Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වාහනයක් ගන්න හැමෝටම ආසාවක් තියෙනවා මේ කාලකන්නි ආණ්ඩුවක් නිසා ඒකත් නැති වෙනවා 🖕😡😡😡
ඔව් ☹️☹️😢
Kaalakanni aanduwa
ඔව් අප්පා, පොඩි කාලේ ඉදන් හීනයක් වාහනයක් ගන්න එක, දැන්නම් කොහොමත් බැරිවෙයි වගේ😥
ආසාවක් වගේම ඒක මිනිස්සුන්ගෙ අයිතියක්.ගෙයක් හදාගන්න වාහනයක් ගන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා.ඒ අයිතිය මේ පාලකයෝ හීනයක් කරා
මේ රටේ ඉඳල වාහන ගන්න බැහැ බං. උඹට වාහනයක් ගන්න ඕන නම් පලයන් වෙන රටකට.
වාහන ගන්න කලින් මේ රට පාලනය කරන කාලකණ්ණි ටික ගෙදර යවන්න කාලය ඇවිත් 👍
සිරාවටම
Aniwaren
අනිවාර්යයෙන්ම
එක ඇත්ත
සිරාවට
කාලකන්නි ආණ්ඩුව නිසා මිනිස්සුන්ට වාහනයක් තියා විල් බැරක්කයක්වත් ගන්න පුලුවන් වෙයිද ඉස්සරහට ?👆
Eka thamai
Anduwe kalakannikama newei bola ubalage kalakanni paukara nisa
sampath umba gonek da
@@ianashlon1154 ay uba ethakota harak ganetada aithi
@@sampathkumara3716 na ne bn😂😂anduwe kalakanni kama saha ubla wage unge wesa kamadn alto ekak laksha 50i2019 80ta tibba premio eka 170i170ta tibba prado eka dn koti 4itama me paharainta kade yana ubla wage mari mol hattage moda kama👍
හිරු එකට බොහොම ස්තුතියි මේ වගේ වාහන ගැන තොරතුරු හැමදාම කියන්න
අපි බලාපොරොත්තු වෙනවා මේ හඬ හිරු ආයතනය මගින් දිගටම සිදුවෙයි කියලා..
අනිවාර්යයෙන්ම 😀😀😀
ඔබ චැනල් එක විතරයි.මෙහෙම කියන්නේ
වාහන විතරද සෑම දෙයකම මිළ නොවටිනා මිළක්නේ. සිමෙන්ති ගෙවල් ඉඩමි ආහාරපාන ඇඳුමි පැළදුමි.කබරාල් ගේ කථාව අනුව අපිට වැටහෙන්නේ වෙනත් රඡයක් යටතේ තමයි වාහන ගෙන්නන්න ලැබෙන්නේ කියල ඔවි අපි ඒකට පියවර ගනිමු නේද කබිරාල්.
👍
Eka atha
වාහන විතරක් නොමෙයි ලංකාවේ ඉඩම් වලටත් වෙලා තියෙන්නෙ ඒ අනිශංසනයමයි. අද ලංකාවේ ඉඩම් වල මිල ගණන් තීරණය කරන්නෙ අතොලොස්සක් තැරව්කාර ආයතන කීපයක්. ඒ ගැනත් program එකක් කරන්න.
මූ කියන බොරු. ටයිල් බාත්රූම් equipment මෙකී නොකී රාශියක් තහනම් කරලා තියෙන්නේ. ගජ මිතුරන්ට සාමාන්‍ය ජනතාව ගසාකන්න ඉඩ දීලා
mata subscribe la 100 gahanna udaw karanna.piz
ඇයි ජොක්කු...
ඒක ඇත්ත..
කොහොමත් එතන ඉන්න දේශපාලුවන්ට වාහන ගෙනාවෙ ඔවුන්ට බදු නැතිවම කෝටි ගණන් වටිනා වාහන ගේන්න පුළුවන් රටම කනවා මදිවට හැමදේම වැඩි වාසි සහිතව ලබා ගන්නවා සාමාන්‍ය මිනිසුන්ට මොනවත් නෑ
මෙහෙම හරි මේවා ගැන මිනිසුන්ට දැනගන්න කටයුතු කරපු ගොඩක් ස්තූති හිරු ඔබට ❤️👍
😂
මෝඩ කබ්‍ර්රාල් ගොයියා මූ එක්ක බෑ යකෝ 😖😖
දූෂිතයන් විසින් තනතුරු දෙන්නේ දූෂිතයන් ටමයි ඔය වර්ගයේ එවුන්ටම තමයි
යුරොපා සංගමේන් නිති දනව නම් හොදයි මෙ වෙසො නැත්නම් වාහන ගෙන්වන්නැ ජිවිතේටවත්
මුන්ට , සාමාන්‍ය මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ, සාමාන්‍ය මිනිස්සු සැප විදිනවට කැමැති නෑ,හැමෝම ආසයි ජිවත්වෙලා ඉන්න කලේ සැපවිදින්න, කාලකන්නි එකට ඉඩදෙන්න නෑ
යුරෝපා සන්ගමේ එක්ක මුන් හැප්පෙන්න ගිහිල්ලා මෝඩ පකීර්ලා වගේ GSP + එක නැතිකරාම ලෙවකන්න තමා වෙන්නෙ....
කාලකනි දේසපාලුවෝ රට විකුණන්න කෑවා හොදක් වෙන්න එපා තොපිට
මුන් ඔක්කොටම සොබාදහමෙන් දඩුවම් ලැබේ වී
Aniwren
දීර්ඝකාලීනව බැංකු හරහා සල්ලි එවන විදේශ ශ්‍රමිකයන් හදුනාගෙන ඔවුන්ට පෞද්ගලිකව වාහන ලංකාවට එවීමට අවස්තාව ලබාදුන්නොත්. රටේ මුදල් රටේම ඉතුරුවෙලා වාහන ආනයනයත් සාර්ථක වෙනවා. අදහසක් පමණි..👍👍
පත්තරේ විස්තරේ කියන තැනත් වෙනසක් අවශ්‍යයි අවුරුදු ගනනාවක් දැකලා දැකලා එපාවෙලා තියෙන්නේ .❤❤❤
Aulk na hby
හිරු එකේගූ කාපං
වාහන ආනයන නැවත ගෙන්විය යුතුයි වහාම..මේ වගේ රටවල් වහගෙන ඩොලර් රටේ ඉතුරුකරගන්න විදිහ ගැන හීන දකින දෙකයි පනහෙ ආණ්ඩුවක් මේක
මේ ගොබ්බ ආණ්ඩුව පත් උනු දවසෙ ඉදල මිනිස්සුන්ට කෙලවිලමගියා
ආසාවට පාස්කු බෝම්බයක් වත් නැහැ 😡
රටක සංවර්ධනය තීරණය වෙන සාධකයක් තමයි ඒ රටේ ප්‍රවාහන පහසුකම්. ඒත් සාමාන්‍ය මනුස්සයෙක්ට රස්සාවකට යන්න, ළමයෙකු පාසලට ගෙනියන්ඩ වත් යතුරු පැදියක් ගන්ඩ විදියක් නැහැ. හොර දේශපාළු වන්නට අවුරුදු පහෙන් පහට ලක්ෂ 500-600 අධික සුපෝකබෝගී වාහන ජනතා බදු මුදල්වලින් ලැබෙනවා. මේ හැම දේකින්ම කියවෙන්නේ උන්ගේ ඇති අධික මානය සහ කුහක කමයි
පුළුව න්තරම් ඉක්මනින් වාහන ආනයනය කරන්න. දුප්පත් අපිට වාහනයක් ගන්න වෙන්නෙම නෑනේ මේ යන විදිහට.....
