Thank you for the video, ma'am. Can you please tell me if I can use Lucky brand for this icing, or do I have to use Motha? What is the best for gum paste?
Bohoma sthuthiy oba thumiyata. Gum paste eka parchment wahe hai wenawada miss? Man puruduwena kenek. Coloring hoda mona brand da kiyalath puluwan nam kiyanna..
Its depend on your topper thinkness...and the anviroment A flower petal takes only 10 minutes to dry it self in nomel temperature . Like animal topper takes to dry 5 to 6 hours ...in nomel temperature . In ac dry quickly
@@DINESHIAMARAKOON so sweet of you ❤️ 💕 thanks a lot for your quick response 👍 May god bless you 🙏 Suppose if I want to make one day before..is there any issue with that?
Miss mata september mula competition ekata structure ekak hadanna ona Ekata man hadapu buds me tike wessata diya una Me recipe ekata gumpate eka haduwe ekata solution ekak thiyeida 😔
Miss api gum paste eken flowers hadala kochchara kalayak e flowers eliye thiyaganna puluwanda. wedding structures walata e flowers attach karala kochchara kalayak thiyaganna puluwanda. Ane me prashna dekatama uththara one miss plz
@@DINESHIAMARAKOON thank u miss reply karata. Api wedding ekata masayakata kalin flowers hadala butter icing walin cover karapu structure ekakata flowers attach karata flowers walata mukuth wenne na ne miss. AC eke thiyenakota diyawenne na ne
Miss man gumpaste flowers haduwa pahuwadama diya una man clz karana miss kiwa ape rate deshaguneta gumpaste hariyanne naha kiyala parchment thama hoda kiyala meka pahadili karanna miss inne lankawe neweda
ස්තුති ම්ස්... මම පලවෙනි වතාවට ම්ස්ගෙ මේ විඩියෝ එක බලලා ගම් පේස්ට් හැදුවා... හරියටම ආවා ..
ටොපර් හැදුවා ... මල් හැදුවා ....
ගොඩක් ස්තුති ම්ස්... සරලව පැහැදිලිව කියලා දෙනවාට .❤️❤️❤️
හරි ම සතුටුයි වගේම ගොඩක් ස්තුතිය ඔයා හදල ඒ ගැන කිව්ව එකට ❤️❤️❤️
Thank you miss
හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා
තෙරුවන් සරණයි!!❤❤
❤❤❤
හැමෝගෙම ප්‍රශ්න වලට reply කර ලා තියෙනවා.ඒකම ගොඩක් වටිනවා
වීඩියෝ. බලල ප්‍රශ්නයක් ඇහල උත්තර නොදුන්නොත් ඒ කෙනාට ඒ කෙන් හරි ප්‍රයෝජනයක් නැති වෙනව ඒකයි ඉඩ ලබෙන හම වෙලාවකම චැනල් එක පැත්තට ඇව්ත් බලන්නෙ
ගොඩක් ස්තුතියි බලල අදහසක් තියල ගියාට ❤️❤️❤️
@@DINESHIAMARAKOON ❤❤
Niyama hodatama kiyala dunna thank you.
හරිම පැහැදිලිව කියාදෙනවා. ගොඩක් ස්තූතියි මිස් .
ස්තූතියි ඔබටත් අදහස් දැක්වීම වෙනුවෙන්
හරිම නිහතමානි ගුරුවරියක්
බොහොම ස්තූතියි නංගී ❤❤
Thank you soo much , මන් හැදුවා හොදටම ආවා❤❤
❤❤❤❤
Me paste ekenma toppers hadnnth puluwanda.oy toppers hadapu videos thiyanawada.
Toppers hadhanna පුළුවන් ...
Vedio තාම දාල නෑ facebook post කීපයක් දාල ඇති
ස්තූතියි හරිම පැහැදිලිව කියලා දුන්නා ❤️ ❤️ ❤️ 🙏🙏🙏🙏
ආදරෙන් පිලිගන්නව ❤❤
Thank you for the video, ma'am. Can you please tell me if I can use Lucky brand for this icing, or do I have to use Motha? What is the best for gum paste?
