Yes, be proud of your military army but I think we have very few military weapons in the world today, Sri Lanka is interested in cooperation with Turkey in the field of defense industry Sri Lanka's Ambassador to Ankara Saranya Hasanthi Urugodawatte Dissanayake stated that her country is interested in cooperation with Turkey in the field of defense industry. I think this is a good idea. 2-4 Bayraktars are enough to protect your country.
Paw ban LTTE eke ara kutu kutu eken gahaddi mun koheda appa hitiye army eke kollo ekata gahala bima heluwe neththam un 2023 03 02 ada thawath gahanawa pamporiya vitharai
eka aththa. adatah api godak respect karanwa army ekata . mokada api wenuwen udda karala life eka sacrifices karala atha paya hama deyakma api wenuwen dan dunna eka nisa adatath garu karanwa namuth army eka political wela politicinas la kiyana dewal ahagena samanya janathawata gahanna lasthi wenawanam api idiriyata army ekata garu karanne naha. mokada army eke hama soldier kenekma salary eka wagema uniform ekatah samanya janathwagema salli eka nisa army eka deshapalakanta wada samanaya janathwa gana hithanna ona.
Do we only have air-to-ground drop bombs? I do not see air-to-air radar mid-range or extended air-to-air missiles mounted on the aircraft wings. So, how do we defend ourselves from other aircraft entering our airspace? we only have good pilots but do not have basic requirements for defence?
Yes, its true that Aircraft are out dated. Habai aluth ewa genawoth minissu kiyanawa "ape Salli mun horu araksha krnna wiyadan krnwa" kiyala. So we have to be grateful how the Airforce manages to maintain the existing Aircraft. And in the other hand we have to understand the military is bound to protect all citizens including the president immaterial of what type of a character he is. E nisa politicians la ekka thiyana tharaha API forces pitin yawana eka honda na . Mokada meyala hadissi awasthawakadi rescue walata awama balanne na apita banne kawda natte kawda kiyala.
Go Sri Lanka. While the planes might be old, but if they can update the software and with upgraded avonics and engine it can perform well. Pilot training does play a significant role. Look at the USAF, it still flies B-52 that's more than 70 years old!
Ape pilots la godk talented,✌️ eth ape technology eka godk madi loketh ekka baladdi,😔 api loketa anuwa ikmanin ape technology eka upgrade karanna oni. nathnam Sri Lankan Air Space eka raka ganna bari wei..🤔
We are 7 generations away from air defense capabilities to challenge any adversary to India or China. We cannot come close even to Singapore Air force.
Mehema deyak thiyenawa. Ape air force eke thiyena me jets nm maarama outdated and expired. Habai ape officers lage thiyena talent eka hindada manda thamath ewa hoda mattamakin function karagena yanawa❤️. Habai ithin mokak hari prashnayak awoth me wage usage eken nawaththanawa boru😪😒
මේ වගේ museum වල තියෙන්න ඕන තරම් පරණ ඒවගෙන් තමයි අපි යුද්ධ කරේ. ලේසි නැහැ ගොඩක් talented ලංකවේ air force එක.
@Give Condoms to poor indians😠 Yes.
Ai ballo tibbe
@love_Developed_countries දැනගෙනද කියන්නෙ ..තිබ්බා
Aluth jets thibba nam kochcara powerful da.. Talent eke uparima prayojanaya ganna thibba..
E kale mewa aluth yako 😂
මොනාත් පෙරේරා සර් ❤🥺 කොහොම අමතක කරන්නද ඒ නම,කෆීර් කියන වචනෙ ඇහෙද්දී 🥺🥺🥺🥺🥺 බුදුසරණයි සර්,අද අපි මෙහෙම හුස්ම ගන්නේ එතුමන්ලා නිසා ,නිවන් සුව සර් 🥺🥺❤❤
ඇක්සිඩන්ට් එකේදි එයාත් Ejection seat එක දැම්මත් නැති උනේ කොහොමද ?
@@venurasasmika6273 ඒ වෙලාවෙ මොනාත් සර්ගෙ පැරෂුට් එක වැඩ කරලා නෑ.ඊට පස්සෙ කොස් ගහක් උඩට වැටිලා එහෙම්මම බිමට වැටිලා එතනම මැරුණා කියලා තමා සිද්ධිය දැකපු අය කියන්නෙ නම්.
