✔මේ විදිහට පරණ කුස්සිය වුණත් පැන්ටි කබට් නැතුව ලස්සනට තියාගන්න පුළුවන්💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 2,1 тис.

  • @MRkitchenlk
    @MRkitchenlk  3 роки тому +35

    kitchen one
    wa.me/c/94778103719

    • @sandunigamage8024
      @sandunigamage8024 3 роки тому +4

      අනේ මටත් කියන්නකො කොළඹ කොහෙද රැක් ගන්න තියෙන්නේ.. ඔයාට පිං සිද්ධ වෙනවා...

    • @dobepolaleela8237
      @dobepolaleela8237 2 роки тому

      හරි ම ලස්සන යි. විස්තර. දැන ගන්න. ඔබගේ. දුරකථන අංකය. සදහන්. කළොත්. ප්‍රයෝජනවත් විය හැක

    • @kalubadanagetharaka4044
      @kalubadanagetharaka4044 2 роки тому

      Oyage video balala mama godak kema haduwa.thanks

    • @niroshanbotheju3825
      @niroshanbotheju3825 2 роки тому +1

      ane akke oven eka thiyana rack eka kohenda gathe. monawage shop walin ganna puluwanda🙂

    • @damunupola9600
      @damunupola9600 2 роки тому

      Pls details thank you 🙏

  • @madufernando2617
    @madufernando2617 2 роки тому +10

    පැන්ට්‍රි කබඩ් ගහපුහාම ඉඩ ඇහිරෙනවා. අනික කැරපොත්තෝ බෝවෙනවා. පිරිසිදුකරගන්නත් අපහසුයි.බාල ලී වලින් හදලා ලස්සනට තීන්ත ආලේප කරපුවා ගිණිගණන් මුදල් දී ගන්නවා ටික කාලයක් යනවිට ගුලුකුඩු වැටෙනවා. කම්මැලි ගෘහණියන් අපිරිසිදු පරණ මෙවලම් ඔක්කෝම හංගන්නේ මේක ඇතූලේයි.
    කබඩ් නැතුව මෙහෙම තමා හොද. ඔබට ගොඩාක් ස්තූතියි.❤❤❤❤❤❤👍👍

  • @sakunthalakorathota606
    @sakunthalakorathota606 3 роки тому +37

    Pantry ගහන්න සල්ලි නෑ කියලා තැවුණ මට ඔබ හොඳ අදහසක් දුන්නා . ඔබට පිං . කටයුතු සාර්ථක වේවා !!!❤❤❤

  • @milanilakmali5294
    @milanilakmali5294 3 роки тому +40

    අහන්න ප්‍රශ්නයක් ඉතිරි නොකර නිහතමානීව හැමදේම කියාදෙන එක හදවතින්ම අගය කරනවා.ගොඩාක් ස්තුතියි♥️

  • @manelfernando4509
    @manelfernando4509 2 роки тому +1

    මමත් පැන්ට්‍රි කබඩ් ගහන්න අඩුවට හදා ගන්න UA-cam විඩියෝ බල බල ඉද්දි තමයි ඔයාගේ විඩියෝ එක දැක්කේ ස්තුතිය ඒ වගේ විඩියෝ වලින් දැනුවත් කලාට

  • @damayanthiperera-sd1lx
    @damayanthiperera-sd1lx Рік тому +7

    ගොඩාක් වටිනා දැනූවත් කිරීමක් wall shelf මිලදී ගැනීමට ඇති තැන් වල ලිපිනයක් හෝ දුරකථන නොම්මරයක් දෙන්න පුළුවන්ද

  • @kumudinishyamika8348
    @kumudinishyamika8348 3 роки тому +41

    බඩු ගැන කියද්දි මිල කියන එක ගොඩක් වටිනවා.ගත්ත තැන හැමදෙම කියනව ඒක ගොඩක් වටිනවා. ඔයාට ස්තුතියි.

