අතාරිනවනම් ගේමක් නැතුව අතාරින්න තිබුන එකෙක් || මේ මාසෙත් අති වැඩකරලා ගොඩයන්න🔥 ||

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 214

  • @NoName-gy4ln
    @NoName-gy4ln 5 місяців тому +245

    මාත් කවදකහරි මේ වගෙ ස්ටේජ් එකක නැගලා motion දෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා මන් ඒ දේට උපරිමෙන්ම වැඩ කරනවා අමිල සර් කියන්නෙ දෙවියෙක් සර් නිසා තමා මේ හැමදේම වෙනස් උනේ ආදරෙයි සර් ❤

  • @kpssulo2003
    @kpssulo2003 2 місяці тому +76

    මාසයකටත් අඩුයි ආයෙ මේක අහන්න එද්දි..කොහොම හරි කරනවමයි 😌

  • @nilambaranethmal39_
    @nilambaranethmal39_ 2 місяці тому +38

    අන්තිම ශයි එකමගෙත් ආයෙ මේකටම කමෙන්ට් එකක් දාන්නම් . A3 ක් දාලා ඇවිල්ලා 🖤

  • @Pasindu_Madushan
    @Pasindu_Madushan 3 місяці тому +125

    ඒ කතාව නම් වැදුනා සැරටම! මේ ගැම්ම නම් නැති කරගන්නේ නෑ!❤️‍🩹🔥✊ලොවෙත්

    • @TheRing-M
      @TheRing-M  3 місяці тому +8

      @@Pasindu_Madushan 👊🩷

    • @rasindumatheesha9871
      @rasindumatheesha9871 3 місяці тому +7

      Dn khmd gamma?

    • @Pasindu_Madushan
      @Pasindu_Madushan 3 місяці тому +1

      @@rasindumatheesha9871මගදි ටිකක් අතැරුනා! ආයේ පටන් ගන්තා සුද්දා❤️‍🩹

  • @Dul.jay-wp8wx
    @Dul.jay-wp8wx 2 місяці тому +80

    තව මාසයයි ! මේ කතාව ආයේ අහන්න ආවා..තැන්ක් යූ සර් මේ අය්යලා අක්කලා වගේම අනිවාරෙන් මේක හරිගස්සනවා 🥺❤

    • @TheRing-M
      @TheRing-M  2 місяці тому

      @@Dul.jay-wp8wx 👊❤️

  • @DihanRamuditha
    @DihanRamuditha 2 місяці тому +36

    විකුම් පියුමන්ත..අපිත් එක්ක ඉස්කෝලෙ හිටපු හරිම නිහතමානි චරිතයක් ❤ good luck විකුම්

    • @TheRing-M
      @TheRing-M  2 місяці тому

      @@DihanRamuditha ❤️❤️

  • @nethiLi
    @nethiLi Рік тому +70

    Anurdha sir ge kathwk ahn htya wg 💗 supiri ktha krn confident ek

    • @TheRing-M
      @TheRing-M  Рік тому +4

      Thanks for your comments...❤️✊

  • @yashgamingsl7107
    @yashgamingsl7107 2 місяці тому +72

    මම Arts කරන්නෙ . Geo විතරයි miss උනේ . මේ මාසේ ඇතුලත මම ඒක කරනවාමයි . ❤ එක පාරින්ම ගොඩ යන්න දඟලම හැම එකාටම ජය වේවා!!!❤

