✔රෑට මේ විදිහට වැඩ කළොත් උදේට උයන්න හරිම ලේසියි|kitchen tips sinhala|❤madhu Rajapaksha❤
Вставка
- Опубліковано 15 вер 2021
- #mrkitchen#kitchentips#cookingtips#
මේ විදිහට කුස්සිය තියාගත්තොත් උයන්න ආස හිතෙයි
• ✔මේ විදිහට කුස්සිය ති...
කරපිංචා තේ
• ඉක්මනින් කෙට්ටු වෙන්න ...
කල් තියාගන්න පුළුවන් රසවත් මාළු කරිය
• දානෙ ගෙදර හදන රසම රස ම...
විනාඩි 5න් හැලප හදමු
• හැලප හදන ලේසිම රෙසපි එ...
ගමේ රසට ඇඹරැල්ලා මාලුව හදමු
👉ua-cam.com/video/AqfAUKrOtoE/v-deo.html
Thank you obata budusarani
Ko අගහරුවාද meal planning 1ka damma nahana akka.
Madu rajapaksha
හරිම ආසයි දැක්කහමත් .උයන්න ආස හිතෙනවා .හරිම සරල විදියට කියලා දෙනවා .උයන එක එපා වෙලා හිටිය මට මේ වීඩියෝ එක දැක්කහම උයන්න ආස හිතෙනවා .හෙට ඉදන් මම මේ විදියට උයන්න ලෑස්ති කරනවා .බොහොම ස්තුතියි ඔබට .පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි...❤️❤️
අක්කේ fridge එකක් නැතුව එලවළු කල් තියාගන්න පුළුවන් විදි ගැන vedio එකක් කරන්නකෝ
ආසාවෙන් බලනවා. ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා. හරිම සතුටුයි
Asa hithenawa oyage wada neet lassanai. Thank you
අක්කි සුදුලුනු ඔය විදියට සුද්ද කරලා කියන්න හොද ද?මම අහලා තියනවා හොද නැහැ කියලා.වටපිටාවේ තියෙන විශබීජ සුදුලුනු වලට උරා ගන්නවා කියලා.ඒක ටිකක් පැහැදිලි කරලා දෙන්න අක්කි plz..
හරිම ලස්සනයි
ගොඩක් වටිනවා.. ❤️🙏💝💝💝💝🌷🌿🍀☘️🌿💐🌿💐🌿💐
ගොඩක් වැදගත්.
Aththatama godak watina video ekak thank you
👍👍niyamai akki harima watina video ekak💞💞
අක්කේ ඇත්තටම ගොඩාක් වටින විඩීයෝ එකක් බොහොම ස්තූතියි
ඇත්තමයි ගොඩක් වැදගත් ඔයා එක්ක මම හැමදාම ඉන්නවා..ඔයා නිසා තමයි මට රහට කෑමටිකක් උනත් දැන් හදාගන්න පුලුවන්.වැදගත් දේවල් කියාදෙන ඔයාට බුදු සරනයි
ගොඩක් වටිනවා. ඕවා වලින් සමහර දේවල් මන් කරනවා. නොදන්නා ඒවත් දැන ගත්තා. ගොඩක් ස්තුතියි ඔයාට.. එ වගේම ඇඹරැල්ලා මාළුව හරිම රස පාටයි. ඒක හදපු හැටිත් කියලා දෙන්න.. 👍
Ppppp
.
@@anushikarupasinghe8163 bvvbhhhhjjhgghji
@@anushikarupasinghe8163 hh
ඔයා ඔය glass bottel ගට්ටෙ කොහෙන්ද
@@manoligunatilaka9161 මම අරන් දුන්නෙ😀😀😀😁
Lassanai oyage wada. Harima piliwelai.
Akkiyoo harima වටිනා vedio ekk thnx 🌺💖
වීඩියෝ එක ගොඩක් වැදගත් උනා අක්කෙ 😎 ස්තූතියි 😋
Thanks Madu,beautiful, vidio clip,very amazing work. Take care. Budusarani 👏👏👏👍👍
ane godak asawen balanawa....digatama karagena yanna akkiyo...thank you...
Good advice...thank you so much ..😘👌
Godak lashsanai..aththatama harima asha hithenawa balanna..oyata godak pin hemadema kiyala denawata..
