භාවනා කරද්දි මොළයට වෙන්නෙ මොකද්ද?

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024
  • භාවනා කරද්දි මොළයට වෙන්නෙ මොකද්ද කියල බටහිර පර්යේෂණ රාශියක් කරල තියනව. ඒවගෙන් සොයා ගත්ත ඉතා වැදගත් දෙයක් අද රාමුවෙන් කතා කරමු. මෙහි සියළු සිංහල චල රූ (animation) මා විසින් නිර්මාණය කරන ලද අතර වීඩොයෝවේදී මා ඔබවෙත ගෙන එන උපකල්පන පහත පර්යේෂණ නිබන්ධන ඇතුලු තවත් නිබන්ධන රාශියක දැනුම පාදක කොටගෙන ගොඩ නඟා ඇති බව කරුණාවෙන් සලකන්න.
    Links to my previous videos - • අධිමානසික - Psychic
    References:
    Lazar, S.W., Kerr, C.E., Wasserman, R.H., Gray, J.R., Greve, D.N., Treadway, M.T., McGarvey, M., Quinn, B.T., Dusek, J.A., Benson, H., Rauch, S.L., Moore, C.I., & Fischl, B. (2005). Meditation experience is associated with increased cortical thickness. Neuroreport, 16(17), 1893-1897. doi.org/10.109...
    Taren, A.A., Creswell, J.D., & Gianaros, P.J., (2013). Dispositional mindfulness co-varies with smaller amygdala and caudate volumes in community adults. PLoS One, 8(5). Retrieved from www.ncbi.nlm.n...
    Luders, E., Cherbuin, N., & Kurth, F. (2015). Forever Young(er): potential age-defying effects of long-term meditation on gray matter atrophy. Frontiers in Psychology, 5: 1551. Retrieved from www.ncbi.nlm.n...
    Lutz, A., Greischar, L.L., Rawlings, N.B., Ricard, M., Davidson, R.J. (2004). Long-term meditators self-induce high-amplitude gamma synchrony during mental practice. Proceedings of the National Academy of Sciences, 101(46): 16369-16373. Retrieved from www.pnas.org/c...
    ************************************************************************
    Links to my previous videos - • අධිමානසික - Psychic
    ________________________________________
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: • රන්දික විජේසිංහ ගැන බි...
    My Corporate Training Programs - intellectii.gl...
    New Website - intellectii.gl...
    __________________________________________
    Royalty Free Music from Bensound

КОМЕНТАРІ • 3,6 тис.

  • @Raamuwa
    @Raamuwa  Рік тому +104

    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global

    • @nimmidamayanthi1868
      @nimmidamayanthi1868 Рік тому +2

      Aiyee bavana karana vidiya gena video ekk

    • @PriyanwadaAmarasena
      @PriyanwadaAmarasena 11 місяців тому +2

      Sir mama hari kamathi භාවනාව mula idan patan ganna. Eka piyawaren piyawara kiya denna puluwanda. 🙏🌸🙏

    • @sandaru18
      @sandaru18 7 місяців тому +1

      භාවනා ගැන දන්න කො පැය 5 උනත් කමක්.නැ 😇

    • @RuwanmaliRuwanmali-ng6mu
      @RuwanmaliRuwanmali-ng6mu 4 місяці тому

      ගොඩක් වටින චැනල් එකක් ගොඩක් පිං

    • @KavinduPerera-d4n
      @KavinduPerera-d4n 2 місяці тому +1

      Dawasak mama bawana karaddi mata kakka giya.mata theruna mama sowan wela bawa.mokada manasa nidahas weddi sharirayath nidahas wenawa.diwas gaddi wagema prathiharya karaddith chutta chutta kakka yanawa .ogollo bawana karaddi mehema unoth baya wenna epa

  • @chinthanabandara4923
    @chinthanabandara4923 4 роки тому +2508

    අද තමා මුලින්ම මේ Chanel එක දැක්කේ . කාලයක් තිස්සෙ හොයපු නිධානයක් හම්බුනා වගේ .

    • @merlingomez395
      @merlingomez395 4 роки тому +20

      brain ekata maths effect wenne kohomada

    • @nippad1735
      @nippad1735 4 роки тому +9

      Matath ehemmami

    • @gayanwijerahna6600
      @gayanwijerahna6600 4 роки тому +21

      මටත් ඵසෙම සිතූනා.කාලයක් තිස්සේ හොයපු දෙයක් හම්බ උනා වගේ දැනුනා.

    • @user-xk1it6ci9m
      @user-xk1it6ci9m 4 роки тому +7

      Attatama

    • @shenalperera9686
      @shenalperera9686 4 роки тому +8

      Sira

  • @PeveenPeshal
    @PeveenPeshal 3 роки тому +829

    ඩේටා කපාගෙන හරි මේ දැනුම හොයන කෙනා ඉස්සරහට මේ ලංකාවට ඕනම කෙනෙක් 🙂♥️

  • @muvindudesilva920
    @muvindudesilva920 Рік тому +127

    ඉබාගාතේ ගෙවෙන ජිවිතයට අරමුණක් දුන්නට ඔබට බොහොම පිං..

    • @renukakumari8482
      @renukakumari8482 Рік тому +6

      I felt it. Just because I'm same as you in current moment

  • @arunadissanayaka3480
    @arunadissanayaka3480 Рік тому +143

    භාවනාවට යොමුවෙන්න මේ තරම් සාර්ථක motivation එකක් ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් වත් ලැබිල නෑ..ස්තූතියි ඔබට..ස්තූතියි කිව්වට ඒ වචනෙත් මදි වගේ ..ගොඩාක් පින්

    • @isurusampatha223
      @isurusampatha223 11 місяців тому +10

      මටත් මේ චැනල් එකේ විඩියෝ බලන්න කිව්වේ පොඩි හාමුදුරුවෝ කෙනෙක්

    • @earandaweerakoon1428
      @earandaweerakoon1428 11 місяців тому +15

      භාවනාව ගෑන හොයාගෙන යන අය ඉන්නවනන් මේකට like කරන්න මමත් ඒ ගැන හොයන කෙනෙක් මට මේ දේවල් ගැන කතා කරන්න කෙනෙක් නෑ එහෙම ඉන්න පිරිස එක්ක කතා කලොත් මම පිස්සෙක් කියයි රෙ දේවල් ගැන ආසාව ඇති ඒ දේවල් හොයන් යන අය අදුරගන්න කැමතී එහෙම අය ඉන්නවනම් කියන්නකෝ මට භාවනාව ඉගෙන ගන්න ඕනී හිත දියුනුකරගෙන ඉස්සරහටම යන්න ඕනී

    • @saff8720
      @saff8720 5 місяців тому

      ​@@earandaweerakoon1428❤

    • @yoma391
      @yoma391 4 місяці тому

      ​@@earandaweerakoon1428මචං මගෙත් එක්ක කතා කරමු❤️

    • @Gaiya-rb3cw
      @Gaiya-rb3cw 4 місяці тому

      ​@@earandaweerakoon1428මාත් කැමතියි මේ වගේ දේවල් ගැන ප්‍රායෝගිකව ගවේෂණය කරන අයව අදුනගන්න

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 Рік тому +15

    අපේ රටේ බහු
    තර බවුද්ද ජනතාවට බාවනාව පමණක් නොව බවුද්ද දර්ශනයේ වටිනාකම සරලව අද තරැන පරපුරට ගැලපෙන ආකාරයට රසවත්ව තේරැම් ගැනිමට හැකිවන පරිදි දහම් දෙසිමට හැකි ස්වාමින් වහන්සේලා අතලොස්සක් පමණක් ඇති සමයක ඔබගේ මේ විග්‍රහය ඉතාම වටිනා කරැනක් ඔබට මෙවැනි තව බොහෝ වැඩසටහන් මේ ආකාරයට වඩ වඩාත් ඉදිරිපත් කිරිමට දයිරිය ප්‍රඤාව ලැබේවා කියා පතමි තෙරැවන් සරනයි

  • @nipunikagamachchige8808
    @nipunikagamachchige8808 3 роки тому +762

    “ රාමුව “මට නම් විශ්වවිද්‍යාලයක් ♥️😊

  • @nraesthetics4333
    @nraesthetics4333 3 роки тому +375

    Views අඩු වෙන්නෙ මේකෙ කියන ඒව ගොඩක් අයට තේරෙන්නෙ නෑ.ඒකයි අනික මෝඩයො මේ වගේ දේවල් ඩේට කපාගෙන බලන්නෙ නෑ උන් බලන්න ටික් ටොක්.Excellent work keep it up 🔥

    • @theekshanasandaruwan4720
      @theekshanasandaruwan4720 3 роки тому +15

      අන්නෙකයි වෙලා තියෙන්නෙ......

