Exam motivation sinhala | A/L & O/L exam motivation sinhala | ILAKKAYA | study tips in sinhala

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 641

  • @ilakkayamotivations
    @ilakkayamotivations  3 роки тому +773

    *අපේ මෝටිවේශන් වලට කැමති අය LIke & Comment එකක් දාගෙනම යමු...*

    • @sutikki9940
      @sutikki9940 3 роки тому +8

      කැමති නෙමෙයි අයියේ...
      ගොඩක් කැමතී.........🙏👍❤️🙏👍

    • @KuwindaMaxx
      @KuwindaMaxx 3 роки тому +5

      Aniwa

    • @sutikki9940
      @sutikki9940 3 роки тому +3

      🙏👍

    • @kavindyavijerathne3299
      @kavindyavijerathne3299 3 роки тому +4

      Sure ❤️👍

    • @Sanduni555
      @Sanduni555 3 роки тому +4

      Kmthi ❤❤❤ godaak

  • @Mr.unpronounceable
    @Mr.unpronounceable 3 роки тому +70

    තවත් නම් ඉන්න බෑ බං
    දැම්ම දුවනවා පොත් මේසෙ ගාවට .
    Thank you very much bro

  • @imashanishagi6015
    @imashanishagi6015 3 роки тому +90

    ඇත්තටම හිතට ගැම්මක් අවා.. Tnx අපිව දිරිගන්නනවට.. මේක හිතට ලොකු හයියක්...

  • @raveenamadhushani4002
    @raveenamadhushani4002 3 роки тому +67

    අමතක උනා අයියේ🙂ඒත් ඇගේ හිරිගඩු පිපීගෙනම මතක් උනා මගෙ හීනේ🙂අනිවා මගෙ හීනෙට යනවා🙂එදාට තව කොච්චර කල් ද දන්නෑ.ඒත් මං එදාට මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දානවා ආයෙ ඔයාට පිං දීලා🙂♥අනිවහ් අයියෙ අනිවහ්! හිතට ගැම්මටහ් වැදුනා කදුලු එන්නම🙂

  • @hirudewappriya8859
    @hirudewappriya8859 3 роки тому +33

    අම්මො තෑන්ක්ස් අයියේ මාරම ගේමක් දෙනවා පාඩම් කරන්න ඒකට මේ වගේ මෝටිවේශන් එකක් මාරම වැදගත් බුදු සරණයි ❤❤❤

  • @T.S.980
    @T.S.980 3 роки тому +26

    උබෙ වීඩියෝ හැමදාම මාව අඩවනවා බන් ..කිසි දෙයක් අමතක නෑ ..ඇගේ හිරිකඩු පිපුනා....මගෙ හීනෙට ගියදාට මං උබටයි ඉස්සල්ලම කියන්නෙ ...ගැම්මක් තමයි මිනිහෝ... ❤️

  • @sameennimsara6236
    @sameennimsara6236 3 роки тому +24

    මහන්සි උන වෙලාවට අයියේ ඔයාගේ මොටිවේෂන් මාරම ගැම්මක් දෙනවා ඒ ගැම්ම ම ඇති දවසම අල්ලන් යන්න..... බුදු සරණයි අයියේ ඔහොම යන් good luck ✊✊✊❤️

  • @EmpowerHourYou
    @EmpowerHourYou 3 роки тому +55

    අඩෝ ඒක මාර වැදගත් උනා අයියේ, පාඩම් කරල එපා වෙලා ෆෝන් එක අරන් යූ ටුයුබ් ආව ගමන් ආවේ මේ වීඩියෝ එක , ඒක බලපු ගමන් මාර ගැම්මක් ආවා..
    දිගටම වීඩියෝ ඕනි
    ජයවේවා

  • @nisalinikashi582
    @nisalinikashi582 3 роки тому +8

    මම කවදා හරි ඉදිරියට යනවනම් යන්නේ ඔයාගේ motivalion හින්දා අයියේ. Thank you so much

  • @laknisewmini2725
    @laknisewmini2725 3 роки тому +10

    පාඩම් කරන්න කම්මැලි කමෙන් හිටියේ ඒත් මේ විඩීයෝ එක බැලුවම හිතට ධෛර්යයක් ආවා. තැන්ක්යූ අයියේ අපි වෙනුවෙන් මෙහෙම විඩීයෝ කරනවට. ❤❤👍👍