Can you explain in English please
@@sooriyavithu5610 Please Import Vehicles Asap. Poor People And Middle Class people can't afford this high prices .
@@GaiyaJ1340 Thanks
😓😓
මේකෙ ඉන්න උන්ට කෙලින් ඉන්න බෑ පට්ට නාකි මැරිලවත් යන්නෙහ් නෑනෙ, හතකට පැලෙන්න ඕනෙ මුන්ව
අනිවාර්යයෙන්ම☹️
Ou ane papuwath ridenawa Musala ballo duppath minissu nomara maranawa.
7 madi
V8 අපිට ඔනෙ නැ ,අඩුම තරමෙ බයික් එකක් ගන්න පුලුවන්නම් 😭
අප්පද බොල හිරු .news අලුත් වෙලා ජයවේවා ලස්සනයි 👍👍👍
කතා කරල තේරුමක් නැ අපට ඉක්මනින්ම ජ්නදයක් දෙන්න අපි කරන්න ඕන දේ දන්නවා තේරුමක් නැති කතා වෙනස් කල යුතු ප්‍රදාන දේ වෙනස් කල යුතුමය ක්බ්‍රාල් වගෙ අය අපට ව්ස්වාස නැ .
එකම විකල්පය බැසිල් නේද ? 🤣🤣🤣
වාහනයක් හීනයක් තමා.. අපි වගෙ පොඩි මිනිස්සුන්ට දැන් මුන්ට නං මොකද පරම්පරා ගානකට සුපිරිම වාහන උන් ලග තියෙනව.. හෙනම හගපිය මේ කාලකන්නි තුප්පහි අණ්ඩුවට
හාල් කිලො එකක් පාන් ගෙඩියක් ගන්න එකත් සිහිනයක් වෙයි ඉස්සරහට 🥲
Yakoo dan 2022,. Loke godak ratawala wahana hadanwa.. Ubalage oya horu hathikare nathnam, suddo hitiya nam lankwe wahana hadala dakunu asiyawatama export karai.. Rata palanaya karana kalakanni ekek Wath mene manufacturing karanna denne na,, ay import walin withrai unta commis ganna bane... Awurudu kiyaka giyada,, giya aduma gane bike wath mehe hadanna plan ekak thiyanwada na...india walin hamapda wahana genath meha patonawa.. Japan wahana walata 300% tax gahanawa... Mehema ratak 😏😏😏
Ĺĺp
P
PA Sugath is a good good thumbnails of this is
P😘😡
Ratata una de😂
මගෙ alto එක ලක්ශ 27 මගෙ අයියා ඇමරිකාවේ mustang එකක් ගත්තා ලක්ශ 12යි..
🥺💔
😢
ඩොලර් ලක්ෂ 12ද?
@@sankaudaya341 lankave salli walin mchan..
@@rameshnaullage6007 😯
කාටද මෙකියන්නෙ ? මොන්ගල් පාලකයො ඉන්න තාක්කල් විසදුමක් නෑ..වෙනසක් සදහා ජනතාවනි පෙලගැසෙමු
නාකි වදූරන් රට පාලනය කරන කල..අපි කුමක් කියමුද..
මගෙ බයික් එකත් ලක්ශ 25 ක් වෙලා ඕයි 🤣මරු පාලකයො ඔය විදිහට පාලකයො ඕනි නෑ 🤢🤮මේකෙ බත් පැකට් එකට චන්දෙ දෙන බයියොන්ට හෙන ගහපන් 🤢🤮
mata subscribe la 100 gahanna udaw karanna.piz..
බලු හු#%% පුතා තිබුනු ඩොලර් ටික දිලා ගු පොහොර ගෙනල්ලා දැන් පම්කක් කියොනවා අබ සරනයි ලංකාවට
Congardulations hiru news ❤
වාහන ගෙන්වීමේ සංගමය ඔයිට වැඩිය හොඳයි පොල්ගෑවනම් වාහන සෙල් දාගෙන හිටිය මිනිස්සුන් නන්නත්තාර වෙලා මේ සංගමය නිහඩයි මොන මගුලක්ද ,බයික් එකක ගනන් උන් ගත්තු ගානටත් වැඩිය කියනවා සෙප්පඩ පරන කාර් උන්ගේ ගෙවල්.වලටත් වැඩිය වටිනාකම් කියනවා...හැබැයි අපිට කියාගන්න බැරිව හිටිය දෙයක් වාහන සම්බන්ධයෙන් , හිරු ගොඩක් ස්තූතියි ...
