Kochchara me building dakktha building wala story eka danne na & me building eka mechchara watinakamak thiyenawa kiyala ada danne. Bohooma sthuuthiyi akki. Jayawewa budu saranayi.
Mulu lankawema hamadema me wage karanawa nam,petrol wahana ayin karala , electric wahana wage dewal use karanawa nam, government ekath me wage rata gana hithanawanam lankawa lassanama,minissunta saththunta Inna loke tyana hondama rata wewi.
Still proud of your work mammi ❤ It's been almost 8 years since you left and 7 years since this project was completed, yet it remains the most unique apartment design in Sri Lanka. Thanks to your vision and creativity, we had the opportunity to experience and witness this incredible creation. Your work truly stands the test of time darling Sudu mammi (Milroy)❤. Wish you were hear to see all this.
have you been there? I have...I lived few blocks away from there and been there so many times..its safer than you think as the design is planned in such a way, it's safe and is practical, unless you want to suicide , it's one of the safest and most sophisticated designs in Sri Lanka.
මේ කන්ටෙන්ට් නම් මරම මාරයී කවදාවත් කොහෙවත් සෙට් නොවුන දේවල් කියල දෙන්නේ
Thank you so much ❤️❤️
ඒක නම් සුපිරිම මහල් නිවාස සංකීර්ණයක්..
🥰
රාජගිරිය බුද්ගමුව පාරේ 🥰 ඕකට හැමදාම වගේ යනවා❤ පට්ට security එකක් තියෙන්නේ. Lift එකක උනත් උඩට යන්න බෑ security එකෙන් අදාල Floor එකට lift එක සෙට් කරනකන්. උඩට ගිහින් අවශ්‍ය වැඩේ කරගත්තට පස්සේ Lift එකෙන් හොරෙන් වෙන වෙන floor වලට යන්නත් බෑ. කෙලින්ම Ground floor එකට විතරයි lift එක එන්නේ.
රාජගිරියේ තියන හැම Appartement එකකටම මන් ගිහින් තියනවා. ඊට එහා පැත්තේ තියනවා Fairmount එකයි, sky garden එකයි. ඊට පස්සේ තියනවා Element එක, ඒකට ඉස්සරහා තියනවා fairway එක. ඒක නම් පොඩියි
❤️❤️❤️
ඒව ගෙවල්ද නැත්නම් ආයතනද ඒකෙ තියෙන්නේ
@@OviniTrilishya සේරම ගෙවල් Appartement
හැමදාම ස්ලැබ් එකට වෙලා ඕක දිහා බල.බල කල්පනා කරපු මම ❤
❤️❤️❤️
Dr.සමන් මහවත්ත හීනයක් යතාර්තයක් කරේ The Grand Colombo 7 එතුමාගේ නිර්මාණයක් ❤❤❤❤❤❤
❤️❤️❤️
ඔයාගෙ ඉදිරිපත් කිරීම ආකර්ශනීයයි..නිවුස් කියන්න ගැලපෙනම කට හඬක්❤❤❤❤
බොහොම ස්තුතියි ❤️❤️
Absolutely yes 💯
@@RanjithUpali-er2rh thank you ❤️
ඉතා ප්රසංසනීයය ලෙස ඉදිරිපත් කිරීම ගැන බොහෝම ස්තූතියි මධූ
බොහොම ස්තුතියි ඔයාට ❤️❤️❤️
ලංකාව ගැන ආඩම්බරයි මේව දකිද්දි ❤️
❤️❤️
බලන්න යන්න දෙනවනම් ... කියල හිතෙනවා පාරෙදි දකිනකොට ❤
🎉🎉
රටක් හැටියට සතුටු වෙන්ට පුලුවන් ඔබට ජය වෙවා ...
Thank you ❤️❤️
Thank you මේ වගේ video ගේනවට... ආසාවෙන් බලන චැනල් එකක් ❤
බොහොම ස්තුතියි ❤️❤️
Thanks Luxshmi for sharing this. I was so happy to listen to it. Brought back memories of you and Milroy.
Music අඩු උනාම හොදටම පැහැදිලීයි 👍😊
❤️❤️❤️
Havlock appartement එක ගැන ඕනි....
