Singularity නැති කළුකුහර හා මහපිපුරැම - ක්වොන්ටම් අභියෝගය - The Quantum Challenge

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 96

  • @helapura-3833
    @helapura-3833 28 днів тому +23

    මහා පිපිරීම කියන්නේ දැවැන්ත කලු කුහරයක් ප්‍රසාරණය වීමක් වෙන්න ත් ඉඩ තියෙනවා නේද ? මොකද දැනටමත් දන්නවා නෙ කලුකුහර එකකට එකක් බැදෙන්න පුලුවන් කියලා .. ඒ විදිහට අනන්ත කාලයක් පුරාවටම ගොඩ නැගුණු දැවැන්ත කලු කුහරයකට ප්‍රසාරණය වෙන විශ්වය සංකෝචනය කරන්න පුලුවන් හැකියාව ක් ඇති නෙ .. එහෙම සංකෝචනය වෙලා ශක්තිය එක තැනකට ගොඩ නැගුණු විශ්වය කලු කුහරයේ අසමතුලිත භාවය නිසාම ආපහු ආලෝකය වේගෙකින් ප්‍රසාරණය වීම මහා පිපිරීම වෙන්න බැරි ද

    • @Vishwaya
      @Vishwaya  28 днів тому +15

      ඔකම තමයි ස්ටීවන් හොකින් අනුමාන කරෙත්.

    • @royanthony4646
      @royanthony4646 27 днів тому +2

      Black holes ගොඩාක් එකතු වෙනවා කියන්නේ , හිතා ගන්න බැරි තරමේ singularity එකක් හැදෙන එකනේ..., එතනදීත් quontum physics theory එක වෙන තොරතුරු විනාශ වෙන්නෙ නෑ කියන එක බිඳවැටෙනවනේ.., අනික විශ්වය ප්‍රසාරණය වෙන්නෙ ආලෝකයටත් වඩා වැඩි වේගයකින්..

    • @helapura-3833
      @helapura-3833 27 днів тому +1

      @@royanthony4646 විශ්වය ප්‍රසාරණය වෙන්නේ මහා පිපුරුම තුලින් ලැබුන ත්වරණය එක්කනෙ .. ඒ කියන්නේ ඒ ප්‍රසාරණය ට සීමාවක් තියෙනවා . දවසක ප්‍රසාරණය නතර වෙනවා . හැබැයි කලුකුහර වල ක්‍රියාකාරීත්වය සහ මන්දාකිණිවල චලනය නතර වෙනවා කියලා ඒකෙන් කියවෙන්නේ නෑ . මට මතක විදිහට දැනටමත් මන්දාකින මිලියන ගානක් ලක්ෂයන් දෙකක් කේන්ද්‍ර කරගනිමින් ඒ දිහාවට ඇදිලා යනවා . ඒ ලක්ෂයන් දෙක තියෙන දිශාවට මන්දාකින යනවා නම් ඒ ලක්ෂය තුලින්ම අධික බල‍යක් සහිත කලුකුහරයක් නිර්මාණය වෙන්න පුලුවන් . ගූගල් එකේ හෙව්වොත් ඒකෙ නම හොයාගන්න පුලුවන්

    • @Vishwaya
      @Vishwaya  27 днів тому +3

      එකම තමයි singularity කතාව ගණිතමය අහඹුවක් පමණයි කියන කතිකාව දැන් ඇවිල්ලා තියෙන්නේ. මොකද එහේම singularity ඇති උනොත් ක්වන්ටමි මැකැනික්ස් වල මුලික මුලධර්මය බිදෙනවා. එක් විය නොහැකියි. මම මෙි විඩියෝ එකදෙිත් කියන්නේ එ විදියට singularity නැතිනමි singularity ආසන්නට තියෙන සොලිඩි කොර් එකක් කළුකුරහ වලට තිබෙන්න පුලුවන්. ඒක විය හැකියි මොකද විවිධ ප්‍රමාණයන්ගේ කළු කුරහ තියෙන හින්දා. සෑම කළු කුරහයකම සැබැ singularity එකක් තිබෙනමි මෙි විදියට විය නොහැකියි

