Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරියි, 🤩 බය නැතුව ඇත්තම කියනව . සිංහල මිනිස්සුත් අපිට ඇගිලි දික් කරන කාලෙක ඔබ බය නැතිව ඇත්ත දේ පෙන්නුවා 🥺🥺 දෙපැත්තටම සම බර විදියට ✌️✌️
සිංහල මිනිස්සු නිවැරදි දමිල මිනිසුන්ට ඇගිලි දික්කලේ නෑ සිංහල මිනිසුන් විරුද්ධ ත්‍රස්තවාදීන්ට විතරයි ඒ ත්‍රස්තවාදීන් සිංහල හෝ වෙනත් අය වූවත් අපි විරුද්දයි
,,
ආසාවෙන් බලනව මේ හැම වීඩියෝ එකක්ම..නැවත්ත ඒ අතීතයට යනව එතකොට. ඒත් කොච්චර දුෂ්කර උනත් සොඳුරු මතක. බොහොම ස්තූතියි
රූපවාහිනියට ගැලපෙනම කතා විලාසය, මාරම ලස්සනට ඉදිරිපත් කරනවා.
ලස්සනට වැඩ සටහන කරනවා.රූප රාමු ලස්සනට ගගැලපෙනවා. අලුතින් තව එකක් ඔනෙ . බුදු සරණයි .
මව්බිම රැකදුන් සියළුම රණවිරුවන්ට ජාතියේ උත්තමාචාර...❤️🙏
ගොඩාක් වැදගත් දිගටම කරගෙන යන්න රනවිරුවන් ගේ වැඩසටහන් ගොඩක් වටිනවා ගුවන සිසාරා කරපු මෙහෙයුම් වල වටිනාකම දැක්කා මේ විඩියෝ පෙන්නුවාට ගොඩක් පිං . ජයවේවා තෙරුවන් සරණයි උදාර
අවංකව අදහස් කියන එකට ස්තුති ඔබට.ජය❤️❤️
notification ආව ගමන් නැණස බලන්න පුරුදු වෙලා.ජයවේවා
@Insight - නැණස ayye mata 0:53 mi 24 crash video eka gathe kohamada kiyana puluwanda , puluwanam link eka danna
ඕනෙනං මේකෙං ඒ කෑල්ල ගන්න. අපිව මෙන්ෂන් කරන්න දාන තැනක.
Puluwnnm Mi 24 Helicopter squader eka ganath video ekak dnna
මේ කතාවල දෙපැත්තක් තියෙනවා නමුත් හොද වීඩියෝ එකක් මීටරෙන් බලන්න.
අපරාදේ mi-17 helicopter එකයි,y-8 plane එකයි
කුඹලාතර මහත්මයා එක්ක කරපු interview එකක් wanesa tv youtube channel එකේ තියෙනවා ඒකෙ ඔය y8 අනතුර ගැනත් එතුමා කියනවා
Video aka supiri 💖💖💖💖 F7 gana vadipura explain karapu video akk danna puluwanda 😊
දාන්නම් අනිවාර්‍යයෙන්
Ltte නායකයො ගැන විස්තර තියෙන video එකක් ඕනෙ..🖐️
niyamai.....hama dema niyameta krnwa....ela...
Beautiful video ❤👍මුලතිව් attack eka dennko ❤️
ළඟදීම
Brother රිවිකිරන මෙහෙයුම ගැනත් වීඩියෝ එකක් ඕනේ
ඊලඟ එකත් ඉක්මන්ට ඕනි ❤
දිගු දුර විහිදුම් ක්‍රියාන්විත ගැන පුලුවන් නම් දාන්න......
ඔව්, ගේනවා
Ara mi 17 helicopter eken air force eke kiyk nathi unada
Respect Our Heroes❤❤❤
ජයසිකුරු ගැන කරන්න ❤🔥
කරනවා අනිවාර්‍යයෙන්
Budusaranai !!!
