Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Not only cheap....a healthier option too....
pol cake eka hadaddi anith cake wage eka paththakata witharak peralanna ona na.cake eka hodai.rasata athi kiyla hithanawa.kumari nandage kussiyanam tikak piliwalata thiyagaththanam hari mita wada 😊
Biththara raha ain wenna vanila danna one
Sanwarawa kana aya wage boruwata benala.kauruth kanne mehema tama.😂
Aioo aiyata eka goadpara wagelu ara kumari nanda dakkoth duka hithei anee
Ekne
රසසට කන්න හොයන හැමෝටම රෙසපියක් ගෙනාවා සුප් කැට හදන විදිහ හැබැයි කඩේ ඒවා වගේ මේවා කාලා ලෙඩ වෙන්නේ නෑ ගෙදරම පිරිසිදුව හදාගන්න පුලුවන් අවශ්‍ය ද්‍රව්‍ය කැරටි ගෙඩි දෙකක්තක්කාලි ගෙඩියක්ලීක්ස් ගස් දෙකක්සැල්දිරි ගහක්(අවශ්‍යම නෑ )ගෝවා කොල දෙකක් තුනක්බෝංචි ටිකක්කොත්තමල්ලි කොල ටිකක්(අවශ්‍යම නෑ)ලොකු ලූණු ගෙඩියක්කරපිංචා අහුරක්කටු නැති චිකන් 200gසුදුලූණු බික් පහක් හයක්ඉගුරු පොඩි කෑල්ලක් (ඉගුරු සුදුලූණු තලාගන්න)ගමිමිරිස් තේ හැදි දෙකක්ලුණු රස අනුව කැමති නමි තුනපහ තේ හැන්දක්කහ ටිකක්පොල් තෙල් මේස හැදි දෙකක්වතුර කෝප්ප භාගයක්ලිස්ටි එක දිග වුණාට ගෙදර තියෙන දේවල් වලින්ම හදාගන්න පුලුවන්.පටන් ගමු. ඉස්සෙල්ලම චිකන් එලවලු,ලූණු හොදට සෝදලා පොඩියට කපා ගන්න.දැන් භාජනයක් ලිපේ තියාගන්න ගින්දර සාමාන්‍ය විදියට දාන්න භාජනයට තෙල් දාන්න ඉගුරු සුදුලූණු කරපිංචා ලූණු තෙලට දාලා තෙමිපරාදු කරන්න ඒකට චිකන් දාන්න ගමිමිරිස්,තුනපහ,කහ,ලුණු(ලුණු ටිකක් වැඩිපුර දාන්න) මේ ටික දාලා කලවමි කරලා කපා ගත්ත එළවලු ටික දාන්න වතුර දාල හොදට තැමිබෙන්න තියන්න. තැමිබුණාට පස්සේ නිවෙන්න තියලා බිලෙන්ඩර් කරගන්න cream එකක් වෙනකන්ම. දැන් ඒ පේස්ට් එක plastic container එකක දාලා ශීතකරණයේ උඩ කොටසේ දාන්න පැය දෙකක් තුනකට පස්සේ කෑලි කපන්නන.foil වල ඔතලා ශීතකරණයේ දාලා කෑම හදනකොට දාන්න.රසයි.සුප් එකක් බොන්නත් නියමයි. Akki hadala blnna mat dakka ekk me👍🏼😇
Wow...hdl blmu
Wow 👍
හිමින් කන්ඩ අක්කේ අපිට එපො 😄😄😄😄
හැමදාම කෑම කටේ ඔබාගෙන කතා කරන්නේ.
Godapara kiynne ar sewala gedi jtiyd
Mmm
Second comment eka magen 🥰
Bohoma sthuti nangiya
Damma gaman baluwa
Bohoma sthuti
👍👍👍❤️❤️❤️
❤️❤️❤️
🥰🥰❤️❤️❣️❣️
පොඩ්ඩක් සන්වරව කන්න අනෙ
😂
ජීවිතේ පලවෙනි පොල් කේක් කෑල්ල කනවා වගේ😂
ඒක එයාගෙ විදිහ ඒකට අපි ගරැ කල යුතුයි වෙනස් නොකර.එයා කැමරාව ඉස්සරහ ඉන්නෙත් ඇත්ත.විදිහට.
Moda magula mala paratha moda kenak .likan chatar wanawa😂😂
Rasa beluwe peretha kamata wage kawe 😥😥😥
Ammo kanawa dekkama epa wenawa..