මිලියන ගනන් වාහන ඕන නෑ ඒ සී කරපු සුඛෝපභෝගී බස් ලංකාවෙ නිෂ්පාදනය කරන්න ලංකාවේ ධාවනය අරඹන්න රු 20 ටිකට් එක 60 ට ගියත් කමක් නෑ ආසන ගනනට පමණක් මගීන් රැගෙන යන පිරිසිදුවට ඉඩ ඇතිව සැපපහසුව ගමන යන්න පුළුවන් නම් තව මොකටද අපිට වෙනම වාහන 🤓
ත්‍රීවිල් එකක් මෝටර් සයිකලයක් හදන්න බැරි රටේ ඒසී බස් හදයි. ගොන් බයියෙක්
@@spicymagic9390 දන්න තරම ලංකාවෙ යුද්ධ ටැංකිත් හදනව සාම සාදක හමුදාවට යුධ වාහන හැදුව ගුවන්යානා ඇසම්බල් කරනව වේගා කාර් එක හැදුව තව කේ යූ වී කාර් එක සම්පූර්ණ ඇසම්බල් කරන්නෙ ලංකාවෙ එහෙම එකේ ඒසී බස් හදන්න බැරි නෑ හරිම ලේසියි හැබැයි ලෝක වාහන මාෆියාව එක්ක ලංකාවෙ දේශපාළුවො සම්බන්ධ නිසා හැදුවත් ඒවට කිසිම ඉඩක් දෙන්නෙ නෑ ඒකයි යතාර්ථය 🧐
@@spicymagic9390 උබ තමයි බයිය 😂
Me news eka nm godak watinawa👍
මහ බැංකුවේ මහ හොරා
අධිපති කියන හොරාගෙන් මොන උපදෙස්ද හොරකමි කරන්නෙ කොහමද කියල
මේ දවස් වල අවශ්‍ය තාවයක් නැත්නම්. වාහන ගන්න එපා.නොවටිනා මුදල් ක් ගෙවන්න එපා.ගෙවෙන කොටස් වලට ඉල්ලුම අඩු කරමු.
Thks Hiru.....
ඩොලර් එකට නියමිත ගාන දෙනවනම් පිටරට ඉඳලා ඩොලර් ගලාගෙන එනවා. අයියේ මෙන් හා ලෝක බැංකුවට ගියානම් සහන පදනමකට ඩොලර් ණයක් ගන්න පුළුවන්. බංගලාදේශයෙන් හා ඉන්දියාවෙන් අත මාරු ඩොලර් අරගෙන ඒ ප්‍රශ්නේ විසඳන්න බෑ.
පාලකයොත්,නිළධාරිත්, රට සංවර්ධනය කලාද,රට කෑවද, කියනඑක අහන ප්‍රශ්න වලිනුත්,අංඩර පිලිතුරු වලින් වත්,කරන පන්පෝරි සංවර්ධනයෙන් වත් නොව, රටට පත්කරලා ඇති ඉරනමෙන් දැකියයුතුනේද.
වාහන ගෙන්නුවාම කෙලවෙනවනම් ලංකාවෙ හදපියව්කො වාහන.ඒකට පනක් නෑ පොයියනම් දෙනවා හැම එකාම.උන්ට ඉතින් ඇතිවෙනකල් තියෙනවනෙ ගසාකාපුවා
රුපියල් ආර්ථිකයක් හදල ආනයන මත යැපෙන්නන් කොහොමද ...කවුද රටට ඩොලර් ගේන්නේ කර්මාන්තවල,වැවිලි කටයුතු වල,විදෙස් ශ්‍රමිකයන් වගේ අය සහනයක් දෙනවනම් අන්න ඒ අයට ප්‍රමුඛත්වය දෙන්න
ලාංකාව. බ්‍රිතාන්‍යට ලියලා දුන්නා නම් ප්ට්ට💆
mata subscribe la 100 gahanna udaw karanna.piz...
වාහන පාරිභෝගිකයාව අන්තිම ශතයට ලක්ෂ ගනනින් හූරාකාලත් ගොඩගන්න බැරි රටක් මේක..
ගෙනාවෙ රජයෙන් උන්ට ආතල් වලට... අද කොහොමද කියන්නේ ආනය න වැඩිවෙලා කියල
තියෙනවා කියන ඩොලර් කෝ යකෝ. LC එකක් ඇරගන්න අපි කන කට්ටක්. Import කරන එවුන් ඔටුවොද . ණය පිට ණය අරගෙන කරපු බිජ්ජක් නැහැනේ. ආර්ථික පකීර්ලා කොරලා තියෙන තරම දැන් සැපයි අපිට. ටෞකන්න
බුදුසරණයි 🙏❤️💋
වැඩක් නෑ රජයේ උන්ට ඇති වෙන කම් වාහන තියනව නෙ අනික අවු 3 ක් විතරක් පරන වාහන ගෙන්වන නීතිය නැති කරන්න ඕන කොහොම උනත් අපේ රටේ තීරන ගන්නෙ අමු හරක් .
මොකද කියන්නෙ විකුනමුද මහ බැංකුව. විකුනමුද. කියන්න...
තව අරින්නද,, කමක් නෑ අරින්න ස.😵💫
ගොං පකෙක් මේ කබ්‍රාල් . ගිය අවුරුද්දෙ ආනයන වියදම ඉහල ගියෙ බඩු ගෙනල්ල නෙමේ කොරෝන බේත් එක ගෙනල්ල 🤣🤣🤣🤣
Great job hiru❤️🔥
කාලකන්නි ආන්ඩුවක් මේ.... දුර්වල පාලකයෙක්
Thank you hiru tv
මුන් නම් අපිට වාහනයක් ගන්න දෙන්නේ නෑ.ඒත් අර කවුද දාපු කුලියාපිටියේ වොක්ස්වැගන් කාර් කොම්පැනියේ වාහන ඇති නේද?
පීඩනය ඇති කෙරුවේ අපිද....ලෝක හොරා...
නැවත ඡන්ද දිමට පෙර 100 ක් වතාවක් සිතා බලන්න.
කීවට මේ වේශ පුත්තු හැදෙන්නෑ 🤢🤮
අනේ මන්දා විදුලි භාවිතය අවම කරන්න කීවා...පෙට්‍රල් එන්න එන්නම ගනන්...රටේ ආර්තිකට දායක උන කෘෂි කර්මාන්තයට පහර ගැව්වා...දැන් රටේ රෝල යන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයෙනුයි රටවිරුවොයි නිසා ...ඉස්සරහට යනකොට ලොකු ආර්තික හිගයක් වෙනවා...රාජපක්ෂලා ඉන්නකම් ආර්තිකය ගොඩ එනවා බොරු ...