    • @manjulal2084
      @manjulal2084 3 роки тому +12

      අනිවාර්යයෙන්

    • @pasindulakshitha1088
      @pasindulakshitha1088 3 роки тому +10

      ඇත්ත කතාව 😐

    • @dhanushka1985
      @dhanushka1985 3 роки тому +23

      ඔව් නාඩගම් කාරයෝ පැයක් යන්න කලින් මේ views ගාන ගන්නවා. ඒකනේ තාම තුන්වන ලෝකේ රටක් වෙන්නේ.

    • @chamaramendis7505
      @chamaramendis7505 3 роки тому +2

      ehema ekak naha mamanam oya kiyapu dewal godak durata piliganne naha namuth mama me video balanawa hoda dewal gannawa anik ewa halala danawa

  • @surekachandani3873
    @surekachandani3873 28 днів тому +3

    මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවාට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මම හොය හොයා හිටපු වීඩියෝ එකක් මේ චැනල් එක දැක්කේ අද තමයි දිගටම ඔබ සමග රැඳී සිටිමි ස්තුතියි ඔබට

  • @ashanmadhushanka2843
    @ashanmadhushanka2843 4 роки тому +533

    බුදුරජාණන්වහන්සේගේ ධර්මය දැන් හෙලිවෙනවා.🙏.. බුදුරජාණන්වහන්සේ මනස සියල්ලම අවබෝධ කලා 🙏. ඔබතුමාට බොහෝම පින් තෙරුවන් සරණයි

    • @Anjanakeerawella283
      @Anjanakeerawella283 2 роки тому +11

      තෙරුවන් සරණයි

    • @lokugaysss
      @lokugaysss Рік тому +9

      මේ තුලින් බුදු දහම එනම් දර්ම තාවයේ දර්ෂයන් හමු වෙන්නෙත් නැහැ මෙතනින් හොයන්න යන්නත් එපා පලක් නැහැ..
      එහෙත් මේ වීඩියෝවෙි කියන දේවල් තුලින් බෞද්ධ දහම එම දර්ශණනම් අවබෝද විය හැකි හොඳට අහනවනම් ඉතිං

    • @kasunsampath8182
      @kasunsampath8182 Рік тому

      Godak watina maragayak kiyala dunnta thanks sir

    • @adbutman33
      @adbutman33 Рік тому

      හරිම පැහැදිලියි හොඳට තෙරෙනවා ,වෙලාව යනවා දැනුනෙත් නැ

  • @ChandraEraporuwa
    @ChandraEraporuwa Рік тому +18

    මෙම නාළිකාව ගැන කියන්න වචන නැහැ. මිනිත්තු කිහිපයක කාළය මදි. දර්ශනය, විද්‍යාව, ඉතිහාසය, නව තාක්ෂණය, ආගම් ආදී ඕනෑම දෙයක් ගැන දැනුම ලබාගත හැකියි. විකිපීඩියා මෙන් කියා සිතෙනවා. දින තුනකට පෙර මම මෙම නාළිකාව දැක්කා. දැන් යම් ආකාරයක ඇබ්බැහිවීමක්, දැනුම ලබා ගැනීමට හඹා යනවා වගේ දැනෙනවා. ඔබතුමාගේ කැපවීම, උත්සාහය ඉතා අගය කරනවා. බොහොම ස්තුතියි. 👍🙏🙏🙏🌹🌺💐

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 11 місяців тому +9

    බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය දැන් හෙළිවෙන වා ,නාමෝ බුද්ධාය

  • @tharidusanjaya9152
    @tharidusanjaya9152 4 роки тому +476

    ලෞකික වදීයෝ වීදිහටම කාලා, බීලා, job කරලා,ගෙවල් හදලා, කසාද බැඳලා මැරිලා යන අපිට එතනින් එහාට දෙයක් හිතන්න අපූරු අවස්ථාවක් මෙය. ගොඩක් වටිනවා ඇත්තටම. ගරු කරනවා ඔබට. ස්තූතියි. 👍🙏🙏🙏තෙරුවන් සරණයි.

    • @Raamuwa
      @Raamuwa  4 роки тому +120

      ගොඩාක් ස්තූතියි! මගේ චැනල් එක වටා ඔබ වැනි බුද්ධිමත් අය එක් රැස් වීම මට සතුටක්.

    • @lahiru-madushan
      @lahiru-madushan 4 роки тому +3

      True 💖

    • @shehan_x7582
      @shehan_x7582 4 роки тому +11

      @@Raamuwa aiye hoda bhawana kramayak gana hariyata karana widiya gana video ekak karannako..

    • @fanyanimals7817
      @fanyanimals7817 4 роки тому +7

      @@Raamuwa මම දැනට විදේශගතව ඉන්නේ අපිට පොත් මිලදී ගැනීමට ක්‍රමයක් සාදා දෙන්න පුලුවන්ද?

    • @iamstrange4013
      @iamstrange4013 4 роки тому +7

      @@Raamuwa Ane meka oya kiyawai kiyala hithanawa.me wenakota eastern philosophy wiwechanaya karamin(budu dahama pradanawa) western philosophies supiriyi kiyala hithan inna moda burwo dennek(thawa innawa athi man dakke 2yi) youtube channel dekak hadala thiyenawa,indika rathnayake saha humanists ceylon kiyala.puluwannam unge gon video walata uththara dennako😯

  • @Vishwa-nq3gv
    @Vishwa-nq3gv 3 роки тому +197

    ලන්කාවේ සමහර කට්ටිය social media වල පිස්සු කෙලිද්දි ඔයා වගේ අය මේ මිනිස්සුන්ට දැනුම දෙන්න ගන්න උත්සාහය ගොඩක් වටිනවා. දිගටම කරගෙන යන්න ජය වේවා මන් හැමදාම බලනවා ....

  • @sandaruwork1255
    @sandaruwork1255 2 роки тому +16

    හතර වෙනි තලයේ දියුණු මනසට මුළු විශ්වයම කේන්ද්‍ර ගත වෙනවා.. යටත් වෙනවා.. එසේ වීමට විශ්වය බැදී සිටිනවා... හඹා යන්න.. ඇත්ත ඔබ අසලයි. නිවන අවබෝධ වේවා🙏🙏

    • @ranjanjayarathne
      @ranjanjayarathne 4 місяці тому

      පැහැදිලි කරන්නකෝ
      තව ටිකක්

    • @edu_helper_for_al
      @edu_helper_for_al 2 дні тому

      @@ranjanjayarathne eka wdkt nathi moda kathwk aththtm. niwana kiynne wenama ekak

  • @sanduntharaka8718
    @sanduntharaka8718 3 роки тому +107

    මට ඇත්තටම මේ වීඩියෝ එකට කියන්න වචන නෑ..ජීවිතේට පුදුම විදියට වටින වීඩියෝ එකක්.බනක් ඇහුවා වගේ දැනුනෙ මට.අන්තිම ටිකට මට මගේ ඇස් 2ට කදුලුත් ආවා මගේ තතාගතයන් වහන්සේ මොන තරම් උතුම්ද කියල.

  • @kasunkumara5333
    @kasunkumara5333 4 роки тому +90

    යු ටියුබ් නාලිකා අතරින් මා දැකපු සුපිරිම යු ටියුබ් නාලිකාව ඔබගේ "Raamuwa " යූ ටියුබ් නාලිකාවයි. ඉතාමත් ගුණාත්මක දැනුම් සම්බාරයක් මනස හා බුද්ධිය වර්දනය සදහා ඔබ කරන්නාවූ මේ මෙහෙවර ඉතාමත් අගයකොට සලකමි ස්තුති !

  • @atoz9889
    @atoz9889 3 роки тому +23

    මටත් ඒ නිධානය හමු වුනා!!! ගමන වේගවත් කලාට ගොඩාක් පින්!!!! හොද ගති ගොඩාක් ඇති නමුත් තමුන්ගෙ මල් වගේ ලමුන්ට ගුටි බැට දෙන දෙමවුපියන්ට හැදෙන්න යමක් දෙන්න!!!

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 4 роки тому +87

    උඩුගම් බලා පිහිනීමක් නියමයි සුපිරි

  • @indunilshan1129
    @indunilshan1129 4 роки тому +38

    අද තමා යූ ටියුබ් එකේ වටිනම චැනල් එක හම්බවුනේ බොහොම ස්තුතියි ඔබට මෙවැනි වැදගත් වීඩියො ගෙන එනවාට බුදුසරනයි

  • @DILSHANrandeepa
    @DILSHANrandeepa Місяць тому +2

    _බය වෙන්න එපා_
    ඇත්තටම එහෙම හැකියාවක් හොදට ප්‍රගුණ කරපු කෙනෙක් කවදාවත් ඒ ගැන තේරුම් ගන්න බැරි කාටවත්ම කියන්නේ නෑ.

