Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
❤️❤️
😍😍😘
Mama Oman wala inne mehe hadana kema resapi oyata mama awannam,,
ඔයා ගෙවන ලයිප් එක තමා මම වගේම ගොඩක් අය ජීවත් වෙන්නේ. ඒත්... ඒක පිලිගන්න ගොඩක් අය අකමැතියි. මේ අපිට ලැබුණ ජීවිතය. ඒක සමසේ විඳගන්න පුලුවන් නම් ඒ හිත තමයි පොහොසත්.
Ekane aneee
අක්කේ කවුරැත් කියනදේවල් ගනන් ගන්න එපා👍👍👍👍👍හැමදාම වගේ ඔයා අදත් ෂෝයි කුෂී බබත් ෂෝයි ආදරෙයි චුට් මැනිකටත් අක්කෙ ඔයාටත් ❤❤❤❤❤❤
Ane dn nm ganm gn na.... adarei gdk
තමන්ට තමා ගැන තෘප්තිමත් නම් ඒ දේ ලෝකෙට පෙන්වන්න පහසුයි ...... ආත්ම තෘප්තියක් නැති කෙනෙක්ට තව කෙනෙකුගෙ දේක උනත් වරදක් දකින වා.. . වැරදි හදා ගන්න උපදෙස් දෙන ආදරණීය චරිතත්, අර වගේ චරිතත් වෙන් කරලා හදුනා ගත්තොත් අපේ ජීවිතයට හොදක්ම වෙනවා ...... ඇත්තටම රුස්සන්නෙ නැත්නම් ඔයා කිව්වා වගේ නොබල ඉන්න එක තමා කරන්න ඕන ..... හොදට කතා කරන නිසා බෝරිං නැතිව අහගෙන ඉන්න පුලුවන් ..... සීනියර් ඔයාලගෙන් අපට ගන්න දේ බොහොමයි ..... සුබ පැතුම් නැවතත් ඔයාට 💜️👍🙂💎
Ekane.... akamathinm moktada ane balanne....koheda qwata teren nane ithin.... idiriyatama yan...jaya wewa..
ඔයාගේ videos වල තියන natural realty ගතිය නිසයි මේ තරම් දුරක් එන්න ලැබුණේ මට හිතෙන විදියට. ඒ නිසා මෝඩ අයගේ මෝඩ කතා වැඩක් නෑ ශිහාරා. පොළොවේ පය ගහල ඉන්න ඔයාට ඉක්මනටම 50k ගන්න කියලා wish කරනව. තව ටික කාලෙකින් ලංකාවේ තත්ත්වේ එක්ක ඔය "පොෂ්" කියල හිතන් ඉන්න මිනිස්සුන්ට ඉන්න වෙන්නේ නෑ ඒ විදියට. And ඔයයි අම්මයි හරිම ධෛර්යමත්.🥰🥰Keep it up.good luck❤️
Aniwaryenma..... mcn.... මිනිස්සුන්ට මොනා වෙයිද කියන්න දන්නෙ නෑ... happy eke inna...
මරු කෙල්ලෙක් පුලුවන් තරම් මෙයාව ප්‍රොමෝට් කරන්න ඕන..සෝබන නිලියො වගේ නෙවෙයි මේ පොලොවෙ පය ගහලා ඉන්න කෙල්ලෙක්...මෙහෙම අය තවත් දියුණු වෙන්න ඕන...මෙහෙම අයගෙ බොරු පොශ් ගතිය නෑ...ස්වාභාවික ලස්සන ඇත්ත පසුබිම පෙන්නනවා...මේ කෙල්ල තනියම ගේමක් ගහනවා...ඒකම ආදර්ශයක්..
අපිත් ඔහොම තමයි අනේ ජීවත් වෙන්නේ..ලොකුකම් නෑ..පිස්සු. මිනිස්සු ඉන්නවා අක්කා ගනන් ගනන් එපා.මට දැනගන්න ආසයි අර පන්තියට යනවා කියන්නේ මොකද්ද අක්කා මැහුම් පන්තියට ද යන්නේ🤔🤔
තවම අවුරුදු 17යි උනත් ආසවෙන් බලනෝ අක්කියෝ😘❤අක්කිගෙ ජීවිතෙන් ගන්න දේවල් ගොඩක් තියේ කවුරු මොනා කිව්වත්..🤗 ආදරෙයි අක්කියෝ😘
Me tooo 😊🤗
Adarei nangiya
O....podi aya gdaai
අනිවාරෙන්ම ඔයාගෙ කතාව ඇත්ත..හුගක් අය තමන්ගෙ ජීවිත මවා පා ගන්නවා..ඔයා ජීවත් වෙන විදිහ තමයි හුගක් අයගෙ ජීවිතේ..ඒක කියන්නයි මිනිස්සු අකමැති.මේ මගෙත් ජීවිතේ ඔයාගෙ ජීවිතේම තමයි..ආදරෙයි නන්ගියා..මන් ශනුක බබාගෙ අම්මා..අර උපන්දින වීඩියෝ එකේ..
Ah..... shanuka babage nama mathakai mata...... Bohoma sthuti.... ekane minissu hitanne hari loku widiht
සත්‍යයවාදී ජීවිතයක් ගත කිරීම හරහා ලොකු කුඩා සැමට මහත් ආදර්ශයක් ලබා දෙන ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි ...God bless you and your family members ....
Oh... Bohoma sthuti obage wadan walata... god bless you and all
අනේ ලස්සනයි.මුලින් නම් බලන්න හිතුනේ නෑ.ඒත් vedio දෙක තුනක් බලනකොට දිගටම බලන්න ආස හිතුන.ඇත්තටම සරල සාමාන්‍ය ජීවිතේ ලස්සනයි නංගා...
Bohoma sthuti akkaaa..adarei
අක්කි ඔයා ගොඩක් වාසනවන්තයි ඔය වගේ husband කෙනෙක් හම්බෙන්න තරම් ❤️😌
Oh...... 😁😁
ආසම කෙනෙක් හරිම නිහතමානී බුදු සරණයි පරිස්සමින් ඉන්න.❤️😘
Godakmath nihatamani na habai..... budu saranai oyatath
ගොඩක් ලස්සන හොද වැඩක් නංගී.හදවතින්ම සුබ පතනවා .🥰🥰🥰😘😘😘❤❤❤
යාලුවේ මට සහයෝගයක් දෙනවද
Bohoma sthuti akke... jaya wewaa
ඔයා ඇත් කතා කරන දුවේක් අපේ ලංකා වේ අය බුරැ සෝබන නමුත් දුවේ ඔයා හොද දුවේක්❤❤❤❤❤❤
Bohoma sthuti
ඔයා කවද හරි හොද තැනකට යනවා ❤️❤️🌹බුදුසණයි
Harima awanka kenek akke oya man godak asai akki kata karana vidiyata godak asawen video balane man akkage hemadamat hinawela satutin parissamin inna akke teruwan saranai.....! ❤️❤️
Bohoma sthuti nangiya. Budu saranai oyatath
මන් නම් මාර ආසයි අක්කිගේ වීඩියෝ බල්න්න මොකද බොරු සෝබන බොරු පොශ් ගති නෑ සරල නිහතමානී මුලූ වීඩියෝව පුරාවටම ඇත්ත කතා කරන වැරදිච්ච තැන් එඩිට් කරන බොරුව නෑ .. ජය වේවා අක්කේ ඔයාගේ සිහිනය සැබෑ වේවා! ❤❤❤❤
Bohoma sthuti nangiya.... jaya wewaa
Aniwaryenma
@@shiharagamage යාලුවේ මට සහයෝගයක් දෙනවද රතු පාට බටන් එක ක්ලික් කරලා මහෙ.චැනල් එකට ගිහ්න්
මන් ඔයගෙ විඩියෝ බලන්න ගොඩක් ආසයි අක්කියො..ඔයාගෙ චාම් ජිවිතෙට මන් ගොඩාක් කැමති..බුදු සරණයි..💞💞💞
Bohoma sthuti nangiya
හරිම නිහතමානී. ❤️
මෑතකදී හමුවුනු හොදම,සහෝදරී හැමදාම සතුටින් ඉන්න අක්කි ❤️
Oyath parissamin sathutin inna oni
අන්තිමට දාපු photo එක ලස්සනයි.මේ චැනල් එක දැක්ක දවසේ ඉදන් ඉදලා හිටලා හොය හොයත් බැලුවා.😁 ඒ අපේ ජීවිතේ වගේම නිසා වෙන්න ඇති.වෙන වීඩියෝ බැලුවම දුක් වෙනවා මං ගොඩක්.ඇයි අපිට මෙහෙම නැත්තේ කියලා.ඒත් ඔයාගේ වීඩියෝ බැලුවම තමයි හිතෙන්නේ මේ ජිවීතේ ත් කොච්චර සරලව සතුටින් ඉන්න පුලුවන් ද කියලා.බුදුසරනයි අක්කේ හැමදාම සතුටින් ඉන්න.
