aduma adinna nemei katta kanne oya adumata Batch eka gehuwahama thama e adume watinakama enne training kaleth oya aduma adinawa Batch eka denne Training eken passe
👍❤️❤️.. Great.. Proud Air Airforce..but i Hope it can become as navy seal.. Need more Technical training with combat fighting.. Wish all the RSF become world strong High rate Force... The team should not give under politician control.❤️❤️👍👍
Being an engineering undergraduate how dare you contrasting a military force? This is not a just military force and this is an elite force. Have you ever heard or studied about any single aspect or spectrum of a special forces? On the top of that, Unarmed combat is quite out of the special forces phenomena and it’s only a small element. So better to do own business without being a joke by commenting this kind of bullshits pls 🤣🤣
Matath me uniform eka adinna wasanawa uda una eth samahara ayage comment dakkama godaaak dukai ekata kamak na api meka karanne job ekakakata wada ape wagakeemak widiyata salakala.sinhalayata hama deyakma mataka tiyenne satiyai kiyanawane.api gana hitana ekenek hari me rate inna eka gana satutui.🙏🙏🙏🙏🙏
සම්පූර්ණ වැඩසටහන ශෙයාර් කරන්න ua-cam.com/video/H6dDhS-3cZs/v-deo.html
Good job..air force RSF...i am a NAVY...
Rsf එකේ තියනවා ලංකාවට ආවේනික අංගම්පොර සටන් කලාව ඒ ගැනත් දැම්මානම් හොදයි කියල හිතනවා.
උණුසුම් සුභ පැතුම් RSF සහෝදරයෝ හැමෝටම
ගුවන්හමුදා විශේෂ බලකාය..⚔️⚔️⚔️⚔️⚔️🗡️🗡️🗡️🗡️
Hi jayasinghe
මගේ මාමත් rsf ♥️...දැන් විශ්‍රාම ගිහින් ඉන්නෙ..සුපිරි වැඩ්ඩෙක් තමා ඈ♥️😍
RSF යන්න ආසාවෙන් හිටියේ ...charge sheet එකක් වැදුනා...ඒකාලයේ නහරයක් වැඩියෙන් තිබුණේ...ආදරෙයි ත්‍රිවිධ හමුදාව ට සහ පොලීසියට ..❤❤❤❤
❤😊
මොකද මේ හැමදාම නිවේදකයා උන්ගෙ ඇදුම් අදින්නෙ ඔය අදුම අදින්න කොල්ලෙක් කොච්චර කට්ටක් කන්න ඕනෙද 😪
එක නම් ඇත්ත
hama ekema ada hoyanne nathuwa knowledge eka witharak ganin.
aduma adinna nemei katta kanne oya adumata Batch eka gehuwahama thama e adume watinakama enne training kaleth oya aduma adinawa Batch eka denne Training eken passe
මොකද නිවේදනය කරන්නෙත් RSF එකේ කෙනෙක් 😊
CR /SF /STF /RSF /SBS 💯❤️
තව තියනවා නේවි මැරින් / එයාෆෝස් කෝමාන්ඩෝ
@@dasunathukorala6244 aniwa ❤️🌼
Special Airborne Force Sri Lanka air force
ඇයි SABF
Adarai
හමුදාවට එකෙන්ම Respect...❤️👍
හදවතින්ම ආදරෙයි ආඩම්බරයි හැමදාමත් මං හැදුණු තැන
මම මුලින්ම වෙඩි තබපු වෙඩි පිටිය තාමත් එදා වගේම ලස්සනයි එතන මොරාවැව රෙන්ජ එක
Proud of you..I love rsf..my husband also rsf member..
Best wishes for RSF ❤🔥❤
Proud of you our Heroes ..❤️💪💐
To Fly…. Fight… Win and repeat 💪💪💪
🤩🤩😎😁
Mage mallith RSF.. mata hari adambarai.budusaranai oyala hamotama.
Standard Issue - US Made AR-17 Rifles, Wooow. NIce to get upgrades. Hope The ARMY Special Forces and Commandos Get the same in Future.