  • @uplife7024
    @uplife7024 3 роки тому +25

    ස්ර් ඔයා මාව එක මොහොතෙන් වෙනස්කලා, බුදුහාමුදුරුවොත් සත්‍ය දේශනාකල සැනින්ම සෝපාකට අවබෝධ උනා වගේ. මාවත දැක්කා සර් , මේ කුසලයම නිවන් අවබෝධයට හේතු වේවා !

  • @coolbro2337
    @coolbro2337 3 роки тому +154

    "වැඩක් නෑ පින්වතුනි වැඩක් නෑ...මේ සිස්ටම් එක අපිට පාඩුයි".. අයියත් කියල වැඩක් නෑ ❤

  • @sandesh-mk1tv
    @sandesh-mk1tv 6 місяців тому +14

    වටිනා දෙයක් උතුම් වෙසගේ හමුවුණා ..අම්මෝ ඒක කියලා තමයි කියන්න හිතෙන්නේ ...
    අන්තිමේදී කියපු ටිකට බුදුන් වහන්සේ ගැන චිත්තප්‍රීතිය තීව්‍ර ර උනා ...තෙරුවන් සරණයි ...ජය වේවා ..❤🎉

    • @pradeepmanchanayaka2294
      @pradeepmanchanayaka2294 3 місяці тому +1

      ඔව් ඒක ඇත්තක් තමයි.මම විදුලි කාර්මිකයෙක්.අ:වූ 20 කින් ඉන්පසූ මම ඉතාලියට ගියා.නැවත ආයෙ ආවෙ අ;වූ 20 කින් පසූ .මට 100 යට 50 ක් පමණ විදූලි ශිල්පය පිළිබඳ දැනුම මට අමතක උනා.ඉන්පසූ මම කඩුවෙල සති පාසලට භාවනා (සතිය) කරන්න ගියා.ඉන්පසූ මට අමතක අනූ පරණ දෙවල් නැවත මතකයට ආවා.අම්මෙ තාත්තෙ ඔබේ දරුවාත් භාවනාවට යොමු කරන්න.

    • @edu_helper_for_al
      @edu_helper_for_al 2 дні тому

      @@pradeepmanchanayaka2294 athtmd?

  • @wimukthihashan5
    @wimukthihashan5 4 роки тому +66

    මම මේ චැනල් එකට ඇබ්බැහි වෙයි 100% විශ්වාසයි

  • @saumyalochana6984
    @saumyalochana6984 Рік тому +149

    💫මට අවුරුදු 17 යි . අද තමයි ඉස්සෙල්ලම අංකල්ගෙ videos ලොකු අවදානෙකින් බැලුවෙ. මට තව ටිකක් තේරුම් ගියා මේ ලොකෙ තව කොච්චර දේවල් අවදානෙ වැඩියෙන් දීලා හිතන්න හොයන්න තියෙනවා ද කියලා. 🥺අනේ කවද හරි අංකල්ව මුන ගැහෙන්න තිබ්බනම් එදාට දැන ගන්න කතා කරන්න ගොඩක් දේවල් තියෙයි ♥️අංකල්ට දීර්ගායුෂ වේවා.

  • @Yakkproduction
    @Yakkproduction 4 роки тому +26

    නියම චරිතයක් .නියමටම ගේම දෙනවා ☑️🇱🇰

  • @E.dahanayaka
    @E.dahanayaka 3 роки тому +7

    ගොඩක් වටින channel එකක්, ලංකාවේ ඕන එකටත් එපා එකටත් channel තියන අතරෙ මේ වගේ channel එකක් ඇත්තටම අගය කරන්න ඕන 👍

  • @SLWaraa
    @SLWaraa 4 роки тому +426

    නේරංජනා නදියේ වැලිකැට ගානට වඩා බුදුරජාණන්වහන්සේලා පහල වෙලත් අපි තවමත් සසරේ..මේවැනි වීඩියෝවක් බලා හෝ යම් මිතයාදුශ්ටික හෝ භෞතිකවාදයෙක් භාවනාවට යොමුවෙලා මේ ධර්ම මාර්ගයට හැරෙනවානම් එය ලොකු පිනක් අයියා ඔයාට. දිගටම කරගෙන යන්න.
    තෙරුවන් සරණයි !!!

    • @tonelanka3120
      @tonelanka3120 4 роки тому +3

      ඔව්...

    • @pzan49
      @pzan49 4 роки тому +26

      මම අහල තියෙන්නෙ බුදුරජාණන්වහන්සේලා 28 නමයි පහල වී ඇත්තේ කියල. පොඩ්ඩක් පැහැදිලි කරන්න.
      වැරදියට තේරුම් ගන්න එපා. සසර බිය ගැන අවතක්සේරු කරනවා නෙමෙයි.

    • @tonelanka3120
      @tonelanka3120 4 роки тому +44

      @@pzan49 නේරන්ජනා නදියෙ වැලිකැට ගානටනම් බුදුන්වහන්සේලා මේ ලෝකෙ පහල වෙලා නැතුව ඇති නමුත් ලක්ෂ ගණනක් බුදුන්වහන්සේලා මේ විශ්වයේ පහල වෙලා තිබෙන බව අපේ බුදුන්වහන්සේ දේශණා කරලා තිබෙනවා.
      මේ පෘථිවියේ වගේම වෙනත් චක්‍රාවාට, වෙනත් සෞරග්‍රහ මණ්ඩල, වෙනත් මන්දාකිණි වල තිබෙන සමහර ග්‍රහලෝකවල ජීවය තිබෙන බවත්, පෘථිවියේ සිදුවුණා වගේම ඉතාමත්ම සරලව ජීවය හටගෙන එම ජීවීන්ට සෙලවෙන්නට අවශ්‍ය වූ ගමන් ඔවුන්ට මොලයක් හටගන්නව.. ඔවුන්ට ගමන් කරන්නට අවශ්‍ය වුණ ගමන් ඉතා සරල මොලයක් හටගන්නවා.මොලයක් කියන්නෙ බුද්ධියක්.
      බුද්ධිය විකසනය වෙලා *බුද්ධිමත් ජීවින්* බිහිවුණාම ඔවුන් තමන් කියල *මමත්වයක් ගොඩනගා ගත්තහම මැරුනයින් පස්සෙ නැවත ඉපදෙනවා.* ඕක ගැන අවබෝධ කරගත්තු අය බුදුවරු නමින් හැඳින්වෙනවා. ඒ බුදුවරු අපේ ලෝකෙ වගේ සියුරු පිරිකර ගත්තු කොන්ඩෙ මුඩුකල අය නෙවෙයි. ලෝකයෙන් ලෝකයට ජීවීන්ගෙ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස්.
      මේ විශ්වයේ හටගත්තු අනන්ත අප්‍රමාණ ජීවී ග්‍රහලෝකවල බුදුවරු පහල වෙන්න පුලුවන්.
      *බුදුවරයෙක් කියන්නෙ ගොඩාක් බුද්ධිමත් මොලයෙන් 100% ක් වැඩගන්න දන්න, වචනයෙන් කියන්න බැරි තරම් අපිට හිතාගන්න බැරි මට්ටමේ බුද්ධියක් ඇති අයට.*
      මේ පෘථිවිය තුලත් මනුස්ස අපි වගේ බුදුවරුත් බොහෝ ප්‍රමාණයක් ඉඳල තියනවා.
      28ක් ගැන කියන්නෙ අපේ බුදුන්වහන්සේ විස්තර බලල දේශනා කරපු 28ක් විතරයි. මේ පෘථිවියේ අන්තිමට පහල වෙලා තියන බුදුවරු 28 නමක් ගැන විතරයි අපි කරුණු, විස්තර දන්නෙ.
      _editing..._
      කියන්න අමතක වුනා, පෘතච්ජන අපි අපේ මොලයෙන් 10%-11% වගේලු පාවිච්චි කරන්න දන්නෙ.
      බටහිර විද්‍යාවෙන් තමයි ඕව කියන්නෙ

    • @kavishkakulathunga3445
      @kavishkakulathunga3445 4 роки тому +15

      @@pzan49 නෑ..බුදුරජාණන් වහන්සේලා මේ ලෝක ධාතුවට 28 නමක් වුනාට මේ විශ්වයට බුදුරජාණන් වහන්සේලා 500012නමක් පහල වෙලා තියෙනවා..

    • @pzan49
      @pzan49 4 роки тому +11

      @@kavishkakulathunga3445 සූත්‍ර දේශනා වල එහෙම සඳහන් වෙලා තියෙනවද?
      පලමු comment එකේ හැටියට පහල වූ බුදුන් වහන්සේලා ගණනය කල නොහැකි.විශ්වයේ අගක් මුලක් දකින්න බැරි නම් ඒක හොයන්න බැහැ. ඕව හිතල මොලේ අවුල් වෙනව.