Anna hari..... tiyana jiwiten happy eke imu
2022 .11 .22 අද තමයි මෙ විඩියෝ 2කම බැලුවේ ඔයා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 නංගියෝ අපි අපිට තියෙන විදියට තමයි ජිවත් වෙන්නේ අම්මා ඇතුළු ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ekane nanda....
Aththtam loku loku විදිහට innwata wada mn nm asama akka inn විදිහට ...akka inn වීදිය hindamai mn oyge video blnn gtte ....aththtam akkage video mt nm jiwitheta loku haiyak....විශේෂයෙන්ම අනාගතය gana bayak හිතෙන්නේ na akka ජීවත් wena wiiyen...aththm mth kawadahri ජීවත් wenne oya wagema thmai 😘
Aniwaryenma nanga...... sathutin inna......hamadm
අනේ ඔව් නංගා මේ දවස්වල අම්මලා හැටියට අපි ගොඩක් මානසිකත්වය අතින් ගොඩක් වැ ටි ලා ඉන්නේ. මට පුතාලා දෙන්නේ ක් ඉන්නවා දුවෙක් හදන්න ගොඩක් ආසාවෙන් හිටියේ ඒත් දැන් ඒ අදහස අයින් කරා.. දුකයි😔😔😔
Ane ekane....me rate tattwe ekka komda lamai hadanne
Nangi good lock .බුද්ධිමතුන් ta oya ආදර්ශයක් .moda comment gena hitanna epa.oya ඉදිරියට yanna .බුදු සරණi
Ane mn dn ewa ganm gan na....podiththakwath .jaya wewa
Aneee shok anee girawek wage katha karagena karagena gihin amooo katath ridenawalu 😍😍😍😍nihathamani kamata man kemathi oheee kiyawanawa rahasak nee
Bohoma sthuti dr...adrei
තාමත් ඉස්කෝලේ 8 වසරේ අක්කෙ එත් ආසාවෙන් බලනවා අක්කාගෙ විඩියෝ කවුරුත් කියන දෙවල් හිතට අරගන්න එපා අක්කෙ ජෙසු පිහිටයි ✝️🌺♥️🥰🥰🥰🥰
Aniwaryenma nanga... jesu pihitai
@@shiharagamage ❤️❤️
Positive thinking ekka hary margaye yanna kyala suba pathanava good luck ❣️
මිනිස්සු කියන ඒවනම් ගනන් ගන්න එපා අක්කා ,දරුවෙකුට උනත් පුංචි කාලේ ඉදන් හැමදේම හුරු කරන්න ඕන ,ඔයාගේ කතාව හරියට ම හරි මාත් පාවිච්චි කරන්නේ කොහෙට හරි අදින ඇදුම් පරන වෙනකොට ඒවාගන්නවා ගෙදර ට අදින්න හරිම නිහතමානී ඔයා අක්කේ බුදු සරණයි
Aniwaryenma.....polui batui hari kanna haki lamayek wenna oni
Aniwaryenma... lamayek polui batui kalath hadenna oni
ආදරෙයි පන.නියමයි.ඔයාව අගය කරනවා නංගී.බුදුසරණයි.
Bohoma sthuti akke.... adarei
ඔයාගේ සරල කමට තමයි මම ආසම. මං මුලින්ම බැලුවේ ඔයාගේ chilly past වීඩියෝ එක ඊට පස්සේ මම ඔයාගේ විඩියෝ නිකන් බැලුවා. ඇත්තටම ගොඩක් ආස හිතුනා ඔයාගේ බොරු සෝබන නැති ජීවිතය ගැන. ඉතින් එදා ඉදන් අද වෙනකම් ඔයා වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා.❤️❤️
Ane..parana yaluwek....Bohoma stutii
නංගි ඔයා හිතන විදිහට හැමෝම හිතනවනම් කොච්චර හොදදආසයි ඔයා හිතන පතන විදිහටසුභ පැතුම් ඔයාටකවදාවත් වරදින්නේ නෑ
Ekanm atta..... budu saranai
Akke oyage video harima lassanai parissamin hamadama sathutin enna labewa obatath paule samatath budu saranai jesu pihitai.....
Bohoma sthuti nangi...budu saranai
මටනම් ඔයාගෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා. මොකවත් නැතත් ඔයා අම්මත් එක්ක සහයෝගෙන් ඉන්න විදිහ බලන එකත් මටනම් motivate එකක්. මටනම් අම්ම ඔහොම උනාම තරහ යනවා. ඔයා හිංදා දැන් ටිකක් අඩුයි අම්මත් එක්ක වලි. Good luck නංගියා
Ekane neda.... Bohoma sthuti akke
Shihara nangi oya petiyata kiripiti nodunna ekatanam sathutui. Adath lassanai. Good luck 🥰🥰🥰
Bohoma sthuti akke.... ekane boru wada piti dena eka.... budu saranai akkt
අම්මෝ අම්මෝ ශිහාරා අක්කේ.වතුර පොඩ්ඩක් බොන්න🙊ඉස්කෝලේ හිටපු කච කචේ තාම එහෙම්මයි නේ😍😍😍😍😍😍😍නියමයි අක්කේ.බුදුසරණයි 🙏😘❣️❣️❣️
Ammo....kaude bole oya
@@shiharagamage keshani ekka hitiye mawa mthka ndda ane.music kale😑
මම ආසයි ඔයාගෙ විදියට ❤... හැම වීඩියෝ එකක් ම බලනවා...good luck dr ❤❤🌹
♥️ස්තුතියි දෝණි සරල ජිවිතේ ට තමයි මමත් කැමති බොරු පොෂ් වැඩක් නෑ හරිම ආසාවෙන් කතාව ඇහුවේ සතුටුයි ලස්සනයි ඉදිරියට යන්න මගෙන් සුභ පැතුම් 🌹🌹🌹🌹♥️
පොලවේ පය ගහලා ජීවිතේ ගත කරන ඔයාට බුදුසරණයි! බොරු සෝබන දාලා නිලියෝ වගේ රගපාන යුටියුබස් ලාට ඔයා ආදර්ශයක්. ඔයාට හොද හැකියාවක් තියෙන්නේ. එකෙන් ඉදිරියට ම යන්න මගේ ආශිර්වාදයත් මේ සමග
Bohoma sthuti ....... 😍😘
Nangi tharaha ganna epa wadiya 😃😃😃😃😃😃😃😃😃😃
🤗
ගොඩක් වටිනවා කතා කරන දේවල් .අපිත් හොරණ .ඔයාට ගොඩක් දුර යන්න පුළුවන් වෙයි.ඇත්ත කතා කරන නිසා සුභ පැතුම් සහෝ....👍🌻🌻🤗🤗
Bohoma sthuti sahoo
Thank අක්කී ගොඩාක්..හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නාට..ඔයාගේ නිහතමානී කමට ආයෙත් ස්තූතියි...ඔයා කියපු කතාව ඇත්ත ඔය ඇදුම් ගැන bad comment දෙන අයත් ගෙදරට පොෂ් විදිහට අදින්නෙ නෑනේ හැමෝම..ඇත්ත ඇති සැටියෙන් පෙන්නන එක අපේ රටට දැන් නුහුරු වෙලා..මවාපෑම් වලටම හුරු වෙලා..