ගු නැවකට බය වුනු උන් යුරෝපා සංගමයට සින් දානවා 😂😂😂
මුන්ගේ කයිය විතරයි කරන හැම දේම fail.අබ සරණයි රටට
Thanks hiru 🙏🙏🙏
ගෝටයි මහින්දයි එකට ගැට ගහල පෙට්‍රල් බෝම්බයක් ගැහුවනන් මේ ඔක්කොම හරි😌
ලංකාව වගේ ගිගා කන රටකට මොන වාහනද අයිසේ ගොතයෝ. ඊට කලින් රටට ඩොලර් උපයන වැඩපිළිවෙළක් හදපන්. අඩුම ගානෙ උඹලට හොරකම් කරන්න වත් රටට ඩොලර් හොයන්න විදියක් හොයපන්. උඹලා අර සංවර්ධනය මේ සංවර්ධනය කියලා පිටරටි හිගාකාපු ඩොලර් ටික හොරකම් කලා. දැන් බයි ගොන් වහල්ලු රවටනවා සවුබාග්‍යේ දැක්ම කියලා. උඹලගෙ තියෙන්නෙ සද්දෙයි පඩෙයි පඩ ගදයි විතරයි
ඩොලර් නෑ කිය කිය වැලලෙන් නැතුව බැරිනම් ගෙදර පලයවු හැතිකරේ
මහා රාජා විතරයි වාහන පදින්න ඔනා...උගෙ දරු පැටව් විතරයි.
Thanks Hiru
ලන්කවෙ හදමු
අපට සිහිනයක් නොවේ
හරි උත්තරයක් නැ,, වටේ යනවා කාලකන්නි හොරා ,,,
කාර් නෙමෙයි පොහොර බෙහෙත් පිටී etc අඩුවට ගේන්න ඕනෑ..
Great job hiru... keep it up✌️✌️
හීනයක් වෙලා ඉවරයි...
දැන් ගොඩක් වාහන විකිණෙන්නේ නෑ. ඒ නිසා මොටර් රථ විකිණීම හරහා රජයට ලැබෙන ආදායමත් අඩු වෙලා. වාහන අලුතින් ගේන්නේ නැතුව වාහන මිල පාලනය කලා නම් ඔය ප්‍රශ්න දෙකම විසදෙනවා.
Good job
තියෙන ඩොලර් වලින් වාහන ගෙනාවම. තෙල් ලැබෙන ටිකත් නැතිවෙයි. ගෙනවානම් විදුලි වාහන වලට පමණක් අවසර දෙන්න..
ශ්‍රී ලංකාවේ සමහර වෙළෙන්දන්ගේ විශාල වෙළෙඳ ප්‍රචණ්ඩත්වයක් තිබෙනවා ඒක කොතරම් බලවත්ද කිව්වොත් ඔවුන් තමයි වැඩියෙන්ම ජන පීඩාවක් කරන්නේ හිටපු ගමන් අත්‍යවශ්‍ය ආහාර එකක් දෙකක් අධික මිල ගණන්වලට වෙළඳපොළේ පවත්වා ගන්නවා ඒ කවුද?
මාලිමාව ආණ්ඩුවක් ඉක්මනට ලැබේවා
රටට ඉන්ධන ආනයනය කරන්ට මුදල් නැති විට, තවත් වාහන ආනයනය කිරීමේ පලක් තිබේද? අලුතින් ගේන වාහන දුවන්නේ වතුරෙන්ද?
හරි එහෙනම් ජයේ ඈඈඈ😂😂😂ත්‍රස්තවාදය වගේ ඈඈ
ඇ ල්ටො cr eke piston eka rattaran walin hadala tiyanne aki mona magulak hari gannapalako
සංචාරකයින්ට ලංකාවට යන්න කියල කියන්න අයිතියක් නැති බව ඒ නායකයො දන්නවා,සංචාරකයො යන්නේ තමුන්ගේ සල්ලි වලින් තමන්ට කැමති රටකට.
ඇයියකෝ තෙල් ගෙනාව හාල් ගෙනාව කුඩු ගෙනවා 😂🤣 ආනයනය වැඩී තමා....
රටේ තියෙන කුඹුරු ටික කාලා රටින් හාල් ගේනවා.ගූ නැව් වලට වන්දි ගෙවනවා.ඉතින් ආනයන අඩු වෙයිද
වහන ගෙන්නුවොත් නම් හැබැයි බඩු හම්බවෙනවා. දැන් තියන ඩොලර් අර්බුදයත් එක්ක වහන ගෙනාවොත් පිස්සු හැදෙයි. තියන වහන වලටත් තෙල් ටික ගෙන්නෙත් බොහොම අමාරුවෙන්නේ.
කාලකන්නි ආන්ඩු උන්ට තීරුබදු වාහන ගෙන්වනවා…ඒවත් ගිනි ගනනට විකුනනවාසාමාන්ය මිනිසුන්ට ????
කබබරායා දොඩවන්න ගිහිල්ල තියෙන සහනයත් නැති කරගන්න හදන්නෙ යුරොපා සංගමයෙන්
tanks hiru ...defender akak ganna aka tama mage heenaya balannakoo laksha 60ta tibba defender akane kotiyak karala tiyenne
Adarai hiruta hamadama adarai nethfm adarai shafm👋👋👋📺
Used wagon R ekak laksa 20k wath watinne na
උන්ට සැප වාහන ගේන්න ගැටළුවක් නෑ.දුප්පත් මනුස්සයට තමයි බයිසිකලයක්වත් ගන්න විදිහක් නෑ
දිගටම මේ වගේ දැනුවත් කිරීම් කරන්න. මොකද පාලකයොන්ගෙ හරි ඇස් ඇරේවිනෙ ඉතකොට .
කබ්රාල් ගොනෝ කවද්ද වාහනයක් අපිට ගන්න පුඑවන්
Sir AKD he is a real hero....❤
අනේ මන්ද බයික් එකක් තවමත් හීනයක් එතකොට😔
වාහන ගැන අහුවම සංචාරක රෙද්දවල් කියෝනව
Eka maru
අයිය ඩොලර් කාපුවගෙ ප්‍රතිඵල දැන් ඇවිල්ල
කන්න බොන්න නැති වෙලාවේ..වාහන ගෙන්නන්න ගත්තොත් පුතෝ මෙහෙමවත් කන්න නැති වෙයි...අනෙ අම්මෝ වාහන එපා...සල්ලි අච්චු ගගහ පාරවල් හදන එක නවත්තපල්ලා..ඒ ඇති....😂😂😂
සංචාරක ක්ෂේත්‍රයේ වාහන හිගය දැඩිව තියෙනවා
හොරාගේ අම්මාගෙන් පේන අහනවාමහ බැංකුව ට. කෙලපු තවත් හොරෙක්කබ්රාල් මොනවා කරන්නදතොපෙ ගොං කතා අහනවපැන්ඩෝරා ගිණුම් වල දාගත්ත සල්ලි ගෙනපල්ලා
වාහනයක් ගන්න හැමෝටම ආසාවක් තියෙනවා මේ කාලකන්නි ආණ්ඩුවක් නිසා ඒකත් නැති වෙනවා 🖕😡😡😡
ඔව් ☹️☹️😢
Kaalakanni aanduwa
ඔව් අප්පා, පොඩි කාලේ ඉදන් හීනයක් වාහනයක් ගන්න එක, දැන්නම් කොහොමත් බැරිවෙයි වගේ😥
ආසාවක් වගේම ඒක මිනිස්සුන්ගෙ අයිතියක්.ගෙයක් හදාගන්න වාහනයක් ගන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා.ඒ අයිතිය මේ පාලකයෝ හීනයක් කරා
මේ රටේ ඉඳල වාහන ගන්න බැහැ බං. උඹට වාහනයක් ගන්න ඕන නම් පලයන් වෙන රටකට.
