පෙබරවාරි ඉඳන් කාර් වෑන් ගේන්න ගැසට් එකක් තවම ගහල නෑ. දහ ජරා වාහන වලින් අපේ රට පුරවන්න හදන ගේමක්මේ.

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 337

  • @ThalpePandithage
    @ThalpePandithage Місяць тому +48

    ඊයේ හදපු ඉන්දියන් වාහනයකට වඩා ජපානයේ අවුරුදු 10 ක් පරන ඕනෑම වාහනයක් අනිවාර්යයෙන්ම හොඳයි .
    කල් පැවත්ම ,අමතර කොටස් ,ආරක්ෂාව ,අතින්
    ජපාන් වාහන ඉතාමත් ඉදිරියෙන් .

    • @RkGarment-wc4te
      @RkGarment-wc4te Місяць тому

      Mon redda unath vhecel valata boru gannan Dala munge laba vadi keranne mun kohamath hari GANA denne na

    • @udayapathirage5386
      @udayapathirage5386 26 днів тому

      India now has superb vehicles and they are not allowed to export some of them and we also import cheaper brand vehicles here .

  • @subatheja7574
    @subatheja7574 Місяць тому +29

    ඇත්ත පොඩිකාර් අපට ලක්ෂ 30/= ට දෙන්න....ඒකට තමා ජනතා රජයක් හැදුවේ..👍👍👍

  • @sanjeewarathnayaka2909
    @sanjeewarathnayaka2909 Місяць тому +126

    මේ දෙන්නගෙ කතාවෙන් මටනම් තේරුනේ පට්ට කපටියෝ දෙන්නෙක්... කළු කඩ මාෆියාකාරයෝ කියන්නේ මේ වගේ උන්ට

    • @madhawaadikari9754
      @madhawaadikari9754 Місяць тому +5

      මුං ආයේ හදන්නේ හද්ද පරණ වාහන අඩුවට ගෙනෙල්ල දැන් ලංකාවේ යන මිල ඒ විදියටම තියාගන්න

    • @achinthapremachandra2149
      @achinthapremachandra2149 Місяць тому

      Aniwa

    • @thisarasandaruwan4212
      @thisarasandaruwan4212 27 днів тому

      😂මෝඩ කතා කියබ්න එපා

  • @tharindukumara7831
    @tharindukumara7831 Місяць тому +49

    😂😂😂 ලක්ශ 50 ට වැගන් R විකුනන්න මුන් හදන්නෙ 😂😂😂

    • @hassan-kb7rc
      @hassan-kb7rc Місяць тому +1

      Aluthen awoth 50n eha unregister 2022 wage ewa

    • @hassan-kb7rc
      @hassan-kb7rc Місяць тому

      Aluthen awoth 50n eha unregister 2022 wage ewa

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 29 днів тому

      Magulak 50n eha boru kiyanna epa miniho, laksha 45ta aduwen 2022 ekak ganna plwn​@@hassan-kb7rc

  • @shashikamadushanka8139
    @shashikamadushanka8139 Місяць тому +19

    මුන්ගේ ඩයල් දැක්කම කියන්න පුළුවන් පට්ට කපටියි කියලා 😂

  • @nuwanranga4442
    @nuwanranga4442 Місяць тому +15

    ඉන්දියන් ජරාව නම් අලුත් වුනහ් ගේන්න නම් එපා 🙏
    ජපානයෙ අවුරුදු 15 පරණ වුනත් කමක් නැ..ඉන්දියන් හූනියම් මෙහි ගෙනල්ල අටවන්න එප...

  • @ravidilshan6440
    @ravidilshan6440 Місяць тому +33

    නියම කපටියෝ දෙන්නෙක් ජපානේ අවුරුදු පහක් පරණ වැගන් R එකක් ලක්ස පනහකට ගන්න පිස්සුද මෙයාට මේ සාධාරණ මුදලකට දෙන්නන නෙවෙයි හදන්නේ ලංකාවේ අසාමාන්‍ය ලෙස වැඩිවෙලා තියෙනවා වාහනේ මිල ස්ථාවරයේම තියාගන්න ගහන ගේම් එකක්