  • @Gamingnova510
    @Gamingnova510 14 днів тому +4

    ස්කන්දයක් තියන කිසිම දේකට ආලෝකයේ වෙගයෙන් යන්න බැයිනම්. ආලෝකයට ස්කන්දයක් නැතිවෙන්න ඕනෙනෙ. ස්කන්දයක් නැති දේකට කොහොමද ගුරුත්වාකර්ශනය බලපාන්නෙ. චුම්බක ක්ශේත්‍රයකින් බලපෑම් කරන්නෙ තවත් චුම්බකයකටනම්. විද්‍යුත් ක්ශේත්‍රයකින් බලපෑම් ඇති කරන්නෙ තවත් විද්‍යුත් ආරෝපනයකටන්ම්. ගුරුත්වාකර්ශනයෙන් බලපෑම් ඇති වෙන්න ඕනෙ තවත් ස්කන්දයකටනෙ. ආලෝකයට ස්කන්ද්‍යක් නැත්ත්ම් ගුරුත්වාකර්ශනේ බලපෑමට ලක් වෙන්නෙ කොහොමද. මේක පැහැදිලි කරල දෙන්න්කෝ

    • @danidudhanajaya
      @danidudhanajaya 11 днів тому +1

      alokaya anshuwak wagema tharangayak da wenawa

  • @කසුන්ජයසේකර
    @කසුන්ජයසේකර 28 днів тому +6

    ගොඩක් දවසකින්. කටහඩ වෙනස් වෙලා ටිකක්. Video නියමයි

  • @TECH-tc2le
    @TECH-tc2le 12 днів тому +1

    විශ්වයේ විශාලතම තාරකාව වන uy scuty ගැන වීඩියෝ එකක් දාන්න

  • @dkdila1447
    @dkdila1447 27 днів тому +3

    හැමදාම වගේ අදත් සුපිරි ❤ ජය වේවා!..

  • @dilrukshikgds662
    @dilrukshikgds662 27 днів тому +5

    ගෝඩාක් කාලෙකින් ජයවේවා

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 28 днів тому +2

    Video එකක් එන කල් හිටියේ ජයවේවා සහෝදරයා සුපිරියි

  • @Praveenhapr
    @Praveenhapr 27 днів тому +5

    UFO gana katha karamu. Lagadi news godak eliyata awa ned?

  • @laxatt7437
    @laxatt7437 25 днів тому +2

    අාලෝකයට ගැලවිය නොහැකිනමිි කලුකුහර වටා තිබෙන අාලෝකය කුමක්ද? මෙය contradiction එකක් නොවෙිිද ?

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 25 днів тому

      event horizon එකෙන් ඇතුළට ගියොත් විතරයි එන්න බැරි.

    • @ccsiri
      @ccsiri 20 днів тому

      මුලින් අයින්ස්ටයින් ගේ ගුරුත්වාකර්ශණ ක්ශේත්‍ර සමීකරනයේ සිට schwarzchild solution එක දක්වා ඉගෙන ගත්තොත් ඔක්කෝම තෙරෙනවා. මැදින් ප්‍රශ්නෙක කොටසක් බැලුවට වැඩක් නෑ. එත්කොට කොහොමත් පෙන්නේ contradiction කියලා තමයි. Schwarzchild radius කියන්නේ event horizon එකට. Schawarzchild radius එක දක්වා ආලෝකයයට ඕන පැත්තකට ගමන් කරන්න පුළුවන්. Shwarzchild radius එක පැන්න ගමන් ආලෝකයට ආපසු හැරෙන්න බෑ. කලු කුහරය දිහාවට විතරයි යන්නේ. හරියටම Schwarzchild radius එක උඩ ඉදලා photon එකක් අතහැරියොත් කලු කුහරයෙන් එලියටවත් පිටතටවත් යන්නේ නෑ. ඒක වටේම රවුම් ගහනවා. ඒකියන්නේ schwarzchild radius එකේ path එක follow කරනවා. Scharzchild radius එක ඒ කියන්නේ event horizon එක කියන්නේ black hole එකක විශේෂ ලක්ෂයක්. event horizon (shwarzchild radius ) එකමත ඉදලා අතහරින photon එකක් කොහාටවත් යන්නේ නෑ කලු කුහරය වටා යනවා. ඒක තමයි ඔය පින්තූරයේ වටේට ආලෝකය කැරකෙනවා වගේ තියෙන්නේ. වේගයෙන් එන photon ඔක්කොම schwarzchild radius(event horizon) එක පැන්නාම කලු කුහරය දෙසට පමණයි යන්නේ. Schwarzchild radius(event horizon) එකට පිටදි ඕන පැත්තකට යන්න පුළුවන්. Schwarzchild radius එක කලු කුහර වලට විතරක් නෙවේ ඕන වස්තුවකට තියෙනවා. පෘථිවිය ඉර ඔක්කෝටම තියෙනවා. Schwarzchild radius එක වස්තුවේ අරයට වඩා වැඩි නම් පමණයි මේවිදියට ආලෝකය ඇදලා ගන්නේ ඒ වස්තුව විසින්. එහෙම වස්තුවලට දාපු නම තමයි black hole කියන්නේ. කලු කුහරයක event horizon(නැතහොත් schwarzchild radius) එක කියන්නේ අන්ධකාරය වටේ තියෙන ආලෝක තාප්පයක් වගේ.

