Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Appreciate your honest feedback on ingredients.... very useful video..thank you
Thank you for your appreciation
හරිම පැහැදිලියි . ගොඩක් ස්තූතිය ..
ස්ත්තීයි ඔයාටත්
පැහැදිලිව කියලා දුන්නා...බොහොම ස්තූතියි ..💗💗💗
බොහොම ස්තූතියි ඔබටත්
Miss cake eka astra walin icing eka hadala icing karala ada icing karoth heta hawas wenakn thiyganna puluwnda
හරිම පැහැදිලි හැමදේම 🙏👍😘
බොහොම ස්තූතියි මිස් වීඩියෝ එකට. කම්මැලි කම හින්දා බීටර් එකෙන්ම බීට් කළත්, අනිත් දවසේ මිස් කරපු විදිහට කරලා බලන්න ඕනේ.
මෙහෙම ත් හදල බලන්න 👍
Miss conflour add karanawa namIcing suger kiyakatada anupathaya?500g= මේස හැදී ?
@@piumiprasadika5552 උපරිමය මේස හැඳි එකක් වගේ ඇති ගොඩාක් එකතුවුනොත් කද්දි වෙනස් විදියට දැනෙනව
@@DINESHIAMARAKOON thanx miss 🙏
🎉🎉
ස්තූතියි මිස්. 500g , 750g , 1kg කේක් අයිසිං කරන්න අයිසිං සුගර් සහ මාගරින් කොපමණ ප්‍රමාණ ඕනෙද කියල කරුණාකරල කියන්න පුලුවන්ද
May Anupathayaya fat spread ekin buttter icing ekin crum coat karanakota cake kudu gewenawa ne...A ai miss? Ekata wisadumak kiyannakoo?
මත් සම්පූර්ණයෙන් මාගරින් අයිසින් බාවිතා කරලා කේක් අයිසින් කරන්නේ. සුපිරි ක්‍රමයක් මේක. මත් වෙනස්ම ක්‍රමයකට කේක් අයිසින් කරන්නේ.
ස්තූතියි ඔබට
Miss... 250 g butter.. 500g icing suger add karala hadana mixcher eken crumb coat walata gaththata passe.... Ethiri tikata tada... ( mixcher eke ) ethiri icing suger add karanne... cake eka cover keereema sadaha... ayeth butter add karanne nene....Thnx. Miss....
නෑ. ආයෙ බටර් එකතුබ්කරන්න ඕන නෑ. අවස්‍ය වන තරම බලල ඉතිරි ising sugar වලින් ටිකක් එක්තු කරන්න
Thnx. Miss...
ස්තූතියි.හොදට කියලා දෙනවා.රතුපාට හදාගන්න කියලා දෙන්න
Wilton red red හරි රසාකො pillerbox red පාවිච්චි කරන්න පුලුවන්
@@DINESHIAMARAKOON thank you miss.
Kilo eke kek ekakata aisin butter cover karaganna kochchara pramanayak oneda karuna karala kiyanna puluwanda ස්තුතියි 🥰❤
Cover කරගන්න විතරක් නම් බටර් 150 g ට icing sugar 300-350 ප්‍රමාණය ඇති ප්‍රමාණය වෙනස් වෙනව කේක් එක finish කරන විදිය එක්ක
Thankyou dear 👍🥰
Cupcake 35 normal icing karanna kochchra icing sugar oneda
මල් නොසලයෙන් වැකිරීම සඳහා යොදා ගන්නෙත් මේ.. අයිසින්..එකමද?
Crumb cort ekta ganna icing ekatath vanila power tikak add kalaya gataluwak naa neda?
කමක් නෑ
Bittara sudu mada cream ekak wage wenna beet karalada danna oni icing wlata nettam nikanma sudu mada ekathu karannada..
Thank you so much.
