Aiya nisa mee video balala aniw ekek hari goda yanawa...samahara wita ee goda yana ekek athara mama innath puluwa...oyata ee pinama athi aiye...oyata jaya wewa....
ayye mama o/l 1 1/2 wenkam kisi deyak kare ne aduma gane maths okkoma w hitiye nikam youtube eke mama me video eka dekka hemada eka eka motivation videos dala thama moral ganne anthimata ayye mata B1 C4 S2 W2 ow dekak fail thama eth mama mata ona subject tika kohomahri pass karagththa eh ethimata thanks ayye mehema hari apita udawwak karata
ආදරෙයි ඒ ආපු ගැම්ම කියලා නිම කරන්න බෑ උබටත් ජයවේවා...මේ කමෙන්ට් එක බලන අය හැමෝටම ජය වේවා...bs,jp,
Thank you
@@lihinisupeshala6893 ඔබට ජයෙන් ජය මේක යාලුවන්ටත් ශෙයාර් කරන්න ♥♥♥♥♥♥ඒ ගොල්ලොත් හැදේවි☬
👍👍👍
❤
ඒ වචන වල තියන ගැම්ම..ගොඩක් වටින video එකක්.මනුස්සයෙක්ව හරි පාරට ගනවා කියන්නෙම ලොකු පිනක්.ගොඩක් ස්තුතියි මේ video එක දැම්මට❤
Thank you dear
පහළ දාන youtuber ලා අතරින් ඉහලට යන්න අත දෙන ඒකෙක් ඔයා
Tnks bro 🤩🤟✌
මම මේ දෙසැම්බර් වල සාමාන්‍ය පෙල කරනේ මට මේක හොද ආදර්ශයක් ස්තූතියි🙏
Thank you dear good luck
කැම්පස් සෙලෙක්ට ද දැන් ? 🙂
නියමයි අයියේ හිතට වදින්නම දුන්නා එ්ක තව ඔිනේ මේ වගේ,දිගටම කරන් යන්න සහෝ,ජය වේවා,බුදු සරණයි
Thank you dear
මහා ලොකු පිනක් කරගන්නෙ ඇත්තමයි ගොඩක් වටිනවා ඒ වචන හිතට කා ව්දින්නම කියනවා ගොඩක් පින් 🥺
පලයං මිනිහෝ ගිහින් පාඩම් කරපන්,නියමයි සහෝ ගින්දරක්ම තමා
ඇත්තටම උත්සාහය තියේනම් කරන්න බැරි දෙයක් නෑ. මට 11 වසරෙ දෙවෙනි වාරෙ ගණන් වලට ලකුණු 15 තිබුනෙ. තනියම ටාගට් එකක් හදා ගත්තා. අවසානෙ රිසාල්ට් එද්දි එකම එක A එකයි. ඒක ගණන් වලට. උසස් පෙළ කරද්දි ආයෙත් ඒ ගැම්ම නැති උනා. 1st Shy එකේ CCS. දෙවෙනි සැරේ කරන්න ගද්දි කිසිම විෂයක් හරියට දන්නෙ නෑ. හදපු ගණන් බලාගෙන තියරිය තේරුම් ගන්න ට්‍රයි කරා. ලැජ්ජාව ඇතෑරලා පොඩි උන්ගෙ පන්ති වලට ගියා. අවසානෙට තියපු පේපර් වල Accounting පන්තියෙ 2, Econ පන්තියෙ 1, Business පන්තියෙ 1. මුලින් සැරේ පාස් වෙයිද කියලවත් විශ්වාසයක් මට තිබුණෙ නෑ. ඒත් දෙවෙනි සැරේ ලියද්දි සර්ලටත් ෂුවර් එකක් තිබුනා මම කැම්පස් කියලා. තමන් ඉන්නෙ කොතනද අදාළ නෑ. යන්න ඕන තැන ටාගට් කරපන්. එතකොට ආසව ඇති වෙනවා. උත්සාහය තියේනම් කරන්න බැරි දෙයක් නෑ.
