Nodakin kaalakanni heththa munta thiyenne wahana mafiyawa wawagena kanna. Rate thiyana doller tika sulu pirisakage suka hiharana walata vikunala aayeth rata bangasthaana karanna. Den me rate thiyana prasne waahanada ?? Mun wage gon minissu inna rataka Anura neweyi sakkaraya aawath gon kama nethi karannath be rata vinasha weema walakwannath be.
අඩු වෙලා තමයි දැන් අවුරුදු 5කට වඩා පරණ ජරාවල් නෙ මේ වගේ ගානට දාලා තියෙන්නෙ...පරණ ජරාවල් පහලටම යයි...සතුටුයි එහෙම උනොත්...මේ ගනන් එනකම් sure නම් නෑ හැබැයි...😁
Shure newe sure
.oww😢😮😅
Owa පරණ වාහන,brandnew ගාණට දෙන්න යන්නේ
Ane ගොඩක් Labai 😂😂😂😂 දුප්පතුන් මිනිස්සුන්ට ගන්න පුළුවන් 😂😂😂😂😂??Lanka Sathosa yen ගන්න පුළුවන්ද??අපේ ආණ්ඩුවට??ගොඩක් Thanks. මේ වගේ අඩු ganakata වාහන genawata 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
සල්ලි මොකටද පිනෑන්ස් කොම්පැණි තියෙද්දි , වාහනයක් ගන්න ඕන කියපු ගමන් ටයි දාල හොදට ඇදපු මහත්තයෙක් අපේ ගෙදර ඇවිත් දුප්පත් මට සර් කියල කතා කරල වාහනේ අරන් දෙනව. මම කරන්න ඕන නොතේරෙන ඉංග්‍රීසියෙන් ලියපු කොල 100 ක විතර අත්සන යොදන එක විතරයි,..
දහනායක මහත්තයා නම් කියනවා ජපානයේ ලක්ෂ පහයි දහයයි කියලා දුප්පත් මිනිහෙකුට ජීවිතයටවත් වාහනයක් නම් ගන්න බැරිවෙයි කියලා හිතනවා
japane wahana mila adui lankawe warayata enne laksa 15 -20 wage warayen raththaran nawala laksa 50 vithara sale walata enne pofi minisunge sape me sakkiliyanta wadinawa
ඇල්ටො ලෙලි වලට ගිය කලක්..කට්ටිය අලුත් ආණ්ඩුව පත් කරා වාහන ගන්න..හොඳයි
Fit එක දාලත් නැද්ද
දාලා තියෙන්නෙ වීඩියෝ එකේ කිඑවා
ගෙන්වන්න ගෙන්වන්න ලංකාවෙ කලු කඩ වාහන මිල බස්සන්න ඕන
හාල් කිලෝ එක ගන්න බැරි කාලයක ඔය වගේ කෝටි ගණන් දීලා වාහන ගන්න පුළුවන්ද
Ai bn itin ign gththe naththe
දුප්පත් අය ගොඩ කියන්නෙ ඔය ගානටද මරැ අඩුවීම සියලු දෙනාම සාමයේ ෴වේවා
ගන්ල්ලකො මුනුත් එකයි උනුත් එකයි අන්තිම සතේටත් කෙලෝපල්ලා
18 wat eka hadana vidiya poddak kiyala dipan laksa 32 wahane 18 tax eken kohomada ban 45 une laksa 13 yanawa 18 tax eken uparimq laksa 3 yai ithuru 10 ubatada yanne
U ganan fail ekek machan
Bike gennanne nadda
Mara labai😁😁😁😁
ඇක්වා තිබුනෙ ලක්ෂ 40 ට අඩු.පරණ ඇක්වා මිල ලක්ෂ 30.දැන් ගේන ඇක්වා එක ලක්ෂ 90 කියන්නෙ අපිට කොහෙන්ද ගන්න සල්ලි.රෙද්දවල් වාහන නොගෙන හිටපන්කෝ
ප්‍රියස් කාර් එකද එතොකොට ගනන් වැඩිම....... 🙄 මන් හිතුවේඑ CHR එක එහෙම ගොඩක් ගනන් ඇති කියලා..........
japane wahana mila adui lankawe warayen raththaran nawala mila 3 gunayak vithara karala sale walata danne
ලක්ෂ 40 න් උඩ විකුණුවම කොහොමද බන් 2015 අඩු වාහන මිල අඩුවෙන්නෙ.