Ekene nangi...... kochchara qwath wdk na
ඔයා ගෙවන ජීවිතේට මම ගොඩාක් ආසයි අක්කි...💗😍
Aneee nangiya
😄😄💖💖💖සුපිරි කෙල්ලක් .ඔයා ගොඩාක් ලස්සනයි කොන්ඩේ වවමුකෝ🌹🌹🌹🌹🌹😘😘😘💖💖♥️♥️
Bohoma sthuti.... Aniwaryenma..... Maru nama oyage 😁😁
Thank you ahana hama prashnetama aththama uththara denawata. ❤️ specifically youtube gana. Kauruth kiyanna kamathi na thamanta labena ආදායම gana.
Ane oka mokdda
හරි ලස්සනයි කතා කරන ව්දියට ආසා හිතුණා .ස්තුති යි ජෙසු පිහිටයි ඔබට .
Jesu pihitai oyatath
Akki man aluthin oyage video balanna gaththe .harima lassanai .oya awankawama kathakaranawa .budusaranai
නංගී ඔයාගේ vedeo හරිම ලස්සනයි නංගී ඔයා හරිම නිහතමානී මැනික ඔයාට චූටි මැනික කටයී පවුලේ සියලු දෙනාට බුදු සරණයි 🌹🌹🌹🌹
Bohoma sthuti akke
අක්කේ ඔයා ඇත්තටම හැමෝටම හොද ආදර්ශයක් ❤️❤️ ගොඩාක් ලස්සනයි අක්කේ අද video එක ... හැමදාම සතුටින් ඉන්න අක්කේ 😘😘 බුදු සරණයි ❤️😘
Bohoma sthuti nangiya... Budu saranai oyatath
නියමයි.අද තමයි මුලින්ම චැනල් එක දැක්කේ 🔥✌
අක්කා අක්කාගේ ජීවිතය හරිම සරල ජීවිතයක්. අක්කාගේ ශ්‍රී පාදය යන්න අවශ්‍ය ද්‍රව්‍ය vidioඑකෙන් පස්සේ .මම හැම එකක්ම බැලුවා.හරිම සරල සහ තව තවත් බලන්න හිතෙනවා .. අනික අක්කි නංගී කුෂිනි නේ..මම කුෂානි 💕💕💕💕💛💛
Ane aththmai akkiyo math balanwa oya qwa wage luxury vedios.lassanai eth mn oyta kalinuth comment dala thiyanawa oyge me sarala kama a wagema aththa jeewitheta mn godak asai boru ආටෝප nathiwa..budusaranai oyalata ❤️❤️❤️
Ekane.....nangiya... budu saranai oyatath
අනේ අක්කීයෝ ඔයාට ගොඩක් ආදරේයි හරිම චාම් බොරු සෝබන නෑ. මිනිස්සූ කොච්චර පොෂ් වෙන්න ගියත් වැඩක් නෑ හරිම කුහක සමාජයක් තියෙන්නේ. අදහස්වලින් මිනිස්සූ උසස් වෙන්න ඕනී ඒ නිසයි මන් ඔයාට ගොඩාක් කැමති. අනේ අක්කි අපි ගෙදරට අදින්නෙත් පරණ වුණ ඇදුම්... ඔයා ඕවා හිතන්න එපා. ඔයාගේ ගමන ඔයා ලස්සනට යන්න ඔය මිනිස්සූ කතා ඕනී දෙයක් කියපුදෙන් අපි අක්කිට ආදරේයි..මං ආසයි ඔයාගේ කිසි ම බොරු සෝබන නෑ.. පරිස්සමෙන් සතුටින් ඉන්න
Ekane nangi..... Parissamin oyath hode
ඔයාගේ ගවුම අද හරිම ලස්සනයි අක්කේ ඔයාද මැහුවේ
Owne ane
සරල සාමාන්‍ය සුන්දර ජීවිතයක්...❤️🤗
Ekanee
ඇත්තටම ඔයා හරියටම හරි..😊❤️
ආදරෙයි අක්කා ගොඩාරියක්. හරිම නිහතමානී කෙනෙක්. පවුලේ හැමෝටම ගොඩක් ආදරෙයි. ජේසු පිහිටයි.
Bohoma sthuti nangiya.... jesu pihitai oyatath
Budu saranai akki oyata.aththatama oyage jivithe lassanai.
Budu saranai oyatath nangi
නිහතමානීත්වය කියන්නේ වටිනා ගුණාංගයකි ඒක හැමොටම නැහැ . අනික අක්කාගේ confidence එක කාගෙන් වත් මම දැකල නැහැ. ගොඩක් දුර යන්න ජීවිතේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤️😍💐
Bohoma sthuti nangiya... Budu saranai
නංගා ලංකාවේ ඉද්දී මගේ ජීවිතේ ඔයා වගේම තමයි... රටවල් වලට හැඩගැසෙන්නේ සිද්ද වෙනවා. එත් මම අද ලංකාවට ආවත් ඔයාලගේ සාමාන්‍ය විදිහට තමයි ජීවත් වෙන්නේ.. සුබපැතුම් ඔයාට. ❤️
Bohoma sthuti akka.....
ඔය අවරුදු 20 නන්ගි ඔයා ගෙදර අදින්නෙ ලොකු ශොපින් මෝල් එකකින්ද.අපිනම් ලොකු ශොප් එකේ හොයල නැති ඩ්‍රෙස් එකක් පොඩි thankin unth gnnawa.ශිහාරා අක්කා වගේ තමයි අපි බහුතරයක් ගෙදර ඉන්නෙ.රුපියල් 100උනත් මොකද පහසු adumak nam.පොලවෙ පයගහල ජීවත් වෙන්න අක්ක හොඳ ආදර්ශයක් අක්කෙ.ආදරෙයි 💓
Aniwaryenma nangi..... eyalata eka teren nane ithin.... Parissamin oyath hode
@@shiharagamage hari akkee..💓
අක්කි ඔයා ඔයාගේ ගමන යන්න.කවුරුත් කියන දේවල් අපිට වැඩක් නෑ.සුබ පතනවා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා.ආදරෙයි හැමදාමත්.බුදුසරණයි !!!
Bohoma sthuti nangiya.... adarei godariyk
Nagitinakota කකුලෙන් අදින අය කියන කතා ගෙන react කරන widiyata මන් හරි කැමති. Your are a best ladie for us
Ane mage raththaran akke poddak himin katha kalannoo🤗😍❤
Ekanm amaarui
@@shiharagamage Ehenam kamak ne.E akkige widiyane.💪❤
😁😁
මන් කැමතිම අක්කගේ තියන නිහතමානී ගතිගුණ වලට ❤️❤️
Godakmath na habai...
Minissu kiyna dewal gann gnna epaa apee ratee minissu amaruwe watenne manne hinda. O vidiyo harima lassani . ❤❤🌹🌹
Eka atta....eka lankawe hatine...jaya wewa
Ane oya lassanai a gaumata konde thiyena kale gdk akkiyo.danuth lassanai eth a photo eke gdkgdk lassanai❤❤❤❤❤❤❤❤❤
Oya harima නිහතමානී akki කවදාවත් waradinna epa jesu pihitai🙏🙏♥️
Bohoma sthuti nangiya.... budu saranai oyatath
ඔයාගෙන් මම ගොඩාක් දේවල් ලබා ගත්තා.. පවුලක් කොහොමද ලස්සනට තියාගන්නෙ. සරලව ජීවත් වීම .. වගේ බොහෝ දේ ලබා ගත්තා... ආදරෙයි අක්කේ ඔයාටයි පවුලේ හැමෝටමයි
Ane .... harima happy mata.... budu saranai nangi baba
@@shiharagamage අක්කිගෙ මෝටිවේශන් එක නිසාම මමත් හිතන් ඉන්නෙ මම ඉගෙන ගත්ත දේවල් වලින් චැනලයක් පටන් ගන්න.. ඔයා හරි අක්කෙ බොරු ආටෝප ඕනා නෑ..