    • @ccsiri
      @ccsiri 20 днів тому

      අය්න්ස්ටයින් ගේ ගුරුත්වාකර්ශණ ක්ශේත්‍ර සමීකරනයේ ඉදලා schwarzchild solution එක දක්වාම ඉගෙන ගත්තාම තේරෙනවා. ප්‍රශ්න මැදින් පටන් ගත්තාට තරෙන්නේ නෑ. Schwarzchild solution එකේ තියෙන වැදගත් දෙයක් තමයි schwarzchild radius කියන්නේ.Schwarzchild radius, event horizon එක කියන්නේ එකකටමයි. Schwarzchild radius එකට කලින් ආලෝකයට ඕන පැත්තකට යන්න පුළුවන් කලු කුහරයෙන් එලියට හරි පිටතට හරි. හැබැයි schwarzchild radius එක පැන්න ගමන් ආලෝකයට එලියට යන්න බෑ. Schwarzchild radius එකමත ඉදලා photon එකක් අතහරිය හොත් එක කොහාටවත් යන්නේ නෑ. කලු කුහරය වටාම රවුම් ගහනවා. ඒකියන්නේ කලු කුහරයේ schwarzchild radius එකේ path එකම follow කරනවා. ඒක තමයි ඔය පින්තූරයේ ආලෝකය රවුම් ගහනවා වගේ පෙන්නේ. Schwarzchild radius එක ඕනම වස්තුවකට තියෙනවා. Schwarzchild radius එක වස්තුවේ අරයට වඩා වැඩි නම් තමයි ආලෝකයට ඔය දෙය වෙන්නේ. එහෙම වස්තුවේ අරයට වඩා schwarzchild radius එක වැඩි වස්තු වලට තමයි black hole කියන්නේ

  • @lorenzogaming7373
    @lorenzogaming7373 17 днів тому +1

    Backgroind music එක වෙනම level එකක්😍

  • @023___24
    @023___24 21 день тому +1

    aththtama classical physics wala tyena main concept ekak ne matters invent karannawat destroy karannawat ba kiyana eka....etakota singularity phase ekakin big bang eka wela universe eka hadila ada tyena matters bihi wuna nam....e singularity phase ekedi komada me matters tibbe.....man assume karana deyak tama black hole ekaka end ekak white hole ekaka beginning ekak wenna puluwan...etakota eken multiverse theory eka ganat idea ekak apita ganna puluwan

  • @chanakaprasad996
    @chanakaprasad996 9 днів тому +1

    Big bang එක තාමත් වෙලා ඉවර නැතුව ඇති එක තාමත් වෙන ගමන් aththe... Ekai අපි ඇතුළු ඔක්කොම galaxy තාමත් වේගෙන් move wenne

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 27 днів тому +2

    මේව හිතද්දි පිස්සු තමයි ඉතින්.නොහිතත් බෑ❤

  • @wapasela
    @wapasela 24 дні тому +1

    Earthflip ගැන වීඩියෝ එකක් කරන්නකෝ සර්

  • @prasadbashitha7666
    @prasadbashitha7666 28 днів тому +2

    අපේ solar paker එකට මොකද උනේ අප්පා?