  • @SLRuka-be8rc
    @SLRuka-be8rc Місяць тому +14

    චමුදිත සමග නරි හිස ඔසවයි.😅

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha Місяць тому +16

    මේ අයියලගෙ කතාව අනුව අපට කවදාවත්ම වාහනයක් ගන්න වෙන්නෙ නෑ

  • @thisarasandaruwan4212
    @thisarasandaruwan4212 27 днів тому +1

    මෙයාලා කියන කතාව හරියට හරි. කමෙන්ට් දැක්කම තේරුම් ගන්න පුලුවන් රටේ ඉන්න මිනිස්සුන්ගෙ දැනුම

  • @sujan7601
    @sujan7601 Місяць тому +8

    ඔය කියන කතාව සහතික ඇත්ත ඉන්දියන් , චීන වාහන අවුරුදු 5න් පස්සේ තනිකරම ලෙඩ ගොඩවල් ජපන් වාහන තමයි අපේ රටට හරියන්නේ

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np Місяць тому +15

    ඉන්දියන් ජරාව ✋ එපා 👎👎👎👎👎😭😭🤣🤣

    • @nuwanranga4442
      @nuwanranga4442 Місяць тому +2

      අනිවාර්යයෙන් ඉන්දියන් අලුත් එකක් වත් එපා...ජපන් අවුරුදු 20පරණ වුනත් ඊට වඩා හොදා.

  • @wcranga3408
    @wcranga3408 Місяць тому +30

    මුන් දෙන්නා නරි දෙන්නෙක්

  • @chanakasampath4635
    @chanakasampath4635 Місяць тому +10

    මරු ඩබලක්😅

  • @badaginiyi
    @badaginiyi Місяць тому +10

    අවුරුදු 10ක් දුන්නා නම් හොදයි ජපන් වහාන වලට . පොඩි කර් එකක් අපිත් පදින්ඩ ආසයි

  • @harischandrahemakumara
    @harischandrahemakumara Місяць тому +11

    මේ වගේ උන්ගෙන් වාහන ගන්න එපා

  • @DeshaAnu
    @DeshaAnu 28 днів тому +1

    රංග ආයියා ❤

  • @lahirudiyamantha
    @lahirudiyamantha Місяць тому +48

    සේල් කාක්කෝ දෙන්නෙක් කලබල වෙලා

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 Місяць тому

      මොකද්ද බන් ඒ කතාව මේක හොදට අහපන්,🤮🤮🤮🤮🐃🐃🐃🐃🐃

    • @DinushAnurudda
      @DinushAnurudda 29 днів тому +1

      Meyadenna hari

  • @kesharapradeep8284
    @kesharapradeep8284 25 днів тому +1

    කමෙන්ට් බැලුවම තේරෙනව චමුදිතගෙයි අනිත් දෙන්නගෙයි වැඩේ හරි ගිහින් නෑ කියල.

  • @Dayanandaim-bg6fr
    @Dayanandaim-bg6fr Місяць тому +2

    චමුදිතයා මරු ප්‍රශ්නත් උගේ උත්තරත් උගේ.

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage Місяць тому +16

    මෙයාලාට ඕනවෙලා තිබෙන්නේ අපිගැන හිතනවාට වඩා මෙයාල මීටපෙර මිලදි ගත් බස් වාහන ජපානයේ තිබෙනවා දැන් ඒ වාහන අවුරුදු 5 පැනලා ඒ නිසා මෙයාලට ඒ වාහන ගෙන්වා ගන්න ඕන නිසා තමයි මේ කැගහන්නේ

  • @Kings_394
    @Kings_394 Місяць тому +56

    ඔය ඉන්නේ සේල් කාක්කෝ දේන්නේක් අහුවේන්න එපා උබලා උන්ගේ වාහන විකිනේන්නේ නැ දැන් උන් මිලක් හාදාගන්න හදන්නේ😂

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 Місяць тому +2

      aniwa

    • @HarshaKodikara-gc7ii
      @HarshaKodikara-gc7ii Місяць тому +3

      Mehe ru ලක්ෂ 01 pawichchi karapuwa,mun den ලක්ෂ 50kata denna,අම්මලාට kelapalla

    • @STANLEYPAUL-bi3es
      @STANLEYPAUL-bi3es Місяць тому +1

      යකෝ මගෙ ඇල්ටෝ කාර් ඵක 2014 තවම අලුත්ම වගෙ මුන්ට ඔන කොහොම හරි. ජපානයෙන් පට්ට ගහන වාහන මෙ ගෙනල්ල අපෙ. උනාට ගිනි පොලියට දීමට

