clutch Balance Hill කන්දකදී පස්සට එන් නැතුව ක්ලච් බැලන්ස් තියාගන්න දන්නවද?

Поділитися
Вставка

КОМЕНТАРІ • 47

  • @Afamiliarperson
    @Afamiliarperson Місяць тому +51

    Cluth එක පාගලා ගියර් එක දාලා Hand Break පහලට දාන්න කලින් දකුණු කකුල Brake එකේ තියෙන්න ඕන. Clutch Balance කරලා තමයි Hand Brake පහලට දාලා Brake එකේ කකුල හිමින් Acc Padel එකට ගන්නේ. Beginner කෙනෙක් Experience කෙනෙක් කියලා එකක් නෑ වාහනයක් සම්පූර්ණයෙන් නැවත්තලා තියෙන ඕනම වෙලාවක සැහැල්ලු වාහන නම් ආරම්භ කලයුතු වන්නේ පලමු ගියරයෙන්. තව කෙනෙකුට කියලා දෙන්න කලින් හරි විදිහ ඉගෙනගෙන ඉන්න.

    • @emoneycycle
      @emoneycycle Місяць тому +3

      😂විඩියො එක හරියට බැලුවනම් ඔක ඔයාට කියවෙන් නැ ඕක විඩියො එකෙදි කිඋවා 😌

    • @pathumudara6856
      @pathumudara6856 Місяць тому

      අම්මෝ අම්මෝ ලෝඩ් 😂 ඇද කියන්න කලින් හරියට අහපන්. හොද වැදගත් දෙයක් කරන පට්ට කොල්ලෙක්ට උනත් උබලා වගේ උන් කරන්නේ ඇද හොයන එක. ඒකත් බොරුවට. කුහකයා

    • @pathumudara6856
      @pathumudara6856 Місяць тому

      ​@@emoneycycleසිරාවට බන්

    • @Afamiliarperson
      @Afamiliarperson Місяць тому

      ​@@emoneycycle සාමාන්‍යයෙන් අපි Video එකක් අග ඉදලා මුලට බලන් නෑ... නොදන්න රෙද්දවල් කියවලා Video එකේ හාලා තියෙන නිසා තමයි උබට හරි විදිහ කියලා දුන්නේ. අනුන්ට කියලා පුක දෙන්න කලින් හරි හමන් ලර්නර්ස් එකකට ගිහින් මූලික පියවරවල් ටික ඉගෙන ගනින් ඉස්සෙල්ලා... ඉගෙන ගන්ඩ කියලා හිතාගෙන උබලා වගේ හරක් ගේ Video බලන උන්ට කෙලවන්නේ නැතුව. හරියට දන්න එකෙක් ගියර් එකකට දාලා තියෙද්දි කන්දක තියා තැන්නකවත් Brake එකේ කකුල තියා ගන්නේ නැතුව Hand Brake පහලට දාන්නේ නෑ. Brake එකේ කකුල තියාගෙන Clutch Balance කරාටත් පස්සේ තමයි Hand Brake පහලට දාලා Brake එකේ කකුල Acc Padel එකට ගන්නේ. එහෙම නැතුව ගියර් එකට දාගෙන එක කකුලකින් Clutch එක යට පාගගෙන Clutch Balance නොකර Acc Padel එක උඩ අනිත් කකුල තියාගෙන Hand Brake පහලට දානවා දැක්කේ මං නම් මේ තොගේ ලර්නර්ස් එකේ විතරයි.

    • @NishanBamunuarachchi-j5y
      @NishanBamunuarachchi-j5y 3 дні тому

      Very true. First he must learn

  • @oskarumesh2394
    @oskarumesh2394 Місяць тому +8

    These problems can be overcome with experience. When I learned how to drive manual I also had same problems. Driving on hills , cluch balance, gear changing were big issues to me at that time but with experience I overcame all those issues. Now I can drive manual easily. I use handbrake method on hill start, which is easy than bitting point method you showed in the video. I also tried bitting point method when I learned but it is not a good method . There so many manual cars driving lessons videos on English UA-cam channels. If anyone is keen to learn driving manual just check those channels you can learn everything about driving manual.

  • @bodhiyabadhugesunil4011
    @bodhiyabadhugesunil4011 Місяць тому +5

    Excellent. That help me to boost my experience. Thank u.

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 Місяць тому +2

    අද ගොඩක් වටින lesson එකක්

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 Місяць тому +1

    ගොඩක් ස්තූතියි අයියේ❤️

  • @PrabawaLakshitha-ef7px
    @PrabawaLakshitha-ef7px Місяць тому +1

    Me wargaye Alto (2011) ta hoda coolant brand ekak kiyanna puluwanda ?

  • @masialk9156
    @masialk9156 Місяць тому

    Superb bro, very useful one practically ❤

  • @vishwa7469
    @vishwa7469 Місяць тому +2

    දැන් auto ම පැදලා .. manuel බැරිම වෙලා තියෙන්නේ..😅

  • @asithasilva758
    @asithasilva758 Місяць тому

    Thank brother ❤

  • @anishaambrosefan
    @anishaambrosefan Місяць тому

    නියමයි බ්‍රෝ

  • @chandikanawarathna1054
    @chandikanawarathna1054 25 днів тому +1

    ස්තුති බස් එකකත් කරලා පෙන්නන්න😊

  • @dilshankodithuwakku749
    @dilshankodithuwakku749 Місяць тому

    Clutch plate yanne nadda clutch eke tyagena accelerate krnakota?