Those are MZ 47 rifles. Look at the shape of the mags.
Respect you all RSF....
තෙරුවන් සරණයි ඔය සියලූම දෙනාට.
හමුදවේ ඇදුම අන්දවන්න එපා ඉතින් එහෙම හැමකෙනාටම
pissuda ban ... guwan hamudawa kiyane hamudawak nemei kiyala hithanawanam ubatabledak ... oluwe pnnaganin katahari
@@chandimakumarasinghe7860 මාධ්‍යවේදියා ගැන බන් කිව්වේ
RSF gammak ... 👍❤️Navy marines Eka ganath video ekak
Sf. තමා මරු❤❤❤😂😂
Yes,RSF we are proud of you'll.
Good job.. very attrative .. performances..🎊
Legends ❤️☠️
ඔය විදියටම Navy ❤❤❤💐💐💐 එකටත් හදන්න ඕන NSF එකක් සුපිරිම training එකක් දීලා 👌💐
Navy eketh thiyei ekak SBS kiyala Special Foce ekak
SBS navy special force eka
I am a aire force traning officer 🙂❤️
E unata e andum සුපිරි 🤏❤🇱🇰👮♂️🥷👽🍁☸️✝️🕉️☪️🤌 Mara gammak theyinnee kasteyge wda tikath සුපිරි 🤏🤌👽🍁
Sirasa witharai mewa gana kathakaranne ❤️
Budusaranai !!!
Good job rsf
ජයවේවා ,,❤❤❤❤චිරං ජයතු ,,👍👍👍🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
සිරසේ වුන් කොටි දැන් ආවත් හොදයි කියන එවුන් , බොරුවට මේවා දානවා ..
Nea sirasa tv eka hama awuruddakama airforce day ekata samagamewa mehem a wedasatahan karanawa
තාම මුල මතකයි ගොඩක් දෙනෙකුට 👍
RSF එකත් ගැම්මක්
Proud ❤
අපේ කොල්ලො ටික.
(Karavita)
I Love My AF❤️
ගැම්මක් තමා ❤️❤️❤️❤️💪
❤❤ සුභ පැතුම් ❤️💥🔥
ආදරෙයි ❤❤👍👍
❤❤❤❤❤❤RSF super beautiful ❤❤❤❤❤❤❤❤good luck ❤❤❤❤❤❤
God job RSF,👍👍👍❤️❤️❤️
Best wishes....
අපේ වැඩ්ඩො සෙට් එක
Respect our Heroes ❤️❤️💖💖RSF⚔️⚔️🛫🛫👍👍❤️🌹🌹💖💖💖🚁🚁
Good air force 💐💐💐💐
සිරසේන් අපේ හමුදාව ගැන දැන කියන හොද යුද්ධ කාලේ කිවුවේ නැත්තේ ඇයි..🤔🤔🤔
ඒකාලෙ කියන්න දෙකක් නෑනි ඉතින් 🤣
Gammak thmi 💪💪💪💪😍❤️
මේකට යන්න රිසාල්ට් කොහොමද බලන්නේ දන්නෙ නැති හින්ද අහන්නේ
O/L තිබ්බනම් ඇති
Yudde kalet RSF tibunanam weda pennanna thibba❤️
Thibba oya danne nedda
RSF ❤️❤️❤️❤️❤️❤️
2013 ne 4 squadron aeke duty hitapu RSF sahodarayo adarayen mathak karanawa
Respect 🙌
Excellent ... 💪
👍❤️❤️.. Great.. Proud Air Airforce..but i Hope it can become as navy seal.. Need more Technical training with combat fighting.. Wish all the RSF become world strong High rate Force... The team should not give under politician control.❤️❤️👍👍
Respect rsf ❤️🫡
RSF ❤❤❤❤❤❤❤❤❤❤
Great ❤️. Mata meka balddi mathak une kalin president inna kale eyawa elawanna minissu try kala. Ethakota forces anthimata gennanna una. E welawe forces ai gennuwe kiyala hithan nathuwa samahara aragala karayo eyala ekka ගේමටත් awa. තව un social media wala kochchara forces walata bannada. Ratata mechchara service ekak dena ayawa eka amathaka karala un හැසුරුනා. Sinhala ජාතිය sathiyen hamadema amathaka karanawa kiylala LTTE leader kiyapu kathawa ඇත්ත kiyala eken hondatama clear.