  • @priyanthak-i2x
    @priyanthak-i2x Місяць тому +6

    ඉස්සර බෙස්න් බස් දුවපුරට විනාශ කරෙ ඉංදියාවට ගැති ඇග්‍රිමන්ට් ගහල උන්ට නතු උන නිසා නැත්තම් ඔය ජරාවෙන් කවදත් රට පිරෙන් නැ

  • @prabanwsdb3499
    @prabanwsdb3499 Місяць тому +15

    චමුදිතයටම ගැළපෙන කාක්කො ජෝඩුවක් 😂😂😂😂

  • @TimothyWaidyarathne-g3f
    @TimothyWaidyarathne-g3f 29 днів тому

    ඇත්ත කතාව

  • @mabotuwanajagodage
    @mabotuwanajagodage Місяць тому +1

    💯 agree

  • @ලොචා-ෆ9ෂ
    @ලොචා-ෆ9ෂ Місяць тому +11

    රනිල් ලොක්කා ගෙ ලගම යලුවො ඉස්සර අපෙගමෙ හෙරත් අයියා

  • @BandulaAbhayawansa
    @BandulaAbhayawansa Місяць тому +11

    පරන වුනත් ජපන් බඩු නියමයි...

  • @Prasadpremarathne-m2i
    @Prasadpremarathne-m2i Місяць тому +7

    ලංකාවට අවු 5 සිමාව දික් කරාම ලෝකේ තියෙන කුනු ගොඩවල් ගෙනල්ලා මුන්ට මර්සි 😅😅යකො ⁣අපෙ රටෙ ප්‍රශ්නය බදු 😢😢වාහනය නිර්මානය කරන ජපානේ සමාගම් වාහනේ නිර්මාණය කරලත් ලක්ෂ 40/50 දෙනවා නැවෙන් බානකොට කෝටි එක හමාරක් tax 😢😢😢

  • @rangikasilva8329
    @rangikasilva8329 Місяць тому +6

    මේ කපටියොන්ගෙ ඒවට අහු වෙලා වාහනයක් දැන් ගත්තොත් ඉවරයි

  • @wagaarachchisisira3813
    @wagaarachchisisira3813 Місяць тому +29

    අවුරැදු 05 ඇති මුන්.දෙන්නා වැඩිපුර ලාභ ලබන්න තමා 10ක් ඉලලන්නෙ 😊

    • @buddhiprasa8111
      @buddhiprasa8111 Місяць тому +6

      අනිවා 2022 wahane ලංකාවේ ලක්ෂ 50 ට නම් යන්නේ මුන් අවුරුදු විස්සක් පරණ ඒවා ගෙනත් 48 ට ට විකුනන්න හදන්නේ

    • @YasithDevin
      @YasithDevin Місяць тому +2

      Import open උනාම එහෙම වැඩි මිලට විකුනන්න බෑ බං.එතකොට මිනිස්සු sale කාරයංගෙං මිදිල.personally ගේන්න ගන්නව.

  • @krishanthalakshan9504
    @krishanthalakshan9504 Місяць тому +2

    Definitely, vehicle import on February month, Don't panic!!!

  • @avishkaprobodh5423
    @avishkaprobodh5423 Місяць тому +4

    අවුරැදු 5 ක් පරන වැගන් R ලක්ෂ 50 ක් ලු මුට හෙන හොරෙක්

  • @buddikasampath3769
    @buddikasampath3769 29 днів тому

    මේ කතාව හරි,

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 Місяць тому +3

    මුන්ට දැන් හිතුන හිතුන විදියට වාහන විකුනන්න වෙන්නෑ ඒකට බය වෙලා.