@@tharukakodithuwakku5490
Actually i didn't use the brand that you mentioned .
i use Motha ising sugar
@@DINESHIAMARAKOON thank you, ma’am.
ඉතාම හොඳට පැහැදිලිව කියලා දුන්නා.බොහොම ස්තුතියි.
♥️♥️♥️
හරිම පැහැදිලියි
Thank u good luck 💓
You are welcome 💖💖
Bohoma sthuthiy oba thumiyata. Gum paste eka parchment wahe hai wenawada miss? Man puruduwena kenek. Coloring hoda mona brand da kiyalath puluwan nam kiyanna..
පාච්මන්ට් වගෙ ඉක්මනින් හයි වෙන්නෙ නෑ මල් හඩාගනකම් හසුරවාගන්න පහසුයි.
පුරුදු වෙන කෙනෙක්ට ගොඩක් ලේසියි
Thank you miss...හැමදේම පැහැදිලිව කියලා දෙනවා❤️❤️❤️ Miss suger paste (හදන මල්, ටොපර්ස් අවුරැද්දක් පමණ කල්තබා ගත හැකි) එක හදන්නෙ කොහොමද???
Marshmello fondant ekata thylopowder dala topper , flowers hadaganna puluwan neda
ඔව් පුළුවන්
ස්තුතියි මිස් ...ඔයා ඒක හරියටම කියල දුන්නා
Thank you very much for your guidelines Ma'am. I won silver medle with your tips and tricks.
🙏 thank you so much.....godak vatina dheyak ....kiyala dhunnata thanks
බොහෝම ස්තූති ඔබටත්
Ane.. Mn hemathenama mawo butter hewwa... Hamba une nene.. ganna puluwan thenak kiyanawada
Jayanthi cake shop, cake way shop ee deke blnne
Mis fondant ekata coloring daddi diya alena gathiyak awama thawa icing ada krnw wage mekatath ehemada karanne
@@chethanarajapaksha6585
මම colours දාන technique class වල කියල දෙන පොඩි පොඩි vedio ඇති page එකේ ඒව බලන්න
@@DINESHIAMARAKOON ok thank you mis
Miss toppers wage hadagannawanam hadana welawata colours mix karala topper haduwata kamak nadda.naththan toppers hadanna kalin gum paste eka colour mix karala fridge eke daala ganna onada?
Miss meke topper, flowers heduwama eliye kochchara kal thiyaganna puluwanda
Math heduwa. Eth eliyata gaththama diya wenawane. Ae e?.
Thank you so much for sharing. Followed the instructions as per your tutorial. Added a pinch of cream of tatar too. It came good. Good luck!
Thank you so much for the feed back ❤❤
@@DINESHIAMARAKOON mis flower හදලා ivara unama eva shitakarane dana one na neada
thanks for the video... may i know how many days i can keep thos for ??
More than two months
This is perfect .Thank you so much ❤
You are welcome
Miss liquid colour දාන්නම බැරිද?
@@srigeeks4950
පුළුවන් 👍
Can you put tylose to fondant and make the gum paste
Thailos powder dannama onada?
Eka dannathuwa hadanna barida
ඇත්තටම ගොඩක් ස්තූතියි මම දැනගෙන හිටියෙ නැහැ රෝයල් අයිසින් එකෙන් ෆොන්ඩන්ට් අයිසින් වගේ හදාගන්න පුළුවන් කියලා..
මේක fondent icing එකම නෙවෙ. Dear ..fondent එක කිව්වොත් ඒක කේක් මත එලන්න ගන්නත් පුළුවන්
මේක gumpaste එකක් මේකෙන් මල් සහ toppers හදන්න පුළුවන්
@@DINESHIAMARAKOON ah ok thank u
@@DINESHIAMARAKOON meka ithuru unoth ayeth ganna thiya gnna puluwanda . Koccharakal තියාගන්න puluwannda
@@DINESHIAMARAKOON meka ithuru unoth ayeth ganna thiya gnna puluwanda . Koccharakal තියාගන්න puluwannda
Miss icing gana wenamama vedio 1 karannako.