ආමි sf තමයි අංක 1 සුපිරි වැඩකාරයෝ
Good job well don rsf
🦁🇱🇰RSF🦁❤️
Good job 👌👌👌👌🆗👌 rsf
මටත් සුන්දර අතීතයක් තිබ්බා
Super RSF kollane
My family ❤❤❤
Good job Rsf,
Rsf DI sgt කරුව inawada 🤔🤔🤔
Ne retire eya dn
@@shenshoi335 koi kaleda giya 🤔🤔🤔
115 sgt priyantha koheda
@@akilaweerakoon4501 f/sgt eya dn DLA
@@isurulakmalisurulakmal6836 dan අවුරුදු 1/12 wage klin
මේකට බැදෙන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකෝ
ගුවන් හමුදාවට බැදිලා යන්න පුලුවන් . ගුවන් හමුදා ඉන්ටවු එකෙන් ඉල්ලන්න පුලුවන් RSF ❤
අපේ උන් ❤️❤️
මේ digital camo එකෙ effectiveness එක ගැන මට හෙන ප්‍රශ්නයක් ?
eka uniform eka witharai
No 09 squadron eka ganath danna.
my dream 🥰💖
Owa Danna Epa Bn.. Eka Ekata Balanna
යුද්ධය ඉවර උනාට පසු මොකටද දැන්
මොකද යුද්ධ එන්නෙ කියලා නෙමෙයිනෙ ඒකයි . ඇත්ත කියහන් උබ එකවසරට විතරයිනෙ ඉස්කෝලෙ ගියේ
how many flights they have 10s----- 100s ????????????????????????????????????????????????
Police stf eka waddo kiyanne attada
Yudda ya kale koheda hitiye. Lankawe da, danne bro lankawe weroyo patawe gahanne, (yuddeta nathi kaduwa koss kotannada kiyala hithenne mata wethrada)
Rsf 💯💯💯💯
Me ar version eka 7.62 converted da
Interview nedda
ammo
Commando ඒකෙන් thami rsf එක හදන්නේ
Our family
Lassana kostum tika 😁
Mage aiya SLAF (RSF) eke officer kenek
Kawda
අනේ ප්‍රභූ ආරක්ෂා පාටමාලාව හොදට කරපල්ලා කොල්ලනේ ..මේ නාකි හොරු රොත්තක් ඉන්නවා පන දීල හරි රැකපල්ලා
😊
Budu sarani
Oyalage ashirwadaya apita godaaak watinawa.👍👍👍🙏🙏🙏🙏
Matath me uniform eka adinna wasanawa labuna adarei godaaak
අතිශයින්ම කනගාටුවෙන් උනත් පිලිගන්න වෙනවා, මෙයාලගෙ fighting experiences ටිකක් පහල මට්ටමක තියෙන්නෙ කියන එක.. මගේ idea එක experiences එක්ක මම කියන්නෙ.. මට වයස 23යි.. දැන් මම engineering undergraduate කෙනෙක්.. ඒ වගේම මම wing chun kung fu හදාරනවා.. මම අදුරන අයියාලා 2ක් ඉන්නවා මෙයාලගෙ.. එයාලා යම්කිසි හොද මට්ටමක combat skills තියෙන 2ක් කියලා ප්‍රසිද්ධයි.. මට chance එකක් හම්බුනා කිහිප වතාවක්ම ඒ 2 එක්කම spare කරන්න.. ඇත්තටම මම බලාපොරොත්තු වුනාට වඩා පහල experience එකක් ඒ 2ට තිබ්බෙ.. ලොකූ වරදක් නෑ.. ඒත් තව tactical වෙන්නත් ඕනෙ, fighting experiences මදි කියලා පැහැදිලිවම තේරුනා.. ඒ දෙනවම defend කරන්න මට විනාඩි 3ක් වත් ගියෙ නෑ.. තුවක්කු නැත්නම් survive වෙන්න ටිකක් විතර අමාරු ගතියක් පේන්න තිබුනෙ.. ඒ නිසා තව ටිකක් මෙයාලව පුරුදු කරන්න.. special forces නෙ.. සෙල්ලම් කරනවා නෙමෙයිනෙ.. fighting experience තව ඕනෙ මෙයාලට.. එතකොට හරි..