  • @maliyaff4140
    @maliyaff4140 Місяць тому +4

    චමුදිත ජපන් තානාපති තුමාට කතාකරලා.භාසාව දන්න කෙනෙකුටත් කතාකරලා ජපන් වාහනවලට ගහල බදු ප්‍රමානය සහ වාහන නොගෙන්නන්න තියන හේතඅව සහ ජපන් වාහනවලට වඩා වෙනත් රටවල වාහනවලට ප්‍රමුකත්වයක් දුන්නොත් ජපානයට ලාංකිකයන් වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්ද ? අහන්න හරිම සරලයිනේ

  • @Samith-k7f
    @Samith-k7f Місяць тому +1

    ඇත්තටම අළුත් වාහන ඔනී අයගෙන් අදාල මුදල් ඉල්ලන් ඒ වාහනේ ගෙනල්ලා දෙන එක තමා හොදම වැඩේ බොහෝ ම ආමාරුවෙන් හොයා ගත්ත ඩෝලර් ටික හිර නොකර,කවුරුත් උත්ඝෝෂනය කලාද අළුත් වාහන ඉල්ලලා

    • @Samith-k7f
      @Samith-k7f Місяць тому

      ua-cam.com/video/TepWfpPx6sc/v-deo.html&lc=UgxxbJZJGpJxukjVVlt4AaABAg&si=9k07_kHdG7h7LOh_

  • @DinushAnurudda
    @DinushAnurudda 29 днів тому +1

    Maya denna hariyata hari aw 6.7 awasara danna ona❤❤

  • @DeshaAnu
    @DeshaAnu 28 днів тому

    ❤❤❤❤ RPN ❤❤❤

  • @DinushAnurudda
    @DinushAnurudda 29 днів тому

    ❤ wahanasihinaya saba wea

  • @dineshhalowita2998
    @dineshhalowita2998 22 дні тому

    ලෝක කපටි තුන් උන් දන් නෑ කියන දේ..ඇයි අවුරුදු පහකින් බස් අලුතෙන් ජපානෙ හදන් නෑ කියලා චමුදිත බල කරලා අහනවා.උන් උත්ත්‍ර දෙන් නෑ...කතාව ඔහේ යනවා

  • @SewwandaChamara-dc5yp
    @SewwandaChamara-dc5yp Місяць тому +2

    හිරු එකේ ගූ කකා හිටපු එකා ..😂😂😂..මොන ලබ්බටද මේ ආණ්ඩුවේ හොද නරක හොයන්නේ...😂😂😂 තොට නිවන් සුව 🙏🙏🙏🙏

  • @badaginiyi
    @badaginiyi Місяць тому +4

    පොඩි කාර් ලක්ශ 15න් වගේ දෙන්න පුලුවන්. 30 නෙමෙ , අවුරුදු 10ට අඩු වාහන ගෙන්නුවොත්.

  • @sameerajayarathne4157
    @sameerajayarathne4157 29 днів тому

    කාටවත් රටේ මිනිස්සු ගැන කැක්කුමක් නෑ. හැමෝම කෑගහනෙ තමන්ගෙ ව්‍යාපාර වෙනුවෙන්.

  • @darshanaranasinghe7728
    @darshanaranasinghe7728 Місяць тому +6

    රෙනෝගේ කක්කා කන්නා නේද මේ...මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ මේ ගලියගෙන් 😂

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 Місяць тому +2

    වාහන මුදලාලිලා තමයි ගේම ගහන්නේ
    මුං තමයි අඩුවට හොද වාහනයක් ගන්ඩ
    දෙන් නැත්තේ....යකො ජපන් අවු 5 පරන ඵකක්වත් ගන්ඩ දියවු මේ අණ්ඩුවෙන්වත්

  • @sapumal54
    @sapumal54 Місяць тому +2

    1000cc විතරක් නෙමේ , අඩුම ගානෙ 1800cc දෙනව Prius එක අහුවෙන්ඩ…
    මේ ඩබලගෙ ලොකු වාහන stock ඇති 😂ඒකයි දොඩවන්නෙ …වාසියට

  • @voyager_nb9278
    @voyager_nb9278 Місяць тому +5

    1993 box prado එක අදත් කෝටිය පැනලා 30 + years

  • @danushkabandaras634
    @danushkabandaras634 Місяць тому +1

    කවුරු කොහොම මොන කතා කිවුවත්, මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට කවදාවත් හොඳ වාහනයක් ගන්න වෙන්නෙ නෑ කියන එක ඉතා පැහැදිලී....