අනිවාර්යයෙන් කරන්නම්❤️
කොළඹ වරාය ගැන video එකක් ගේන්නකෝ ❤️🇱🇰
❤️❤️❤️
Again an best detailed video ❤️🇱🇰
Thank you 🙌
Presentation done with full details
Thank You
I'm glad you found it informative. 😊
හරි ලස්සනයි ❤❤ආසයි..👍👍👍
❤️❤️❤️
Wow, thank you very much for the information 💚
Glad it was helpful!❤️❤️❤️
Amazing Presentation😍😍😍
I'm glad you liked it! 😊😊😊
Building Picco ❤❤
❤️❤️❤️
Akke oyage pahadili kirima marai. Ahan innat asai❤🎉
Thanm you නන්ගී ❤️❤️❤️
Kochchara me building dakktha building wala story eka danne na & me building eka mechchara watinakamak thiyenawa kiyala ada danne. Bohooma sthuuthiyi akki. Jayawewa budu saranayi.
බොහොම ස්තුතියි පොඩි හාමුදුරුවනේ 🙏
Superb contents ❤
❤️❤️❤️
Oya nam marai.meka harima interesting .
❤️❤️❤️
විශිෂ්ටයි 👍
❤️❤️❤️
Mulu lankawema hamadema me wage karanawa nam,petrol wahana ayin karala , electric wahana wage dewal use karanawa nam, government ekath me wage rata gana hithanawanam lankawa lassanama,minissunta saththunta Inna loke tyana hondama rata wewi.
සුන්දර ලෝකෙක අතර මං වෙන්න මටත් හැකිවුනා..
❤️❤️❤️
Weldone!, nicely presented.
Many thanks!❤️
Maga❤❤❤❤❤
❤️❤️
Sis ඔයාගෙ Content super ❤😊
Thank you ❤️❤️❤️
හොඳම මාධ්‍ය වාර්ථාකරණයක්. මම ඔය උස ගොඩ නැගිලිවලට වැඩිය කැමතිව හිටපු කෙනෙක් නෙවෙයි. මොකද ඔය සියල්ල සඳහා ලී,වැලි පැටවෙන්නෙ රටේ සුන්දර ප්‍රදේශ විනාශ කරල. නමුත් මේ වගේ තිරසාර ගොඩනැගිල්ලක් ඉදිවෙනව දැකීම සතුටුයි. මේ ගොඩනැගිල්ල කොල වර්ණයෙන්ම පින්තාරු කලානම තවත් වටිනව.
@@Mlw693 බොහොම ස්තුතියි ❤️
මොන ගොන් කතාවක් ද බං ඒ.
මේ 170 ගානම වෙනම ගෙවල් හැදුවනම් කොහොමද?
උබ ගෙදර ගාලා තියෙන්නේ කොළ පාටද?😂
@@maliya8494 ස්තූතියි අදහසට. හොඳට සම්පූර්ණයෙන්ම කියවන්න මුලින්ම.
1.මම තිරසාර කියන වචනය පාවිච්චි කරල තියෙනව. ඒ වගේම මේ ගොඩනැගිල්ල ඉදිවෙන ආකාරයට මම සතුටුයි කියලත් කියල තියෙනව. ගම් වලින් පැටවෙන ගස් සහ අඩුවෙන ජල සම්පත මම අත් දැක්කා. අධිකව පැටවෙන වැලි නිසා විනාශ වන ගං ඉවුරු මම අවුරුදු ගානක් දැක්කා. ඒත් එක්කම විනාඩියෙන් විනාඩිය උස යන කොලඹ ගොඩ නැගිලිත් දැක්කා. ඒක තිරසාර නෑ.
2.මම ඇත්තටම ගෙයක් හදන්නෙ නැතුව හිටියෙ ඔය නිසා. නමුත් ජීවත් වෙන්න තැනක් ඕන නිසා container box house එකක් හදන්න පටන් ගත්තා. ඒකට ගස් හෝ වැලි භාවිතා වෙන්නෙ නැති තරම්. ඕව් මම ගාන්නෙ කොල. කොල කියන්නෙ army green. ඒකෙන් මගේ ගෙදර camouflage වෙනව. landscape scenic value එකට වෙන හානිය අඩු කරන්නයි එහෙම කරන්නෙ.ඒවගේම ඒක හදන්නෙ අනුන්ට පේන්නත් නෙවෙයි.