Edit :- මම අපේ හමුදාවට ඉතාමත් ඉහලින් ගරු කරනවා වගේම මම මෙතන පෙන්නලා දුන්නෙ මට practically අපේ කොල්ලොන්ගෙ note වුන අඩුපාඩුවක් විතරයි.. ඒ අයියලා 2 අපේ හිතවත්ම 2ක්.. අනික ඒ සිද්ද වුනේ අපේ බාසාවෙන් කියන "friendly fight" එකක් විතරයි.. එයාලටයි අවශ්‍ය වුනේ මාව test කරන්න.. එවෙලෙ මට note වුන දේ මම මෙතන කිව්වා.. ඒ ඇරෙන්න අපේ හමුදාවල් පහලට දාන්න වත්, මගේ පම්පෝරියක් කියන්නවත් නෙමෙයි මම try කලේ.. අපේ හමුදාව තව ඉස්සරහට එන්න ඕනෙ.. හැම වෙලේම armed combat හරි යන්නෙ නෑ.. specially suprise attack එකකදි throwing range එකේ වගේ close range combat වලදී.. එවෙලෙට අඩුම තරමින් range එක maintain කරගන්න වත් unarmed close combat හොද වෙන්න ඕනෙ.. ඒකට අපේ කොල්ලොන්ගෙ fighting IQ එක තව develop විය යුතුයි.. fighting IQ develop වෙන්න නම් fighting experiences ම තමයි ඕනෙ.. ඒක තමයි standard එක ලෝකෙ අනිත් හමුදාවල් වලත්.. ලෝකෙ හමුදාවල් හැම තත්පරේකම තව තවත් tactical වෙනවා.. අපේ අයත් ඒ මට්ටමටම හිටියෙ නැත්නම් බෑ.. ඒ විදිහට උඩදි මම පෙන්නලා දීපු දේ තේරුම් ගන්න බැරි මෝඩයන් ලෙස සැලකිය හැකි කිහිප දෙනෙක් මාත් එක්ක argue කරන්න ආව නිසා, මම හිතුවා මගේ මේ comment එක මේ විදිහට edit කරන්න.. නැත්නම් මගේ කාලය අපතේ යනවා ඇත්ත තේරුම් කරලා දෙන්න ගිහින්..
23 මල්ලිට රිදිලා වගේ... ඔයා චීනේ ගිහින් මාස එක හමාරෙන් Fighting කොලිෆයිඩ් වෙලාද ආවේ... අනේ අනේ ඉතිම්
ඔයා හොද engineer කෙනෙක් කියලනම් පේනවා... මූනට කියන්න මල්ලී නම් ටිකත් එක්කම... හැංගී හැංගී චීත්ත අදින්න එපා හැමදාම වගේ... ලැජ්ජයිනේ... ඔය ගතිය නිසා තමයි හැමදාම සිංහලයට වැරදුනේ… Navy seal උනත් Green beret උනත් අතින් පයින් විතරක් ගහගන්නව කියල හිතුවද ඔයා වගේ. Unarm combat Skill එක විතරක් දුන්නාම ඇති නේද? ඔයා මොනවද දන්නේ....? එහෙනම් ඔයත් ගිහින් ඔය Skill එක තියාගෙන ඔයාගේ කියලා දෙයක් හදාගන්නකෝ හැමදාම අනුන්ට කහින්න එපා.. කොහේ උනත් ඔයාලා වගේ ඇටෙන් පොත්තෙන් එලියට ඇවිල්ලවත් නැති එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පොඩි කන්ඩායමක් ඉන්නවා...අපි ඉතින් අනුකම්පා කරනවා
වෙන කරන්න දෙයක් නෑ ඔයාලා වෙනුවෙන්... RSF එකෙන් මේ ලංකාවේ බේරගෙන තියන ජීවිත සිය ගනනකට වැඩි.... ඔයාගේ අවස්තාවත් දවසක ආවෙත් ඔයාල වගේ අයත් ඔයාලගේ ඔය කන්ඩායමත් බේරගන්නවා ඒකට දෙපාරක් හිතන්නේ නෑ
එදාට ඔයා අතින් පයින් ගහන original SF මල්ලිද කියලා අපි අහන්නෙ නෑ...