  • @heshankaushalya3292
    @heshankaushalya3292 3 роки тому +15

    අමතක උනා බං 😑 මතක් කලාට පිං බං දැන් දිගටම වැඩ කරනවා බං ❤️

  • @ayeshakarunarathne1574
    @ayeshakarunarathne1574 3 роки тому +6

    ඔව් ඇත්තටම අමතක වෙලා.. පිස්සු කෙල කෙල ඉද්දි හම්බුන සුපිරි video ekak....අද ඉදන් ආය වැඩ පටන් ගත්තා .......බුදු සරණයි ඔයාට 🙏👌

  • @dulanjanidisanayaka9161
    @dulanjanidisanayaka9161 3 роки тому +4

    අයියේ ,අයියාට ගොඩක් පින් ,කියන්න වචන නැහැ ,ඇත්තටම පාඩම් කරන්න පට්ට මොරාල් එකක් එනවා ,පාඩම් කරන්න කලින් මේක අහලා වැඩ කරන්න පටන් ගත්තා නම් මට කැම්පස් යන එක හීනයක් නෙවෙයි ,මට තියෙන්නේ තව මාස 2 A /L වලට මං උපරිමයෙන් ගේම ගහනවා ,මේක ඇහුවාම ඉලක්කයට යන එක මහලොකු දෙයක් නෙවෙයි ,ගොඩක් පින් අයියේ ,,බුදු සරනයි ,පරිස්සමෙන් ඉන්න තව මේ වගේ හිතට දැනෙන ,මොරාල් එකක් එන වීඩියෝ එවන්න ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @user-ur8nr7ze5l
    @user-ur8nr7ze5l 3 роки тому +18

    අයියෙ ඔය නම් දෙයියෙක් බොහොමයක් ස්තුති 😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lisanrithmin348
    @lisanrithmin348 3 роки тому +11

    This is the best motivational channel i have ever seen.❤️‍🔥

  • @deshanonlinevlogs9551
    @deshanonlinevlogs9551 3 роки тому +18

    හදවතට දැනෙන්න කතා කරන එල කොල්ලෙක් නියමයි බ්‍රෝ සබ් කරා.🙂😍

  • @melaharshani6573
    @melaharshani6573 3 роки тому +4

    හිතට ආපු ගැම්ම විස්තර කරන්න අමාරුයි.. සුපිරියටම හිතට සහ මොලේට වැදෙන්නම දෙනවා.. ගොඩාක් පින් අයියේ🙂🙏💖..

  • @official-jj1zs
    @official-jj1zs 3 роки тому +4

    තැන්ක් මචන් ලොකු ගැම්මක් ආවා අයියෙක්ද කියලා හරියට දන්නැ සුපිරියම තිබ්බා මගෙ හිනේ කවදාවත් නැති කරගන්නේ නැ මන් ඒ ගමන යනවාමයි එදට අපේ අම්මාට මිනිස්සු කියයි උබේ කොල්ලත් දැන් තැනකට ඇවිල්ලා කියලා වැඩියෙන්ම කිවුවොත් අම්මා සතුටු උනොත් ඇති මන් විශ්වාස කරනවා මෙවා වලින් මට මහගු අත්දැකීමක් ලැබෙයි කියලා ගොඩක් පින් බුදු සරනයි කරන වැඩ සාර්ථක වෙන්න ඔනී😙😙😙

  • @princechanu5332
    @princechanu5332 3 роки тому +8

    ඇස් දෙකෙන් කඳුළු බේරුනා.. thank u soooooo much❤❤🙏🙏

  • @hpsports483
    @hpsports483 3 роки тому +4

    හදවතටම කතා කෙරුවා,භාශාව ප්‍රශ්නයක් නෑ ඒක තමා හදවතට වදින භාශාව දිගටම කරන් යමං ස්තූතියි අයියා

  • @tharuu6075
    @tharuu6075 2 роки тому +3

    Thankyou අයියා ඒකට නම් කියන්න වචන නෑ ඇත්තටම හිතට වදින්න කතා කලා

  • @poojanimakavita3285
    @poojanimakavita3285 3 роки тому +11

    March wala thiena exam ekata mari gena wada karanna gammak awe ILAKKAYA motivation video baluwata passe.Thank you for the video.