@@maliya8494 ස්තූතියි අදහසට.සම්පූර්ණයෙන් කියවන්න.
1. මම තිරසාර කියන චවනය භාවිතා කරල තියෙනව. මේ ගොඩනැගිල්ල ඉදිවෙන විදිහ ගැන සතුටත් ප්‍රකාශ කරල තියෙනව. නමුත් දිනෙන් දින ගමෙන් පැටවෙන ගස් සහ වැලි ගැන අවුරුදු ගානක් අධ්‍යනය කරපු කෙනෙක් මම. එතන අධිබාවිතයක් තියෙන්නෙ. කොලඹ පැයෙන් පැය මතුවෙන ගොඩනැගිලි වලට දෙන්න තරම් ස්වභාවික සම්පත් අපේ රටේ නෑ. නමුත් තිරසාර මහල් නිවාස මම එකපයින් අනුමත කරනවා.
2. මම ගෙවල් නොහදා ඉන්න තීරණය කලෙත් ඒ නිසා. ඉන්න තැනක් අවශ්‍ය නිසා container house එකක් හදනව. ඒකෙ ලී වැලි යන්නෙ නති තරම්. පුලුවන් තරම් අහක යන දේවල් යාදාගන්නෙ. ඕව ගාන්නෙ කොලපාට. කොල කියන්නෙ army green. හොඳට camouflage වෙන නිසා landscape scenic value එකට වෙන බලපෑම අඩුයි. ඒ වගේම මම ගේ හදන්නෙ අනුනුට පේන්න නෙවෙයි.
Ape game.harima adambarai ❤❤
❤️❤️
මේවයෙ ඉන්න නම් කෝටිපතියෙක් වෙන්න ඕන. ලොකු ආදායම් තියෙන අයට හොදයි
Kottawe ඉදිවන "සතුට builders" ඉදිකරන මහල් නිවාස සන්කීර්ණය ගැන video ekak onii😍😍😍😍😄😄😄
plzzz
😘😘😘😘
😎😎😎
කරන්නම් ❤️
@@MadhuWijekoonvlog 😍😍😍
Supri vidiyowak.❤
❤❤❤
Nice idea “!!!❤
Thanks for the comment 🥰
ගොඩනැගිල්ල සාදන සමයේ සයිට් ඉන්ජිනියර් කෙනෙක් වශයෙන් රාජකාරි කලා. අව්වට වේලිලා වැස්සට කොච්චර නම් තෙමෙන්න ඇද්ද.මේ වෙනුවෙන්.
❤️❤️❤️
Still proud of your work mammi ❤ It's been almost 8 years since you left and 7 years since this project was completed, yet it remains the most unique apartment design in Sri Lanka. Thanks to your vision and creativity, we had the opportunity to experience and witness this incredible creation. Your work truly stands the test of time darling Sudu mammi (Milroy)❤. Wish you were hear to see all this.
💐
Thankyou for this Madhu ❤
Good content of the video talks about the sustainability side. Please do the same for Havelock Residencies.
All the best
Thanks for the suggestion! I'll keep that in mind for future videos.❤️❤️
නියමයි🎉👍
❤️❤️❤️
දිගට මේ විදියට වැදගත් දේවල් ගේන්න ❤👊
❤️❤️❤️
කොලඹ අලංකාර කල ගෝඨාභය රාජපක්ෂ මහතා ට අපේ ආචාරය
😂😂
එතුමා අලංකාර කරා වැඩියි බන්, ඒකනෙ අපි පුකට පයින් ගහලා එලව්වෙ.🤣🤣🤣🤣🤣
This is not by Gotabaya. It is by former UNP treasurer Chartered Architect Mr. Milroy Perera
UNP EKA HUTTO HADUWE
මහින්ද මහත්තය ❤️🔥
Nagara LASSANA Karanna SANKALPA YA Gena Gotabaya Rajapaksha Mahata ta ituti Wewa. Swabawa Darmaya Asirwata Labewa..!! 🌿🍀
GOOD JOB.
