Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කැමරාවක් නැතත් බැලුවා 😻😻😻😻....මරු විඩියෝ එකක් ❤❤❤...හොදට කියලා දෙනවා .....ගොඩක් වටිනවා....
Aniwa
මමත් එසේම තමයි.😄❤
හිමින් කැමරාවක් ගමු, නොර්මල් 💖
Math
Wow. Watina Video Ekak Aiya
අපේ රටේ සිටින විශිෂ්ට ජායාරූප ශිල්පියෙක් විදිහට ඔබතුමා සතු දැනුම නිහතමානීව, නිර්ලෝභී වසියලුම දෙනාට සවිස්තරාත්මකව පැහැදිලිව ලබා දීම පිලිබඳව ,ඔබතුමාට මාගේ උත්තමාචාරය ....🙏🙏🙏ඔබතුමා ගේ ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා !!!...🎇🌅🎆
වෙලාවකට මට හිතෙනවා 30 000 ක විතර පොඩි කැමරාවක් ගෙදර වැඩ වලට තියාගන්න..
ඒක මරු අයියේ ගානට හැමදේම මතක් කරලා දෙනවා! දන්නේ නැති ගොඩක් දේවලුත් දැන ගත්තා.දන්නේම නැතුව video එක ඉවර වෙනකන්ම බලලා ❤️
තාම කැමරාවක් නෑ. ඒත් හැම වීඩියෝ එකක්ම බලනව ආසාවට.. 😌😌
සුපිරිම... සුපිරි.... video දෙන්නෙ ඔයා.👍👍😎😍❤️💓💓
වීඩියෝ එක නම් ගොඩක් වටිනවා අයියෙ ❤️. ගොඩක් ස්තූතියි . කැමරාවක් අලුතින් පාවිච්චි කරන්න ගත්ත නිසා ඇතිවෙලා තියන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කැමතියි, අපි ට්‍රිප් එකක් යද්දි , outdoor event එකකදි වගේ අපට photos ගන්න ඕන වෙන වෙලාවල් තියවනේ. මේ වගේ වෙලාවක පොඩි වැස්සක් වගේ ආවම කැමරාවත් පරිස්සම් කරගෙන photos ගන්න tips ගැන පොඩ්ඩ්ක කියලා දෙනවද , ඒ වගේ වෙලවක අපි කරන්න ඕන කොහොමද , කියන දේ ....🖤 trip ගිහින් පොද වැස්ස නිසා කැමරාව වාහනේ තියල ගිහින් දුක් උන අවස්තා ගොඩයි 😔.❤️ camera ගැන නොදන්න අයට තේරෙන සිංහලෙන් කියලදෙනවට හුගක් ස්තූතී , මුල්ම වීඩියෝ එකේ ඉදන් අසාවෙන් බලපු කෙනෙක් 😇.
Also a problem for me😞
ලෝබ නැතුව කියලා දෙනවට ස්තුති
බොහොම අගෙයි...පැහැදිලිව කියලා දෙනවා...ජය ශ්‍රී ඔබට....!!!!
හරිම වටිනා කරුණු ටිකක්.. lense ටිසූ ගන්න ඕනේ, කොරොනා ඉවර උනාම
කැමරාවක් ගන්න හීන දකින හැමෝටම හොදම කැමරාවක් ඉක්මනින්ම ගන්න ලැබේවා ! ❤
Aiya Patta Quality සුපිරිම චනල් එකක්❤️☝️
I don't have a camera yet, but I did watch the whole episode with out a blink ur presentation skill is superb 👌Good Luck
Thanks for the comment
ඇත්තටම හොදට තේරුණා. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වටිනා කරුණු බොහොමයක් දැනගත්තා ස්තූතියි ......
අති විශිෂ්ටයි, සුපිරි ගුරුතුමෙක්.
මට නම් ගොඩක් වැදගත් වීඩියෝ එකක් මේක. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අයියේ.ඔයාට බැරිද මට එක කැමරාවක් දෙන්න.මන් ඵොටොග්රැපි දන්නෙ නම් නැහ්.ඒත් ඔයාගෙ විඩීයෝ බලනකොට ටික ටික තේරේනවා.good luck.thnks
හොයපු හැමදේම තිබුණා thanz.... අවුරුද්දක් camera eka අරන් bag එකට dala තියෙන්නේ... Mangawa d1500 canon cam එකක් තියෙන්නේ 18-55mm lens එකක් trawal කරද්දී ගන්න ඕනේ lens එකක් කියන්න පුලුවන්ද ගොඩක් වටින පැහැදිලි videos එකක්...
