Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගුරුතුමනි මම භාවනා කරන විට කොදු ඇට පේලිය දිගේ යම් දෙයක් ගමන් කර උගුර දීගේ ගොස් නලල මැදින් හා හිස මුදුනින් හුමාලයක් වැනි දැනීමකින් පිටවී යනවා.ඒ සමගම ලොකූ ආලෝකයක් විහිදෙනවා,සැහැල්ලුවක් දැනෙනවා.ලගකදී සිට භාවනා නොකර සිටින විටද නලල හා හිස් මුදුන් චක්රයක් වගේ සියුම්ව කැරකෙනවා.ගුරුතුමනි කාරුණිකව පිලිතුරක් ලබා දෙන්න.🙏🙏🙏
චක්ර අවදිවීම්
@GaganaPrathap එය භාවනාවට අවහිරයක් වනවාද,සිත ඒ දැනීමට යොමු වෙනවා,අවසානයක් නෑ මට ඒක ලොකු ගැටලුවක් ගුරුතුමනි.🙏
වහාම මනෝ වයිද්යවරයෙක් හමුවන්න.
@@domijayawardena9495 ඒ අය දන්නෙ උගන්වන දේ විතරනෙ
තෙරුවන් සරනයි ගුරුතුමනි
❤❤❤❤❤❤❤🕉🕉🕉🕉☸☸☸☸ 1st cmnt,, 1st like ❤❤❤❤❤❤❤
❤❤❤
යක්කු ගස නැගල ඉවර ද. ඉ ලගට යක්සනියො ගස නගින වෙලාව එන්නේ.
@@domijayawardena9495 තාම නෑ නැග්ග විතරයි. දැන් තමා වැඩ පටන්ගන්නෙ
සර් ඔයා අර කියල තියෙන්නෙ දියසෙන් කුමාරයාගෙ කේන්දරේ ගැන. පුතෙක්ගෙ කේන්දරේ අපෙ සීයගෙන් බලාගන්න අම්මා කෙනෙක් ඇවිත්.ඒ සර් ලා කියන කේන්දරේ. අපෙ සීයත් කිව්වා මෙයා තමයි කියල. එයා ඉපදිලා තියෙන්නෙත් නාලන්ද ගෙඩිගේ ඉදන් මීටර් පන්සීයක් විතර දුරක තියෙන පොඩි ඉස්පිරිතාලෙ.ජීවත් වෙන්නෙත් ඒ කිට්ටුව ගමක. හැබැයි ලබන අවුරුද්දෙ මාර්තු 29 වෙනකල් අපල තියෙනවා කියල අපෙ සීයා කිව්වා. හද එකේ තියෙන හින්දයි සෙනසුරු 8ට ඇවිල්ලා හින්දයි කිව්වා. කේන්දරේ වයස 26ක් එයාගෙ තියෙන්නෙ සර්