Butter icing , butter cream, fondent , royal icing , modeling past, pachment icing , gam past. Wenskam danaganna asi.
Miss meka cake 1 cover karanna barida. ? As like fondent
හරිම පැහැදිලියි . බොහොම ස්තූතියි මිස්
❤❤👍
Vegitable shotneen wenuwata astra wage barida
Sudu pata icing වලදි පාට වෙනස් වෙන්න තියන ඉඩකඩ වැඩී වගේම මල වෙලූනට පස්සෙ දියවෙන්න උනත් පුළුවන්
akke thanks for the instructions. podi deyak denagan one akke, meka roller eken diga erala api fondant walin kapanawa wage eka eka characters ehema kapaganna puluwanda cake wala waten alawanna wage. TIA
Ow ow eeth tikk ටිකක් තදින් වේලෙනව
Good job. Thank you so much.
gum paste eka apita kochcharakal fridge eke dala thiyagnna puluwnda
Godaaaak sthuthie ❤❤
Miss me paste 1 use karala flowers haduwama heat box 1ke daana one da?
Oya ඉන්නෙ ගොඩාක් වාතයේ තෙතමනය රැඳෙන පරිසරයක නම් වේලුන මල් වලට හුලං. නොවදින්න තියන්න බලන්න එතකොට හීට් බොක්ස් ඕන නෑ
මම නම් කවදාවත් හීට් බොක්ස් use කරල නෑ ගම්පේස්ට් මල් වලට
OK miss. Thank you so much 💜💜
Niyametama kiyala dunna tank you
හොදටම පැහැදිලි කරනවා ස්තූති
ස්තූතියි ඔබටත් අදහසක් තැබුවාට
ගොඩක් ස්තූතියි මිස් ❤
Miss api beater ekakin beat karanwa nam egg tika dapu welwema beat karanna puluwnda 💛
Mama Dubai inna. Ganna hoda icing sugar makadda. Thank you 🙏🏾
Parchment icing kiyanne th gum paste ekatamada
Thanks .harima pahadily
❤️❤️🌹🌹
Can we use immediately after we made the gum paste?
Dear Ms, මෙම අයිසින් එකෙන් සාදන මල් එළියේ ගොඩක් කල් තබාගන්නේ.. කෙසේද ?
Thank you oba tumiyage danuma apa weta laba dunnata nodanna deyak Dana ganna puluwan Una theruwan saranai oba tumiyata
තෙරුවන් සරණයි ❤
Hello kitty wage topper ekak sadaganna mashmello fondant icing eken puuwanda
හදාගන්න පුළුවන් ඉක්මන් වේලගන්න අවශ්‍ය නම් ඒකට thylos pwder පොඩ්ඩක් එකතුකරන්න
@@DINESHIAMARAKOON birthday ekata kalin dawase hada eliyen tibunata kamak nadda
Do u have any vegan fondent icing receipe pls.
Thankx somuch good luck .❤
Miss gum paste pramane wediyen ona nam tylo powder pramaneth wedi karanna onada?
ඔය දීල තියනෙ අමුද්‍රව්‍ය හැම එකක්ම එකම ගුනයකින් වැඩිකරල ගන්න ඕන
@@DINESHIAMARAKOON Thank you miss
Miss sudu patata use karana coloring eke mona brand ekada kiyala kiyanna puluwanda..Thank you..
Wilton white එක මිලෙන් වැඩී ලංකාවෙ නම් ඔයා ඉන්නෙ rasaco එකේ white colour එක තියනව ඒකගන්න
@@DINESHIAMARAKOON thank you so much miss..😊😊
Miss icing sugar honda brand eka mokadda? Please
Can i use this to make silicone moulding letters?
Hi..i want to know that. Incase if I do the toppers..how long shall I keep them to dry please reply?
Its depend on your topper thinkness...and the anviroment
A flower petal takes only 10 minutes to dry it self in nomel temperature .
Like animal topper takes to dry 5 to 6 hours ...in nomel temperature .