    • @dhanushkakelum9960
      @dhanushkakelum9960 2 місяці тому +1

      hodatama karamu bro💗

    • @yashgamingsl7107
      @yashgamingsl7107 2 місяці тому

      @@dhanushkakelum9960 ❤️‍🔥

    • @TheRing-M
      @TheRing-M  2 місяці тому

      @@yashgamingsl7107 🫡❤️

    • @prabodhimabasnayaka1726
      @prabodhimabasnayaka1726 2 місяці тому +1

      Matath oy subject ekm miss wel thiynne...oy dan mk ekata..😢

    • @SachiniDenesha
      @SachiniDenesha 2 місяці тому

      ​@@prabodhimabasnayaka1726මටත් අනේ...මොකද්ද කරන්නෙ කියල හිතාගන්න බෑ..🥺🥺🥺

  • @DonelkaSethmini-z2m
    @DonelkaSethmini-z2m Місяць тому +2

    මට OL වලට science maths 2 ටම තිබ්බේ C. ගෙදර අයයි නෑදෑ අයයි අම්මලගේ යාළුවෝ කියනවා OL වලට C තිබ්බ හින්දා AL ගොඩදාන්න බැරි වෙයි කියලා. ඒත් මම Bio කරන්න ආසයි. ඒ හින්දා දැන් මටත් හිතෙනවා මට බැරිවෙයිද කියලා. ඒත් මේ කතාව අහද්දී මට තේරෙනවා මම ගැන විෂ්වාසයක් තිබ්බොත් මට AL ගොඩදාන්න පුළුවන් කියලා.නියම Motivation එකක්. Thank you❤❤❤

  • @vikumrashmika5336
    @vikumrashmika5336 2 місяці тому +5

    මචන් අයියෙ මාර ගැම්ම්ක් ආවෙ..මගේ 2 nd එක මේ මගේ නමත් විකුම් ..ඔය seen එක මටත් තියේ කොහොමහරි ගොඩ යනවමයි ❤❤🎉🎉🎉

  • @navodyas_diary
    @navodyas_diary Місяць тому +3

    දවස් 19 ක් තියල මේක අහන්නෙ.ලොකු ආත්ම විශ්වාසයක් ආව මට .ගොඩක් ස්තූතී විකුම් අයියෙ .ඒ වගෙම චැනල් එකටත් ගොඩක් ස්තූතී .ආසාවෙන් ඉගෙනගෙන දිනලම ඉවර කරනවා 💗

  • @vix-sb9qb
    @vix-sb9qb Рік тому +81

    These 16 minutes on youube have been the most valuable I've come across thus far. Take a bow Vikum.

    • @TheRing-M
      @TheRing-M  Рік тому +8

      Be motivated and work hard to get a good result. Thank you very much for your comments..❤️✊

  • @hmvijerathna315
    @hmvijerathna315 Рік тому +33

    Thnz sir me wage motivation ekk dunnt mama hithn hitiye 2sy krnwa kiyla mn me vidio eka blwwt passe me sy eka krnwa kiya hitha gathha 🙂 pin sir ❤

    • @TheRing-M
      @TheRing-M  Рік тому +6

      Ehema hithannethuwa gemmen wedakarapn aniwaren godayano...❤️✊

    • @hmvijerathna315
      @hmvijerathna315 Рік тому +1

      @@TheRing-M 🙂❤😚

  • @yasirugimhan4238
    @yasirugimhan4238 3 місяці тому +16

    එකනම් බොක්කටම වැදුනා ❤

  • @dilupathushara8421
    @dilupathushara8421 3 місяці тому +12

    ගොඩක් පින් සර්ටත් අයියටත් වීඩියෝ දාපු ඔයාටත්
    Thankyou very much

  • @MinduNethu
    @MinduNethu Місяць тому +3

    අනිවාරෙන් මේ ගේම දිනලමයි ඉවර කරන්නෙ...❤️✊

  • @susanthalal7384
    @susanthalal7384 2 місяці тому +3

    තෙරැවන් සරණයි පුතේ.. මටත් ඔීනේ ඔය පුතා වගේ මගේ පුතා යවන්න . එයා OL වල හොද ළමයෙක් නමුත් දැන් එයා පාඩමි කරනව ගොඩක් අඩුයි. මම දන්නෙ නෑ... කිසිම තාත්ත කෙනෙක් නරකින් සහ හොදින් කියපු කෙනෙක් නැති තරමි. මම නො⁣වැන්ද විතරයි . ඒ තරමි හොදින් කීව. නමුත් එයා ගනන් ගන්නෙ නෑ..... මට හරිම දුකයි. නමුත් මගේ පුතා පාඩමි නොකරට අද හැදෙන සමාඡෙත් එක්ක ගත්තම හොද පුතෙක්. ඒක මට වටිනව. මම දන්නේ නෑ..... මොනව වෙලාද කියල . දුකයි ඉතින් .

