Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොරුන්ට දඬුවම් දීම සඳහා නැගී සිටින අවංක මුස්ලිම් සහෝදරයෝ .ඔයාලගේ වියා යාම සාර්ථක වේවා.♥️👍
👍
👏👏❤🤝
ජාති ආගම් පසෙක ලා රටේ ඉදිරි ගමන වෙනුවෙන් ඉදිරිපත් වීම ගොඩාක් වටිනා ක්‍රියාවක් ස්තුතියි 🙏
නියමයි සොහොයුරා ඔබලාට අල්ලා දෙවියන් වහන්සේ ගෙපිහිට ලැබේවා
Respect you👍
සත්‍ය වෙනුවෙන් පෙනිසිටින ඔබ සියලු දෙනාට ප්‍රනාමය.
නියම මනුස්සයෝ දෙන්නෙක්. නියමයි. ආණ්ඩුව විශ්වාස කරලා එළියට බැහැල තියෙනවා. දැන් නීතිය තමා ඕන.
Yes.....🤔💪👍
සොයුර ඔබ අදහන ආගම අනුව අල්ලා දෙවියන්ගේ ආරක්ශාව ලැබේවා. රටට ආදරේ කරන මුස්ලිම් සොයුරු සොයුරියන් තවත් බිහිවේවා 🙏🙏🙏.
නියමයි සහෝදරයා මුන්ව ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඔනා .
ඔබේ ඉදිරිපත්වීම බොහොම වටිනවා. වැරදි දේ වැරදි විදිහට දකින නියම මනුස්සයෙක්. ජාතියට ආගමට අදින්නෙ නැතිව තමන්ගේ රට ගැන හිතන කෙනෙක්.
පහුගිය ආණ්ඩුවල ගොඩක් අය හොරාකාපු හොරු ඉන්නේ සහෝදරයා පයිල් ටික පර්ස්සන් කරලා තියා ගන්න ඔබට ජය වේවා❤❤❤
නියමයි සහෝදරයා රට කාපු හොරුන්ට පාඩමක් උගන්නමු
හොරුන්ට දඩුවම් දීමට නැගිසිටි මුස්ලිම් සහෝදරයන්ට අපේ ඉස්තුතිය
නියමයි නියමයි ..සහොදරය නියමයි.👍👍👍
මොකුත්ම දේශපාලනඥයන් කරන්න අවශ්‍ය නැ..කල යුත්තේ අධිකරණයට ඇඟිලි නොගසා සිටීමයි....👍👍
Good luck මොහොමඩ් අය්යා..... ජය වේවා .
නියම ශ්‍රී ලාංකිකයෙක්❤. මේ දේවල් හොයන්න ඉක්මනට. මාලිමා ආණ්ඩුවෙන් ඉල්ලනව අපි.❤
මහජනයාට බලය ලැබුණ බව තේරුම්ගත් සහෝදරයන්ට ජයවේවා. රටේම ජනතාව මෙය තේරුම් ගන්න. පසුගිය කාලයේ සිදූවූ ඔබ දන්නා අපරාධ පිළිබද තොරතුරු අදාල ආයතනවලට හෙලි කරන්න.
නියමයි ❤️❤️🙏🙏 සහෝදරයා
ඔහොම යං..රජයේ ප්‍රදාන පොරොන්දුව, නීතිය , සාධාරණතිවය.
නියමයි ජයග්‍රහණය ගලාගන එනවා ජාති කුල භේදයක් නැතිව හොරා කාපු සියලු එලියට එනවා නීතිය ක්‍රියාත්මක කරන්න ඔබ තුමන් දෙදෙනාට ස්තූතියි ❤❤❤❤
නියමයි අල්ලා දෙවියො ඔබට උදවි කරත්වා ඔබ ට ඡය 🎉
ඔබතුමන්ලට රටේම ගරුත්වය හිමිවිය යුතුයි ❤❤ ආදරෙයි රට වෙනුවෙන් ඉදිරිපත් වීමට, විල්පත්තු කැලේ එලි කලෙත් බදුර්දීන් නේද , ඒවටත් සලකන්න ඕනෙ
කල් නොයවා විම්ශන කටයුතු කල යුතුයි නැත්නම් නඩු දාන මිනිස්සුත් මැරිල යාවි.
