Dear Randika Sir, After this video i recalled my 3 years life experience. I understood this concept recently(september 2024). I fell in to the bottom of life and couldn‘t see the bright side of this weakness. But after this specific incident happened in my life now I see the bright side. To be honest it shaped me to the newest and strongest version❤️now I feel like every weakness is a blessing which comes to our lives to give a lesson and sharpen us.
මේ තරම් දුරට නැතත් මාත් ටිකක් මේ ගැන හිතල තියනවා සහ ප්රායෝගිකවම මගේ ජීවිතේ අත්දැකලා තියනවා... ❤🎉 Received at a most wanted time. Thank you for sharing❤🎉
Yes. I’m the son of first mother and son pair identified with multiple sclerosis in South Asia. But I’m proud of the effort that I am taking to conquer.
Dear Randika, Is it possible for you to make a video on Darius Wright and his views on OBE and the Great Awakening? his thoughts on different realms where he talks about Aliens and Angels and much more? Thank you very much 🙏
ජීවිතයේ එක තැන ඉන්නේ නැතිව ඉදිරියට යන්න කැමති අයට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. මම අවුරුද්දක් හරහා ඔබට ජීවිතයේ උසස් තැනකට ගෙනියන, මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
New Website - intellectii.global
මගේ අනිත් UA-cam නාලිකාව - www.youtube.com/@Raamuwa
❤🎉
Sir
Usd 11 maseta wadi sir😢
@@promodyaudayanga6160 Parttime job ekak karala hoyanna a gaana. wadi naa patta watinawa hariyata karaganna course eka aran.
සර් බලන්න Baba is you කියන ගේම් එක. ඒකෙ හැමදේම (vulnerability ඇතුළුව) අපිට තීරණය කරන්න පුළුවන් ලු.
Will this happen when one is in so called heven with all the promised hevenly wealth and or with the all mighty god ! Sir.
.
Sir
youtube වල තියන ගල් බොරලු අතරේ මේ චැනල් එක නම් දියමන්තියක් ❤
Real ❤
දැනුම සහ ආධ්‍යාත්මික සුවය ලබාදෙන මෙතෙක් මා දැක්ක සුපිරි වැඩ්ඩෙක් කාටවත් මඩ ගහන්නේ නැහැ දැනුම පමණයි තරුණ ජිවිත ගොඩාක් ගොඩ දාල තියෙනවා දැනුම දීලා හොඳ අධ්‍යයනකින් තොරතුරු දැනුම රැස් කරලා ලස්සන පැහැදිලි කරනවා එකයි රංදික සර් කල්ෂ ගානක පිරිසකගේ හදවත්වල ඉන්නේ බොරු නැහැ ඉතින් මාත් රංදික සර්ට පට්ට කැමතියි විඩියෝ එකක් දැම්මොත් බලලාම තමයි නතර වෙන්නේ 1 දැනුම 2 දැනුම 3 දැනුම මගේ මතය
❤️✊
හොඳ විඩියෝ එකක් සර් ස්තුතියි රංදික සර් හැමදාම ඔබත් එක්ක
ඔබට ජය
❤️✊
💯 එකගයි...
Eakanam aththama kathavak
overthinking නවත්තගන්න විදිය සහ self confidence හදාගන විදිය ගැන video එකක් කරන්න පුලුවන්ද... 😔
ජිවිතෙ වැටිලා ඉන්න අවස්තාවක ආය කොහොමහරි මේ ගේම ගහන්න ඔනි කියලා හිතලා මනස සැහැල්ලු කරන්න හිතනකොට notify එක ආවෙ thank randika ayye .මම ඔයාගෙ හැම content එකම බලනවා .මේක තමයි මගෙ පලමු කමේන්ටුව.❤
චක්‍රය බිදින තාක් ඔබත් මමත් නැවත නැවතත් සුහද මිතුරන් වී හමුවෙමු..! සියල්ල ධනාත්මකව දකින මිනිසුන් නොවන ලෝකෙක ධනාත්මක වපසරිය පුළුල් කිරීමට ඔබතුමා ගන්නා මේ ව්‍යායාමය දිනෙන් දින සාර්ථක වේවා.! ජය 🤍
රාමුවේ නැති වුනාට අව්ලක් නෑ.මේ චැනල් එකෙන් හරි මූන පේනවනේ ❤❤❤❤❤
රාමුවෙ series නැත්තෙ ඇයි
Ramuwa Neththe Nah Sahodaraya
ඇත්තටම..එත් ඇයි රාමුවෙ video නැත්තේ
ආයෙ ජනවාරි ඉදලා කියල පෝස්ට් එකක් දාල තිබ්බා @@thusitharanasingha9612
@@thusitharanasingha9612 post ekak dala thibba 2025 idn aye danwa kiyala eke me tike busy kiyala
"ප්‍රියන්ත මං උබට හැමතිස්සෙම කියනවනේ මේ ගේම් එක ගහන විදිහේ තමයි ආතල් එක තියෙන්නෙ මට ඒ ආතල් එක ඕනි"
(කූඹියෝ : ජෙහාන්)
රන්දික පුතේ ..ව්ශ්‍රාම්ක අපිටත් වීඩියෝ හරි වට්නවා .ඔබට තෙරුවන් සරණයි .