Good lesson. I'm self learning beginner level photographer. These habits will be really helpful for me 👍👏
ස්තුතියි අයියේ, manual photography ඉගෙන ගන්න විඩියෝ ටිකක් හදන්නකො අයියා, ඔයා කියලා දෙන විධියට හොදට තේරෙනවා.
🖤 දන්න දේවල් තවත් අලුත් උනා ඒ වගේම නොදන්න දේකුත් ඉගෙනගත්ත
ගොඩාක් වටින දෙයක් අයියෙ.ආසාවෙන් video බලනවා. ඔයා සරලව පැහැදිලිව කියාදෙනවා. ස්තූති...!
මගේ යාලුවෙක්ට කැමරාවක් හම්බ උනාලු Banggood කියල online service එකකින් කැමරාවක්.ඒකෙ නම DC 101,,,USD 32 ක් වගේලු..එයා ආසයි කැමරාවකින් ෆොටෝ ගන්න..මම එච්චර ඔය වගෙ කැමරා ගැන දන්නෙ නෑ..මේවගෙ කැමරා හොඳයිද??කොච්චර කාලයක් විතර පාවිච්චි කරන්න පුලුවන්ද??? ඉක්මනින් පිළිතුරක් බලා පොරොත්තු වෙනවා....😘😘😘😘😘
එහෙම brand එකක් වත් camera එකක් ගැන වත් අහලා නැ. එක හින්දා එක ගැන කියන්න අමාරුයි
Brand එකක් නම් නෑ..DC101 තමයි නම....
m.banggood.com/DC101-24MP-16X-Zoom-Focus-1080P-HD-3_0-Inch-TFT-Screen-Digital-SLR-Camera-with-Macro-Lens-p-1464687.html?act_poa=POA4715834&cur_warehouse=CN&rmmds=detail-bottom-alsolikeමේක තමයි කැමරාවේ Link එක...බලලා කියනවද හොදද කියලා....චූටි ගානක්..රු.5000 ක් වගෙ වෙන්නේ. අවුරුදු දෙකක් තුනක් වත් පාවිච්චි කරන්න පුලුවන් වෙයිද..???
මුලු වීඩියෝ එකම බැලුවා. බොහොම වැදගත්. පුලුවන්නම් අයියෙ ගණන් අඩුවට තියන cannon powershot sx 610/620/720/ වගේ කැමරාවල ගුණ අගුණ වීඩියෝ ටිකකුත් කරන්නකෝ
වටිනවා අයියේ හුගක්..😍💝📸
ඒකනම් ගොඩක් වටින වීඩියෝ එකක් අයියා
මටත් කැමරාවක නෑ...ඒවුනාට ගත්ත දවසකට මේ ටික වැදගත්...අපිට ඉතින් ඔය ඉලක්කම් 6 , 7 ක ගනන් වල කැමරා ගන්න බෑනේ..
ගන්න බැ කියල හිතන එක තමයි එකම හේතුව කැමරා එකක් ගන්න බැරි
ගොඩක් වටිනවා....ස්තුතියි..
නියම වීඩියෝ එකක්... අයියෙ...👍දන්නැති ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගත්ත...😍👍❤
wedding photography ගැනත් කියලා දෙන්න
One of my favourite channel. Best of luck. Need more and more videos..
මරු විඩියෝ එකක් ...හොදටම කියලා දෙනවා .....ගොඩක් වටිනවා.... R2 Lens wipe pack ekak kiyada aiye????
600/-
ගොඩක් වැදගත් channel එකක්..අදයි හම්බවුනෙ..ඔන්න subscribe කරා...👌
very important stuff
ගොඩක් දේවල් දැනගත්තා,ස්තූතියි !!!
Nikon D5600 ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
නියමයිකැම් එක ස්ටො කරන කොට ලෙන්ස් එක ගලවල තියන්න ඕනදනැත්නන් ලෙන්ස් එක ඇටැච් වෙල තියෙද්ඩිම තිබ්බට කමක් නැද්ද
This is the really great video. This covers almost all the practises should follow. Thanks a lot for this amazing video.
ගොඩක් වටිනව ❤️❤️❤️❤️❤️
Action camera ekak maintain karana vidiyath kiyala denna puluwanda
Aperture , iso, shutterspeed ගැනත් වීඩියෝස් ඕනේ අයියේ..
