මොකද්ද මේ අල දාලා හදන බත් රොටිය🙄🤣 roti | Three Sk ( budget kitchen)

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 195

  • @kumarinp6629
    @kumarinp6629 2 роки тому +42

    කුෂිී පාන් පිටි කෝප්පෙ හලනකල් බලාගෙන හිටපු මම 😁😁😁😁😁

  • @shashikalasewwandi8882
    @shashikalasewwandi8882 2 роки тому +1

    Sarala widiha awankawa kemak hadanawa dekkama anith aya rate nethi baila daka kema hadanako ta shok ane hemadam sathutin ina budu sarnai

  • @nilushawasanthi6351
    @nilushawasanthi6351 2 роки тому +4

    hodai eth tikak piliwelata karanam thawath hodai,man suba pathanawa

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 роки тому +21

    මේ අක්කට tv channel එකක හරි radio channel එකක හරි program prasanter වගේ අවස්තාවක් ලැබෙනවනම් .ඔයා දක්ශය් අක්කෙ 😘😘😘🌹🌹❤🍭

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 роки тому +11

    අම්මාත් රස බලන්න ගන්න එකට මම ආසයි.අපිත් හදල බලන්නම්.ඕකට අමු මිරිස් ටිකක්,කරපින්චා හෝ කොත්තමල්ලි කොල ටිකක් දාලා හදාගත්තොත් තව රසවෙයි කියල හිතුනා ...චුටි කුශී නං කාවිද මන්දා එතකොට.ඔයාට සුබ පතනවා මුලු හදවතින්ම පුතේ ...❤️

  • @miss.wijerathne...4194
    @miss.wijerathne...4194 2 роки тому +4

    Hadala kalama pennana ekama channel eka,niyamai.....best of luck ....

  • @kenji3553
    @kenji3553 2 роки тому +2

    Thank you akke ❤

  • @nadeeshachamari4058
    @nadeeshachamari4058 2 роки тому +3

    Oyataii oyage paulatai budu saranaiii.chanel eka idiriyatama yanna ona

  • @ranjanindika1647
    @ranjanindika1647 2 роки тому +1

    Harima lassanata oya karanawa nangi, thawath aluth recipe ekak aran enakan balan innawa, all the best nangi

  • @Gotabhaya-Rajapaksha
    @Gotabhaya-Rajapaksha 2 роки тому +2

    බබාට මම ගොඩාක්ක්....ආදරෙයි I love baby girl 😘😘😘😘😘😘😘😘😘😘

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 2 роки тому +3

    Me minissu puluwan vidiyta deyak kranewa... Anika e eyalaga Baba a lamaya alluwa kiyla eyalata eke appiriya ne ... . Oye appiriyai kiyana aye pirisiduwa hada gnna ...

  • @shamarashmi3490
    @shamarashmi3490 2 роки тому +1

    Good luck akke.

  • @navodyapathirana-kidsscien1986
    @navodyapathirana-kidsscien1986 2 роки тому +6

    අපේ කුශී තමයි කුශී, ආදරෙයි චූටි මැනික

  • @DiscussionM
    @DiscussionM 2 роки тому +2

    Thank you oyata

  • @nishamadushi7168
    @nishamadushi7168 2 роки тому +2

    Math ammata adarei.. kiyanna akkiyo godak adarei qwa kiyala boru ආටෝප na vedio 1ta kiyla hangala horen mukut kiynne na samanyen paule kattiya innawa wagema innawa 💕 ape ammat samahara welawata akkage amma wage... nikamata dawasaka ahanna akki vedio 1k karana gamanma hari kamak na "amme mata adareida " kiyala 😳😂 lassana uttara labei

  • @dulanjaleesamankumari6578
    @dulanjaleesamankumari6578 2 роки тому +1

    Ane ada thmi blnn puluwn une akki❤️❤️akkige video blnn godk asaiiii.❤️❤️❤️👍

  • @noname-nf9pp
    @noname-nf9pp 2 роки тому +1

    Niyami duwa.hadala balanna one.thank you duwa.dilini aunty.

