Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පැහැදිලිව නිවැරදිව හා සරලව කියලා දුන්නා.... නියමයි ක්‍රීශ් අයියේ....
Thank you Krishantha aiya. Issarahata weda tikak karamu.Fb eke podi video danawa kiyapu ekanam maru.
Aniwa... honda deyak karamu..
This is perfectly explained. Appreciate you started this in SL. Good luck.
අපේ පොටෝ ගැන කතාකරන්න group එකක් හදපු එක හොදයි. ඇත්තම කිව්වවොත් මගේ වයස දැන් 47ක්. ඒ අවුරැදු 47 න් පොටෝ අරගෙන තියෙනවා පසුගිය අවුරැදු 22ක විතර කාලයක් පුරාවටම. ඒ පොටෝ ගත්තේ ඇත්තටම මගේ රාජකාරි කටයුතුවලට . ගොඩක් වෙලාවට යම්අතපසුවිමක් උනාම ඒක අපි නිවැරදි ක්‍රමයන් අනුව ක්‍රියාත්මක වු බව පෙන්විම සදහා අවශ්‍ය සාක්ෂි හැටියට. එහෙමත් නැත්නම් යම් යම් ස්ථානයක් ගැන තවෙකුට අවබෝධයක් ලබාදිම සදහා. නමුත් ඇත්තටම ඡායාරූප ගැනිම විදිමත් කලාවක්ය, එයි යම් රිද්මයක් ඇති බවත් තේරැම් අරගෙන ඡයාරූප ගැනිම ආරම්භ කරලා වසර 2කට ආසන්නයි. ඇත්තම කිව්වොත් මේකියන විදිමත් ඡයාරූපකරනය ගැන බඩගාන අවදියේ. ඒ සදහාත් මම ගොඩක්ම අධ්‍යානය කලේ ඔබගේ පැරනි චැනල් එකේ වීඩියෝ . මම කියන්න ගියේ මේ වගේ එකිනෙකාගේ චායාරූප වල ගතිගුණ ගැන කතිකාවක් තුලින් යමක් ඉක්මනටම ඉගෙන ගන්න පුලුවන් බවයි. ඒ වගේම ඔබතුමා ඔබගේ දැනුම තව කෙනෙක් සමග බෙදාගන්න කරන මේ උත්සහාය ඉතාම ප්‍රසංසනීයයි . එයට මාගේ ස්තුතිය නැවත පිරි නමමි.
මොකද්ද ඒ group එක කියන්නකො please ?
නියමයි. ඡායාරූපයක කියවීම ඉක්මනට ඕනේ.
Issella video ek blala ili wenkot thawa video ekk awt😘😘 tnz aiyeee,kuru monw qwth aiya wede nawaththann ep.good luck.cu near future😘🌷
ගොඩක් පැදිලිව කියලා දෙනවා මත් ඉගන ගන්නේ ඔයගේන් ගොඩක් දෙවල් දැන ගත්තා මං thank
අද තමයි ඇත්ත දැනගතෙ ෆෝකල් ලෙන්ත් එකේ thanks ayie 🥰🥰🥰 පරිස්සමින් ඉන්න 😷😷😷😊😊
hodata terena widihata e tika kiyala dunna aiye oya.godak pin.
බොහොම ස්තූතියි විශිෂ්ට වැඩක්
කැම්පස් එකේ exm එකට අයියගේ video බලලා තමා අයියා පෙපර් එකට උත්තර හොයා ගත්තේ 😍
Niyamai aiye..👍
නියමයි අයියෙ...
මගෙ 55-300mm lens එකේ 300mm වලදි infinity focal plane එකේ ඉඳන් front most lens එකට තියන දුර 220mm ආසන්නව. එතකොට ඕකෙ 300mm වලදි rear nodal point එක තියෙන්න ඕනෙ physical lens එකට ඉස්සරහින්. ඒක වෙන්නෙ කොහොමද?