Oyage video harima shook.
a meal plan walata mellum , Kola sambal wage dewal th akathu karagannawa nam godak hodai. ❤
පලවෙනි recipe එක ලස්සනට ගලපලා ,, නියමයි මදු අක්කෙ 💯
Harima valuable video ekak ane thanq oyta ..ewgema asawen innwa ane oya me kitchenware ehma gaththa places gana video ekak krnwa nm link ehmath ekkama price th ekka.Ane ikmnta ehma video ekak gennko akkiii (spice bottle,nonstick pan.,tea milk powder jar ewgema me pena kitchen ware )
Pirimi apitath watinawa thanks miss.godak DeWal egenagatta.
oyage wada harima lassanai.
අනේ අක්කේ ඔයා ඔය කුස්සියේ තියෙන බඩු ගන්නේ කොහෙන්ද කියලා විස්තර එක්ක වීඩියෝ එකක් කරන්නකෝ ඒ වගේ නම් එක්කම
Ane ou karannako
Daraz eke tiyenawa godak oya wage badu. Man dakka tiyenawa order karanna
ikmanata video ekak dannam
@@madhurajapaksha5744 ane ow akki ewage link ekath ekkama danna hode
@@madhurajapaksha5744 අනේ හා අක්කේ ගොඩක් ස්තූති 😊❤️
Harima වැදගත් vidio akak akke 😍😍❤️
ඔයා ගාව තියන බඩු නම් නියමයි. අර පරිප්පු ගන්න එක එහෙම කොහෙන්ද ගත්තෙ, ඒ බඩු ගැනත් විස්තරයක් දෙන්නකෝ
ගොඩාක් ස්තුතියි
Thenks .....
Patta akkiyooo❤️
Marama lassani balanna godak asai
Godak watinawa..tnx
Thanks kiyala dunna ta
ස්තූතියි ඔබට❤️
Godak wadagath akke....
Thanks for the video!
Ane harima shoii.. kitchen eka dakiddi asaaiiii..harima lassanai.Week ekatama meal plan eka karanne kohomd kiyl chuttak kiyl dennako.
Mama oyage vedio balanna harima asai.thawat me wage dewal karanna.oyata budu saranai .❤️
Nice video. Great editing! 👍💜🇺🇸
හරි පිළිවලට පැහැදිලිව කියා දෙනවා..අපි හැමදාම අක්කත් එක්ක ඉන්නවා..❤️👍👍
Godak hoda watina video ekak man hari asawen oyage video balanne.
Akkiyo puluwannam menu plan ekak hadana vidiha ganat video ekak karannako Boho welawa ta gewal wala ekamade hadena nisa kama kanna asa hitenna. Puluwannam 2 weeks walata maruwen maruwata hadaganna puluwan menu plan ekak karaganna hari vidiha gana video ekak karan akkiyo
God bless and triple gem bless you 💐💗💗💗💗💗💗💗
Soooooo usefull akka...love u 😘
නියමයි අක්කේ මේ වගේ වීඩියෝ තමයි වටින්නේ මට.පුලුවන්නම් මෙනු දෙන්නකෝ ගලපලා සතියකට.
💯❤👌
එ්ක අැත්ත... හරි පහසුවක් වෙයි එ්ක අපටත්.
Great vedio akka..akke saban diyara bottle gtte kohenda
හරිම වටිනාව
Thanks alot sis
ස්තුතියි
Very useful dear thanks . Please share vegetarian recipes 🥰
Thanks dear
Thank you 🙂
Maga pamili jivithata ගොඩක් අදහස් mama oyaga video walin akathu karagan තියනවා oyata godak pin ,mama kamathi akki akka katha karanna .
ගොඩාක් වැදගත් දේවල් ගොඩාක් කියලා දුන්නා ඔයාට ගොඩාක් ස්තුතියි අක්කෙ අක්කෙ ඔයගෙ kitchen එක ලස්සනයි අක්කෙ පපඩම් එහෙම දාපු වීදුරු එක කොහෙන්ද ගත්තෙ කියන්නකෝ ඔයාගෙ kichan එකෙ බඩු කොහෙන්ද ගත්තෙ මිල ගනන් කොහොමද කියලත් විඩියෝ එකක් කරන්නකෝ ආදරෙයි ගොඩාක් ....
MR kitchen karanneth oyamada.
Akki oyage videosnam godak hodai❤️❤️
Akki mr kitchen ekath oyage neda mekath akkageda akkage videos nam maru man hamadama aluth video ekak dapu gaman balanava.god bless akki
නියම වීඩියෝ එකක්
Love it
හරිම වටිනවා.මේ වාගේ විඩියෝ දිගටම දාන්න .බුදු සරණයි !!!
