cooking recipe | ඇත්තටම මේවා අපිට කන්න පුළුවන්ද 😯 ඇතුලේ මොනාද තිබුනේ

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 56

  • @asanthiniluka5972
    @asanthiniluka5972 Рік тому +22

    නංගි කට්ලට් එක කෑඩූනේ තෙල් රත්වෙලා මදි නිසා .අනික ගොඩක් එක පාර දාපු නිසා තෙල්වල රස්නේ අඩු වෙනවා.එතකොටයි කැඩේ න්නේ.ටිකක් වෙලා යනකල් හැන්ද දාන්න එපා.

    • @IshanM-gd4wc
      @IshanM-gd4wc 9 місяців тому

      UBALA DANNE KENEKGE ADA HOYANNA VITHRAYI
      THU NEDA KIN THOPI.

  • @buddininalika6681
    @buddininalika6681 Рік тому +7

    අක්කේ තෙල් රත් වෙලත් මදි.. අනිත් එක කට්ලට් දානකොට පොඩ්ඩක් අතින් අපි ගුලිය තද කරලා තමා දාන්න ඕන එතකොට ඔහොම වෙන්නේ නෑ.. නැත්නම් කොහොමත් පුපුරලා යනවා

  • @GaganSadeesha
    @GaganSadeesha 4 місяці тому +2

    cutlet eka para godak badapu nisa kudu wenne. deka gane wage badinna

  • @sahanmendis4650
    @sahanmendis4650 Рік тому +3

    Cutlass badinakota geburu thele badinne akke anika pehena telata danna one akka tel pehenn klin demma bagayak tele pegenawa uda hariyata thel madi

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Рік тому +3

    Alawaly genapu kawarema tibbanam hodai aka bima halala pusa ge padi tiyanawa wattiyakata danna tibbane

  • @saramelakai3387
    @saramelakai3387 Рік тому +25

    හස්බන් නම් හොඳයි. ඔයා එක්ක ඉන්න එක ලොකු දෙයක්

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 Рік тому +1

    Bima danna apa vattiyakata hari masayak udata hari danna elavalu

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 Рік тому +6

    අක්කි ඒ කැඩිලා කැඩිලා විසික් වෙන්නෙ ඔයා ඒ ට්ගාච්චියට දාපු කට්ලට් ප්‍රමානය වැඩි. ඒ තෙල් ටිකට දානවනම් උපරිම 2 ක් දැම්මනම් හරි. විනාඩි 10 බලපාන්නෙ නැහැ...
    කට්ලට් වැඩියෙ බදින්න ඔනිනම් එකවර තෙලුත් වැඩි කරන්න ඔනි
    දෙවනි පාරත් දාපු කට්ලට් ප්‍රමානය වැඩී.. අයෙ කරලා බලන්නකො. ඔට්ටුවක් අල්ලනවා මම

  • @MNasha..
    @MNasha.. Рік тому +3

    Kisima frozen pack 1ka kamak ice yanna thiyala misak rath una thel 1ta danna epa... kadenne ekai cutlets. Oya ice pitinmai damme. ehema dammama e thel agata hodana dr 😘😘

  • @J.D.Lakmini
    @J.D.Lakmini 5 місяців тому +4

    මෙච්චර මෝඩ ඇයි ,අම්මයි දුවයි
    එක පාරම ඔක්කොම දාන්නේ😂

  • @sandunilakshikagunawardhan9247

    ඔය 800ය ගානෙන් සැමන් එකක් ගෙනල්ල ගෙඩර තියෙන ඩෙවල් වලින් හඩගත්තනම් බඩපිරෙන්න හොද ට හඩගන්න තිබ්බ

  • @khemaekanayaka7627
    @khemaekanayaka7627 Рік тому +2

    Cutlet deep fried nenada thel made wage

  • @madushaniwijewardhana4398
    @madushaniwijewardhana4398 Рік тому +1

    Cutlat eka kadune tel tika rath welamadi. Anith eka cutlat telata dapu pramanayawadi

  • @hasinihewavithana6013
    @hasinihewavithana6013 Рік тому

    Akka mahath wela ne ane oya gana hodai lassanai🌹 godak kettu unamath hari ne ohoma lassanai 💗 Den kushith video welata katha karanna huru wela ne loku unama eyath ei kema hadanna adarei akka kushi 😍

  • @MPwerasekara
    @MPwerasekara Рік тому

    Thel rathwela madi dapu tikah wadi.

  • @chandrikarohini3872
    @chandrikarohini3872 Рік тому +6

    ඔය චූටි බබා තෙල් තාච්චිය ලගින් ටිකක් ,,ඈතින් තියෙනවා නම් නේද හොඳ

  • @sashiperera8751
    @sashiperera8751 Рік тому +4

    නංගි ඔයාගේ කුට්ලට් ටික බදිනකොට කුඩු වෙලා ගියේ ඒ කට්ලට් බිස්කට්කුඩු වල දැවටිලා නැති නිසා..බදින්න කලින් පැලිලා වගේ නේ තිබ්බේ..මටත් උනා ඔයවගේ..බැදීමේ අවුලක් නෙවෙයි..ඒ කට්ලට් හරියට දවටලා නැ..