    • @Anusasammi
      @Anusasammi 3 роки тому +1

      අවන් එක තියපු රැක් එක ගත්ත තැන කියන්න කෝ

    • @kumudinishyamika8348
      @kumudinishyamika8348 3 роки тому +1

      @@Anusasammi Asian Hardware

    • @studylover9203
      @studylover9203 3 роки тому +4

      Asian hardware koheda thiyenne
      Wall Rack ekai sink eka gawa rack ekai gaththa thena kiyanawada

    • @iroshamaldeniya3363
      @iroshamaldeniya3363 3 роки тому

      Ow Akki

    • @hasithlakmal9999
      @hasithlakmal9999 Рік тому

      Wall shelves kohenda gatte

  • @kavindikakalhari7229
    @kavindikakalhari7229 3 роки тому +5

    හරිම ලස්සනයි... පිළිවෙලයි... ඉවුම් පිහුම් වගේම තමන්ගෙ මුළුතැන්ගෙය ගැනත් උනන්දු වෙන අයට හොඳ අදහස් ගොඩක් තියෙනවා 👍❤️🌸

  • @anu2570
    @anu2570 3 роки тому +49

    ඔයා නම් හරි කලාත්මකයි අක්කෙ වැඩ හරිම පිළිවෙලයි👌 දැන් නම් හරිම ලස්සනයි ඔයාගේ kitchen එක,හරිම ආසාවෙන් නැරඹුවා ඔයාට ගොඩාක් ස්‍තූතියි ❤️😍🤩

    • @dileepainduni1411
      @dileepainduni1411 3 роки тому +2

      Akki oya seeds dapu item eka oder karapu vebsite eka dannako. Thawa oya aragena thiyena hamadema lassani. Oya kohenda ewa gaththe kiyala video ekak karanako akki.ewa harima vatinawa.

    • @AestheticpottAH
      @AestheticpottAH 2 роки тому

      Aesthatic

  • @pushpairangani9014
    @pushpairangani9014 3 роки тому +2

    ඇත්තටම marama ලස්සනයි , ගොඩාක් දේවල් igana gannawa mamanam thanks

  • @imadisashikala2429
    @imadisashikala2429 Місяць тому

    හැමදාම වගේ පැහැදිලියි පිළිවෙළයි ලස්සනයි අක්කියෝ.. thanks oyata.❤

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 роки тому +13

    ♥🇱🇰👍
    පිලිවෙල හරියටම කියලා දෙනනිසා
    මෙවැනි vidios අපට ගොඩාක් වටිනවා,ස්තුතියි super
    /

  • @NDSCookBook
    @NDSCookBook 3 роки тому +14

    අැත්තටම ගොඩක් වටිනා වීඩියෝ එකක්..... මේ වගේ දේවල් කියලා දෙනවට ගොඩක් ස්තුතියි.....

  • @hansikasachinthani129
    @hansikasachinthani129 3 роки тому +18

    හරිම ලස්සනයි ...... ගොඩක් ස්තුති ❤️

  • @nandananandana5009
    @nandananandana5009 3 роки тому

    Godak lassanayi..aththatama piliwelayi..🎆🎆🎆👍👍👍

  • @nandikakumari5433
    @nandikakumari5433 3 роки тому

    Godak watina video 1 ... Aththatama lassanai kitchen 1 ... 🌹🌹🌹💛♥️💛♥️💛

  • @virathtechvlog1806
    @virathtechvlog1806 3 роки тому +10

    ම්... එක මරු. නිකං ප්‍රැන්ට් කබඩ් එකකට වියදම් කරනවට වැඩිය මේ විදිහ හොඳයි තමයි.

  • @ramanif.r.d942
    @ramanif.r.d942 3 роки тому +7

    ගැහැනිය කියන්නේ hema දෙයක්ම කලාත්මක දකින්නට පුළුවන් kenek ඒවාගෙම පිළිවෙළ පිරිසිදු කමට inna කැමති kenk ❤️ oyalaga A hema දෙයක්ම තියෙනවා ❤️👌👌 ඔයාට suba අනාගතයක් ඉදිරියට ජයවේවා ❤️❤️

    • @sinurateck9285
      @sinurateck9285 3 роки тому

      Serial despensir eke gththe mokende dr...