  • @manoja5569
    @manoja5569 Рік тому +6

    Thank you sir😊

  • @sujahudeen7956
    @sujahudeen7956 Місяць тому +1

    Oyath dhakshayek ayye❤🎉

  • @sewwandiwijesooriya4728
    @sewwandiwijesooriya4728 3 місяці тому +5

    ගොඩාක් පින් අයියටත්..සර්ටත්🙏❤️

  • @NsWijesinghe-x1v
    @NsWijesinghe-x1v Рік тому +15

    Anith subject 2t lkunu tbbe khmd exam 1t kln

  • @dushanbandara7714
    @dushanbandara7714 Рік тому +174

    විභාගයට දවස් පහක් තියෙද්දි මට accounting walata paper එකක් කරා.ලකුණු 10යි තිබ්බෙ .මන් සතියෙන් පාඩම් කරලා. මට A ekak awa anthimata .man dan කැම්පස් ❤❤❤❤😊

    • @dhananjana9025
      @dhananjana9025 Рік тому

      Kohomd wad kre past papers wlind padam kre anith subject padm krld thibbe

    • @manikpuragekapila4671
      @manikpuragekapila4671 Рік тому +1

      ඉතුරු subject වලට ලකුනු කොහොමද මචං ?

    • @567_33
      @567_33 5 місяців тому +33

      කොමස්වලනෙ ඒ.දවස් 5 න් chemistry A පුලුවන්නම් 🙂🌝😁

    • @MynNeon
      @MynNeon 5 місяців тому +9

      😂😂😂 kry boru

    • @music_hub923
      @music_hub923 5 місяців тому +1

      oo🤣​@@MynNeon

  • @TS_MODz
    @TS_MODz 3 місяці тому +3

    ❤❤❤❤❤අනිවාරෙන් gemk ghnwamai 🙏🙏🙏

  • @dushanbandara7714
    @dushanbandara7714 Рік тому +72

    අනික් විශයන් වලටත් ලකුණු 5/6 වගේ තිබ්බෙ %න් . හැබැයි මට සතියෙන් A3k ආවා. ❤❤❤

  • @GrowMIND-01
    @GrowMIND-01 2 місяці тому +5

    ඔක්කෝම හරි පාඩම් කරන්න ඇවිත් පොත පෙරලද්දි note සම්පූර්ණත් නෑ කොහොම කරන්නද තේරෙන්නෙ නෑ 🙂❤️‍🔥

    • @WimanshaAmbepitiya
      @WimanshaAmbepitiya 2 місяці тому +1

      matath oy cz ek tiyenawa, telegram groups wala complete notes tiyenawa sirlage. hewwot hmbenw. sirlge videosut tiyenwne match ekk ghgnda puluwn kiyl hitl krmu krnnoni tika hriyt

    • @GrowMIND-01
      @GrowMIND-01 2 місяці тому

      @@WimanshaAmbepitiya ow 😞

  • @user-ry9te1vu7r
    @user-ry9te1vu7r Рік тому +10

    Ammooooooo❤

  • @KT28182
    @KT28182 Рік тому +11

    ❤️‍🔥

  • @madushanka_0192
    @madushanka_0192 2 місяці тому +31

    එක subject එකක් මාසෙන් ගොඩදාන්න පුලුවන් ලේසියෙන්ම...F එකක ඉදන් A එකකටම...subject 3 මන් නම් අමරුයි හැබැයි බැරිත් නෑ හරියට වැඩ කරොත් 😊

    • @Trexxi12
      @Trexxi12 2 місяці тому

      Sured 😒

    • @Sadadewdu08
      @Sadadewdu08 2 місяці тому +2

      එක subject එකක් විතරක් අල්ලා ගත්තොත්නම් ලොවෙත් බෑ.😂
      Subject තුනම ගානට balance කරන්න ඕනි.නැත්නම් A කෙසේ වෙතත් f/s එක්කින් තමා නවතින්න වෙන්නෙ.😂💔