  • @sinalikarunaratne3474
    @sinalikarunaratne3474 3 роки тому +27

    Background එකෙන් වෙනම දෙයක් කියනවා. පොත් සහ තාක්ශනය. Woow♥️😌 keep up the good work #goodluck

  • @earandaweerakoon1428
    @earandaweerakoon1428 11 місяців тому +19

    භාවනාව ගෑන හොයාගෙන යන අය ඉන්නවනන් මේකට like කරන්න මමත් ඒ ගැන හොයන කෙනෙක් මට මේ දේවල් ගැන කතා කරන්න කෙනෙක් නෑ එහෙම ඉන්න පිරිස එක්ක කතා කලොත් මම පිස්සෙක් කියයි රෙ දේවල් ගැන ආසාව ඇති ඒ දේවල් හොයන් යන අය අදුරගන්න කැමතී එහෙම අය ඉන්නවනම් කියන්නකෝ මට භාවනාව ඉගෙන ගන්න ඕනී හිත දියුනුකරගෙන ඉස්සරහටම යන්න ඕනී

    • @VyteCapper
      @VyteCapper 11 місяців тому

      බ්‍රො, ආනාපානසති භාවනාව ගිරිමානන්ද සූත්‍රයේ තියෙන විදියටම ස්වාමින්වහන්සේ නමක් කියල දීපු දේශනාවක් ඇහුව...ඒක මට සාර්ථක වුනා යාලුවා....Kirulapana Dhammawijaya Thero කියන yt chnnl එකේ ආනාපානසති භාවනාව play list එකේ ආනාපානසති භාවනාවෙන් හතරවෙනි ධ්‍යානයටම කියන දේශනාව අහන්න

    • @ChaminduMadushanMadushan-dx7rg
      @ChaminduMadushanMadushan-dx7rg 5 місяців тому

      Bawana karana krama saha bawanawa ගැන තවදුරටත් දැනගන්න ...universe in you channel eka balann

    • @heshanrandika-u9c
      @heshanrandika-u9c 4 місяці тому

      අජාන් බ්‍රහ්මවන්සෝ මහ නාහිමියන් ගේ දේශනා ,රේරුකානේ චන්දවිමල මහනාහිමිගේ සතිපට්ඨාන බාවනා ක්‍රමය ,දෙවිනුවර ඣාණාවාස හිමිගේ සතිපට්ඨාන විපස්සනා බාවනා ආදී පොත් හෙමිහිට කියවන්න .

  • @vishakageewanthi521
    @vishakageewanthi521 3 роки тому +33

    Exam කට උඩ තියෙද්දී මේක දැක්කෙ... ඒත් මම හොය හොය හිට් පාරක් ..දිගටම සරලව මේ මාවතේ එක්ක යන්න.good luck

  • @prabathchandika6317
    @prabathchandika6317 3 роки тому +37

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ඔබතුමා ඇතුලු පවුලේ සියලුම දෙනාට

  • @d.mchamindi7909
    @d.mchamindi7909 3 роки тому +4

    ඇත්තටම ගොඩාක් වටිනවා...මේ දේවල් සාමාන්‍ය ජීවත තුල හිරවෙලා ඉන්න අයට තේරෙන්නෙ නෑ... බුදු දහම උනත් මිනිස්සු තේරුම් අරන් ඉන්න විදිය ගොඩාක් ම වැරදි .....ඒකයි මේ අය මුලාවක යන්නෙ...මේක කිය කියා පස්සෙන් දුවන දෙයක් නෙවෙයි ....ජීවිතේ අපි ගෙනියන්න ඕනි...ඒත් නිකම්ම මැරෙන්න හොඳ නෑ... මට ඒක කියන්න තේරෙන්නෙ නෑ ..පැහැදිලි කරන්න වචන මදි... ගොඩාක් ස්තූති ,ගොඩාක් වටිනවා ....හරවත් දෙයක් හම්බුනා....යහපතක් ම සිදු වේවා 🙏🙏🙏

  • @lakmalperera2038
    @lakmalperera2038 4 роки тому +44

    ලංකාවේ දැනුම ගැන හැදුන චැනල් අතේ ඇගිල 5ටත් අඩුයි..එකෙනුත් ලස්සනට පිලිවේලට කරුනු පෙලගස්වලා ලස්සනට වැඩේ කරනවා.ජය වේවා.තව තවත් දැනුම බේදා හරින්න.❤️❤️

  • @prasabro814
    @prasabro814 4 роки тому +26

    බාවනා කරන හරිම විදිහ ඔන ජිවිතේට හරියට භාවනා කරලා නැති තරං ඉතිං අපි ආසයි ඉගන ගන්න ඉලග විඩියොඒක භවනා ක්‍රරමය ගැන කියල සෙනවනං ලොකු දෙයක් සහොදරයා ❤️

    • @lalperera8885
      @lalperera8885 3 роки тому +2

      මිතුර ඔබට භාවනා කරන්න ඔිනෙද එහෙම හිතුවනං අනිවාර්ය යෙන්ම භාවනා කරනවානමි මාව නැවත හමුවෙන්න

    • @dimuthusankalpa278
      @dimuthusankalpa278 3 роки тому

      Obawa sambanda karaganne keseda

  • @малинкидом
    @малинкидом 21 хвилина тому

    සියලුම දේවල් දැකපූ බොහොම ස්තූතියි ඔබට පැහැදිලි කිරීමට යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට උත්තමයෙක් තමයි බුදුන් වහන්සේ ❤❤❤

  • @countryfirst3235
    @countryfirst3235 4 роки тому +52

    මම හොඳ laundry එකක් හෙවිිවා මෙචිිචර කල් මගෙ මොළේ ටිකක් හෝදගන්න.මෙන්න තැන.මාරම ගැඹුරැයි මාරම සරලයි.හරිම ප්‍රියමනාපයි.

  • @countryfirst3235
    @countryfirst3235 4 роки тому +122

    හැමෝටම බෑ තව කෙනෙකුට ග්‍රහණය කරගන්න පුඵවං විදියට දැනුම දෙන්න.මෙන්න ඒකට ගැලපෙනම පුද්ගලයා.නියමයි bro 👌

  • @puranayalk
    @puranayalk Рік тому +33

    මම හිතන්නේ ලගදීම ⁣මොනා හරි ක්‍රමයකින් ඉංග්‍රීසි මාධ්‍ය්‍යයෙන් මෙම වැඩ ස⁣ටහන විකාශනය විය යුතුමයි...

  • @thisaralakshan9040
    @thisaralakshan9040 2 роки тому +22

    ඔයත් භාවනා කරන කෙනෙක්ද කියලත් හිතෙනව. ගොඩක් අමුත්තක් තේරෙනව. 🙏❤️

  • @ishankumara6302
    @ishankumara6302 4 роки тому +14

    මාරම වටිනවා අයියේ.. ගොඩ කාලෙක ඉදන් මම භාවනාව ගැන හොයන්නේ.. ඔබතුමාට ගොඩක් පින්...❤️❤️🙏

  • @NaradaLunugamvehera
    @NaradaLunugamvehera 9 місяців тому +1

    මහත්තයාට බොහොමත් පින්! මම හැම වීඩියෝවක්ම බලනවා.ඇත්තටම දැනුම් සාගරයක්.මේක දිගටම කරන්න මහත්තයා.ඒ වෙනුවෙන් කායික-මානසික නිදුක්-නිරෝගී සුවයම වේවා!!! බොහොමත් පින්සිදු වේවා!!! තෙරුවන් සරණයි!