  • @sdvlog69
    @sdvlog69 Місяць тому +5

    ඕනෑම රටක වාහනයක ආයු කාලය අවුරුදු 5-10 ඒක හින්දා තමයි SLAS වල depreciate කරන්න අවුරුදු 5 දීලා තියෙන්නේ. අවුරුදු 5 පස්සේ ඒ රටවල පරණ වාහන වල වටිනාකම 80-90 පහළ බහිනවා. ලංකාවේ tax සහ dollar එක depreciate වෙන හින්දා වටිනාකම වැඩි වෙන්නේ. අවුරුදු 3 වඩා පරණ වාහන නොගෙන්විය යුතුයි.

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha Місяць тому +5

    සංචාරක ව්‍යාපාරය කරන අපිට කිසිම සහනයක් නෑ වගේ

  • @Tbt242b
    @Tbt242b Місяць тому +1

    මම නම් කියන්නෙ මෙච්චරයි. තව මාස තුනක් යද්දි වාහන මිල ගනන් අඩු වෙනව සුවර්.

  • @sisiraperera8216
    @sisiraperera8216 Місяць тому +4

    ඔයාල දෙන්න වාහන ගේන්නැති තරමට හොදයි. අවුරුදු 10 පරන ඒව ගෙනල්ල මෙහෙ දැනට තියෙන ගානට සමකරන්න ට්‍රයි කරන කපටි වෙලෙන්දො.

  • @sn9966
    @sn9966 Місяць тому +1

    අනුර සහෝදරයා මේ රටේ දුප්පත් පන්තියේ මිනිහෙක් වෙලා ඔයා අපි අපේ ජනාධිපති කළේ අඩුවට හොද වාහනයක් දුප්පත් මිනිස්සුන්ට ගන්න. ත්‍රීවීල් එකක් ගන්න අපට සහනයක් කරයි කියලා.නීති වෙනස් කරලා අඩු ගානට වාහන ගෙන්වයි කියලා.ලොරි චැසි බස් වෙනුවට ජපන් බස් ගෙන්වලා අවම පහසුකම් ටිකවත් හදයි කියල. මොකද අපේ ජීවිත කාලය තුළ අපිත් ආසයි අපේ දරු පවුල් දාගෙන හොඳ වාහනයක යන්න.ඔයත් මේක කළේ නැත්නම් ආයේ කතා කරලා වැඩක් නෑ...අපි කතා කරන්න පටන් ගත්තේ නෑ.අවුරුද්දක් බලනවා.ඔයා කාටද යට වෙලා තියෙන්නේ කියලා අපි කතා කරන්න ගන්නවා එදාට.අපේ විශ්වාසය පලුදු කරන්න එපා.ඔයාව වට කරන් ඉන්න උන් නෙවේ ඔයාට ඡන්ද හැදුවේ.පොඩි මිනිහයි ඔයාට ඡන්ද එකතු කළේ.හොඳද...

  • @Chathurangawithanaarachchi
    @Chathurangawithanaarachchi 23 дні тому

    ජපන් වාහන වසර 50 ගියත් තවම හොදට වැඩ..
    1979 ගෙනාපු වාහන තවම පාරවල් වල දුවනවා
    චිනය ඉන්දියන් ලඩි වසර 3-4 ඉවරයි

  • @vishvishuu7815
    @vishvishuu7815 26 днів тому

    මුන්ට කෙල වෙන්න යන්නේ😂

  • @nuwanperera1854
    @nuwanperera1854 Місяць тому +2

    අවුරැදු 7 පරණ දෙමුහුන් පමණක් ගේන්න ඔනේ මේ කළුකඩ වහන්න ,නැත්තම් බෑ

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 Місяць тому +1

    චමුදිත දැනටමත් ලංකාවේ තිබෙන වාහන හොදටම ඇති කල යුත්තේ අඩු මිලට වාහන අමතර කොටස් ගෙන්වන එක. පොදු වාහන ගෙන්නුවාට කමක් නැ

  • @OrionShakthi
    @OrionShakthi Місяць тому +4

    අනේ බයිසිකල් වලින් පලයල්ලා මොනකාර්ද අපේ උන්ට europ වෙන්නද හදන්නේ🐺🐺🏃‍♂️💤චමූදිත ඔයාටත් පිස්සුනැතුව හොද එකක් දාන්ඩ❤