  • @dileepaariyarathna
    @dileepaariyarathna 10 годин тому

    Learn Abhidarmaya. It is Similiar to this But more advance

  • @hitamituru9692
    @hitamituru9692 25 днів тому +2

    අසීමාන්තික පදාර්ඨයන් ප්‍රමාණයක් අසීමාන්තික උණුසුමක් ඇති තැනක ඒකරාශීවී තිබුනා නම් එහි අදහස ඒ වනවිටත් විශ්වය තිබුණා කියන එකනේද..
    කාට හරි කියන්න පූළුවන්ද විශ්වය යන්නට දී ඇති විද්‍යාත්මක නිර්වචනය කුමක්ද කියා...

  • @SisilPeiris-t7q
    @SisilPeiris-t7q 26 днів тому +1

    Intersting thank you

  • @peacefulheart9337
    @peacefulheart9337 26 днів тому +1

    තව ටිකක් ගැඹුරු කරුණු කතා කරන්න..❤

  • @chamidusachinthana5734
    @chamidusachinthana5734 27 днів тому +3

    Bigbang එක උනේ කලින් තිබ්බ විශ්වයකින් නම් ඒක හැදුනෙ කොහොමද කියන එකත් ප්‍රශ්නයක් නේද ???

  • @GeethSaman
    @GeethSaman 27 днів тому +2

    පසුබිම් වාදනය😌💫

  • @pulasthidissanayaka335
    @pulasthidissanayaka335 27 днів тому +1

    Goda Kaalekin😍

  • @VihagaRajapaksha-i5d
    @VihagaRajapaksha-i5d 27 днів тому +1

    Ada nam terun na gaburu vadi adha eva😊

  • @whereslucky9021
    @whereslucky9021 26 днів тому +1

    අපි මේ ඉන්නෙත් කලු කුහරයක වෙන්න බැරිද?

  • @madusankarathnayaka8012
    @madusankarathnayaka8012 26 днів тому +1

    Egypt pyramid gena ekak oni

  • @sagittariusa5642
    @sagittariusa5642 28 днів тому +1

    1st viewer 😊

  • @nuwanchamara-y5j
    @nuwanchamara-y5j 11 днів тому

    අවකාශයට සීමාවක් තියෙනවද.."විශ්වයට නෙවෙයි"

    • @Vishwaya
      @Vishwaya  День тому +1

      අවකාශය යනු විශ්වයේ කොටසක්. දැනට අප දන්නා කරැණු අනුව විශ්වයට අවසානයක් තිබෙනවා යැයි විද්‍යාඥයෛා් විශ්වාස කරන්නැ. නමුත් අවසානයක් තියෙන්නත් පුලුවන්. ප්‍රශ්ණය දැනට විශ්වය විහිදිලා තියෙන දුර අධ්‍යනය කරන්නවත් අපිට නොහැකි කම

  • @minidupoorna
    @minidupoorna 28 днів тому +2

    බලන් හිටියේ දානකන් වීඩියෝ එක්ක් . අදත් බැලුවා දාලද කියලා... ප්ස්සෙ නොටිෆියක් ආවම ටක්ගාලා ආවා❤

    • @Vishwaya
      @Vishwaya  20 днів тому

      දැන් දිගටම විඩියෝ දානවා.