In ac dry quickly
@@DINESHIAMARAKOON so sweet of you ❤️ 💕 thanks a lot for your quick response 👍 May god bless you 🙏 Suppose if I want to make one day before..is there any issue with that?
No isue you can make toppers even one week before ..
Just keep in cove after dring
God blessed you too ❤❤👍
@@DINESHIAMARAKOON good morning..thank you so much 💓 ❤️ have a good day 😊 💗 tq bless you always
Deya nowenna kohomada miss
ඔයා අවංකවම කියලා දෙනව jp phitay ❤️🙏
api nirmanaya karala frige eke thiyanna awashyada
අපෝ නෑ...නිර්මාණ fridge එකේ තියන්නෙ නෑ
Spoon walin nam kohomada ganne
හරිම ප්‍රමාණය මම දුන්නෙ මම ඉගෙන ගත්තෙත් මෙහෙම නිසා ..මම spoon වලින් බලල කියන්නම්
Miss gum paste හදාහෙන කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද කියල කියන්න පුළුවන්ද?
Coloring liquid එක පාවිච්චි කරන්න පුළුවන්ද ?
මේක හදල fridge එකේ තියන්නෙ...මාස තුන හතරක් උනත් පුළුවන් . එලියට ගත්තාම හයි වෙලා තියෙනව ඒක ආයි knead කරන්න ...
Liquid colours පාවිච්චි කරන්න පුලුවන්
@@DINESHIAMARAKOON බොහෝම ස්තූතියි..
How much is 250 grams of gum paste in the market.
Dum dum icing ek hodaida mis
ගොඩක් අය පාවිච්චි කරනව ඒත් මම පාවිච්චි කරල නැ dear
@@DINESHIAMARAKOON what brand icing sugar u r using?
Miss gum past eken dummys walata boder dana widiha kiyla dennako
ගම්පේස්ට් එකෙන් බෝඩර් පයිප් කරන්න නම් බෑ..mold walin කරන එකක් තමයි පුළුවන්
Vegetables shortnings wenuwata butter hari oil hari athe gewata kamak nedda
ඒ දෙකම සාමාන්‍යය පරිසර ඌශ්නවය තුල දියාරු බවක් පෙන්වනව ,ඒ නිසා ඉතාම ස්වල්පයක් ගෑවට කමක් නෑ...
වැඩිපුර ගෑවොත් මල වියෙලෙන්නට මල් පෙත්තේ ස්වභාවය එලෙසින්ම සවි නොවීම නිසා මල් දිය වෙන්න උනත් ඒක බලපාන්න පුළුවන් ..
ෆොන්ඩන්ට් කේක් එක මත එලන අවස්ථාවන් වල නම් බටර් හෝ සුවඳක් පාටක් නැති තෙල් වර්ගයක් පාවිච්චි කලාට කමක් නෑ
Thank you miss,ee wagema me mal hadala apita eliye thiya ganna puluwanida
Miss mata september mula competition ekata structure ekak hadanna ona
Ekata man hadapu buds me tike wessata diya una
Me recipe ekata gumpate eka haduwe ekata solution ekak thiyeida 😔
@@esiruth3931 හොදින් වෙලුනට පස්සෙ මේකෙන් හදන මල් දිය වෙන්නෙ නෑ හොදින් වේලගන්න ,
tylose add karannama oneda mis
ඔව් thylo powder එක ඕන
Hi...can I make details in this gumpaste to keep top of the cake please reply?
Yes you can make
@@DINESHIAMARAKOON thank you so much 💓
Me paste eken hadana flowers kopamana kal thiyaganna puluwanda mis.
ඕන තරම් කල් පුළුවන්
Mis mekan sathu hadanna puluwand
Liquid colours use karanna barida miss
පුළුවන්
Fondent icing eka fridge eke dammama watura bibili wage tiyenne ai.Tika dawasak giyama smell ekakut enawa.Fondent kochchara kal tiyaganna puluwanda
Fondent fridge එකේ තියන්නෙ නෑ...