@@venurasasmika6273 eject wenna bariwela. Ejection system eke fault ekak thibba kiyala hoyagena thiyenawa mn hithanne
Well done srilanka air force 🇱🇰🇱🇰🇱🇰👍👍👍 සුරකිමු ලකඹර 💪💪💪
guwane adambaraya supiri
ගොඩක් දෙනා ගුවන් යානා පරන බව දක්වා තිබුනත් මම අහල තියෙන විදියට MIG21 තවමත් ලොව වේගවත්ම ගුවන් යානා වලින් ඒකක්.F7 ඒහි චීන නිෂ්පාදනය. නවීන ගුවන් යානා වල ඇත්තේ වැඩියෙන් පියාසර කටයුතු වලට හා ඉලක්ක ගැනීම ආදියට පරිඝනක හා තොරතුරු ජාල භාවිතා කිරීම,stealth වගේ තාක්ෂණික කරුණු මිසක් වේගය නෙමෙයිලු.ඒහදී සීමාකාරී සාධකය මිනිස් ශරීරය කියලත් අහල තියෙනව.
මෙම ගුවන් යානා ලංකාවේම නිෂ්පාදනය කිරිමට උත්සාහ කිරීමේ ව්‍යපෘතියක් තිබුන බව news වල දැක්ක ඒය සාර්ථක වුනොත් හැම අතින්ම හොදයි
අපේ කොල්ලො විශිෂ්ඨ රණවිරුවන්. පරිස්සමින් Fighter Lions.❤️❤️❤️🔥🔥🔥
Pilot ල කොහොම වැඩ්ඩො උනත් මේවා දැන් පට්ටම පරනයි. අනික් රටවල් 6th gen එකටත් මාරුවෙන්න හදද්දි අපි තමා 3rd gen. පැහැදිලිවම ගුවන් බලය මදි ලන්කාවෙ
ඇයි නාවුක බලය මදි අපිට තියෙන විශාල මුහුදු ප්‍රදේශය අරක්ෂා කර ගන්න
W
සිරාම කතාව...වෙන එවා පලවා හරින්න ගිහින් අම්බානකට කන්නයී වෙන්නේ...හැම රටකම වගේ දැන් අඩුම 4 පරම්පරාවට අයිති ප්‍රහාරක යානා තියෙන්නේ..😢
බංගලාදේසෙ එයාෆෝස් එකේ තියන එව්ව ගැන බලන්න 🥴 මෙව්වා ඉතිං museum වල තියෙන්න ඕන ඒවා.
F-7 නේද වෙන රටකින් එන්නේ මෙවගෙන් නෙවෙයි කොච්චර වැඩ්ඩෙක් උනත් අලුත් aircraft එක්ක හැපෙන්න බෑ 😢 ඇත්තටම ලංකාව ගැන දුකක් දැනෙනවා අපේ කොල්ලෝ පදින්නේ පරණම aircraft 😔
F-7 chinese iterration ekak mig-21 eke. Sapekshawa electronics hodai f-7 eke. Apita komath loku ratak ekka hapenna amarui industrial capabilities adu nisa. terrorism thama lokuma challenge eka apita. Ekata saha thawa sulu wada walata me plane eka sahena hodai. Maintain karannath loku awulk na.