aniwa kolle..... ubagena adambarai api hemotama... Thank you dear
Ane ow
නියමයි 😈මේ කමෙන්ට් එකත් මෝටිවේශන් එකත් 💙සුබ පැතුම් ඔයාට💙
@@nethmisandakumari831 Thank you
ගැම්මක් තමයි ඉතින්
ඔව් ඇත්තට ම අපිට ත් පුලුවන් ඒ දේ කරන්න 💪💓🌏🌼
උබේ වීඩියෝ වලට කමෙන්ට් කලේ නැත්නම් මගෙන් ඇති වැඩකුත් නෑ බන් ... Superrrr
වචනේ පරිසමාප්තියෙන්ම කිව්වොත්..සුපිරි අයියා...😍👌❤️
මාරම ගැම්මක්....අයියේ ඔයා අවශ්‍යම වෙලාවට මේ විදිහට ගැම්මක් ලබාදෙන motivation දානවට thank you very much
අවුරුදු 4න් 1 අවුරුද්දක් ඉවරයි... කිය්ලා පරාජය බාර අරන් ඉද්දි තම මට මෙ විඩියො එක හම්බුනෙ...ගොඩක් ලොකු හයියක් මේක..ගොඩ්ක් පින් අයියෙ..මන් කෝමහරි ඕලෙවල් පාස් වෙලා..ඒලෙවලුත් පාස් වෙලා නර්ස් කෙනෙක් වෙනවමයි..ගොඩක් පින් විඩියො එකට ♥️🙏
මන් මැයි වල O/l කරන කෙනෙක් අනිවා ආයි මන් නවතින්නෙ lowyer කෙනෙක් වෙලාම විතරයි එතකන් ගමන අතාරින්නෑ🙏✊
Thanx අයියේ අයිය හින්ද පාඩම් කරන්න ලොකු ගැම්මක් ආව . අනිවාරෙන් තව video එකක් කරන්න අයියේ
*kaletaka passe dapu exam motivation eka... hodada manda............😊* Anthima wenakam balanna....
හොදයි
මං ආසයි අයියාගේ video වලට
Godakkkk
පොඩ්ඩක් කලින් ඒවට වඩා ටිකක් අවුල් අනේ...හිතට වදින්න ටිකක් සද්දෙට කියාම්😏
තව පොඩ්ඩක් හයියෙන් කෑ ගහලා ගැම්මට කිව්වනම් ගින්දරම තමා සහෝ
Thank you very much aiye
My favourite motivation channel
❤️
Best motivation
aniwa... thank you dear
@@ilakkayamotivations
Mn 2021 march o/l
Aio my brother doesn’t study at all he’s facing a/ls next year. I just shared this video with him. I hope he’ll change his mind today💯
Niyamai aiye motivation ek...digtm me wage apiwa motivate krnna
Math me para al krnw thw masa 6i dan idan ptn gnnw pdm krnna....Good luck!!
good luck dear thank you
Ayaa Patan Gannawaa aiyaa අනිවාර්යයෙන්ම 💯❤️ ජය .. me wagee Vedios thawa one Aiya. Thank you sooooo much & God bless you aiyaa
Thank you dear
මානසික watila inna wele meka baluveh..ayeth ipaduna vage.❤❤❤❤ thanks
UR welcome dear
අම්බෝ 😎මේක බැලුව කියන්නේ පාඩම් කරන්නමයි හිත යන්නේ 😎♥️ගොඩාක් ස්තුතියි අය්යේ ❤ඔයාගේ videos එනකල් අපි බලන් ඉන්නේ ♥️😎
Thank you so much kollo...
කොරෝන හින්දා O/L ජනවාරි වලට ගියා.. ඒත් විභාගෙට තිබ්බ බය එහෙම්මමය්.. ඒ බය අඩු උනා අයයේ..🙏🙏🙏 thank bro
අයියේ මටත් පට්ට ගැම්මක් ආවෙ💪 එලහ් ආහ් පුලුවන්නම් මේ පාර ඕලෙවෙල් එකටත් මෝටිවේශන් එකක් දාන්නකෝ🙏
පට්ටම ගැම්මක් ආවා කොල්ලෝ..❤💪
Thank you dear
අයියෙ love breakup නිසා අවුල් උන අයටත් එකක් දෙන්න. ඒක කාලීන ප්‍රශ්නයක් දැන් 😐
Thank you very much aiye !!!