    • @KAVEE-l9l
      @KAVEE-l9l 2 місяці тому

      theory wth nathuwa pissu keliyoth nm baa.... mula idn touch eke hitiynm gemak ghnna puluwn...mn kiynne science gana (bio and maths)

    • @R_icky.19
      @R_icky.19 Місяць тому

      ehemanm ba habai

  • @ashensilva5946
    @ashensilva5946 Рік тому +10

  • @dhanushkamadhushani5926
    @dhanushkamadhushani5926 2 місяці тому +10

    Marama motivation ekak 😢 today my life change ❤👩‍⚕️

  • @dreamsandhope
    @dreamsandhope 2 місяці тому +2

    Be kiyl hithen hama welawem mek blnw. Mara gmmk enne ❤❤❤

    • @Sheyy-g7u
      @Sheyy-g7u 2 місяці тому

      Me kathawa 2023 batch ekata kiyapu ekakda? Mona video ekeda thibbe

    • @dreamsandhope
      @dreamsandhope 2 місяці тому

      @ ewa nm dnne neh.

  • @Shanu20054
    @Shanu20054 2 місяці тому

    Atharinna hithena hama welama me video ekadekkama atharinna hithennema ne..aniwarenma math krnw..mage mula idn tbb target ekt kohoma hrimn krnw ❤

  • @SanjanaDissanayaka-y6r
    @SanjanaDissanayaka-y6r Місяць тому

    Mn me para o/l krnnne thw masa thuna hamarak wge thiyenne exam ekata kalin wada krema na me masa tike wada karala kohomhri A9k gnnw 😊

  • @SamanthaWijesinghe-gh2ex
    @SamanthaWijesinghe-gh2ex 3 місяці тому +1

    Definitely a Legend ❤🙏

  • @RohanSisira-pf5sf
    @RohanSisira-pf5sf 3 місяці тому +1

    Niyamai aiyee❤

  • @NihalJayawardhana-be9yd
    @NihalJayawardhana-be9yd 2 місяці тому

    ALL THE BEST AIYE AND THANK YOU SIRRR❤❤❤

  • @Sithudananjali
    @Sithudananjali 2 місяці тому +10

    පාඩම් කර කර එද්දි මොන මගුලක්ද මේ කියලා දමා ගහලා අවේ එත් එද්දි ම මේ vedio එක දැක්කෙ මන් හිතන්නෙ මන් මේක අතඅරිනවාට මගෙ දයිව කැමති නැ වගෙ අයියේ පිං 🤍

  • @isurikamadhumali3238
    @isurikamadhumali3238 2 місяці тому +1

    Me ayy thm maths supportive eka krana anith ayya . Supiriyt kiyl denw 🔥💯

  • @sasidudilshan829
    @sasidudilshan829 Рік тому +8

    ❤❤❤

  • @Sansala_Kalpani
    @Sansala_Kalpani 2 місяці тому +17

    දවස් 38 වගේ තියාගෙන තාම mcq පේපර් එකක් කරොත් mcq 10 වගේ හරියන මං 😢
    මොනා කරන්නද මන්දා 🥺

    • @ImHome-cz6mv
      @ImHome-cz6mv 2 місяці тому +3

      බය වෙන්න එපා පුලුවන් උපරිමෙන් ම කරමු ඔයාට පුලුවන් 😌❤️‍🔥

    • @Sansala_Kalpani
      @Sansala_Kalpani 2 місяці тому +2

      @@ImHome-cz6mv පේපර් එකක් ගත්තහම කරන්න ගත්තට පලවෙනි එකෙන්ම හිර වෙද්දී එතනින් එහාට කරන්නේ නැතුව නවත්තලා දානවා
      මට පේපර් එකක් කරන්න පුලුවන් විදිහට කොහොමද තියරි ටික හදාගෙන යන්න ඕනි කියලා පුලුවන් නම් කියන්නකෝ 🥺