  • @Kavishka_Dhananjaya
    @Kavishka_Dhananjaya 25 днів тому +1

    Kammali na mewage ewa kranna😊

  • @ruwanwellappili4141
    @ruwanwellappili4141 28 днів тому

    UAP Hearing එක තිබුන නේ ලගදි. ඒ ගැන විස්තර ටිකක් ගෙන්නකෝ. අද එකත් සුපිරි.❤

    • @Vishwaya
      @Vishwaya  27 днів тому +1

      video ekak enawa e gena. Oke wena kathawakuth tiyenawa

    • @ruwanwellappili4141
      @ruwanwellappili4141 27 днів тому

      @Vishwaya e mokdda 🤔

  • @TECH-tc2le
    @TECH-tc2le 27 днів тому

    හැම මන්දාකිණියක් මැදම කලු කුහරයක් තියෙනවා නේද, ඒක මාධ්‍යයේ තියෙන්නේ හිස් අවකාශයක් ද?

    • @Vishwaya
      @Vishwaya  27 днів тому +1

      කලුකුරහයක් මද්‍යයේ තියෙන්නේ මොනවද කියන එක පිළිබදව හරියටම අපි තමා දන්නේ නැති උනාට බෙහෝ විට ඇදගන්නා පාර්ටික වෙන්න පුලුවන්.

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 27 днів тому +2

    👍👍👍👍

  • @indikaprasadhi4167
    @indikaprasadhi4167 25 днів тому +2

    අප නොසිතන විශාල පද්ධතියක අපි කුඩා ක්ෂුද්‍ර ජීවින් වෙන්න පුලුවන්

    • @අමුතුnpk
      @අමුතුnpk 19 днів тому

      @@indikaprasadhi4167 ඒක එහෙම නෙවෙයි කියන්න බෑ

  • @rasikagunarathna846
    @rasikagunarathna846 27 днів тому +2

    ❤❤❤❤❤

  • @redfalconssrilanka3818
    @redfalconssrilanka3818 26 днів тому +1

    🔥🔥🔥🔥

  • @smlanka4u
    @smlanka4u 28 днів тому +2

    Big Bang singularity is only a hypothetical assumption. Early universe was more than 27 billion light yrs wide.

    • @Vishwaya
      @Vishwaya  28 днів тому

      While the concept of a technological Singularity remains speculative, the Big Bang theory is grounded in observational evidence, like the redshift of galaxies and the cosmic microwave background radiation. These findings strongly suggest that the universe originated from an incredibly hot, dense state and has been expanding ever since. However, the precise nature of this initial state, often referred to as the singularity, is still not fully understood. Future advancements in quantum gravity, which aims to unify general relativity and quantum mechanics, hold the potential to shed light on the very first moments of the universe. Until then, it's crucial to remain open to various possibilities and refine our cosmological models as new data and theoretical frameworks emerge.

    • @smlanka4u
      @smlanka4u 27 днів тому

      @Vishwaya , Redshifts don't exist in CMB radiation. Galaxies don't expand faster than light. Beams of energy could make CMB.

    • @Vishwaya
      @Vishwaya  27 днів тому

      i'm glad that you asked a complex question. let me explain. CMB is a special kind of light. It's the afterglow of the Big Bang, spread throughout the entire universe. It's not coming from a distant object moving away from us. Instead, it's like the leftover heat from a hot oven, filling the entire kitchen (the universe). So, the usual kind of redshift doesn't apply to the CMB in the same way. Einstein's theory of relativity says that nothing can travel through space faster than light. And that's still true! Galaxies aren't breaking this rule because they're not moving through space faster than light, just being carried along by the expansion of space itself. The CMB isn't made of beams of energy. It's more like a faint, all-pervading glow. It's what's left over from the incredibly hot, dense state of the early universe. As the universe expanded and cooled, this light stretched out into microwaves, which we can still detect today.

    • @smlanka4u
      @smlanka4u 27 днів тому

      @@Vishwaya, Nothing showed that space expanded faster than light. Black holes could convert into beams of high energy.

    • @Vishwaya
      @Vishwaya  27 днів тому

      spaceitself doesnt have any speed barrier. and yes, There's no direct evidence that space expands faster than light everywhere. We observe this extreme expansion only in the most distant parts of the universe. this is because of dark energey. also as we know today, that's t And while black holes are mysterious, they don't exactly turn into energy beams. They can, however, power incredibly bright jets of particles and radiation.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 26 днів тому +2

  • @ranjith349
    @ranjith349 28 днів тому +2

    ❤🎉❤❤❤❤🎉🎉🎉🎉

  • @blackbox6841
    @blackbox6841 27 днів тому +1

    😮❤

  • @EHramithusethmika
    @EHramithusethmika 21 день тому

    ayi ee information destroy karanna bari. mata penne ethana awlk thiyenw.