Clear content. Thank you very much
Hi Is Nikon d5200 still a good camera for 2024 ? What lenses you recommend for macro photos ? Thank you appreciate your videos ❤
ඉතාම වටිනවා අයියෙ
Valuable video thank you. Can u do video to protect action cameras.
වීඩියො එක නම් මාරම වටිනවා ❤.දවසක් මගේ අතින් කැමරා එක ක්ලීන් කරද්දි focussing screen එක ලාවට හීරුණා ඒක photos වලට බලපායිද? මට ෆෝකසින් ස්ක්‍ර්‍රින් එකක් ගන්න පුලුවන් කොහෙන්ද ?
Focus screen එක කියන්නේ?
අර ෆෝකස් කොටු ටික වැටෙන්නෙ රෙඩ් කලර් එකෙන් ඒ ග්ලාස් එක උඩට. අන්න ඒක. Canon 800D එකක්.
Canon SX110 IS කැමරාවක් restart කරන විදිහ කියලා දෙන්න පුළුවන් ද
එක නම් Metropolitan එකෙන් අහන්න
Wonderful ❤
hama video akak wagama me video ekath godak watina adahas dunna thank you aiya
Thank you
Wildlife walata hoda camera ekak kiyannako sir
Super.. danne nethi godak de dena gatta
Wedagth godak video eka marama watinawa
Maru....mewata thamakiyanne youtube channel kiyala....Thank you...
Nikon p 900 ගැන වීඩියෝ එකක් කරන්න
Fantastic!!!!! Never give Up
thanks
Good job
ඇත්තටම වටිනවා ❤️
Godak deewal danagaththa tnx . filters gana video ekak karanna puluwannam hodai .
Video Intro Eka superp👌
නියමයි අයියා
Very clear informative video. Thank you.
Thankyou Raji Aiya❤
The explanation is great sir.
Thank you....
Sutt karann hodaida 77d cam eka
ගොඩක් වටින විඩියෝ එකක් ❤️
Thanks bro
Good explain ❤️
thank u very much....
Thank you r2
Oba kiyadun e watina torathuru werlata bohoma istuthi 🙏💐🇧🇳
mirroless camera walata dunna tip eka nam godak watinwa...
වටිනවා අයියේ ඔයාගෙ වීඩියෝස් ❤️💫
නියමයි අයියේ .thanks a lot.
cameraa එක dry box එකේ store කරනකොට lens cap එක ගැලවිය යුතුද?
Sigma 50 mm 1.4 art lens eka gana review ekak dennako aiye
හොදම කරුනු
Thanks for your Super information. Can you tell me from where can buy this dehumidifier box . how much the cost.(roughly)
the price vary according to size, you can Dimals Nugegoga, Metropolitan Canon, Cameralk
shutter count replace කරන්න තැනක් කියන්නකෝ
agent ගාවට ගෙනියන්න
Wildlife walata hoda lens ekak kiyannako sir
thank 2024
Hodata kiyala dunna thanks so much 💯
මෙ video මරු
Thanks you
isopropyl gannwa nm pharmacy walin gannath plwn api ganna sechical kiynne ewa 100% alcohol
Thanks aiye
Thank you 👍👍👍
Mage camera eke photoes gahuwawama kalu pata dot thiyena eth wena lens ekak dammama ehema na ekata mokadda karanne
battery eka galawalada aran tiyaddi tiyanna one nathnam battery eka athule tiyala switch witarak off kalata kamak nadda
battery එක ගලවන එක කෝකටත් හොදයි
Nikon p1000 eka gena video ekak krannako ayye😊
try එකක් දාන ගමන් ඉන්නේ
Good content video !
අයියේ lens dry box eke danakota lens cap dala dana ekada hoda lens cap eka galawala dana ekada hoda 🙄
එහෙම ප්‍රශ්නයක් නැ
Aiyeee battery eka ded venne nathuva use karanne
Hand Sanitizers හොදයිද clean කරන්න
එච්චරම හොඳ නැ.වතුර වැඩියි ඒවගෙ
Cam ekaknam ne eth R2 Studio chanel eke videos balala Cam ekak ganna oni kiyala hithuna....Ekmanatama mamath Cam ekak gannawa....
dannathi godk dewl danagttha,thanks broo
කැමරාවක් නැතත් බැලුවා 😻😻😻😻....මරු විඩියෝ එකක් ❤❤❤...හොදට කියලා දෙනවා .....ගොඩක් වටිනවා....