  • @no6250
    @no6250 28 днів тому

    කො සිටි බෙල්ටි එක

  • @dilandhanuka232
    @dilandhanuka232 Місяць тому +1

    Diesel වාහනයකනම් clutch එකෙන් විතරක් පොඩ්ඩ ඉස්සරයට ගන්න පුළුවන් brake එකත් හෙමීට release කර කර.ඒත් petrol වාහනයකනම් පොඩ්ඩක් ඇක්සිලේටර් එකක් පොඩ්ඩක් දීලා නේද pick up කර ගන්න ඕන දන්න විදියටනම්.ඒවගේ diesel වාහන වල වගේ clutch එකෙන්ම විතරක් ගන්න බැහැ මන් හිතන්නේ

    • @youthgarageTharusha
      @youthgarageTharusha  Місяць тому

      නෑ පුලුවන් brother. ඒත් එහෙම කරන්නවට වඩා accelerate කරන එක ලේසී

  • @SharkDooGames
    @SharkDooGames Місяць тому

    Celerio eka gena review ekak onimai

  • @ravibandara-l8q
    @ravibandara-l8q Місяць тому

    ඔය AC off කරලානේ ගොඩක් ඒවගේ AC on එකේ තියෙද්දී Accelerator support එක නැතුව කරන්න අපහසුයි

  • @ravindu_chirantha
    @ravindu_chirantha 5 днів тому

    Padel 3m eka para pagala balance krna mama 😂❤️

  • @dilshancreation4172
    @dilshancreation4172 29 днів тому

    ඔය ක්ලච් බැලන්ස් එක ඉගෙන ගන්න කාලෙ බැනුම් අහපු තරම්🤣
    ගියර් එකට දාද්දි ක්ලච් එක අඩියටම පාගන්න මතක ඇතුව🤗

  • @SenulaGeeshan
    @SenulaGeeshan Місяць тому +3

    අයියෙ අපෙ මාමා වාහන් බිස්නස් කරන්නෙ එයාව එක්කන් ගිහින් බලල ඩෙෆෙන්ඩර් එකක් ගන්නද මට ඩ්‍රයිවින්ග් බෑ ඩිෆෙන්ඩරෙ ගන්න එක හොදයිද 😢

    • @youthgarageTharusha
      @youthgarageTharusha  Місяць тому +1

      එපා මුලින් පොඩි මැනුවල් එකක් අරන් පදින්න ටික කාලයක්

    • @ravibandara-l8q
      @ravibandara-l8q Місяць тому +1

      උබට කුරු ගනින්න ඕනිනම් defender ගනින් 😅

  • @Madumal1998
    @Madumal1998 22 дні тому

    Trafic එකක කන්දක සෙට් උනොත් මොකද කරන්නෙ.නෝමල් කන්දක දාන්න එපා trafic එකක දාල පෙන්නන්න.

  • @lalithindika512
    @lalithindika512 Місяць тому

    ❤❤❤

  • @sarindasatharasingha7196
    @sarindasatharasingha7196 Місяць тому +2

    normally i also use handbrake 😌😌

  • @unitosl6263
    @unitosl6263 Місяць тому

    Yuka NDT kolla

  • @rusiru3689
    @rusiru3689 Місяць тому +4

    පල්ලමක යද්දී නියුටල් එකේ ගියාට කමක් නැද්ද

    • @vishulab5533
      @vishulab5533 Місяць тому +1

      එපා එන්ජින් කන්ට්‍රොල් නැති උනාම ස්පීඩ් එකත් එක්ක ක්නට්‍රෝල් කරගන්න බැරි වෙන්න පුළුවන් එනිසා 2 or 3 ගියර් එකක යන්න එතකොට වාහනේ කොරල් ඒකක එකම ස්පීඞ් එකකින් බහින්නේ

  • @IndikaGamage
    @IndikaGamage Місяць тому

    අනාවැකි අනාගන්න වැකි 🤩🤩🤩

  • @MegaPradeep100
    @MegaPradeep100 10 днів тому

    කවදාවත් ඔය වගෙ car එකක 4 ගියර් එකේ තියගෙන car එක යන්න බැහැ. 1 ගියර් එකේ තමයි යන්න ඕන. නැත්නම් කලච් එක ඉවරයි . අලුත් කෙනෙක්ද පරන කෙනෙක්ද කියල වෙනසක් නැහැ . 2 දි යන්තන් පුලුවන් නමුත් වාහනේට හොඳ නැහැ . විශේෂයෙන් ඔය වගෙ car එකක.

  • @hashanchinthaka757
    @hashanchinthaka757 Місяць тому +2

    7:26 නිව්ට්ල් දාලා යන්න පුළුවන් නේ

    • @youthgarageTharusha
      @youthgarageTharusha  Місяць тому +1

      ✋ විහිලුවට වත් කරන්න එපා cudda