F 15 ka meka 2km durin withra idala vinsha karanna puluwan
@@anudanethakajayawardanawtf 2km? 100km විතර ඈතින් ඉදන් කුඩු කරන්න පුලුවන් පාවිච්චි කරන air to air missile එක අනුව 😂
අපේ කොල්ලො නම් දක්ශයෝ ආයේ කතා දෙකක් නහ ...ඒත් සතුරු යානයකට පහර දෙන්න තරම් දියුනු යානා අප සතුව නැහ...අත්තටම මේක වර්තමානය ටනම් පට්ට විහිලුවක්......නව තාක්ෂණය කෘතිම භුද්දියෙන් සන්නද්ද 6ජෙනරේශන් යානා ලෝකේ පවතිනකොට ඉන්දියාව බන්ග්ලාදේශය පාකිස්තානය වගේ රටවලුත් දැන් 4සහ 5 ජෙනරේශන් යානා භාවිතා කරනකොට....අපි 3ජෙනරේශන් වලටත් පහලින් තියන ඉතාමත් පැරන් යානා තියාගෙන f35ට සුකොයි 57ට ගහන්න තරමට කතාව.....ඊලාම් යුද්දෙ කාලෙ අපේ ගුවනට බලෙන් රින්ගපු ඉන්දියාවේ ප්යාහාර ක යානා ඇතුලු භාන්ඩ ප්‍රවාහාන යානා කොටින්ට බෙහෙත් ආහාර යාපනේට ගුවනින් හෙලද්දි බලාගෙන උන්නා වෙන කරන්න දෙයක් නැති හින්ද ....කොටින්ට උනත් මේවාගෙන් ගැහුවේ උන්ගේ ප්යාහාර ක ගුවන් යානා නොතිබුන හින්දා.....ඇත්තටම යල් පැනගිය වයසක සීයලා වගේ යානා තියන් පම්පෝරි නොගහ අඩු තරමින් ඉන්දියාවේ නිපදවන තේජාස් හෝ ෆ්රන්සයේ නිපදවන 4ජෙනරේශන් රෆායෙල් වගේ යානාවලින් වත් ලන්කා ගුවන් හමුදා ව ශක්තිමත් නොකොලොත් අනාගතේ මේ රට අල්ලගන්න හිතන ඕනම ජාතියකට හෝ කල්ලියකට හරි පහසු යි...මොකද වර්තමානයේ යුද්දෙ සිදුවන්නේ තාක්ෂණය පදනම්වයි
F-18 ගැන කතා කරනව,බැරිවෙලවත අපිට f-18 තිබ්බනම් එවට වියදම් කරන්නෙ අපරාදෙනෙ කියන්ව
අපේ එස්.එම් 04 අයියා , ජයවේවා ඔයා ට
අපේ කොල්ලො කොහොමත් වැඩ්ඩො 🙏
සුපිරි තමයි
නියමයි ගැම්මක් ❤🔥
Air force Cyber security team එක ගැනත් video එකක් ඕන
පරිස්සමට තියාගන්න. 13 සම්මත කරයින් පස්සෙ ඔ්ව ඔ්න වේවි ❤
@Natures apita nam oona na. a unata wede set wei oken passe. ethakota epa kiyanna bane. lesthi pita inna eka hodai
Api lasthi me para tamilnandu welata ealawalama thamai passa balanne
මෙහි සමහර comments දාපු අය, අප රට හෑල්ලුවට ලක්කරමින් කටයුතුකිරීම ඉතා කණගාටුවට කරුණක් මෙන්ම ඉතා නින්දිත ක්‍රියාවකි.
මේ තිබෙන සම්පත් මැනවින් ප්‍රයෝජනයට ගෙන ඔවුන් කල කාර්යභාරය ඉතා විශිෂ්ඨ එකක් බව කිවයුතුය.
ලෝකයේ යුධ බලවතාවූ එක්සත් ජනපදයද වියට්නාම් යුද්ධයේදී පරාජයට පත්විය. වරෙක ලෝකයේම අණසක පැතිරූ ජර්මනියටද, එදා සෝවියට් දේශය හමුවේ පරාජය වැළඳගැනීමට සිදුවිය.
තවදුරටත් ගතහොත් ඉන්දියාවේ වෙසෙන ස්වදේශික මුස්ලිම් ජනතාව කාශ්මීර ප්රශ්නයේදී, ඒකමතිකව කටයුතු කරනුයේ බහුතර මුස්ලිම් ජනතාවක් ඇති පාකිස්තානයට නොව තම මවුබිමවූ ඉන්දියාවට බව කිවයුතුය.
ඉන්දියානු මිසයිල නිර්මාණයේ ප්‍රමුඛයා වූ එරට හිටපු ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙක් වූ විද්‍යඥ අබ්දුල් කලාම් මැතිතුමා හොඳම උදාහරණයයි. එතුමා මුස්ලිම් ජාතිකයෙකු මෙන්ම ඉස්ලාම් බැතිමතෙක් වුවත්, එරට සියළු ජාතීන්ට හා අගම්වලට ගරුකල අයෙකි.