දාපු ගමන් බැලුවා පට්ට
Perfect 👍
Fighter jets wala involvement eka ganat video daana
Videos should have Subs or translations at least
Will try our best
@@insight-nenasa you guys doing a awesome job, Thank you :)
@@insight-nenasaplease do english subtitle also whole world will know srilanka bravery😊
ඇලන් පකීර්😌✌️💯😍
issara kathawak tibba air port ekea wada karapu aya atara panala wadak karaddi " pakiir wennatiwa hitapan kiala" ekata hinawenna ba andanna ona ekak
Walikaman adiya agalata thaluwe api 👍👍
Voice ❤
Wow.....🔥😋🌟
අර helicopter එකට මිසයිල ගහන එක ශ්‍රී ලංකාවේ එකක් ද🥺😟
මම හිතන්නේ ඔව්
කැනඩාව වගේ රටවල උදව් ඇතිව මෙහෙ හදපු එකක් මං හිතන්නේ 😥😥 උං හදපු ආයුධ තව ඕන තරම් තියනව 😐😐
ඔව්
Mi 24 neda gahuwe
@@Millitary_Channel649 mi -17 helicopter ekk thama crash una kiyala kiwwe ..
කොහෙන්ද විඩියෝ උයි images උයි හොයගන්නෙ
අර missile attack එක දෙන්නෙ mi 24 එකකට නේද?
Jaya sikuru operation aka gena video tikak dannako
Ow🙏🏻
ළඟදිම ගේනවා
@@insight-nenasa ela ela ❤️
Y 12 නරකම නෑනෙ 🙂
Thankyou israel 🇮🇱🇱🇰
😧😧😧
🇱🇰🙏👍♥
Thibbatumunuwa life jacket dala thibbe nha ekai eya berune
👍👍👍👍
OYA PATTA AIYE❤
කෆීර් යානා අලුත් වැඩියා කරනව නේද පහක්😍
@@insight-nenasa කවද වගේ අපිට දකින්න පුලුවන් ද
@@gihantharindaka5317 මාස කිහිපයක් යයි
ශ්‍රී ලංකා හමුදාවට අදටත් තියෙන කෆීර්, මිග් යානා, MI 17 සහ MI 24 හෙලිකොප්ටර්, ඔත්තු බලන යානා විතරක් නොව මල්ටි බැරල් රොකට් ලෝන්චර්, T55 යුධ ටැංකි සහ මිමි 150 කාලතුවක්කු හඳුන්වා දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ ආණ්ඩුවෙන්. ඒ ආණ්ඩුවේ ආරක්ෂක ඇමති තනතුරේ හිටපු කර්නල් අනුරුද්ධ රත්වත්තේ පුද්ගලිකව මැදිහත්වීමෙන් තමයි යාපනය ඇල්ලුවෙත් නැවත කොටින්ට ගන්න බැරි වෙන්න ආරක්ෂා කර ගත්තෙත්. ඒත් මේ වෙනස නාලිකාව කරන පුද්ගලයා එලව එලවා ගහන්නෙත් රත්වත්තේ මැතිතුමාට සහ චන්ද්‍රිකා ආණ්ඩුවටයි. මේ පුද්ගලයාට එක්කෝ ඔවුන් ගැන දේශපාලන වෛරයක් තියෙනවා නැත්නම් මානසික ලෙඩක් තියෙනවා.
එළව එළව ගහන්න දෙයක් නෑ ඉතිං යුද්ධය සම්බන්ධයෙන් කරපු දේවල් කියනව ඇරෙන්න. අනිත් එක ඔබතුමාම පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඔය අවිආයුධ ගෙනාවට වන්නියෙදි, කිළිනොච්චියෙදි, අලිමංකඩදි මොකද වුණේ කියල, ඇයි එහෙම වුණේ කියල. ආයුධ ගෙනාව පමණින් යුද්ධයක් කරන්න පුළුවන්ද විහිළුසහගත තීන්දු තීරණ අරගෙන?තව නිවැරදි කිරීමක් කරන්න ඕනෙ. T-55 යුධ ටැංකි ගත්තෙ 1991දි. Mi 17 හෙලිකොප්ටර් ගත්තෙ 1993දි.නාලිකාවෙ නම වෙනස නෙමෙයි නැණස.රිවිරැස මෙහෙයුම ගැන ඉදිරිපත් කරපු වීඩියෝ සහ යාපනය රැක ගැනීම පිළිඹඳ ඉදිරිපත් කරපු වීඩියෝ වලදි රත්වත්ත මහතාගේ භූමිකාව ගැන ඒ ආකාරයෙන් කියල තියෙනව. ඒවත් බලන්න.