ඔබලාට අල්ලා දෙවියන්ගේ පිහිටයි
නියමයි ජාති බෙද නැතුව අපි ඔක්කොම එකතු වෙලා රට හදමු සහෝදරයා❤
Correct ! no jaathi Bede !
❤❤❤❤
ජය වේවා ඔබ තුමන්ලාට බද්උද්දීන් බන්ග වේවා
ඔබ දෙපලට මගේ උත්තමාචාරය
Mage neme ape keyanna
ඔබලාට,අල්ලදෙවියන්ගේ,පිහිටයිඔබතුමලාගේ,කරනදේ,ඉස්සටවේවා,
ඔබ තුමාට අල්ලා දෙවියන් ගේ පිහිටයි ❤❤❤
IMF යන්න අවශ්‍ය නැ.මෙවැනි හැමෝගෙම දේපල , මුදල් , රජයට පවරා ගත්තා නම් ඇති .👍👍
අපි සිංහලයන් මුස්ලිම්වරුන් දෙමළ...අපේ ලාංකිකයන් ....මාලිමාවට චන්දේ දුන්නා.හොරැකැලෑපාලුවෝ..ඔක්කොම ඉවරයි..ජයවෙිවා...සහෝදරයා
නියමයි සහෙදරයා ඔන්න සෙබාදහමෙන් එක එක එනවා හොරැන් නිසි දඩුවම් ලැබෙවා බදුර්ඩිමන් දන් බැසිල් ගෙන්නා ගෙන දෙන්නා එකට කුරැ ගනන් කරන්න ලැස්ති වෙයල්ලා කෙහොමද මෙි සහෙදරයා රටට ආදරෙයි ඔබතුමා ගේ පැතුමි සාර්ථක වෙවාා ඔබතුමා අල්ලා දෙව්යන් ආරක්ෂා කරයි
අනුර මල්ලියේ................❤❤හොරැ ඇල්ලුවෙ නැත්නමි....... ඔබේ රඡයටත් ගෝටට එහා. මිනිස්සූ ජන්දෙ දුන්නෙ කන්න ඉල්ලං නොවෙයි... අපේ සල්ලි අපට දියවි....කියල❤❤❤❤
thank you brother, go on ,well done,
මුස්ලිම් සහෝදරවරුන්ට අපගේ ප්‍රණාමය
අනිවාර්යයෙන්ම නීතිමය පියවර ඉක්මනින් ගතයුතුයි
නියමයි සහෝ. සියලු දෙනාම ශ්‍රි ලංකිකයන්
ඒ කතාව සම්පූර්ණ ඇත්ත අනිවාර්යයෙන්ම බදියුදීන් පාහරයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත යුතුයි සියලූම දේපල් රාජ සන්තක කළයුතු
මුස්ලිමි වුනත් නියම ශ්‍රි ලාංකික අවන්ක රටට ආදරය මිනිස්සු
සහෝදරයා ජයවේවාඔය මුස්ලිම් ඇමතියෝ හිටියා කියලා මුස්ලිම්වරුන්ට උන සෙතක් නැහැ පරම්පරා ගණනාවකට උන් හොයාගත්තා රජය පරක්කු වැඩියි අපි හරි දාලා යවමු ඕකුන්ව 😊
ඔබතුමන්ලාට අල්ලා දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා
ඔබට ජය...
හොද ලක්වැසි දෙදෙනෙක්, ජයවෙිවා❤❤❤❤❤
ජයවේවා මහත්තයාලා ට අපි ද ඔබලා සමග සිටිමි
ඔබලා තමයි ශ්‍රී ලාංකික මහත්වරූ.අපි තිහාරියෙ ජනතාව සමගත් සුහදව ඉන්නේ.ජවය වේවා
මේ අපේ රටේ ජීවත්වන මුස්ලිම් ආගම අදහන අය .මේ අයව මුස්ලිම් කියල. වෙනම ජාතියක් කියල වෙන් කරල කතා කරන්න එපා .මේ මිනිස්සුත් sir ලංකාවේ ඉපදුනු අපේ මිනිස්සු .
Well done .I respect to you.God bless you !!!
Niyamai sahodaraya obata allah dewi pihitai
You are a great gentleman, thank you very much. Your expectations will be fulfilled in time to come
සහෝදරයා උඹ ලා වගේ එවුන් තමා අපේ රටට ඔන. ආදරේයි සහෝ උඹලට .