ස්වදේශික හැඟීමක් නැති මෙවන් කල්ලතෝනි පිරිසක්, බහුතර ලෙස ඉන්නා ලෝකයේ ප්‍රධානම රට මෙරට වියහැක.
මවුබිම වෙනුවෙන් එඩිතරව ක්‍රියාකල නැසීගිය හා තවදුරටත් ජීවත්වන විරුවන් සැමටත්, එදාමෙදාතුර අපරටේ බිහිවූ සියළුම දේශමාමක විරුවන් සියළුම දෙනාටත් අපගේ ගෞරවය මෙසේ පුදකර සිටිමු!
මොන රටකින් ලන්කාවෙ ගුවනට ආවත් නට්ට පුකේ ගහන් ඉන්න රටක් මේක මොකා ආවත් මේ ටික තමයි..මලකඩ කාපු හදපු උනුත් මරිච්ච යානා තියාගෙන උදම් අනන රටක් මේක සතුටට කාරනේ දක්ශ කොල්ලො ටිකක් ඉන්න එක විතරයි.....ලෝකෙ දුප්පත් කියන රටවල් පවා 5වන ජෙනරේශන් යානා භාවිතා කරනකොට විශ්‍රාම යවන්න ඕන ලදරම් තියාගෙන පිටින් එන ඒව එලවන්න හදන පාලකයො ඉන්න රටක් මේක ........දක්ශ නියමුවො කීදෙනෙකු මේ ලදරම් නිසා දිවි පිදුවාද
ගුවන් ආරක්ෂාවක් ගැන කතාකරනවනන් අඩුම තරමේ MiG-29 හරි Su-27 හරි යානා 6ක් වත් ඕනේ.
සිරා
Ow eka hari kafir , F 7 walin air to air combat walata yanna ba...
Yes, be proud of your military army but I think we have very few military weapons in the world today, Sri Lanka is interested in cooperation with Turkey in the field of defense industry
Sri Lanka's Ambassador to Ankara Saranya Hasanthi Urugodawatte Dissanayake stated that her country is interested in cooperation with Turkey in the field of defense industry. I think this is a good idea. 2-4 Bayraktars are enough to protect your country.
බංගලාදේශයට fighter jets 48
Multirole jets 8 ( mig 29) තියෙනව
නයිජිරියවටත් jf17 thunder තෙයෙනවා
F7 පාවිච්චි කරන්නේ දැන් පුහුණු ගුවන්යානයක් විදිහට අනිත් රටවල්
Ane manda bn
මමනන් හිතන්නේ අපිට ගුවනට වඩා මුහුද ගැන බලන්න ඔනා අපිට වැඩිම අවදානම තියෙන්නේ මුහුදෙන්. ගුවනින්නන් අපට ඉංදියාව ලග රටකට තියෙන්නෙ. අපි දූපතක් නිසා
Cira kthwa bn
සිරාවට air force එකේ officer ල f 7 කබල පැද පැද රගනවා
@@deshantharushikaUbata rc plane ekakwath padinna pulwanda bn😂
පවු බන් අපේ කොල්ලෝ😢 ඒ දවස්වල යුද්දෙ කරපු ඒව තමයි අදටත් තියෙන්නේ😢
අපේ ගුවන් හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව ජාතියේ අභිමානයයි . එසේම ශ්‍රීලංකා පොලීසිය රටේ මහගු කාර්යබාරයක් ඉටුකරනවා අපට නොදැනීම නමුත් අද පොලිස් නිලධාරින් කොටසක් නිසාවෙන් හා දේශපාලුවන් ගේ නොමනා තීන්දු තීරණ නිසා පොලීසිය ජනතා අප්ර්සාදයට ලක්වී හමාරය . ජනතාව පොලිස් නිල ඇදුම දෙස බලන්නේ පිලිකුලෙන් හා අවිශ්වාසයෙන් .
Superrrrrrr🖤🖤🖤
මේ වගේ යානා වලින් යුද්දයක් ඉවර කලා කියන්නෙ....වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩො තමයි...