වාහන ගන්න කලින් මේ රට පාලනය කරන කාලකණ්ණි ටික ගෙදර යවන්න කාලය ඇවිත් 👍
සිරාවටම
Aniwaren
අනිවාර්යයෙන්ම
එක ඇත්ත
සිරාවට
කාලකන්නි ආණ්ඩුව නිසා මිනිස්සුන්ට වාහනයක් තියා විල් බැරක්කයක්වත් ගන්න පුලුවන් වෙයිද ඉස්සරහට ?👆
Eka thamai
Anduwe kalakannikama newei bola ubalage kalakanni paukara nisa
sampath umba gonek da
@@ianashlon1154 ay uba ethakota harak ganetada aithi
@@sampathkumara3716 na ne bn😂😂anduwe kalakanni kama saha ubla wage unge wesa kama
dn alto ekak laksha 50i
2019 80ta tibba premio eka 170i
170ta tibba prado eka dn koti 4i
tama me paharainta kade yana ubla wage mari mol hattage moda kama👍
හිරු එකට බොහොම ස්තුතියි මේ වගේ වාහන ගැන තොරතුරු හැමදාම කියන්න
අපි බලාපොරොත්තු වෙනවා මේ හඬ හිරු ආයතනය මගින් දිගටම සිදුවෙයි කියලා..
අනිවාර්යයෙන්ම 😀😀😀
ඔබ චැනල් එක විතරයි.මෙහෙම කියන්නේ
වාහන විතරද සෑම දෙයකම මිළ නොවටිනා මිළක්නේ. සිමෙන්ති ගෙවල් ඉඩමි ආහාරපාන ඇඳුමි පැළදුමි.
කබරාල් ගේ කථාව අනුව අපිට වැටහෙන්නේ වෙනත් රඡයක් යටතේ තමයි වාහන ගෙන්නන්න ලැබෙන්නේ කියල ඔවි අපි ඒකට පියවර ගනිමු නේද කබිරාල්.
👍
Eka atha
වාහන විතරක් නොමෙයි ලංකාවේ ඉඩම් වලටත් වෙලා තියෙන්නෙ ඒ අනිශංසනයමයි. අද ලංකාවේ ඉඩම් වල මිල ගණන් තීරණය කරන්නෙ අතොලොස්සක් තැරව්කාර ආයතන කීපයක්. ඒ ගැනත් program එකක් කරන්න.
මූ කියන බොරු. ටයිල් බාත්රූම් equipment මෙකී නොකී රාශියක් තහනම් කරලා තියෙන්නේ. ගජ මිතුරන්ට සාමාන්‍ය ජනතාව ගසාකන්න ඉඩ දීලා
mata subscribe la 100 gahanna udaw karanna.piz
ඇයි ජොක්කු...
ඒක ඇත්ත..
කොහොමත් එතන ඉන්න දේශපාලුවන්ට වාහන ගෙනාවෙ ඔවුන්ට බදු නැතිවම කෝටි ගණන් වටිනා වාහන ගේන්න පුළුවන් රටම කනවා මදිවට හැමදේම වැඩි වාසි සහිතව ලබා ගන්නවා සාමාන්‍ය මිනිසුන්ට මොනවත් නෑ
මෙහෙම හරි මේවා ගැන මිනිසුන්ට දැනගන්න කටයුතු කරපු ගොඩක් ස්තූති හිරු ඔබට ❤️👍
😂
මෝඩ කබ්‍ර්රාල් ගොයියා මූ එක්ක බෑ යකෝ 😖😖
mata subscribe la 100 gahanna udaw karanna.piz
දූෂිතයන් විසින් තනතුරු දෙන්නේ දූෂිතයන් ටමයි ඔය වර්ගයේ එවුන්ටම තමයි
යුරොපා සංගමේන් නිති දනව නම් හොදයි මෙ වෙසො නැත්නම් වාහන ගෙන්වන්නැ ජිවිතේටවත්
මුන්ට , සාමාන්‍ය මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ, සාමාන්‍ය මිනිස්සු සැප විදිනවට කැමැති නෑ,හැමෝම ආසයි ජිවත්වෙලා ඉන්න කලේ සැපවිදින්න, කාලකන්නි එකට ඉඩදෙන්න නෑ
යුරෝපා සන්ගමේ එක්ක මුන් හැප්පෙන්න ගිහිල්ලා මෝඩ පකීර්ලා වගේ GSP + එක නැතිකරාම ලෙවකන්න තමා වෙන්නෙ....
කාලකනි දේසපාලුවෝ රට විකුණන්න කෑවා හොදක් වෙන්න එපා තොපිට
mata subscribe la 100 gahanna udaw karanna.piz
මුන් ඔක්කොටම සොබාදහමෙන් දඩුවම් ලැබේ වී
Aniwren
දීර්ඝකාලීනව බැංකු හරහා සල්ලි එවන විදේශ ශ්‍රමිකයන් හදුනාගෙන ඔවුන්ට පෞද්ගලිකව වාහන ලංකාවට එවීමට අවස්තාව ලබාදුන්නොත්. රටේ මුදල් රටේම ඉතුරුවෙලා වාහන ආනයනයත් සාර්ථක වෙනවා. අදහසක් පමණි..👍👍
පත්තරේ විස්තරේ කියන තැනත් වෙනසක් අවශ්‍යයි අවුරුදු ගනනාවක් දැකලා දැකලා එපාවෙලා තියෙන්නේ .❤❤❤
Aulk na hby
හිරු එකේගූ කාපං
වාහන ආනයන නැවත ගෙන්විය යුතුයි වහාම..මේ වගේ රටවල් වහගෙන ඩොලර් රටේ ඉතුරුකරගන්න විදිහ ගැන හීන දකින දෙකයි පනහෙ ආණ්ඩුවක් මේක
මේ ගොබ්බ ආණ්ඩුව පත් උනු දවසෙ ඉදල මිනිස්සුන්ට කෙලවිලමගියා
ආසාවට පාස්කු බෝම්බයක් වත් නැහැ 😡
රටක සංවර්ධනය තීරණය වෙන සාධකයක් තමයි ඒ රටේ ප්‍රවාහන පහසුකම්. ඒත් සාමාන්‍ය මනුස්සයෙක්ට රස්සාවකට යන්න, ළමයෙකු පාසලට ගෙනියන්ඩ වත් යතුරු පැදියක් ගන්ඩ විදියක් නැහැ. හොර දේශපාළු වන්නට අවුරුදු පහෙන් පහට ලක්ෂ 500-600 අධික සුපෝකබෝගී වාහන ජනතා බදු මුදල්වලින් ලැබෙනවා. මේ හැම දේකින්ම කියවෙන්නේ උන්ගේ ඇති අධික මානය සහ කුහක කමයි
පුළුව න්තරම් ඉක්මනින් වාහන ආනයනය කරන්න. දුප්පත් අපිට වාහනයක් ගන්න වෙන්නෙම නෑනේ මේ යන විදිහට.....