  • @wikumoshada5882
    @wikumoshada5882 2 роки тому +2

    Thank aiye....මට උනන්දුව නැති වෙන හැම වෙලාවෙම මේක අහනවා....💖

  • @nethminikavindya3295
    @nethminikavindya3295 3 роки тому +7

    Aiye we need more videos . It was very useful now I’m studying until 1.00 a.m thanks a lot

  • @sutikki9940
    @sutikki9940 3 роки тому +16

    අන් හරිම ආසයි මේ වොඩියෝ වලට. අයිය ලස්සනට කතා කරල ඔලුවට යන විදිහට කතා කරනවා.නියමයී....👍❤️👍🙏

  • @satheeshasewmini5236
    @satheeshasewmini5236 3 роки тому +50

    Thank you so much!!!

  • @ravinsilwa5188
    @ravinsilwa5188 3 роки тому +12

    මේක පට්ට ❤️❤️❤️ , THANKS BRO

  • @AnuhasNaveen
    @AnuhasNaveen 4 місяці тому +1

    Aiye mata marama moral ekak awe❤ thanks aiye, man 2024o/l batch eke... mata heta exam(1st term) mata wada karanna kisima moral ekk thibune nha but dan mata marama moral ekak aiye thyenne❤❤❤❤❤
    (Aiye focus eka thiyaganna video ekak aniwaryen oni❤)

  • @wijitharathnayaka2551
    @wijitharathnayaka2551 2 роки тому +1

    මට නම් හොදම motivation channel එක ..❤️‍🔥

  • @_kavi1.8_
    @_kavi1.8_ 3 роки тому +1

    Bro oya motivate karana widiya patta...Math 2020 O/L...මාත් වැඩේ අතඇරල තිබ්බේ...මන් ගොඩක්ම මානසිකව වැටුනේ මේ කොරෝන හින්ද...මොකද මහන්සි වෙලා තමන්ගෙ හීන ලබා ගත්ත මිනිස්සුත් කොරෝනා නිසා අන්ත අසරණ වෙලා ඉන්න හැටි දැක්කම මට හිතෙනවා අපිටත් ඒ ටිකම තමයි උරුම කියලා...💔💔💔

  • @indikachamara2273
    @indikachamara2273 3 роки тому +2

    පට්ටම ගැම්මක් දිගටම විඩියෝ ඕනේ සහෝදරයා

  • @PoojaniKavindya
    @PoojaniKavindya Рік тому +2

    O/L walata best results ganna mata me video ekama udaw una
    e wagema A/L walatath me video ekama udaw karagena best results danwa kohomahari ♥️
    Thank you ILAKKAYA

  • @Samanlaksiri-s5k
    @Samanlaksiri-s5k Рік тому +1

    හිතට ලොකු හයියක් අවා අයියේ ✊ ගොඩක් තැන්ක්‍යු 🙂❤

  • @dilshannayanajith63
    @dilshannayanajith63 3 роки тому +1

    අයියේ මට ගොඩක් සතුටුයි අයියාගේ මේ video එක මගේ ජිවිතේ වෙනස් කලා thank අයියේ

  • @janithnishshanka6598
    @janithnishshanka6598 3 роки тому +8

    Wow, niyamai ayye ❤❤.me video eka baluwata passe gammak awa.apita gamma dunnata godak stuthi.jaya wewaa !

  • @maheshakeshani4614
    @maheshakeshani4614 3 роки тому +1

    මගේ හිතටම දැනුනා අයියේ මම මේ මාර්තු o/l exam anamanda mama mona karaganida dana Thank you duna a very important motivation akata really really thanks brother

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 3 роки тому +2

    අම්මො ඒකට නම් ඇඩුනා thank you so much ඔයාට පිං සිද්ද වෙනවා මම ගැන හරියටම කිවුවා ඔයා තෑන්ක් යූ සෝ මච් ❤️😊👍😊yes l can

  • @hashinihurushika9736
    @hashinihurushika9736 2 роки тому +2

    ගොඩක් පින් විඩියො එකට...♥️

  • @beautifulworld..9385
    @beautifulworld..9385 3 роки тому +1

    අමතක වෙලා හිටියේ . හොද වෙලාවට මතක් කරේ🤗 thanks නියමයි

  • @chathuraakalanka3778
    @chathuraakalanka3778 3 роки тому +6

    ub nm mara porak bn thank youu so mutch kmmli welawat ube me vedio ekk blddi ayee weda krne neme kerenewa bn 🤟👈

  • @lakmalpathirana9332
    @lakmalpathirana9332 3 роки тому +3

    Niymayii..adarei💪💪💪💪❤️❤️❤️❤️.idiriyta ynnaa..good luck🙏🙏🙏💥💥..hithata wadunaa..mithrayaa..