ඇත්ත කතාව ඒක නම්... 💪❤️
ඒක නම් ඇත්ත. මේ දැන් ගොඩක් රටවල් වල museums වල තියෙන්නේ.
❤
Paw ban LTTE eke ara kutu kutu eken gahaddi mun koheda appa hitiye army eke kollo ekata gahala bima heluwe neththam un 2023 03 02 ada thawath gahanawa pamporiya vitharai
උබලා වගේ එවුන් එදා හිටියනම් තවමත් හොද අලුත් ඒවා හොයනවා අපේ රට දුප්පත් ඒත් ඒ හිටිය වීරයන්ගේ හිත් පෝසත් තියෙන දෙයින් වැඩ පෙන්නපු කොල්ලෝ
ඒ නිසා අගේ කරලා කතාකරපං ඒ මිනිස්සුත් බලනවා මේවා යුද්දේ දවස්වල තොපි හිටියේ නැත්තන් youtube එකේ serch කරලා හරි බලපල්ලා විදපු දුක කොහොමද කියලා...
Sukhoi 35 ලංකාවට ලැබෙනවානම් 😊😊😊😊😢😢😢😢
අපගේ ගුවන් හමුදාවේ දක්ෂකම් පමණක් නොව ත්‍රිවිධ හමුදාව කෙරෙහිම සමස්ථ ශ්‍රීලාංකීය ජනතාව තුල ඇත්තේ ගෞරවයක් ප්‍රශංසාවක් . එහි සමහර අතලොස්සක් නිලධාරීන් දේශපාලන හෙන්චයියන්වී ත්‍රිවිධ හමුදාවේ ගෞරවය කෙලසනවා සේම ජනතා ප්‍රසාදය අප්‍රසාදයක් බවට පත්කිරීම ඉතාම කනගාටුදායක සිදුවීමක් . නැවතත් අපි ඉල්ලා සිටිනවා ලොකු කුඩා නිලධාරීන් ගෙන් ත්‍රිවිධ හමුදාව කෙරෙහි ජනතාව තබා ඇති ගෞරවය ප්රසංසාව රැකෙනසේ කටයුතු කරන ලෙස .
eka aththa. adatah api godak respect karanwa army ekata . mokada api wenuwen udda karala life eka sacrifices karala atha paya hama deyakma api wenuwen dan dunna eka nisa adatath garu karanwa namuth army eka political wela politicinas la kiyana dewal ahagena samanya janathawata gahanna lasthi wenawanam api idiriyata army ekata garu karanne naha. mokada army eke hama soldier kenekma salary eka wagema uniform ekatah samanya janathwagema salli eka nisa army eka deshapalakanta wada samanaya janathwa gana hithanna ona.
One of the most important details you should present is missile types they are using. Are they beyond visual range?
Why do you need that information?
probably heat seekers, i don't think we have BVR missiles.
@@sharmilendransathiyamoorth1058so pir enemy's will be ready 😉
Thank you newsfirst for this🙏♥️♥️🙏
Well done srilanka air force
ගුවන් පැය පැනල ඔක්කොම් ග්‍රවුන්ඩ් නේද තිබ්බේ අලුත් වැඩියා කරලද?
තියන සම්පත් වලින් සුරකිමු ලකඹර 💪💪
පරණ තාක්ෂණයෙන් යුත් අපේ ගුවන් හමුදාව දක්ෂයි ❤❤❤🎉🎉
Mi-24 ප්‍රහාරක හෙලිකොප්ටර් 9 තිබ්බට එකක් වත් වැඩ නෑනේ 🥲
Ewagen loku wedak una.kobra kiyala baya une
Yako eva vada a
ගුවන නමි ප්‍රශ්නයක් නැ.. පොලව තමයි කන්නේ දේශපාලුවෝ ...