    • @k.a.nsampath9094
      @k.a.nsampath9094 27 днів тому

      යකු බයිසිකල් ලක්ෂ හය හමාරයි ct 100 එකක්ම.ඇත්තටම අපි පවු බං

  • @mudiyanselagemuthukumara6176
    @mudiyanselagemuthukumara6176 Місяць тому +1

    මම නම් කිසම දාක ඉන්දියන් බස් ඇර වෙන කිසිම වාහනයක් ගන්නෙ නැහැ මොකද අවුරැදු 6-7ක් යනකොට ඒවාහනය ඉවරයි ලෙඩම තමා මම දන්නවා මමඅවුරැදු 25ක් ඉන්දියන් වාහන තිබුන කම්පැනියක ඩුබයිවල හිටපුනිසා හදලම ඉවරයක් නැහැ ලංකාවෙත් එහෙම තමා බස් දවස් 5 ක් දිවුවොත් දවස් 2ක් ගරාජ්එකේ දන්නඅය දන්නවා

  • @lahirukodi4493
    @lahirukodi4493 Місяць тому

    ❤❤❤❤

  • @sameeranilanga1871
    @sameeranilanga1871 Місяць тому +1

    ඉන්දියන් ලදරන් ගේන්න දෙන්න එපා යකඩ ගොඩවල් හරි ජපන් වාහන quality ඒව අපේ රටේ මිනිස්සුන්ට අඩුවට ගෙනත් දෙන්න

  • @sahanfernando4347
    @sahanfernando4347 Місяць тому +1

    නරියෝ දෙන්නෙක්..😂

  • @BandulaAbhayawansa
    @BandulaAbhayawansa Місяць тому +3

    අනේ අපිට ජපන් අවු.7-10 පරන වාහන ගෙනත් දෙන්න...අපි බලන් ඉන්නවා වාහන යක් ගන්න

  • @nilukamorin5086
    @nilukamorin5086 4 дні тому

    ලොකු මිනිහා දිනුම් අපි පරාදයි ආයෙත්

  • @nilanthaperera2269
    @nilanthaperera2269 Місяць тому

    I live in Dubai 20 years, GAC/JAC, very popular vehicles in Dubai this year and reasonable price also

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 Місяць тому +1

    අනිවාරයෙන්ම 7 පරන ඒවා ගෙන්න දෙන්න ඕන ලංකාවේ අවුරුදු 25/30 පට්ට ගහපු හුචක්කු ලක්ශ 50/60 ට විකුනන්නේ දැන් ,

  • @sanjeewadmt5064
    @sanjeewadmt5064 Місяць тому

    Chamuditha nam guu godak

  • @udarashyaman8237
    @udarashyaman8237 24 дні тому

    Byd නරක වහන නෙවෙයි.චින වාහන කියන තරම් නරක නැ.

  • @Weerasinghe1980
    @Weerasinghe1980 Місяць тому

    වෙන්න ඕනි දේ මෙයයි

  • @rangeslhub9314
    @rangeslhub9314 Місяць тому +6

    Japan wahana genna oni , aurudu 40, ya 50 wahana thama duwanawa lankawe

  • @කපුවාගේවිඩියෝ

    මෝටර් රත දෙපාර්තමේන්තුව හරහා වාහන ගෙනවානම් ප්‍රශ්නේ ඉවරයි

  • @DidulaThithikshane-u2o
    @DidulaThithikshane-u2o Місяць тому

    මෙක අදාල අය බලල වාහනයක් අඩුවට දෙන්න අහු නොවී මාපියාවට

  • @DhammikaPriyanath-r5v
    @DhammikaPriyanath-r5v 29 днів тому

    මේ අයගෙ යෝජනා පොඩි මිනිස්සුන්ට හොඳ්‍යී

  • @WHYCANTICHOOSEAHANDLE
    @WHYCANTICHOOSEAHANDLE Місяць тому +1

    වාහන මිල අඩු කරන්න නම් ඔය ගැසට් ගහන අයට වාහන පර්මිට් දෙන්න හොද නෑ. එයාලටත් රාජකාරි වලට විතරක් වාහන දීලා. පුද්ගලික ගමන් තමන්ගෙ වාහන වලින් යන්න දෙන්න ඕන.එතකොට එයාලටත් අනිත් මිනිසුන්ට දැනෙන අමාරුව තේරෙන්න ඕන. කිසිම රජයේ නිලදාරියෙක්ට 1500cc වලට වඩා ලොකු වාහන ගේන්න දෙන්න හොද නෑ. ගේනවානම් තමහ් සේරම ටැක්ස් ගෙවලා ගේන්න පුලුවන් කලා නම් හරි.