Thank you! Cheers!
ඔයාගේ වාර්තා කිරීම් ගොඩක් හොඳයි. කුඩා ප්‍රමාණයේ ව්‍යවසායකයන්, විශේෂයෙන්ම කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධ වැඩසටහන් කරනවා නම් මිනිසුන්ගේ ධනාත්මක ආකල්ප වැඩිදියුණු කරන්නට පුළුවන්. ඍණාත්මක වාර්තා හැම මාධ්‍යකම දවස පුරාම විකාශනය වෙනවා. මොකද බොහෝ දුෂ්කරතා මධ්‍යයේ පරිසරයත් ආරක්ෂා කරගෙන කාටවත් බරක් නොවී ජීවිතය ගොඩනඟා ගත් බොහෝ අය දේශිය මෙන්ම විදේශීය රටවලද ඉන්නවා. ඒ අය ආදර්ශයක් කොට ජීවිතය ගොඩනඟා ගන්න සමාජය දැනුවත් කිරීමට ඔබේ චැනලය මගින් අවස්ථාව දෙන්නේ නම් මැනවි.
අනිවාර්යයෙන්ම ඒ දේ කරන්නම් ❤️❤️
Niyamai 👍
Thank you q❤️
නිකන් දුන්නත් එපා කියන අය මේ පැත්ත ට 😂
Supiri
මෙකෙ නිවස රෙන්ට් එකටදනැත්තම් මිලදි ගන්න පුලුවන්ද
මිලදී ගන්න පුලුවන්
මධූ ❤
❤️❤️❤️
Mage boss inne clearpoit ake.apith gihin sathiyak hitiya.dorawal wediya arinna be.atharm hulaga..balconye mesayata dhala thibuna weeduruwa hulagata gahagena gihin geyak udhata welila albeth gewanna una.hithagannath be a weeduru lella dennek thundehek ona ussanna.ihala mahalwala hitiyath koitharam hulaga thibunath maduruwange haradarenam aduwak ne.
බිල්ඩින් එකේ ඔක්කොම හොදයි 😂 කැත සොලාර් පැනල් ටික ඇරෙන්න ..
මොනා කරන්නද ඉතිං .. වෙන කරන්න දේකුත් නෑනෙ
😁😁
upload video about 96 Sri Lankan world champion apartment
❤️❤️❤️
මේ ගෙයක් කීයක් වෙයි ද අක්කේ?
👍👍👍
❤️❤️
ඕනවට වඩා උස් ගොඩනැගිලි හරිම අවදානම්
Supiri plaen
❤️❤️
Wow..නියමයි,! නියමයි!!නියමයි!!!.රට ගැන පුදුම ආඩම්බරයක් තියෙන්නෙ. හිමින් හරි දියුණුව කරා යනව බලන්න. ජය වේවා.!
❤️❤️
Ma ina oya laga😊
🤭❤️
මහින්ද මහත්තය 2005 - 2014 ❤️🔥
❤👍Niyamaaaaaaaaaaaai❤💕💓
💓Bohoma Sthuti Madhuuùuuu💓💓
Thank you ❤️❤️❤️
wow
❤️❤️
❤❤
❤️❤️❤️
Apey rategene Aadambarai gulf rate indala me video mang bslanney.... Apey Ratey watnakame thetenney pite rate geela vedakareddi. I mis maubima
❤️❤️❤️
Where did you take the video?
Man weda karamu build ekak penal bord okkama wage kare man
❤️❤️
ගස් ලොකුවට වැවුනම ගේත් එක්කම කඩාවැට්යි බරවැඩිවෙලා
පරවි කූඩූවක ඉන්නව වගෙ ඇති 😄
😍😘❤
❤️❤️
දූපත් මානසිකත්වයෙන් ඉන්න මිනිස්සුන්ට ඕව ඇත්ත. මම තායිවානයේදි දැක්ක ඔයිට වැඩිය ලොකු බිල්ඩින් වල ඔය වගේ වවල තියෙනවා. හදමින් පවතින ගොඩනැගිල්ලක් පවා පේන්නෙ නැති තරමට සම්පූර්ණ ගොඩනැගිල්ල ම මල් ගස් වලින් ආවරණය කරනවා.