@@insight-nenasa ඔයා දන්නේ නෑ නේ. පුනරින්, මුලතිවු සහ අලිමංකඩ කඳවුරු සංකීර්ණ තුනම වැටුනේ විජේතුංග ජනාධිපතිගේ කාලේ. චන්ද්‍රිකා ආණ්ඩුව ගන්නකොට අපිට වවුනියාවෙන් එහාට මුකුත් තිබුනේ නෑ, නැගෙනහිරත් නෑ. ඔයා පටලවාගෙන.
@@erandakaw මුලතිව්? අලිමංකඩ? විජේතුංග????? තව කාගෙන් හරි පොඩ්ඩක් අහල බලන්න. නැත්නම් google කරල බලන්නචන්ද්රිකා ආණ්ඩුව ගන්නකොට මුළු නැගෙනහිරම වගේ නිදහස් කරලයි තිබුණෙ. රිවිරැසට ආපහු නැගෙනහිර හිටපු සෙනාවනුත් උතුරට ඇද්දා. නැගෙනහිර ආපහු කොටින්ට යටත් වුණේ එහෙමයි.
@@insight-nenasa ඔයා බොරු පතුරුවන්න එපා
@@erandakaw google කළේ වත් නෑ නේද? 🤣🤣🤣
Black tiger v ekk oni
Ltt naykyo gena video akk krnnko
👍
Kfire kiyak thiyennawada
😎😎😎😎😎😎🤗🤗🤗🤗💘💘💘
වෙන කටත් වඩා ඇගට දැනෙන විඩ්යො කරන ඔබට තුති
ස්තුතියි ඇගයීමට
😍😍😍
🖤
ඔව් කළේ ක්‍රිස්තියානි දෙමළ කණ්ඩායම.හින්දුන් ඇවිස්සුවා.
මේක සම්පූර්ණ ඇත්ත. ඊළාම් යුද්ධයේ ප්‍රධාන යතුර දෙමළ ක්‍රිස්තියානින්. ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා
😈🇱🇰♥️
Sri lankan war AF war plane F13 us made 🇺🇸 war plane best arms only 30mm bombs but to slow War plane 2 engine as one 1 pilet LTT 🤡
flight 58k vinasa una
🇱🇰🇱🇰🇱🇰
ඇලන් පකීර් 😂😂
ඇත්තටම LTTE පිරිස් බලය කොපමණ තිබුනාද? සටනින් කීදෙනෙක් මිය ගියාද?
පුහුණු කාඩරයින් 3500ක් විතර ඉඳල තියෙනව. නමුත් ලොකුවට හානි සිද්ධවෙන්න කලින් LTTE එක පසුබැස්සා
@@insight-nenasa அவர்கள் தனிதேசம் bank நிதிமன்றம் பொலிஸ் படை அனைத்தையும் அவர்கள் அமைத்தார்கள்
2
ඔයා කියන කතා කරන දේවල් time නොමැකෙන ලෙස minisata බොරු කරන්න එපා
පැහැදිළි නෑ ඔබේ අදහස
❤️❤️❤️
❤❤❤
❤❤❤❤❤
සුපිරියි, 🤩 බය නැතුව ඇත්තම කියනව . සිංහල මිනිස්සුත් අපිට ඇගිලි දික් කරන කාලෙක ඔබ බය නැතිව ඇත්ත දේ පෙන්නුවා 🥺🥺 දෙපැත්තටම සම බර විදියට ✌️✌️
සිංහල මිනිස්සු නිවැරදි දමිල මිනිසුන්ට ඇගිලි දික්කලේ නෑ සිංහල මිනිසුන් විරුද්ධ ත්‍රස්තවාදීන්ට විතරයි ඒ ත්‍රස්තවාදීන් සිංහල හෝ වෙනත් අය වූවත් අපි විරුද්දයි
,,
ආසාවෙන් බලනව මේ හැම වීඩියෝ එකක්ම..නැවත්ත ඒ අතීතයට යනව එතකොට. ඒත් කොච්චර දුෂ්කර උනත් සොඳුරු මතක. බොහොම ස්තූතියි
රූපවාහිනියට ගැලපෙනම කතා විලාසය, මාරම ලස්සනට ඉදිරිපත් කරනවා.