  • @Diaryofneo
    @Diaryofneo 27 днів тому +2

  • @KSPnature952
    @KSPnature952 27 днів тому

    කාලෙකින්

  • @pushpakumarakumara9669
    @pushpakumarakumara9669 27 днів тому +2

    🤝🤝🌟🧭🎉️🎉️❤️

  • @samankanishka
    @samankanishka 26 днів тому +1

    Kalin kalata Gothana stories scientists.. Truth hoya ganna onanam hoyanna universe is not real, projections, Double slit test, amazing similarities of brain & universe, we live in a entity's brain, Maha brahma, s brain, weda granthayan, අභිධර්මය in buddisam... Only then u will find real truth.. Don't waste time for understand illiusional projection universe

    • @Vishwaya
      @Vishwaya  18 днів тому

      ගොතන කතා නෙවෙයි. විද්‍යාව සමග ඉදිරියට යන පර්යේෂණ.

  • @sapumalanurada9475
    @sapumalanurada9475 27 днів тому +4

    අනුනාකිලා නැද්ද

    • @dkdila1447
      @dkdila1447 27 днів тому

      අවුරැද්දක් වෙනවා තාම නැ 😢

  • @SudesCris
    @SudesCris 26 днів тому +1

    ඉලෙක්ට්‍රොන හැදෙන්නේ කොභොමද

    • @ccsiri
      @ccsiri 20 днів тому

      @@SudesCris
      ශක්තිය කියන්නේ ස්කන්ධය. ස්කන්ධය කියන්නේ ශක්තිය.. ඉගියක් විතරයි දුන්නේ මම.තනියම හිතලා බලන්න කොහොමද කියලා. තෙරුම් ගත්තාට පස්සේ කියන්න කොහොමද විශ්වය ආරම්භයේදි මේ අංශු හැදුනේ කියලා. ඉලෙක්ට්‍රොන විතරක් නෙමේ අනිත් අංශු හා පදාර්ථ ඔක්කෝම හැදුනේ කොහොමද කියලා.

    • @danidudhanajaya
      @danidudhanajaya 11 днів тому

      cwaks walin

    • @SudesCris
      @SudesCris 11 днів тому

      @@danidudhanajaya cawak හැදෙන්නෙ කොහොමද අන්න අවිද්‍යාව

    • @ccsiri
      @ccsiri 11 днів тому

      @@SudesCris shakthiya skandaya bawatath skandaya shakthiya bawatath pariwarthnaya weemak siduwenawa. Wishwaya arambayedi shakthiya skandaya bawatath big bang ekakdi skandaya shakthiya bawatath convert wenawa. Quarks kiyannth shakthiya ekathu weemen hadunu structure ekk. Meka Thamai chakreeya chinthanaya. Quarks Walin haduna kiwwoth eka rekeeya chinthanaya wenawa. Habai electrons quarks walin hadenne na. Protons Neturons Measons Thami quarks walin hadenne.

    • @ccsiri
      @ccsiri 11 днів тому

      @@danidudhanajaya shakthiya skandaya bawatath skandaya shakthiya bawatath pariwarthnaya weemak siduwenawa. Wishwaya arambayedi shakthiya skandaya bawatath big bang ekakdi skandaya shakthiya bawatath convert wenawa. Quarks kiyannth shakthiya ekathu weemen hadunu structure ekk. Meka Thamai chakreeya chinthanaya. Quarks Walin haduna kiwwoth eka rekeeya chinthanaya wenawa. Habai electrons quarks walin hadenne na. Protons Neturons Measons Thami quarks walin hadenne.

  • @izzy3.0
    @izzy3.0 26 днів тому +2

    ඔයා නෙමෙයි කවුරු මොනවා කිව්වත් මේ හැමදේම අපි දකින්නේ අපේ මානයට අනුව විතරයි. මේක යථාර්ථය කියලා කියන්න කාටවත් බෑ. එහෙම වෙන්න පුළුවන් බව දැන දැනත් මේවා කතා කරන එක හරිම විහිළු සහගතයි.