Comment දැමූ සියල්ල දත් ඇවිඒශන් පණ්ඩිතයන් අතරේ මම F-7 2nd line competency තියෙන technician කෙනෙක් උන එක ආඩම්බරයි..F-18 වලින් සිහින දකින ඇමරිකන් ලාංකිකයින් සමහරවිට මේක 100m දුරින්වත් දැකලා නැතුව ඇති 😂.ආදරේ කරපන් තමන්ගේ ඒවට.F-18 නෙවේ.F-7 😘
ඒකනම් ඇත්ත මචන් 👍👍♥️
mig29 වගේ එකක්වත් අපේ airforce එකට සෙට්වෙන්නෙ නැතිවෙයිද.
අපේ නෙමේ නේ ඉතින්. Chinese නේ. Mig 21 එකේ China කොපියක්.
@@krishancurtis450 කොපි වුනාට ඒකේන් ගන්න පුලුවන්නම් සියල්ලක්ම වැඩ ගත්තා පොඩ්ඩක් ඔයා F-7 jet එක ගැන හොයලා බලන්න එතකොට තේරෙයි .
@@krishancurtis450 oya monawada danne f 7 gana
good Luck
Mahesh Malinga Senanayake♥️♥️♥️♥️
❤️🇱🇰
අපිටත් F16 තිබ්බනම් 😔
ow bn
Kanna wenne nane bn
Fighting lion's
SM4, Maliyadeva boys neda me officer.
Gammak thamai.❤
Jaya wewa🙏🙏🙏🙏🙏🙏
ඔවයෙන් ගහන්න වෙන්නෙ ltt කාරයොන්ටම තාම , වෙන රටක් ගහන්න අවොත් නම් කෙලවෙනවා
නිදහස් උත්සවය තිබ්බ සල්ලි වලින් fighter jet හරි ගන්න තිබ්බා
Pissuda bn. Fighter jet patta ganan.
@@kavindujayaweera6293 ow bn me රුපියල් vadi nisa pattama ganan
@@kavindujayaweera6293 Brand new F-35 ක් ඩොලර් මිලියන 100 ක්
ගන්න හදනකොට තමා රාජපක්ෂ හොරා ගගා අම්මටහැමනිලා 2015 ආන්ඩුව මාරුකරේ.. උදයංග වීරතුංගට කෙලවුවේ..
ඩොලර් ගේන ඇවන්ගාඩ් වගේ ප්‍රොජෙක්ට් විනාස කලේ.. 🤣
@@DLwickzz sira kathawa bn. Matath mathakai jeppo salli nasthi karanawa gaga parliament eke Ka gahapu widiya. 😒
Do we only have air-to-ground drop bombs? I do not see air-to-air radar mid-range or extended air-to-air missiles mounted on the aircraft wings. So, how do we defend ourselves from other aircraft entering our airspace? we only have good pilots but do not have basic requirements for defence?
guwane adambaraya🤘👍
මේවා වලින් බිම දාන්න පුළුවන් ඉතින් කුරුම්බැට්ටි යානා තමයි.
පාර්ලිමේන්තු කාලකන්නි ඉන්න වෙලාවක...ඕකෙන් 1ක් එල්ල කරානම් හරි😁
Mig 27 ට තවමත් නවීන ගුවන් යානා සමග සටන් කරන්න පුළුවන් ලු. ඩොකියුමන්ටරි එකක මං දැක්කා .රුසියාව හදපු සාර්ථකයම යානවක් ❤
අපි ගාව mig 27 යනා එකයි තියෙන්නෙ
Mig 27 සේවයෙන් අයින් කරල තියෙන්නෙ
සටන් කරන්න මේවටත් පුලුවන් survive වෙන්න තමා බැරි😁
superb work god bless you😊
F -35 ,F -35 B අපි 😑 කවුතුගාගර බඩු තියන් සන්දර්ශන බලනවා
Hier der Darcho J. Pegasus Galaktica 7 Cyborg / Gorilla Cyborg - Minimum 3 MIG 23 interceptor
Super Heroes! 🙏
අපිට ගුවනේ සිට ගුවනට පහර දෙන ✈ ගුවන් යානා නැ නේද ? දැන් කෆීර් මිග් මුකුත් නැ නේද ? F7 කීපයක් විතරයි නේද තියෙන්නේ ..අපේ කොළඹ තරම් ඇති සිංගප්පූරුවට,ඊස්රායලයට ගුවන් යානා කොච්චර තියෙනවද ? 😢😢 1948 ආසියාවේම 2...කාලකණ්නි දේශාපාලුවන් හොරාකාල බංකොලොත් කරපු රටක් මේක..🤮
මමනන් හිතන්නේ ගවන් හමුදාට වඩා නවික හමුදාව ශක්තිමත් කරන්න ඔන 🤔🤔
2km
2kama ona
air force කියන්නේ රටෙ නිකන් සල්ලි කන අායතනයක්
@@deshantharushika හොයලා බලන්න air force එක un රාජකාරි වලින් කොච්චර හොයනවද කියලා 👍
@@praveenmanishka4996 ඔය දන්න තරම තමා දන්නෝ දනිති
Arang daapang SU 35 RAFFLE and EURU FIGHTERS.