Can you explain in English please
@@sooriyavithu5610 Please Import Vehicles Asap. Poor People And Middle Class people can't afford this high prices .
@@GaiyaJ1340 Thanks
😓😓
මේකෙ ඉන්න උන්ට කෙලින් ඉන්න බෑ පට්ට නාකි මැරිලවත් යන්නෙහ් නෑනෙ, හතකට පැලෙන්න ඕනෙ මුන්ව
අනිවාර්යයෙන්ම☹️
mata subscribe la 100 gahanna udaw karanna.piz
Ou ane papuwath ridenawa
Musala ballo duppath minissu nomara maranawa.
7 madi
V8 අපිට ඔනෙ නැ ,අඩුම තරමෙ බයික් එකක් ගන්න පුලුවන්නම් 😭
සිරාවටම
අප්පද බොල හිරු .news අලුත් වෙලා ජයවේවා ලස්සනයි 👍👍👍
කතා කරල තේරුමක් නැ අපට ඉක්මනින්ම ජ්නදයක් දෙන්න අපි කරන්න ඕන දේ දන්නවා තේරුමක් නැති කතා වෙනස් කල යුතු ප්‍රදාන දේ වෙනස් කල යුතුමය ක්බ්‍රාල් වගෙ අය අපට ව්ස්වාස නැ .
එකම විකල්පය බැසිල් නේද ? 🤣🤣🤣
වාහනයක් හීනයක් තමා.. අපි වගෙ පොඩි මිනිස්සුන්ට දැන් මුන්ට නං මොකද පරම්පරා ගානකට සුපිරිම වාහන උන් ලග තියෙනව.. හෙනම හගපිය මේ කාලකන්නි තුප්පහි අණ්ඩුවට
හාල් කිලො එකක් පාන් ගෙඩියක් ගන්න එකත් සිහිනයක් වෙයි ඉස්සරහට 🥲
Yakoo dan 2022,. Loke godak ratawala wahana hadanwa
.. Ubalage oya horu hathikare nathnam, suddo hitiya nam lankwe wahana hadala dakunu asiyawatama export karai.. Rata palanaya karana kalakanni ekek Wath mene manufacturing karanna denne na,, ay import walin withrai unta commis ganna bane... Awurudu kiyaka giyada,, giya aduma gane bike wath mehe hadanna plan ekak thiyanwada na...india walin hamapda wahana genath meha patonawa.. Japan wahana walata 300% tax gahanawa
... Mehema ratak 😏😏😏
Ĺĺp
P
PA Sugath is a good good thumbnails of this is
P😘😡
Ratata una de😂
මගෙ alto එක ලක්ශ 27 මගෙ අයියා ඇමරිකාවේ mustang එකක් ගත්තා ලක්ශ 12යි..
🥺💔
😢
ඩොලර් ලක්ෂ 12ද?
@@sankaudaya341 lankave salli walin mchan..
@@rameshnaullage6007 😯
කාටද මෙකියන්නෙ ?
මොන්ගල් පාලකයො ඉන්න තාක්කල් විසදුමක් නෑ..
වෙනසක් සදහා ජනතාවනි පෙලගැසෙමු
නාකි වදූරන් රට පාලනය කරන කල..අපි කුමක් කියමුද..
මගෙ බයික් එකත් ලක්ශ 25 ක් වෙලා ඕයි 🤣මරු පාලකයො ඔය විදිහට පාලකයො ඕනි නෑ 🤢🤮මේකෙ බත් පැකට් එකට චන්දෙ දෙන බයියොන්ට හෙන ගහපන් 🤢🤮
mata subscribe la 100 gahanna udaw karanna.piz..
බලු හු#%% පුතා තිබුනු ඩොලර් ටික දිලා ගු පොහොර ගෙනල්ලා දැන් පම්කක් කියොනවා අබ සරනයි ලංකාවට
mata subscribe la 100 gahanna udaw karanna.piz..
Congardulations hiru news ❤
වාහන ගෙන්වීමේ සංගමය ඔයිට වැඩිය හොඳයි පොල්ගෑවනම් වාහන සෙල් දාගෙන හිටිය මිනිස්සුන් නන්නත්තාර වෙලා මේ සංගමය නිහඩයි මොන මගුලක්ද ,බයික් එකක ගනන් උන් ගත්තු ගානටත් වැඩිය කියනවා සෙප්පඩ පරන කාර් උන්ගේ ගෙවල්.වලටත් වැඩිය වටිනාකම් කියනවා...හැබැයි අපිට කියාගන්න බැරිව හිටිය දෙයක් වාහන සම්බන්ධයෙන් , හිරු ගොඩක් ස්තූතියි ...