පිටරට වෑඩ කරලා විදේශ විනිමය එවලා තියෙනවා අපිට සාධාරණ විදිහට වාහනයක් ගන්න අවස්ථාවක් දෙන්න
එකටත් කෙලිනවා හැර ලැබෙයි ලබ්බක් .ඔක්කොම ලොකු ලොකු අයට සහ පෙන්ෂන් තියන අයට පමණයි .සාමාන්‍ය අයට තියෙන්නේ .රටේ ණය ගෙවන්න දායක වෙන්න .වැඩිකරන බඩුමිල කැනුගහ ගෙවලා.😅ඉස්පිරිතලේ බෙහෙත් නැ
මේ ගනන් වලට වාහන තියෙන්නෙ ලංකා සතොසෙ ද ?????😂
Nodakin kaalakanni heththa munta thiyenne wahana mafiyawa wawagena kanna. Rate thiyana doller tika sulu pirisakage suka hiharana walata vikunala aayeth rata bangasthaana karanna. Den me rate thiyana prasne waahanada ?? Mun wage gon minissu inna rataka Anura neweyi sakkaraya aawath gon kama nethi karannath be rata vinasha weema walakwannath be.
Adu nane adui qwata😂
ගොං කරත්තයක් ගන්න වෙන්නෑ මේ රටෙර් සාමාන්‍ය මිනිහෙකුට හොරකම් නොකර
මේ මිල ගණන් Brand New වාහනද ?
ඔබ ජපන් කලවන්ද යකෝ අවුරුදු 5ක් පරනයි කියන්නෙ ජපන පැදල.
අපි බයික් එකේම යන්නන්
lankawe sale karanne sakkili ballo dan balagena inne ahinsaka janathawa maragena kanna ape karumeta rate janadipafhi kdnek nana mewata viruddawenna
50% wath vat eka gahanda one harinam ...
Mokada owa gane sali karayo..
E badu walin dupath manusayak ta geyak hadala Dena pulwan nam
AKD neyam werayek
ඇයි උබේ තියෙන වාහනේ වැඩි ගානකට විකුන ගන්නද😂
@Madumal1998 Na ...
Brand New wahanayak ganwanam u andueata loku badak gahanda one...
Lokuwata hamba karapu eka hindane ow gane ...
Api AKD genawe loku balaporotuwak atuwa ...
50% nemai 100% tawa gahuwath kamak na
Niridana pantiyata ekan setak wenawanam
Tiyanaunnta thama දූපත් මිනිස්සු nta paka tha
Meya sel karayek
නෑ 🤣
අපිට දැන්ම වාහන එපා ,welalenne nethuwa ඉන්නවද,
❤❤❤❤
ඕවා වැඩක් නෑ සාමාන්‍ය වාහන ගේන්න ඔනි ඕවා ඇමතිලාගෙ වාහන
මේ හලෝ ඔය කෝටි ගණන් වටින පකවල් අපිට කියන්න එපා ....
ජපානයේ අවුරුදු 5 - 7 ක් පාවිච්චි කල වාහන ගෙනාවොත් ගන්නවා ... තමුසෙ වදවෙන්නැතුව ඉන්නව .... 😂😂😂😂😂
ඒවා තමා ඊයි brand new නෙවෙයි
ඔබ හරි සහෝ මූ බයිල ගහන්නෙ .
ගන්න අය ඉන්නව ඔයා දෙන්නෙ නැතුව ඉන්න
ඔය හරි ගනන්ද ඔය වහන එනවාද සුවර් එකට
Ow ganan haii
salli hoyana site eeya ubala hariyata karala keruwe nathnam ubalage oya tube eke hulan yai lajja nathi wada karanna epa ok
අපි මුන්ට චන්දෙ දිල කෙලව ගත්ත හිටපු උන් හොදයි
😂😂😂😂😂😂😂😂😂
Ow.අපිට .kaliya
කලින් උංගේ හොඳ ටිකක් කියාගෙන යමු.. උංට ඇඬෙන්න.😂😂😂
මේ මොකෙක්ද මේ 😂
ඔච්චර වටින්නෑ
කොහේද මේව ලාබ