  • @RavinduBimsara-v9g
    @RavinduBimsara-v9g Рік тому +35

    බුදුන් වහන්සේගේ ධර්මය දැන් විද්‍යාත්මකව හෙළි වෙනවා.🙏🙏🙏

  • @chamarar.vithanage4857
    @chamarar.vithanage4857 3 роки тому +42

    නිවන කියන දේට වර්තමාන අර්ථකථනයක් 🙏🙏

  • @tharinduranabahu8249
    @tharinduranabahu8249 Рік тому +1

    මෑතකදී ඉදන් තමයි මේ චැනල් එක බලන්න ගත්තෙ. ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුන සර් ගෙ මේ video වලින්.
    පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා, පුලුවන් නම් සාමාන්‍ය කෙනෙකුට කරන්න පුලුවන් පුංචි භාවනාවක් අරන් එන්නකො video එක්කින්.
    ඉල්ලීමක් විතරයි සර්😊

  • @tharindusandakalum9438
    @tharindusandakalum9438 4 роки тому +35

    බුදු දහමේ කියන්නෙත් ඕකම තමා ❤️🏵

  • @dasunikavindya5756
    @dasunikavindya5756 3 роки тому +41

    මගේ science ක්ලාස් එකේ සර් කියලා හොයාගෙන ආවේ.
    ගොඩක් හොදයි. නව පරපුරට ගැලපෙන්න කියලා දෙනවා
    🔥🔥❤️

  • @ransijayaweera4726
    @ransijayaweera4726 2 роки тому +2

    භාවනා කරද්දි නිදි මත ගතියක් ආවා, ඉස්සරම නිතරම පුරුදු කළා. කාලෙකට පස්සෙ ආයෙ පටන් ගත්තෙ ඒ උණාට නිදි මතයි.
    අරියඥාණ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක උන් වහසේ සඳහන් කරනවා සක්මන් භාවනාව කරලා සමාධිමත් වෙන්න ඉන් පස්සෙ වාඩි වෙන්න කියලා. ඒක නම් ටක්කෙට වැඩ කළා.
    ඔබට ජය. තව තවත් යහපත් දේ ලොවට දායාද කිරීමට හැකියාව ලැබේවා❤💐👍🙏

  • @ukc9488
    @ukc9488 Рік тому +12

    උතුම් දුුළදාහාමුදුරැවන්ගෙ පිහිටයි. මම ම්ක අනිවාර්යයෙන්ම 500කටවත් බෙදනවා.

  • @sampathbandara3171
    @sampathbandara3171 Рік тому +3

    Science with ruchira මහත්මයා කුණ්ඩලීනී භාවනා ගැන වැඩිදුර ඉගනගන්න විදියක් අහලා තිබ්බා.. රාමුව ගැන ගොඩක් අය කියලා තිබුනා. ආසයි ප්‍රභල දෙදෙනෙකුගේ අදහස් ගලපා බලන්න.හැකිනම් සම්බන්ද වෙන්න.

  • @baranilakmini9687
    @baranilakmini9687 4 місяці тому

    යුගයක පහල වූ ඉතා විශේෂ සහ ඉතා වටිනා පුද්ගලයෙක් ලෙස අනාගතයේදී හඳුන්වන පුද්ගලයෙක් බව නොඅනුමානය .ආදරෙයි ඔබ තුමාට.තෙරුවන් සරණයි .

  • @linubaba
    @linubaba Рік тому +3

    ජීවිතේ හොය හොය හිටපු දේ දැන් දැන් ලැබෙමින් පවතිනවා ඔබගේ චැනල් නිසා.ස්තුතියි🙏පිං

  • @ameeshadissanayaka_ii
    @ameeshadissanayaka_ii 2 роки тому +8

    මේවා තමයි ලංකාවේ hit වෙන්න ඕනි videos... 🔥

  • @KithsiriSamarathunga-ki2gy
    @KithsiriSamarathunga-ki2gy 2 місяці тому +1

    විශ්ව මාතාව ට ස්තුතියි මෙවැනි වටිනා තොරතුරු ඇතුළත් වීඩියෝ පට මා හට නැරැඹීමට අවස්ථාව ලබාදී ම ගැන ,ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌹

  • @ravindusubhashanagamage6437
    @ravindusubhashanagamage6437 4 роки тому +14

    කවදාවත් මම channel link එකක් share කරලා නෑ මේක share කරා.සිරවට හොයපු එකක් ලැබුනා වගේ❤️❤️❤️❤️❤️

  • @rajithasw1964
    @rajithasw1964 3 роки тому +11

    ඇත්තමයි අයියා පට්ටම අසාවේන් බලන්න දිගටම කරගේන යන්න වැඩ සටහාන අපි ඉන්නවා ජයවේවා 💪💪👌👌👏👏👏🇱🇰❤️

  • @Dub290
    @Dub290 Рік тому +1

    දහමට ලැදිවෙන්න මනස ගැන හොයන්න පටන් ගත්තෙ ඔබතුමාගෙ වීඩියෝවලින්.ඉබතුමාට පින් සිද්ද වෙන්න මම අභිධර්මයෙත් මට තේරුම් ගන්න පුලුවන් ටික මම දන්නවා.අනික් ඒවා මට සංකීර්ණ වැඩී..ඒත් තව උත්සහ කරනවා

  • @Chathulive
    @Chathulive 3 роки тому +7

    අද තමයි පළවෙනි වීඩියෝ එක බැලුවෙ. හොය හොයහිටියෙ මේ වගේ දෙයක්. පට්ට... කියන්න වචන නෑ. Brilliant ❤️‍🔥

  • @dinukaneranjana4344
    @dinukaneranjana4344 4 роки тому +8

    මේ වගේ චැනල් 1ක් හමුවීම ගැන හදවතින්ම සතුටුවෙනවා ❤️ SL Photo Tutorial චැනල් එකෙන් තමයි මේ චැනල් එක ගැන කිවුවෙ.Good Luck 💪

  • @indikajayalath9432
    @indikajayalath9432 11 місяців тому

    අනර්ඝයි .. අවසානයේ ලබාදෙන නිර්දෙශය... මේ system එකේ නිපුනයෙක් වෙලා, කොච්චර වැඩ පෙන්නුවත් .. අවසන භයානක සසරෙමයි .. ඉතිං මේ චක්‍රයෙන් ගැලවෙන්න බුදුන් පෙනවූ ක්‍රමවේදයන් භාවිතයට දිරිගැන්වීම ඉතාමත් වටිනව ..

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 4 роки тому +48

    මරු වීඩියෝ එක අයියා මේ චැනල් එකත් 100k ලගදිම ගන්නවා.ඔයාගෙ ඉදිරිපත් කිරීමත පට්ට මනුස්සයයෙක්ව අල්ලලා තියාගනඩ පුලුවන්

    • @Raamuwa
      @Raamuwa  4 роки тому +13

      හා හා හා. ස්තූතියි මලයො. හපොයි ඒව නං කියන්න බෑ මල්ලි. මේක හරිම ඉබි ගමනින් තමා සමාජගතවෙන්නෙ. ශෙයා කරල සපෝට් එකක් එහෙම දෙමු :)

    • @ThePraveen37
      @ThePraveen37 3 роки тому +1

      @@Raamuwa hoda dewal ehema thamai aiyya,,lagadima 100k like ganda puluvn

    • @kavindumilaksha2667
      @kavindumilaksha2667 3 роки тому

      @@Raamuwa මන් කීවා නේ ඉක්මනටම උනානේ☺☺😄

  • @Gayan5487
    @Gayan5487 3 роки тому +23

    නියම වැඩසටහනක්..මේක බලන ගොඩක් අයගෙ ජීවිත වෙනස් වෙයි අනාගතයෙදී..තෙරුවන් සරණයි !

  • @damithajanakipathirana1648
    @damithajanakipathirana1648 3 місяці тому

    ඔබ තුමාට තවත් මෙවැනි වටිනා දේවල් අපිට කියා දෙන්න ධෛර්යය ශක්තිය ලැබේවා බුදුසරණයි

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 3 роки тому +7

    අනිතිම කොටස ගොඩක් වටිනවා...බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද දෙයක් කියල එහෙම කියන එක අනිවාර්ය යි

  • @18cricket6
    @18cricket6 4 роки тому +5

    අයියාගේ presentation එක නම් මරූ ...මම දැක්ක ලංකාවේ හොදම youtuber...දවසම උනත් අයියාගේ videos බලං ඉන්න පුලුවන්.ඒ තරම් QUALITY...GOOD LUCK ❤

  • @PriyanthaKumara-zp4hv
    @PriyanthaKumara-zp4hv 8 місяців тому

    මම මේ චැනල් එක බලන්න පටන් ගත්තේ මැතකදි. මේක නියමයි.. විවිධ කරුණු ගැන විවිධ කෝණයන්ගෙන් බලන්න අවකාශය හදලා දෙන නිසා විවෘතව යම් දෙයක් බලලා තිීරණය ගන්න පුළුවන් .
    ** භාවනා කරද්දී මොලයට වන බළපෑම පිළිබඳව මෙම විඩීයෝවේ කාලය තව වැඩි වූවානම් හොදයි කියලා හිතනවා. වි‍ශේෂයෙන් ශරීරයට හා සිතිවිලි වලට වන දේ පිළිබඳව **
    ජය වේවා කියලා ප්‍රර්ථාන කරනවා ***

  • @rasesl2303
    @rasesl2303 2 роки тому +43

    දෙවෙනි පාරට බැලුවේ.. හිතට ධෛර්යයක් එනව මේ සංසාර කතාවෙන් මිදෙන්න....