හොදම වැඩේ
මුස්ලිම් සහෝදර ජනතාව දූෂණය ට විරුද්ධව නැගීසිටීමම රටේ පිබිදීමක් අපි එකතු වී රට හදමු මේ ඉදිරිපත් වීම අගය කර ඔවුන්ට සහය දෙමු
Great sri Lankan 👌👌👌💪💪
අර අහිංසක දැරිවියක් මරණයට පත්වූ කරැණ ගැනත් නඩුව ආයෙමත් අලුත් කරමු .
අපි කලබල වියයුතු නැ අපේ ජනපති හිමිට වැඩ කරනවා
නියමයි නියමයි ඔන්න මිනිස්සු කියාලා වැඩක් නැ 🙏🙏🙏🙏👌👍❤️
Supiri sir. Niyamai niyamai. Hora nade vala pallatama yavamu. Hora heththa hithuve ne mehema peraliyak vevi kiyala. Muth maha kamba horek. Polimata sevoma yavamu horu tika.
අනිවාර්යෙන්ම.මෙ.මනුස්සයා.කියනදේ.හොයලා.බලන්න.ජනාධිපති.තුමනි.🙏🙏🙏🙏🙏
මෙහෙම😂තමයි.වෙන්න උවමනා😂හොරුන්ට.විරුද්දව.ජනතාව😂සාක්කි.සපයන්න😂රජය.ඔබලාට.උදව්කරනවා😂😂😂
බදුර්දීන් ඉන්න සජිත් ප්‍රෙමදාස ලග නේද නිකමට ඇහුවේ
Malimawa hara mun okkoma horu
😁😁😁😁😁😁
2005 දී ගමින් ගමට ගෙයින් ගෙට කඩේ ගිහින්, රට විනාශ කරපු පාදඩ මහින්ද රාජපක්ෂ පවුල බලයට ගෙනාවෙ අනුර ඇතුළු ගෝලයො සෙට් එක නේද
නිකමට නෙවෙයි ඇත්තටම සජියා අන්තිම දවස් ටිකේ පොහොට්ටුවේ කම්බ හොරු ටික සරම අස්සේ දාගත්ත,
දැන් මිනිස්සු හංගගෙන හිටපු හැම දෙයක් ම එලි කරනව බය නැහැ මිනිස්සුන්ට ආන්ඩුව විවාසයි
රිෂාඩ් සජිත්ගෙ අැඳයට හැංගියන් 😮
හෙන ගහනවා මුංට අපි ඉන්න පර්ච්ස් 10 ක් ගන්න බැරුව දුක් විදිනකොට මුං ගන්න සැප..
Eka eththa apita keda viduruwak wath bonna beri thenata pathkara Keri ballo ellala maranna one
එදා Shopping bag එකේ රෙදි කෑලි දාගෙන ආපු මිනිහා අද ඉන්න තැන
රටට ආදරේ මුස්ලිම් සහෝදර වරු ඇගේ මවිල් කෙලින්වෙනවා මේකා ගහලා තියෙන ගැහිල්ල
ස්තුතිය මහත්තයා ස්තුතිය ...
නියමයි සහෝදරය ඔයාල කියනදේවල් හරිනම් , අනිවාර්‍ය්යෙන් ජනාඩිපති අනුර සහෝදරය මේ සම්බන්දව ක්‍රියාත්මක වියයුතුඉ අපි බලාගන ඉන්නව මාලිමාව වැජබේවා
ඔබ තුමන්ලාට ජය නියතය .
Niyamai sahodaraya
Respect both of you
අන්න එ ව්දියට යහපත් මිනිසුන් ඉදිරියට එන ව්ට හොරු කුඩු කරන්න පුලුවන්
ඔබලා වගේ සහෝදරයො හිටියොත් රට ගොඩ
කොහොමද සිලි බෑග් එකේ ඇදුම් ටිකක් දාගෙන ආපු තක්කඩියගෙ දැන් තියෙන වත්කම් නීති විරෝධී ලෙස උපයාගෙන ඇති සියලුම දේවල් රජයට පවරා ගතයුතුමයි
Go ahead God bless you ❤
නියමයි නාන දැන් බය වෙන්න එපා වැඩේ කෙරෙනව ගානට, මහින්ද, බැසිල්, රනිල් බලය රැක ගන්න මූව පාවිච්චි කලා
ඔයවගේ ඉදිරියට එන අයට මාරම ආදරයක් ඇතිවෙන්නෙ
අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් කරපු සෙල්ලම්.