ලස්සනට වැඩ සටහන කරනවා.රූප රාමු ලස්සනට ගගැලපෙනවා. අලුතින් තව එකක් ඔනෙ . බුදු සරණයි .
මව්බිම රැකදුන් සියළුම රණවිරුවන්ට ජාතියේ උත්තමාචාර...❤️🙏
ගොඩාක් වැදගත් දිගටම කරගෙන යන්න රනවිරුවන් ගේ වැඩසටහන් ගොඩක් වටිනවා ගුවන සිසාරා කරපු මෙහෙයුම් වල වටිනාකම දැක්කා මේ විඩියෝ පෙන්නුවාට ගොඩක් පිං . ජයවේවා තෙරුවන් සරණයි උදාර
අවංකව අදහස් කියන එකට ස්තුති ඔබට.ජය❤️❤️
notification ආව ගමන් නැණස බලන්න පුරුදු වෙලා.ජයවේවා
@
Insight - නැණස ayye mata 0:53 mi 24 crash video eka gathe kohamada kiyana puluwanda , puluwanam link eka danna
ඕනෙනං මේකෙං ඒ කෑල්ල ගන්න. අපිව මෙන්ෂන් කරන්න දාන තැනක.
Puluwnnm Mi 24 Helicopter squader eka ganath video ekak dnna
මේ කතාවල දෙපැත්තක් තියෙනවා නමුත් හොද වීඩියෝ එකක් මීටරෙන් බලන්න.
අපරාදේ mi-17 helicopter එකයි,y-8 plane එකයි
කුඹලාතර මහත්මයා එක්ක කරපු interview එකක් wanesa tv youtube channel එකේ තියෙනවා ඒකෙ ඔය y8 අනතුර ගැනත් එතුමා කියනවා
Video aka supiri 💖💖💖💖 F7 gana vadipura explain karapu video akk danna puluwanda 😊
දාන්නම් අනිවාර්‍යයෙන්
Ltte නායකයො ගැන විස්තර තියෙන video එකක් ඕනෙ..🖐️
niyamai.....hama dema niyameta krnwa....ela...
Beautiful video ❤👍
මුලතිව් attack eka dennko ❤️
ළඟදීම
Brother රිවිකිරන මෙහෙයුම ගැනත් වීඩියෝ එකක් ඕනේ
ඊලඟ එකත් ඉක්මන්ට ඕනි ❤
දිගු දුර විහිදුම් ක්‍රියාන්විත ගැන පුලුවන් නම් දාන්න......
ඔව්, ගේනවා
Ara mi 17 helicopter eken air force eke kiyk nathi unada
Respect Our Heroes❤❤❤
ජයසිකුරු ගැන කරන්න ❤🔥
කරනවා අනිවාර්‍යයෙන්
Budusaranai !!!
දාපු ගමන් බැලුවා පට්ට
Perfect 👍
Fighter jets wala involvement eka ganat video daana
Videos should have Subs or translations at least
Will try our best
@@insight-nenasa you guys doing a awesome job, Thank you :)
@@insight-nenasaplease do english subtitle also whole world will know srilanka bravery😊
ඇලන් පකීර්😌✌️💯😍
issara kathawak tibba air port ekea wada karapu aya atara panala wadak karaddi " pakiir wennatiwa hitapan kiala" ekata hinawenna ba andanna ona ekak
Walikaman adiya agalata thaluwe api 👍👍
Voice ❤
Wow.....🔥😋🌟
අර helicopter එකට මිසයිල ගහන එක ශ්‍රී ලංකාවේ එකක් ද🥺😟
මම හිතන්නේ ඔව්
කැනඩාව වගේ රටවල උදව් ඇතිව මෙහෙ හදපු එකක් මං හිතන්නේ 😥😥 උං හදපු ආයුධ තව ඕන තරම් තියනව 😐😐
ඔව්
Mi 24 neda gahuwe
@@Millitary_Channel649 mi -17 helicopter ekk thama crash una kiyala kiwwe ..
කොහෙන්ද විඩියෝ උයි images උයි හොයගන්නෙ
අර missile attack එක දෙන්නෙ mi 24 එකකට නේද?