🙏🏽
මේකත් රන්දික මහත්තයගේ රාමුව විතරයි මහත්තයෝ,,ඒකත් ඔළුවේ අයිනකින් තියාගන්න හාද❤
මට ජිවිතේ හම්බුණ හොදම ගුරුවරයා ඔබයි.පුංචි කාලේ ඉදලා ඉතා පුලුල් චින්තන රටාවකට මම ඔබ නිසා වෙනස් වුනෙමි.දැන් මම මගේ සිහින යතාර්ථයක් කර ගැනීමට උදවුවක් ලෙස ඔබගේ අතික්‍රමණ වැඩසටහනට සහභාගි වෙමින් සිටිමි.ඔබතුමාට ගොඩක් ස්තූතියි.
මේක හරියට මටම හරියන වීඩියෝ එකක් වගේ.. මේ වෙලාවේ හැටියට ඒ තරම් වටිනවා මට මේ වීඩියෝ එක 🌹 මන් හිතුවේ නැ රන්දික සර් මේ අව්රුද්දෙ ආයේ වීඩියෝ දායි කියලා.... සර් ගෙන් ඉගෙනගත්ත දේවල් ගොඩයි. තව තවත් මේ වැඩ ටික ඉදිරියෙන් ඉදිරියටම කරගෙන යන්න සර් ට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා❤ ආ තව දෙයක්... මන් රාමුව චැනල් එකෙත් රසිකයෙක් 🔥සර් ලංකාවට එයි කියලා බලන් ඉන්න මම.... Seww✌️
ඇත්තටම මටත් ඕන මේ ඉන්න ජීවිතෙන් ඉස්සරහට යන්න ඒත් මේ වීඩීයෝ එකක් බලල ටික දවසක් ඒ සිතිවිල්ල නැති වෙලා යනව.මොනව කරන්නද කියල හරියට තේරුමක් නෑ තාම.පිලිතුරක් දෙනවනම් ගොඩක් වටිනව.❤
Ego කියන දේ ගැන පැහැදිලි කිරිමක් ඕන. කොහොමද නරක ego එකක් නැති කර ගන්නේ? මම සමහර තැන්වලදී අහලා දැකලා තියෙනවා " ඔයාගේ ඔය ego එක නිසයි විනාශ වන්නේ " කියලා. කොහොමද කෙනෙක්ගේ ego එකක් තව කෙනෙක්ට බලපාන්නේ? සර්, මේ ගැන video එකක් ඕන.
ජීවිතයේ නොදකින පැත්ත අපිට කියලා දීම පිළිබඳව මම ඔබතුමාට ස්තූතයි වන්ත වෙනවා..ඔබ තුමාගේ මේ වගේ වැඩසටහන් බලලා මම හිතන පතන විදිය හැම අතකින්ම වෙනස්වුනා.ස්තූතයි🙏🥹
හවසට තේ එකක් හදන් පුන්චි note book එකක් අරන් රන්දික මහත්මයාගේ විඩියෝවක් බලලා ලබා ගන්නා දැනුම දැන් මගේ hobby එකක් වෙලා❤❤.