Welcome very much dear
2021 A/L සෙට් එක කෝ..
මේ වීඩියෝ එකේ 𝐥𝐢𝐧𝐤 එක 𝐰𝐡𝐚𝐬𝐭𝐩𝐩 𝐬𝐭𝐚𝐭𝐮𝐬 𝐬𝐡𝐚𝐫𝐞 කරලා තිබුනෙ යාලුවෙක්. මන් නිකමට බැලුවේ. හිතුවෙ නෑ මෙච්චර වටීවි කියලා. තිත්ත උනත් මේ ඇත්ත ගොඩක් වටිනවා. ගොඩක් පින් මේක 𝐬𝐡𝐚𝐫𝐞 කරපු යාලුවටත් අයියෙ ඔයාටත්🙏🙏
Eyawata man thanskara kiyanna. oyatath Thank you very much...
@@ilakkayamotivations ok thanks😍
Hithata loku sathutak danenawa neda hitha sahallui wage neda
Thank you අයියා. මේ දෙන motivation එකට. ඇත්තටම ඔයාට ගොඩාක් පින්. මේක ලොකූ සේවයක්.😇 මන් ගොඩාක් කම්මැලි වෙලා හිටියෙ පාඩම් කරන්න. ඒත් දැන් මෙතන ඉඳන් මන් පටන් ගන්නවා Thankyou very much අයියා. Bs dp pi ❤️
You are so welcome dear...
හිතට වදින සැර කතාවක් 🤗💕
එකනම් මාරයි...
ඒක නම් හිතටම වැදුනා.thank you .👍👍👍
Thank you dear
මානසික අාතතියෙන් හිටියෙ මේ video එක ලොකු හයියක් tnx 👍
කියලා වැඩක් නැහැ මාරම ගැම්මක් ඇඟේ හිරිගඬු පිපෙනවා 💪
aththamai ayye oyage motiation vedio balala thama vada kalanam vada kale
Thank you so much ayye♥♥♥♥♥
කට්ටිය පාඩම් කරන්න ගිහින් ආයි youtube පැත්තෙ එන එකකුත් නැද්ද මන්ද 😅🤘
Aniwaaaa... Ada idan patan gannawa aiye. Me de mata wishwashai.. mata karanna piluwan. 💓💓💓👍👊
aniwa puluwan
තෙරුවන් සරණයි මචන් උඹට ❤️
Thank you dear
Aiya nisa mee video balala aniw ekek hari goda yanawa...samahara wita ee goda yana ekek athara mama innath puluwa...oyata ee pinama athi aiye...oyata jaya wewa....
aniwa puluwan kollo...
අයියෙ ඔයාගෙ o/ l, A/l results කීයද please කියන්නකො
Thank අයියේ . බොහෝම ස්තූතයි. Thank you thank you thank you 😉😉😉😉😉😉😉😉😉
welcome brother
ආදරෙයි අයියේ කියලා දුන්නට❤️🙏
Thank you dear
Woww.... best video
Thank you so much
ආදරෙයි අයියා ❤ ගැම්මක් ආවා මේක බලල 😉✌
Thank you.
Good luck.🙏🙏🙏🙏
Thank you dear
Aurudu 4ma iwara karala aurudu 2k nasthi karala dan maasa 6kin exam eka karanna wela.... kamak naa me para dinanawa....💪💪
aniwa puluwan....good luck
Exam එකට තව දවස් දෙකයි.මුකුත් පාඩම් නෑ.මම පුළුවන් විදිහට නිව්ටන් 13 පාඩම් කරගන්නවා.මට පුළුවන්.ගිය exam වලදි සේරම මට එකෙක ඒවා කිව්වා.මේ පාර එහෙම වෙන්න දෙන්න බෑ.මේ පාර උංම මට හොද කියයි.මම කොහොම හරි කරනවා.මට පුළුවන්
Me mokada me 😂😂
Bs,dp aiye oyata thawath mea vidihe videos karanna oyata haki vewa kiyala prarthana karanawa....❤️❤️❤️❤️
Me video eken mama godak dewal igannagaththa. Thank you
aiiyage motivation vidioes walata mo godaak kamathiii
me wagee thawa vidioes danna
අම්මප අයියේ...අයියනම් මාරයි , අයියගෙ උපදෙස් බොක්කටම වදිනවා කෙලින්ම
Thank you very much
Ekane math me aiyata kiwwe
සුපිරි අයියේ ❤️🍃
නියමයි අයියේ tnx 👍👍👍👍
Thank u very much aiya hamadam me wage video apita genna ❤ good luck
aniwa aniwa
Thank you very much අයියේ
පට්ට මෝට්වේශන් එක බන්
Thank you dear
Niyamayi ayye..mara gammak awa padam karanna...exam eka gena hithanna.. godak pin 🙏🙏🙏🙏
Thank you so much brother .mama next year o/l karanna inne itin danma idan mahnsi wenawa .thank you very much strong krnawata
Ane thank you aeiya. oya loku udawuwak kale
mitath wada hoda ekak lagadima enawa. meka mokakda kiayala hithei oyata. alert eke inna...