මිලියන ගනන් වාහන ඕන නෑ ඒ සී කරපු සුඛෝපභෝගී බස් ලංකාවෙ නිෂ්පාදනය කරන්න ලංකාවේ ධාවනය අරඹන්න රු 20 ටිකට් එක 60 ට ගියත් කමක් නෑ ආසන ගනනට පමණක් මගීන් රැගෙන යන පිරිසිදුවට ඉඩ ඇතිව සැපපහසුව ගමන යන්න පුළුවන් නම් තව මොකටද අපිට වෙනම වාහන 🤓
ත්‍රීවිල් එකක් මෝටර් සයිකලයක් හදන්න බැරි රටේ ඒසී බස් හදයි. ගොන් බයියෙක්
@@spicymagic9390 දන්න තරම ලංකාවෙ යුද්ධ ටැංකිත් හදනව සාම සාදක හමුදාවට යුධ වාහන හැදුව ගුවන්යානා ඇසම්බල් කරනව වේගා කාර් එක හැදුව තව කේ යූ වී කාර් එක සම්පූර්ණ ඇසම්බල් කරන්නෙ ලංකාවෙ එහෙම එකේ ඒසී බස් හදන්න බැරි නෑ හරිම ලේසියි හැබැයි ලෝක වාහන මාෆියාව එක්ක ලංකාවෙ දේශපාළුවො සම්බන්ධ නිසා හැදුවත් ඒවට කිසිම ඉඩක් දෙන්නෙ නෑ ඒකයි යතාර්ථය 🧐
@@spicymagic9390 උබ තමයි බයිය 😂
Me news eka nm godak watinawa👍
මහ බැංකුවේ මහ හොරා
අධිපති කියන හොරාගෙන් මොන උපදෙස්ද හොරකමි කරන්නෙ කොහමද කියල
මේ දවස් වල අවශ්‍ය තාවයක් නැත්නම්. වාහන ගන්න එපා.නොවටිනා මුදල් ක් ගෙවන්න එපා.ගෙවෙන කොටස් වලට ඉල්ලුම අඩු කරමු.
Thks Hiru.....
ඩොලර් එකට නියමිත ගාන දෙනවනම් පිටරට ඉඳලා ඩොලර් ගලාගෙන එනවා. අයියේ මෙන් හා ලෝක බැංකුවට ගියානම් සහන පදනමකට ඩොලර් ණයක් ගන්න පුළුවන්. බංගලාදේශයෙන් හා ඉන්දියාවෙන් අත මාරු ඩොලර් අරගෙන ඒ ප්‍රශ්නේ විසඳන්න බෑ.
පාලකයොත්,නිළධාරිත්, රට සංවර්ධනය කලාද,රට කෑවද, කියනඑක අහන ප්‍රශ්න වලිනුත්,අංඩර පිලිතුරු වලින් වත්,කරන පන්පෝරි සංවර්ධනයෙන් වත් නොව, රටට පත්කරලා ඇති ඉරනමෙන් දැකියයුතුනේද.
වාහන ගෙන්නුවාම කෙලවෙනවනම් ලංකාවෙ හදපියව්කො වාහන.ඒකට පනක් නෑ පොයියනම් දෙනවා හැම එකාම.උන්ට ඉතින් ඇතිවෙනකල් තියෙනවනෙ ගසාකාපුවා
රුපියල් ආර්ථිකයක් හදල ආනයන මත යැපෙන්නන් කොහොමද ...කවුද රටට ඩොලර් ගේන්නේ කර්මාන්තවල,වැවිලි කටයුතු වල,විදෙස් ශ්‍රමිකයන් වගේ අය සහනයක් දෙනවනම් අන්න ඒ අයට ප්‍රමුඛත්වය දෙන්න
ලාංකාව. බ්‍රිතාන්‍යට ලියලා දුන්නා නම් ප්ට්ට💆
mata subscribe la 100 gahanna udaw karanna.piz...
වාහන පාරිභෝගිකයාව අන්තිම ශතයට ලක්ෂ ගනනින් හූරාකාලත් ගොඩගන්න බැරි රටක් මේක..
ගෙනාවෙ රජයෙන් උන්ට ආතල් වලට... අද කොහොමද කියන්නේ ආනය න වැඩිවෙලා කියල
තියෙනවා කියන ඩොලර් කෝ යකෝ. LC එකක් ඇරගන්න අපි කන කට්ටක්. Import කරන එවුන් ඔටුවොද . ණය පිට ණය අරගෙන කරපු බිජ්ජක් නැහැනේ. ආර්ථික පකීර්ලා කොරලා තියෙන තරම දැන් සැපයි අපිට. ටෞකන්න
බුදුසරණයි 🙏❤️💋
වැඩක් නෑ රජයේ උන්ට ඇති වෙන කම් වාහන තියනව නෙ අනික අවු 3 ක් විතරක් පරන වාහන ගෙන්වන නීතිය නැති කරන්න ඕන කොහොම උනත් අපේ රටේ තීරන ගන්නෙ අමු හරක් .
මොකද කියන්නෙ විකුනමුද මහ බැංකුව. විකුනමුද. කියන්න...
තව අරින්නද,, කමක් නෑ අරින්න ස.😵💫
mata subscribe la 100 gahanna udaw karanna.piz...
ගොං පකෙක් මේ කබ්‍රාල් . ගිය අවුරුද්දෙ ආනයන වියදම ඉහල ගියෙ බඩු ගෙනල්ල නෙමේ කොරෝන බේත් එක ගෙනල්ල 🤣🤣🤣🤣
Great job hiru❤️🔥
කාලකන්නි ආන්ඩුවක් මේ.... දුර්වල පාලකයෙක්
Thank you hiru tv
මුන් නම් අපිට වාහනයක් ගන්න දෙන්නේ නෑ.ඒත් අර කවුද දාපු කුලියාපිටියේ වොක්ස්වැගන් කාර් කොම්පැනියේ වාහන ඇති නේද?
පීඩනය ඇති කෙරුවේ අපිද....ලෝක හොරා...
නැවත ඡන්ද දිමට පෙර 100 ක් වතාවක් සිතා බලන්න.
කීවට මේ වේශ පුත්තු හැදෙන්නෑ 🤢🤮
අනේ මන්දා විදුලි භාවිතය අවම කරන්න කීවා...පෙට්‍රල් එන්න එන්නම ගනන්...රටේ ආර්තිකට දායක උන කෘෂි කර්මාන්තයට පහර ගැව්වා...දැන් රටේ රෝල යන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයෙනුයි රටවිරුවොයි නිසා ...ඉස්සරහට යනකොට ලොකු ආර්තික හිගයක් වෙනවා...රාජපක්ෂලා ඉන්නකම් ආර්තිකය ගොඩ එනවා බොරු ...