ගොඩාක් මානසිකව කඩා වැටිල ඉන්න වෙලාවක මේ video එක දැක්කේ. කරන කරන හැමදේම අසාර්ථක වෙවී යනකොට, ආදායම් මාර්ග අහිමි වෙවී යනකොට, හිටපු තැනින් අඩි ගානක් පහලට වැටෙනකොට, ජීවිතෙ පවා එපා වෙලා ඉන්න වෙලාවක මේ වචන ටික කනට වැටුනා විතරයි ආයෙත් පොඩි boost එකක් ලැබුනා වගේ හැගීමක් දැනුනා..❤️🙏
ස්තූතී ඔබතුමාට ලගදිම දවසක ඔබතුමාගේ විභව වර්ධන වැඩසටහනට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා ජය ❤
Batman Character එකෙනුත් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙයි.🖤
batman ට තමා ආසම🖤
1 මුලින්ම බිලියනර් කෙනෙක් වීම
2 සෙල්ලම් බඩු සෑදීම
3 රාස් අල්ගුල්ගෙන් ට්‍රේන් වීම
4 රී ඉන්ෆෝස් වීම ? 🤨
@@chamithathukorala1985 1 Parents ලා පොඩි කාලෙම නැති උනා ඇස් ඉස්සරහා
2 රාස් අල් ගූල් යටතේ කටුකම training එකක් ගත්තා
3 Gotham වලට ආයේ පලිය ගන්න ආවත් Gotham කියන්නේ හැමෝටම අපායක් කියලා දැකලා ඒවා නවත්තන්න හිතුවා
4 අසාදාරණේ වෙනුවෙන් සටන් කරලත් මිනිස්සුන්ගෙන් පුලුවන් තරම් විහිලු වලට hate එකට ලක් උනා
5 Justice leauge එකේ කිසිම superpower එකක් නැති එකම character එක උනාට justice leauge එකේ බුද්ධිමත්ම චරිතේ (නායකයා)
6 කිසිම power එකක් නැති උනත් justice leauge එකේ powerfulම superman වත් මොලෙනුයි උත්සාහයෙනුයි defeat කරා.
7 මිනිස්සු වෙනුවෙන් ජීවිතේ උනත් කැප කරන්න සුදානම් උනාට මිනිස්සු දැක්කේ වවුල් ඇදුමක් ඇදගත්ත රාක්ශයෙක් කියලා
😂ee film story eka neh?@@chamithathukorala1985
@@murder1028 bat man says to super man - "men are brave" 💯
ගොඩක් වටිනවා මේ වීඩියෝ ටික නම්.පුලුවන් නම් මානසික පීඩනය,overthinking පාලනය ගැන වීඩියෝවක කරන්න ලොකු දෙයක් ❤
අම්මෝ ඇති යන්තන්
වීඩියෝ එකක් වැටෙනකන් බලන් ඉන්නේ❤
ඔබේ කතාවේ යම් ඇත්තක් තිබෙනවා. ඒකාකාරී ජීවිතය මිනිසුන්ට නීරසයි. වෙනස්වීම තුළ ඔවුන් ආස්වාදජනක දෑ දකිනවා. හැබැයි ඔබ මේ ප්රශ්නය ගැන පූර්ණව හිතා බලා නැති බවයි මට හිතෙන්නේ. දුර්වලතා ඔක්කොම නැති වීම සුවිශේෂී අවස්ථාවක්. ඒක අජරාමර තත්වයක්. එය නිශ්විතව හඳුනාගැනීම සහ එහි ඇති වටිනාකම තක්සේරු කර ගැනීම බොහෝ දෙනෙකුට අපහසු කාර්යයක්. හැබැයි එය ළඟා කර ගැනීම අති විශිෂ්ඨ ජයග්‍රහණයක් සේම වෙන මොක නැතත් එය සාක්ෂාත් කර ගැනීම වටිනවා. ඒ නිසා ඇත්තටම අන් අයට කිව යුත්තේ දුර්වලතා ඔක්කොම නැති කරගන්න කියලාමයි. ඊට මිනිසුන්ව උනන්දු කළ යුතුයි. ඒ උත්සාහය තුළ අවසන් ජයග්‍රහණයට කලින් මිනිසුන් ලබන ජයග්‍රහණත් සුළු පටු නැහැ. හොඳින් හිතා බලන්න.
