ගොඩක් වෙලාවට center wait metering mode එක use කරනවා, spot metering එක සමහර camera වල center එකේ තියෙන්නේ , නමුත් සමහර කැමරාවල focusing point එක මත පිහිටනවා, මගේ කැමරාවෙි තියෙන්නේ center එකේ, එමනිසා center wait mode එක use කරනවා
Aiye mta DSLR Camera ekak ne mta tynne Canon Ixus 185 digital camera ekak e unata oyage videos balala mn sahenna dyak igena gaththa. Sahenna knowledge ekak ganna puluwan aiye harima pahadili. Aiye puluwan nam week eka gaane videos danna. Good luck aiye! Thank you for your knowledge!!!
Canon කැමරාවල Spot metering linked to AF Point තියෙන්නේ 1D series එකේ විතරයි නේද? අනිත් Canon කැමරාවල center point එකෙන් meter කරලා recompose කරන්න වෙනවා.
මට ප්‍රශ්න දෙකක් ආවා...
01. Matrix (කැනන්) සහ Partial (නිකෝන්) මීටරිං මෝඩ්වල නේද ගතිගුණ සමාන..?
02. කැනන්වල Spot Metering පොයින්ට් එක ෆෝකස් පොයින්ට් එකත් සමග වෙනස් කරන්න පුලුවන් ද..? (නිකොන්වලනම් වෙනවා.)
1) Matrix නිකොන්, eveluvative කැනන් දෙකම zone metering. canon ලගේ partial zone metering එකක් කියල කියන තැන් තියනවා එත් එක වැරදි. එකට හේතුව හැම zone ekama calculation එකට යොදා නොගන්න නිසා.
2) spot metering එකත් එක්ක exposure meter එක combine උන කැමරා කිහිපයක් තියනවා. 1Dx එක අනිවාර්යෙන් පුළුවන් අලුත් කැමරා වල පුළුවන් කියල කියනවා 6D mark 2 එක 5D මාර්ක් 4 එක එහම.
Wow. ගොඩක්ම වටිනවා අයියා . 😍😍😍😍😍
Thank you malli
ඔබේ ප්රියතන එක, මගෙත් ප්රියතන එක වෙලා දැන් වසර ගනනාවක්.. ආලෝකය සමග හරියටම වැඩ කරන්න මේ වීඩියෝ එක හැමෝටම ගොඩක් වැදගත් වේවි.. බොහොම ස්තූතියි..
බොහොම ස්තූතියි
Thank you for your graphic explanation with useful illustrations.
Thanks for sharing your knowledge.
ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා ඉගෙන ගත්තා ගොඩක් ස්තුතියි
බොහොම ස්තූතියි. අද තමා metering ගැන හරියටම දැනගත්තෙ.❣️
මගෙත් ගොඩක්ම ප්‍රියතම මෝඩ් එක ස්පොට් මීටරින්. Portrait ෆෝටෝ වලදී මට අවශ්‍යය ස්ථානය Focus Point එක හරහා නිවැරදී අලෝකතත්වය යටතේ ඉතාමත් හොද ෆොටෝ එකක් ලබා ගැනීමට හැකිවීම.හැබැයි මේ වීඩියෝ එකෙන් අනිත් මීටරින් මෝඩ් ගැන හොද අවබෝධයක් ලබා ගැනීමට හැකි උනා...ස්තුතී ඔබට...ජය වේවා!
බොහොම ස්තුති මල්ලි comment එකට
නියමයි අයියේ...
Awe this is a hidden gem of a channel for me. Everything in a one place about photography
thank you very much for your comment
Superb
Niyamai aiye..
වැදගතකරුනක් බොහොම ස්තුතිය සර් janaka regency hotel
🙂
ගොඩක් වෙලාවට center wait metering mode එක use කරනවා, spot metering එක සමහර camera වල center එකේ තියෙන්නේ , නමුත් සමහර කැමරාවල focusing point එක මත පිහිටනවා, මගේ කැමරාවෙි තියෙන්නේ center එකේ, එමනිසා center wait mode එක use කරනවා
හොද පැහැදිලි කිරීමක් ස්තුතියි Sir,
Thank you
Effective ..Thank you
නියමයි
eka niyamai aiye. very useful
බොහොම ස්තුති මල්ලි
ඔයාට ස්තූතිය
Niyamai godakma watinawa
බොහොම ස්තූතියි
ගොඩක් වටිනවා අයියා මේ දේවල්.. Thankyou
Aiye mta DSLR Camera ekak ne mta tynne Canon Ixus 185 digital camera ekak e unata oyage videos balala mn sahenna dyak igena gaththa. Sahenna knowledge ekak ganna puluwan aiye harima pahadili. Aiye puluwan nam week eka gaane videos danna. Good luck aiye! Thank you for your knowledge!!!
බොහොම ස්තුති මල්ලි
Good
Thanks
Supiriyi Harsha ayya!
Thanks malli
🙏🙏🙏බොහෝම ස්තුති අයියේ හරිම වටිනවා..ජයවේවා 🙏🙏🙏👍👍👍❤❤❤
බොහොම ස්තුති මල්ලි comment එකට
Nalida අයියාගේ channel එකේ shoutout එකෙන් ආවේ(Sl phototutorial)
නලින්ද කියන්නේ දක්ෂයෙක්. ඒවගේම හිත හොද මනුස්සයෙක්
ගොඩක්ම වටිනවා
බොහොම ස්තුති
Flasher eka use karana niwaradima system eka mokakda??