Aniwaryenma... ptan ganna.. jaya wewaa
අක්කා දෝනි නැතුව මට පාලුයි😪 එයාවත් වීඩියෝ වලට ගන්න 😊
Oya aweeee anitimtt
එගොල්ලොහරිහොදයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
I really like the way you think God bless you and your entire family...(+Amma)Keep up the good work
Thank you so much dr
Akke attatama oya hari hondi atta katha karannawa. Api anith ayawa sathutu karanna kalin api apiwa sathuten inna one. Oya loku loku katha kiyana kattiya apita wagema samanya vidiyata jeewatha wenna aya wenna athi.Tiyena kenata wada nathi kena thamai eka loketa penna yanne.
Ekane ane.... minissu amaruwe watenne....oka teren nane
ගවුම ගොඩක් ලස්සනයි අක්කේ..ශෝයි..බුදුසරණයි පරිස්සමින් ඉන්න හැමදාම අක්කේ 😘♥️
Parissamin oyath hode
Ane man oyata godak kamathi akki hospital eke vedio eka athatama hodak use full una mata hospital ekedi athatama sattai oya kiyapuwa mathak una mata thanks akkiyoo budu saranai
Ane.... gdk happy mt... Budu saranai oyatath
ඔයාගේ video walata mn nm gdk asai Akke oyage video walin apita gdk watina dewal ganna thiyenawa 😇thanks akki 🥰🥰🥰 good luck 💫💫💫
අක්කී අද ඔයා හරිම ලස්සනයි ...ඔයා නියමයි...ඔයාගේ සරල ජීවීතේට මම හරිම ආසයි..ඔයා ඇත්තටම කියන්න තියන දේ අපිට කෙලින්ම කියනා....මන් ඒකට හරීම ආසයි...හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කී..බුදු සරණයි අක්කී...
Bohoma sthuti nangiya..... sathutin inna oayath nanga
මරු video eka lasanai 🤩🥰🥰🥰🥰🥰
😁😁😁
ඔයාට අවුරුදු 27ක් වෙනවා කියලා හිතන්නවත් බෑ.හරියට 17ක පෙනුමක් තියෙන්නෙ .
Ammo....ahanath satutui ane....😁
Nangi oyage videos maru..asawen balanawa mama🥳🥳👌👌👌👌🥳🥳
Niyamai
Akkiya.....Barida daanna hamaddaama vedio ekak🙂Oyage vedio walata nam abbahi welai enne dan....niyamai ewwa 🤩🥰😍🧡💛🤍❤️Man godak ma asa oyage lassanama lassana Cham jeewitheeta😘💯Aadareii akki babooo....🥰niroogiwa sathutin parrisamin enna hamadaamath....💫💐✨
Ammo.... mn deiyek unath ekanm karanna ba....😁😁 oyath sathutin Parissamin inna naga
ඉස්සරහටත් සාර්තකව ගමන යන්න ලැබේවා අක්කි 🥰😁
Thanks akki. UA-cam එකෙන් ලැබෙන සල්ලි ගැන අදයි දැන් ගත්තේ
Oya attatama polawe paya gahala inna shaktimat adarshamat kantawak nangi.oyagen igena ganna godak de tiyenawa apita.
😍😍😍
Godak lassanai akke oyage videos hodin karagena yanna api subapathanawa..😀😀😀😀💯💯💯💯
ඔයා හරිම Strong අක්කෙ. ඔය ඇදුම් වලට බනින ඒවා නම් ඇත්තටම ගනන් ගන්න එපා. මොකද ඔය කිව්වට හැමෝම ගෙදර ඉන්න කොට ඉන්නෙ සෝමාලියානු හිගන්නු ටිකක් වගේ.මොකද ගෙදර කියන්නේ ගෙදර. නිදහසේ ඉන්නයි ගෙදර ඉන්නෙ. ඔයා ඔය ඉන්න විදිය හොද වැඩිත් එක්ක. අපි ගෙදර ඉන්න විදිය දැක්කොත් මිනිස්සු අපිට donate කරයි 🤣🤣අක්කා ඔය කියපු Rich 25% න් 15% ක්ම ඉන්නෙත් ඒ වගේම තමයි. ඒ වගේම ඔයාගේ videos වලින් මන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් තියෙනවා, මමයි මගේ අක්කයි ගෙදරට තව ආදායමක් එකතු කර ගන්න ඔයාගේ channel එකෙන් idea එකක් ගත්තා. ඒකට godak thank you akki ❤ඔයාගේ ගෙදර අයත් හරිම supportive. ඔයාගේ Lifestyle ඇත්තටම වෙනම මෙව්වා එකක්. කියන්න වචන නෑ ❤
Ekane kiyanne....oyage comment eka kiywaddi mata hinth giya...... sathutin inna hamdamaa
@@shiharagamage Nawa gilunath bang choon neh ithin 😌 Akkath sathutin inna ❤
Ekene
Hm oya godak hodai akke kushi patiya shoi budu saranai devi pihitai
Budu saranai oyatath
Akki maru ne kiwwamada koheda you tiuba kenek hoyana pramanaya thanks.. jaya wewa❤️❤️
Jaya wewa naga
Ane akkiyoo gaiyekta thwath ganiyek thma ohoma dewal kiynne, aththa jiwithe ජීවත් wena widiha penanna katwath baya wenna onanne akke, good luck akkata, kushi babata budu saranai සතුටින් inna budu saranai
Ekane nangi....... Bohoma sthuti oyta... budu saranai
ඒක නම් ඇත්ත අක්කෙ, මගෙත් යාලුවෙක් හිටියා කන්න නැතත් ලෝකෙට පෙන්නන්න හදන, හැබැයි ඔයා කිව්ව වගේ ම එයා ගොඩක් පීඩනෙන් හරි අමාරුවෙන් තමයි ලෝකෙට පේන්න රඟන වැඩේ කලේ, සරලව තමන් විදියට ජීවත් වෙද්දි හිත ට දැනෙන සැහැල්ලුව එයාලට කවදාවත් විඳින්න බෑ
Aniwaryenma.......eka atta
oyage video mn kalin balala tiye akki a unata comment kranne ada man pregnat wela iddi mulinma baluwe akkage dala tibuna video eka tamai eken mage tibuna baya tikak nati wela giyaa.. oya harima hodai hoda athma wiswasayak tiyena kenek oya boruwa nati athta kata karana kenek.. matath oye boruwata posh minissui posh wenna hadana minissui pennanna baa.. oyta kawadawath waradinne naa akke👍👍 oyage chutty du oya wagemai❤❤ budu saranai oyala hamotama🙏🙏
Bohoma sthuti nangiya sandeepani....digatama mt ekka idiyt
ඇත්ත atisatiyen අවංකව kiwwa . 👍👍❤️❤️
Eknee
ඔයාගේ විඩියෝ මන් ගොඩක් බැලුවා අක්කීයෝ අද තමායි පලවෙනි camment එක දැම්මේ අක්කා කතා කරන් විදියට මන් හරිම අසායි ඔයාගේ ජිවිතේ හරිම ලස්සනයි මන් ඔයාට සුබ පතනවා ලස්සන විඩියෝ ඉස්සරහටත් අරන් එන්න ඔයා හරිම දක්ශ කෙනෙක් මොන දේ උනත ඇත්ත කතා කරන කෙනෙක් සතුටින් ඉන්න අම්මායි අයියායි පුන්චි කුශි එක්ක ❤️🥰
කෙලින් කතා කරන ඔබට සුබ පැතුම් 🙏🙏අසරණ කම්.. දුප්පත් කම්.. අපි හැමෝටම තියනවා ඒවා සමච්චල් කරන්නේ නුගත් මෝඩ ගොන් හරක්...මට මේක බලපුවම ලංකාවේ මිනිස්සුන්ට පුදුම ප්‍රශ්නනේ තියෙන්නේ කියලා හිතෙනවා 🤣🤣හැබැයි තමන්ගේ pvt ජිවිතේ මිනිස්සු එක්ක බෙදාගන්න එපා...අවදානම්...මගේ මතය මං කෙලින්ම කියනවා...ජයවේවා සහෝදරි 🙏🙏🙏
Ow aka nm atta..... Bohoma sthuti.... jayawewa.......🙋♀️🙋♂️
Mn oyage video okkoma balanwa akki .eth kawadawath oyata mn comment ekak dala ne.ada mt comment ekk dnna hithuna.mn gdk couple wala youtube videos blala tynw.eth eyala mawapana posh jiwithe nethuwa oyage sarala jiwitheta mn hrima asai.man engage wela inne .december withara api eka thenakata ynna inne podiyata wedding ekak aran .mn hemadema hithuwa kohomada bedala api jiwith wenne kiyala .ayyata witharai job ekak tyne enisa apita puluwanda kiyala hithuna.salli lokuwata nethuwa sathutin jiwathwenna puluwan weida kiyala bya una.eth mn oyage videos walin gdk motivate una .salli newei neda akki sathuta.❤️
Aniwaryenma nangi..... salli neme jiwithe kiynne.... satutai wadagath
Asa hithunaa pilithuru dena wediyata...harima open charithayak....ediriyatama yanna .nangi..