අල්ලා දෙවියො රැක දෙවා ජයවෙවා බුදුසරණ යි
පට්ටම දූශිතයි. බදියුර්දීන් . ඔහුව රිමාන්ඩ් කරන්නට ඕනෑ
නියමයි සහෝදරයා❤❤❤
Niyamai sahodaraya niyamai
ගරු මහජනතාවනි! මෙ අසවු...හරිම කණගාටුයි මෙ සිද්ධින් දිහා බලනකොට එත් අරුමෙ ෆයිල් කිහිල්ලෙ ගහගෙන මොන දෙපාර්තමේන්තුවකට හරි ගිහිල්ලා මාධ්‍යයට සතුටෙන් කියයි දේශපාලන පළිගැනීම් කියලා...කො ඔප්පු කළාද කියලා😢
ඔන්න ජනාධිපතිතුමනි. ඔබතුමාගේ අවධානය පිණිසජනතාව හැටියට අපි හිතනවා හොඳ ප්‍රතිඵලයක් ගෙන දෙයි කියලා
Jayaweewa...good work
මෙන්න අනුර සහෝදරයා සමග මාලිමාවේ වෙනස.අනුර සහෝදරයාගේ අවධානය ඉක්මනින් යොමු වේවා
ගේ ඇතුලේ අහිංසක දුවෙක් පුචිචලා මැරුවා...එකටත් දඩුවමි නැ.. අනුරකුමාරත් සුවර් නැ..අනුරත් වැනෙනවා
ජයවේවා
ඔබ තුමා කියන දේ ගැන අපි විශ්වාස කරන්න වෙනවා අපිට .මොන ජාතිය උනත් වැඩක් නෑ.හැම වැරදි කාරයෙක් ට ම දඩුවම් දෙන එක ගැන අපි බලා ඉන්නේ මෙි ආණ්ඩුවෙත් වැඩ .බලමු මෙය ලාගේ වැඩ පිළිවල.රඟන්න දෙන් නෑ මෙයාලටත් .අපේ නැති බැරි වැඩි මුස්ලිම් ජන කොටිඨාසයක්,මෙි රටෙි ඉන්න වා .රටෙි ජනතාවට සමාන අයිතිවාසිකම් කමක් අවශ්‍යය යි.නිිතිය හරිද නැත්නමි තාමත් පරණ නිිතියද කියන එක ගැන අපි විමසිල්ලෙන් .
Good idea good man
Go head...good..
අනුර හොරු අල්ලන්නේ නෑ දැන් මාස 2 වෙනවා මොකද ඇල්ලුවේ
ජනදිපතිතුමනි අවදානය කරුනික වන්න🙏
❤❤❤you පට්ට...මාලිමාව,,,a,,k,,d පිලිවෙලට ප්‍රශ්න ටික විසදයි මව්බිමෙ...🔴☠️🔥☠️😎🌞👊🙋♂👌🙋♂️
නියමයි bro ....
👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤
❤❤❤👍👍👍👌👌🙏🙏
,මහින්ද ලඟම තියාගෙන හිටියේ
Great ❤❤ minissu❤❤
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
බදුර්ඩින් අසාද්සාලි පටිට හොරු, කපුටා එක්ක
Thank you bro
රිෂාඩිට කෙලවෙන්නයි යන්නේ😂😂
හොරුන්ට දඬුවම් දීම සඳහා නැගී සිටින අවංක මුස්ලිම් සහෝදරයෝ .ඔයාලගේ වියා යාම සාර්ථක වේවා.♥️👍
👍
👏👏❤🤝
ජාති ආගම් පසෙක ලා රටේ ඉදිරි ගමන වෙනුවෙන් ඉදිරිපත් වීම ගොඩාක් වටිනා ක්‍රියාවක් ස්තුතියි 🙏
නියමයි සොහොයුරා ඔබලාට අල්ලා දෙවියන් වහන්සේ ගෙපිහිට ලැබේවා
Respect you👍
සත්‍ය වෙනුවෙන් පෙනිසිටින ඔබ සියලු දෙනාට ප්‍රනාමය.
නියම මනුස්සයෝ දෙන්නෙක්. නියමයි. ආණ්ඩුව විශ්වාස කරලා එළියට බැහැල තියෙනවා. දැන් නීතිය තමා ඕන.