  • @maheshikariyawasm5488
    @maheshikariyawasm5488 2 роки тому +1

    Ane akke oyata MN mulu hadawathinma suba pathanwa.thwa thawath idiriyta ynna labenna kiyla.

  • @gloomreal6351
    @gloomreal6351 2 роки тому +2

    Daruwa gena awada nayen inna nangi. Oyalage weda asse eya koheda yanne monawada karanne kiyal balanna. Ada rate situation eka nisa kiuwe. Deyak unata passe ane apoi kiyala wedak nh. Eya 1st. Oyage life ekata jaya wewa

  • @DilminiWorld
    @DilminiWorld 2 роки тому +24

    අනේ මට හරි සතුටුයි නංගි ..... චැනල් එක ඉදිරියට අරන් යන්න සුබ පතනවා .... ජය වේවා ...!

    • @miniduniroshana6505
      @miniduniroshana6505 2 роки тому +1

      Good receppy 💐

    • @createlifestyle8912
      @createlifestyle8912 2 роки тому +2

      නියමයි නියමයි කෙල්ල.... ♥️

    • @DilminiWorld
      @DilminiWorld 2 роки тому

      @@createlifestyle8912 මටද කිව්වෙ...🤔 බොහොම ස්තුති

    • @DilminiWorld
      @DilminiWorld 2 роки тому

      @@miniduniroshana6505 💜️👍

    • @createlifestyle8912
      @createlifestyle8912 2 роки тому +2

      @@DilminiWorld nethuwa nethuwa කෙල්ල ඔයට thamay

  • @sandunipunsara5807
    @sandunipunsara5807 2 роки тому +1

    Good luck.

  • @sweethome7551
    @sweethome7551 2 роки тому +4

    හරිම ලස්සනයි අක්කෙ...😇😇😇♥️ ඉදිරියට ම යන්න සුභ පතනවා... ඔයාට..🤗

  • @MPwerasekara
    @MPwerasekara 2 роки тому +1

    Pol tikkakuth dammnm maru😃.podi eka piti nai kiyla hithuwe.yantham beruna.

  • @hasinisepalika8114
    @hasinisepalika8114 2 роки тому

    ලස්සනයි ,hodai thank , chutta නියමයිනේ

  • @dilaa960
    @dilaa960 Рік тому

    Kanna hithuna.rasata athi👍👍👍

  • @lahirukamaduwanthi2263
    @lahirukamaduwanthi2263 2 роки тому +2

    Super nangi 💕

  • @dilrath2497
    @dilrath2497 2 роки тому +6

    Kushi shoiee අනේ 😘😘😘❤❤

  • @aberathnaaberathna6278
    @aberathnaaberathna6278 2 роки тому +1

    අපිත් හදලා බලන්නම්
    .නුවරඑළිය නිසා ala parata ona taram kala tiyenawa.ala bat රොටි hada balala රස kiyannam nangi.

  • @chathurikasadeepani5409
    @chathurikasadeepani5409 2 роки тому +1

    Godak hodai ada video akath nangi..Budu Saranai oyalata

  • @dimpi4960
    @dimpi4960 2 роки тому +1

    Natural videos

  • @ishaniishani8791
    @ishaniishani8791 2 роки тому

    Dakka gaman hadanna hithuna aniwaren hadanawa.mama oyage vidiyo godak balala thiyanawa nangi .ada thamai comment ekak danme.ekata sorry .aniwaren idiriyata comment karanawa

  • @chamodimadhudhika125
    @chamodimadhudhika125 2 роки тому +1

    Ammanan harima shok adarei oyala hemotama 💓💓💓💓💓

  • @gayashasathsarani3792
    @gayashasathsarani3792 2 роки тому +8

    මාත් හැදුවා.කන්න බෑ.