❤️❤️❤️
butter icing.kal.thiyaganna puluvanthe
1ta 2 anupatheeta aising gaththath penirasa wedi nee penirasa adu kara ganna vidiaka nedda
White colouring eke mona brand ekenda ganna oni
Wilton නම් හොඳයි ඒත් ඒක නෑ අඩුයි විලියම්ස් තියන්ව රසාකොත් තියන්ව
ඉතා පැහැදිලියි ඉදිරිපත් කිරීම ස්තුතියි
බොහොම ස්තූතියි ❤
Thank you❤❤ 👍👍👍
Wow
පැහැදිලියි. 👍
බොහොම ස්තූතියි
Butter icen walin cake ekak icen karala cool eke nethuwa eliye thiyaganna puluwanda? Diyawenne nedda?
නෑ දිය වෙන්නෙ නම් නෑ ඒත් icing එකට කිරි එකතු කලොත් ඉක්මනින් නරක් වෙයි
Biththara sudu mada ekathu karanonm eka karanne kohomada?
Tsp 1ක් හෝ 2ක් icing එක හදල ඉවරවෙලා මිශ්‍ර කරන්න හොඳින්
oya use karapu white colourin brand eka mokakda kiyanna puluwan da
මෙතන මම පාවිච්චි කලේ wiliams එකේ white colour එක
@@DINESHIAMARAKOON Thank you ❤️
මිස් මට කියන්න පුලුවන්ද 1kg butter cake එකකට බේකිං පවුඩර් තේ හැඳි කීයක් දාන්න ඕනෙද කියලා..
ua-cam.com/video/WbVcz5e029E/v-deo.html
Akke,normal size cake කෑලි 100 k උඩින් tikak icing දාලා podi malak දාන්න icing kochchara withara යයිද කියන්න පුලුවන් ද? 🙏🙏🙏
කෑලි 100ක් කියන්නෙ කේක් කිලෝ 5 ක් වගේ උඩින් විතරක් අයිසිං දාන්න බටර් 500g ප්‍රමාණය ට අයිසිං හදාගත්තා නම් ඇති .ප්‍රමානය තීරනය වෙන්නෙ ඉතින් ඔයාල අයිසිං තවරගන්න ප්‍රමාණය අනුව තමයි
@@DINESHIAMARAKOON Thank you akke...🥰🥰🥰
Fresh milk ona nadda
Mehe ganna thiyenne koheda e shortening brand eka miss?
ලංකාවෙ නම crisco brand එක ගන්න හරිම තැනක් දන්නෙ නෑ .ගොඩක් කාලෙකට කලින් මොකක් හරි online store එකක තිබ්බ මට මතක් නෑ dear
@@DINESHIAMARAKOON thank you. Mn balannam ♥️
How to make a ribbon cake?
You can follow butter cake recipe ,and divide in to two parts and colour them with mild colours ..And pour one coloured batter in to the pan and level and pour next coloured batter on it and bake as butter cake
Thank you❤️ ❤️❤️❤️
ඇයි මිස් කේක් එක බටර් කේක් එක සුදු පාට වෙන්නේ
very informative akka
Thank you නංගී
ස්තුතිය මිස්
Mawo butter icing walata yoda ganima hoda nadda.ahithakaraida mis
මාවෝ කියන්නෙ butter වර්ගයක් නෙවෙ...fat වර්ගයක් ..ෆට් වර්ග කෑමට එක් කරගැනීම නුසුදුසු යි කියල තමයි කියන්නෙ
@@DINESHIAMARAKOON thank you mis.
