Ane Ada ahamben mama oyawa Dakke...Matath konde hitawana eka gana wisthara Danaganna one wela thibune,oyage next video eka enakal Balagena inne...isthuthi obata...
Ada tamai video aka mulin ma dakke. Mata hithune tv documentry akak balanawa kiyala a taram voice over aka puduma lassanai voice akath clear lassanai....
I live in California, and this is a big deal for me because I was planning to go to Turkey for a hair transplant. I thought it was a scam, but now I know it’s not bad at all.
ලස්සන voice එකක්, ෂර්ලොක් හෝම්ස් ගෙ කථා අහනවා වගේ 🙂 අහන් හිටියෙ
Clear voice ❤️❤️
ඉතාමත් ඉහල ඉදිරිපත් කිරීමක්... ලස්සනයි...
Ane Ada ahamben mama oyawa Dakke...Matath konde hitawana eka gana wisthara Danaganna one wela thibune,oyage next video eka enakal Balagena inne...isthuthi obata...
Ada tamai video aka mulin ma dakke.
Mata hithune tv documentry akak balanawa kiyala a taram voice over aka puduma lassanai voice akath clear lassanai....
Valuable video ..I,m waiting your next video .. Hope your hair transplant getting recovery and successful ..
ගොඩාක් වටින වීඩියෝ එකක්. ස්තූතියි
හැමදාම මේ වගේ සවිස්තරාත්මක වීඩියෝ ගේන්න❤😍😍
Wonderful informative video. I enjoyed this. Awaiting your next video.
Thank you.
Great video machan. Keep it up!
Hi mate, how did you find this place for hair transplant, you please share some more information about how it went ?
Excellent work.👏👏👏
Transplant එකේ රිසාල්ට් එකත් දිගටම දාන්න
❤👍👌 waiting for your next transplant video
Apitath kara ganna yanna puluwan godak isthuthi obasemata denuwathkirimata 🙏🙏👍
Istanbul airport එක ලස්සනයි ,,ඒ වගේම ගොඩක් ලොකුයි...හොයා ගන්න ගියාම එපා වෙනවා ,,❤❤
I live in California, and this is a big deal for me because I was planning to go to Turkey for a hair transplant. I thought it was a scam, but now I know it’s not bad at all.
හොඳට පැහැදිලි කරනවා. ස්තුතියි ඔව් තුර්කිය හරි ප්‍රසිද්දයි මේ වගේ දේවල් අඩුවට කොලිටි එකට කරන්න. අපි ස්තාම්බුල් ගියා මුළු එයාපෝට් එකේම ඔලුව වහගත්ත ප්ලාස්ටර් ගහගත්ත බොහොමයක් කට්ටිය හිටියා .flight එකෙත් ගැහැණු පිරිමි විවිධ operation කරගෙන ආපහු එන ගමන් 😅 You can call Turkish Hairline😅
I'm sure you have so many places in the US for quality hair transplant.😮
Very Expensive $ 12000-15000
මේක ගොඩක් සාර්ථක යි ..අපි ඉන්නෙත් turkey .
Dental treatment walata keeyak vitharak yanawada.. replant..
@@asankabogamuwa9627 when did you do and please let us know the results. Thank you
@@devindipinidiyabandara9667 බලල කියන්නම් අනිවාර්යයෙන්
Adresse please ?
ඔයාල කොහෙද Turkey ඉන්නෙ
Good job bro 🙏👍🇱🇰🇺🇸
නියමයි....හරි පැහැදිලියි ඔයාගෙ කතාව..මමත් රොමේනියා එන්න ඉන්නේ..මගෙත් කොන්ඩෙ ප්‍රශ්නයක් තියෙනවා..අපි බලමු
..ඔන්න subscribe කලා...👊
Best explain 🌏👍
Thank you! I tried my best to make the process clear!
I would like to have information about the package they offered for the hair transplantation. I'm a Sri Lankan origin from Nebraska
Great question! I will be sure to include more detail about the package in future videos about this journey.
@travel.with.appachchi78 thank you sir
I also live in Istanbul, Turkey It's very famous here. for hair transplant🇹🇷❤️
Nice program
Bohoma,sthuthiy,,we are waiting to next video,,,how they do hair transplant well,,,,😊
Turkey wala Meka karanna kochara mudalak yanawada?
ස්තාමිබුල් එයාර් පෝටඩඑක හරිම ලොකුයි ලස්සනයි මම ඉශායෙල් ඉදන් ලංකාවට ගියේ තුර්කි ari ways
මචන් progress එකත් දැනගන්න ඕනී සති කීපයකින්....... මමත් කරගන්න යන්න හිතන් ඉන්නේ...
මටත් දැනගන්න ඕන..
Kochchara Cost ekak giyada Aiye?
ඊලග වීඩියෝ එක ඉක්නට ඕනෙ
You are very correct , i did notice it on the video , very rude
Hair transplant eka karat passeth aye konde yanvada..e konde...kalayak gihin.
Can I have all details please
මටත් transplant කරන්න ඕනේ.. ඒත් එච්චර වත්කමක් නෑ.. ලංකාවෙත් තියෙනවා
Mata wisthara danaganna ona.mata alopecia arieta thiyenawa.transplant ekak karaganna ona .sarthaka weida mage problem ekata
Prathipala gena passe denuwath karanna
I’m interested to do
Patta
Full cost please?
I will be sure to include more detail about the package in future videos about this journey.
❤❤
❤❤❤❤❤❤❤❤❤❤
Hair clone කරනවා da.. සම්පූර්ණ thattaya tiyana අයට
Ayya mama thumbnail design karala dennada
මාත් එක්ක සවුදිවල වැඩ කරා ඉජිප්සන් ජාතිකයෙක් ඔහු කොන්ඩෙ හිටෙව්වෙ තුර්කිවලින් එත් හරි ගියේ නැ
මේකට වියදම කියක් ගියාද 🥺
I will be sure to include more detail about the package in future videos about this journey.
👍👍👍👍👍
Kala Kala okkoma iwara welada konde hitawana heti pennanne ..awashya de witarak pennuwanam harine
Mgeth lokuma hine
Bro,excellent math hoya hoya hitiye wistara danna matath yanna wenawa patta widiyata yanne....
@@sanjeewaperera9976 I will post all the information in next video which will be on UA-cam next Friday.
DUKVIDALA EARN MONEY APARADE KONDAYATA VIYADAM KALE.
Please Shere the name of the
Clinic
Costs
Etc
මම.තිස්ස. මමත්.ඔය.ඔප්ෂන්. ඒක. ලන්කාවට. ගිහින්කලා. මටගියමුදල. ලක්ෂ. 5.30.colonbo.තමයිමම. කලේ.තරැන ඩොක්ට. කොනෝ ක්.තමයි.කලේ. මාස 2.ට.අඟල්. 1.පමණ. කොන්ඞ යවෑඋනා. මම.සිතන්නේ. ලන්කාවොතමයි.හොඳම. කේන්ඩය
.සිටින.ඩොක්ට ර්
1:58
කවුද ඩොක්ට ,කොහෙද ?
Nb eka danna puluwanda
Beard transplant karanawada
Yes
අැල් වතුරත් නැති එවුන් ඉන්නව....කොණ්ඩෙට වඩා වැදගත් තැන් තියෙනව...
😂 එයාලගෙ මුදල් එයාලාට ඕන හැටියට වියදම් කරන්න පුලුවන්.. එයාලා මහන්සියෙන් හම්ඹුකර ගනිපුවා වැදගත් අවශ්‍යතාවන්ට වැය කරන්න වටිනවා..
😂
👍👍👍👍👍👍