  • @dedunusulochana4367
    @dedunusulochana4367 2 роки тому +2

    ammata adarei... 😍😙

  • @shiwangiliyanage3095
    @shiwangiliyanage3095 2 роки тому +5

    අදත් වීඩියෝ එක ලස්සනයි අක්කේ...❤️ ඔයාගේ Channels දෙකම සාර්ථක වේවා! කියලා හදවතින්ම සුභ පතනවා. හැමදාම සතුටින් සහ පරිස්සමින් ඉන්න අක්කේ. ඔයාටයි පවුලයි හැමෝටමයි තෙරුවන් සරණයි! ❤️💐

  • @sumuduprabath5812
    @sumuduprabath5812 2 роки тому +2

    එකනමි රස පාටයි.මමත් හදනවා හෙටම

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 роки тому +3

    ම්ම්ම්.රස පාටයි.හදල බලන්න ඕනි

  • @rhythmofshenara8749
    @rhythmofshenara8749 2 роки тому +2

    Mn baluva මුලින්ම ❤🌸💯💯💯💯💯

  • @createlifestyle8912
    @createlifestyle8912 2 роки тому +3

    Dekka ගමන් ආවා ඔන්න.... බලලම innamko

  • @chathusagara4196
    @chathusagara4196 2 роки тому +1

    Ammata adarei kiyanna godaaaaak❤❤❤❤❤

  • @gishanikariyawasam607
    @gishanikariyawasam607 2 роки тому +3

    Mulin baluwe mama ❤️🥰

  • @kumarakumara8357
    @kumarakumara8357 2 роки тому +1

    Akki hadana nirmana kiyala denne kawadatada iwasili nethiwa balagana innawa ane

  • @sajeewalankani7032
    @sajeewalankani7032 2 роки тому +1

    ❤️👍❤️❤️

  • @createlifestyle8912
    @createlifestyle8912 2 роки тому +6

    අපි පොඩි කාලේ අම්මට හොරෙන් තියෙන ජාති ඔක්කොම දාලා හදපු කෑම මතක් උනා. ♥️♥️♥️

  • @kumarakumara8357
    @kumarakumara8357 2 роки тому +1

    Gothannath kiyala denna hode

  • @kawyalakshitha4270
    @kawyalakshitha4270 2 роки тому +1

    Mqthdla blnna onii. Mat akkata recipe ekk ewnnm pan piti walin lesiyen tose hdgnna puluwan. Alut recipe ekknm newei habai.. et gdk lesi adu wiyadamakin krnna ahakine...

  • @naviniprabodha1106
    @naviniprabodha1106 2 роки тому +2

    aaww 😊❤️ hadlama blnna onii akki 👍

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 роки тому +1

    Oyage soya meat eka hadanna soya ganna iye kade wahala ada genawa heta udeta oya soya curry eka hadanawa

  • @lahirusrimal3946
    @lahirusrimal3946 2 роки тому +1

    Math hadanawa akke

  • @nimashamadumali2569
    @nimashamadumali2569 2 роки тому +1

    Budusarani

  • @shamilasanjiwani6089
    @shamilasanjiwani6089 2 роки тому +3

    රස ඇති 💖

  • @amalkaupanodhi8467
    @amalkaupanodhi8467 2 роки тому +1

    Math hadanawa

  • @anushaupamali220
    @anushaupamali220 2 роки тому +1

    👍❤️❤️kushi patiya dagamalla.❤️❤️

  • @nipunisathyasathya3553
    @nipunisathyasathya3553 2 роки тому +1

    😍❤️👍

  • @hansimala6966
    @hansimala6966 2 роки тому +1

    💞

  • @miniduniroshana6505
    @miniduniroshana6505 2 роки тому +3

    අක්කි ⁣එලවලු රොටි හදන විදිහෙ video එකක් ඊළඟට කරන්න please අක්කි මම හිතුවෙම අපේ කුෂී පාන්පිටි හළයි කියලා ❤️😎😋

  • @wheshani5007
    @wheshani5007 2 роки тому +1

    ❤️😍❤️😍

  • @vimukthipoorna9752
    @vimukthipoorna9752 2 роки тому +3

    හදල බලන්න ඕන Thank you 😘

  • @shashikalasewwandi8882
    @shashikalasewwandi8882 2 роки тому +1

    Kushith hadanawaneda roti mama kushi babatanam godak kemathe

  • @chamodi9153
    @chamodi9153 2 роки тому +1

    😍❤

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 роки тому +1

    Thank u darling ❤ apith hadala blnnmko

  • @manushijayarathna1054
    @manushijayarathna1054 2 роки тому +1

    😘❤️❤️❤️😍

  • @dmrm2032
    @dmrm2032 2 роки тому +1

    ස්තූතියි ...අපිත් හදා බලන්න ම්...