Aniwa
මමත් එසේම තමයි.😄❤
හිමින් කැමරාවක් ගමු, නොර්මල් 💖
Math
Wow. Watina Video Ekak Aiya
අපේ රටේ සිටින විශිෂ්ට ජායාරූප ශිල්පියෙක් විදිහට ඔබතුමා සතු දැනුම
නිහතමානීව, නිර්ලෝභී ව
සියලුම දෙනාට සවිස්තරාත්මකව පැහැදිලිව ලබා දීම පිලිබඳව ,
ඔබතුමාට මාගේ උත්තමාචාරය ....🙏🙏🙏
ඔබතුමා ගේ ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා !!!...🎇🌅🎆
වෙලාවකට මට හිතෙනවා 30 000 ක විතර පොඩි කැමරාවක් ගෙදර වැඩ වලට තියාගන්න..
ඒක මරු අයියේ ගානට හැමදේම මතක් කරලා දෙනවා! දන්නේ නැති ගොඩක් දේවලුත් දැන ගත්තා.දන්නේම නැතුව video එක ඉවර වෙනකන්ම බලලා ❤️
තාම කැමරාවක් නෑ. ඒත් හැම වීඩියෝ එකක්ම බලනව ආසාවට.. 😌😌
සුපිරිම... සුපිරි.... video දෙන්නෙ ඔයා.👍👍😎😍❤️💓💓
වීඩියෝ එක නම් ගොඩක් වටිනවා අයියෙ ❤️. ගොඩක් ස්තූතියි . කැමරාවක් අලුතින් පාවිච්චි කරන්න ගත්ත නිසා ඇතිවෙලා තියන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කැමතියි,
අපි ට්‍රිප් එකක් යද්දි , outdoor event එකකදි වගේ අපට photos ගන්න ඕන වෙන වෙලාවල් තියවනේ. මේ වගේ වෙලාවක පොඩි වැස්සක් වගේ ආවම කැමරාවත් පරිස්සම් කරගෙන photos ගන්න tips ගැන පොඩ්ඩ්ක කියලා දෙනවද , ඒ වගේ වෙලවක අපි කරන්න ඕන කොහොමද , කියන දේ ....
🖤 trip ගිහින් පොද වැස්ස නිසා කැමරාව වාහනේ තියල ගිහින් දුක් උන අවස්තා ගොඩයි 😔.
❤️ camera ගැන නොදන්න අයට තේරෙන සිංහලෙන් කියලදෙනවට හුගක් ස්තූතී , මුල්ම වීඩියෝ එකේ ඉදන් අසාවෙන් බලපු කෙනෙක් 😇.
Also a problem for me😞
ලෝබ නැතුව කියලා දෙනවට ස්තුති
බොහොම අගෙයි...පැහැදිලිව කියලා දෙනවා...ජය ශ්‍රී ඔබට....!!!!
හරිම වටිනා කරුණු ටිකක්.. lense ටිසූ ගන්න ඕනේ, කොරොනා ඉවර උනාම
කැමරාවක් ගන්න හීන දකින හැමෝටම හොදම කැමරාවක් ඉක්මනින්ම ගන්න ලැබේවා ! ❤
Aiya Patta Quality
සුපිරිම චනල් එකක්❤️☝️
I don't have a camera yet, but I did watch the whole episode with out a blink ur presentation skill is superb 👌
Good Luck
Thanks for the comment
ඇත්තටම හොදට තේරුණා. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වටිනා කරුණු බොහොමයක් දැනගත්තා ස්තූතියි ......
අති විශිෂ්ටයි, සුපිරි ගුරුතුමෙක්.
මට නම් ගොඩක් වැදගත් වීඩියෝ එකක් මේක. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අයියේ.ඔයාට බැරිද මට එක කැමරාවක් දෙන්න.මන් ඵොටොග්රැපි දන්නෙ නම් නැහ්.ඒත් ඔයාගෙ විඩීයෝ බලනකොට ටික ටික තේරේනවා.good luck.thnks
හොයපු හැමදේම තිබුණා thanz.... අවුරුද්දක් camera eka අරන් bag එකට dala තියෙන්නේ... Mangawa d1500 canon cam එකක් තියෙන්නේ 18-55mm lens එකක් trawal කරද්දී ගන්න ඕනේ lens එකක් කියන්න පුලුවන්ද ගොඩක් වටින පැහැදිලි videos එකක්...