Yes.....🤔💪👍
සොයුර ඔබ අදහන ආගම අනුව අල්ලා දෙවියන්ගේ ආරක්ශාව ලැබේවා. රටට ආදරේ කරන මුස්ලිම් සොයුරු සොයුරියන් තවත් බිහිවේවා 🙏🙏🙏.
නියමයි සහෝදරයා මුන්ව ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඔනා .
ඔබේ ඉදිරිපත්වීම බොහොම වටිනවා. වැරදි දේ වැරදි විදිහට දකින නියම මනුස්සයෙක්. ජාතියට ආගමට අදින්නෙ නැතිව තමන්ගේ රට ගැන හිතන කෙනෙක්.
පහුගිය ආණ්ඩුවල ගොඩක් අය හොරාකාපු හොරු ඉන්නේ සහෝදරයා පයිල් ටික පර්ස්සන් කරලා තියා ගන්න ඔබට ජය වේවා❤❤❤
නියමයි සහෝදරයා රට කාපු හොරුන්ට පාඩමක් උගන්නමු
හොරුන්ට දඩුවම් දීමට නැගිසිටි මුස්ලිම් සහෝදරයන්ට අපේ ඉස්තුතිය
නියමයි නියමයි ..සහොදරය නියමයි.👍👍👍
මොකුත්ම දේශපාලනඥයන් කරන්න අවශ්‍ය නැ..
කල යුත්තේ අධිකරණයට ඇඟිලි නොගසා සිටීමයි....👍👍
Good luck මොහොමඩ් අය්යා..... ජය වේවා .
නියම ශ්‍රී ලාංකිකයෙක්❤. මේ දේවල් හොයන්න ඉක්මනට. මාලිමා ආණ්ඩුවෙන් ඉල්ලනව අපි.❤
මහජනයාට බලය ලැබුණ බව තේරුම්ගත් සහෝදරයන්ට ජයවේවා. රටේම ජනතාව මෙය තේරුම් ගන්න. පසුගිය කාලයේ සිදූවූ ඔබ දන්නා අපරාධ පිළිබද තොරතුරු අදාල ආයතනවලට හෙලි කරන්න.
නියමයි ❤️❤️🙏🙏 සහෝදරයා
👍
ඔහොම යං..
රජයේ ප්‍රදාන පොරොන්දුව, නීතිය , සාධාරණතිවය.
👍
නියමයි ජයග්‍රහණය ගලාගන
එනවා ජාති කුල භේදයක් නැතිව හොරා කාපු සියලු එලියට එනවා නීතිය ක්‍රියාත්මක කරන්න ඔබ තුමන් දෙදෙනාට ස්තූතියි ❤❤❤❤
නියමයි අල්ලා දෙවියො ඔබට උදවි කරත්වා ඔබ ට ඡය 🎉
ඔබතුමන්ලට රටේම ගරුත්වය හිමිවිය යුතුයි ❤❤ ආදරෙයි රට වෙනුවෙන් ඉදිරිපත් වීමට, විල්පත්තු කැලේ එලි කලෙත් බදුර්දීන් නේද , ඒවටත් සලකන්න ඕනෙ
කල් නොයවා විම්ශන කටයුතු කල යුතුයි නැත්නම් නඩු දාන මිනිස්සුත් මැරිල යාවි.
ඔබලාට අල්ලා දෙවියන්ගේ පිහිටයි
නියමයි ජාති බෙද නැතුව අපි ඔක්කොම එකතු වෙලා රට හදමු සහෝදරයා❤
Correct ! no jaathi Bede !
❤❤❤❤
ජය වේවා ඔබ තුමන්ලාට බද්උද්දීන් බන්ග වේවා
ඔබ දෙපලට මගේ උත්තමාචාරය
Mage neme ape keyanna
ඔබලාට,අල්ලදෙවියන්ගේ,පිහිටයිඔබතුමලාගේ,කරනදේ,ඉස්සටවේවා,
ඔබ තුමාට අල්ලා දෙවියන් ගේ පිහිටයි ❤❤❤
IMF යන්න අවශ්‍ය නැ.
මෙවැනි හැමෝගෙම දේපල , මුදල් , රජයට පවරා ගත්තා නම් ඇති .👍👍
අපි සිංහලයන් මුස්ලිම්වරුන් දෙමළ...අපේ ලාංකිකයන් ....
මාලිමාවට චන්දේ දුන්නා.හොරැකැලෑ
පාලුවෝ..ඔක්කොම ඉවරයි..ජයවෙිවා...