uncle මුලින්ම තමන්ගෙ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට ගරු කරන්න පුරුදු වෙන්න..ඔයා තායිවාන් නෙමයි එංගලන්තේ ගිහින් ආවත් වැඩක් නෑ ගෝත්‍රික අදහස් නම් තාම තියෙන්නේ. අපේ රටේ දේවල් මුලින් අගය කරන්න පුරුදු වෙන්න. අංකල්ලා වගේ සෘණාත්මක අදහස් තියෙන මිනිස්සු කවදාවත් තමන්ගේ රටේ දේවල්වලට වටිනාකමක් දෙන්නේ නෑ... හැම දේම දන්න බව පෙන්නන්න යෑම උද්දච්චකම මිසක් උගත් කම නෙමෙයි. අංකල්ට තායිවානේ හැඩට පෙනිලා ලංකාව කැතට පෙනීම වයසේ වැරුද්ද විදිහට හිතුවත් අපේ රටේ මින්ස්සුන්ට ‘දූපත් මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු‘ කියලා අපහස කරන්න කලින් හිතන්න ඔයත් මේ දූපතේම මනුස්සයෙක් කියලා
Excellent reply.
Upali uba hena gobba harakek bn 🙂
@@SakulaD දෙන එක දීලා උපාලිට රිදෙන්නම .. proud of you bro
@@SakulaDUncle කියන වචනෙ හොඳ වැඩී හැබැයි ඕකට😂
ජපානේ න් බේරේ වැව පිරිසිදු කරා නේද එ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද බොහොම ස්තුතියි
❤️
මහින්ද රාජපක්ෂ කාලෙ වැඩක් ❤❤❤
❤❤
ඉතින් පාන්ද...මොකක්ද කියන්නෙ....මයිනගෙ කාලෙ කරා කියල..😂😂😂😂
Me wage colaba loku building okkoma gana oni
❤️❤️❤️
කියද ගෙයක්
Super explanation ❤
Thanks for watching! ❤️
606 the address gana video ekak one
Sure❤️
❤❤❤❤❤❤🎉🎉🎉🎉
❤️❤️❤️
ඕනම කෙනෙක්ට මේකෙ පදිංචි වෙන්න පුලූවන් ද
පුදුමයි. මිල්රෝයි පෙරේරා මහතා ට ජාතියේ ගෞරවනීය උත්තමාචාරය හිමිවිය යුතු නේද ? Maga ආයතනය ටත් දැනුවත් කල ඔබ තුමියටත් ස්තූතියි
දයානන්ද ඉඹුලානි (නන්ද ඉඹුලගොඩ)
Welcome ❤️
මේ ගොඩනැගිල්ල ගොල් ෆේස් වල හදන්න තිබ්බේ
❤️❤️
Narahenpita nawala pare the heights apartment building eka ganath ona
❤️❤️
වෙල්වලනේ හඩන්නෙ
Oya me hema thenakatama yanawada.
සමහර අවස්ථාවල යනවා!🥰
👍👍👍❤️❤️❤️
❤️❤️❤️❤️
❤
❤️❤️❤️
අපෝ අපිනම් ඔච්චර උස ගස්වවපු එව ගන්නේ නෑ මල්පෝචියක් විතටක් තිබුනස්නම් හොඩයි ගඩ්වැඩී
අක්කෙ.. නුවර අලුතින් ඉදිවන bus stand එක ගැන video එකක් ඕන..
ඒත් ඇය් කොළඹ bus stand කිසිම රජයකින් හදන්නෙ නැත්තෙ.. තාමත් මීයො ඉන්න ගද ගහන ලංකාවෙ ජරාම stand එකක් 😐 ඇය් කිසිම අයවැයකින් මුදල් ඒකට වෙන් නොකරන්නෙ ?
❤️❤️❤️
Akke lankawe lokuma bus stand ekada Galle tinne
@@chamodimadubashini1181 දිගම...
@@chamodimadubashini1181 මන් අහලා තියෙන විදිහට දිගම bustand eka galle
🤍!!!