මෙහෙම දැනුම බෙදලා දෙනවට ගොඩක් ස්තූතී ..
බොහොම ස්තුති comment එකට
@@HarshaPerera UK 4tos edit kalada
@@madurangashanith3717 thama naha :D
@@HarshaPerera ehmada
නියමයි .....
Thank you
Use karanne nathima setting eka. Thank you aiye🙂🙂
:)
Mudal ipaima paseka thaba avancawama A to Z kiyadunnata stuti i ❤
mara watinawa.thank you.
Thank you malli
එක පටිට
Thank you
😍 වටිනවා
බොහොම ස්තූතියි
වටින video එකක් අයියේ ❤️❤️
good explanation
Thanks for liking
බොහොම ස්තූතියි
බොහොම ස්තුති මල්ලි
වැදගත් මාතෘකාවක් අයියා...
බොහොම ස්තුති මල්ලි
Thanks for the video. I use Gray card with spot metering. What'd you reckon? Thanks.
නියමයි අය්යේ.....,👍👍👍❤️
බොහොම ස්තුති මල්ලි
මම spot metering use කරන්නේ. අවශ්‍ය වෙලාවට point එක change කරගන්නවා අයියේ.
🙂
Good job
Digatama video karanna aiye photography iganaganna ayata watinawa godak....
බොහොම ස්තුති මල්ලි
niyamai..
බොහොම ස්තුති මල්ලි
Landscape වලට හොඳ area නේද
ගොඩක්ම වටිනවා අයියේ...❤️🤘
බොහොම ස්තුති මල්ලි
ගොඩක්ම වටිනවා අයියේ...❤️
බොහොම ස්තුති මල්ලි
👍❤️
Woow....😎😎
Thanks Sulo
thankyou sir
🙂
බොහොම ස්තුතී අයියා❤️
Thank you malli
niyamai ayya
බොහොම ස්තුති මල්ලි
Excellent. Thank you
බොහොම ස්තූතියි
Lovely Explanation ..
Thank you 🙂
thank you
බොහොම ස්තූතියි
Math godak dewal igena gatta aiye. Thank a lot :)
ලක්ෂික මල්ලි දකින්න ලැබීමත් සතුටක්
පැහැදිලි කිරීමට ස්තූතියි 💕ලෑන්ඩ්ස්කේප් වලදි වගේ නං මම multi (wide) ගන්නවා, portrait නං ගොඩක් අරං නෑ , ගනිද්දි spot මොඩ් එකට ගන්නවා...
බොහොම ස්තූතියි
Supiri ayya ❤️❤️
ඉස්සර මම centre weighted දාල තිබුනෙ.
දැන් spot metering. මට ඕන තැනට focus point එක අල්ලගෙන half press කරගෙන AE/AF lock button එක ඔබාගෙන මට ඕන විදිහට frame කරගෙන photo එක ගන්නවා
❤️❤️❤️
Spot metering waldi focus eka wens krnkota outomaticly metering mood ek thiyna thena wens wenwda?????nettn api eka setteing walin hada gann oned???
Focus point eketa meter karana thana venas venava
Thank you aiya
Thank you....
:)
Thankyou ayyaaa 🙏🙏🙏❤️❤️❤️❤️❤️
Video mode වලටත් මෙය (metering ) අදාල ද ?
Godak wedagath karunu tikak sar🙏
Thank you
Canon කැමරාවල Spot metering linked to AF Point තියෙන්නේ 1D series එකේ විතරයි නේද? අනිත් Canon කැමරාවල center point එකෙන් meter කරලා recompose කරන්න වෙනවා.
ඔව් 1D series එකේ camera වල තියනවා සහ අලුත් කමරවලත් තියනවා කියල කියනවා 7DII and 5DIV වල එත් මට test කරන්න අවස්ථාවක් ලැබිල නැහැ
Tnx Aiya..
Thankyou aiiye ❤️
බොහොම ස්තූතියි
👍👍👍👍👍
🙂
අයියෙ ස්පොට් මීටරින් මොඩ් එකෙන් පොයින්ට් එක වෙනස් කරන්නෙ කොහොමද පොඩ්ඩක් පහැදිලි කරන්න, ෆෝකස් පොයින්ට් එක වෙනස් කලාමම මීටරින් මොඩ් එකත් වෙනස් වෙනවද ?
ow malli . ෆෝකස් පොයින්ට් එක වෙනස් කලාමම මීටරින් මොඩ් එකත් වෙනස් වෙනව
@@HarshaPerera අයියේ, මදුශන්ක කියනවා වගේ focus point eka වෙනස් කරද්දි metering mode eka වෙනස් වෙන්නේ නෑනේ.... :(
@@lakneshe-netsolution80 mode එක වෙනස් වෙන්නේ නැහැ මල්ලි meter වෙනේ තැන වෙනස් වෙනවා
Single focus point තිබ්බාම විතරයිද කොහෙද metering spot එක අපිට ඕන තැනට ගන්න පුලුවන් වෙන්නෙ.
පොඩ්ඩක් ඔබල බලන්න ඕනෙ, කොහෙද වෙලාවක් නෑනෙ
@@rajithanw555 ඔබල බලන්න
Mobile photograpy gena vedio ekak ගෙන්න
hari malli
❤
Thank you
🏃
:)
👍
බොහොම ස්තූතියි
නියමයි ....
Thank you
Thank you❤️
👍
Thank you