හබියා කුමාරි නැන්දාව දෙකේ කොලේට දැම්මද...නෑ
Na ane
යට කෑල්ල තමා රසම කියලා දාලා🤣🤣🤣🤣
😊
Nttn ada wltd
Chanal aka karanakota poranaya laga inna apa gindara agata ai
Ow eka atta
Not only cheap....a healthier option too....
pol cake eka hadaddi anith cake wage eka paththakata witharak peralanna ona na.cake eka hodai.rasata athi kiyla hithanawa.kumari nandage kussiyanam tikak piliwalata thiyagaththanam hari mita wada 😊
Biththara raha ain wenna vanila danna one
Sanwarawa kana aya wage boruwata benala.kauruth kanne mehema tama.😂
Aioo aiyata eka goadpara wagelu ara kumari nanda dakkoth duka hithei anee
Ekne
රසසට කන්න හොයන හැමෝටම රෙසපියක් ගෙනාවා සුප් කැට හදන විදිහ හැබැයි කඩේ ඒවා වගේ මේවා කාලා ලෙඩ වෙන්නේ නෑ ගෙදරම පිරිසිදුව හදාගන්න පුලුවන්
අවශ්‍ය ද්‍රව්‍ය
කැරටි ගෙඩි දෙකක්
තක්කාලි ගෙඩියක්
ලීක්ස් ගස් දෙකක්
සැල්දිරි ගහක්(අවශ්‍යම නෑ )
ගෝවා කොල දෙකක් තුනක්
බෝංචි ටිකක්
කොත්තමල්ලි කොල ටිකක්(අවශ්‍යම නෑ)
ලොකු ලූණු ගෙඩියක්
කරපිංචා අහුරක්
කටු නැති චිකන් 200g
සුදුලූණු බික් පහක් හයක්
ඉගුරු පොඩි කෑල්ලක් (ඉගුරු සුදුලූණු තලාගන්න)
ගමිමිරිස් තේ හැදි දෙකක්
ලුණු රස අනුව
කැමති නමි තුනපහ තේ හැන්දක්
කහ ටිකක්
පොල් තෙල් මේස හැදි දෙකක්
වතුර කෝප්ප භාගයක්
ලිස්ටි එක දිග වුණාට ගෙදර තියෙන දේවල් වලින්ම හදාගන්න පුලුවන්.පටන් ගමු.
ඉස්සෙල්ලම චිකන් එලවලු,ලූණු හොදට සෝදලා පොඩියට කපා ගන්න.දැන් භාජනයක් ලිපේ තියාගන්න ගින්දර සාමාන්‍ය විදියට දාන්න භාජනයට තෙල් දාන්න ඉගුරු සුදුලූණු කරපිංචා ලූණු තෙලට දාලා තෙමිපරාදු කරන්න ඒකට චිකන් දාන්න ගමිමිරිස්,තුනපහ,කහ,ලුණු(ලුණු ටිකක් වැඩිපුර දාන්න) මේ ටික දාලා කලවමි කරලා කපා ගත්ත එළවලු ටික දාන්න වතුර දාල හොදට තැමිබෙන්න තියන්න. තැමිබුණාට පස්සේ නිවෙන්න තියලා බිලෙන්ඩර් කරගන්න cream එකක් වෙනකන්ම. දැන් ඒ පේස්ට් එක plastic container එකක දාලා ශීතකරණයේ උඩ කොටසේ දාන්න පැය දෙකක් තුනකට පස්සේ කෑලි කපන්නන.foil වල ඔතලා ශීතකරණයේ දාලා කෑම හදනකොට දාන්න.රසයි.සුප් එකක් බොන්නත් නියමයි. Akki hadala blnna mat dakka ekk me👍🏼😇
Wow...hdl blmu
Wow 👍
හිමින් කන්ඩ අක්කේ අපිට එපො 😄😄😄😄
හැමදාම කෑම කටේ ඔබාගෙන කතා කරන්නේ.
Godapara kiynne ar sewala gedi jtiyd
Mmm
Second comment eka magen 🥰
Bohoma sthuti nangiya
Damma gaman baluwa
Bohoma sthuti
👍👍👍❤️❤️❤️
❤️❤️❤️
🥰🥰❤️❤️❣️❣️
පොඩ්ඩක් සන්වරව කන්න අනෙ
😂
ජීවිතේ පලවෙනි පොල් කේක් කෑල්ල කනවා වගේ😂
ඒක එයාගෙ විදිහ ඒකට අපි ගරැ කල යුතුයි වෙනස් නොකර.එයා කැමරාව ඉස්සරහ ඉන්නෙත් ඇත්ත.විදිහට.
Moda magula mala paratha moda kenak .likan chatar wanawa😂😂
Rasa beluwe peretha kamata wage kawe 😥😥😥
Ammo kanawa dekkama epa wenawa..
හබියා කුමාරි නැන්දාව දෙකේ කොලේට දැම්මද...නෑ
Na ane
යට කෑල්ල තමා රසම කියලා දාලා🤣🤣🤣🤣
😊
Nttn ada wltd
Chanal aka karanakota poranaya laga inna apa gindara agata ai
Ow eka atta