  • @RasikagayanHB
    @RasikagayanHB 27 днів тому

    ජපානේ ඉන්න අපිට බොරැ කරන්න එපා බන්..

  • @LPSolutions
    @LPSolutions 29 днів тому

    පවු බන් මුන් දෙන්නා... අපරාදෙ ගුවන් කාලය.... ජීන් ඇන්ටි ගෙනාව නම් මීට වැඩිය හොදයි.....

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa Місяць тому +1

    චමුදිතයත් එක්ක මොකාද බං යන්නේ ගොනෙක්නේ වෙන කොච්චර හොද මාද්‍යවේදියෝ ඉන්නවද

  • @Nirmal_Grat
    @Nirmal_Grat 29 днів тому

    The government is also supporting this vehicle mafia.
    In India, the Mahindra KUV100 is priced at ₹5 lakhs, but the same car costs ₹6 million in Sri Lanka.
    Middle-class people cannot afford to buy a normal car in the future.
    If this situation continues, vehicle accidents will definitely increase

  • @ekminakoralege5813
    @ekminakoralege5813 Місяць тому

    ඉන්දියන් වාහන , චීන වාහන වැඩක් නැහැ තමයි ඒත් මේ චමුදිතගේ ජෝගියක් විතරයි 🤣🤣🤣

  • @chathurangaSandun-v7x
    @chathurangaSandun-v7x Місяць тому +1

    අපිත් වාහනයක් ගන්න බලාගෙන ඉන්නෙ මොන රටකින් හරි මොන වාහන හරි ගෙනපල්ලා සේල් කාක්කන්ගෙ වාහන මාෆියාව නතර වෙන්න

  • @dinukachathuranga7180
    @dinukachathuranga7180 19 днів тому

    මේ එකක් වත් වෙන්නෙ නෑ. නන්දලාල් කිවුව එක ඇහුවම ඒකෙ හැටියට තියෙන වාහන වල ගනන් එහෙමම තියෙන්නෙ අලුත් වාහන වල tax වැඩි කරනව. අම්මගෙ tax ඒව. ඒ බල්ලට වාහන ඕනෙ නෑනෙ. මිලියන ගනන් පඩි ගන්න උට මිනිස්සුන්ව හූරන් කන්න ඕනෙ.

  • @sanasnoop
    @sanasnoop 29 днів тому

    මුන් දෙන්නගෙ වෙනම ඩීල් එකක් යන්නෙ. අවුරුදු 10 පරන උනාම ජපානෙන් ගන්නෙ කුනු කොල්ලෙට. බස් ජ්පානෙ නිකන් තියෙන්නෙ නෑ. අවුරුදු 10 උනාම ලක්ශ 10කට වඩා දුවල. එහෙම උනා කියල මුන් මේක ලන්කාවෙ අඩුවට දෙන්නෙත් නෑ. මුන්ගෙ වැඩේ කරගන්න නිකන් බයිල ගහන්ව විතරයි

  • @ChandanaAdthekaree
    @ChandanaAdthekaree Місяць тому +1

    Horu 😂😂😂😂

  • @kumaracnature
    @kumaracnature Місяць тому +1

    රෙනොගේ ගෝලයෙක් චමුදිත ගද ගහන හාදයෙක්

  • @BandulaHerath-nd9ws
    @BandulaHerath-nd9ws 29 днів тому +1

    3vilar ekak laksa 15k aiyo salli.heenayak tami podi minyta.😟

  • @linedtravel
    @linedtravel Місяць тому

    මුන් දෙන්නා ගෙනල්ලා අල්ලස් ගත්ත අය බලන්න අනුර සහොදරයා

  • @edwardedward7710
    @edwardedward7710 27 днів тому

    Chamuditha oya patta horu dennek japanaye ona tharam wahana thiyenawa aurudu 6-7 parana wahana unath lankawe thiyena hampada gahapu ladaran walata wada Hoda. Chamudithala karanna one japanayata gihilla eththa ratata pennant eka nethuwa patta horunwa genella ratata visabiija pathurana eka nemei