ඔයාගේ දෙමාපියන්ගේන් අහන්නෙත් නෑ.... මල්ලී දැන්වත් ඉන්න තැනට වැඩක් කරන්න... නැත්තං කන බත් පතටත් ගන්න පඩියටත් පව් කාරයෙක් වෙන්න එපා.... ඔයාල තාම සුහුබුලු වැඩී මේවා තේරුම් ගන්න... එහෙනම් බුදු සරණයි 😅
Being an engineering undergraduate how dare you contrasting a military force? This is not a just military force and this is an elite force. Have you ever heard or studied about any single aspect or spectrum of a special forces? On the top of that, Unarmed combat is quite out of the special forces phenomena and it’s only a small element. So better to do own business without being a joke by commenting this kind of bullshits pls 🤣🤣
@@NatureLoverGlobal මෙයා කියන එකේ අවුලක් නෑ නේද , රටේ ගොඩක් දේවල් update වෙන්නෙ බොහොම හිමීට , උදාහරණය ඇත්තද නැත්තද කියල. දන්නෑ , මීට වඩා මේ ශ්රේත්රය දියුණූ උනොත් නියමයි නේද
එහ් මේ මොකො මේ..?? ඇයි මට රිදෙන්නෙ..?? මම ඇත්තම තත්ත්වෙ කතා කලේ.. මම අවුරුදු 6ක් තිස්සෙ martial arts කරනවා.. මාසෙන් 2න්ද ඔයාලට ලංකාවෙ martial arts කරන්න තියෙන්නෙ ??🤣 එහෙනම් ඉතින් අහන්න දෙයක් නෑ fighting IQ එක 0 තමයි.. මම දැනට bui jee form එකත් ඉවර කරලා ඉන්නෙ.. තව පොඩ්ඩයි මට තියෙන්නෙ fully complete කරන්න.. ඒ වගේම මට පුලුවන් වෙලාවට wing chun වල siu lim tao අයට junior instructor කෙනෙක් විදිහටත් help කරනවා.. අපේ ලංකාවෙ හමුදාවට මම හරිම ආදරෙයි.. ඒත් ඇයි ඔයා ඔහොම කියන්නෙ කියලා මට තේරෙන්නෙ නෑ.. මට නෙමෙයි, මම කිව්ව ඒවට තමුන්ට රිදිලා වගේ.. කිසි දෙයක් තේරුම් නොගෙන බූරුවෙක් වගේ ඔහේ කියවලා තියෙන්නෙ තමුන්.. එහෙම නැත්නම් තමුන් මේ වලිගෙ පාගගෙන දගලන්නෙ නෑනෙ මෝඩයෙක් වගේ.. unarmed combat skills මේ forces වලට අනිවාර්යෙන්ම හොද මට්ටමක තියෙන්න ඕනෙමයි.. මෙයාලා නගරබද සටන් වලට වගේම ප්‍රාන ඇපකාරයෝ බේරගන්න යනවානෙ.. suprise attacks අනිවාර්යෙන්ම එනවා.. surprise attack එකකදි (specially close range ) weapons වලින් වැඩ කරන්න අමාරුයි.. එවෙලෙට අඩුම ගානෙ range එක maintain කරගන්න වත් unarmed combat skills හොදටම තියෙන්න ඕනෙ.. unarmed combat විතරක් මදි තමයි අනිවාර්යෙන්ම.. ඒත් unarmed combat experiences හරියට නැත්නම් කොහොමද close range attacks වලින් survive