    • @IsuruLakshan-ee6hv
      @IsuruLakshan-ee6hv 2 місяці тому +3

      ​@@Sansala_Kalpani පලවෙනි එකෙම්ම හිර උනාම අතඇරල දාන්න එපා..ඒ ප්‍රශ්නෙ ගෑ හිතන්නත් එපා ඒක අතෑරල අනිකට යන්න ... ඔයා නාස්ති කරගන්නෙ time එකයි තව ඔයාට ලකුනු ගන්න පුලුවන් ප්‍රශ්නෙකුයි පේපරේ කරල ඉවර උනාට පස්සෙ අර බැරි වෙච්ච ප්‍රශ්න වලට අදාල තියරි ටික බලාගම්න .. බැරි නෑ පුලුවන් 👍

    • @nipunishamika291
      @nipunishamika291 2 місяці тому +7

      ​@@Sansala_Kalpanippr clz ynn. එතකොට බැ කියල එන්න බෑනෙ කරන්නම වෙනවනෙ. මාත් ඔහොම තමා කරන්න ගත්තම කරන්නෙ නැ. ගිය මාසෙ ඉදන් ppr clz giya. Mulin ppr ekt mcq 12. Full marks 24, den full marks panas ganan thiynw. කර්මාන්ත tika goda dagnnko. Thawa 7 weni essay eka lesi. Kp,Kc,Ksp, unit 4,5 blnn එතකොට 5 essay ekth krgnn puluwan . Structured eke 1,4 ලේසි. 4 amila sirge midnight walin cover krgnn. E videos athi yt. Mcq owa krddi hari ynw.

    • @TheRing-M
      @TheRing-M  2 місяці тому +1

      @@Sansala_Kalpani මේ තියෙන කාලේ ගැම්මේන් වැඩ කන්න..👊❤️

  • @RAVINDULAKSHAN-je3oq
    @RAVINDULAKSHAN-je3oq 2 місяці тому +15

    2024 A/L exam liyala hoda results ekak ekka aayeth reply ekak daanawamai 🎉

  • @qualarz_vj2031
    @qualarz_vj2031 Рік тому +7

    ❤️💐

  • @janiduthathsara-q8o
    @janiduthathsara-q8o 2 місяці тому +3

    කෝ මේ අයියා ඒ අන්තිම මාසෙ වැඩ කරපු විදියක් කියන්නෙ නෑනේ...😢

  • @HasiniHasinikaushalya
    @HasiniHasinikaushalya 2 місяці тому

    Mulin danune nh clz cut kla🙂dn kohen patan gannada kiyala hithaganna bh🙂kohoma hari karaganna one eth😢udaw karannko😢

  • @ABC_99999
    @ABC_99999 Рік тому +14

    🔥🔥❤

  • @FreeXz3.0
    @FreeXz3.0 Рік тому +8

    ✊🔥

  • @rashi022
    @rashi022 Рік тому +37

    Me ayyage kalin shy wala results khmd

    • @madhu-vr2yy
      @madhu-vr2yy Рік тому +9

      First shy ACC second BCc third ABB

    • @fahad27x
      @fahad27x Рік тому +2

      ​@@madhu-vr2yy😢mang den inne 3s

    • @rashi022
      @rashi022 Рік тому +2

      @@madhu-vr2yyaaa thank you✨

    • @user-ry9te1vu7r
      @user-ry9te1vu7r Рік тому

      ​@@fahad27xoyat BCC wage gnn puluwn.wed krnna hodt mhnsi wela

    • @user-ry9te1vu7r
      @user-ry9te1vu7r Рік тому +3

      @@truthness1266 aniwaren❤.හිතුවොත් ඊට වඩා පුලුවන්.කොච්චරක් හිතන්න පුලුවන්ද එච්චරක් කරන්න පුලුවන්💯❤