❤️❤️❤️
🎉🎉🎉🎉🎉🎉🎉
👍👍👍👍👍💎💎💎
❤❤
Rajagiriye aluthen hadana building complex ekk thiyanwa (near ananda college rugby ground ) , ee mokadda
❤️❤️
දැන් ගස් තියනවද😂😂😂
ua-cam.com/video/wY3oW80muEQ/v-deo.htmlsi=M1TnggEP5VSVaXap
☝️චීනෙ ඔය වගේම දෙයක් මහාපරිමාණ විදිහට කරන්න ගිහින් fail උනා. මදුරුවො ප්‍රශ්න වගේ දේවල් සහ මූලමය ගැටලු නිසා.. මේකට ඒ ඉරණම අත් නොවේවා කියලා හිතමු 😶
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️
LOKAYE USAMA AKANAM OKA NEMAI. BORU KIYANNA APA.
SRI LANKAWE THIYENA AKAMA
GODANEGELLA. OHOMA JANATHAWA RAWATTANNA APA.
GIHILLA BALANNA SINGAPORE AND CHAIN MALAYSIA ALSO DUBAI DAN CHAIN CONTRACT
AKA PATANGATHTHA AKANAM
LOKAYEE FIST AKA WENAWA SAHA ATHI WESHALA LASSANA
HAREYHA GODANEGELLA WENAWA.
ලෝකේ උසම ගොඩනැගිල්ල ඩුබායිවල තියෙන Burj Khalifa උස: මීටර් 828ක් . මේක උසම බිල්ඩිම වත් උසම නිවාස සංකීර්ණයවත් නෙමෙයි. මේක ලෝකේ උසම සිරස් උද්‍යාන මහල් නිවාස සංකීරණය. the world's tallest residential vertical garden
02 - Bosco Verticale (Vertical Forest) - ඉතාලිය උස මීටර් 112යි
03 - One Central Park - ඔස්ට්‍රේලියාව
මේක ගැන බොරු කියලා මොනවා ලබා ගන්නද? ස්තුතියි කමෙන්ට් කළාට
the world's tallest residential vertical garden මෙන්න මේක google කරලා බලපන් හේවගේ ගිහාන් 😅
විඩීයෝ එක බලපන් මුලින්ම..😂
ඔක අනුර කුමාර මහරිනි ගේ සංකල්පයක් නේද
Balcony not safe
😂😂😂උබට ගන්න බැ කොහොමත්
have you been there? I have...I lived few blocks away from there and been there so many times..its safer than you think as the design is planned in such a way, it's safe and is practical, unless you want to suicide , it's one of the safest and most sophisticated designs in Sri Lanka.
Are you an expert on balconies? 😂
එහෙම අවුලක් නෑ මං ඕකෙ වැඩකලා
මෙලො රහක් නැති වීඩියො එකක්.බිල්ඩිම වටෙ පෙන්න,පෙන්න හෑල්ලක් කියවනවා..ඕකෙ ඇතුලට පොඩ්ඩක් යන්න දුන්නේ නැද්ද සිකුරිටි අන්කල්ලා..🤭පව් කෙල්ල.
අනේ මී හරකෝ.. උඹ මී හරකෙක් වුණාට කමක් නෑ.. උම්බෑ නොකිය හිටපන්
තෝ වගේ ගෝතයෙක්ට කොහොමත් තේරේන්නෙ නෑ
පව් uncle ..එල හරකෙක් වගේ උඩු බුරනවා..😜😊
පිස්සෙක්.
@deshanipuna4966 හරක් උඩු බුරනවා කියලා ඇහුවෙත් අදයි.🤭ඔයාලගෙ ගෙදර උඩු බුරන හරක් ඉන්නවද...මේකෙ හරක් ඇඩ්මින් එයාගෙ හොඳ කොමන්ට් විතරක් තියාගෙන අනික් එවා ඩිලිට් කරන කොට නන් දුකයි..පව් ඉතින්
Very nice, as usual!
Do you know the B1M youtube channel?
It has a lot of nice construction videos
❤️❤️❤️ මම දැනගෙන හිටියෙනෑ.. බලන්නම් thank you
www.youtube.com/@TheB1M/videos