බොහොම ස්තුතියි සර්ගෙ දැනුම, අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට. ඔබේ වීඩියෝ ජීවිතේ වටිනම මිනිත්තු වගේ දැනෙන්නේ. ❤
15:30 පටන් ගන්න කතාව ඉතාම වැදගත්. අපි අපෙ ජීවිතය හදාගන්න ඔන විදිහ ලස්සනට පැහැදිලි වෙනවා. රන්දික මහත නුඹට තුති...
සර් මම මගෙ බිදුන තැන් සාපේක්ෂව වැඩි මගේ ජීවිතය ටිකෙන් ටික ගොඩ නගා ගන්න උත්සහ කරන්න පටන් ගත්තෙ සර්ගෙ අපූරු කතා නිසා . ඒ වෙනුවෙන් ස්තූතියි හදවතින්ම .
පුලුවන්ද දවස පටන් ගන්න කොට ඒ අලුත් ආරම්භය වෙනස් ම විදිහකට දකින්න දිරි ගන්වන , පුංචි කතාවක් කරන්න , හැමදාම වෙනසක් නැතුව හැමෝටම අහන්න පුලුවන් විදිහෙ කතාවක් . හිතනවා ඒක ගොඩක් අයට වටීවි . ස්තූතියි සර් , තෙරුවන් සරණයි !
හිතනවට වඩා ලොකු දෙයක් මෙකෙන් තේරුම් ගන්න තියනවා වගේ . සියලුම අඩුපාඩු නැති උනාමත් හිතෙනවා ඇති මේකේ ඇති දෙයක් නෑ කියලා 😊
රාමුවට වගේම මේ channel එකේ වීඩියෝත් මාරම ලස්සනයි❤️❤️❤️❤️
පෙර පිනකට අපිට අහන්න ලැබුණු නාලිකාවක්. වටිනාකම මිළ කළ නොහැක මෙහි❤❤
මේ වීඩියෝ බලද්දි දවසින් දවස පරිනත වෙනව වගේ දැනෙනව 🥹
තමන් පරිනතයි යන වග කිසිවෙකුට නොකියන්න මන්ද අනෙකා ඔබව පන්ඩිතයෙක් හෝ වාචාලයෙක් යන වග විනිශ්චය කර ගනිති :
අපහාසයට නොව පැවසූවේ ❤🎉
@HasithaNawanjana eka aththa ,tnx oyata eka mata kiyala dunnata 💗🫂
Randika sir නිසා රාමුව ,මේ channel එක බලන්න ගත්ත කාලේ ඉඳන් මාර විදියට ජීවීතේ වෙනස් විදියට හිතන්න කල්පනා කරන්න ගත්තා 😌✨ දැන් ඉස්සරට වඩා ජීවිතේ සාර්ථකත්වයට සතුටට පත් උනා බොහෝම ස්තූති 🙏 ඔබතුමාට❤
හොඳම වෙලාවට මේ video එක sir දැම්මේ. මෙ දවස්වල exam හින්දා පුදුම පීඩනයක් තියෙන්නේ. කලින් සැරේ skip කරපු exam එක මේ සැරේ සුපිරිම විදිහට කරන්න හිතාගෙන හිටියට, කෙල වෙලා , එපා වෙලා, ඔක්කොම දමලා ගහලා වෙන දෙයක් වෙන්න කියලා ඉන්න ගියේ. මට අවංකවම මේ video eka බැලුවට පස්සේ හිතට හයියක් ආවා.
Procrastinating, overthinking, giving up easily and always feeling overwhelmed, postponement of work තමා මගෙ දුර්වලතා. කොච්චර හිතුවත් ඒවා හදාගන්න බැහැ. මට හිතුනා ආය මැරිලා ඉපදෙන්න.
Sir කීව ගමන්ම මගෙ vulnerabilities ටික කොලේක ලිව්වා. එතකොට දැක්ක list ekt මට පිස්සු වගේ. ඒත්, ඒ අඩුපාඩු හදාගන්න විඳින කට්ට ගැන පස්සේ කාලෙක ආඩම්බර වෙන්න පුළුවන් නේද කියලා sir කිව්ව දේ හින්දා, මට හිතුනේ එක අතකට මේ කට්ට කෑවොත් personality එක හරි develope වෙයි කියල.
Try ekak dennmko , puluwnnm sir please phone addiction, procrastination.... පරාජිත සිතුවිලි ඇති වෙන්නෙ ඇයි වගේ දේවල් ටිකක video එකක් krnnko. Specially හිත මේ හේතු හින්දා එක පාරට කඩාගෙන වැටෙන එක හදාගන්නේ කොහොමද කියලා කියලා දෙන්නකෝ.