  • @malshirathnayake847
    @malshirathnayake847 Рік тому +10

    🔥🔥🔥🔥🔥

  • @daisyyflower111
    @daisyyflower111 2 місяці тому +3

    24❤

  • @BattleOfknowledge
    @BattleOfknowledge 3 місяці тому +1

    rotary😍❤

  • @DINETH27977
    @DINETH27977 2 місяці тому +5

    2024/10/14 6 PM

    • @tharushibhagya652
      @tharushibhagya652 2 місяці тому

      මමත් අද බලන්නේ 8 Pm ❤

  • @pabodamihindi8802
    @pabodamihindi8802 5 місяців тому +5

    🤜🤛💪❤

  • @Siwnini
    @Siwnini 2 місяці тому +11

    මෙයා කතා කරන විදිය අමිල සර්ගෙ වගෙ 😼

    • @TheRing-M
      @TheRing-M  2 місяці тому +1

      @@Siwnini ❤️

  • @threesisters870
    @threesisters870 2 місяці тому +1

    😢❤

  • @PasinduWijerathna-f9r
    @PasinduWijerathna-f9r 2 місяці тому +3

    Sir mn 3rd shy ek Dala exam kre ne ek subject ekkwath ..Mt aye exam krnn berid

    • @Shakkyagamage12
      @Shakkyagamage12 2 місяці тому

      Eka subject ekktwth giye nththn puluwn aya krnn

  • @SinhalaBassBoosted
    @SinhalaBassBoosted 5 місяців тому +3

    ❤❤🔥🔥

  • @daywithkalana4369
    @daywithkalana4369 Рік тому +106

    වැඩ කරෙ කොහොමද කියලා කීවෙ නෑනෙ

    • @Thewhisperinghour
      @Thewhisperinghour Рік тому +20

      ඔයිට කලින් වීඩියො එකක සර් කියන්ව ඔය අයිය වැඩ කරපු ව්දිය.

    • @CAR_1_2_3
      @CAR_1_2_3 Рік тому +24

      ගිය අවුරුද්දේ seminar එකේදි එයා වැඩ කරපු විදිහත් කිව්වා. Chemistry එහෙම නම් papers වලින්ම තමා අල්ල්ලා තියෙන්නේ mcq ම විවරණය කරලා

    • @nawarathnaherath5684
      @nawarathnaherath5684 5 місяців тому +9

      thankyou oyagr comment ekdakpu nisa thamay video e balan ek nathara kre , nathnm nikn aprade data tika