මේ වීඩියෝ එකේ තියෙන්නෙ fondent නෙවේ gumpaste එක
ස්තුතියිමිස්❤
❤❤❤❤
Miss Mokadda ganna oni icing suger wargaya
Harima pahadili,mea mix 1k regiform kawer karanna ganna puluwada
ඔව් අවශ්‍ය නම පුළුවන් ඒත් වාතයට නිරාවරණය වන විට ඉක්මනින් වේලීම පටන් ගන්නව ඒ නිසා ඉක්මනින් එලාගන්න ඕන වැඩිපුර ශෝට්නිං ටිකක් උඩින් ආලේප කරමින් තුනීකරන්න වේලීම ප්‍රමාද කරගන්න පුලුවන්
Thank you very much 😊
Thank you so much ❤️🥺🙏
You are welcome dear
Miss gnna colouring food colouringda
ඔව් ඔව් මේව ඔක්කොම edible ...
ඒ නිසා colouring එකතුකරන්න ඕනත් කෑමට සුදුසු ඒව
@@DINESHIAMARAKOON miss ehema gnna colouring brand eka mokkda dust krnkota gnna eka
Miss taylos powder nathuwa hadanna barida
Miss tylos dala විනාඩි 20 k විතර knead කරන්න oneda?
ප්‍රශ්නයට පිලිතුර ලිව්ව
Hi in this gum paste can I make name to place on the cake?
Yes you can make all kind of flowers ,toppers ,decorations with this gumpaste .
But dont use to cover the cake
@@DINESHIAMARAKOON Thank you so much 💓 God bless you 💖
Miss api gum paste eken flowers hadala kochchara kalayak e flowers eliye thiyaganna puluwanda. wedding structures walata e flowers attach karala kochchara kalayak thiyaganna puluwanda. Ane me prashna dekatama uththara one miss plz
මල් හෝ වෙනත් toppers වර්ග හොදින් වේලුනාට පසුව...කූඹි නොයන ලෙස තියාගන්න පුළුවන් ඕනම කාලයක් එළියෙ තියාගන්න පුළුවන් ...මැස්සො වහන තැන් වල පැල්ලම් හිටින්න පුළුවන් ...ඒ හැර දියවීමක් වෙන්නෙ නෑ
@@DINESHIAMARAKOON thank u miss reply karata. Api wedding ekata masayakata kalin flowers hadala butter icing walin cover karapu structure ekakata flowers attach karata flowers walata mukuth wenne na ne miss. AC eke thiyenakota diyawenne na ne
Miss classes karanne koheda?❤
Online zoom
Online zoom එකෙන් කරන්නෙ
Kirala ganna icing sugar kamak nadda
Mama ඒව ගන්නෙම නෑ
Fondant anaddith athe maoo gagattata kamak nadda
ඔව් කමක් නෑ
Mis shot neet kiyanne monawada
Shortning .එහෙම නැතිනම් vejitable shortning කියන්න පුලුවන් ..
ලංකාවේ මාවො කියල බෑන්ඩ් නමකින් තියෙනව
පිටරටක crisco නමින් තියෙනව
Sudu patin hadagena, passé apita one pata daganna berida?
පුළුවන් සුදු පාටින් තමයි කොහොමත් හදාගන්නෙ...ඊට පස්සෙ ඕන පාට එකතු කරනව..
Fondent walin toppers hadanna barida mis?
ෆොන්ඩන්ට් වලින් toppers හදනව නම් ඒකට thylos pwder පොඩ්ඩක් දාන්න
Mawo wenuwata butter wage gnna puluwnda aela wenawata
miss macaroon hadana vidiya kiyala dennako.mam haduwa 5 parak.madin pupuranawa
Facebook post ආති..vedio එකක් ඉක්මනින් ගේන්නම් ...
අවන් එකට දාන්න කලින් පොඩ්ඩ්ක් tray එක tap කරල අවන් එකට දාන්න
Miss Mata Dena ganna puluwanda 200g gumpaste tikakata thailo powder kochchara daannada kiyala
රෙසිපි එක බලන්න ඒ අනුව ඔයාට හදාගන්න පුලුවන් ...වෙයි
මිස් ඔය කලරින් බ්‍රැන්ඩි එක මොකක්ද්?