  • @shakiladilshani3546
    @shakiladilshani3546 2 роки тому +1

    ❤️❤️

  • @kusalani679
    @kusalani679 2 роки тому +2

    😋😋😋😋😋😋😋😋

  • @nidukadineshi5645
    @nidukadineshi5645 2 роки тому +1

    රස පාටයි

  • @Sandunisdiary
    @Sandunisdiary 2 роки тому +1

    Shaa ekath maru math hadanna oni akke♥️

  • @kasunimaheshika1605
    @kasunimaheshika1605 2 роки тому +1

    😘😘😘😘

  • @hirushinawodya6908
    @hirushinawodya6908 2 роки тому +1

    🥰

  • @sandanithilakarathna482
    @sandanithilakarathna482 2 роки тому +1

    😍😍😍😍

  • @kavindielkaduwa2030
    @kavindielkaduwa2030 2 роки тому +5

    තරහට කියනව නෙවෙයි වැරදි විදිහට හිතන්න එපා. ඔයා ඔය වැඩේ කරනකොට බබා ව මේසෙ උඩ ට ගන්න එපා. එයා ලස්සනයි.. cute .. ඒත් ඔයා vlog එකක් නෙවෙයිනෙ කරන්නෙ අක්ක.. cooking videos කරනකොට අපිට උනත් ආස හිතෙන්නෙ ඒක පිලිවෙල ට පිරිසිදුව ට කරනකොට.. අනේ බබා එක්ක වත් ඔයා එක්ක වත් තරහ ට නෙවෙයි කීවෙ🙂.මොනව උනත් වැඩේ ට සුභ පතනවා☺❤

  • @oshanisenethma94
    @oshanisenethma94 2 роки тому +1

    Hi

  • @rhythmofshenara8749
    @rhythmofshenara8749 2 роки тому +9

    අක්කේ අක්කා හදන නිර්මාණත් හදනවිදිහ දාන්න කෝ 🙏🏻🙏🏻🌸🌸🌸🌸🌸💯💯💯🦋🦋🦋🦋🦋🦋❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️. ප්ලීස් 💜💜💜💜💜💙💙💚💚💚💚🌙🌙❤️‍🩹🖤🖤🤍🤍🤍🤍🤎🤎🤍🤍🤍💗🤎🤎🤎🤎💗💗💞💝💖💖💖💟💕💕💕💕

  • @gloomreal6351
    @gloomreal6351 2 роки тому +1

    Oyage amma nam maru. Baninna ona unahama baninawa neda ??

  • @lifewithkalum3876
    @lifewithkalum3876 2 роки тому +1

    👍👍👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @dhananjinidhanajini8191
    @dhananjinidhanajini8191 2 роки тому +1

    Hari adambarai

  • @udarihashini6855
    @udarihashini6855 2 роки тому +6

    අක්කේ ඕකට කරපින්චා අමු මිරිස් ,කැරට් චුට්ටක් දැම්මොත් රස ඇති .🙂

  • @nimudiaries
    @nimudiaries 2 роки тому +1

    අද හදනවෝඔ

  • @suwahasmendis9983
    @suwahasmendis9983 2 роки тому +4

    මොනාද මේ ගැනි කරන්නේ මහ විහිලුවක් අතල්නං ඉතින් ලංකව තමයි

  • @powerxappsrilanka
    @powerxappsrilanka 2 роки тому +3

    සුටාත් රොටි ඉල්ලනවා 🤗🤗

  • @fathimashahama1193
    @fathimashahama1193 2 роки тому +1

    Aniwa try karanawa

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 2 роки тому +4

    අක්කි හබීට කියන්න කට වහගෙන කන්න කියලා 😁😅

  • @tharakanuwanthi8307
    @tharakanuwanthi8307 2 роки тому +2

    Matath innawa oya wagema daga mallak.oya wayasema.matath asai ytube chanal ekak karanna.