අද කාලෙ ජීවත් වෙන ගොඩක් දෙනෙක් කරන්නෙ බොරු මවාපෑම් මමත් ඔයා වගේ කෙනෙක් පොලවෙ පය ගහල ජීවත් වෙනවා අතේ තියෙන ගානෙ හැටියට වැඩ කරන්න පුරුදු උනාම හරිම සරලයි.මමත් ඔයත් එක්ක 100ට100ක් එකඟයි.
Eka att dr
ඔයා හරි සරලයි. බොරු මවා පෑම් නැ. සාමාන්‍ය ජීවිතේ vedio වලයි වෙනසක් නැ. හැමදේම සාර්ථක වෙන්න කියලා පතනවා ❤❤
💐💐💐 හරි ම ලස්සන යි නංගී.ඔයා හරිම ෂොක්.
පොලවේ පය ගහලා ඉන්න ඇත්ත චරිතයක් ❤
😊😊
Oya harima awankaii aththa pennanna lejja wenna one
❤️❤️
😍😍😘
Mama Oman wala inne mehe hadana kema resapi oyata mama awannam,,
ඔයා ගෙවන ලයිප් එක තමා මම වගේම ගොඩක් අය ජීවත් වෙන්නේ. ඒත්... ඒක පිලිගන්න ගොඩක් අය අකමැතියි. මේ අපිට ලැබුණ ජීවිතය. ඒක සමසේ විඳගන්න පුලුවන් නම් ඒ හිත තමයි පොහොසත්.
Ekane aneee
අක්කේ කවුරැත් කියනදේවල් ගනන් ගන්න එපා👍👍👍👍👍
හැමදාම වගේ ඔයා අදත් ෂෝයි
කුෂී බබත් ෂෝයි ආදරෙයි චුට් මැනිකටත් අක්කෙ ඔයාටත් ❤❤❤❤❤❤
Ane dn nm ganm gn na.... adarei gdk
තමන්ට තමා ගැන තෘප්තිමත් නම් ඒ දේ ලෝකෙට පෙන්වන්න පහසුයි ...... ආත්ම තෘප්තියක් නැති කෙනෙක්ට තව කෙනෙකුගෙ දේක උනත් වරදක් දකින වා.. . වැරදි හදා ගන්න උපදෙස් දෙන ආදරණීය චරිතත්, අර වගේ චරිතත් වෙන් කරලා හදුනා ගත්තොත් අපේ ජීවිතයට හොදක්ම වෙනවා ...... ඇත්තටම රුස්සන්නෙ නැත්නම් ඔයා කිව්වා වගේ නොබල ඉන්න එක තමා කරන්න ඕන ..... හොදට කතා කරන නිසා බෝරිං නැතිව අහගෙන ඉන්න පුලුවන් ..... සීනියර් ඔයාලගෙන් අපට ගන්න දේ බොහොමයි ..... සුබ පැතුම් නැවතත් ඔයාට 💜️👍🙂💎
Ekane.... akamathinm moktada ane balanne....koheda qwata teren nane ithin.... idiriyatama yan...jaya wewa..
ඔයාගේ videos වල තියන natural realty ගතිය නිසයි මේ තරම් දුරක් එන්න ලැබුණේ මට හිතෙන විදියට. ඒ නිසා මෝඩ අයගේ මෝඩ කතා වැඩක් නෑ ශිහාරා. පොළොවේ පය ගහල ඉන්න ඔයාට ඉක්මනටම 50k ගන්න කියලා wish කරනව. තව ටික කාලෙකින් ලංකාවේ තත්ත්වේ එක්ක ඔය "පොෂ්" කියල හිතන් ඉන්න මිනිස්සුන්ට ඉන්න වෙන්නේ නෑ ඒ විදියට. And ඔයයි අම්මයි හරිම ධෛර්යමත්.🥰🥰Keep it up.good luck❤️
Aniwaryenma..... mcn.... මිනිස්සුන්ට මොනා වෙයිද කියන්න දන්නෙ නෑ... happy eke inna...
මරු කෙල්ලෙක් පුලුවන් තරම් මෙයාව ප්‍රොමෝට් කරන්න ඕන..සෝබන නිලියො වගේ නෙවෙයි මේ පොලොවෙ පය ගහලා ඉන්න කෙල්ලෙක්...මෙහෙම අය තවත් දියුණු වෙන්න ඕන...මෙහෙම අයගෙ බොරු පොශ් ගතිය නෑ...ස්වාභාවික ලස්සන ඇත්ත පසුබිම පෙන්නනවා...මේ කෙල්ල තනියම ගේමක් ගහනවා...ඒකම ආදර්ශයක්..
අපිත් ඔහොම තමයි අනේ ජීවත් වෙන්නේ..ලොකුකම් නෑ..පිස්සු. මිනිස්සු ඉන්නවා අක්කා ගනන් ගනන් එපා.මට දැනගන්න ආසයි අර පන්තියට යනවා කියන්නේ මොකද්ද අක්කා මැහුම් පන්තියට ද යන්නේ🤔🤔
තවම අවුරුදු 17යි උනත් ආසවෙන් බලනෝ අක්කියෝ😘❤අක්කිගෙ ජීවිතෙන් ගන්න දේවල් ගොඩක් තියේ කවුරු මොනා කිව්වත්..🤗 ආදරෙයි අක්කියෝ😘
Me tooo 😊🤗
Adarei nangiya
O....podi aya gdaai
අනිවාරෙන්ම ඔයාගෙ කතාව ඇත්ත..හුගක් අය තමන්ගෙ ජීවිත මවා පා ගන්නවා..ඔයා ජීවත් වෙන විදිහ තමයි හුගක් අයගෙ ජීවිතේ..ඒක කියන්නයි මිනිස්සු අකමැති.මේ මගෙත් ජීවිතේ ඔයාගෙ ජීවිතේම තමයි..ආදරෙයි නන්ගියා..මන් ශනුක බබාගෙ අම්මා..අර උපන්දින වීඩියෝ එකේ..
Ah..... shanuka babage nama mathakai mata...... Bohoma sthuti.... ekane minissu hitanne hari loku widiht
සත්‍යයවාදී ජීවිතයක් ගත කිරීම හරහා ලොකු කුඩා සැමට මහත් ආදර්ශයක් ලබා දෙන ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි ...
God bless you and your family members ....