සහෝදරයා
නියමයි සහෙදරයා ඔන්න සෙබාදහමෙන් එක එක එනවා හොරැන් නිසි දඩුවම් ලැබෙවා බදුර්ඩිමන් දන් බැසිල් ගෙන්නා ගෙන දෙන්නා එකට කුරැ ගනන් කරන්න ලැස්ති වෙයල්ලා කෙහොමද මෙි සහෙදරයා රටට ආදරෙයි ඔබතුමා ගේ පැතුමි සාර්ථක වෙවාා ඔබතුමා අල්ලා දෙව්යන් ආරක්ෂා කරයි
අනුර මල්ලියේ................❤❤
හොරැ ඇල්ලුවෙ නැත්නමි....... ඔබේ රඡයටත් ගෝටට එහා. මිනිස්සූ ජන්දෙ දුන්නෙ කන්න ඉල්ලං නොවෙයි... අපේ සල්ලි අපට දියවි....කියල❤❤❤❤
thank you brother, go on ,well done,
මුස්ලිම් සහෝදරවරුන්ට අපගේ ප්‍රණාමය
අනිවාර්යයෙන්ම නීතිමය පියවර ඉක්මනින් ගතයුතුයි
නියමයි සහෝ. සියලු දෙනාම ශ්‍රි ලංකිකයන්
ඒ කතාව සම්පූර්ණ ඇත්ත අනිවාර්යයෙන්ම බදියුදීන් පාහරයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත යුතුයි සියලූම දේපල් රාජ සන්තක කළයුතු
මුස්ලිමි වුනත් නියම ශ්‍රි ලාංකික අවන්ක රටට ආදරය මිනිස්සු
සහෝදරයා ජයවේවා
ඔය මුස්ලිම් ඇමතියෝ හිටියා කියලා මුස්ලිම්වරුන්ට උන සෙතක් නැහැ පරම්පරා ගණනාවකට උන් හොයාගත්තා රජය පරක්කු වැඩියි අපි හරි දාලා යවමු ඕකුන්ව 😊
ඔබතුමන්ලාට අල්ලා දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා
ඔබට ජය...
හොද ලක්වැසි දෙදෙනෙක්, ජයවෙිවා❤❤❤❤❤
ජයවේවා මහත්තයාලා ට අපි ද ඔබලා සමග සිටිමි
ඔබලා තමයි ශ්‍රී ලාංකික මහත්වරූ.අපි තිහාරියෙ ජනතාව සමගත් සුහදව ඉන්නේ.ජවය වේවා
මේ අපේ රටේ ජීවත්වන මුස්ලිම් ආගම අදහන අය .මේ අයව මුස්ලිම් කියල. වෙනම ජාතියක් කියල වෙන් කරල කතා කරන්න එපා .මේ මිනිස්සුත් sir ලංකාවේ ඉපදුනු අපේ මිනිස්සු .
Well done .I respect to you.God bless you !!!
Niyamai sahodaraya obata allah dewi pihitai
You are a great gentleman, thank you very much. Your expectations will be fulfilled in time to come
සහෝදරයා උඹ ලා වගේ එවුන් තමා අපේ රටට ඔන. ආදරේයි සහෝ උඹලට .
හොදම වැඩේ
මුස්ලිම් සහෝදර ජනතාව දූෂණය ට විරුද්ධව නැගීසිටීමම රටේ පිබිදීමක් අපි එකතු වී රට හදමු මේ ඉදිරිපත් වීම අගය කර ඔවුන්ට සහය දෙමු
Great sri Lankan 👌👌👌💪💪
අර අහිංසක දැරිවියක් මරණයට පත්වූ කරැණ ගැනත් නඩුව ආයෙමත් අලුත් කරමු .
අපි කලබල වියයුතු නැ අපේ ජනපති හිමිට වැඩ කරනවා
නියමයි නියමයි ඔන්න මිනිස්සු කියාලා වැඩක් නැ 🙏🙏🙏🙏👌👍❤️
Supiri sir. Niyamai niyamai. Hora nade vala pallatama yavamu. Hora heththa hithuve ne mehema peraliyak vevi kiyala. Muth maha kamba horek. Polimata sevoma yavamu horu tika.