  • @mapathulani2609
    @mapathulani2609 3 роки тому +3

    Meeta kalin dapu motivation video eka nisa mn sahenata wenas una.dawasata paya 7k 8k pdam krnna purudu una.tiken tika paya gana wadi karanawa mn .thank you very much .....

  • @sadalitishaka1883
    @sadalitishaka1883 3 роки тому

    ඇත්ත සුපිරිම wadak mole padhuwa hithta dhanenna කිව්වා thank you 🙏🙏🙏mage ජීවිතය ta hodha dhiriyak dhunna

  • @hscnl999yt4
    @hscnl999yt4 3 роки тому +4

    සුපිරි ❤️හොද ගමනක් තියෙනවා 🔥

  • @malindudaham7893
    @malindudaham7893 Рік тому +1

    your videos change my brain,
    thank you brooo

  • @shobhanjalidulshika2133
    @shobhanjalidulshika2133 3 роки тому +1

    සුපුරියක් bro....patta motivate ekak❤️👍

  • @nethmiayesha4528
    @nethmiayesha4528 2 роки тому

    2022 a/l ලියන්න ඉන්නෙ... ඇත්තමයි මම අහපු සුපිරි ම mortivation eka..ගොඩාරියක් පින් අයියෙ..🥰🥰🙏

  • @sadeeshabandara286
    @sadeeshabandara286 3 роки тому +1

    Niyamai aiye.hamadam udema nagitt gmn ahnw me motivation eka...thank you so much aiye
    Me wade nwttn epa...good luck aiye..

  • @SuddaLoveStory
    @SuddaLoveStory 3 роки тому +1

    Kiyana widiyata hadawathatama daneno ...
    Superb !!!

  • @golden_kingz_yt7047
    @golden_kingz_yt7047 Рік тому +1

    Thanks bn me Motivation ekata supriyatama hithata wadinna kiuwa thank u so much bn ❤💯💯

  • @anushadilrukshi7916
    @anushadilrukshi7916 2 роки тому +1

    අම්මො මේ motiveshion එක නම් මරු 😶😌🙂♥️

  • @VlogClouds-r2e
    @VlogClouds-r2e 3 роки тому +1

    THANK YOU BROTHER, AFTER WATCHING THIS I WAS SHOCKED...

  • @Abhisheka_Liyanage
    @Abhisheka_Liyanage Рік тому

    කම්මැලි දැනෙන හැම වෙලාවකම දුවගෙන එන්නෙ ඉලක්කය වෙත 😊🤍 thank you so much

  • @themoralshow902
    @themoralshow902 3 роки тому +12

    "ඉලක්කය bro නියමයි ඒක"🇱🇰❤️💐
    මාත් කරනවා යාලුවනේ සිංහල🇱🇰 මෝටිවේෂන් චැනල් එකක් ඇවිත් වීඩියෝ බලන්න.❤️🙂ස්තූතිය🙏🇱🇰💐

  • @malshanishadini5698
    @malshanishadini5698 3 роки тому +3

    thank you very much.....ape hithata wadenna katha karanawa.super....

  • @nishadidevika1990
    @nishadidevika1990 3 роки тому +1

    Godak dewal walin igenima magaharuna, amathakauna habai man Ada idan wada karanawa. aiye oyata godak pin apahu Mata amathaka Una a igenima mathak karata Thank you so much 💖

  • @tharushirithma2568
    @tharushirithma2568 3 роки тому

    Thanq aiye godakma watinwa.nowember exam puluwan thram mahansi wela uparimen karanwa 🥰

  • @chamaleo808
    @chamaleo808 3 роки тому +1

    හිතට මාර ගැප් එකක් 😳 හිතටම වැදුනා ❤

  • @_sasipiyu_1080
    @_sasipiyu_1080 Рік тому

    Thank you very much brother ...It's very important ..Good luck 👍

  • @rashidha8167
    @rashidha8167 2 роки тому

    Thank you so much aiye 🙂✊ epa wela hitiye aiye padam karana eka ... Dan nam mara gammak awa ... Oyge motivations gdak watinwa api wage ayt