ස්තූතියි ඔයාට
හරිම පිලිවලයි kitchen 1 වැඩත් පිලිවලයි ආසාහිතෙනවා .👌👌👌👌😍😍😍😍
Oyage wada harima piliwelai
Muluthnageta awashya aluth badu thiynwa ewage nam kiyala denko
Good idea 👍👍👍👍
Abarella maluwa hada video ekak ona akki.oyage wedanam mara piliwelai .kichan eka lassanai .baduth lassanai.ediriyatath me wage video ona akki ❤❤
Godaak honda video ekak digatama daanna me wage ewa hari watinawa oyata dan api adict wela ara amberalla curry eka kiyala dennako pls thanks
Kariwila ,papadam badala fridge eke thiyala use karanne aye badalada? / tikak wela eliye thiyalada dear.
හරිම ලස්සනයි ❤️❤️❤️ කරපිංචා දාපු storage box ගත්තේ කොහෙන් ද කියලා කියන්න පුලුවන් ද
Karapincha, amumiris masekata wada tiyaganna puluwan nangi , aba hari amu uluhal hari dala tiyagattama. Wadipuraa watura eeka uragannawa.
Akke mata ahennema rasa rahasa you tube channel eke akkage katahadamay..oyage voic ekath e wagemay..lassanay godaak..bs!!
හරිම වටින අදහසක්
නියමයි 👍 ඔය වගෙ විඩියෝ තව දෙන්න අපිට
G m oyage video mama hamadama balanawa mr kichen karanneth oya neda me video ekath harima watinawa piliwelata mama asai budu saranai 💜💜🎉
හරිම වටිනවා අක්කි නියමයි
Thanks for vidio
E bottles lassanai
හරිම අගෙයි හරිම පිලිවෙලට තියෙනවා බුදු සරණයි ඔයාලට
Sooo yum 😋
Good job akka
Oyage kitchen eka piliwelai lassanai
Akka pls upload a video on your items
And share link also akke
Want them nearly waiting
Mama thiya gannwa karapincha natten huurala ice cream cup ekaka dala masayak withra pavichchi karanna puluwan
Today video is super sis keep it up 😄
Wow🥰
Nice kitchen 😍😍😍
Mechchra kalet dekapu hodama video eka oyagen akke oya poddakwth lokukam nethiwa kiyla denawa harima hodaei akke oya
Akki ambaralla uyla frig eke dalad ntnm nikan tiyal tiyanwada?
Passable
Me wooden jar lids gaththe kohenda
Akkiyooo sathiyakata recapy plane aka hadagannava kiuvee sathiyakata uyanna inna menu aka api kalin note down kragena a deval tika kapala box vlata dala thiyana akdaa .nath nam davasakata kalin ready vena akada ..please explain me akki i am thili
Mama Pregnant kenek. Mata chicken fried rice kanna hithuna. ETH restaurant ekakin gennagena kanna bayayne me dawaswala covid nisa. UA-cam search karaddi MR kitchen eke oyage chicken fried rice, egg fried rice vedio dakka.. oyage Vegetable chopsi vedio ekath baluwa. Ithin Ada a widiyata man hadagena kawa.. aettamai restaurant rasamai fried rice eka. Man hithuwa na mechchara rasata ei kiyala. Oyata godak thanks.a wagema godak pin.. a pinen oyage daruwanuth nirogi wenna kiyala man prarthana karanawa 🥰🥰
Good luck. Akki you have a good day 😘
Akki oya nam niyamai mr kitchen karanne oyama neda hari adawen videos balanaw akki oyage kamath hadanawa thank you akki
Waaaaaw ආදරෙයි
Akka oya ara karawila dapu bothal anith kussiyae badu ganne kohedanda....great oya .Parismin enna
මම අද තමයි ඔයාගෙ වීඩියෝ බැලුවේ හරිම ලස්සනයි, ඇබරැල්ලා මාලුව උයන හැටි ඒකට දාන දේවල් පිලිවෙලින් කියලා දෙන්නකො
Godak hodai wadagath..oya me kussiye upakarana gathe kohenda kiyanna puluwanda?
Frij ekakata dan nethun me widiht eliye thiygnn puluvnda
ගොඩක් වටිනවා 🥰❤️
ඔයා හොඳ ගෘහණියක් අක්කෙ . ඔයාගෙ kitchen එකේ බඩු වලට ආස හිතෙනවා . ඔයා වගේ වැඩ කරන්න ඉගෙනගන්න එක තමයි මගේ ආසාව අක්කෙ
Gas Coker aka gena yamak kiyanna .aka oven Akash akka akadda ?
Harima watinawa
❤❤😍😍