  • @TheNavigation
    @TheNavigation 4 роки тому +5

    අයියේ උදේ ඉදන් ඔයාගේ විඩියෝ සෙට් එකම බලන්නවා....සුපිරි..මාර වැදගත් ...තෙවැණි ඇස් විවෘත වීමට නව මාවතක්😇

  • @Sinamaris
    @Sinamaris 2 роки тому +2

    සමහර විට මේ ආකාරයට අපට වඩා සිත දියුණු කල ජීවීන් මණ්දාකිනි වල ඔනෑ තරම් ඇති. අපේම එහෙත් ඉතා දියුණු අනාගත පරම්පරාවලට අපි පිටසක්වල ජීවින් ලෙස අමතනවාදෝ , යන බව මට හැඟෙනවා.

  • @The_Ghost_Sinhala
    @The_Ghost_Sinhala 11 місяців тому +3

    මට කවදාවකවත් මේ වගේ සුපිරි Channel එකක් නම් හම්බවෙලා නම් නෑ😍😍

  • @sandaludeneth7506
    @sandaludeneth7506 2 роки тому +2

    මෙකනම් වෙනම දෙයක්.... ජිවිතේ එකම දේවල් කර කර ඉන්න අපිට වෙනස් විදියකට හිතන්න පාර හැදුන වගේ දෙයක් උනේ.... අද තමා මෙය මට මුන ගැසුනේ ..... දිගට මේ වගේ දේවල් ගෙනවට බොහොම ස්තුති....................................................

  • @overtstarshow222
    @overtstarshow222 4 роки тому +17

    බාවනාව ගැන තවත් මෙවගෙ videos කරන්න අයියෙ 😍😍😍 .

  • @shehansankalpa2697
    @shehansankalpa2697 4 роки тому +15

    දිගටම යමු brother ..මේ වගේ තව හොද videos අරන් එන්න..best of luck 🙏🙏❤️

  • @creedlkofficial
    @creedlkofficial Рік тому +2

    භාවනාව ඔස්සේ සිදුවන කාර්යය ගැන සරලවම දැනගන්න ලැබුණා කියලා හිතනවා. අභ්‍යන්තරය සංකීර්ණයි මෙම සරල මාතෘකාවේ ඒක ස්වයං අධ්‍යයනයකට යොමු කරන්න ඕනි කියන දෙය පැහැදිලි 😍
    බොහොම ස්තුතියි!

  • @amalidissanayake7584
    @amalidissanayake7584 9 місяців тому +6

    ඇත්තටම මේ Channel එකට හරි නම් million ගනන් වලින් subscribersla ඉන්න ඕනෙ 😢😢

    • @slmicro3857
      @slmicro3857 8 місяців тому

      😢🙏🙏

    • @DilaniRajapaksha-u4u
      @DilaniRajapaksha-u4u 4 місяці тому

      තෙරුවන් සරණයි

    • @NethmiNilushika-n8k
      @NethmiNilushika-n8k 6 днів тому

      නෑ එහෙම වෙන්න විදියක් නෑ...මොකද මේ කියන දේවල් තේරුම් ගන්න තරමටවත් දියුනු මනසක් පිහිටන්නෙ සුලුතරයකට විතරයි...ඒ නිසා කොහොමටත් දෙවෙනි ඉනිමට වගේ මේවට වීව්ස් එන්නෙ නෑ

  • @arunawanaguru7872
    @arunawanaguru7872 4 роки тому +218

    භාවනාව හරියටම කරන හැටි ගැන වීඩියෝ ගේන්න ලොකු උදවුවක්❤️

    • @harshadissanayake7893
      @harshadissanayake7893 4 роки тому +8

      @රාමුව please ayye meka karanna ...

    • @Tiktok-nh5mb
      @Tiktok-nh5mb 4 роки тому +6

      ඒක ධර්මය තුල පැහැදිලිව තිබෙනවා

    • @bayanakasasara1486
      @bayanakasasara1486 4 роки тому +22

      චතුරාර්‍ය සත්‍ය ආර්‍ය අශ්ටාන්ගික මාර්ගය කියන දේ ඔයා හොදට අද්‍යයනය කරන්න හිතින් මෙනෙහි කරන්න හිතන්න මේ මොකද්ද කියන්නෙ කියල.හොදට හිතන්න ඕන මාස ගානක් යන්න පුලුවන් ඒත හරියට හිතුවොත් තේරේවි සම්පූර්න ඇත්ත කියල අත්දැකීමෙන් කියන්නෙ.එතකොට ඔයාට මේ ලෝකෙට තියෙන ආශාව බැදීම වලට ඇලීම අඩු වෙනව.මාර සතුටක් එතකොට හිතේ තියෙන්නෙ.අපි මෙච්චර කල් මේ සසරෙ එන්නෙ සිතේ තියෙන් ආසාව හින්දනේ.අපි කරන්නෙ සිතට පෙන්නල දිමක් මේ සස්රෙ දුක,අනිත්‍යතාවය.එතකොට කාලයක් මෙනෙහි කරනකොට නුවනින් හිතට සසරා පිලිබද තියෙන බැදීම අඩු වෙනව.අන්න එහෙම මෙනෙහි කරන් එකටතමයි කියන්නෙ කුසල් කුසල් කියල.කුසලුයි පිනයි අතර වෙනස ඒකයි.කුසල් ගොඩක් බලවත්.තව දෙයක් ඔය මං කිව්ව ආර්‍ය අශ්ටාංගික මාර්ගය චතුරාර්‍ය සත්‍ය වගේ දේවල් තමයි තමන්ම හිතල තේරුන් ගන්න කියල බුදුන් වහන්සේ පවසල තියෙනෙ.නැතුව එක එක බලයන් ඒව එන්නෙ කොහොමද විශ්වය දකින්න පුලුවන්ද ඔය වගේ බොලද දේවල් නෙවෙයි.ඒව සාමාන්‍ය මනසට තේරුන් ගන්න පුලුවන් දේවල් නෙවෙයි.වැඩකුත් ඇති දෙයක් නෙවෙයි.බලයන් ලබා ගන්න හිතා ගෙන භාවනා කරොත් නිත්‍ය සිතුවිලි ලෞකික ආශාවන් හිතේ තියාගෙන භාවනා කරොත් නිත්‍ය සිතුවිලි ඔස්සෙ ගිහින් අතරමං වෙල මනස් විකුර්ති වෙන්න පුලුවන්.පිස්සු හැදෙන්න පුලුවන්.එහෙම යන්න පුලුවන් දුරක් තියෙනව භාවනාවෙ.ඊට ඉස්සරහට යන්න තමයි අනිත්‍යතාව මෙනෙහි කරල මේ ලෝකෙ තියෙන හිස් භව ඉස්සෙලම ද්කින්න ඕන හිතට තේරුන් කරල පෙන්නල දෙන්න ඕන .ඊට පස්සෙ තමයි භාවනාවට යන්න ඕන.

    • @Yanaexplore
      @Yanaexplore 3 роки тому +2

      you have to seek a Guru

    • @Yanaexplore
      @Yanaexplore 3 роки тому +4

      Dont follow any of the meditation method without a Guru mean Living Guide start with the Basic probably many meditation courses the normal one study those original meditations its dosent mean u will get happy meditation u have to fuel ur self to continues conection when your used to it you can goto the satisfaction level but for studying it takes more time it depend on ur guru and ur deddication lord budah said lot of methods but u have to find a person who is practicing and have to get practice with them and proper training only rather than that if u close ur eyes and say my3 my3 or any manthra or anything u cant go inside of ur self and specially u dont need to anything while u meditating donot think or understand jusy listen ur self just patience thats enough meditation is Like Driving anyone can give you the license But you need practice for your self but its harder and deeper than Driving dont get fooled if anyone say i wl be budhah next soul or if anyone say i have the ways to meditation these all jokes a real Guru dont market his self and he never wil be show offing so eveh parakaya prevasam that manthra is wrriten but even u miliom times u try u cant achive becz every meditation have inside tool we have to activate our self and we have to get the secret from Guru good luck

  • @pragathi01
    @pragathi01 Рік тому +2

    ගොඩක් ස්තුතියි... වටිනා වැඩසටහනක්.... මමත් මෑතක ඉඳලා මේ දේවල්.... භාවනාව ගැන සොයන්න ගත්තෙ... ඉතින් තෙවෙනි ඇස ගැන සොයාගෙන යන මට ගොඩක් වටිනා කරුණු ඔබගේ videos තුලින් දැනගන්න ලැබුනා.... 🙏🙏💐💐💐💐💐💐

  • @ashenlegend
    @ashenlegend 4 роки тому +181

    මම දන්න විදියට අපේ මනස වැඩ කරන්නෙ 2ත් 4ත් %..අතර වගේ..ඒත් 100%ක් භාවනා කල්ලා සිත දියුණු කර ගත්තා කියලා මම විශ්වාස කරන්නෙ බුදුන්වහන්සේව.....