Nangi mama nitarama cake hadanawa att butter icing aka ikmanata diyawanawa kohoma haduwath akata visadumak kiyanna koo
දිය නොවී කර.න්න පුළුවන් tips ටිකක් මම දාපු facebook post තියෙනව ඒව කියවන්න අක්ක..මම ලින්ක් හොයල දාන්නම්.ටිකක් පරන ළියපු පාඩම්
Link eka matath danakoo
Powder vanilla eka kohedha MIS gandapuluwan
මම ගන්නෙ keels එකෙන්
Liquid colours use කරන්න පුලුවන් ද?gum paste colouring කිරීමේදී ත් liquid colours use කරන්න පුලුවන් ද
250g fatspread waling hadanna icing 1kg cake ekak icing karanne pramanawath weida
අපෝ වැඩී ත් එක්ක
icing කරද්දී බටර් සහ මාවෝ සම ප්‍රමාණවලින් ගන්න ඕනද
මම මාවෝ පාවිච්චි කරල නෑ dear
Cake eka icing krla tibbhm diya wenn hethuw mokakd
Thank u 👍
You are welcome dear
❤🎉❤🎉❤
Red colouring vargaya kiyanda puluvanda
Red වර්ගද අහන්නෙ
1kg cover karanna me pramanaya athida
ඇති
මේ ප්‍රමාණය 1kg කේක් එකක් කවර් කරන්න ඇති ප්‍රමාණයද
පැනි රස වැඩි එකට මොකද්ද මිස් කරන්නෙ
Iceing diyawenne ai.
ස්තුතියි!
ස්තූතියි ඔබටත්
Thank you
You are welcome
Mge beeter eke eka kadila.ekakin beet karata kamak nadda mis
එක hook එකකින් icing එකට කමක් නෑ...
Well explained .Thankyou.more vedeos
Thank you Akke ❤❤❤
You are welcome nngi ❤❤
Icing එක සුදු පාට කරගන්නේ කොහොමද..colouring දැම්මට pure white එන්නේ නෑනෙ.
ටිකක් වැඩිපුර white colour දාන්න වෙනව...කොහොමත් බටර් හෝ fatspred පොඩි off white පෙනුමක් තියෙන්නෙ ....පිටරවල සුදුම පාට ගන්නෙ crisco වගෙ බ්‍රැන්ඩඩ් shortning වර්ග පාවිච්චි කරල.
Icing karanakota diya vannathi vanna mokada karanne.
👍
❤❤
Can you show the fondant icing please
වැස්ස දවසට හදන fondent එකයි mashmelowes fondent එකයි vedio දාල තියෙනව චැනල් එකේ පහල ට ගිහින් බලන්න..හොයාගන්න අමාරුයි නම් කියන්න ලින්ක් දන්න්ම්
කිරි අනිවාර්ය ද?
නෑ
ඉස්කෝලෙකට ගියා වගෙ ලස්ස්නට කියලා දෙනවා
අනේ ...බොහොම ස්තූතියි ❤
වරදවා හිතන්න එපා මං මාවෝ බටර් පාවිච්චියට අරන් තියෙනව Mrs Mallita joshop student 1988 exam mawoo butter oder කරලා තියෙනවා මිල අදිකයි වර්ණ කරන්න ගොඩක් හොඳ බටර් එකක් එත් දැන් කරන්න බැහැ මිල අදිකයි හොඳ බටර් එකක්ඔයා හොඳින් කරනවා අපිට උඅනත් ඉගෙන ගන්න පුළුවන් දේ හොඩක් කිය දෙනවා අලුත් දේවල් ගොඩක් පිං බුදු සරණයි ❤️❤️❤️