    • @Vishwaya
      @Vishwaya  18 днів тому +3

      මෙවැනි තොරතුරැ ලැබෙන්නේ අවුරැදු ගානක අ්‍යධයන වල ප්‍රතිපලවලින් මිසක් නිකන් අභ්‍යවකාශය නිරිකෂණය කරලා නෙවෙයි. එවැනි තොරතුරැ තෙරැමි ගැනීම හා නොගැනීම තම තමන්ගේ බුද්ධියට අනුගත කාරණයක්

  • @lasithachamara2223
    @lasithachamara2223 27 днів тому +1

    මම කියන්නේ කළු කුහර කියන්නේ theory එකක් විතරයි. ග්‍රහලෝක වලට inner gravity එකක් තිබුනට, black hole එකේ gravity එක protorns ඇදගන්න තරම් තියෙන metals මොනවද කියන එක ප්‍රශ්නයක්. ස්කන්දය තීරණය වන්නේ ගුරුත්වය අනුව නම් ගුරුත්වයක්‌ නොමැති අවකාශයේ black hole එකක් වගේ දෙයක් තියෙනවා කියන එක බොරු කියලා හිතන්න පුළුවන්. Quwontem physics එක ගැන අමතක කරලා හිතුවොත් black hole එකක් කියලා අපිට පෙනෙන්නේ ආලෝකය මද්‍ය ලක්ෂයක සිට protorns බලවත් වෙමින් ඉවතට ගමන් කිරීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. 👍

    • @mihindusandakelum2443
      @mihindusandakelum2443 27 днів тому +1

      @@lasithachamara2223 ආලෝකය හැදිල තියෙන photon අංශු වලට ස්කන්ධයක් නැ තමයි.හැබැයි කලු කුහයක් දෙසට ඇද ගන්න ස්කන්ධයක් ඕන නෑ මොකද කලු කුහරයේ singularity එකේ විශාල ස්කන්ධයක් තියෙන හින්ද කාල අවකාශය විශාල වශයෙන් වක්‍ර කරනවා ඒ හින්දා තමා ස්කන්ධයක් නැති අංශු උනත් කලු කුහරය දෙසට ඇද ගන්නෙ.අනිත් එක තමා ස්කන්ධය නෙමේ ගුරුත්වය අනුව තීරණය වෙන්නෙ , බර

    • @Vishwaya
      @Vishwaya  27 днів тому +3

      විශ්වය කියන්නේ ඇත්තටම එමප්ටි නැ. අතිවිශාල චකාවාට වල ගුරැත්ව බලපෑම සහ එමිප්ටි කියලා හිතන් ඉන්න තැන්වත් තියෙනවා පාර්ටිකල්ස්. එවගේම ග්‍රැවිටේෂනල් වෙවිස් විශ්වයේ බහුලයි. මෙ සියල්ලම ගත්තම විශ්වයේ ඔනෑම තැනක ගුරැත්වය තියෙනවා. අනික කළු කුහර ඇත්ත. කලුකුරහයක ගුරැත්වය ආලෝකය ඇදගන්න පවා බලවත් වෙන්නේ එකේ අධික ඩෙන්සිටි එක හින්දා. විශේෂයෙන්ම ස්කන්ධය නිසා ඇතිබව අවකාශ කාලයේ අධික නැවීම. පොටොන් වල ස්කන්ධයක් නැතිඋනාට මෙි අධික අවකාශ කාලය නැවීම කියන සංසිද්ධිය හින්දා කළුකුහරයක් තුලට ඇතිලු වන ආලෝකයට නැවත එළියට ඒමක් නැ. සරලම පැහැදිලි කිරීම