    • @infinitygirl1699
      @infinitygirl1699 4 роки тому +9

      අනිවාර්යයෙන්ම මාත් ඕක ඉස්සර ඉදන්ම හිතුවා. 🤔👍

    • @Zuruavailable
      @Zuruavailable 4 роки тому +4

      Same

    • @infinitygirl1699
      @infinitygirl1699 4 роки тому +50

      @Anushan Senanayake ඔයා හිතන් ඉන්නෙ එහෙමද 😒😑... ඒක කාටවත් කියන්න බෑ. මොකද කාරණා මත පදනම්ව ඒ දෙය කියන්න බෑ. අයින්ස්ටයින් කියන්නෙ කවුද බුදුන්වහන්සේ ලග 😂. අබ ඇටයක් විතරයි .😌

    • @galaxybros8652
      @galaxybros8652 4 роки тому +7

      @@infinitygirl1699 aniwaren

    • @priyanthafernando2602
      @priyanthafernando2602 4 роки тому +12

      ඔය කන්සෙප්ට් එක lucy කියන ෆිල්ම් එකේ තිබ්බ. හැබැයි 4% 2% කතාව බොරු කියල උප්පු කරා නේද? (පොඩ්ඩක් හොයලා බලන්න )

  • @NelumLanka
    @NelumLanka Рік тому +3

    අද මුලින්ම හමු විය ස්තූතියි ඔබට ජය

  • @HarshapriyaRoshanNimalawansha
    @HarshapriyaRoshanNimalawansha Рік тому +1

    Imagination ගැන ඉගනගන්න කියල internet එක පෙලපු මට මුනගැහුනෙ මේ video එක. හුදම දේ අතේ තියාන කටේ දාගන්නෙ නැතිව ඉන්නව වගේ මට තේරුනා.ස්තූතී ඔබට

  • @anujarangana6677
    @anujarangana6677 4 роки тому +26

    Creativity 💯
    Presentation 💯
    Effort 💥
    And friendly talk 👩‍🎓⚡

  • @studionr5540
    @studionr5540 4 роки тому +35

    මාත් .. කාලයක්තිස්සෙ භාවාන කරනව.. ඔබෙ මේ විග්‍රහයම . මම මගේ සිතින් කලකට පෙර තනිව අවබෝධයක් ලැබුව.. ඔය දේ මම කීවට ගොඩක් අය..තෙරුම් ගත්තෙ නෑ. අද ඒ හැමෝටම මේ ලින්ක් එක යැවුව..

    • @mihidunalikawa
      @mihidunalikawa 4 роки тому +2

      මොකද්ද කරන භාවනා ව

    • @Griffin99x
      @Griffin99x 4 роки тому +1

      මොකද්ද භාවනාව?

    • @sameerasampathwilmon4292
      @sameerasampathwilmon4292 4 роки тому +1

      කරන විදිය ගැන කිඅන්නකො

    • @studionr5540
      @studionr5540 4 роки тому +8

      @@Meaful සමාවෙන්න මම වැඩිය ඔන්ලයින් ඉන්නෙ නැ ... උත්තර නැතිව නෙවෙයි...
      භාවනාව .. මුල් කාලේ හිත එක්තැන් කරන භාවනාවන් කරා... ආනාපානා සතිය .. වගෙ ... එක් අරමුනක සිත තබා ගැනිම ... කිසිදු අරමුනකට සිත යොමු නොකර සිටීම වගෙත්..කරනව...
      පසුව විදර්ශනා භාවනාවට ...යොමුවෙනව .. අඩුම දවසට විනාඩි 45ක් වගෙ කරනව...

    • @bayanakasasara1486
      @bayanakasasara1486 4 роки тому +2

      @@studionr5540 නියමයි බ්‍රෝ.හැබැයි ලෞකික ආසාවෙන භාවනා කරොත් එක එක බල ලබා ගන්න හිතන් භාවනා කරොත් යන්න පුලුවන් සීමාවක් තියෙනවා.එතනින් එහාට ගියොත් ලෞකික ඇලීම් ගැටීම් ඔස්සේ ගිහින් මනස විකුර්ති වෙන්න පුලුවන්.ඉස්සෙල්ලම අනිත්‍ය පිලිබදව අද්‍යයනය කරන්න .මේ ලෝකෙ හිස් භව දැකල මේ ලෝකෙ දේවල් වලට තියෙන ආසාව අඩු කර ගන්න උත්සහ කර ගන්න.ඊට පස්සෙ භාවනාවට යන්න.එතකොට අතරමං වෙන සම්භාවිතාව අඩුයි.මොකද එතකොට හිතට එන දේවල් මග ඇරල ඇත්ත දැකින්න පුලුවන් නිසා.ඒක නිසා ඉස්සෙල්ලම බන අහන්න ආර්‍ය අශ්ටාංගික මාර්ගය චතුරාර්‍ය සත්‍ය ගැන තියෙන දේසනා.ඊට පස්සෙ හොදට හිතින් හිතන්න මොකද්ද මේ කියන්නෙ ඇයි මේ ලෝකෙ හිස් කියන්නෙ කියල ඒ දේශනා වලට අනුව.එතකොට මේ බැදීම ලෞකික ආශවන් අඩු වෙනව.ගොඩක් අය ඒකට කැමති නෑ.බැදීම වල හමයි සතුට හොයන්නෙ.හැබැයි හිතේ තියෙන බැදීම අඩු කර ගත්තම දැනෙන සතුට නිදහස දන්නව් නං ගොඩක් අය අනිවාර්‍යෙන් මේ මර්ගයේ යනව.ඒක නිසා ලේසි කියල මං කියන්නෑ.හැබැයි ලෞකික ආශාව හිතේ තියා ගෙන භාවනාවෙන් ගොඩක් දුර යන්න අමාරු වේවි.

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 5 місяців тому

    බුදුන් වහන්සේ සක්විති රජකමට වඩා සෝවාන් ඵලය වටිනා බව කිව්ෙව ඔබ කියනවා වගේ මනස දියුනු කර ලබන ලෟකික ධ්‍යාන ඵල රහිත බව කියන්නයි. නමුත් සමථ සහ විදර්ශනා භාවනා තුලින් අපට ලෝකයේ යථාව අවබෝධ කර ගැනීම පහසුයි. භාවනාව ඉතා වටිනා දෙයක්. ස්තුතියි ඔබතුමාට

  • @ashanshanuka6304
    @ashanshanuka6304 3 роки тому +5

    මේ චනල් එක අද හම්බුනේ ඇත්තටම මාර වටිනවා ❤

  • @mageammo1971
    @mageammo1971 3 роки тому +8

    සසර අතරමං වෙන්න නම් දැනුම සොයා යන්න,ඔබට සසරින් එතෙර නොහොත් මිදීමට නම් ප්‍රඥාව සොයායන්න........

  • @ChaminduPramod-n5n
    @ChaminduPramod-n5n 6 місяців тому +1

    පෙර කරපු පිනකට හම්බෙච්ච පට්ට මොලයක් තියෙන්නෙ අයියේ ඔයාට.......මං මාර ආසයි ඒ දැනුම අහන් ඉන්නකොට දැනෙන ෆීලිං එකට......සුපිරියක් ❤❤❤❤

  • @isharamadumal6835
    @isharamadumal6835 4 роки тому +12

    මෙවා තමා වටින චැනල් ඇත්තටම... ❤️ මාරයි

  • @nilankamrajapaksha7700
    @nilankamrajapaksha7700 4 роки тому +47

    මාරයි සුපිරි අයියෙ.❤️ පුලුවන්නම් කියල දෙන්නකෝ කොහොමද හරියට භාවනාව කරන්නේ මුල ඉදන්..මනස දියුනු කරන්න .. ගොඩක් වැදගත් වෙයි..

    • @malanlink
      @malanlink 3 роки тому

      👍👍👍

    • @heshteach8212
      @heshteach8212 3 роки тому

      Aniwa meeka ona maath ahanna hitiya prashnayak..

  • @wish864-n1b
    @wish864-n1b 4 місяці тому

    චිතතෙන නීයතී ලොකෙ.. ලොව සිත මුල් වූ දෙයක්. සිත නොමැති ඔබ‍ට ලෝකය නොලැබේ./. හමුනොවේ...
    🌼නිර්වාණය සිත කය නොමැති//// අවකාශයක්‌ අවශ්‍ය නොවන භුමිය නැති වචන අනවශ්‍ය තැන.. ස්වභාවය.. 🌼supreme the supreme space 🌼

  • @harshanaperera5284
    @harshanaperera5284 4 роки тому +12

    SL photo tutorial නලින්ද නිසා තමයි මේක දැනගත්තේ. එයා කියපු දේවල් හරි කියලා තෙරෙනවා videos බැලුවම . ඔබට මගේ සුභ පැතුම් .