අනිවාර්යෙන්ම.මෙ.මනුස්සයා.කියනදේ.හොයලා.බලන්න.ජනාධිපති.තුමනි.🙏🙏🙏🙏🙏
මෙහෙම😂තමයි.වෙන්න උවමනා😂හොරුන්ට.විරුද්දව.ජනතාව😂සාක්කි.සපයන්න😂රජය.ඔබලාට.උදව්කරනවා😂😂😂
බදුර්දීන් ඉන්න සජිත් ප්‍රෙමදාස ලග නේද නිකමට ඇහුවේ
Malimawa hara mun okkoma horu
👍
😁😁😁😁😁😁
2005 දී ගමින් ගමට ගෙයින් ගෙට කඩේ ගිහින්, රට විනාශ කරපු පාදඩ මහින්ද රාජපක්ෂ පවුල බලයට ගෙනාවෙ
අනුර ඇතුළු ගෝලයො සෙට් එක නේද
නිකමට නෙවෙයි ඇත්තටම සජියා අන්තිම දවස් ටිකේ පොහොට්ටුවේ කම්බ හොරු ටික සරම අස්සේ දාගත්ත,
දැන් මිනිස්සු හංගගෙන හිටපු හැම දෙයක් ම එලි කරනව බය නැහැ මිනිස්සුන්ට ආන්ඩුව විවාසයි
රිෂාඩ් සජිත්ගෙ අැඳයට හැංගියන් 😮
හෙන ගහනවා මුංට අපි ඉන්න පර්ච්ස් 10 ක් ගන්න බැරුව දුක් විදිනකොට මුං ගන්න සැප..
Eka eththa apita keda viduruwak wath bonna beri thenata pathkara Keri ballo ellala maranna one
එදා Shopping bag එකේ රෙදි කෑලි දාගෙන ආපු මිනිහා අද ඉන්න තැන
රටට ආදරේ මුස්ලිම් සහෝදර වරු ඇගේ මවිල් කෙලින්වෙනවා මේකා ගහලා තියෙන ගැහිල්ල
ස්තුතිය මහත්තයා ස්තුතිය ...
නියමයි සහෝදරය ඔයාල කියනදේවල් හරිනම් , අනිවාර්‍ය්යෙන් ජනාඩිපති අනුර සහෝදරය මේ සම්බන්දව ක්‍රියාත්මක වියයුතුඉ අපි බලාගන ඉන්නව මාලිමාව වැජබේවා
ඔබ තුමන්ලාට ජය නියතය .
Niyamai sahodaraya
Respect both of you
අන්න එ ව්දියට යහපත් මිනිසුන්
ඉදිරියට එන ව්ට හොරු කුඩු කරන්න පුලුවන්
ඔබලා වගේ සහෝදරයො හිටියොත් රට ගොඩ
කොහොමද සිලි බෑග් එකේ ඇදුම් ටිකක් දාගෙන ආපු තක්කඩියගෙ දැන් තියෙන වත්කම් නීති විරෝධී ලෙස උපයාගෙන ඇති සියලුම දේවල් රජයට පවරා ගතයුතුමයි
Go ahead God bless you ❤
නියමයි නාන දැන් බය වෙන්න එපා වැඩේ කෙරෙනව ගානට, මහින්ද, බැසිල්, රනිල් බලය රැක ගන්න මූව පාවිච්චි කලා
ඔයවගේ ඉදිරියට එන අයට මාරම ආදරයක් ඇතිවෙන්නෙ
අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් කරපු සෙල්ලම්.
අල්ලා දෙවියො රැක දෙවා ජයවෙවා බුදුසරණ යි
පට්ටම දූශිතයි. බදියුර්දීන් . ඔහුව රිමාන්ඩ් කරන්නට ඕනෑ
නියමයි සහෝදරයා❤❤❤
Niyamai sahodaraya niyamai
ගරු මහජනතාවනි! මෙ අසවු...හරිම කණගාටුයි මෙ සිද්ධින් දිහා බලනකොට එත් අරුමෙ ෆයිල් කිහිල්ලෙ ගහගෙන මොන දෙපාර්තමේන්තුවකට හරි ගිහිල්ලා මාධ්‍යයට සතුටෙන් කියයි දේශපාලන පළිගැනීම් කියලා...කො ඔප්පු කළාද කියලා😢
ඔන්න ජනාධිපතිතුමනි. ඔබතුමාගේ අවධානය පිණිස
ජනතාව හැටියට අපි හිතනවා හොඳ ප්‍රතිඵලයක් ගෙන දෙයි කියලා