  • @nishadi4869
    @nishadi4869 2 роки тому +3

    කුශි බබි එක්ක ලේසි නෑ නේ 😂😂❤

  • @chathusagara4196
    @chathusagara4196 2 роки тому

    Karat liks tikak dammoth mokada akki

  • @dewmigamage2024
    @dewmigamage2024 2 роки тому +1

    Lunu dmme nne

  • @roshinidambagolla5808
    @roshinidambagolla5808 2 роки тому +2

    Ane mata me akkage katahada ehunama mokakdooo cartoon ekak mathak wenawa..

  • @gksudath2550
    @gksudath2550 2 роки тому +6

    හරිම අපිරිසිදු හා අපිළිවෙළ පවුලක්. කරන හැම වැඩක්ම හරිම අපිරිසිදුයි. ඒ වගේම අපිළිවෙළයි. මුළු පවුලම එක වගේ. එක්කෝ videos නොකර ඉන්න. මොකද ඔයාලා සැහෙන්න අපිරිසිදු යි.

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому

      🤣🤣🤣🤣🤣 Bohoma sthuti

    • @madumisirinandanilanga9793
      @madumisirinandanilanga9793 2 роки тому +2

      එහෙම කියන්න එපා. ඒ ලමයා බොරු සෝබන නොමැති ව කරන channel එකක්.ඔයා ආස නැ ති නම් නොබලා ඉන්න. තියෙන දේ පෙන්නන එක ඒ ලමයගෙ අවන්ක කම. ලොකුවට තියෙන මගේ ගෙදරට වඩා මන් මේ ගෙදරට ආසයි. මෙතන මොකක් ද ඔයා දකින අපිරිසිදු කම. ඔය අකමැති නම් නොබලා ඉන්න.ඒ ලමය අධෛර්‍ය මත් නොකර ඉන්න. ඒ chanal එක නවත්තන්න කියන්න ඔයාට අයිතියක් නැ ඔයා කවුරු උනත්

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому +1

      Bohoma sthuti .... minissu wiwidakaraine ane.....mona karannda itn

    • @madumisirinandanilanga9793
      @madumisirinandanilanga9793 2 роки тому +2

      @@threeskbudgetkitchen නැ නංගි.ඔයාගෙ channel එකට අපහාස කරද්දි මට තරහා ගියා. මන් රජයේ පාසල් ගුරුවරියෙක . මීට කලින් shopping කරද්දී ගොඩක් සල්ලි නාස්ති කලා. ඔයාගෙන් තමා හරියටම ඉගෙන ගත්තෙ shopping සරලව කරන හැ ටි. ඔයා ඉදිරියට යන්න. අපි ඉන්නවා හයියට.

    • @threeskbudgetkitchen
      @threeskbudgetkitchen  2 роки тому +1

      Bohoma sthuti mis 😍

  • @sathmanisachinthana737
    @sathmanisachinthana737 2 роки тому +2

    සූටාව අමතක කරන්න එපා... 😁

  • @sajimaduka6075
    @sajimaduka6075 2 роки тому +1

    Podi akkana maha වාතයක්

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 2 роки тому +2

    කුශී අර වීදුරු බෝල් එක අල්ලද්දි පපුව හෝස් ගාලා ගියා 😂😂😂

  • @navodiwithanage8624
    @navodiwithanage8624 2 роки тому +1

    ❤️❤️

  • @sumediperera538
    @sumediperera538 2 роки тому +1

    🥰🥰🥰

  • @udarihashini6855
    @udarihashini6855 2 роки тому +2

    රස පාටයි

  • @darkqueen9435
    @darkqueen9435 2 роки тому +2

    😘😘😘

  • @nandunichampathi8477
    @nandunichampathi8477 2 роки тому

    ❤️❤️❤️