Oh... Bohoma sthuti obage wadan walata... god bless you and all
අනේ ලස්සනයි.මුලින් නම් බලන්න හිතුනේ නෑ.ඒත් vedio දෙක තුනක් බලනකොට දිගටම බලන්න ආස හිතුන.ඇත්තටම සරල සාමාන්‍ය ජීවිතේ ලස්සනයි නංගා...
Bohoma sthuti akkaaa..adarei
අක්කි ඔයා ගොඩක් වාසනවන්තයි ඔය වගේ husband කෙනෙක් හම්බෙන්න තරම් ❤️😌
Oh...... 😁😁
ආසම කෙනෙක් හරිම නිහතමානී බුදු සරණයි පරිස්සමින් ඉන්න.❤️😘
Godakmath nihatamani na habai..... budu saranai oyatath
ගොඩක් ලස්සන හොද වැඩක් නංගී.හදවතින්ම සුබ පතනවා .🥰🥰🥰😘😘😘❤❤❤
යාලුවේ මට සහයෝගයක් දෙනවද
Bohoma sthuti akke... jaya wewaa
ඔයා ඇත් කතා කරන දුවේක් අපේ ලංකා වේ අය බුරැ සෝබන නමුත් දුවේ ඔයා හොද දුවේක්❤❤❤❤❤❤
Bohoma sthuti
ඔයා කවද හරි හොද තැනකට යනවා ❤️❤️🌹බුදුසණයි
Bohoma sthuti
Harima awanka kenek akke oya man godak asai akki kata karana vidiyata godak asawen video balane man akkage hemadamat hinawela satutin parissamin inna akke teruwan saranai.....! ❤️❤️
Bohoma sthuti nangiya. Budu saranai oyatath
මන් නම් මාර ආසයි අක්කිගේ වීඩියෝ බල්න්න මොකද බොරු සෝබන බොරු පොශ් ගති නෑ සරල නිහතමානී මුලූ වීඩියෝව පුරාවටම ඇත්ත කතා කරන වැරදිච්ච තැන් එඩිට් කරන බොරුව නෑ .. ජය වේවා අක්කේ ඔයාගේ සිහිනය සැබෑ වේවා! ❤❤❤❤
යාලුවේ මට සහයෝගයක් දෙනවද
Bohoma sthuti nangiya.... jaya wewaa
Aniwaryenma
@@shiharagamage යාලුවේ මට සහයෝගයක් දෙනවද රතු පාට බටන් එක ක්ලික් කරලා මහෙ.චැනල් එකට ගිහ්න්
මන් ඔයගෙ විඩියෝ බලන්න ගොඩක් ආසයි අක්කියො..ඔයාගෙ චාම් ජිවිතෙට මන් ගොඩාක් කැමති..බුදු සරණයි..💞💞💞
Bohoma sthuti nangiya
හරිම නිහතමානී. ❤️
මෑතකදී හමුවුනු හොදම,සහෝදරී හැමදාම සතුටින් ඉන්න අක්කි ❤️
Oyath parissamin sathutin inna oni
අන්තිමට දාපු photo එක ලස්සනයි.මේ චැනල් එක දැක්ක දවසේ ඉදන් ඉදලා හිටලා හොය හොයත් බැලුවා.😁 ඒ අපේ ජීවිතේ වගේම නිසා වෙන්න ඇති.වෙන වීඩියෝ බැලුවම දුක් වෙනවා මං ගොඩක්.ඇයි අපිට මෙහෙම නැත්තේ කියලා.ඒත් ඔයාගේ වීඩියෝ බැලුවම තමයි හිතෙන්නේ මේ ජිවීතේ ත් කොච්චර සරලව සතුටින් ඉන්න පුලුවන් ද කියලා.බුදුසරනයි අක්කේ හැමදාම සතුටින් ඉන්න.
Anna hari..... tiyana jiwiten happy eke imu
2022 .11 .22 අද තමයි මෙ විඩියෝ 2කම බැලුවේ ඔයා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 නංගියෝ අපි අපිට තියෙන විදියට තමයි ජිවත් වෙන්නේ අම්මා ඇතුළු ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ekane nanda....
Aththtam loku loku විදිහට innwata wada mn nm asama akka inn විදිහට ...akka inn වීදිය hindamai mn oyge video blnn gtte ....aththtam akkage video mt nm jiwitheta loku haiyak....විශේෂයෙන්ම අනාගතය gana bayak හිතෙන්නේ na akka ජීවත් wena wiiyen...aththm mth kawadahri ජීවත් wenne oya wagema thmai 😘
Aniwaryenma nanga...... sathutin inna......hamadm
අනේ ඔව් නංගා මේ දවස්වල අම්මලා හැටියට අපි ගොඩක් මානසිකත්වය අතින් ගොඩක් වැ ටි ලා ඉන්නේ. මට පුතාලා දෙන්නේ ක් ඉන්නවා දුවෙක් හදන්න ගොඩක් ආසාවෙන් හිටියේ ඒත් දැන් ඒ අදහස අයින් කරා.. දුකයි😔😔😔
Ane ekane....me rate tattwe ekka komda lamai hadanne
Nangi good lock .බුද්ධිමතුන් ta oya ආදර්ශයක් .moda comment gena hitanna epa.oya ඉදිරියට yanna .බුදු සරණi
Ane mn dn ewa ganm gan na....podiththakwath .jaya wewa
Aneee shok anee girawek wage katha karagena karagena gihin amooo katath ridenawalu 😍😍😍😍nihathamani kamata man kemathi oheee kiyawanawa rahasak nee
Bohoma sthuti dr...adrei
තාමත් ඉස්කෝලේ 8 වසරේ අක්කෙ එත් ආසාවෙන් බලනවා අක්කාගෙ විඩියෝ කවුරුත් කියන දෙවල් හිතට අරගන්න එපා අක්කෙ ජෙසු පිහිටයි ✝️🌺♥️🥰🥰🥰🥰
Aniwaryenma nanga... jesu pihitai
@@shiharagamage ❤️❤️
Positive thinking ekka hary margaye yanna kyala suba pathanava good luck ❣️
මිනිස්සු කියන ඒවනම් ගනන් ගන්න එපා අක්කා ,දරුවෙකුට උනත් පුංචි කාලේ ඉදන් හැමදේම හුරු කරන්න ඕන ,ඔයාගේ කතාව හරියට ම හරි මාත් පාවිච්චි කරන්නේ කොහෙට හරි අදින ඇදුම් පරන වෙනකොට ඒවාගන්නවා ගෙදර ට අදින්න හරිම නිහතමානී ඔයා අක්කේ බුදු සරණයි
Aniwaryenma.....polui batui hari kanna haki lamayek wenna oni
Aniwaryenma... lamayek polui batui kalath hadenna oni
ආදරෙයි පන.නියමයි.ඔයාව අගය කරනවා නංගී.බුදුසරණයි.
Bohoma sthuti akke.... adarei
ඔයාගේ සරල කමට තමයි මම ආසම. මං මුලින්ම බැලුවේ ඔයාගේ chilly past වීඩියෝ එක ඊට පස්සේ මම ඔයාගේ විඩියෝ නිකන් බැලුවා. ඇත්තටම ගොඩක් ආස හිතුනා ඔයාගේ බොරු සෝබන නැති ජීවිතය ගැන. ඉතින් එදා ඉදන් අද වෙනකම් ඔයා වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා.❤️❤️
Ane..parana yaluwek....Bohoma stutii
නංගි ඔයා හිතන විදිහට හැමෝම හිතනවනම් කොච්චර හොදද
ආසයි ඔයා හිතන පතන විදිහට
සුභ පැතුම් ඔයාට
කවදාවත් වරදින්නේ නෑ
Ekanm atta..... budu saranai
Akke oyage video harima lassanai parissamin hamadama sathutin enna labewa obatath paule samatath budu saranai jesu pihitai.....