  • @manickswami9953
    @manickswami9953 Місяць тому

    Why the import should be done for the dealers benefit? The benefit should be the end user, not these third party entities

  • @chatss-y8e
    @chatss-y8e Місяць тому +2

    බයිලා වාහන ගෙන්වන උන් දගලන්නේ කොහොම හරි වාහන ටික ගෙන්නන්න. මොකද උන් දන්නව වාහන ගෙන්වන එක නැවැත්තුවොත් ඔය ගෙන්වපු වාහන ආයේ ඩබල් ට්‍රිබල් කරල විකුනන්න පුලුවන් කියල
    බොරු අනුකම්පාවක් තියෙන්නේ ලක්ස 50ට වාහන දෙන්න එහෙමනම් ඉතින් ඩොලර් එක 60 70 ට අඩුවෙන්න ඕන

  • @sn9966
    @sn9966 Місяць тому +3

    අපි ජපන් ඉඳන් කතා කරන වීඩියෝ දාන අය කියනවා ලක්ෂ 1.5යි, 2යි 3යි පොඩි කාර් වැන් වෙන්නේ කියලා.ලංකාවට ටැක්ස් ගහලා ආවත් ලක්ෂ 10ක් වෙයි කියනවා.එහෙම එකක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ....මේ හුත්තලා කියන පකේ කතා නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ.

    • @MalikaUdayangaPerera
      @MalikaUdayangaPerera 29 днів тому +1

      Aniwaryenma mun hadanne kohoma hari podi wahanath lksha 50 ta vikunaganna kalakanni

  • @chanakaruwan2293
    @chanakaruwan2293 Місяць тому

    ඒ දෙන්නා දන්නෙත් නෑ මොකද වෙලා තියන්නේ කියලා... ජපන් වාහන වලට වඩා හොඳ ඒවා මේ ලෝකේ නෑලු......🤣🤣🤣

  • @dinukaNadeeshan-ep6ux
    @dinukaNadeeshan-ep6ux Місяць тому

    Maru dabalak

  • @udayapathirage5386
    @udayapathirage5386 26 днів тому

    අර සෙට් එකත් එක්කම කුරැ ගනන් කරන්න දාන්න ඹ්න සමාන්‍ය මිනිහගෙ ආපහු වින කරන්න යන ඕනම එකෙක් ව .

  • @achinthapremachandra2149
    @achinthapremachandra2149 Місяць тому

    මුන් දෙන්නගේ මේ මරිසි, ලංකාවේ දැනටමත් තියෙන නීතිය තමා කාර් අවුරුදු 3ක් පරණ ඒවා විතරයි ගේන්න පුලුවන්, බස් ලොරි අවුරුදු 5ක් පරණ. මම හිතන් නැහැ ඕක වෙනස් කරයි කියලා

  • @thevoice5363
    @thevoice5363 Місяць тому +2

    Kauda ban me 😂 pamkayala😅

  • @highalert8703
    @highalert8703 26 днів тому

    2025 Nano car 180000 ×3.45 = 732780.00 tax 18% = 111780.00
    Transport Rs. 200000.00 total 1,032,780.00 if you drive smoothly 10 years warranty.. this is needed to this country... illegal money holders needed luxury vehicles... if income tax system worked correctly no-one can buy luxury vehicles...

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 29 днів тому +1

    Aurudu 3 unoth kohomada ooii aye laksha 70 ta yanne, 2022 wagon R laksha 45n pahala ganna plwn, aurudu 3 unath, eeka aurudu 5 keroth 45ta aduwen ganna plwn😂 horu 2nnek

  • @antonyperera2008
    @antonyperera2008 Місяць тому

    5 to 7 years cars from Japan stil very good condition.. Everybody can buy ..

  • @madushanwickramarathna3173
    @madushanwickramarathna3173 Місяць тому +1

    ලොකු හොරු 2 ක්