ඔව් ඔබ කියන එක ඇත්ත .❤,idustriyal කරන අය අදටත් ඔය කියන ආදේශක පාවිච්චි කරනව.අලෙවි කරන්නත් තියෙනව මම homebakers ට තමයි ගොඩක් වෙලාවට පාඩම් කරන්නෙ.....ඒත් අපිට පුළුවන් නම් crisco වගේ හොඳ vejitable shortning බ්‍රැන්ඩ් එකක් පාවිච්චි කරන්න ,,,ඔය කියන නම වෙනුවට කමක් නෑ කියල යි මම හිතන්නෙ....අපි ඒ කාලෙ ගොඩක් ලොකූ දේවල් ලෙඩ රෝග ගැන කෑමවලින් එකතුවන අහිතකර ප්‍රතිඵල ගැන ලොකු වට හිතුවෙ නෑ...හොඳම දේ මාජරින් රත් කරල කෑවම ට්‍රන්ස්ෆැට් හැදෙනව කියල නොදන්න කාලෙ කොච්චර මාජ්රින් රත් කරල කෑමට ගන්න අවස්ථාවන් තිබුනද...ඒත් දැන් එහෙම හිතන්නෙ නෑ නිතරම ඒ ගැන කියවෙන නිසා ...මම ඉගෙන ගත් ඉන්දියාවේ ගුරුවරුන් කිසිම කෙනෙක් කේක් වලට බටර් වලින් පිට දෙයක් නොදාන ලෙස උපදෙස් දුන්නෙ... ඒත් ලංකාවේ තීයන මිල එක්ක අපිට බටර් වලට ම සීමා වෙන්න බෑ කියන එක අපිට පේන්නෙ තියෙන සත්‍යයක් ....බොහොම ස්තූතියි ඔබේ ආදාරනීට අදහස් වලට දිගටම මා එක්ක ඉන්න ආදෙරෙයි ඔයාල වගේ අදහස් දෙන අයට
මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. මමත් ප්‍රසිද්ධ කෙනෙක්ගෙන් මේ දවස්වල ඉගෙන ගන්නවා. එයත් අයිසිං කරන්න ගන්නේ මාවෝ. හේතුව සුදුපාට වීම සහ ඉක්මනින් දිය නොවීම කියලයි කිව්වේ
මිස්...ගොඩක් රස්නෙ කාලෙට අයිසින් එක ඔය පදමට ගත්තත් දිය වෙනව...මම හදන අයිසින් කේක් 1hour එලියෙ තිබුනම දිය වෙනව...ශීතකරනයේ දාල එලිය ගත්තම වතුර බින්දු කේක් එක පුරාම...මේකට විසදුමක් කියන්න...ස්තූතියි මිස්
ෆFan එකක් දාල තියන්න
But it seems still firm
can reduce icing sugar bit to thin ..or can add icing sugar to hard cream .its depending thank you so much for writing on my vedio ❤
Mis doll cake 1kg icing karanna kochchara premana ganna onada buter &icing ..mn mavo tikak danna hituwa..eth den dnna bayai wage...mata adama reply karanawada plz
Thank you 👍
You're welcome
Appreciate your honest feedback on ingredients.... very useful video..thank you
Thank you for your appreciation
හරිම පැහැදිලියි . ගොඩක් ස්තූතිය ..
ස්ත්තීයි ඔයාටත්
පැහැදිලිව කියලා දුන්නා...බොහොම ස්තූතියි ..💗💗💗
බොහොම ස්තූතියි ඔබටත්
Miss cake eka astra walin icing eka hadala icing karala ada icing karoth heta hawas wenakn thiyganna puluwnda
හරිම පැහැදිලි හැමදේම 🙏👍😘
බොහොම ස්තූතියි මිස් වීඩියෝ එකට. කම්මැලි කම හින්දා බීටර් එකෙන්ම බීට් කළත්, අනිත් දවසේ මිස් කරපු විදිහට කරලා බලන්න ඕනේ.
මෙහෙම ත් හදල බලන්න 👍
Miss conflour add karanawa nam
Icing suger kiyakatada anupathaya?
500g= මේස හැදී ?
@@piumiprasadika5552
උපරිමය මේස හැඳි එකක් වගේ ඇති ගොඩාක් එකතුවුනොත් කද්දි වෙනස් විදියට දැනෙනව
@@DINESHIAMARAKOON thanx miss 🙏
🎉🎉
ස්තූතියි මිස්. 500g , 750g , 1kg කේක් අයිසිං කරන්න අයිසිං සුගර් සහ මාගරින් කොපමණ ප්‍රමාණ ඕනෙද කියල කරුණාකරල කියන්න පුලුවන්ද
May Anupathayaya fat spread ekin buttter icing ekin crum coat karanakota cake kudu gewenawa ne...A ai miss? Ekata wisadumak kiyannakoo?
මත් සම්පූර්ණයෙන් මාගරින් අයිසින් බාවිතා කරලා කේක් අයිසින් කරන්නේ. සුපිරි ක්‍රමයක් මේක. මත් වෙනස්ම ක්‍රමයකට කේක් අයිසින් කරන්නේ.