  • @Music-wu7nm
    @Music-wu7nm Рік тому +4

    Jiwithet katlt bedl nedd 🤣

  • @nalindamiththa7867
    @nalindamiththa7867 Рік тому

    Kohomada man kemathi akki oyage katha karana widihata

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 Рік тому +1

    Elwalu as krna vidiyth gennko

  • @sandunifernando531
    @sandunifernando531 Рік тому +1

    Hi 🤗 1st comments

  • @Navimusic-k2w
    @Navimusic-k2w Рік тому

    All are my fav❤

  • @tharubamunusingha2571
    @tharubamunusingha2571 Рік тому +5

    මමත් හදිසි වෙලාවට ඕකෙන් රෝල්ස් හදල තියෙනවා ඒක හැමදාම හොදට එනවා.ඒත් දවසක් පැටිස් පැක් එකක් ගෙනාවා ඒකනම් ඔක්කොම එකට ඇලිලා තනිකරම පාන්පිටි ගුලියක් වෙලා තිබ්බෙ ඔක්කොම.විසි කරන්න උනා බදින්න බෑනේ.සමහරවිට කරන්ට් කපන නිසාද දන්නෙ නෑ.එදාට පස්සෙ ආයේ ගත්තෙ නෑ.ටිකක් වෙලාව ගියත් ඊට ලේසි ගෙදර හදාගන්න එක මටනම්.රෝල්ස් එකනම් හොදම හොදයි.

  • @pamudinidilushi5470
    @pamudinidilushi5470 Рік тому +3

    Meka bajet kichen wenna ba

  • @VW20087
    @VW20087 Рік тому +1

    😍❤️

  • @vineshpeiris9377
    @vineshpeiris9377 Рік тому

    Ane mama harima asai oyage vidio balanna. Adu viyadamin kama hadana vidiyata asai.digatama vidio karanna

  • @Siriwardhna
    @Siriwardhna Рік тому +1

    RDB eke husband ge post eks mokda dr

  • @minipotstory9521
    @minipotstory9521 Рік тому

    M d k rolls ok... 😀.but cutlets are 🥵🥵 😭😭

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 Рік тому

    Katlat badinne ekak ho dekak dala godak danne na

  • @ashanihansanadi4449
    @ashanihansanadi4449 Рік тому +1

    Good

  • @nirukshiefrenando3892
    @nirukshiefrenando3892 Рік тому +5

    Owa athule maluwak naha owa okkoma rasakaraka. කෘතිම dewal dala kal thiyaganna hadala thiyenne. Podi lamayata owa denna epa. Gedara hadala denna.

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Рік тому

    🥰🥰🥰🤗🤗🤗

  • @neilkumara6669
    @neilkumara6669 Рік тому +4

    Pissu pawlak mecchara UA-cam eke Kama hadanawa whiluwak wage

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 Рік тому +2

    මරු youtube channel eka😂😂😂😂😂😂

  • @sujithasanka5586
    @sujithasanka5586 Рік тому +5

    Ammata therenne nadda oka bedaganna ekak dekak dala bedagannethuwa aiyooo salli

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 Рік тому

    Aiya raula wawala nd. Mm hituwe wena kauru hrid kiyl

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 Рік тому

    Kana katha

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 Рік тому +2

    OKe price kiynnko

  • @pamudinidilushi5470
    @pamudinidilushi5470 Рік тому +1

    Apoooo chora hathai 😮😮😮😮😮

  • @sithumisathsarani6441
    @sithumisathsarani6441 Рік тому +3

    😆

  • @dilmiperera8827
    @dilmiperera8827 Рік тому +30

    ජීවිතේට කට්ලට් කාලා නෑ කියලා පේනවා බදින විදියෙන් 😂 තෙල් ටිකටයි ගෑස් ටිකටයි පෙරේතකමේ එක පාර කට්ලට් සේරම දැම්මම ඔහොම තමයි. අර පොඩි ළමයට කට්ලට් කුඩු දුන්නා පව්. එලවලු ටික බිම දාලා මල ජරාව

    • @shyamali98
      @shyamali98 Рік тому +31

      Dilmi perera ඔයාගේ කමෙන්ට් එක අස්සට ඇවිත් මෙහෙම කියනවට සොරි. ඒත් ඉතින් නොකියත් බෑ. එළවළු අපි ගේන්න කලින් ඔය විදිහට ඕන තරම් වෙළෙන්දෝ බිම දාලා තියෙනවා ඇති අපි ගෙනාවට පස්සේ දන්නෙ නෑ ආවේ කොයි විදියටද කියලා. අනිත් එක එයාලගේ ගෙදර පිරිසිදුභාවය දන්නෙ එයාලා. ඔයාට සල්ලි තිබුනට හැමෝගෙම ආර්ථිකය එකවගේ නෑ. ආර්ථිකය ශක්තිමත් වන මූලික තැනක් තමයි කුස්සිය. ඉතුරු කරන්න පටන් ගන්න ඕන ප්‍රධාන තැන කුස්සිය. එයාලා දරුව හදන්නේ එයාලට ඕන විදිහට නම් ඒක ඔයා ප්‍රශ්නයක් කරගන්නෙ මොකටද. මම නම් පෞද්ගලිකව මේ අක්කට ගොඩක් කැමතියි එයාගෙ වීඩියෝස් හරිම motivation.

    • @warunirukshika5463
      @warunirukshika5463 Рік тому +8

      Hamotama eka wage karanna ba. Ahinsaka minissu karana de agaya karanna purudu wenna. Minissu neda API hamoma😢😢😢

    • @warunirukshika5463
      @warunirukshika5463 Рік тому +5

      ​@@shyamali98 niyamai nangi oyanam Hoda comment ekak❤

    • @lahirulahiru1544
      @lahirulahiru1544 Рік тому +1

      @@warunirukshika5463 🤟😍

    • @nilukasadamali2176
      @nilukasadamali2176 Рік тому +5

      අමිමයිදුවයිදෙන්නමඑකයි