Thanks aiye🤘🤘
බොහොම ස්තූතියි අයියේ වීඩියෝ එකටහැමදාමත් වගේ නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤❤👍👊ඒ වගේම කසුන් අයියාගේ චැනල් එක වගේම හර්ශ අයියාගෙත් චැනල් එකකුත් තියෙනවා ඒ ගැනත් ඊලග වීඩියෝ එකේදි කියාවි කියලා හිතනවා 🙏🙏👍මේ චැනල් එක sub කරලා ඉන්න අය කලගුණ සැලකීමක් විදිහට ඒ චැනල් එක subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා,🙏🙏👍👊💪 මොකද හර්ශ අයියා වගේ අය නැති වෙන්න අපිට අද මෙහෙම චැනල් එකක් නැති වෙන්නත් ඉඩ තිබුනා.❤👍👊💪💪🙏🙏 ඒ වගේම ඒ චැනල් එකෙත් හොද content තියෙනවා
niyamai aiyeeee.... hdt therunaa.. thank youuu..
Thank u sir
Thawa videos karanna....
Gool lesson aiye 🔥👍
Thank you ayya. Eda idalama thibba prashnayak. Ada thama hariyatama wisada gaththe. Ethakota ayye focul length eka wedi wenakota lens eke diga wedi wenna oni neda samanyen?
බොහොම ස්තුතී අයියේ 😍😍🙏
Thanks a lot
niyamai :)
Supiri aiye
ජය ❤️
Godak thanks attatama mat godak igana ganna kamati dayak...godak Thanks
Special english word video eka yaddi kiyana gaman yatin word eka wetunannm hodai etakota mataka hitinwa kanen wagema ahenut dekkama
Thevan🥺
Maruu...😊❤️❤️
ස්තුති අයියේ
meken thama therune aththatama!! thanksssss
ආදරෙයි අයියා ❤️❤️
camara aka athata aragena pennuwanam kohomada..... (Y)
අයියා focal lenth ekan karanne mokadda
වෙනසක් ❤️❤️
nice work!
Thanks Aiye ❤️
Thanks 🙂🙂🙂♥️♥️♥️
❤❤❤🙏🙏🙏
Thanks ❤️
Thankyou ❤️
❤️
හැමදාම වගේ මරූ..😍😍😍
😍😍
👌👌👌🙏🙏💙💙💙
අයියා මම photography ඉගෙන ගත්තෙත ඉගෙන ගන්නෙත් ඔයගෙ videos බලලා ගොඩක් ස්තූතියි අයියේ.🙏🙏🙏🙏🙏
ඒක ටිකක් සංකීර්ණයි නේ 😟
:(
❤❤❤❤❤❤
👌✅👌
😊
😘❤❤🙏
😜👻👻👻
වැඩේ නියමයි අයියේ
Thank you 🙏🏼
❤❤❤❤❤
❤️❤️❤️
පැහැදිලිව නිවැරදිව හා සරලව කියලා දුන්නා.... නියමයි ක්‍රීශ් අයියේ....
Thank you Krishantha aiya. Issarahata weda tikak karamu.
Fb eke podi video danawa kiyapu ekanam maru.
Aniwa... honda deyak karamu..
This is perfectly explained. Appreciate you started this in SL. Good luck.
අපේ පොටෝ ගැන කතාකරන්න group එකක් හදපු එක හොදයි. ඇත්තම කිව්වවොත් මගේ වයස දැන් 47ක්. ඒ අවුරැදු 47 න් පොටෝ අරගෙන තියෙනවා පසුගිය අවුරැදු 22ක විතර කාලයක් පුරාවටම. ඒ පොටෝ ගත්තේ ඇත්තටම මගේ රාජකාරි කටයුතුවලට . ගොඩක් වෙලාවට යම්අතපසුවිමක් උනාම ඒක අපි නිවැරදි ක්‍රමයන් අනුව ක්‍රියාත්මක වු බව පෙන්විම සදහා අවශ්‍ය සාක්ෂි හැටියට. එහෙමත් නැත්නම් යම් යම් ස්ථානයක් ගැන තවෙකුට අවබෝධයක් ලබාදිම සදහා.