Bohoma sthuti nangi...budu saranai
මටනම් ඔයාගෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා. මොකවත් නැතත් ඔයා අම්මත් එක්ක සහයෝගෙන් ඉන්න විදිහ බලන එකත් මටනම් motivate එකක්. මටනම් අම්ම ඔහොම උනාම තරහ යනවා. ඔයා හිංදා දැන් ටිකක් අඩුයි අම්මත් එක්ක වලි. Good luck නංගියා
Ekane neda.... Bohoma sthuti akke
Shihara nangi oya petiyata kiripiti nodunna ekatanam sathutui.
Adath lassanai. Good luck 🥰🥰🥰
Bohoma sthuti akke.... ekane boru wada piti dena eka.... budu saranai akkt
අම්මෝ අම්මෝ ශිහාරා අක්කේ.වතුර පොඩ්ඩක් බොන්න🙊ඉස්කෝලේ හිටපු කච කචේ තාම එහෙම්මයි නේ😍😍😍😍😍😍😍නියමයි අක්කේ.බුදුසරණයි 🙏😘❣️❣️❣️
Ammo....kaude bole oya
@@shiharagamage keshani ekka hitiye mawa mthka ndda ane.music kale😑
මම ආසයි ඔයාගෙ විදියට ❤... හැම වීඩියෝ එකක් ම බලනවා...good luck dr ❤❤🌹
Bohoma sthuti nangiya
♥️ස්තුතියි දෝණි සරල ජිවිතේ ට තමයි මමත් කැමති බොරු පොෂ් වැඩක් නෑ හරිම ආසාවෙන් කතාව ඇහුවේ සතුටුයි ලස්සනයි ඉදිරියට යන්න මගෙන් සුභ පැතුම් 🌹🌹🌹🌹♥️
Bohoma sthuti
පොලවේ පය ගහලා ජීවිතේ ගත කරන ඔයාට බුදුසරණයි! බොරු සෝබන දාලා නිලියෝ වගේ රගපාන යුටියුබස් ලාට ඔයා ආදර්ශයක්. ඔයාට හොද හැකියාවක් තියෙන්නේ. එකෙන් ඉදිරියට ම යන්න මගේ ආශිර්වාදයත් මේ සමග
Bohoma sthuti ....... 😍😘
Nangi tharaha ganna epa wadiya 😃😃😃😃😃😃😃😃😃😃
🤗
ගොඩක් වටිනවා කතා කරන දේවල් .අපිත් හොරණ .ඔයාට ගොඩක් දුර යන්න පුළුවන් වෙයි.ඇත්ත කතා කරන නිසා සුභ පැතුම් සහෝ....👍🌻🌻🤗🤗
Bohoma sthuti sahoo
Thank අක්කී ගොඩාක්..
හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නාට..ඔයාගේ නිහතමානී කමට ආයෙත් ස්තූතියි...ඔයා කියපු කතාව ඇත්ත ඔය ඇදුම් ගැන bad comment දෙන අයත් ගෙදරට පොෂ් විදිහට අදින්නෙ නෑනේ හැමෝම..ඇත්ත ඇති සැටියෙන් පෙන්නන එක අපේ රටට දැන් නුහුරු වෙලා..මවාපෑම් වලටම හුරු වෙලා..
Ekene nangi...... kochchara qwath wdk na
ඔයා ගෙවන ජීවිතේට මම ගොඩාක් ආසයි අක්කි...💗😍
Aneee nangiya
😄😄💖💖💖සුපිරි කෙල්ලක් .ඔයා ගොඩාක් ලස්සනයි කොන්ඩේ වවමුකෝ🌹🌹🌹🌹🌹😘😘😘💖💖♥️♥️
Bohoma sthuti.... Aniwaryenma.....
Maru nama oyage 😁😁
Thank you ahana hama prashnetama aththama uththara denawata. ❤️ specifically youtube gana. Kauruth kiyanna kamathi na thamanta labena ආදායම gana.
Ane oka mokdda
හරි ලස්සනයි කතා කරන ව්දියට ආසා හිතුණා .ස්තුති යි ජෙසු පිහිටයි ඔබට .
Jesu pihitai oyatath
Akki man aluthin oyage video balanna gaththe .harima lassanai .oya awankawama kathakaranawa .budusaranai
Bohoma sthuti nangiya
නංගී ඔයාගේ vedeo හරිම ලස්සනයි නංගී ඔයා හරිම නිහතමානී මැනික ඔයාට චූටි මැනික කටයී පවුලේ සියලු දෙනාට බුදු සරණයි 🌹🌹🌹🌹
Bohoma sthuti akke
අක්කේ ඔයා ඇත්තටම හැමෝටම හොද ආදර්ශයක් ❤️❤️ ගොඩාක් ලස්සනයි අක්කේ අද video එක ... හැමදාම සතුටින් ඉන්න අක්කේ 😘😘 බුදු සරණයි ❤️😘
Bohoma sthuti nangiya... Budu saranai oyatath
නියමයි.අද තමයි මුලින්ම චැනල් එක දැක්කේ 🔥✌
Bohoma sthuti nangiya
අක්කා අක්කාගේ ජීවිතය හරිම සරල ජීවිතයක්. අක්කාගේ ශ්‍රී පාදය යන්න අවශ්‍ය ද්‍රව්‍ය vidioඑකෙන් පස්සේ .මම හැම එකක්ම බැලුවා.හරිම සරල සහ තව තවත් බලන්න හිතෙනවා .. අනික අක්කි නංගී කුෂිනි නේ..මම කුෂානි 💕💕💕💕💛💛
Ane aththmai akkiyo math balanwa oya qwa wage luxury vedios.lassanai eth mn oyta kalinuth comment dala thiyanawa oyge me sarala kama a wagema aththa jeewitheta mn godak asai boru ආටෝප nathiwa..budusaranai oyalata ❤️❤️❤️
Ekane.....nangiya... budu saranai oyatath
අනේ අක්කීයෝ ඔයාට ගොඩක් ආදරේයි හරිම චාම් බොරු සෝබන නෑ. මිනිස්සූ කොච්චර පොෂ් වෙන්න ගියත් වැඩක් නෑ හරිම කුහක සමාජයක් තියෙන්නේ. අදහස්වලින් මිනිස්සූ උසස් වෙන්න ඕනී ඒ නිසයි මන් ඔයාට ගොඩාක් කැමති. අනේ අක්කි අපි ගෙදරට අදින්නෙත් පරණ වුණ ඇදුම්... ඔයා ඕවා හිතන්න එපා. ඔයාගේ ගමන ඔයා ලස්සනට යන්න ඔය මිනිස්සූ කතා ඕනී දෙයක් කියපුදෙන් අපි අක්කිට ආදරේයි..මං ආසයි ඔයාගේ කිසි ම බොරු සෝබන නෑ.. පරිස්සමෙන් සතුටින් ඉන්න
Ekane nangi..... Parissamin oyath hode
ඔයාගේ ගවුම අද හරිම ලස්සනයි අක්කේ ඔයාද මැහුවේ
Owne ane
සරල සාමාන්‍ය සුන්දර ජීවිතයක්...❤️🤗
Ekanee
ඇත්තටම ඔයා හරියටම හරි..😊❤️
Ekanee
ආදරෙයි අක්කා ගොඩාරියක්. හරිම නිහතමානී කෙනෙක්. පවුලේ හැමෝටම ගොඩක් ආදරෙයි. ජේසු පිහිටයි.
Bohoma sthuti nangiya.... jesu pihitai oyatath
Budu saranai akki oyata.
aththatama oyage jivithe lassanai.
Budu saranai oyatath nangi
නිහතමානීත්වය කියන්නේ වටිනා ගුණාංගයකි ඒක හැමොටම නැහැ . අනික අක්කාගේ confidence එක කාගෙන් වත් මම දැකල නැහැ. ගොඩක් දුර යන්න ජීවිතේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤️😍💐
Bohoma sthuti nangiya... Budu saranai
නංගා ලංකාවේ ඉද්දී මගේ ජීවිතේ ඔයා වගේම තමයි... රටවල් වලට හැඩගැසෙන්නේ සිද්ද වෙනවා. එත් මම අද ලංකාවට ආවත් ඔයාලගේ සාමාන්‍ය විදිහට තමයි ජීවත් වෙන්නේ.. සුබපැතුම් ඔයාට. ❤️
Bohoma sthuti akka.....