ස්තූතියි ඔබට
Miss... 250 g butter.. 500g icing suger add karala hadana mixcher eken crumb coat walata gaththata passe.... Ethiri tikata tada... ( mixcher eke ) ethiri icing suger add karanne... cake eka cover keereema sadaha... ayeth butter add karanne nene....
Thnx. Miss....
නෑ. ආයෙ බටර් එකතුබ්කරන්න ඕන නෑ. අවස්‍ය වන තරම බලල ඉතිරි ising sugar වලින් ටිකක් එක්තු කරන්න
Thnx. Miss...
ස්තූතියි.හොදට කියලා දෙනවා.රතුපාට හදාගන්න කියලා දෙන්න
Wilton red red හරි රසාකො pillerbox red පාවිච්චි කරන්න පුලුවන්
@@DINESHIAMARAKOON thank you miss.
Kilo eke kek ekakata aisin butter cover karaganna kochchara pramanayak oneda karuna karala kiyanna puluwanda ස්තුතියි 🥰❤
Cover කරගන්න විතරක් නම්
බටර් 150 g ට icing sugar 300-350 ප්‍රමාණය ඇති ප්‍රමාණය වෙනස් වෙනව කේක් එක finish කරන විදිය එක්ක
Thankyou dear 👍🥰
Cupcake 35 normal icing karanna kochchra icing sugar oneda
මල් නොසලයෙන් වැකිරීම සඳහා යොදා ගන්නෙත් මේ.. අයිසින්..එකමද?
Crumb cort ekta ganna icing ekatath vanila power tikak add kalaya gataluwak naa neda?
කමක් නෑ
Bittara sudu mada cream ekak wage wenna beet karalada danna oni icing wlata nettam nikanma sudu mada ekathu karannada..
Thank you so much.
❤️❤️❤️
butter icing.kal.thiyaganna puluvanthe
1ta 2 anupatheeta aising gaththath penirasa wedi nee penirasa adu kara ganna vidiaka nedda
White colouring eke mona brand ekenda ganna oni
Wilton නම් හොඳයි ඒත් ඒක නෑ අඩුයි
විලියම්ස් තියන්ව රසාකොත් තියන්ව
ඉතා පැහැදිලියි ඉදිරිපත් කිරීම
ස්තුතියි
බොහොම ස්තූතියි ❤
Thank you❤❤ 👍👍👍
Wow
පැහැදිලියි. 👍
බොහොම ස්තූතියි
Butter icen walin cake ekak icen karala cool eke nethuwa eliye thiyaganna puluwanda? Diyawenne nedda?
නෑ දිය වෙන්නෙ නම් නෑ ඒත් icing එකට කිරි එකතු කලොත් ඉක්මනින් නරක් වෙයි
Biththara sudu mada ekathu karanonm eka karanne kohomada?
Tsp 1ක් හෝ 2ක් icing එක හදල ඉවරවෙලා මිශ්‍ර කරන්න හොඳින්
oya use karapu white colourin brand eka mokakda kiyanna puluwan da
මෙතන මම පාවිච්චි කලේ wiliams එකේ white colour එක
@@DINESHIAMARAKOON Thank you ❤️
මිස් මට කියන්න පුලුවන්ද 1kg butter cake එකකට බේකිං පවුඩර් තේ හැඳි කීයක් දාන්න ඕනෙද කියලා..
ua-cam.com/video/WbVcz5e029E/v-deo.html
Akke,normal size cake කෑලි 100 k උඩින් tikak icing දාලා podi malak දාන්න icing kochchara withara යයිද කියන්න පුලුවන් ද? 🙏🙏🙏
කෑලි 100ක් කියන්නෙ කේක් කිලෝ 5 ක් වගේ
උඩින් විතරක් අයිසිං දාන්න බටර් 500g ප්‍රමාණය ට අයිසිං හදාගත්තා නම් ඇති .