  • @nishadianupama1978
    @nishadianupama1978 3 роки тому +1

    අම්මො පට්ට අයියෙ,සුපිරියි🤝🤝🤝🙏😊😊

  • @memeworld1045
    @memeworld1045 Рік тому +1

    ගැම්මක් ගැම්මක් කියන්න දෙයක් නැ *Top* 😚😮‍💨

  • @sasintharashmika4956
    @sasintharashmika4956 3 роки тому +2

    පට්ට අයියෙ...සුපුරි ..හින්.දඩියත්..දැමිම.බන්.අඩෝ.තැන්ක් බන්.කරපු උදව්වට ........ ❤️🧡💛💚💙💕❣️

  • @goodadvice6834
    @goodadvice6834 3 роки тому +4

    අමතක උන ඒ හීනේ අමතක උනා
    ඒත්
    දැන් හොදටම මතකයි
    🤟

  • @hashinimadunika3947
    @hashinimadunika3947 3 роки тому +3

    නියමයි අයියේ...✌️❤️⚖️😋

  • @yadeesha2407
    @yadeesha2407 3 роки тому +2

    🙂අනෙ පුලුවන්නම් අකමැති subjects වලට කැමැත්ත ඇති කරගන්නෙ කොහොමද කියල වීඩීඕ එකක් දෙන්නකො..

  • @sehandissanayaka9339
    @sehandissanayaka9339 2 роки тому +2

    Ammo aiyeee godak pin ..🙏🙏❤️marama motivation ekk mek 🙏❤️

  • @kavindidhanodya9050
    @kavindidhanodya9050 Рік тому

    Exam ekkata masayka wage tiyne thawa me video welina mata mara unaduwak awa .Niyamai aiye me video ekka witharak nemi anith video welina mara gamak awa

  • @madhufernando4032
    @madhufernando4032 3 роки тому

    Mage e heene amathaka unaa...eth aye aiye oya mathak kara...Thank you so much...

  • @hashenchamathka6708
    @hashenchamathka6708 3 роки тому +1

    Ammo niyamayi🙏hithata thadinma waduna aiyee....thanks👍👍👍❤

  • @srimathikumari2480
    @srimathikumari2480 3 роки тому

    ජිවිතෙ ගොඩක් කඩයිම් ඉස්සරහා එක් බැදීමක් නිසා අරමුනු බිදි යන අදුරු නිමිත්ත මාගෙ හිතෙ නිතර නිතර දලු ලන නමුත් එය උගුල්ලා දමා නැවත මා අතහැරිමට තීරනය කල යම් යම් දෑ ජිවිතයෙ කොටසක් කරගැනිමට හිත පෙලබුවද හිතෙ දලු ලා තිබු අදුරු නිමිත්ත සම්පූර්නයෙන් මිය ගොස් නොමැති බැවින් බැදිම් වලට ලං වු විගස මට නැවත් මා ගත් තීරන වලට හිත් යොමු කිරිමට සිතෙයි.නමුත් එම තීරන ඔස්සෙ අනෙක් අයෙගෙ හිත් කීරී ගසා දම මාගෙ සතුට සෙවීම ආර්තමාර්ත් කාමි බව හැගෙයි.මා කුමක් කල උතුද.

  • @samashaupamali7431
    @samashaupamali7431 3 роки тому +2

    I'm extremely grateful to you aiya.👍🤘🤘🖤

  • @hirushavideosacademy866
    @hirushavideosacademy866 2 роки тому +1

    Supiriyak ayye padam karanna kammeli hema velavakama oyagee video ekak balanava marama.gemmak enavaa supiriy ❤❤

  • @dinukakc2456
    @dinukakc2456 3 роки тому +11

    Thankyou ayye 🤩🙏🎉️

  • @yasirudineth857
    @yasirudineth857 3 роки тому +2

    හිතට වැදුනා සහෝදරයා....................