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 роки тому +53

    අර රැක් එක නම් ගොඩක්ම වටිනවා

  • @dimuthukalhari3706
    @dimuthukalhari3706 3 роки тому

    Oya hadana recipe harima rasai akki..man godak kama oyagen balala hadanawa..oyata suba patanawa..

  • @rasirasi6668
    @rasirasi6668 3 роки тому

    Godak hodayi. Lassanayi.math ohoma hada gannawa .thanks kiyala dunnata

  • @tharangi16
    @tharangi16 3 роки тому +7

    අක්කේ මේ බඩු ගත්ත තැන් වල විඩියෝ එකක් කරන්නකො😊 හරිම ලස්සනයි.. හැමදේම පිළිවෙළ ට තියන් ඉන්නවා👍

  • @bandhusriya5694
    @bandhusriya5694 3 роки тому +14

    පිටරටවල kitchen ,කරන පොෂ් නංගීලා ඉරිසියාවෙන් පැලෙයි .ඡයවේවා නංගීයෝ බුදු සරණයි

  • @gallertone4272
    @gallertone4272 3 роки тому +132

    Ada තමා මුණ දැක්කෙ

    • @renukacooray6773
      @renukacooray6773 3 роки тому +9

      ඒකනෙ අදයි මූන දැක්කෙ

    • @kumariweerasinha8400
      @kumariweerasinha8400 3 роки тому +4

      ගොඩක් වටිනවා .kitchen එක ලස්සනයි . ඒ වගේම එක එක rack ගත්ත තැන් කියන්න පුලුවන් නමි හොදයි මමත් කැමතියි බෝතල් තිබිබ rack එක ගන්න පුළුවන් තැනක් දැන ගන්න

    • @nadeekasharmali662
      @nadeekasharmali662 3 роки тому

      @@kumariweerasinha8400 on

    • @chamilapathirage41
      @chamilapathirage41 2 роки тому

      Godak hodai ane matath kiyannako kohenda gaththe kiyala

    • @harasgamaharasgama1991
      @harasgamaharasgama1991 2 роки тому

      ඔව්

  • @kavindyaravindra5915
    @kavindyaravindra5915 2 роки тому

    Wooow niyami, godk sthuthi me vedio ekt❤

  • @dayanakrishanthi4100
    @dayanakrishanthi4100 Рік тому +1

    හරිම වැදගත් ගොඩක් ස්තූතියි

  • @vindi1309
    @vindi1309 3 роки тому +7

    Aaanee බලාපොරොත්තු උන video එකක් lassna යි අක්කේ kitchen eka 😍❤️

  • @සිංදු-ඨ1ෂ
    @සිංදු-ඨ1ෂ 3 роки тому +9

    Oyage කට හඩ වගෙම මූණත් ලස්සනයි අක්කේ.. ගොඩාක් ස්තුතියි ..
    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @madhaviperera7490
    @madhaviperera7490 3 роки тому +7

    ගොඩාක් ස්තුතියි පැහැදිලිව කියලා දුන්නට.. අර අල ලූණු තියපු රැක් එකයි ස්පසිස් දාපු බොට්ල් හැන්ගින් එකයි ගත්තු තැන කියන්න පුළුවන් ද..