Good lesson. I'm self learning beginner level photographer. These habits will be really helpful for me 👍👏
ස්තුතියි අයියේ, manual photography ඉගෙන ගන්න විඩියෝ ටිකක් හදන්නකො අයියා, ඔයා කියලා දෙන විධියට හොදට තේරෙනවා.
🖤 දන්න දේවල් තවත් අලුත් උනා ඒ වගේම නොදන්න දේකුත් ඉගෙනගත්ත
ගොඩාක් වටින දෙයක් අයියෙ.ආසාවෙන් video බලනවා. ඔයා සරලව පැහැදිලිව කියාදෙනවා. ස්තූති...!
මගේ යාලුවෙක්ට කැමරාවක් හම්බ උනාලු Banggood කියල online service එකකින් කැමරාවක්.ඒකෙ නම DC 101,,,USD 32 ක් වගේලු..එයා ආසයි කැමරාවකින් ෆොටෝ ගන්න..මම එච්චර ඔය වගෙ කැමරා ගැන දන්නෙ නෑ..මේවගෙ කැමරා හොඳයිද??කොච්චර කාලයක් විතර පාවිච්චි කරන්න පුලුවන්ද??? ඉක්මනින් පිළිතුරක් බලා පොරොත්තු වෙනවා....😘😘😘😘😘
එහෙම brand එකක් වත් camera එකක් ගැන වත් අහලා නැ. එක හින්දා එක ගැන කියන්න අමාරුයි
Brand එකක් නම් නෑ..DC101 තමයි නම....
m.banggood.com/DC101-24MP-16X-Zoom-Focus-1080P-HD-3_0-Inch-TFT-Screen-Digital-SLR-Camera-with-Macro-Lens-p-1464687.html?act_poa=POA4715834&cur_warehouse=CN&rmmds=detail-bottom-alsolike
මේක තමයි කැමරාවේ Link එක...බලලා කියනවද හොදද කියලා....චූටි ගානක්..රු.5000 ක් වගෙ වෙන්නේ. අවුරුදු දෙකක් තුනක් වත් පාවිච්චි කරන්න පුලුවන් වෙයිද..???
මුලු වීඩියෝ එකම බැලුවා. බොහොම වැදගත්. පුලුවන්නම් අයියෙ ගණන් අඩුවට තියන cannon powershot sx 610/620/720/ වගේ කැමරාවල ගුණ අගුණ වීඩියෝ ටිකකුත් කරන්නකෝ
වටිනවා අයියේ හුගක්..😍💝📸
ඒකනම් ගොඩක් වටින වීඩියෝ එකක් අයියා
මටත් කැමරාවක නෑ...ඒවුනාට ගත්ත දවසකට මේ ටික වැදගත්...අපිට ඉතින් ඔය ඉලක්කම් 6 , 7 ක ගනන් වල කැමරා ගන්න බෑනේ..
ගන්න බැ කියල හිතන එක තමයි එකම හේතුව කැමරා එකක් ගන්න බැරි
ගොඩක් වටිනවා....ස්තුතියි..
නියම වීඩියෝ එකක්... අයියෙ...👍
දන්නැති ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගත්ත...😍👍❤
wedding photography ගැනත් කියලා දෙන්න
One of my favourite channel. Best of luck. Need more and more videos..
මරු විඩියෝ එකක් ...හොදටම කියලා දෙනවා .....ගොඩක් වටිනවා.... R2 Lens wipe pack ekak kiyada aiye????
600/-
ගොඩක් වැදගත් channel එකක්..අදයි හම්බවුනෙ..ඔන්න subscribe කරා...👌
very important stuff
ගොඩක් දේවල් දැනගත්තා,ස්තූතියි !!!
Nikon D5600 ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
නියමයි
කැම් එක ස්ටො කරන කොට ලෙන්ස් එක ගලවල තියන්න ඕනද
නැත්නන් ලෙන්ස් එක ඇටැච් වෙල තියෙද්ඩිම තිබ්බට කමක් නැද්ද
This is the really great video. This covers almost all the practises should follow. Thanks a lot for this amazing video.