    • @TechMinidu
      @TechMinidu 3 роки тому +2

      me too bro. nalinda ayyatath pin me wage channel ekk introduce krla dunnat.@raamuwa ayye puluwannm thawa animated effects wadi krl videos damu . mama tikakwath skip kranne nethuwa videos balanne me chanel eke vitharai.

    • @harshanaperera5284
      @harshanaperera5284 3 роки тому

      @@TechMinidu 👍👍👍👍👍

  • @studionr5540
    @studionr5540 4 роки тому +37

    🔴පුලුවන්නම් මේ ගැනත් හොයල වීඩියෝ එකක් කරන්න..
    .. මනසින් . භාවනාවෙන් . කියනව වගේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් කලොත් 🔴විද්‍යුත්චුම්භක🔴 තරංගාවලීයේ ගොඩක් අවස්තාවලට ප්‍රවේශ වෙන්න පුලුවන්. ඒ තුලින් . එර්දිප්‍රාතිහාර්‍ය. සිතින් තවත් තැනකට ගොස් එතන . හොලෙගැර්ම් වගේ .අවට ඇති අලෝකය එකතු කරල.. හෝ නිර්මාණය කරල තමංගේ ශරීරය මවා පෙන්වන්න පුලුවන් .
    මගේ මිත්තනියගේ කතාවකින් .. මට එය තවත් තහවූරු උනා ..
    🔴රුවන්ගිරිකන්දේ එකල විසූ භාවනායොගී වයෝවෘද්ධ හිමිනමක් . දවසක් ගමේ පිරිසක් රුවන්මැලිසෑය වදින්න ගිය වෙලාවෙ .. මලුවෙදි හමුවෙල කතා බහ කරල තියෙනවා.
    හැබයි ඒ හාමුදුරුවන් . වනයෙන් පිටට පිඩුසිගාවැඩිමට හැර වෙනත් දේකට පිටට වැඩම කරනෙ නැතිනිසා පිරිස පුදුමෙන් මෙන් කතා කරල වැදල ඇවිත් තිබ්බ.. හැබයි මලුවෙන් නික්මුනු හිමිනම කවුරුත් දැකල නෑ ඊට පස්සෙ
    .
    එදිනත් සුපුරුදු ලෙස.. ගමේ පිඩුසිගාවැඩමකල බව.. ගමෙ අනික් පිරිස කියා තිබෙනව
    ගමේ අයගෙ පිලිගැනීම උනේ මාර්ගඵල ලාභී හිමිනමක් . කියා..
    මේ දේවල් විද්‍යාත්මක නෑ කියන්න . බෑ . එකෙකෝ ඒ පිරිසගේ මනසට.පමනක් හෝ පෙන්නුම් කරල තියෙනව..
    හැබයි ඉතිං .. නිවන . කියන්නෙ.. ඔය කියන මනස නැමති සොෆ්ට්වෙයාර් එකෙ සිග්නල් එක .. මරනින් පසු සසර නමති ඩීප් නෙට්වර්ක් එකට. සෙන්ඩ් වෙන්න කලින්..
    සිස්ටම් එක.. මරනය නැමැති ශට්ඩවුන් එක වෙන්න කලින් සොෆ්ට්වෙයාර් එක ෆුල් ෆෝමැට් කරීමයි...

  • @amilavithanage1593
    @amilavithanage1593 2 роки тому +2

    කදිම විග්‍රහයක් , ජය වේවා!
    බුදුසරණයි!

  • @Alex955G
    @Alex955G 4 роки тому +18

    කාලයක් තිස්සේ තේර්ම් ගන්න උත්සහ කරපු දෙයක් 9:59min ඇතුලත් ඉතාමත් සරළව ඉගෙන ගත්තා.. ඔබතුට පිං ❤️🙏🇱🇰

    • @musicsogood5275
      @musicsogood5275 2 роки тому

      කරුනාකර කියන්න ඔබ ඔහොම වෙලාව උපුටල කියන්නෙ කොහොමද කියල

  • @Kasunkass
    @Kasunkass 4 роки тому +8

    නියමයි සහෝදරයා අද අහම්බෙන් බැලුවෙ. ජයවේවා

    • @Raamuwa
      @Raamuwa  4 роки тому +2

      එල එල! දිගටම රැඳී ඉන්න! ජය වේවා!

  • @Ur111__
    @Ur111__ 5 днів тому

    ඔබතුමාට බොහොම පින්🙏❤️ මම මේ වීඩියෝවෙන් ඉගෙනගත් දේ වගේම මේ වීඩියෝ එකේ වචනයක් පාසා ඔබතුමාට ගොඩාක් පින් , ස්තූතියි 🙏❤️

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 6 місяців тому +3

    ඇත්තටම අහඹු ආකාරයට ඔබගේ රාමුව බලන්න ලැබුනෙ. ඒකෙ බුදුදහමේ තාක්ෂණික පැතිකඩ වීඩියෝ 3 දක්වා දැනට බැලුවා. කියන්න වචන නෑ. ඉතාම කුතුහලය පිරි අසිරිමත් බුද්ධිමය ඉසව්වකටයි මනස පා තැබුවේ කියලයි හිතෙන්න. මීට කලින් අභිධර්ම පාඩම් කීපයක් බැලුවත් මඟදී අතරමං වෙනවා. නමුත් ඔබ පැහැදිලි කරන ආකාරය ඉතාම විශිෂ්ටයි. අවබෝධ කරගැනීමට පහසුයි. ආධුනිකයන්ට ඉහලට ප්‍රබෝධයෙන් යා හැකි ඉණිමඟක්. ඇත්තටම මේ උතුම් දහම ජනතාවට අවබෝධ කිරීම සඳහා ඔබේ වෑයම වචනයෙන් කියා නිමකල නොහැකි අගනා කාර්යයක් බව සඳහන් කරමි. බොහොම පිං.

  • @sachithranuwan
    @sachithranuwan 3 роки тому +215

    අන්තිම කෑල්ල මරැ " වැඩක් නෑ පිංවතුනි මේකෙන් නිදහස් වෙන්න බලන්න. " දැනුමෙන් ආලෝකයට

    • @rupijayasinghe5763
      @rupijayasinghe5763 3 роки тому +11

      🙏🙏🙏
      ආලොකයෙන් නිවනට🙏🙏🙏
      බුඩුන් ගිය මග යමින් ...
      ඔබටද මටත් සියලු ලොක සියලු සත්වයොම නිවනිනින් නිවෙවා පතමි 🙏🙏🙏

    • @JK-nt5wr
      @JK-nt5wr 3 роки тому +2

      Wedak Nettan subscribe karala bell eka gahanne Mokatada

    • @preretconbeyonder2967
      @preretconbeyonder2967 2 роки тому +4

      @@JK-nt5wr ubanm modayek bn....ubanm kiyatawth mewa igenagn hithanwth epa🤣🤣🤣

    • @JK-nt5wr
      @JK-nt5wr 2 роки тому

      @@preretconbeyonder2967 uba eka ekage raamu wala hirawela unge jangi hodanna kalin uba nidahas chinthakayek weyan issella .uba chinthanayen saranagathayek bn wahalek mama comment ekak daala mage adahasa idiripath kale balapan mama kaatawat modaya kiyala kiwwada kiyala "ubala wage wahal manasikatwayak tiyana un mawa mention karala renna tiyana puka denna awa uba wage un ona ekekuta brain wash karanna puluwan chinthanayen wahallu .niwahal wa hithapan anit minissuntat garu karanna igana ganin okkotama kalin

    • @preretconbeyonder2967
      @preretconbeyonder2967 2 роки тому +4

      @@JK-nt5wr kenekgen dannethi deyak igenaganwa kiyanne wahalkamak neme buruwoo "wahalek" kiyana eke theruma denagen reply karahn

  • @wasanthakurukulasooriya6147
    @wasanthakurukulasooriya6147 2 роки тому

    දින කීපයක් ඔබගේ වැඩ සතුටින් බැලුවා ....... හරිම වැදගත් ....... කෙටියෙන් මෙහෙම ලියන්නම් බුදුන් වදාළ ධර්ම මාර්ගයේ ගමන් කිරිම උදෙසා ඔබ ලබා දුන් මේ පුන්ච් පනිව්ඩේ ............ හොඳින් අවබෝධ වුනා . භාවනවෙ අගය........ ඔයාට ගොඩක් පින් . තෙරුවන් සරණයි ඔබට .

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 Рік тому +3

    English subtitles.....දන්න පුළුවන්ද..... සිංහල දන්නෙ නැති පිටරට ඉන්න අයට භාවනාවෙ හරි තෙරුම කියා දෙන්න....මෙ video ඒක ගොඩක්ම වටිනවා....