිතමි. එසේ කියන්න හේතු කිහිපයකි. බුදුන් වහන්සේ හැම ප්‍රශ්නයකටම මුල හොයාදුන්නෙ "බෙදා" ( ව්භජ්ජවාදීව ) වෙන්කර බැලීම තුලින්. එයට හොඳම උදාහරණය "අංගුත්තර නිකාය"! එය එකේ කරුණු ( ඒකක නිපාතය ) සිට එකොළහේ කරුණු ( ඒකදසකනිපාත ) දක්වා පිළිවෙළින් චිත්ත ලෝකය සහ භෞතික ලෝකය අපූරුවට බෙදා දක්වා ඇත. මේ සියල්ලටම වඩා බුදු දහමේ හදවත "සංඛ්‍යා" මත පදනම් වන්නේ යැයි කියුවොත් ඔබ පිළිගන්නේද? එය මෙසේයි ( මට වැටහෙන විදියට ).
    "සංඛ්‍යා"ව කියන වචනය "සං" සහ "ඛ්‍ය" යනුවෙන් බෙදා දක්වන්න පුළුවන්. "සං" යන්නෙන් "එකතුව" සහ "ඛ්‍ය" යන්නෙන් අඩුකිරීම හෝ ක්ෂය කිරීම අරුත් ගැනෙනවා. එකතු කරගත් දෙය සාර යැයි සිතා නැවත නැවත ඉපදෙන තැන "සංසාර"ය වේ. මෙයට සාපේක්ෂව "ඛ්‍ය" යන්නෙන් මේ සරුයැයි සිතා ගමන් කර "සංසාර" භව එකතුවෙන් මිදීම හෙවත් "නිවන" හැදින්වේ...මේ නිසා බුදුන් වහන්සේගේ දහම (ආගම නොවේ) "සං දිඨිධිකෝ" යනුවෙන් මේ එකතුව "=සං" දැකගන්නා දහමක් ලෙසත්, එය "ඛ්‍ය" කිරීම හෙවත් රාගඛ්‍යෝ නිබ්බානං - ද්වේෂඛ්‍යෝ නිබ්බානං - මෝහඛ්‍යෝ නිබ්බානං" කියා සදහන් කර තියෙනවා...
    සං+වාදයට නොව ඛ්‍ය+වාදයට විවෘතයි...

    • @jaysrilanka5738
      @jaysrilanka5738 4 роки тому +2

      විශ්වයේ තියෙන්නෙ pattern ,නැත්නම් රිද්මයක්. not just fibonacci sequence.
      සමහර දේවල් මා දන්නා කිසිම subject එකකින්වත් මට පැහැදිලි කරගත නොහැකි විය ( ගණිතය ද ඇතුලුව). නමුත් සමහර දේවල් ගනිතය මගින් සොයාගත හැකි විය.
      ගොඩක් වචන නිරුක්ති මගින් පැහැදිලි කල නොහැකිය.
      සමහර දේවල් නිසා සාමාන්‍ය ජීවිතයත් අවුල් වෙනවා ගැඹුරට කල්පනා කරන්න ගත්තාම.

  • @nethindu8424
    @nethindu8424 4 роки тому +13

    අනිවාර්‍යෙන්ම මට ගණිතය (physics) පොඩ්ඩක් එපා වෙලා තමයි හිටියෙ ඒත් මේක බැලුවට පස්සෙ ආසාවක් ඇති වුනා..........ගොඩක් ස්තූතියි අයියට....❤️❤️❤️

  • @lahirukariyawasam7865
    @lahirukariyawasam7865 3 роки тому +1

    මේක හින්ද තමයි සර්වඥයන්වහන්සේ කිව්වේ විශ්ව විශය අචින්ත්‍යයි කියල. මේ දේවල් වලට වෙලාව නාස්ති කරන එක කිසිම තේරුමක් නැති දෙයක්. මේ ලෝකෙ දුක තියෙනව, දුකට හේතුවක් තියෙනවා, දුකින් මිදීමක් තියෙනවා, දුකින් මිදෙන මාර්ගයක් තියෙනවා. දැනගන්න ඕන එච්චරයි. ඒ ටික දැනගෙන මේ සසරින් එතෙර වෙනව ඇරෙන්න වෙන කරන්න වැදගත් කිසිම දෙයක් නෑ. මේ හැම දෙයක්ම distractions විතරයි. ජීවිතයේ සාරාංශය තමයි ඉපදීම, මරණය සහ ඒ දෙක අතර සිත හැම අතටම විසිරෙන එක.

  • @neuromaster448
    @neuromaster448 4 роки тому +18

    ඔබතුමා අනාගතයේ බුදු බව පතනවද? ඔබ තුමාගේ පැහැදිලි කිරීම් හරියට පාරමී දම් පූර්ණය කරන බෝධිසත්වයෙක්ගේ වගෙයි. ඔබතුමාට ජයෙන් ජය.

    • @lovejustin98JDB
      @lovejustin98JDB 4 роки тому +4

      😂😂

    • @Raamuwa
      @Raamuwa  4 роки тому +16

      අපොයි මං හරිම සාමාන්‍ය කෙනෙක්. ලොකු විශේෂයක් නෑ :)

    • @dayanammuniarachchi4389
      @dayanammuniarachchi4389 4 роки тому +11

      අහන්න,කියන දේ හිතට ගන්න..අපි නොදන්න ගොඩක් දේ රාමුව කරන කෙනා දන්නව.ඒත් පුද්ගල වන්දනාවෙ හෝ අතිශෝක්තියෙන් භක්‍තිමත් වෙන්න එපා..බුද්ධියෙන් බලමු..

    • @infocollection5834
      @infocollection5834 4 роки тому +3

      Kauda yko meka kiypu modaya..😂😂😂😂..

    • @tamil6871
      @tamil6871 4 роки тому +1

      මහයාන බුදුදහමට අනුව ඕනැම කෙනෙකුට පරමිත පුර බුදු බව ප්‍රාර්ථනා කල හැකි