Thank you so much for you hardwork Randika sir.❤
👍🤩නොසිතූ මොහොතක ❤️ජයම වේවා !!!
ගොඩාක් ස්තූතියි ඔබතුමාට මේ වීඩියෝවට . මගේ දුර්වලතා ගැන මමත් නිතරම හිතනව. මගේ දුර්වලතා ඔක්කොම නැතිකර ගන්න ඕන කියල. මේ වීඩියෝ එක බැලුවට පස්සෙ හිතෙනවා දුර්වලතා අඩුකර ගත්තම ඇති කියල.
සර් බොහොම ස්තුති මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට.එකක් දානකන් බලන් හිටියේ❤❤.දුර්වලතා ගැන හිතලා අවුල් වෙලා හිටපු වෙලාවක මේක සුපිරි❤.තව මේ වගේ ඕනේ.
Video එක බලන්න කලින් තිබ්බ 'දුර්වලතා list'එක, video එක බලලා ඉවර වෙද්දී 'ආතල් list' එකක් බවට පත් උනා 🖤
Dear Randika Sir,
After this video i recalled my 3 years life experience. I understood this concept recently(september 2024). I fell in to the bottom of life and couldn‘t see the bright side of this weakness. But after this specific incident happened in my life now I see the bright side. To be honest it shaped me to the newest and strongest version❤️now I feel like every weakness is a blessing which comes to our lives to give a lesson and sharpen us.
විනාඩි 17යි වීඩියෝ එක. ඒත් සෑහෙන වෙලාවක් හිතන්න ඉඩ අරිනවා. ස්තූතියි මේ දේවල් අපි එක්ක ශෙයා කරලා අපේ ජීවිතත් තව ඉහළට ගෙනියනවට.❤
හැමදාම වගේ ඔබතුමා ජිවිතයට වටිනා වීඩියෝ ලබාදෙනවට ඔබතුමාට ගොඩක් ස්තුති 💗🔥
මේ තරම් දුරට නැතත් මාත් ටිකක් මේ ගැන හිතල තියනවා සහ ප්රායෝගිකවම මගේ ජීවිතේ අත්දැකලා තියනවා... ❤🎉 Received at a most wanted time. Thank you for sharing❤🎉
මාරම වටිනා අදහස් ගොඩක් සහෝදරයා. ඔබ මේ වගේ විඩියෝ දාන එක මාරම ව්ටිනවා. ඒක ඔයා හිතල කරන එකක්ද නැද්ද දන්නේ නෑ. එවුනාට අපේ ජිවිතවලට නොහිතන වෙලාවට මේ අදහස් ප්‍රයෝජනයට එනවා. ඒක ෂුවර්💪💪💪
තව දෙයක් මතක් වුනා අපි film එකක් movie එකක් බලන්නේ ඒකේ challenge තියෙනවනම් විතරනේ. ඔබ කියන දේ පිලිගන්නවා 👍
"What was my weakness yesterday, is my strength today"
❤❤❤ ආදරෙයි මේ chanel එකට
Thank u for this paradigm shifting video ❤🩵 I am sure u changed some lives today 🌻🌻🌻
one of my favorite channel ❤ good luck sir❤
බොරලු ගොඩක අහම්බෙන් හම්බවුන වටිනාම දියමන්තියක්...වාව් නියමයි ඈ❤❤❤
මට අද උදේ නිකමට හිතුණා අද එයි කියලා...♥️
මගේ දුර්වලතා සේරම නැති වුනොත් මම හිත් පිත් නැති යන්ත්‍රයක් බවට පත්වෙයි කියලා මට හිතෙනවා.
වැරදි අඩුපාඩු හෙමින් හෙමින් අඩුකරගෙන ඉස්සරහට යන ජීවිතේ කොච්චර ලස්සනද? මගේ ජීවිතේ ආපස්සට හැරිල බලනකොට කලින් කරපු අඩුපාඩු දැන් වෙනව අඩුයි කියල දැක්කම තියන්නේ පුදුම ආත්ම තෘප්තියක්...ඒකට ඔබතුමාගේ අතික්‍රමණ course එක ලොකූ උදව්වක් උනා sir... sirට ගොඩාක් ස්තූතියි! පිං!