අය්යෙ මට ප්‍රශ්නයක් තියෙනවා උත්තරෙ හොය ගන්න තමා බැරි උනා ........................ ලැම්බෝගිනි එකට සිට් දෙක තිබිලා බස් එකට සිට් පනහක් තිය්යෙන් නෙ ඇයි .??????
Mara gammak..💪💪💪💪
niyamai aiye thawa video danakan balan innawa
Thank you dear
Thank me vachana tika ahana nisai hama prashnayakma amathaka karala padam karanna hithenne 🌼
මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ.......විබාගෙ මතක් වෙද්දි පඩම් කරන්න හිතෙන්නෙම නෑ අයියේ🤬
Thank you soo much bro 👍cz I got lot motivations😃Really tnxz
ayye mama o/l 1 1/2 wenkam kisi deyak kare ne aduma gane maths okkoma w hitiye nikam youtube eke mama me video eka dekka hemada eka eka motivation videos dala thama moral ganne anthimata ayye mata B1 C4 S2 W2 ow dekak fail thama eth mama mata ona subject tika kohomahri pass karagththa eh ethimata thanks ayye mehema hari apita udawwak karata
Thank you so much. godak sathutui. A/L walata adaidan hodata wedakaranna. mitath wada hoda prathifalayak aniwaryen ganna puluwan good luck Umair....
@@ilakkayamotivations ow ayye dan meka atharinne thank you ❤
නිදාගෙන බැලුවෙ. දැන් නැගිටිනව පාඩම් කරන්න ❤ පිනක් මේක
ඒ වචන නම් මරු... හොදටම දැනුන❤
මට කරපු උදව්ව වචන වලින් කියන්න බෑ.... Thank you so much
Thank you very smart super video
Thank you so much aiye❤
That' s a good job.. ❤
ඇයියා මේ දෙන සපොට් එකට respect 💖🖤
අනේ අයියේ මන් මේපාර ගණිතය වලට ලකුනු 10 ඇහුව්වාම ජිවිතෙක් එක්කම එපා වෙනවා කොච්චර හිතාගත්තාත් අද අනිවරෙන් පාඩම කරනවා කියලා එත් පොත් මේසෙට ආවාම පොත් දැක්කම එපා වෙනවා හැම පාරකම ගණිතයට සාමන්‍යයෙන් ලකුනු 40 වැඩිය ගන්නවා එත් මේපාර ලකුනු ඇහුව්වාම එපා උනා😒😒😒😒😒😒😔😔😔
Bokkatama වැදුණා ela thanks💪
UR welcome dear
Thank you ayye
Tnq aiye..oyge videoswlin ape hina walata yanna loku support ekak lebenw
Thank you dear
Ada idan patan gannawa aniwa thank you very much👌👌
Supiri 🥺❤️❤️
Thank you so much aiye 👍😊❤
Thank you dear
Anee phone ekata ඇබ්බැහි වීම නතර කරන්න හොඳ motivation ekk daannakoo...
Thank you very much
thanks a lot..💖
Thank you my dear
😛නියමයි අයියේ..... හිතටම වැදුනා....
Thank aiye a gamma dunnata💓💓💓💓
නියමයි ජය වේවා
Aiyage Video Balanna Lankawe Minissunta Pin Thiyenna Ona
Thank you dear. aniwa
Great! Keep on working!
Thank you sir
ඇයි අනිත් රටවල negative පැත්ත විතරක් කිව්වෙ 🙄
Thank you very much, nice video ❤
Thank you dear
Thank you Aiyah 🥀🙂
Thank you Ayyeh!🖤
Thank you ❤good
පට්ට අයියෙ අපිට මොනාද අඩු
Thank you 🙏 🔥
man 2022 january exam eka liyanna inne i can do it best i win my life
Yeah i don't have problems .yeah i can do it
Gammak 🔥
Thank you 😍😍😍
බලපු උන් sub එකක් දාන් පලයන් බන් ඉතින් 😇දෙයක් ඉගෙන ගෙන shape වෙන්නේ 😒
E wachana patta gammk💪💪
Apita dena gemmata oyata godak pin ayya🙏🙏🙏