ගු නැවකට බය වුනු උන් යුරෝපා සංගමයට සින් දානවා 😂😂😂
මුන්ගේ කයිය විතරයි කරන හැම දේම fail.අබ සරණයි රටට
Thanks hiru 🙏🙏🙏
ගෝටයි මහින්දයි එකට ගැට ගහල පෙට්‍රල් බෝම්බයක් ගැහුවනන් මේ ඔක්කොම හරි😌
ලංකාව වගේ ගිගා කන රටකට මොන වාහනද අයිසේ ගොතයෝ. ඊට කලින් රටට ඩොලර් උපයන වැඩපිළිවෙළක් හදපන්. අඩුම ගානෙ උඹලට හොරකම් කරන්න වත් රටට ඩොලර් හොයන්න විදියක් හොයපන්. උඹලා අර සංවර්ධනය මේ සංවර්ධනය කියලා පිටරටි හිගාකාපු ඩොලර් ටික හොරකම් කලා. දැන් බයි ගොන් වහල්ලු රවටනවා සවුබාග්‍යේ දැක්ම කියලා. උඹලගෙ තියෙන්නෙ සද්දෙයි පඩෙයි පඩ ගදයි විතරයි
ඩොලර් නෑ කිය කිය වැලලෙන් නැතුව බැරිනම් ගෙදර පලයවු හැතිකරේ
මහා රාජා විතරයි වාහන පදින්න ඔනා...උගෙ දරු පැටව් විතරයි.
Thanks Hiru
ලන්කවෙ හදමු
අපට සිහිනයක් නොවේ
හරි උත්තරයක් නැ,, වටේ යනවා කාලකන්නි හොරා ,,,
කාර් නෙමෙයි පොහොර බෙහෙත් පිටී etc අඩුවට ගේන්න ඕනෑ..
Great job hiru... keep it up✌️✌️
හීනයක් වෙලා ඉවරයි...
දැන් ගොඩක් වාහන විකිණෙන්නේ නෑ. ඒ නිසා මොටර් රථ විකිණීම හරහා රජයට ලැබෙන ආදායමත් අඩු වෙලා. වාහන අලුතින් ගේන්නේ නැතුව වාහන මිල පාලනය කලා නම් ඔය ප්‍රශ්න දෙකම විසදෙනවා.
Good job
තියෙන ඩොලර් වලින් වාහන ගෙනාවම. තෙල් ලැබෙන ටිකත් නැතිවෙයි. ගෙනවානම් විදුලි වාහන වලට පමණක් අවසර දෙන්න..
ශ්‍රී ලංකාවේ සමහර වෙළෙන්දන්ගේ විශාල වෙළෙඳ ප්‍රචණ්ඩත්වයක් තිබෙනවා ඒක කොතරම් බලවත්ද කිව්වොත් ඔවුන් තමයි වැඩියෙන්ම ජන පීඩාවක් කරන්නේ හිටපු ගමන් අත්‍යවශ්‍ය ආහාර එකක් දෙකක් අධික මිල ගණන්වලට වෙළඳපොළේ පවත්වා ගන්නවා ඒ කවුද?
මාලිමාව ආණ්ඩුවක් ඉක්මනට ලැබේවා
රටට ඉන්ධන ආනයනය කරන්ට මුදල් නැති විට, තවත් වාහන ආනයනය කිරීමේ පලක් තිබේද? අලුතින් ගේන වාහන දුවන්නේ වතුරෙන්ද?
හරි එහෙනම් ජයේ ඈඈඈ😂😂😂ත්‍රස්තවාදය වගේ ඈඈ
ඇ ල්ටො cr eke piston eka rattaran walin hadala tiyanne aki mona magulak hari gannapalako
සංචාරකයින්ට ලංකාවට යන්න කියල කියන්න අයිතියක් නැති බව ඒ නායකයො දන්නවා,සංචාරකයො යන්නේ තමුන්ගේ සල්ලි වලින් තමන්ට කැමති රටකට.
ඇයියකෝ තෙල් ගෙනාව හාල් ගෙනාව කුඩු ගෙනවා 😂🤣 ආනයනය වැඩී තමා....
රටේ තියෙන කුඹුරු ටික කාලා රටින් හාල් ගේනවා.ගූ නැව් වලට වන්දි ගෙවනවා.ඉතින් ආනයන අඩු වෙයිද
වහන ගෙන්නුවොත් නම් හැබැයි බඩු හම්බවෙනවා. දැන් තියන ඩොලර් අර්බුදයත් එක්ක වහන ගෙනාවොත් පිස්සු හැදෙයි. තියන වහන වලටත් තෙල් ටික ගෙන්නෙත් බොහොම අමාරුවෙන්නේ.
කාලකන්නි ආන්ඩු උන්ට තීරුබදු වාහන ගෙන්වනවා…ඒවත් ගිනි ගනනට විකුනනවා
සාමාන්‍ය මිනිසුන්ට ????
mata subscribe la 100 gahanna udaw karanna.piz..
කබබරායා දොඩවන්න ගිහිල්ල තියෙන සහනයත් නැති කරගන්න හදන්නෙ යුරොපා සංගමයෙන්
tanks hiru ...
defender akak ganna aka tama mage heenaya balannakoo
laksha 60ta tibba defender akane kotiyak karala tiyenne
Adarai hiruta hamadama adarai nethfm adarai shafm👋👋👋📺
Used wagon R ekak laksa 20k wath watinne na
උන්ට සැප වාහන ගේන්න ගැටළුවක් නෑ.දුප්පත් මනුස්සයට තමයි බයිසිකලයක්වත් ගන්න විදිහක් නෑ
දිගටම මේ වගේ දැනුවත් කිරීම් කරන්න. මොකද පාලකයොන්ගෙ හරි ඇස් ඇරේවිනෙ ඉතකොට .
කබ්රාල් ගොනෝ කවද්ද වාහනයක් අපිට ගන්න පුඑවන්
Sir AKD
he is a real hero....❤
අනේ මන්ද බයික් එකක් තවමත් හීනයක් එතකොට😔
වාහන ගැන අහුවම සංචාරක රෙද්දවල් කියෝනව
Eka maru
අයිය ඩොලර් කාපුවගෙ ප්‍රතිඵල දැන් ඇවිල්ල
කන්න බොන්න නැති වෙලාවේ..වාහන ගෙන්නන්න ගත්තොත් පුතෝ මෙහෙමවත් කන්න නැති වෙයි...අනෙ අම්මෝ වාහන එපා...සල්ලි අච්චු ගගහ පාරවල් හදන එක නවත්තපල්ලා..ඒ ඇති....😂😂😂
සංචාරක ක්ෂේත්‍රයේ වාහන හිගය දැඩිව තියෙනවා
හොරාගේ අම්මාගෙන් පේන අහනවා
මහ බැංකුව ට. කෙලපු තවත් හොරෙක්
කබ්රාල් මොනවා කරන්නද
තොපෙ ගොං කතා අහනව
පැන්ඩෝරා ගිණුම් වල දාගත්ත සල්ලි ගෙනපල්ලා