01. වීඩියෝ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැ, බොහොම ස්තූති මේ දේවල් බෙදාගන්න එක ගැන 🙏
02. රාමුව චැනල් එකේ හොඳ විඩියෝ එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා
දුර්වලකම් කියන එක අතිශය වැදගත් තම තමන්ටම ආවේණික ආධ්‍යාත්මික ගමනට ❤️ අත්දැකීම් ලැබිලා මිනිස්සු මනසින් දියුණු වෙන්න නම් මිනිස්සු මේ ජීවිතේ එක්ස්පීරියන්ස් එක fully ගන්න ඕනි. එහෙම ගන්න නම් 4:40 දුර්වලකම් අවශ්‍යයයි.
මේක බලද්දි මතක් උනා ලස්සන කියමනක්
" ජල පහරක් උනත් ලස්සන ගල් පර්වත වගේ බාධක වලින් කැඩි කැඩි යද්දි මිසක් පිලිවෙලට හදපු කොන්ක්‍රිට් කානුවකින් යද්දි නෙවෙයි "
එහෙම පිලිවෙලට යන ජල පහරක් දිහා ටිකක් වෙලා බලන් ඉද්දි එපා වෙනව❤
අව්රුදු 13ක් ඉස්කෝලෙ ගිහින් ඉගෙන නොගත්ත තියරියක් මේ විනාඩි 17 ඇතුලෙ ඉගෙන ගත්තා❤
තමන්ගෙ දුර්වලතා කෙරෙහි තරහ නොගන්න...
❤❤❤
ADHD ගැන video එකක් කරන්න පුලුවන් නම් වටිනව ❤
I am a young girl.. I need your advice all the time.. Please continue this series.. One day I will tell you that you are the reason I am here today…..
❤..දුර්වලතා කියල කියන්නෙත් ඇතිවත් බැරි නැතුවත් බැරි පුදුම එක් සම්පතක්..නෙද එතකොට..සතුට හා සාර්ථක ජීවිතයක් තමන් ලොකය දෙස දකින කෝනය එක්ක එක් එක් ප්‍රතිශත විදහාපානව
එක හරි කතවක්නේ "බොහොම සන්තොසයි ඔයා මෙපැත්තේ ඇවිත් තියෙන එක" අපිනන් මෙපැත්තේ ඇවිත් යනවා අපිට මගැරිලවත් විඩියෝ එකක් දාලද කියල 😊😊😊අපි කියන්ඩ ඔන එකත් ඔයාම කියනවා 😊😊😊
බොහෝ වටිනවා අපේ තරුණ දරුවන්ට, තුති ඔබට
👍👌🙏🙏🙏🙏🙏
ජීවිතේට අර්ථවත් බවක් එක් කරගන්න පුලුවන් තැනක්....❤
හිතන් හිටපු දේවල් සම්පුර්ණයෙන්ම අනිත් පැත්ත හරවපු video එකක් ❤
මගෙ දුර්වලතාව තමයි රාමුව අලුත් වීඩියෝ එකක් ආපු ගමන් ඔක්කොම වැඩ නවත්තල ඒක බලන එක
😂
😄
බොහොම ස්තූතියි මමත් මගේ ජීවිතේ කිසිම කෙනෙකුට බරකුත් දෙන්නේ නැති කරදරයකුත් නැති අයෙක් මගේ ළඟත් දුර්වලතා තියෙනවා සමහරක් ඒවට මම නම් කැමතියි😊🤗🤗🤗🤗
ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දැන්මෙ නේද, බලන් හිටියෙ, ස්තූතියි ❤
මඟ බල්න් හිටියේ ස්තූතියි❤
ප්රත්යක්ෂ දැනුමෙන් අවබෝධ කරගන්න පුලුවන් කෙනෙකුට මේකෙ රසය හොදටම අත්දකින්න පුලුවන්
Yes. I’m the son of first mother and son pair identified with multiple sclerosis in South Asia.
But I’m proud of the effort that I am taking to conquer.
බොහොම වටින වීඩියෝවක්, ස්තූතියි ඔබතුමාට. 🎉❤
1 st ❤️
ජිවිතේට වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..😊
Notification eka enkotoma ❤❤❤ marama sathutui
first comment🥰🥰
හැමදේටම උත්තර මෙතන තියනවා, ජයවේවා!..