ප්‍රමානය තීරනය වෙන්නෙ ඉතින් ඔයාල අයිසිං තවරගන්න ප්‍රමාණය අනුව තමයි
@@DINESHIAMARAKOON Thank you akke...🥰🥰🥰
Fresh milk ona nadda
Mehe ganna thiyenne koheda e shortening brand eka miss?
ලංකාවෙ නම crisco brand එක ගන්න හරිම තැනක් දන්නෙ නෑ .ගොඩක් කාලෙකට කලින් මොකක් හරි online store එකක තිබ්බ මට මතක් නෑ dear
@@DINESHIAMARAKOON thank you. Mn balannam ♥️
How to make a ribbon cake?
You can follow butter cake recipe ,and divide in to two parts and colour them with mild colours ..
And pour one coloured batter in to the pan and level and pour next coloured batter on it and bake as butter cake
Thank you❤️ ❤️❤️❤️
ඇයි මිස් කේක් එක බටර් කේක් එක සුදු පාට වෙන්නේ
very informative akka
Thank you නංගී
ස්තුතිය මිස්
Mawo butter icing walata yoda ganima hoda nadda.ahithakaraida mis
මාවෝ කියන්නෙ butter වර්ගයක් නෙවෙ...fat වර්ගයක් ..
ෆට් වර්ග කෑමට එක් කරගැනීම නුසුදුසු යි කියල තමයි කියන්නෙ
@@DINESHIAMARAKOON thank you mis.
Nangi mama nitarama cake hadanawa att butter icing aka ikmanata diyawanawa kohoma haduwath akata visadumak kiyanna koo
දිය නොවී කර.න්න පුළුවන් tips ටිකක් මම දාපු facebook post තියෙනව ඒව කියවන්න අක්ක..
මම ලින්ක් හොයල දාන්නම්.ටිකක් පරන ළියපු පාඩම්
Link eka matath danakoo
Powder vanilla eka kohedha MIS gandapuluwan
මම ගන්නෙ keels එකෙන්
Liquid colours use කරන්න පුලුවන් ද?gum paste colouring කිරීමේදී ත් liquid colours use කරන්න පුලුවන් ද
250g fatspread waling hadanna icing 1kg cake ekak icing karanne pramanawath weida
අපෝ වැඩී ත් එක්ක
icing කරද්දී බටර් සහ මාවෝ සම ප්‍රමාණවලින් ගන්න ඕනද
මම මාවෝ පාවිච්චි කරල නෑ dear
Cake eka icing krla tibbhm diya wenn hethuw mokakd
Thank u 👍
You are welcome dear
❤🎉❤🎉❤
Red colouring vargaya kiyanda puluvanda
Red වර්ගද අහන්නෙ
1kg cover karanna me pramanaya athida
ඇති
මේ ප්‍රමාණය 1kg කේක් එකක් කවර් කරන්න ඇති ප්‍රමාණයද
පැනි රස වැඩි එකට මොකද්ද මිස් කරන්නෙ
Iceing diyawenne ai.
ස්තුතියි!
ස්තූතියි ඔබටත්
Thank you
You are welcome
Mge beeter eke eka kadila.ekakin beet karata kamak nadda mis
එක hook එකකින් icing එකට කමක් නෑ...
Well explained .Thankyou.more vedeos
You are welcome
Thank you Akke ❤❤❤
You are welcome nngi ❤❤
Icing එක සුදු පාට කරගන්නේ කොහොමද..colouring දැම්මට pure white එන්නේ නෑනෙ.
ටිකක් වැඩිපුර white colour දාන්න වෙනව...කොහොමත් බටර් හෝ fatspred පොඩි off white පෙනුමක් තියෙන්නෙ ....පිටරවල සුදුම පාට ගන්නෙ crisco වගෙ බ්‍රැන්ඩඩ් shortning වර්ග පාවිච්චි කරල.
Icing karanakota diya vannathi vanna mokada karanne.
👍
❤❤
Can you show the fondant icing please
වැස්ස දවසට හදන fondent එකයි mashmelowes fondent එකයි vedio දාල තියෙනව චැනල් එකේ පහල ට ගිහින් බලන්න..