ඔව්
Jaya sikuru operation aka gena video tikak dannako
Ow🙏🏻
ළඟදිම ගේනවා
@@insight-nenasa ela ela ❤️
Y 12 නරකම නෑනෙ 🙂
Thankyou israel 🇮🇱🇱🇰
😧😧😧
🇱🇰🙏👍♥
Thibbatumunuwa life jacket dala thibbe nha ekai eya berune
👍👍👍👍
OYA PATTA AIYE❤
කෆීර් යානා අලුත් වැඩියා කරනව නේද පහක්😍
ඔව්
@@insight-nenasa කවද වගේ අපිට දකින්න පුලුවන් ද
@@gihantharindaka5317 මාස කිහිපයක් යයි
ශ්‍රී ලංකා හමුදාවට අදටත් තියෙන කෆීර්, මිග් යානා, MI 17 සහ MI 24 හෙලිකොප්ටර්, ඔත්තු බලන යානා විතරක් නොව මල්ටි බැරල් රොකට් ලෝන්චර්, T55 යුධ ටැංකි සහ මිමි 150 කාලතුවක්කු හඳුන්වා දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ ආණ්ඩුවෙන්. ඒ ආණ්ඩුවේ ආරක්ෂක ඇමති තනතුරේ හිටපු කර්නල් අනුරුද්ධ රත්වත්තේ පුද්ගලිකව මැදිහත්වීමෙන් තමයි යාපනය ඇල්ලුවෙත් නැවත කොටින්ට ගන්න බැරි වෙන්න ආරක්ෂා කර ගත්තෙත්. ඒත් මේ වෙනස නාලිකාව කරන පුද්ගලයා එලව එලවා ගහන්නෙත් රත්වත්තේ මැතිතුමාට සහ චන්ද්‍රිකා ආණ්ඩුවටයි. මේ පුද්ගලයාට එක්කෝ ඔවුන් ගැන දේශපාලන වෛරයක් තියෙනවා නැත්නම් මානසික ලෙඩක් තියෙනවා.
එළව එළව ගහන්න දෙයක් නෑ ඉතිං යුද්ධය සම්බන්ධයෙන් කරපු දේවල් කියනව ඇරෙන්න. අනිත් එක ඔබතුමාම පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඔය අවිආයුධ ගෙනාවට වන්නියෙදි, කිළිනොච්චියෙදි, අලිමංකඩදි මොකද වුණේ කියල, ඇයි එහෙම වුණේ කියල. ආයුධ ගෙනාව පමණින් යුද්ධයක් කරන්න පුළුවන්ද විහිළුසහගත තීන්දු තීරණ අරගෙන?
තව නිවැරදි කිරීමක් කරන්න ඕනෙ. T-55 යුධ ටැංකි ගත්තෙ 1991දි. Mi 17 හෙලිකොප්ටර් ගත්තෙ 1993දි.
නාලිකාවෙ නම වෙනස නෙමෙයි නැණස.
රිවිරැස මෙහෙයුම ගැන ඉදිරිපත් කරපු වීඩියෝ සහ යාපනය රැක ගැනීම පිළිඹඳ ඉදිරිපත් කරපු වීඩියෝ වලදි රත්වත්ත මහතාගේ භූමිකාව ගැන ඒ ආකාරයෙන් කියල තියෙනව. ඒවත් බලන්න.
@@insight-nenasa ඔයා දන්නේ නෑ නේ. පුනරින්, මුලතිවු සහ අලිමංකඩ කඳවුරු සංකීර්ණ තුනම වැටුනේ විජේතුංග ජනාධිපතිගේ කාලේ. චන්ද්‍රිකා ආණ්ඩුව ගන්නකොට අපිට වවුනියාවෙන් එහාට මුකුත් තිබුනේ නෑ, නැගෙනහිරත් නෑ. ඔයා පටලවාගෙන.
@@erandakaw මුලතිව්? අලිමංකඩ? විජේතුංග????? තව කාගෙන් හරි පොඩ්ඩක් අහල බලන්න. නැත්නම් google කරල බලන්න
චන්ද්‍රිකා ආණ්ඩුව ගන්නකොට මුළු නැගෙනහිරම වගේ නිදහස් කරලයි තිබුණෙ. රිවිරැසට ආපහු නැගෙනහිර හිටපු සෙනාවනුත් උතුරට ඇද්දා. නැගෙනහිර ආපහු කොටින්ට යටත් වුණේ එහෙමයි.