ගොඩක් වටිනව ❤️❤️❤️❤️❤️
Action camera ekak maintain karana vidiyath kiyala denna puluwanda
Aperture , iso, shutterspeed ගැනත් වීඩියෝස් ඕනේ අයියේ..
Clear content. Thank you very much
Hi
Is Nikon d5200 still a good camera for 2024 ? What lenses you recommend for macro photos ? Thank you appreciate your videos ❤
ඉතාම වටිනවා අයියෙ
Valuable video thank you. Can u do video to protect action cameras.
වීඩියො එක නම් මාරම වටිනවා ❤.
දවසක් මගේ අතින් කැමරා එක ක්ලීන් කරද්දි focussing screen එක ලාවට හීරුණා ඒක photos වලට බලපායිද? මට ෆෝකසින් ස්ක්‍ර්‍රින් එකක් ගන්න පුලුවන් කොහෙන්ද ?
Focus screen එක කියන්නේ?
අර ෆෝකස් කොටු ටික වැටෙන්නෙ රෙඩ් කලර් එකෙන් ඒ ග්ලාස් එක උඩට. අන්න ඒක. Canon 800D එකක්.
Canon SX110 IS කැමරාවක් restart කරන විදිහ කියලා දෙන්න පුළුවන් ද
එක නම් Metropolitan එකෙන් අහන්න
Wonderful ❤
hama video akak wagama me video ekath godak watina adahas dunna thank you aiya
Thank you
Wildlife walata hoda camera ekak kiyannako sir
Super.. danne nethi godak de dena gatta
Wedagth godak video eka marama watinawa
Maru....mewata thamakiyanne youtube channel kiyala....Thank you...
Nikon p 900 ගැන වීඩියෝ එකක් කරන්න
Fantastic!!!!! Never give Up
thanks
Good job
ඇත්තටම වටිනවා ❤️
Godak deewal danagaththa tnx . filters gana video ekak karanna puluwannam hodai .
Video Intro Eka superp👌
නියමයි අයියා
Very clear informative video. Thank you.
Thankyou Raji Aiya❤
The explanation is great sir.
Thank you....
Sutt karann hodaida 77d cam eka
ගොඩක් වටින විඩියෝ එකක් ❤️
Thanks bro
Good explain ❤️
thank u very much....
Thank you r2
Oba kiyadun e watina torathuru werlata bohoma istuthi 🙏💐🇧🇳
mirroless camera walata dunna tip eka nam godak watinwa...
වටිනවා අයියේ ඔයාගෙ වීඩියෝස් ❤️💫
නියමයි අයියේ .thanks a lot.
cameraa එක dry box එකේ store කරනකොට lens cap එක ගැලවිය යුතුද?
Sigma 50 mm 1.4 art lens eka gana review ekak dennako aiye
හොදම කරුනු
Thanks for your Super information. Can you tell me from where can buy this dehumidifier box . how much the cost.(roughly)
the price vary according to size, you can Dimals Nugegoga, Metropolitan Canon, Cameralk
shutter count replace කරන්න තැනක් කියන්නකෝ
agent ගාවට ගෙනියන්න
Wildlife walata hoda lens ekak kiyannako sir
thank 2024
Hodata kiyala dunna thanks so much 💯
මෙ video මරු
Thanks you
isopropyl gannwa nm pharmacy walin gannath plwn api ganna sechical kiynne ewa 100% alcohol
Thanks aiye
Thank you 👍👍👍
Mage camera eke photoes gahuwawama kalu pata dot thiyena eth wena lens ekak dammama ehema na ekata mokadda karanne
battery eka galawalada aran tiyaddi tiyanna one nathnam battery eka athule tiyala switch witarak off kalata kamak nadda
battery එක ගලවන එක කෝකටත් හොදයි
Nikon p1000 eka gena video ekak krannako ayye😊
try එකක් දාන ගමන් ඉන්නේ
Good content video !
අයියේ lens dry box eke danakota lens cap dala dana ekada hoda lens cap eka galawala dana ekada hoda 🙄
එහෙම ප්‍රශ්නයක් නැ
Aiyeee battery eka ded venne nathuva use karanne
Hand Sanitizers හොදයිද clean කරන්න
එච්චරම හොඳ නැ.වතුර වැඩියි ඒවගෙ
Cam ekaknam ne eth R2 Studio chanel eke videos balala Cam ekak ganna oni kiyala hithuna....
Ekmanatama mamath Cam ekak gannawa....
dannathi godk dewl danagttha,thanks broo