  • @hansadewmina3312
    @hansadewmina3312 3 роки тому

    Motivation karana ayagen hithara vadunu motivation karenne me aiya vitharai.good luck

  • @udayanganidandeniya7023
    @udayanganidandeniya7023 3 роки тому +1

    Mekanam kiyala wadak na aga hiriwatila yanna tharam gammak enawa maruu.... kiyala wadak na..👍

  • @stmcuts3345
    @stmcuts3345 3 роки тому +2

    අම්මෝ ඒක හිතටම වැදුන අයියෙ ❤️❤️❤️❤️

  • @lihinisupeshala6893
    @lihinisupeshala6893 3 роки тому +3

    අපේ මෝටිවේශන් ඇයි අපි කියන්නේ. ඔව් ඒ ඇත්ත අයියා කියන්නේ. Uthsaha wanthaya jayagani.daiwaya iranama kiyanne poruwaka eka wenaskaranna deyakna eka niramaya karanna ona deyak eka liyanne oyamai oya kohoda wada kranna eke prathipalaya labe oya athithaye karapu dewalma warthamanayeth karanawanam eke prathipalaya athithaye labuna ekamai enisa athaarinawama mulinma kamalikama athaarinna one.

    • @ilakkayamotivations
      @ilakkayamotivations  3 роки тому

      ape motivation kiyanna hethuwa nangi dannawane.... me video eka nangige adahasuth thiyenawa...

  • @SiwmisenithYa
    @SiwmisenithYa 2 роки тому

    May exm....ahpu supirim motivation ekk....tnk u ! 🥺❤

  • @yuthmindilana2559
    @yuthmindilana2559 3 роки тому +1

    මචං මං මේ youtube chanal එක අමතකනම් කරන්නේ නෑ...

  • @kapilakumarakworklanka66
    @kapilakumarakworklanka66 3 роки тому +1

    Niyami aiya dagatama karagana yanna

  • @nethmichamathsala8248
    @nethmichamathsala8248 3 роки тому +2

    Thank you so much ayye 🙏 🙏 🙏

  • @piihushashikala687
    @piihushashikala687 2 роки тому

    ගොඩක් වැදගත් thx aiye🥰♥

  • @namalabewickrama6497
    @namalabewickrama6497 3 роки тому

    සුපිරිම 👌👌👌💪 දිගටම මේවගේ ඒව ඕන ❤️❤️

  • @rashmijeewan7625
    @rashmijeewan7625 3 роки тому +3

    Maru. Mara gemmak awa.thank you dr br .. 💪💪💪💪💪💪💪💪💪💪💪

  • @farwezadnan2026
    @farwezadnan2026 3 роки тому +2

    Niyamay ayye meka balala mama karanna gaththa maths paper ekata lakunu 92k thibba ban.... thankss bn adareyy.... meka mama download karagaththa ban

  • @LakshanManoj-ev2ec
    @LakshanManoj-ev2ec 2 місяці тому +2

    Godak pin ❤

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 3 роки тому

    Thank you my brother your gift..thish is like a gift

  • @wrlastx3288
    @wrlastx3288 3 роки тому

    Oyatath suba pathanawa good luck bro.
    Thank you so much.

  • @isharajananjani6777
    @isharajananjani6777 3 роки тому +1

    Ea wachanawala mara gemmak tiyanawa .thanks bro

  • @matheeshanethmal9286
    @matheeshanethmal9286 3 роки тому +1

    කනේ පහර🤘✨thax බ්‍රෝ

  • @MRUK_music
    @MRUK_music Рік тому +1

    Thank you for reminding me of my dream..!

  • @hirunitharanga9383
    @hirunitharanga9383 3 роки тому

    අමතක උනේ නෑ ඒත් පාඩම් කරන්න හිතුනෙ නෑ මේක ඇහුවම ගැම්මක් එනව

  • @NilanthaKumara-z2l
    @NilanthaKumara-z2l 8 місяців тому +1

    Thanks...super motivation 👍

  • @chandranirajapakse2292
    @chandranirajapakse2292 3 роки тому +3

    මගෙ හිතට ඒක හොදටම වැදුනා

  • @saubagya4988
    @saubagya4988 3 роки тому +1

    Marai ආ හයියක් ආවා ඒක ඇහුවට පස්සේ ❤️🙂

  • @adrenogameplay4451
    @adrenogameplay4451 3 роки тому +4

    සුපිරි වීඩියෝ එකක් ❤️

  • @nimeshaweerasooriya4220
    @nimeshaweerasooriya4220 3 роки тому +4

    Get to the track again💪💪💪💪thank you a lot❤

  • @ridmisanjana7663
    @ridmisanjana7663 3 роки тому +1

    Aiye godak Hoda wedapk best of luck☺️☺️😊