@@shiharagamage ❤️❤️
ඔය අවරුදු 20 නන්ගි ඔයා ගෙදර අදින්නෙ ලොකු ශොපින් මෝල් එකකින්ද.අපිනම් ලොකු ශොප් එකේ හොයල නැති ඩ්‍රෙස් එකක් පොඩි thankin unth gnnawa.ශිහාරා අක්කා වගේ තමයි අපි බහුතරයක් ගෙදර ඉන්නෙ.රුපියල් 100උනත් මොකද පහසු adumak nam.පොලවෙ පයගහල ජීවත් වෙන්න අක්ක හොඳ ආදර්ශයක් අක්කෙ.ආදරෙයි 💓
Aniwaryenma nangi..... eyalata eka teren nane ithin.... Parissamin oyath hode
@@shiharagamage hari akkee..💓
අක්කි ඔයා ඔයාගේ ගමන යන්න.කවුරුත් කියන දේවල් අපිට වැඩක් නෑ.සුබ පතනවා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා.ආදරෙයි හැමදාමත්.බුදුසරණයි !!!
Bohoma sthuti nangiya.... adarei godariyk
Nagitinakota කකුලෙන් අදින අය කියන කතා ගෙන react කරන widiyata මන් හරි කැමති. Your are a best ladie for us
Ane mage raththaran akke poddak himin katha kalannoo🤗😍❤
Ekanm amaarui
@@shiharagamage Ehenam kamak ne.E akkige widiyane.💪❤
😁😁
මන් කැමතිම අක්කගේ තියන නිහතමානී ගතිගුණ වලට ❤️❤️
Godakmath na habai...
Minissu kiyna dewal gann gnna epaa apee ratee minissu amaruwe watenne manne hinda. O vidiyo harima lassani . ❤❤🌹🌹
Eka atta....eka lankawe hatine...jaya wewa
Ane oya lassanai a gaumata konde thiyena kale gdk akkiyo.danuth lassanai eth a photo eke gdkgdk lassanai❤❤❤❤❤❤❤❤❤
Oya harima නිහතමානී akki කවදාවත් waradinna epa jesu pihitai🙏🙏♥️
Bohoma sthuti nangiya.... budu saranai oyatath
ඔයාගෙන් මම ගොඩාක් දේවල් ලබා ගත්තා.. පවුලක් කොහොමද ලස්සනට තියාගන්නෙ. සරලව ජීවත් වීම .. වගේ බොහෝ දේ ලබා ගත්තා... ආදරෙයි අක්කේ ඔයාටයි පවුලේ හැමෝටමයි
Ane .... harima happy mata.... budu saranai nangi baba
@@shiharagamage අක්කිගෙ මෝටිවේශන් එක නිසාම මමත් හිතන් ඉන්නෙ මම ඉගෙන ගත්ත දේවල් වලින් චැනලයක් පටන් ගන්න..
ඔයා හරි අක්කෙ බොරු ආටෝප ඕනා නෑ..
Aniwaryenma... ptan ganna.. jaya wewaa
අක්කා දෝනි නැතුව මට පාලුයි😪 එයාවත් වීඩියෝ වලට ගන්න 😊
Oya aweeee anitimtt
එගොල්ලොහරිහොදයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
I really like the way you think
God bless you and your entire family...(+Amma)
Keep up the good work
Thank you so much dr
Akke attatama oya hari hondi atta katha karannawa. Api anith ayawa sathutu karanna kalin api apiwa sathuten inna one. Oya loku loku katha kiyana kattiya apita wagema samanya vidiyata jeewatha wenna aya wenna athi.
Tiyena kenata wada nathi kena thamai eka loketa penna yanne.
Ekane ane.... minissu amaruwe watenne....oka teren nane
ගවුම ගොඩක් ලස්සනයි අක්කේ..ශෝයි..බුදුසරණයි පරිස්සමින් ඉන්න හැමදාම අක්කේ 😘♥️
Parissamin oyath hode
Ane man oyata godak kamathi akki hospital eke vedio eka athatama hodak use full una mata hospital ekedi athatama sattai oya kiyapuwa mathak una mata thanks akkiyoo budu saranai
Ane.... gdk happy mt... Budu saranai oyatath
ඔයාගේ video walata mn nm gdk asai Akke oyage video walin apita gdk watina dewal ganna thiyenawa 😇thanks akki 🥰🥰🥰 good luck 💫💫💫
Bohoma sthuti nangiya
අක්කී අද ඔයා හරිම ලස්සනයි ...ඔයා නියමයි...ඔයාගේ සරල ජීවීතේට මම හරිම ආසයි..ඔයා ඇත්තටම කියන්න තියන දේ අපිට කෙලින්ම කියනා....මන් ඒකට හරීම ආසයි...හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කී..බුදු සරණයි අක්කී...
Bohoma sthuti nangiya..... sathutin inna oayath nanga
මරු video eka lasanai 🤩🥰🥰🥰🥰🥰
😁😁😁
ඔයාට අවුරුදු 27ක් වෙනවා කියලා හිතන්නවත් බෑ.හරියට 17ක පෙනුමක් තියෙන්නෙ .
Ammo....ahanath satutui ane....😁
Nangi oyage videos maru..asawen balanawa mama🥳🥳👌👌👌👌🥳🥳
Niyamai
Akkiya.....Barida daanna hamaddaama vedio ekak🙂
Oyage vedio walata nam abbahi welai enne dan....niyamai ewwa 🤩🥰😍🧡💛🤍❤️
Man godak ma asa oyage lassanama lassana Cham jeewitheeta😘💯
Aadareii akki babooo....🥰niroogiwa sathutin parrisamin enna hamadaamath....💫💐✨
Ammo.... mn deiyek unath ekanm karanna ba....😁😁 oyath sathutin Parissamin inna naga
ඉස්සරහටත් සාර්තකව ගමන යන්න ලැබේවා අක්කි 🥰😁
Bohoma sthuti nangiya
Thanks akki. UA-cam එකෙන් ලැබෙන සල්ලි ගැන අදයි දැන් ගත්තේ
😁😁
Oya attatama polawe paya gahala inna shaktimat adarshamat kantawak nangi.oyagen igena ganna godak de tiyenawa apita.
😍😍😍
Godak lassanai akke oyage videos hodin karagena yanna api subapathanawa..😀😀😀😀💯💯💯💯
Bohoma sthuti nangiya
ඔයා හරිම Strong අක්කෙ. ඔය ඇදුම් වලට බනින ඒවා නම් ඇත්තටම ගනන් ගන්න එපා. මොකද ඔය කිව්වට හැමෝම ගෙදර ඉන්න කොට ඉන්නෙ සෝමාලියානු හිගන්නු ටිකක් වගේ.මොකද ගෙදර කියන්නේ ගෙදර. නිදහසේ ඉන්නයි ගෙදර ඉන්නෙ. ඔයා ඔය ඉන්න විදිය හොද වැඩිත් එක්ක. අපි ගෙදර ඉන්න විදිය දැක්කොත් මිනිස්සු අපිට donate කරයි 🤣🤣අක්කා ඔය කියපු Rich 25% න් 15% ක්ම ඉන්නෙත් ඒ වගේම තමයි.
ඒ වගේම ඔයාගේ videos වලින් මන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් තියෙනවා, මමයි මගේ අක්කයි ගෙදරට තව ආදායමක් එකතු කර ගන්න ඔයාගේ channel එකෙන් idea එකක් ගත්තා. ඒකට godak thank you akki ❤
ඔයාගේ ගෙදර අයත් හරිම supportive. ඔයාගේ Lifestyle ඇත්තටම වෙනම මෙව්වා එකක්. කියන්න වචන නෑ ❤