වෙන්නෙ.. මේ වෙද්දි ලෝකෙ අනිත් රටවල මේ වගේ forces වල අයට krave maga වගේ martial arts හොදටම පුලුවන්.. මේ ලෝකෙ එන්න එන්න tactical වෙනවා.. හැම වෙලේම තුවක්කු සෙල්ලම් බෑ.. ඒ වගේම හැම වෙලේම අතින් පයින් ගනුදෙනුත් බෑ තමයි.. හැබැයි අතින් පයින් යන වෙලාවට තුවක්කු අදින්න හැදුවට වැඩක් වෙන්නෙත් නෑ.. පුලුවන් නම් තේරුම් ගන්න.. ඔයාට මේවා කියලා වැඩක් නෑ එක අතකින්.. fighting experiences තියා knowledge එකක් වත් නැති මෝඩයෙක්ට unarmed combat combat ගැන කියලා දෙන්න මගේ කාලෙ නාස්ති කරන්න ඕනෙ නෑ.. අඩුපාඩුවක් පෙන්නලා දුන්නා මිසක් පම්පෝරි ගහන්න වත්, අපේ හමුදාවෙ අය්යලව පහලට දාන්න වත් ආවෙ නෑ මම.. මට හම්බුන experience එකෙන් note වෙච්ච දේ මම කතා කලේ.. ඔයා හමුදාවෙ instructor කෙනෙකුත් නෙමෙයි වෙන්නැතිනෙ.. එහෙනම් මට කොහොමත් මෝඩයොන්ට කතා කරන්න වෙලාවක් නෑ..
@@letstryeverything4799 අපේ අයට තව close range combat experience තියෙන්න ඕනෙ unarmed.. USA වලදි එයාලගෙ special forces වලට හොද experiences තියෙනවා unarmed close range combat වලින්.. මට friendly fight එකේදි note උන දේ මම කිව්වෙ.. මට 3min වත් ගියෙ නැති එකේ, වෙන රටක forces වල ඉන්න කෙනෙක්ට 10 seconds වත් යන්නෙ නෑ.. ඒ නිසා අපේ අයට තව fighting experiences ලැබෙන්න ඕනෙ කියන එකයි මම කිව්වෙ.. ඒ ඇරෙන්න වෙන මුකුත් නෙමෙයි.. asiri ට ඒක තේරුම් ගන්න මොලයක් නැති එක හරිම කනගාටුයි.. වැරැද්දක් අඩුපාඩුවක් පෙන්නුවම ඒක පිලිගන්න දන්නෙ නැති ඒ වගේ උද්දච්ච මන්දබුද්දික මිනිස්සු කොහෙත් ඉන්නවනෙ ඉතින්.. රටේ කරුමෙ තමයි..
🔥🔥🔥
🙂🙂🙂
👍👍👍
RSF ekt join wenne kohomd
❤️🔥🔥
Menna koti channel ekata hamudawa mathak wela😀😀😃😄 yudda kaly anith chanel yuddey penananakota meya la koheda hitiye? 😀😀😃😃😁😁
ප්‍රභූන් ආරක්ෂා කිරීම අයින් කරානම් හොඳයි.
💕💕💕💕
Matath me uniform eka adinna wasanawa uda una eth samahara ayage comment dakkama godaaak dukai ekata kamak na api meka karanne job ekakakata wada ape wagakeemak widiyata salakala.sinhalayata hama deyakma mataka tiyenne satiyai kiyanawane.api gana hitana ekenek hari me rate inna eka gana satutui.🙏🙏🙏🙏🙏
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤❤❤👍👍👍👍👍
ADAMBARAI
ආමි SF එක තමා යක්කු