No conflict, no drama :Bernard Shaw
වටින අදහස් ටිකක් රන්දික අයියා thanx a lot bro❤
This Episode is a Life Lesson , දුර්වලතා , බාධක , කරදර මේ හැමදේම ජීවිතයට එන්නේ කවුරුවත් කඩා බිඳ දාන්න නෙවෙයි ,
ඒවට හරියට මුහුණ දෙන්න පුලුවන් ශක්තිය අපිටම හදාගන්න , ජීවිතේ කියන්නෙම Chaos එකක් , ඒ Chaos එක හොඳ blast එකකින් ලස්සනට පුපුරන්නේ ඒක ඇතුළේ පීඩණය වැඩි වෙද්දී...පීඩණය වෙනස් කරන්න යන්න එපා , පීඩණයට මුහුණ දෙන්න පුලුවන් තරම් ශක්තිමත් වෙන්න එතකොට තමයි ජීවිතේ කියන Blast එක හරි ලස්සනට වටේම එළිය කරගෙන පුපුරන්නේ..❤
Great❤
ගොඩක් පින්, මේ වගේ වටිනා දේවල් අපිට දෙනවට. ස්තූතියි ඔබට 🙏🏼🙏🏼🙏🏼
Thank you very much.Nice content .Lots of value. I learn a new English word also. Vulnerable 🎉
journaling ගැන වීඩියෝ එකක් දාන්නකෝ
සුපිරි, ගත යුතු දේ බොහෝමයි, ජය වේවා !!!!!
❤❤Thank you brother
ලමයි මෙන්න නත්තල් තෑගි ඇවිත්
hondama thagga ❤
ගුණධර්ම පිරිහුන ලෝකෙක ගුණධර්ම ලැබීමත් එක්තරා විදියට දුකක් ❤️
එහෙම තමයි. ඒත් ඒ ගුණ නැති කරගන්න එපා. කවදා හෝ ඒකට ඔබට ගෙවීම ලැබෙයි ❤
මම දැක්ක සුපිරි චරිතයක් එල ජය වෙවා...bro ..
බොහොම ආසාවෙන් අහගෙන හිටියෙ ☺️❤️
Good topic and lots of guidance.
waiting for another video like this.❤
සෑම සංකීර්ණ මාත්තෘකාවක්ම සරල උදාහරනයකින් පැහැදිලි කරගත හැක 🗣️🖤
ඇත්තටම අද වැඩසටහන මාර දැනෙන එකක් ❤
Thanks for you excellent guiding sir
Love this channel 🎉🎉❤ thank you very much sir
You are most welcome
ඉතාමත්ම වැදගත් video එකක් බොහොම ස්තූතියි 🖤🙏
1st comment එක මගෙන් ❤🎉
ඔයා 2
@RAP_KALAWAA 😯
Sir ge channel atta maru wadagath padam gdk kiyala denwa😊
Sir kmmli kama nathi karaganim video ekk denn
මං නම් රාමුවටත් වැඩියෙන් මේ චැනල් එකට කැමතියි❤❤❤
Thank you For free consultation. Its value is endless❤
video එක වෙනදා වගේ අදත් සුපිරි👌, අනේ සර් රාමුව channel එකටත් video එකක් දානවද? මම හැමදාම වගේ චන්නෙල් එකේ හෝම් page එකට ගිහිල්ලා බලනවා තාම video එකක් දාලද කියලා.😁
ජනවාරියේ හමුවෙමු!
@@RandikaWijesinghe අලුත් අවෘරුද්දටත් වීඩීයෝ එකක් කරමු සර්
thank you sir 😊😊
දැන් මේක ඉවර වෙනකල්ම අහනව ❤
Respect ayye ❤
Thank you very much sharing your valuable knowledge
Dear Randika, Is it possible for you to make a video on Darius Wright and his views on OBE and the Great Awakening? his thoughts on different realms where he talks about Aliens and Angels and much more? Thank you very much 🙏
Much love sir ❤
thank you sir😊😊❣
බලපු වටිනම වීඩියෝ එක ❤
මාර වටින විඩියෝවක්
Thank you so much for this!
Video ekak enakal maga balan hitiye 🥺❤️♥️