  • @sadunithusharika8474
    @sadunithusharika8474 3 роки тому +1

    harima lassana kitchen ekak

  • @gayomikaushalya6131
    @gayomikaushalya6131 2 роки тому +1

    ගොඩාක් ස්තූතියි හරිම වටිනා වීඩියෝ එකක් 🙏🙏🙏❤️😘

  • @trironshamaly2053
    @trironshamaly2053 3 роки тому +4

    හරිම ලස්සනයි ගතිත තැන පුලුවන්නම් කියන්න කොලබ තැන.
    ස්තුතියි ඔබට.🙏

  • @hashinigunarathna722
    @hashinigunarathna722 3 роки тому +16

    මාරම ලස්සනයි අක්කේ😍😍😍.සුබපතනවා අනාගතේට.👍👍👌👌👌❤️❤️

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 роки тому +11

    Kitchen එක ගොඩක් පිළිවෙළයි ! 😄👏

  • @nethrakumudini8802
    @nethrakumudini8802 3 роки тому +2

    Akki matA viduru bothal gaththe kohenda kiyanna puluvanda plzz

  • @seethabandara553
    @seethabandara553 2 роки тому

    Hrima piliwelai
    Godak lassanai
    Thanks ...puthe ..
    ♥️❤♥️🌷🌷🌷♥️♥️♥️

  • @chanikakaushalya7878
    @chanikakaushalya7878 3 роки тому +7

    හරිම ලස්සනයි අක්කා ....තවත් ගෙදර ලස්සන කරන්න video දාන්න ...👍👍

    • @inokaudayangani4178
      @inokaudayangani4178 3 роки тому

      harima lassanai nangi harima piliwalai oyaga cichan aka😍🤑

  • @hashiperara4723
    @hashiperara4723 3 роки тому +10

    අක්කේ වෝල් එකට සෙට් කරන ඒ රැක් එකේ විස්තර කියන්නකෝ....මමත් හොයන්වා ඒ වගේ එකක්

    • @dihanisewwandi6856
      @dihanisewwandi6856 2 роки тому

      Ane Dr, rack 1k gaththa thane kiyanna puluwanda,

    • @hansiniyapa5601
      @hansiniyapa5601 2 роки тому

      Akke wall 1ta set karana rack 1a gaththe koheda kiyannako

    • @kumuduniariyathilaka4042
      @kumuduniariyathilaka4042 2 роки тому

      ​@@hansiniyapa5601 puthe oya wall racks gathe colombo kohenda mama kelaniya. mata colombo langai

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 3 роки тому

    බොහොම ස්තුතියි ....කිසිම ලෝබ කමක් නැතිව කියා දෙනවා. ගොඩක් ප්රයෝජනවත්. මම⁣ ගොඩක් අයට shear kala.හරිම ලස්සනයි .

  • @ThiliniShalika
    @ThiliniShalika Рік тому

    Gdk watina video ekak...... Gdk thanks akkee....oyge presentation ekat good...e wagema oya kyl dena dewal oyge receipies hdnn gdk lesiii

  • @tccp3430
    @tccp3430 3 роки тому +6

    මිලදී ගත් ස්ථානය කියලා දෙන්න කියලා මමත් ඔබෙන් උදව්වක් ඉල්ලනවා

  • @dnethsara870
    @dnethsara870 3 роки тому +25

    Very nice kitchen

  • @pabasarakulathunga2465
    @pabasarakulathunga2465 3 роки тому +16

    මේ racks , පහේ බෝතල් , කොහෙන්ද ගත්තේ?? හරිම ලස්සනයි...... දැක්කහම ආස හිතෙනවා... ❤️❤️

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 3 роки тому

    Harima lassani thank you obata budusarani 🌷🍄

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 3 роки тому

    Miyo..kerapoththo lagina kitchen cupboards walata wada me vidiya lassanai..pirisidui👍👍

  • @geethl.g.5832
    @geethl.g.5832 3 роки тому +25

    ගොඩක් වටිනවා video එක.ඔයා බඩු ගත්ත තැන් ටිකත් කියන්න .එක ගොඩක් වටිනවා dear 😘😘

  • @vishakaliayanaarachchi9043
    @vishakaliayanaarachchi9043 3 роки тому +8

    Nice work . Let us know, where you buy the shelves and racks

  • @hilmykhan5228
    @hilmykhan5228 3 роки тому +4

    I pause my idea to reconstruct my kitchen with pantries due to economical issues,but I'v got some nice ideas by watching your vedio with minimum cost
    Thank you sister😊

  • @kanchanamathasinghe7220
    @kanchanamathasinghe7220 3 роки тому

    Woow aththatama harima lassanai piliwelai,,

  • @dilanicharukadilanicharuka7041
    @dilanicharukadilanicharuka7041 3 роки тому

    Attatama hoda vedio ekak.godak watinawa.thank you.

  • @pasinduumesh7674
    @pasinduumesh7674 3 роки тому +13

    ඔයා රැග් එක ගත්තෙ කොහෙන්ද, ගොඩක් ලස්සනයි 😍😍😘

    • @rebznilo
      @rebznilo 3 роки тому

      From where did u get the red and black racks??