    • @Daveeff
      @Daveeff 5 місяців тому

      ​@@nawarathnaherath5684ow math. Thanks comment ekt

    • @rwkwickramarathna
      @rwkwickramarathna 3 місяці тому +2

      ​@@nawarathnaherath5684😂😂😂😂

  • @sadu-ism
    @sadu-ism 5 місяців тому +2

    sir❤️‍🩹

  • @S1thum-S96
    @S1thum-S96 2 місяці тому

    Anith subject gana kiwwe bane e ayya

  • @mbmmenath1822
    @mbmmenath1822 2 місяці тому

    ubth gema ghpn sudda😉

  • @imesha_wickramanayake
    @imesha_wickramanayake 2 місяці тому

    💪💯

  • @Dinidu-o3i
    @Dinidu-o3i 2 місяці тому

    ❤️💣

  • @IsuruTheekshana-r2x
    @IsuruTheekshana-r2x 2 місяці тому +3

    result apu dwase mn aye reply ekk dannm mekat 😏

  • @DDBasuriya-xo2xv
    @DDBasuriya-xo2xv 5 місяців тому +20

    අමිල සර්ගෙ කොපියක්😅

  • @Aandbbdkkdjjdsjn
    @Aandbbdkkdjjdsjn 2 місяці тому

    24/10/29 aniw law faculty ynw ❤

    • @TheRing-M
      @TheRing-M  2 місяці тому

      @@Aandbbdkkdjjdsjn 👊❤️

  • @janiduthathsara-q8o
    @janiduthathsara-q8o 6 місяців тому +12

    මේ අයියා වැඩ කරන විදිය ගැන කියලා තියෙන video එකේ link එකක් එවන්නකො පුලුවන් නම්

    • @Nethmini345
      @Nethmini345 2 місяці тому +1

      23 inorganic night seminar eke

  • @GalaxyA11-h7f
    @GalaxyA11-h7f 3 місяці тому

    ❤🎉

  • @Sheyy-g7u
    @Sheyy-g7u 2 місяці тому

    Me kathawa 2023 batch ekata kiyapu ekakda? Mona video ekeda thibbe

  • @shamalipriyangika5875
    @shamalipriyangika5875 5 місяців тому +2

    ❤️❤️🥰🥰💐💐

  • @vimukshaasith
    @vimukshaasith 2 місяці тому

    ❤️🥺

  • @Sigmamusic-h5m
    @Sigmamusic-h5m 3 місяці тому +2

    😢

  • @naveennirmal-de3bd
    @naveennirmal-de3bd 2 місяці тому

    2024/10/31

  • @dimax404
    @dimax404 Рік тому +22

    A1 B2 😶 daddi hariyta dnna

  • @SupunSampath-o6i
    @SupunSampath-o6i Рік тому +14

    Kawda kiyapu ekkd me

  • @Aveeshanishadi-cp7gj
    @Aveeshanishadi-cp7gj 5 місяців тому +4

    🥹💜✊

  • @udayangahewa5258
    @udayangahewa5258 5 місяців тому +6

    වැඩ කරන විදිය කිව්වෙ නෑ...නිකන් කියෙව්ව විතරයි...මේ වීඩියෝ එක ගැම්මක් නෑ.....😒😒😒

    • @Adhizz_reacts
      @Adhizz_reacts 3 місяці тому +11

      වැඩ කරන්න ඕනි තමන් මිසක් වෙන කෙනෙක් කියන එකක් අහලා නෙවෙයි

    • @KavinduKavindu-d9u
      @KavinduKavindu-d9u 2 місяці тому +2

      Akanam aththa me ayya hodata kiyala dunna barideyak na

    • @6z999
      @6z999 2 місяці тому

      ​@@Adhizz_reactsඔච්චර වහල් වෙන්න එපා😊

  • @shehani883
    @shehani883 3 місяці тому +1

    Meya kollo ghl ahu wela ned

  • @wanujacharindith6473
    @wanujacharindith6473 Рік тому +10

    Ai B2i ykuu😂

    • @KT28182
      @KT28182 Рік тому +3

      Na yako 4A i😂

  • @GIHAN-MADUSHANKA.
    @GIHAN-MADUSHANKA. Рік тому +8

    ❤❤

  • @Bomb-talk-Motivation
    @Bomb-talk-Motivation 5 місяців тому +3

    🔥❤

  • @SanjanaNimesh-n1c
    @SanjanaNimesh-n1c 3 місяці тому +5

    🤍🔥

  • @Milroydeepthi
    @Milroydeepthi Рік тому +9

  • @thilinichamodya4247
    @thilinichamodya4247 Рік тому +9

    ❤❤❤

  • @nokooooooooo
    @nokooooooooo Рік тому +10

  • @තනුකජයත්ම
    @තනුකජයත්ම Рік тому +7

    ❤❤

  • @_D_T
    @_D_T Рік тому +7

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 Рік тому +7

    ❤️❤️❤️

  • @ManushaDilshan-y1k
    @ManushaDilshan-y1k Рік тому +6

  • @sunalichethana4486
    @sunalichethana4486 3 місяці тому +2

    ❤❤❤❤❤

  • @nirmanirathnayake8337
    @nirmanirathnayake8337 Рік тому +9

    ❤️

  • @kaveeshamethmi4353
    @kaveeshamethmi4353 Рік тому +7

  • @methsilunirivipaba3610
    @methsilunirivipaba3610 Рік тому +7

    ❤❤

  • @mica_3008
    @mica_3008 Рік тому +6

    ❤❤❤

  • @senalirathnayaka7655
    @senalirathnayaka7655 Рік тому +3

  • @nimmilowe205
    @nimmilowe205 Рік тому +5

    ❤❤❤

  • @kasthurikasthuri-ro3oq
    @kasthurikasthuri-ro3oq 5 місяців тому +3

  • @piyumibuddhika
    @piyumibuddhika Рік тому +5

    ❤❤

  • @MerishaNivi
    @MerishaNivi 3 місяці тому +1

  • @immmwasal
    @immmwasal 5 місяців тому +4

    ❤❤❤❤

  • @pathummanohara12
    @pathummanohara12 2 місяці тому