Yes, its true that Aircraft are out dated. Habai aluth ewa genawoth minissu kiyanawa "ape Salli mun horu araksha krnna wiyadan krnwa" kiyala.
So we have to be grateful how the Airforce manages to maintain the existing Aircraft. And in the other hand we have to understand the military is bound to protect all citizens including the president immaterial of what type of a character he is.
E nisa politicians la ekka thiyana tharaha API forces pitin yawana eka honda na . Mokada meyala hadissi awasthawakadi rescue walata awama balanne na apita banne kawda natte kawda kiyala.
Go Sri Lanka. While the planes might be old, but if they can update the software and with upgraded avonics and engine it can perform well. Pilot training does play a significant role. Look at the USAF, it still flies B-52 that's more than 70 years old!
Breaking sound barrier in a jet ( fighter jet ) is a usual thing . Normal
My dream
aduma tharame F15 ekak wath thibba nam watinawa , ape kollo moral but me thiyana jets walin herennawath be apita
😊😊
Ape pilots la godk talented,✌️ eth ape technology eka godk madi loketh ekka baladdi,😔 api loketa anuwa ikmanin ape technology eka upgrade karanna oni. nathnam Sri Lankan Air Space eka raka ganna bari wei..🤔
🖤🖤
We are 7 generations away from air defense capabilities to challenge any adversary to India or China. We cannot come close even to Singapore Air force.
Yeah man. We really need an air defence system or at least some 4th gen fighters. We can't do anything with these cold war era aircrafts.
Actually, the slaf is curently upgrading its kfir jet fleet to 4th generation type. After, that we can retire these aircrafts.
Wtf, Singapore air force have fighters like F16,f15ex, even they orderd F35s too 🫡😪
❤️❤️❤️
අපිට අභිමානයක් ආඩම්බරයක්❤
Ltte එකට මෙහෙමවත් jet තිබ්බෙ නැති නිසා හොදයි
🇱🇰 බැජ් එක නැතුව පයිලට් යන්නේ.....
සතුරු යානය F22 ,F35 වගේ එකක් උනොත් mk 😪😁
RIP
එච්චර ඔනි නෑ F16 එකක් රෆායල් මිරාජ් එකක් ආවත් මේවා එකෙන්ම බිම😊
ඒ කට තමා su 27 , mig 29 වගේ ඒවා තියෙන්නේ
f7 😂😂😂එකක් තියාගෙන මුන් රගනවා
😂
Budusrni kollo tikata❤
Dannam update wenna kale hari.mewagen loku deyak balaporoththu wenna amarui.supiri iq ekak thiyena waddo ona tharam innawa.unwa set karagena new technology ekak try kalanam loku deyak karanna thibba.
Mehema deyak thiyenawa. Ape air force eke thiyena me jets nm maarama outdated and expired. Habai ape officers lage thiyena talent eka hindada manda thamath ewa hoda mattamakin function karagena yanawa❤️. Habai ithin mokak hari prashnayak awoth me wage usage eken nawaththanawa boru😪😒
Respect!
faster then speed of sound ?🥶🥶🥶
2.3 × faster than sound
Sirasaaaaaa.
Indiawata awashya thirathuru ekathukaranawa. 🤔🤔🤔
No 5 squadron F7 GS
These are very old jets.. ! actually.. why our air force isn't updated !!
Wish i could see f-22 raptors in lanka...bcoz these fighter jets are out of date...
F-22 is only for us Air Force ?