  • @nethuscreations1512
    @nethuscreations1512 3 роки тому +6

    Thank you very much 🥰🥰

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l4678 3 роки тому +11

    Akki from where did you buy those ingredient bottles & spatulas.?

    • @prasadijayasundara6995
      @prasadijayasundara6995 3 роки тому +1

      Godak watinawa video eka oya racks and bottles gathe kohenda

    • @m.h.malthaf5472
      @m.h.malthaf5472 3 роки тому +1

      @@prasadijayasundara6995 Facebook market eke thiyenawa dear. U can check it.

  • @thusithasenanayaka2905
    @thusithasenanayaka2905 2 роки тому +2

    Visthara danaganne kohomada

  • @priyankadayani4279
    @priyankadayani4279 3 роки тому

    Kitchen eka lassanai tikak වියදම් wadi but godak hodai 😋

  • @nimeshanimesha8112
    @nimeshanimesha8112 3 роки тому +4

    ලස්සනයි අක්කේ. අක්කා හැමදාම අපිට කමෙන්ට් කරන්න කිව්වට අක්කගෙන් රිප්ලයි නෑනේ අක්කේ. බඩු ගත්ත තැනුත් මේත් එක්කම හරි නැත්තම් කමෙන්ට් එකකින් හරි කියන්න අක්කේ ඒක වටිනවා.

  • @gangaperera5246
    @gangaperera5246 3 роки тому +55

    ඔයාට ගොඩක් ස්තූතියි නංගී.
    ඔයා racks ගත්තේ කොහෙන් ද.
    හරිම ලස්සනයි.
    තවත් ලස්සන videos කරන්න ලැබේවායි පතනවා.
    තෙරුවන් සරණයි !!!!

    • @damayanthiliyanage9687
      @damayanthiliyanage9687 3 роки тому +2

      Oya Nadu gatthu shop visthara danna

    • @Mydad46
      @Mydad46 3 роки тому +7

      Racks කො⁣ළඔ කොහෙන්ද ගත්තෙ .මටත් ගන්න ඕන නංගී .

    • @dammikarandeniya6188
      @dammikarandeniya6188 3 роки тому +5

      Racksකොහෙන්ද ගත්තෙ

    • @zameenajaleel2954
      @zameenajaleel2954 3 роки тому +1

      Where you bought racks

    • @harshanichathurika4825
      @harshanichathurika4825 3 роки тому +3

      Very beautiful 🤩 Matath rack gaththu Thana danaganna ona dear.

  • @kaveeshagihantha9697
    @kaveeshagihantha9697 2 роки тому +5

    අර රතු කළු රැක් එක ගත්තේ කොහෙන්ද?

  • @sithuminidilakshi934
    @sithuminidilakshi934 3 роки тому +1

    Harima lassanayi pirisiduyi soyi ❤❤😍😍

  • @chandaniedassanayake125
    @chandaniedassanayake125 Рік тому

    වටිනවා මේ වීඩියෝ හුඟක් 😊😊😊 ස්තුතියි ඔයාට

  • @chamarisinghebahu5049
    @chamarisinghebahu5049 3 роки тому +13

    Shelves ගත්තේ කොහෙන්ද ?

  • @dinudissanayaka1837
    @dinudissanayaka1837 3 роки тому +12

    wall එකටම set කරනවා කිව්ව shelf rack එක කොහෙන්ද ගත්තේ..අනේ plz විස්තර කියන්නකෝ ..

  • @dewmikeshani2740
    @dewmikeshani2740 3 роки тому +3

    අක්කෙ ඔයා අර අවන් එක බ්ලෙන්ඩර් එක රයිස් කුකර් එක තිබ්බ රැග් එක කොහෙන්ද ගත්තේ අක්කෙ 😊plzzzz reply 😘😘😘🙏

  • @sadeepawilegoda8311
    @sadeepawilegoda8311 3 роки тому

    Harima lassanai piliwelai akke.....thankyou apitath me wage adahas denawata

  • @himarinilanka2697
    @himarinilanka2697 2 роки тому +2

    හරිම ලස්සනයි... ඒ වගේම ඔයාගෙ අදහස් හරිම කලාත්මකයි....❤️

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 2 роки тому +3

    මුලින්ම පෙන්නන සුදු බෝතල් කොහෙන්ද ගත්තේ .ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්ද .ස්තුතියි

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 3 роки тому +24

    කෑම හදන හැටි විතරක් නෙවෙයි ,ඒ තැනුත් පිලිවෙළට තියාගන්නෙ කොහොමද කියල කියා දීම අගේ කොට සලකමි.