නමුත් ඇත්තටම ඡායාරූප ගැනිම විදිමත් කලාවක්ය, එයි යම් රිද්මයක් ඇති බවත් තේරැම් අරගෙන ඡයාරූප ගැනිම ආරම්භ කරලා වසර 2කට ආසන්නයි. ඇත්තම කිව්වොත් මේකියන විදිමත් ඡයාරූපකරනය ගැන බඩගාන අවදියේ. ඒ සදහාත් මම ගොඩක්ම අධ්‍යානය කලේ ඔබගේ පැරනි චැනල් එකේ වීඩියෝ . මම කියන්න ගියේ මේ වගේ එකිනෙකාගේ චායාරූප වල ගතිගුණ ගැන කතිකාවක් තුලින් යමක් ඉක්මනටම ඉගෙන ගන්න පුලුවන් බවයි. ඒ වගේම ඔබතුමා ඔබගේ දැනුම තව කෙනෙක් සමග බෙදාගන්න කරන මේ උත්සහාය ඉතාම ප්‍රසංසනීයයි . එයට මාගේ ස්තුතිය නැවත පිරි නමමි.
මොකද්ද ඒ group එක කියන්නකො please ?
නියමයි. ඡායාරූපයක කියවීම ඉක්මනට ඕනේ.
Issella video ek blala ili wenkot thawa video ekk awt😘😘 tnz aiyeee,kuru monw qwth aiya wede nawaththann ep.good luck.cu near future😘🌷
ගොඩක් පැදිලිව කියලා දෙනවා මත් ඉගන ගන්නේ ඔයගේන් ගොඩක් දෙවල් දැන ගත්තා මං thank
අද තමයි ඇත්ත දැනගතෙ ෆෝකල් ලෙන්ත් එකේ thanks ayie 🥰🥰🥰 පරිස්සමින් ඉන්න 😷😷😷😊😊
hodata terena widihata e tika kiyala dunna aiye oya.godak pin.
බොහොම ස්තූතියි විශිෂ්ට වැඩක්
කැම්පස් එකේ exm එකට අයියගේ video බලලා තමා අයියා පෙපර් එකට උත්තර හොයා ගත්තේ 😍
Niyamai aiye..👍
නියමයි අයියෙ...
මගෙ 55-300mm lens එකේ 300mm වලදි infinity focal plane එකේ ඉඳන් front most lens එකට තියන දුර 220mm ආසන්නව.
එතකොට ඕකෙ 300mm වලදි rear nodal point එක තියෙන්න ඕනෙ physical lens එකට ඉස්සරහින්.
ඒක වෙන්නෙ කොහොමද?
Thanks aiye🤘🤘
බොහොම ස්තූතියි අයියේ වීඩියෝ එකට
හැමදාමත් වගේ නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤❤👍👊ඒ වගේම කසුන් අයියාගේ චැනල් එක වගේම හර්ශ අයියාගෙත් චැනල් එකකුත් තියෙනවා ඒ ගැනත් ඊලග වීඩියෝ එකේදි කියාවි කියලා හිතනවා 🙏🙏👍
මේ චැනල් එක sub කරලා ඉන්න අය කලගුණ සැලකීමක් විදිහට ඒ චැනල් එක subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා,🙏🙏👍👊💪 මොකද හර්ශ අයියා වගේ අය නැති වෙන්න අපිට අද මෙහෙම චැනල් එකක් නැති වෙන්නත් ඉඩ තිබුනා.❤👍👊💪💪🙏🙏 ඒ වගේම ඒ චැනල් එකෙත් හොද content තියෙනවා