වසර 25000 කට පෙර මේ අභිරහස් පිරමිඩය හැදුවේ කව්ද ? Who Create this 25000 yearls Old Pyramid ?

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 36

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 День тому +7

    සුපිරියක් තමා සතියකට 1 video එකක් වත් ඕනේ

  • @Kavinduksr
    @Kavinduksr День тому +3

    ගොඩක් වටිනවා ❤️❤️❤️

  • @Praveenhapr
    @Praveenhapr 10 годин тому +1

    Keep it up bro❤

  • @dkdila1447
    @dkdila1447 День тому +6

    දියුණු ශිෂ්ටාචාර පැවති විනාස වෙලා යනවා! Next ?

  • @sisirajaya4228
    @sisirajaya4228 23 години тому +1

    ස්තුතියි හොදම හොද වැඩසටහන්
    මම හැමදාමත් ආසාවෙන් බලනවා ❤

    • @Vishwaya
      @Vishwaya  21 годину тому

      ස්තුතියි ඔබට

  • @TECH-tc2le
    @TECH-tc2le День тому +1

    විශ්වයේ විශාලතම තාරකාව ගැන වීඩියෝ එකක් දාන්න

  • @SANJIKA88
    @SANJIKA88 23 години тому +3

    සරල උත්තර බුදුන් වහන්සේගෙන්ම ලැබෙනව කල්ප ගනං අතීත අවස්ථා හැම එකකම මිනිසුන් පැවතුනා කියන බව වගේම එසේ නොසිටියානමි පාරමී සපුරාගන්නෙ කෙසේද යන බව

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 20 годин тому

      😂😂

    • @AIHHerath-su7lg
      @AIHHerath-su7lg 12 годин тому

      අද ලෝකයේ ඇති දේවල් සියල්ල වර්ථමාන ලෝකයෙ මිනිසුන් කරපුවා නොවේ ද

  • @Leo_Dollar_King
    @Leo_Dollar_King День тому

    Thanks for Video...

  • @hashenchamindu98
    @hashenchamindu98 День тому

    දැනුම හොයන අයට වැදගත් වීඩියෝ එකක්💯

    • @Vishwaya
      @Vishwaya  21 годину тому

      ස්තුතියි

  • @aselasrikantha1333
    @aselasrikantha1333 8 годин тому

    සීගිරිය ඇතුළත් scan කරන්න පුළුවන් නේද ?

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 10 годин тому +1

    ඔය පුරාවිජ්ජා කාරයෝ කියන දේවල් පිලිගන්න අමාරුයි ,බුදුන්වහන්සෙ උපන්නෙ ලංකාවේ කියලා දැන් පැහැදිලි නෙ

  • @Vihanga_Vishwajith
    @Vihanga_Vishwajith День тому +2

    ❤️❤️❤️

  • @ShehanWickramasinghe-l5o
    @ShehanWickramasinghe-l5o День тому +1

    ❤❤❤❤❤

  • @indikajayadewa5889
    @indikajayadewa5889 23 години тому

    පෘතුවිය යම් කාල පරතර ඇතිව recycle වීමක් සිදුවන බව අනුමාන කළ හැක. ඉදිරියටත් එසේම සිදුවනු ඇතැයි අනුමාන කළ හැක..

  • @ShehanWickramasinghe-l5o
    @ShehanWickramasinghe-l5o День тому +1

    💗

  • @virajranasinghe5300
    @virajranasinghe5300 31 хвилина тому

    💗🌎

  • @subashanadilshan2117
    @subashanadilshan2117 День тому +1

    Good video ❤

  • @JeoDanial
    @JeoDanial 11 годин тому

    රාවණ අධිරාජ්‍යයේ කොටසක් වෙන්න පුලුවන්.මොකද අධිරාජ්‍යක් හදනවනම් සූර්යයාගේ හිමිකම තියෙන්නෙ ඕන.රාවණ අධිරාජ්‍ය මෙව්කට භාවිතා කරපු ක්‍රමය මේක කියල කන්දේගම මහතා විස්තරාත්මකව කියල තියේ.
    බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට හිරු නොබසින අධිරාජ්‍ය කියල හිරුගේ හිමිකම ගත්තා.ජපන් අධිරාජ්‍ය හිරු කුලියට ගත්තා.නමුත් මේ කරුණු මම ගවේෂණය කර්ල හොයාගත්ත ඒව නෙවේ

  • @l.premachan1716
    @l.premachan1716 День тому

    👍

  • @BuddikaDarsana-mz6vf
    @BuddikaDarsana-mz6vf День тому

    Oka aththa unath loku lokko apita ena dewal wagema boruwak kiyai

  • @my42avnik29
    @my42avnik29 13 годин тому

    ශාක්ෂි නෑ නෙවෙයි ශාක්ෂි හංගලා තියෙන්නේ 😊

  • @samankanishka
    @samankanishka День тому

    Nothing to surprise.. සසර ගමනේ යෙදෙන විට... ඇති wevi, nathi vavi Circle movement ekaka yedana wita... 25000 years newa. Kalpa ganan duratath yanawa.. Oka therum gaththanam puduma wenna deyak nomatha... Yuga Chakrayan

  • @LakmalMenaka-br4zo
    @LakmalMenaka-br4zo 23 години тому

    මෙහෙම හිතන්නත් පුලුවන් නේද ,ව්ශ්වය ව්ව්ද කලයන් අතර ව්ව්ද දියුණු තල අතර රිපේශ් වෙනවා.

    • @Vishwaya
      @Vishwaya  21 годину тому

      විය හැකියි

  • @PiushanDananjaya
    @PiushanDananjaya 22 години тому

    අව්රුදු ගාණකට පස්සේ ඔයාගේ විඩියෝ එකක් බලන්නේ අනේ දිගටම විඩියෝ ඔනා....කාල තරනය ගැන ඔනා, ඔයා කලින් අනුනාකි වරුන් ගැන කරේ ටිකයි තව ටිකක් අනුනාකි වරු ගැන ලොකු විඩියෝ එකක් කරන්න...

    • @Vishwaya
      @Vishwaya  21 годину тому +1

      දැන් දිගටම විඩියොස් දානවා. කලින් අසනීප තත්වයෙන් කාලයක් හිටපු නිසා ගොඩක් වැඩ කරගන්න බැරි උනා.

    • @PiushanDananjaya
      @PiushanDananjaya 21 годину тому

      @Vishwaya මොකක්ද අසනිපය සහොදරයා...

  • @user-qy7og6bx8t
    @user-qy7og6bx8t День тому +1

    Subscribe 💯 k ikmanta labenna ona !!