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 3 роки тому +5

    Great 👍waiting for the next part of this video ❤️

  • @amalfernando3834
    @amalfernando3834 3 роки тому

    Mata rak eka gattu thana kiyanna nangi.harima piliwelai godak lassanai god bless you

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 5 місяців тому +1

    ඔයා ව dakke ada.....habei ඔයාගෙ video අනිවාර්යයෙන් හැමදාම බැලුවා ....thanks sister❤

  • @samudrawanniarachchi6644
    @samudrawanniarachchi6644 3 роки тому +5

    From where did you take the spice bottles and the oil, vinegar bottles ?

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 3 роки тому +12

    From where did you buy the blue Non-Stick spoon set in the blue holder? It's really nice I too like to get that for my kitchen. Pls let me know.

  • @krishanthisilva2567
    @krishanthisilva2567 3 роки тому +5

    හරිම ලස්සනය.....මටත් ගන්න ඕනෙ wall shelf එක. අනේ එක ගන්න පුලුවන් කොහෙන්ද ?

  • @sumithpeiris7499
    @sumithpeiris7499 3 роки тому

    Hari lassanai matath kiyanna Badu gaththa than aniwaryemma budu saranai

  • @hasinimalika2961
    @hasinimalika2961 3 роки тому +1

    Thank you Dr..Mata godak watinawa me ideas Tika..good luck dear..🌹

  • @rumendrakurundeniya9681
    @rumendrakurundeniya9681 3 роки тому +5

    Rumendra Kurundeniya
    සින්ක් එක ලග තියෙන පිගන් රැක් ගත්තෙ කොහෙන්ද නංගි???

  • @gayanijayamali7381
    @gayanijayamali7381 3 роки тому +10

    හරිම ලස්සනයි පිළිවෙලයි ❤️❤️ ඔයා ඒ බඩු ගත්තේ කොහෙන්ද කියලා කියන්න පුළුවන් ද??

    • @MRkitchenlk
      @MRkitchenlk  3 роки тому +4

      Asian hardware colombo

    • @MaHiRu.MaHiRu
      @MaHiRu.MaHiRu 3 роки тому

      please rice cookers thiyana rack eka kohenda gaththe kiyala kiyanna puluwan da?

    • @asanthinalika6008
      @asanthinalika6008 3 роки тому +1

      @@MaHiRu.MaHiRu home wear serch karanna, eyala deliver karanawa. Google eke. Ethana godak items thiyanawa

    • @MaHiRu.MaHiRu
      @MaHiRu.MaHiRu 3 роки тому +1

      @@asanthinalika6008 Thank you so much

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 роки тому +5

    මිලදි ගත් ස්ථාන කියන්න පුළුවන්නම් වටිනො ගොඩාක් , විශේෂයෙන් අර සුදු පාට බෝතල් සහ නිල් පාට ස්පැචුලස් සෙට් එක

  • @thissakumara2978
    @thissakumara2978 5 місяців тому

    ඔය kichen හරිම ලස්සනයි ඉක්මනින්ම ඔයාට ගෙදර සම්පුර්ණ කරගන්න ලැබේවා!!!

  • @sunpiyankathtri9370
    @sunpiyankathtri9370 2 роки тому

    Attatama lassanayi. Mamat hita hita hitiya. Kabad gahanna. Habayi viyadam wadi nisa tama hitiya. Oyagae video 1 balala mamat hituva mae vidihata karanna. Godak lassanayi. Tankiuyoo. Parissamin einna b s

  • @sinhalatechnology6431
    @sinhalatechnology6431 3 роки тому +21

    නෑ අක්කෙ වේවැල්දෙනිය නෙමේ😔රදාවඩුන්න
    අපේ ගම🤗🤗🤗🤗🤗🤗🤗

  • @suddissd8695
    @suddissd8695 3 роки тому +5

    කුස්සියේ පිගන් කෝප්ප,උයන වලං,එහෙම තියාගන්න විදිය පොඩ්ඩක් කියලා දෙන්නකෝ.මගේ මගේ කුස්සිය ගොඩක් පුංචීයි.කොහොම වෙනස් කරත් ඉඩ ඇහිරෙනවා .