    • @dulshandesilva9649
      @dulshandesilva9649 19 днів тому +1

      ප්‍රොටොන නොවෙයි ෆොටොන

  • @ravishanweerasinghe6088
    @ravishanweerasinghe6088 26 днів тому +2

    මේ ලෝකේ හොයලා තේරුමක් වෙන දේවලුත් තියෙනවා.... මෙලෝ තේරුමක් නැති වෙන දේවලුත් තියෙනවා... ඔය බටහිර විද්‍යාවන් මූලික කරගෙන හොයන්න යන එකෙන් වෙන්නෙ මිනිස්සු නිකන් මහන්සි වෙන එක විතරයි...
    උපකල්පන ගොඩක් එක්ක පොර බදින අහිංසක මිනිස්සු ටිකක් විතරයි ඇත්තටම...
    විශ්වයෙ ඔය කියන රහස් වලට හරියටම හරියන උත්තරයක් ලැබුන කියමුකො... හරි... දැන් මොකක්ද ඊලඟ කරන්නෙ ? ඔය කාරණාවට උත්තරයක් තියෙනවද !
    මිනිස්සුන්ට හිතන්න පතන්න උසස් මනසක් ලැබිල තියෙන්නෙ ඔය දේවල් හොයන්න නෙමේ... ඒ උසස් මනසින් කල යුතු දෑ ගැන පැහැදිලි විස්තර කිරීමක් තියෙන්නෙ පෙරදිග දැනුම් පත්ධති වල විතරයි... බටහිර දැනුම් පත්ධති වල එක සීමාවකින් එහාට හිර වෙනවා...
    ඔය කෙහෙවත් නැති පලක් නැති දෑට වඩා හොඳයි මේ මහ පොලවේ අසරණ වෙලා ඉන්න අපේම මිනිස් වර්ගයාට වෙලා තියෙන ඇතැම් අසාධාරණකම් වලට උත්තරයක් හොයන්න මහන්සි වෙන එක...
    ප්‍රෝග්‍රෑම් එකට වැරැද්දක් කිව්වා නෙමේ හොඳද... සංවාදයට මාතෘකාවක් ගෙනල්ල අතෑරිය පමණයි... මහා විද්‍යාඥයො මෙතන ඇවිල්ල ටිපර් වෙන්න එපා... ❤

    • @rajithabasnayaka3346
      @rajithabasnayaka3346 26 днів тому

      ❤ ඇත්ත

    • @indikaprasadhi4167
      @indikaprasadhi4167 25 днів тому +1

      අප 14:22 අවට තියෙන පරිසරය වගේම විශ්වය ගැන අධ්‍යනය කරන එක අපරාධයක් නෙවෙයි . සමහර අය මේ ක්ෂේත්‍රය ට කැමතියි . අකමැති අය නොබලා පාඩුවේ ඉන්න එක හොදයි. මොකක්හරි කතාවක් කියලා අවසානේ ටිපර් කතාවකුත් දාන එක ලැජ්ජා සහගතයි

    • @ravishanweerasinghe6088
      @ravishanweerasinghe6088 25 днів тому

      @@indikaprasadhi4167 කමෙන්ට් එක හරියට කියවන්න බැරිනම්, rply කරන්න එපා. මටත් ලැජ්ජයි ඔයා වගේ අය කමෙන්ට් කරනකොට.. 👍

    • @NicoNicos-r1c
      @NicoNicos-r1c 25 днів тому

      @@ravishanweerasinghe6088
      ඉතිං උබ හොයපන්කො අසාධාරණයට විසදුම් අපිට කිය කිය ඉන්නෙ 😄 අපිට කලු කුහරය වටිනව ඊට වඩා

    • @EVIL.-YT893
      @EVIL.-YT893 19 днів тому +1

      විද්‍යාව කියන්නෙ සත්‍ය විද්‍යාව දියුණු වෙන්න තවත් grow වෙනවා

  • @hpseneviratne9824
    @hpseneviratne9824 27 днів тому

    😂😂😂

  • @danugama1706
    @danugama1706 27 днів тому +1

    ❤❤❤

  • @lahirusandaruwan5360
    @lahirusandaruwan5360 27 днів тому +1

  • @danugama1706
    @danugama1706 27 днів тому +1

    ❤❤❤

  • @Gimhangimhan-u8y
    @Gimhangimhan-u8y 4 дні тому

    ❤❤❤❤❤❤