Bruh.. we can't even a afford a f15 lol
Navy eke video nadda damma
Standby eke deka thunk thinawa..air force eka naththata nathi kara pahugiya anduwa..dan uddayak nathi nisa ewaye agayak na..pau me minissu rata wenuwen gemak gahapu kollo..unta nisi watinakmak labenne na..adu gane aircraft ehektawath..
Its high time we upgraded our fleet!! These aircraft’s are way too old!!
❤️👍👍👍
Give some respect 🙏
💥💥💥💥💥💥💥💥💥💥
SRI LANKAN MUSSIEUM wala THIYANA puluwan.
INDIA CHINA gawa 4.5 and 5 gen fighters helicopters thiyanawa ape gawa 3rd gen fighters thamai thiyenne.
❤️❤️❤️❤️❤️❤️💪
f 7 is a chinese mig 21 copy which was used in the vietnam war, so these aircraft are highly outdated.
🇱🇰❤️🤟
Den paranai owa 😢
Aluth ewa ganna thya hithnnwath bhne apita 😢
In 2019 Sri Lankan government plan to buy us super fighter jet F16
❤️🥰
අනේ මංදා ගුවන් හමුදාව ඔය කිහිපයක් ජෙට්යානා වලින් ගුවන කොහොම වෙතත් තමුන්ගේ කෑම්ප් එක ආරක්ෂා කරගන්න පුළුවන්ද කියලා Ltte ත්‍රස්තවාදි සුල් පිරිසක් ඇවිල්ලා මහා විනාසයක් කලා නේද 🤔
මෙලො රහක් නැති අයතනයක් හැම දෙම බොරැව තියෙනිනේ
ඒ උනාට රාවණා රජ්ජුරුවන්ගේ දඩුමොණරෙත් එක්ක ඔය කිසි එකකට හැප්පෙන්න බෑ
දඬුමොණරගෙ missila තිබ්බද යකෝ, 😅
කෆීර් වැඩ කරන්නෙ නැද්ද දැං
Pakistan wala j 10-c hadanawa.api f-7 use karanawa😅
Drona යාන 50 කට එක වැර ගහන්නබැනෙ
F16 එකක් වගේ ආවොත් පලවා හරින්නේ කොහොමද මේ 1990 ගණන් වල හදපුවා එක්ක..😢
1990 neme mava hadala thiyenne 1970 ganan wala
F22 කියන්නෙත් 1990 ගණං වල එකක්, US වල තාක්ෂනෙ දියුණුයි ඒ දවස් වල ඉදන්ම, ලෝකෙ ඒ වෙනකොටත් ඒවට චැලෙන්ජ් කරන්න ඒවා තිබ්බෙ නැති නිසා එයාල ඒවම upgrade කරා මේ වෙනකන්, දැන් ආයෙත් ඔන්න 6th gen ඒවා හදන්න අරන්
මෙකෙන් ගියොත් සටන් කරන්න ඔන නැ එව ඩැක්කම මෙරෙන්න වෙන්නෙ අපෙ කොල්ලොන්ට
museum vala tiyenna oona badu bn mevva 😂😂😂🤣🤣🤣🤣🤣
1987 parippu demme
Su 57 නම් 5ක් වත් ඕනි....
😂 SU 57 ?/
Suuuuuuuii thama kiyanna wenne
Oya salli denna api gennam
Su 57 කොහොමත් Russia වලට විතරයි සල්ලි තිබ්බත් ගන්න බෑ😂, America වල F22 වගේ
sri lanka air force f7 - 2යි
කබල් අැන්ටනෝ 2 කයි
පුස් කාපු c130 එකයි කැඩිලා 2කම
අයින් කරපු mig 27 එයයි
කබල් කෆිර් 2 ක් අලුත් වැඩියා කරනවා අවු 3 ක් තිස්සේ තාම එතනමයි මෙලෝ රහක් නැති පෙල් හමුදවක් තමයි air force කියන්නේ යුද්ද කාලෙත් ගත්තේ 100 යට 60 ක්ම වැරදි ටාගට් army එකටමයි හනි වුනේ 100යට 100 ක් ම fail හමුදාක් air force කියන්නේ