    • @dilrukshiwelivita3646
      @dilrukshiwelivita3646 3 роки тому

      ඇතෙතෙන්ම ඔව්.වටිනා ඉල්ලීමක්

    • @harshaniperera299
      @harshaniperera299 3 роки тому +2

      රැක් අරගත්තෙ කොහෙන්ද කියලා දැන ගන්න පුළුවන් ද ,අවන් එක තියන රැක් එක කොහෙන්ද online ගෙන්න ගත්තෙ

  • @marieselvadorai3324
    @marieselvadorai3324 3 роки тому +7

    God bless you all

  • @uththarakumarasena
    @uththarakumarasena 3 роки тому

    Super math adahasak gannawa thanks

  • @penilopemichelle2327
    @penilopemichelle2327 3 роки тому +9

    අක්කා රැක්ගත්තේ කොහෙන්ද?

  • @pawaniprabodakothalawala3174
    @pawaniprabodakothalawala3174 3 роки тому +4

    ♥️😍

  • @malkinisansala6478
    @malkinisansala6478 3 роки тому

    Oyage weda nam harima piliwelai mama inne kuliyata kitchen eke godak badu naha eth thiyena tika lassanata piliwelata thiya gannawa mama oyage hama recipe ekakma balanawa godak ewa download karagena thiyenne mama mata thiyena widiyata mama ewa hadanawa oyata godak sthuthi apita ewa kiyala denawata oyage siyalu wada saarthaka wenna mama suba pathanawa nangi oyatath mahaththayatath chuti duwatath theruwan saranai

  • @dilukashiwanthi3768
    @dilukashiwanthi3768 3 роки тому

    harima lassanai. piliwalai godaak. attatama matath asai

  • @janatj3030
    @janatj3030 2 роки тому

    Ath 2th harima lasssnai🌹🌹🌹

  • @sulakshidesilva4502
    @sulakshidesilva4502 3 роки тому +1

    Harima lassanai anty

  • @jayaninadeeshani5159
    @jayaninadeeshani5159 3 роки тому

    මම ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා .හරිම ලස්සනයි

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 8 місяців тому

    ලස්සනට තියෙනවා .❤❤

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 2 роки тому

    Harima lassani ❤❤❤ asdekata harima priyai.e wagema oyata sthuthiwantha wenawa e dewal miladi gatha than pawa kiyala thibbata.

  • @දමයන්තිරාජපක්ෂ

    ඔක්කමත් හරි ඔයාගෙ රස කැම හැදුවට කවදාවත් ඔයාව දැකලා තිබුනේ නැනේ ලස්සන හඩක් වගේම ඔයත් ලස්සනයිසුභ පතනවා

  • @mdfoodchallenge8524
    @mdfoodchallenge8524 3 роки тому

    Oyage vedeyo baladde harima asai thanks oyata👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹👸oya rajenak

  • @lakeeshafernando432
    @lakeeshafernando432 3 роки тому

    Math asa me wage kitchen eka thiyaganna thamai... harima lassanai.😍😍😍🌹🌹🌹🌹🤗🤗🤗🤗

  • @m.a.l.shiromi3750
    @m.a.l.shiromi3750 3 роки тому +2

    ගොඩක් හොද වැඩසටහනක් ,,congratulations

  • @geethakumari5246
    @geethakumari5246 3 роки тому +1

    💲💵😁Godak salli gihinwaga Badu ganna.😓😆habay harima piliwalay.😃😘👍👌✊harima lassanay ana oyaga kitchen aka.💯🌺🌺

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe8334 2 роки тому

    nanga gaththa thana deanna badu gaththa visthara danna thanks💕💕💕💕

  • @slbuy830
    @slbuy830 3 роки тому

    Ane niyamai godak piliwelai