හොයාගන්න අමාරුයි නම් කියන්න ලින්ක් දන්න්ම්
කිරි අනිවාර්ය ද?
නෑ
ඉස්කෝලෙකට ගියා වගෙ ලස්ස්නට කියලා දෙනවා
අනේ ...බොහොම ස්තූතියි ❤
වරදවා හිතන්න එපා
මං මාවෝ බටර් පාවිච්චියට අරන් තියෙනව Mrs Mallita joshop student 1988 exam mawoo butter oder කරලා තියෙනවා
මිල
අදිකයි වර්ණ කරන්න ගොඩක් හොඳ බටර් එකක් එත් දැන් කරන්න බැහැ මිල අදිකයි හොඳ බටර් එකක්
ඔයා හොඳින් කරනවා අපිට උඅනත් ඉගෙන ගන්න පුළුවන් දේ හොඩක් කිය දෙනවා අලුත් දේවල්
ගොඩක් පිං බුදු සරණයි ❤️❤️❤️
ඔව් ඔබ කියන එක ඇත්ත .❤
,idustriyal කරන අය අදටත් ඔය කියන ආදේශක පාවිච්චි කරනව.අලෙවි කරන්නත් තියෙනව
මම homebakers ට තමයි ගොඩක් වෙලාවට පාඩම් කරන්නෙ.....ඒත් අපිට පුළුවන් නම් crisco වගේ හොඳ vejitable shortning බ්‍රැන්ඩ් එකක් පාවිච්චි කරන්න ,,,ඔය කියන නම වෙනුවට කමක් නෑ කියල යි මම හිතන්නෙ....අපි ඒ කාලෙ ගොඩක් ලොකූ දේවල් ලෙඩ රෝග ගැන කෑමවලින් එකතුවන අහිතකර ප්‍රතිඵල ගැන ලොකු වට හිතුවෙ නෑ...
හොඳම දේ මාජරින් රත් කරල කෑවම ට්‍රන්ස්ෆැට් හැදෙනව කියල නොදන්න කාලෙ කොච්චර මාජ්රින් රත් කරල කෑමට ගන්න අවස්ථාවන් තිබුනද...ඒත් දැන් එහෙම හිතන්නෙ නෑ නිතරම ඒ ගැන කියවෙන නිසා ...මම ඉගෙන ගත් ඉන්දියාවේ ගුරුවරුන් කිසිම කෙනෙක් කේක් වලට බටර් වලින් පිට දෙයක් නොදාන ලෙස උපදෙස් දුන්නෙ... ඒත් ලංකාවේ තීයන මිල එක්ක අපිට බටර් වලට ම සීමා වෙන්න බෑ කියන එක අපිට පේන්නෙ තියෙන සත්‍යයක් ....බොහොම ස්තූතියි ඔබේ ආදාරනීට අදහස් වලට දිගටම මා එක්ක ඉන්න ආදෙරෙයි ඔයාල වගේ අදහස් දෙන අයට
මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. මමත් ප්‍රසිද්ධ කෙනෙක්ගෙන් මේ දවස්වල ඉගෙන ගන්නවා. එයත් අයිසිං කරන්න ගන්නේ මාවෝ. හේතුව සුදුපාට වීම සහ ඉක්මනින් දිය නොවීම කියලයි කිව්වේ
මිස්...ගොඩක් රස්නෙ කාලෙට අයිසින් එක ඔය පදමට ගත්තත් දිය වෙනව...මම හදන අයිසින් කේක් 1hour එලියෙ තිබුනම දිය වෙනව...ශීතකරනයේ දාල එලිය ගත්තම වතුර බින්දු කේක් එක පුරාම...මේකට විසදුමක් කියන්න...ස්තූතියි මිස්
ෆ
Fan එකක් දාල තියන්න
But it seems still firm
can reduce icing sugar bit to thin ..
or can add icing sugar to hard cream .
its depending
thank you so much for writing on my vedio ❤