Thank you so much 😘
You are welcome dear
Thank you so much 💓
Its a really useful video.
You are welcome
Vegetable shortening wenuwata ආදේශකයක් ගන්න පුලුවන් මොනවද
අතේ ගාගාන්න නිසා අවර්න සුවඳක් නැති තෙල් ස්වල්පයක් පාවිච්චි කරන්න පුළුවන්
Thank you
Thank u ❤❤❤❤❤❤
🌹🌹🌹
Shortening wenuwata mnwd ganna puluwan miss
පාටක් නැති සුවඳක් නැති කෑමට ගන්න තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්
Great work Thanks
You are welcome dear
Miss man gumpaste flowers haduwa pahuwadama diya una man clz karana miss kiwa ape rate deshaguneta gumpaste hariyanne naha kiyala parchment thama hoda kiyala meka pahadili karanna miss inne lankawe neweda
මම දැන් ඉන්නෙ ලංකාවේ ...
මම ඉන්දියාවේ ඉන්නකාලෙත් අවුරුදු ගානක් මල් තිබ්බ ගම්පේස්ට් වලින් හදපු..
ලංකාවේ ත් මගෙ මල් තියන් ඉන්නව...දිය වෙලා නෑ මගෙ ඒව නම්...
මම හදන structure වල මල් මාස ගානක් තිස්සෙ හද හද එකතු කරගන්නෙ ඔක්කොම එක දවසෙ හදාගන්න බැරි නිසා...ඉතින් කවදාවත් දිය වීමක් වෙලා නෑ .මැස්සො කූඹි එන නිසා පෙට්ට්ට්වල දාල වහල් තියන්ව හොඳින් වේලුනු මල...
ඔයාගෙ ගෙදර අදික සීතල පැත්තක නම් ටිකක් වෙලා යනව මල් වේලෙන්න ..
මල් පෙති අලවන්න වතුර ගෑවම ඒව ගොඩක් ගෑවම ඉක්මනින් වේලෙන්නෙනෑ ඒ වතුර පෙති වලට උරාගෙන මල් දියවෙන්න බලනව කොහොමත් .
මම දන්න විදියට මුලින්ම මල් හැදුවෙ පාච්මන්ට් වලින් ඒක බොහොම හොඳ icing paste එකක් මල් වලට ..ඒත් ඒකෙන් හදන මල් හීට් බොක්ස් වල දාල තමයි තියාගන්න වෙන්නෙ...
ඒකයි පසු කාලීනව හඳුන්වා දුන් ගම්පේස්ට් එක පාවිච්චි ය පහත උනේ...
ප්‍රදානම දේ icing එක හරි පදමට නොගත්තොත් මල් වේලගන්න අපහසු වෙනව කෝමත්
ua-cam.com/video/nPldmoppPDY/v-deo.html
ඔයාට කරන්න තියන හොඳම දේ..
ඔයාට උගන්වපු පේස්ට් එකෙන් හොදින් මල් ටික හදන එක...
ඒ ටීච යමක් කියන්න ඇත්තෙ ඇය ඒ ගැන හොඳින් දන්න නිසා වෙන්න ඇති...ඔයාට ඉගෙන්නුවෙ පාච්මන්ට් නම් ඒකෙන් පුරුදු වන්න...
එහෙම නැතිනම් දෙකෙන්ම හදල තියල බලල වඩාත් පහසු එක කරන්න
@@DINESHIAMARAKOON Thank you miss mage gedara tikak sithalay wathuren alawanne naha edible glue eka hadagannam
@@DINESHIAMARAKOON Eya apita gumpaste igannuwe naha hethuwak danne naha
මිස් මේකෙන් ටොපර්ස් හැදුවාම දියවෙන්නේ නැද්ද
Thank you soooo much❤
You are welcome dear
Hodama icing sugar brand eka mokakds meka hadanna
mewata dana coloring walai meagen flowers hada ganna oni badu walai video ekak dennako